Ridi Ridee - Abhisheka Wimalaweera
3:47
Пікірлер
@malkimasha1741
@malkimasha1741 6 сағат бұрын
එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා.....♥️
@pradeepdilshan6620
@pradeepdilshan6620 17 сағат бұрын
❤❤❤❤
@pradeepdilshan6620
@pradeepdilshan6620 17 сағат бұрын
❤❤❤❤
@nuwanniriella2175
@nuwanniriella2175 21 сағат бұрын
🎉🎉❤
@ssjayasundara9772
@ssjayasundara9772 22 сағат бұрын
❤❤❤❤❤❤❤
@Travelweekend009
@Travelweekend009 22 сағат бұрын
අනේ දෙයියනේ අභී ඔයා ගැන ඔයාගෙ නිර්මාණ ගැන වචන මම දන්නෙ නැහැ . තව තවත් මෙවන් සත්‍යවාදි නිර්මාණ පණ තියෙන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට. ❤️❤️❤️❤️
@slpolamax1433
@slpolamax1433 Күн бұрын
Aneeh.. me song eka😔... Me wage hageem ekka jeewath wena manussayo kochchara athida... Eth e hageema katawath karadarayak nm wenna epa 🙏
@SeminiNimeshika-r3z
@SeminiNimeshika-r3z Күн бұрын
ඒකටනම් කියන්න වචන නැති තරම් ❤❤❤❤❤❤
@manjulamaduwanthi2285
@manjulamaduwanthi2285 Күн бұрын
මට මේක අහන එක නවත්තගන්න බෑනෙ.😢❤❤❤
@lakshithadilshangodakanda732
@lakshithadilshangodakanda732 2 күн бұрын
එදා ඔය ඇස් දිහා නොබලම ගියානම්.. අවුරුදු 10ක මතක අස්සෙ හිර නොවෙන්නම තිබුනා...😪🥺❤️‍🩹
@ErangaLiyanage-g1x
@ErangaLiyanage-g1x 2 күн бұрын
🤩🤩🥰🥰💏💏❤
@ErangaLiyanage-g1x
@ErangaLiyanage-g1x 2 күн бұрын
@සුමිත්-ඪ5ච
@සුමිත්-ඪ5ච 2 күн бұрын
පිහි ඇනුමක් වගේ😢
@MalakakaushalyaRathnasiri
@MalakakaushalyaRathnasiri 2 күн бұрын
එ සංගීතය
@lasithsenapathi1642
@lasithsenapathi1642 2 күн бұрын
බොහොම ස්තූතියි අභී මේ නිර්මාණය අපිට දුන්නාට..❤
@SenanayakaSenanayaka-db4be
@SenanayakaSenanayaka-db4be 2 күн бұрын
මගේ සුදු මහත්තයා (BN අබේරුවන් )දැන් මන් ළග නෑ කවදාවත් වරදින්න එපා. මන් ඉස්සර ඔයාගේ චුටි අම්මී 🙏✊
@Ulindiwamakshi
@Ulindiwamakshi 2 күн бұрын
මේ සින්දුව අහද්දි ඇයි මගෙ පපුව රිදෙන්නෙ 🥺💔
@tharushidananjana1305
@tharushidananjana1305 2 күн бұрын
පණ වගේ ආදරේ කරපු තාත්තා සදහටම යද්දි දෙවෙනි කාසාදේ නිසා අම්ම කුඩ අම්මෙක් වගේ වෙනස් වෙද්දි අඬන්න හේතූ 1000ක් තියේද්දි ඒ ඔක්කෝම දරාගෙන බොරුවට හිනා වෙලා ඉන්න මම 🙂🙃
@RidmiNethurandi
@RidmiNethurandi 3 күн бұрын
මිනිස්සුන්ට ජිවිතේ එක එක විදියේ ප්‍රශ්න තියනවා.අපි නොදනවා උනට මේ විදියට ජිවත් වෙලා මැරිලා ගිය මිනිස්සු කීදේනෙක්නම් ඇතිද.මෙහෙම ගීතයක් නිර්මාණය කරන හිතුන සිතුවිල්ලම ඇති.❤
@ManojBuddhika-wv6rp
@ManojBuddhika-wv6rp 3 күн бұрын
❤❤❤❤❤
@sandunigunarathne601
@sandunigunarathne601 3 күн бұрын
❤️‍🩹
@wasanalakmali4992
@wasanalakmali4992 3 күн бұрын
නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට අත්සනට හිමිවේවි ඒ සිරුර සීතලට මන් ආදරේ කලේ පන ගැහෙන හදවතට වියකුනත් මතකයත් ඇති අලුත් රාදාට ❤
@radeeshaamarasekara2003
@radeeshaamarasekara2003 3 күн бұрын
You should have protected their love even if t is in this song.😞 Please let them to have a happy ending because they are also human beings.
@rakshilafernando7470
@rakshilafernando7470 3 күн бұрын
හෑම රූම ඈ ගාව ඔබ නිදනවා... ඔබ නැතුව ඔය හිතම මම ඉබිනවා.. 🥺
@GayaaaHashi
@GayaaaHashi 3 күн бұрын
ආදරේ කරපු සහ කරන තරම දන්නෙ කරපු කෙනාම විතරක් උණාම ඇති නේද ? 💔🙂
@erandirajapaksha1788
@erandirajapaksha1788 4 күн бұрын
තාම ඔබ ගැන ලියනවා නොකියවනබව දන්නවා...
@kanchanacooray2729
@kanchanacooray2729 4 күн бұрын
අනේ එයාලාගේ සතුට❤❤ආම් එකේ අය නේද මේ ඉන්නේ❤ කැමති දෙගොල්ලක් එකම තැන🎉🎉 ආදරෙයි හැමෝටම
@Imesh357
@Imesh357 4 күн бұрын
සම + පතිනි + රෝෂය ❤️‍🩹 ඇයි පිරිමින්ට එය හිමි නැද්ද
@ChandanaMuthupatinge
@ChandanaMuthupatinge 4 күн бұрын
දෙවියනේ 😢
@PradheepJayaweera
@PradheepJayaweera 4 күн бұрын
❤❤❤
@erandirajapaksha1788
@erandirajapaksha1788 4 күн бұрын
ඉතාමත් ලස්සන නිර්මාණයක්
@BuddhikaSwarnamali-vs7hk
@BuddhikaSwarnamali-vs7hk 4 күн бұрын
ඔහු හාදු දුන්නෙ හිතටයි... ප්‍රේමය ගින්දරද වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද.... ...🤍❤🤍...
@5871iroshani
@5871iroshani 4 күн бұрын
සපතනිරෝෂයක් කියන්නේ මොකක්ද?
@danushkajayarathna1647
@danushkajayarathna1647 4 күн бұрын
Gahaniyekta samiyage aniyam birida gana athi wena wiraya
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 5 күн бұрын
මේ අහන කී වෙනි පාරද දන් නෑ . .❤❤❤❤
@NethminiNisansala-q2o
@NethminiNisansala-q2o 5 күн бұрын
ආදරේ නිසාම හැඟීම් මරාගෙන ආයෙම පණ ගහන්න හදන මිනිස්සුන්ට මේ වගේ පද පේළි ඇහෙද්දිම එකින් එක මතක ආයෙ ආයෙ මතු වෙනවා... රිදෙන බව දන්නවා...ඒත් ඒ අස්සෙත් මේ විරහව රස කරනවා. මිනිස්සු එහෙමයි. ආදරෙන් විඳවලා ඇති වුණාමත් විරහවෙත් රස හොයනවා.. මන් දන්නේ නෑ මේ පද පේලි වලට, මේ හඬට ,මේ තනුවට කොහොම නම් වචන ගලපලා comment කරන්නද කියලා... ඒත් මන් එකම එක දෙයක් දන්නවා..🥺 මන් වගේම ගොඩාක් ආදරණීය හිත් මේ පද පේලි නිසා හිත රිද්දගන්නවා. ඒ අස්සෙ අර අමතක කරන්න පොර කන මතක ආයෙ මතක් කරනවා..නොකිව්වට අර අමතක කරලා ඉන්නෙ කියලා හිනා වෙලා ලෝකෙට පේන්න සතුටින් ඉන්න හැම මනුස්සයම මේ වචන ඇහෙද්දි කඩා ගෙන වැටෙනවා. 🥺❤
@HashiniIshara-zw7bb
@HashiniIshara-zw7bb 5 күн бұрын
♥️♥️😊
@slmh6969
@slmh6969 5 күн бұрын
ඇත්ත කතාවක් මේක කියලා දැනගත්තෙ අද 😢
@HasithaJayawardana
@HasithaJayawardana 5 күн бұрын
සුපිරි❤❤
@SeraphicPhantasm
@SeraphicPhantasm 5 күн бұрын
Is this schizophrenia? Fuck i am tripping
@සැමදේසැමට
@සැමදේසැමට 6 күн бұрын
ආදරේ නුවරට සාපයක් ...😢
@nisansalashehani3562
@nisansalashehani3562 6 күн бұрын
Patta kiyanna wachana neee😍😍😍🌹🌹
@DilmiBogahawatta
@DilmiBogahawatta 6 күн бұрын
අපි ආදරේ කරන කෙනා අපි හැමෝටම ලැබෙන්නේ නෑ 😞 ලැබුන කෙනා එක්ක සතුටින් ඉන්න ඕනෙ .තවකෙනෙක් නිසා එයාට රිද්දන්න ඕනෙ නෑ ...🥺❤️
@RuwanWanasingha
@RuwanWanasingha 6 күн бұрын
❤❤❤ lassanai eka
@sachiwithfun5846
@sachiwithfun5846 6 күн бұрын
මේ ගීත නිර්මාණය අහනකොට මුලු ඇගම සීතල වෙලා ගියා.... නන්දාමාලනී මහත්මිය සහ අභිශේකා මහත්මිය කියන්නෙ අපෙ රටේ කලාවට අපමණ මෙහෙයක් කර ඇති කලාකාරිනියන් දෙදෙනෙක්... ❤️
@indikaindika7848
@indikaindika7848 6 күн бұрын
එයා මට අවුරැදු 15න් මාව බලෙන් අරංගියා එදා ඉදන් මෙි දක්වා ම මම ජිවිතේ නොසෑහෙන්න විදවනවා එ මදිවට අද එයාට ඉන්න තැක් තියෙනවා මාම අදත් දුරැ රටක ඉන්න තැනක් හදා ගන්න විදවනවා අනේ මට වුනු දේවල් කිසිම ාකල්ලක්ට වෙන්න එපා අදටත් රැ සිහිනෙන් බය වෙලා නැගිටිනවා එ තරම් කටුකයි මගේ අතීතය
@indikaindika7848
@indikaindika7848 6 күн бұрын
නීතියක් ඔිනෙම ද සංසාර පේමයට.....😢😢😢😢
@indikaindika7848
@indikaindika7848 6 күн бұрын
කවමදාවත් තුන් වැනියෙක් වෙන්න එපා ඊට වඩා හොදයි තනවම ජිවත් වෙන එක...
@BuddhikaSwarnamali-vs7hk
@BuddhikaSwarnamali-vs7hk 6 күн бұрын
දැනුන තැන නවතින එකයි ආදරේ ...🤍❤🤍...
@thilankaekanayaka-sc8ok
@thilankaekanayaka-sc8ok 7 күн бұрын
😊😊😊😊😊
@ravishannilaweera3730
@ravishannilaweera3730 7 күн бұрын
මිලියනයයි 😢❤