No video

ස්ලැබ් එකක් සදහා යන සම්පූර්ණ වියදම අපිම ගනනය කරගමු.කරගමු./ how to calculate the cost of a slab ?

  Рет қаралды 121,115

Baasunnahe

Baasunnahe

Күн бұрын

බේස් එකත් සමග කොන්ක්‍රීට් කනුවක් සදහා වියදම් ගනනය කිරීම 👉👉👉👉 • 9"x9" කොන්ක්‍රීට් කණුව...

Пікірлер: 251
@nuwanmadhawa8792
@nuwanmadhawa8792 Жыл бұрын
මොලේට සමනල් ගැටේ වැටිල ඉඳිය වෙලාවක දැක්ක නියම වීඩියෝ එකක්. වතුර බිංදුව වගේ පැහැදිලියි. හොර කපටි ගිනි කන බාස්ලගෙන් බේරිලා අඩුවෙන් වැඩේ කරගන්න. මේක බලන ඕනෙම කෙනෙක්ට පුලුවන්...❤❤❤
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 4 күн бұрын
දැනුම ලබා දුන් ඔබට ස්තුතියි. බුදු සරණයි දෙවි පිහිටයි
@susanthawijayathilaka4109
@susanthawijayathilaka4109 Ай бұрын
❤ඇත්තටම සුපිරියි නොදන්නා බෝහො දෙයක් ඉගෙන ගත්තා පිං ඔබ තුමා ට❤❤❤
@abdulrazick7371
@abdulrazick7371 Жыл бұрын
විශිෂ්ටයි. අවංකව තොරතුරු ලබා දීම සඳහා බෙහෙවින් අගය කළෙමු. ඔබට බොහෝම ස්තූතියි සහ ඔබට සුභ පතනවා
@IsharaWickramathunga
@IsharaWickramathunga Жыл бұрын
මම architect කෙනෙක්. ඔබගේ වැඩසටහන බොහොම හොඳයි.
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 thanks a million ඔබගේ නිහතමානී කමට බොහොමත්ම ස්තූතිය...
@vimalpanagoda5796
@vimalpanagoda5796 Жыл бұрын
Very much appreciate your comments as a professional architect. හොද දෙයක් බව දැනගෙන එය අගය කිරීමට බොහෝ අය මැලිවෙයි.
@AjithFernando-xx9zm
@AjithFernando-xx9zm 3 ай бұрын
මෙපමණ කලක් නොදැන සිටි බොහෝ කරුණු ටිකක් මේ වීඩියෝ මගින් දැනගත්තා... දැන් අපිට බය නැතිව බාස්ලා එක්ක අපිත් මොනවා හෝ දෙයක් දන්න විදියකට තර්ක කරන්න පුළුවන්.. ස්තූතියි ඔබතුමා ට මේ ලබාදුන් වටිනා දැනුමට...
@baasunnahe3169
@baasunnahe3169 3 ай бұрын
බොහොම ස්තූතියි..
@Andrewsenanayake
@Andrewsenanayake Жыл бұрын
ඉතාම වැදගත් තාක්ෂණය පිළිබඳව කියාදෙන වීඩියෝ එකක්. ඔබතුමාගේ තාක්ෂණික ඥානය බෙහෙවින් අගය කරනවා ස්තුතියි
@ajithnilantha9630
@ajithnilantha9630 Ай бұрын
මෙම දැනුවත් කිරීමෙන් අප ඉදිකරන්න යන ගෙයක් හෝ වියාපාර ස්ථානය අතර මග නවත්වලා කාලෙ ගෙවන්න ඕනෙත් නෑ අනවශ්‍ය මුදල් වියදම් කරන්න ඔනෙත් නෑ... අවංකවම ස්තූතී ඔබතුමාට
@ravindraperera6078
@ravindraperera6078 Жыл бұрын
මම ඔබතුමාගේ පැහැදිලි කිරිම අද කාලයට උචිත බැවින් සුභ පතමි වාසනාවත්ත හෙට දිනක් සදහා
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 thanks a million
@ajithnilantha9630
@ajithnilantha9630 Ай бұрын
අද කාලේ ගෙයක් වියාපාර ස්ථානයක් හදා ගන්න උත්සහ කරන ඉදිකිරීම් ගැන නොදන්න කෙනෙක්ට ඉතාම වැදගත්... මොකද බොහෝ තැන් වල වගේ රැවටිලි කාර මාෆියා කාර අය නොදන්න අයගෙන් මුදල් හූරන් කන කාලෙක මෙවා දැන ගැනීම ඉතාම වැදගත්.... දුක් මහන්සියෙන් හම්බ කරලා කරන්න යන දේකින් මෙම පැහැදිලි කිරීම් වලින් අපට බොහෝ මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වෙනවා... ස්තූතී ඔබතුමාට
@baasunnahe3169
@baasunnahe3169 25 күн бұрын
බොහොම ස්තූතියි.
@anildias5442
@anildias5442 Күн бұрын
Very good video. Thank you for providing very important information.
@sampathsagara451
@sampathsagara451 Жыл бұрын
දැනුම්ක්‌ ලැබුනා.. ඉදිරිපත් කිරීම ඉතාම සරලයි පැහැදිලි ❤
@mpssyama8961
@mpssyama8961 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරනයි ගොඩාක් පින්
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@indra19631
@indra19631 Жыл бұрын
ඉතාමත් කාලෝචිත හැම දෙනාටම වටින වීඩියෝවක්...
@nimalsinhalaweera1360
@nimalsinhalaweera1360 Жыл бұрын
Godak sthutiy oba thumata. Budu saranai.
@kalyaniperera7284
@kalyaniperera7284 Жыл бұрын
ගොඩක් වටිනා අදහස් ගොඩක් ස්තුතිය්
@apisl5505
@apisl5505 Жыл бұрын
ගොඩක් වටිනවා මේ පැහැදිලි කිරීම්.
@upalirajapaksha2941
@upalirajapaksha2941 Жыл бұрын
මචං. බෝස්. කනුවකට. 45900/. සදහන්. කලා. මෙය. අමුඋ්‍යය. සදහා. පමනක්ද? මෙ. සදහා. වැඩ. කැලි. ඇතැවද. නැතිවද?
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 thanks
@gamunu2420
@gamunu2420 Жыл бұрын
ඉතාම පැහැදිලි විස්තරයක් ! ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි. මගේ නිවස ඉදිකර ගැනීමට ඔබ තුමා බාරදිය හැකිද? ස්ලැබ් දෙකක් දැමීමට බලාපොරොත්තු වෙමි.
@user-jb7kq3hh1v
@user-jb7kq3hh1v Жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක. තැන්කිව්
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
බොහොම ස්තූතියි..
@user-gp9mb5ti2i
@user-gp9mb5ti2i 4 ай бұрын
Saema දෙයක්m හරිma පැහැදිලිy saralai ස්තුතියි
@baasunnahe3169
@baasunnahe3169 4 ай бұрын
ස්තූතියි..
@miulamiula328
@miulamiula328 Жыл бұрын
ගොඩක් වටිනවා ma vidio hama akak ma.sir obata stutei basla නිතරම hituna hituna ganan ගන්නවා
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 thanks
@user-ve5vv3te4z
@user-ve5vv3te4z 3 ай бұрын
නියමයි...
@clarenceseneviratne307
@clarenceseneviratne307 2 ай бұрын
Dear Sir, Very very good explanation. It's very good common factor to any one to get and find average cost.
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Thanks a lot
@dodampegamage9855
@dodampegamage9855 2 ай бұрын
ස්තුතියි !!!දැනුම බෙදා දුන්නාට
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
Thanks
@rasithadinushka752
@rasithadinushka752 Жыл бұрын
ගොඩාක් වටිනවා ස්තුතියි 💐
@ManojcPerera
@ManojcPerera Жыл бұрын
Useful videos. Please keep posting. Thanks Lot!
@VindyaGajasinghe-xq1ho
@VindyaGajasinghe-xq1ho Жыл бұрын
ඔබගේ මෙම වැඩසටහන ඉතා හොඳයි. ඇත්තටම ලංකාවේ හැමෝටම වගේ මේ දේවල් ගොඩක් වැදගත්. ඉදිරියටත් හොඳ නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි. ඔබට ස්තූතියි.
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
thanks
@augustuskarunaratne2322
@augustuskarunaratne2322 Жыл бұрын
ස්තුතියි හොඳ අවබෝධයක් ලබා දුන්නා ට
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 thanks
@vimalpanagoda5796
@vimalpanagoda5796 Жыл бұрын
ඉතාම වැදගත් කරුණු සරලව පැහැදිලි කරන ලදි. Well done 👏 👏👏
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
බොහොමත්ම ස්තූතිය
@chamaraindunil2031
@chamaraindunil2031 Жыл бұрын
අයියේ ගාල්ලේ වැඩ කරන්වාද ඕයාලා...පලවෙනි ස්ලැබ් එක දාලා තියෙන්නේ ..දෙවෙනි ස්ලැබ් එකේ වර්ග අඩියට වැඩ කුලුය කියක් වෙනවද...?
@jayanthadharmawansha4443
@jayanthadharmawansha4443 Жыл бұрын
Slab Waterproof gana video ekak danna
@bhagyageeganage9707
@bhagyageeganage9707 4 ай бұрын
Next level explanation. Superb. Thank you very much.🫡
@baasunnahe3169
@baasunnahe3169 4 ай бұрын
Thanks
@gunarathnalal2181
@gunarathnalal2181 3 ай бұрын
Excellent, A to Z got good knowledge. More thanks
@baasunnahe3169
@baasunnahe3169 3 ай бұрын
You are welcome
@sriyanifernando8746
@sriyanifernando8746 Жыл бұрын
Godak hoda video ekak thanks
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 thanks
@pasindukumara5427
@pasindukumara5427 Жыл бұрын
සුපිරි ස්තුතියි 👌
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 Жыл бұрын
Ada samajaye inne hora baeslage hata walata ahu nowenna oba thumage vidiyowa itha wadagath sthuthi
@muhammadyaseer8025
@muhammadyaseer8025 Жыл бұрын
ගොඩක් වටිනා video එකක් බොහොම ස්තූතියි❤
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@maheshharshan618
@maheshharshan618 Жыл бұрын
සුපිරි
@2000cedric
@2000cedric Жыл бұрын
Very helpful. Thank you very much.
@sanduniayesha5729
@sanduniayesha5729 Жыл бұрын
මටත් මේ ගැටලුව තියෙනවා.ගොඩක් ස්තුතියි
@MalaArambepola-bi3yu
@MalaArambepola-bi3yu Ай бұрын
වැදගත් වීඩියෝවකි
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
ස්තුතියි..
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 2 ай бұрын
වටිනවා.❤❤
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
Excellent may you be happy and successful. Thanks.
@praveenalexander8034
@praveenalexander8034 Жыл бұрын
Good superb vedio.. formwork වලට යන් වියදම ,කොන්ක්‍රීට් දැමීමට යන වියදමටද ගෙන තියෙන්නේ මේකේදී
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
සියලු වියදම් ඇතුලත්ව
@slvlog618
@slvlog618 Жыл бұрын
කාලීනව වැදගත් වීඩියෝවක්
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
thanks
@i-bestinstitute3481
@i-bestinstitute3481 2 ай бұрын
වටිනවා ♥️♥️
@RandikaMadusanka-le3he
@RandikaMadusanka-le3he 2 ай бұрын
Redy mix 1m3 akakin warga adi kiyak danna puluwan da
@prasannakumarage3214
@prasannakumarage3214 Жыл бұрын
good job
@bbsbzb6023
@bbsbzb6023 Жыл бұрын
බොහොම ස්තූතියි සර්
@ramyaathugala7049
@ramyaathugala7049 Жыл бұрын
Watina deyak. Denimak lebuwa.godak sthuthi.
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 thanks
@darshiranasinghe4771
@darshiranasinghe4771 Жыл бұрын
I admire your video thank you very much
@heavengamage9079
@heavengamage9079 2 ай бұрын
ස්තුති සර් ,ගොඩක් පිං
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
Thanks
@ulluwishhewagesudarshana1509
@ulluwishhewagesudarshana1509 Жыл бұрын
Godak hodai obage pahadili kirima 👍
@Hasi_era
@Hasi_era Жыл бұрын
this is gold. thanks bro
@tharu6296
@tharu6296 Жыл бұрын
Pre cast hadana geyaka dan wiyadam hatiyata peerch 4.5 cover wena size geyakata slab cost kohomada. Plz reply
@roshansigera8243
@roshansigera8243 3 ай бұрын
great work.
@kasunranga3007
@kasunranga3007 Жыл бұрын
kiyanna wachana ne 1kenma supiri chanel 1k😘😘😘😘🤩
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
thanks
@sujithpriyantha2351
@sujithpriyantha2351 Жыл бұрын
Super theruwan saranai
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@shamenmendis6072
@shamenmendis6072 Жыл бұрын
Theruwansarani. ❤thanks very much.
@autocadstepbystep4711
@autocadstepbystep4711 Жыл бұрын
Superb...👍
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks 🤗
@charmeaneperies2230
@charmeaneperies2230 Жыл бұрын
Good explanation thank you
@sandunkarunarathne167
@sandunkarunarathne167 Жыл бұрын
වටිනවා
@bbnchristopharperera2579
@bbnchristopharperera2579 Жыл бұрын
Godak wedagath. Bohoma pin🙏
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
thank you.
@isuruchamara9683
@isuruchamara9683 Жыл бұрын
Itha hoda thawath video ekak.... Patta Thanks 🙏
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@madhushankakinigamaarachch1544
@madhushankakinigamaarachch1544 Жыл бұрын
Good Analysis.Thank you.
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thank you too!
@stresskiller8363
@stresskiller8363 6 ай бұрын
Ela ela
@92mishi
@92mishi Жыл бұрын
Thank you very much. Very import me
@samsonn.b.4299
@samsonn.b.4299 3 ай бұрын
Great
@baasunnahe3169
@baasunnahe3169 3 ай бұрын
Thanks
@dinensabuilders9546
@dinensabuilders9546 8 ай бұрын
mara watina adahas
@baasunnahe3169
@baasunnahe3169 8 ай бұрын
Thanks
@pradeeparuna3711
@pradeeparuna3711 2 ай бұрын
Super brother
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
Thank you
@user-ln6dq3bw4s
@user-ln6dq3bw4s Жыл бұрын
Good job sir
@tharangaperera294
@tharangaperera294 Ай бұрын
Today pako baaslage Paul walata kanna denne kareya
@surajkaravita1801
@surajkaravita1801 Ай бұрын
බේස් සහ කනු නැති ව ඉස්සර බිත්ති උඩ කොන්ක්‍රිට් දැම්ම නේද
@erangawelikala5687
@erangawelikala5687 Жыл бұрын
ස්ලැබ් දැම්මොත් පඩිපෙලකට වගේම වෝටපෲෆින් වලටත් අමතරව වියදම් යනවා.
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 මම මේ වීඩියෝ එකේම අන්තිමට කියනව ස්ලැබ් සහ වහල අතර වෙනස්කම්, අමතර දේවල් තව වීඩියෝ එකකින් කියන්නම් කියල හැම දේම ඒ වීඩියෝ එකෙන් කියනව thank you.
@chandimalwaththa2965
@chandimalwaththa2965 Жыл бұрын
වර්ග අඩි දාහක් කියන්නෙ පර්චස් කියක්ද ? සර් .වැදගත් වැඩසටහනක්. thank you so mach.
@slvillageboy8622
@slvillageboy8622 Жыл бұрын
3.67
@nilanthapushpakumara6607
@nilanthapushpakumara6607 Жыл бұрын
Niyamai..my favorite channel....puluwannm finishing wahalawala amano valance board ,gutters,downpipe ganath video akkak ganne...
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 ok thanks
@visuramedia4144
@visuramedia4144 Жыл бұрын
Mata contact number ekak denna puluwan da
@nalinpushpakumara9212
@nalinpushpakumara9212 Жыл бұрын
​@@baasunnahe3169@00❤0
@LahiruSandaruwan-kb8rv
@LahiruSandaruwan-kb8rv Жыл бұрын
Hadala thiyana samanya gedaraka slab eka danna ona. E Gana karapu vedio ekak thiyanwa da.
@nuwantharaka5166
@nuwantharaka5166 Ай бұрын
දැන් ගොඩක් බාස්ලා slab beam වලට අය කරන්නෙත් වර්ග අඩි ගානට. බීම් එක වර්ග අඩි වලට මනින විදියත් එක එක බාස්ලගෙ වෙනස්. කොහොමද හරියටම බීම් වල වර්ග අඩි ගාන මනින්නෙ කියලා කියන්න පුළුවන් ද?
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Call me
@shiromiwijesinghe8513
@shiromiwijesinghe8513 Жыл бұрын
කුලිය 250 ක්‌ කියන්නේ බේස් කණුත්‍ සමගද එකට වෙනම ගෙවන්න ඕනෙද
@chamindapriyadarshana6985
@chamindapriyadarshana6985 Жыл бұрын
බාස් අයියේ දාලා තියෙන ස්ලැබ් එකේ කම්බි පන්නලා නෑ ඒකටම තව කෑල්ලක් ජොයිට් කරන්න හොදම ක්‍රමයක් පුලුවන් නම් කියනවද වටේ වැරන්ඩා එකක් ගහන්න හිතපු නිසා ස්ලැබ් එක පන්නලා නෑ ඉතින් දැන් වටේට ස්ලැබ් එකක් දාන්න හිතන් ඉන්නේ ඉතින් ඔබ තුමට මේ සම්බන්දව අදහසක් දෙන්න පුලුවන්ද.
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 whatsapp එකට plane එක එවන්න
@anusharahman7106
@anusharahman7106 Жыл бұрын
බාස්ල ගැනනම් කතා කරන්න ඒපා.. ඔන්ට වඩා අපි දන්නව.. ඔවුන්ට සල්ලි විතරයි
@SamsungAs-od9fk
@SamsungAs-od9fk Жыл бұрын
@@anusharahman7106 ඒකනම් ඇත්ත . බාස්ල එපා වෙලා තියෙන්නෙ. හරියට වැඩක් කරන එක බාස් කෙනෙක් හොයාගන්න නෑ. මටත් සෑහෙන්න සල්ලි වියදම් උනා.එක වැඩක් වත් ගෙයි හරියට කලේ නෑ. බාස් කෙනෙක් හොයාගන්න පුදුම දුකක් විදින්නෙ. දැන් ඉන්නෙ මක බාස්ල. මත් වර්ග පාවිච්චි කරගෙන තමයි කොයි වෙලාවෙත් ඉන්නෙ බාස්ල ගෝලයො වැඩි හරියක්. විස්වාසයෙන් වැඩක් බාර දෙන්න පිලිවෙලකට හරියට වැඩක් කරන මනුෂ්‍යයො දැන් නෑ.
@surajravihara5278
@surajravihara5278 2 ай бұрын
Thanx BRo❤
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
👍👍
@gihanfernando6995
@gihanfernando6995 4 ай бұрын
@savindutaraka6336
@savindutaraka6336 Жыл бұрын
මෙ වහල සංසන්දනය කරන විඩියෝ සිරීස් එකෙ ඉලඟ විඩියෝවත් ඉක්මනට දෙන්න මහත්තයො
@padmasirihalukeerthi9475
@padmasirihalukeerthi9475 Жыл бұрын
Honda kollek👍
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 thanks
@wasanthaananda4736
@wasanthaananda4736 3 ай бұрын
Finishing roof video eka hambune nahane!
@imankodagoda3250
@imankodagoda3250 7 ай бұрын
මට මේ දේ දැනගන්න පුලුවන් ද?ස්ලැබ් එක දැම්මට පස්සේ, ස්ලැබ් යට පැත්ත හොද තත්ත්වේ තිබුණත්, පොටි ගන්න කලින්, ස්ලැබ් එකේ යට පැත්ත කපරාදු කරන්න අවශ්‍යමද? තව, දැනට වැඩ අවසන් කරලා තියන ස්ලැබ් එකකට, තව බැල්කනි කෑල්ලක් එකතු කරගන්න අවශ්‍යයි! වැඩ නිම කරපු ස්ලැබ් එකක් එහෙම හාදාන්න පුලුවන් වෙයි ද මහත්මයා?
@baasunnahe3169
@baasunnahe3169 6 ай бұрын
ඕනෙ නැහැ.
@user-jx9on8lt6i
@user-jx9on8lt6i 2 ай бұрын
ඇත්තටම අද කාළයේ ...වහළයට වඩා ස්ලැබ් එක දාන එක ලාභයි..
@pramanasinghagerohan252
@pramanasinghagerohan252 Жыл бұрын
Thanks brother. Rohan from Paris.
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
thanks
@samanaluthge296
@samanaluthge296 10 ай бұрын
mewa kiyanawata basla ,hardwear karayo banin nedda? thanks for your explain.
@baasunnahe3169
@baasunnahe3169 10 ай бұрын
බනින අයත් ඉන්නව මම ගනන්ගන්නෙ නැහැ මම දන්න දේ කියල දෙනව. ගොඩක් මිනිස්සු ගොඩක් අය හොදත් කියනව මම ඒ අය වෙනුවෙන් මේක කරගෙන යනව
@somaramyalathajayasekera6804
@somaramyalathajayasekera6804 3 ай бұрын
Thank you
@jdajanthijayathilakadisans5699
@jdajanthijayathilakadisans5699 Жыл бұрын
Thanks obata bs
@madhukamadhushan5340
@madhukamadhushan5340 8 ай бұрын
Thank u. ❤
@sathyabalansathya8010
@sathyabalansathya8010 Жыл бұрын
Thanks 👍
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 thanks
@ishanaravinda5943
@ishanaravinda5943 Ай бұрын
🙏
@nelu4302
@nelu4302 Жыл бұрын
Keep going Bassunahe. We’re glad to hear your work 👏👏 I will contact you soon for my house project thanks
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 Жыл бұрын
Thank you for sharing this .
@jmdheerasinghe4286
@jmdheerasinghe4286 Жыл бұрын
Thank you.
@ajithlal8881
@ajithlal8881 Жыл бұрын
Thanks.
@nadeeshaabeygunasekara6075
@nadeeshaabeygunasekara6075 2 ай бұрын
මට දැනගන්න පුලුවන්ද කොන්ක්‍රීට් දාල දවස් කීයකින්ද ශටරින් එක ගලවන්න ඕනි.
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
21
@tikiriattanayake5254
@tikiriattanayake5254 3 ай бұрын
ඔබ තුමාගේ දුරකතනය දැනගන්න කැමතියි.
@baasunnahe3169
@baasunnahe3169 3 ай бұрын
+94725510595 whatsapp විතරයි
@ajithhenmullage2297
@ajithhenmullage2297 Жыл бұрын
කොන්ක්‍රීට් සදහා අමුද්‍රව්‍ය පරිමාව 1.57 වැඩිකරන්න ඕන නේද?
@surajkaravita1801
@surajkaravita1801 Ай бұрын
සැලැබ් එක වතුර බහින විදියට ආනතිය ක් සහිතව දාන්න පුලුවන් ද
@baasunnahe3169
@baasunnahe3169 25 күн бұрын
පුලුවන්
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Ape Gedara   139  How to build a house from sketch
21:02
Vaastu lk
Рет қаралды 68 М.
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН