Ridi Ridee - Abhisheka Wimalaweera

  Рет қаралды 1,113,504

Abhisheka Wimalaweera

Abhisheka Wimalaweera

Күн бұрын

Пікірлер: 974
@Hirumini_Maheshika
@Hirumini_Maheshika 2 жыл бұрын
96 ෆිල්ම් එක බලන හැම පාරම මතක් වෙන්නෙ මේ සිදුව... "අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා" අභි.. ඔයාගෙ කටහඩ, ලිරික්ස් ඇතුලෙ තියෙන්නෙ වචන නෙමෙයි, හැගීම්...
@mamithahashani1546
@mamithahashani1546 2 жыл бұрын
යන්නම් මග හැරලා තනි වෙන්න ඉඩ දෙන්න නූරා යලි නෑ එන්න හීනෙන් පවා අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා අතහරින්නේම නෑ ඒ නිසා ❤ රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ ❤ ළඟ ඉන්නවා කියා දුර යන්න ඔබ ගියා සඳ එළිය දෝ ආදරේ මගේ හීන රැවටිලා ඇගෙ හීන එලි වෙලා යලි මල් පිපේවා ජීවිතේ ❤ රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ ❤ සංසාර ආදරේ රහසේම මියැදුනා ඔහු මාව සිපගත් ඒ වෙලේ අවසන් කවක් ලියා සුසුමන් අරන් ගියා ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ ❤ රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ❤
@stylish9759
@stylish9759 Жыл бұрын
2023 ත් ආසාවෙන් අහනවා... හරිම ලස්සනයි අභී.... ඔබට ජයෙන් ජය ලැබේවා....ආදරෙයි අභී...❤❤❤❤❤
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
💖
@nikiwarnakulasuriyage8154
@nikiwarnakulasuriyage8154 Жыл бұрын
math ayama 2023balanaw lassanai
@sajiniiranga3757
@sajiniiranga3757 Жыл бұрын
❤️‍
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
මේ සිංදු අහන්න හැමෝටම පින නෑ❤️❤️ ඒත් මම පින්කාරයෙක්❤️ අභී අක්කගෙ වචන භාවනාවක්..මම ඒ භාවනාවට සමවැදුනු කෙනෙක්❤️❤️
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
💪🏻🇱🇰❤️
@shashi....333
@shashi....333 2 жыл бұрын
aththama kathawak😌😌
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
ඔව් හැමෝටම පින නැහැ.අපි ඇත්තටම වාසනාවන්තයි.
@Mrsasrasafwan
@Mrsasrasafwan 9 ай бұрын
❤😊සහතික ඇත්ත මමත් එයින් එක්කෙනෙක් 😊😊
@sandaminiamaya7483
@sandaminiamaya7483 3 жыл бұрын
"අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා" ❤ඒ පදපේලියට විතරක් කැමතියි...
@tharukanilakshi7723
@tharukanilakshi7723 2 жыл бұрын
Math😑
@Kavi-S4D
@Kavi-S4D 2 жыл бұрын
මහ දුකක් ඒත් ඒ දුකට මාරම ආසයී 🥺🥺❤️
@gayathrideshika7371
@gayathrideshika7371 2 жыл бұрын
මමත්
@Life_in_Motion_Thessa
@Life_in_Motion_Thessa 2 жыл бұрын
Same 💕
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
👌💜️ ඒ වචන
@AfsalNasfa
@AfsalNasfa 9 ай бұрын
2024 ත් ඒ ආදරේ කිසිම අඩුවක් නෑ....❤ "අතින්වත් අත නො අල්ලා අපි කොහොම බැදුනාද මන්දා"
@MrAbeysekara
@MrAbeysekara Ай бұрын
Mmmmm 😌😞
@imalisudharma1021
@imalisudharma1021 2 жыл бұрын
යන්නම් මගහැරලා තනිවෙන්න ඉඩදෙන්න ඕනා යළි බෑ එන්න හීනෙන් පවා අතින්වත් අත නොඅල්ලා අපි කෝම බැඳුනාද මන්දා අත අරින්නේම නෑ ඒනිසා රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...// ළග ඉන්නවා කියා දුර යන්න ඔබ ගියා සඳ එළිය දෝ ආදරේ මගෙ හීන රැවටිලා ඇගෙ හීන එළවෙලා යළි මල් පිපේවා ජීවිතේ රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...// සංසාර ආදරේ රහසේම මියැදුණා ඔබ මාව සිපගත් ඒ වෙලේ අවසන් කවත් ලියා සුසුමන් අරන් ගියා ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//
@දකුණේබෝඩරේ
@දකුණේබෝඩරේ 4 жыл бұрын
ඔයා ගොඩක් අඩුවෙන් සිංදු කරත් ඒ හැම එකම පටිට.. පද රචනය+කට හඩ+music සුපිරි👏😍
@crickettv3150
@crickettv3150 2 жыл бұрын
පිස්සෙක් වගේ මේ සින්දුව අහන්නේ....හරිම ලස්සනයි අභිශේකා මිස්...දැන් අව්රුදු කීයක් වෙනවද....තාම මේ සින්දුව මගෙ හිට් එකක්...❤❤
@thilinapriyashan5724
@thilinapriyashan5724 3 жыл бұрын
අවුරුදු පහයි...කමෙන්ට් පනහයි...ඉන්දියාවෙ ඉපදෙන්න ඕන ඔබ වගේ අය ලංකාවෙ අපේ පිනට ඉපදුනාට.ඒක උබේ කරුමයක් වෙන්නැති අක්කෙ...😭😭🙏
@hangukceylon1733
@hangukceylon1733 3 жыл бұрын
මර ලතොනී දීලා අඩන මේ දවස් වල පට්ටම බඩුව විඩියෝ එකට දාලා හදන සින්දු විතරයි අපේ එඋන් ආස බන්. මට නම් මේක භවනාවක්
@malindudeshan3439
@malindudeshan3439 3 жыл бұрын
Dukai bn sirawatama🙁
@Ishan_Asiri
@Ishan_Asiri 3 жыл бұрын
මේ original upload එක නෙමේ. original upload එකේ Views 700k +
@coolboy7119
@coolboy7119 3 жыл бұрын
@@hangukceylon1733 ඇත්ත බන්😔😔
@nika3440
@nika3440 3 жыл бұрын
ගොන් සිංදු වේලට කමන්ට් 10K පැනලා 🥺
@dilharaSithumini-js8cg
@dilharaSithumini-js8cg Жыл бұрын
2024 අහන අය ඉන්නවද❤😢
@Peacemaker11011
@Peacemaker11011 10 ай бұрын
ඉන්නවා දෙවියනේ ඉන්නවා ❤❤❤
@dilharaSithumini-js8cg
@dilharaSithumini-js8cg 10 ай бұрын
@@Peacemaker11011 දුකින් නේද 😊
@sangeethika2000
@sangeethika2000 9 ай бұрын
Me ❤ denuth ahana Gaman
@sangeethika2000
@sangeethika2000 9 ай бұрын
Abi akkke❤
@Peacemaker11011
@Peacemaker11011 9 ай бұрын
@@dilharaSithumini-js8cg ටිකාක් විතර
@C424c424
@C424c424 Жыл бұрын
අවුරුදු හතකට පස්සෙ අදත් අහනව..මේ සින්දුව අභීනම් පිස්සුවක් ඇත්තටම ❤❤❤
@song-cs1dk
@song-cs1dk 2 жыл бұрын
අවුරුදු හයක්ම ගිහින් . 2022 කේ තමා ඇහුවේ . ☺️ ලස්සනයි ගොඩාක්. මේ අවුරුද්දේ 1 M ගහාවී . "අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා .." ඒ කොටස මාරම ලස්සනයි ...
@islam_makhachev_00
@islam_makhachev_00 2 жыл бұрын
ඇත්තටම
@supipikawesh5914
@supipikawesh5914 2 жыл бұрын
Supiri
@sumithsampath7674
@sumithsampath7674 2 жыл бұрын
Aththamyi
@kaushaliudupuldeniya4828
@kaushaliudupuldeniya4828 2 жыл бұрын
Aka aththak❤
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
මෙයාගෙ සින්දු ටිකක් හැංගි හැංගි වගේ තිබ්බට ඔය එක පාරට පත්තු වෙලා නිවිල යන ඒව වගේ නෙමේ.මාරම ලස්සනයි.❤️‍🔥
@lifeisland1054
@lifeisland1054 2 жыл бұрын
යන්නම් මගහැරලා.. තනිවෙන්න ඉඩදෙන්න ඕනා.. යළි බෑ එන්න හීනෙන් පවා.. අතින්වත් අත නොඅල්ලා.. අපි කොහොම බැදුනාද මන්දා.. අතහරින්නේම නෑ ඒ නිසා... රිදි රිදී සනහනා ආදරේ.. මැරි මැරී ඉපදෙනා ජිවීතේ.... 😪💔 ඒ lyrics ❤ 2022 /02/01
@sasirunima3733
@sasirunima3733 2 жыл бұрын
ඇය මාව දන්නෙත් නැහැ මං ඇයව දන්නෙත් නැහැ හැබැයි මං ඇයට පෙම් කරයි නොලැබෙන බව දැනෙන කොට සිත මගේ රිදි රිදි පාරවයි එක්පසකින් මදහාස පායි ඔව් මෝඩකමක් , හැබැයි ඒ මෝඩකමට මං ආදරෙයි ❤
@Aaaaaaa1234-u7c
@Aaaaaaa1234-u7c 2 жыл бұрын
Eyawa hambenth puluwan ❤
@sasirunima3733
@sasirunima3733 2 жыл бұрын
@@Aaaaaaa1234-u7c 😌💐❤
@achinisaubagya2573
@achinisaubagya2573 2 жыл бұрын
❤️❤️❤️
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
🙂❤️
@matharakollo
@matharakollo 2 жыл бұрын
🥺
@MrAbeysekara
@MrAbeysekara Ай бұрын
❤❤❤ අභි එයට කින්න මං තමත්❤ කියලා
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
තාමත් වචනයක් නෑර මුමුණන සින්දුවක්.... අභී 🧡
@Bhagya_221
@Bhagya_221 3 жыл бұрын
මිනිස්සුගේ හැඟීම් මේ තරම් ලස්සනට අකුරු කරන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ..ඔයාගෙ සිංදු කනට ඇහෙනවට වඩා හදවතට දැනෙනවා..❤❤❤❤❤❤❤❤❤😘
@d.s.hasarangika6354
@d.s.hasarangika6354 2 жыл бұрын
අවුරුදු හයකට පස්සෙත් මහා රෑ මැද්දේ ඇස් දෙක පියාගෙන පිස්සුවෙන් වගේ අහනවා කීප සැරයක්ම.. අභී කියන්නෙම භාවනාවක් 🥰 2022.07.19. 01:28a.m.
@Jarcweerasinghe
@Jarcweerasinghe Жыл бұрын
😪😪😪
@maduchami8999
@maduchami8999 3 жыл бұрын
අභී ඔයානම් පිස්සුවක් අවුරුදු 5 ගියත් මේ සින්දුවනම් එපා උන්නෑ ඔයගේ හැම සිංදුවක්ම එහෙමයි
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 3 жыл бұрын
අභිශේකා 🖤 ඒ කටහඩ වගේම හදවතේ ගැඹුරුම හැගීම් හරිම සියුම්ව ස්පර්ශ කරන්න ඇයට තියෙන හැකියාව වචන නෑ..
@sujithajanthajayasuriya7620
@sujithajanthajayasuriya7620 3 ай бұрын
❤❤ඔයා වගේම ලස්සන පද මාලාවක් ගායනයක්..අභී ආදරෙයි හැමදාමත් ❤❤
@Bashiniperera12
@Bashiniperera12 3 жыл бұрын
2021 අහන අය ඉන්නවද
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
අපි
@winodikapathirana9610
@winodikapathirana9610 3 жыл бұрын
Ow
@hansikamadushani7483
@hansikamadushani7483 3 жыл бұрын
2021/7/30 ත් අහනවා 😍😍😍😍
@lakshikadilshan7264
@lakshikadilshan7264 3 жыл бұрын
@isuruchamara6768
@isuruchamara6768 3 жыл бұрын
@@hansikamadushani7483 8/17
@thilinarathnayake5484
@thilinarathnayake5484 3 жыл бұрын
ගොඩක් සින්දු එනවා සෝඩා බෝතලේ වගේ හරි ඉක්මනට ජනප්‍රිය වෙනවා ගොඩක්ම,ඒත් ටිකම ටික කාලයයි,ඒත් 2021 මං අහන්නේ,ඒකනම් පට්ටම සින්දුවක්,ඒක තවත් කාලයක් මිනිස්සුන්ගේ හදවතේ රැදිලා තියෙයි......❤❤❤❤❤
@jeewanthichandrasiri8347
@jeewanthichandrasiri8347 3 жыл бұрын
මේ ගීතයට මන් පුදුම තරම් ආසයි.ඒත් මේකේ හරිම තේරුම මට දැන් තමයි දැනෙන්නේ.මේ වගේම ලස්සන ගීත ඉදිරියටත් කරන්න අභී 💕
@romiyooppo7213
@romiyooppo7213 Жыл бұрын
Eththatama abige sindu ehuvama hithata godak sehelluvak denenawa❤
@Story_Time_Sanctuary
@Story_Time_Sanctuary 3 жыл бұрын
අතින් වත් අත නොඅල්ලා.. අපි කොහොම බැදුනාද මංදා..... තාමත් කල්පනා කරන්නේ ඒක ගැන. කල්පනා කළාට වැඩකුත් නෑ.... ඒක අතිතෙට අයිති කතාවක්.... අභිෂේකා අක්කෙ කොහොමද ඔය වචන ටික ලිව්වේ ඔයා... ගොඩක් අයගේ ජීවිත කතා ඔහොම තමයි.
@anojadilru7715
@anojadilru7715 2 жыл бұрын
Hmm eka aththa
@nadeesha1065
@nadeesha1065 2 жыл бұрын
අද අහන්නෙ ජරා ගොඩවල් වලට ... රැල්ලට යන ජරාවල් වලට තියෙන තැන නෑ... ඇත්තටම දුකයි... මේවා තමා සිංදු.. කිසිම මාධ්‍ය නාලිකාවකින් අනෙක් ජරාගොඩවල් ප්‍රමෝට් කරන තරම් මේවට නැති එකට... Good job abhi... 👍👍👍🧡🧡🧡
@hirunirithika5043
@hirunirithika5043 3 жыл бұрын
අතින්වත් අත නොඅල්ලා අපි මේ තරම් බැඳුණු හැටි 🙂❤️
@dulanjikapremawardana3
@dulanjikapremawardana3 11 ай бұрын
Oyage sindu marama adaraniyai abhi....e aindu okkotama adarei mn.mage jiwite sambandai godak ❤
@tmdushi1883
@tmdushi1883 3 жыл бұрын
අභී අක්කගෙ හැම සිංදුවක්ම ප්ලේ ලිස්ට් එකේ ..රෑට ඇස් පියන් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැ ❤️❤️❤️
@dinushakumuduni5236
@dinushakumuduni5236 Жыл бұрын
හිමි නොවන කල අත් හැරීමත් ප්‍රේමය යි❤❤❤
@kaushalyabandara4130
@kaushalyabandara4130 Жыл бұрын
❤අදට අවුරුදු 8 ක් අක්කා,, මතක කියන්නෙම ජීවීතේ රිදී රිදී හිත හදගන්න තැන් වලටමයි....ආදරේ කියන්නෙම හරි අපූරූ දෙයක් හීමිවීම් අහිමීවීම් මත ලියවුනු*❤
@mohamedrismin5912
@mohamedrismin5912 2 жыл бұрын
අදටත් දවසකට සැරයක්වත් මෙතනටම ඇවිත් අහන සිංදුවක්......ඒක save කරන් අහන්න පුළුවන් උනත් මෙතට ඇවිත් අහන්නමයි ආස.❤️
@prabodhapiumali5249
@prabodhapiumali5249 8 ай бұрын
🥺💓
@nilanthiherath5278
@nilanthiherath5278 Жыл бұрын
මේ හඩ භාවනාවක්.....ඇහුවට කවදාවත් ඇති වීමක් නොවෙන...ආදරෙයි අභී 💕
@gayanharsha17
@gayanharsha17 3 жыл бұрын
"ඊතින්වත් අත නොඅල්ලා අපි කෝම බැඳුනාද මන්දා අත අරින්නේම නෑ කියල..." akki e titkanam harima lassnai ❤ akkige ruupeth lassani . Akkige hadath lassanai ....
@Saaz_011
@Saaz_011 2 жыл бұрын
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා🥺❤️ .... මේ සිංදුවනම් භාවනාවක්🥺🤗💕
@hansanikavi7925
@hansanikavi7925 2 жыл бұрын
Voice teen එකෙන් පස්සේ ආයිත් අහනවා🥺❤️much love අබී❤️
@GayaniGeethika
@GayaniGeethika 9 жыл бұрын
good work Thilini සුබ පැතුම් . ......... " "අතින්වත් අත නොඅල්ලා, අපි කොහොම බැඳුනාද මන්දා.. අත අරින්නේම නෑ ඒ නිසා"
@diniduspidy7059
@diniduspidy7059 7 жыл бұрын
hy
@virashasewmini2342
@virashasewmini2342 3 жыл бұрын
අතින් වත් අත නොඅලා අපි කොහොම බැදුනා ද මන්දා 💔
@obethandrew8078
@obethandrew8078 2 жыл бұрын
"අතින් වත් අත නො අල්ලා අප කෝම බැදුනා ද මන්දා"💁🌹 ආසම ගායිකාවගේ ආසම සින්දුවේ ආසම කෑල්ල අභීශේකා මිස් ඔබගේ ගීත රාවයට මත් වෙලා සිටින්නේ හදවතේ ගායකයා චාමර වීරසිංහ වුනාට හදවතේ ගායිකාව අභීශේකා විමලවීර මිස්❤️🌹💁✨️ ලගදීම අලුත් සින්දුවක් ඔනේ මිස්❤️🌹💁✨️
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
මේ සින්දු අහන්න හැමෝටම පින නෑ...මේව අහන්නත් වාසනාව තියෙන්න ඕනා..මල් සින්දු වගේ නෙමෙ.හදවතටම තට්ටු කරන හායිකාවක්.😍❤️‍🔥
@manishaharshani6548
@manishaharshani6548 3 жыл бұрын
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනා ද මන්දා....❤️
@Arabikumari_1268
@Arabikumari_1268 2 жыл бұрын
2023ත් අහනවා ❤️🌼 මාරම ආස සිංදුවක් අද - 2023.01.02❤️🥀
@pramudithamadushanka2589
@pramudithamadushanka2589 8 ай бұрын
❤❤
@dewumisathsarani7022
@dewumisathsarani7022 3 жыл бұрын
මතක වලින් පස්සෙ😥♥️♥️♥️
@hansanisandamali9587
@hansanisandamali9587 2 жыл бұрын
Ayma sarayak ahuwa ♥️ahnna ahanna ada hithena sindu kiyana nihathamini gayikawak lassana ammakenek ♥️aadraniya biridak 🥰♥️
@dananjayagomez6108
@dananjayagomez6108 2 жыл бұрын
බාවනාවක් ඒක
@rasangikajayasekara510
@rasangikajayasekara510 2 жыл бұрын
අතින්වත් අත නොඅල්ලා හිතින් බැදුනු අපි ඇත්තටම එකතුවෙන්න තිබ්බා නම්.
@Arundaka_Methsara
@Arundaka_Methsara 2 жыл бұрын
🥺❤️
@nimashanirobert6187
@nimashanirobert6187 3 жыл бұрын
රිදී රිදී සනහනා ආදරෙ ............ මට නම් බාවනාවක් වගේ අක්කගේ voice එක 😍😍😍😍
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
😊❤️ සින්දුවේ වටිනාකම කාලයත් එක්ක දැනෙනවා...
@pathumviraj3947
@pathumviraj3947 4 жыл бұрын
2021 Anyone?
@Dayydreamer1111
@Dayydreamer1111 2 жыл бұрын
2022😪🥺💔
@kasunchintha8884
@kasunchintha8884 2 жыл бұрын
2022
@sahasminidodawaththa4511
@sahasminidodawaththa4511 2 жыл бұрын
2050 also❤️🥺
@imayasuraweera542
@imayasuraweera542 2 жыл бұрын
@@Dayydreamer1111 me too 🥺❤️
@kavifonseka5273
@kavifonseka5273 2 жыл бұрын
@@Dayydreamer1111 ,
@gayanikodikara513
@gayanikodikara513 3 жыл бұрын
අභි අක්කි මේ සින්දුව 2021ත් අහනවා, ඔයා අති දක්ෂයි,මං ආසයි ඔයාගේ හැම සින්දුවකටම.ඒ හැම එකම අර්ථවත්, ❤️❤️❤️❤️❤️
@maleeshamadushani1396
@maleeshamadushani1396 2 жыл бұрын
ස්ට්‍රේස් වෙලා ඉන්න වෙලාවට අක්කී ඔයාගේ වොයිස් එක මාරම නිදහසක් ගෙනත් දෙන්නේ🥀භාවනාවක් වගේ
@sudharmapriyadarshani3490
@sudharmapriyadarshani3490 3 жыл бұрын
ලස්සනයි අර්ථ වත් ඔයාගේ ගීත නංගියෝ මැණික ඔයා කතා කරන විදිහ වෙනස් ඒවා ගොඩක් වටිනවා රූපෙන් හා කතාවෙන් පරිපූර්ණ චරිතයක් බොරු මවා පෑමක් නෑනේ ආදරෙයි මැණික ඔයාට හදවතින්ම
@WarushaPriyadarshana-jq9tj
@WarushaPriyadarshana-jq9tj Жыл бұрын
2023ත් අහනවා ඔයගේ කටහඩට මුළු හිතම නිවෙනවා කෙනෙක්ගේ හිතක් නිවන්න පුලුවන් හඩක් ලැබුණු ඔයා ගොඩක් පිං වන්ත කෙනෙක් බුදුසරණයි ඔයට akke 🥰♥️
@mithukaveesha715
@mithukaveesha715 2 жыл бұрын
අඩුවෙන් සිංදු කරන ඒත්, කරන සිංදුව නියමෙටම කරන ලස්සන කටහඬක් තියෙන ලස්සනම රුවැත්තී අභි...........................................🖤 වචන මදි මට කියන්නට ඔබේ මිහිරි බව ආදරෙයි....................................🖤 හේතුවක් නොදැනම හිත බැදි කල්‍යාණියනි ඔබට.........................................🖤 @Abhisheka
@kavindisamarakoon3111
@kavindisamarakoon3111 8 ай бұрын
❤😊
@isuruadishana6883
@isuruadishana6883 4 жыл бұрын
ගීතය පරන උනත් අලුත් සිදුවීම් එක්ක දැන් හිතෙනව මටම ලියපු එකක් කියලා..
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
හ්ම්‍
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
Ou❤️‍🔥
@shashiMJ704
@shashiMJ704 3 жыл бұрын
Mageth 😥🥺
@lassana7525
@lassana7525 2 жыл бұрын
godak pin mehhara lassana sinduwak ahanna denawata mama oyage pissek
@gimhananew1327
@gimhananew1327 2 жыл бұрын
භාවනාවක් ❤️ එච්චරයි
@dihansanjeewa6509
@dihansanjeewa6509 9 ай бұрын
❤️
@chamathkaperera9724
@chamathkaperera9724 2 жыл бұрын
ඇත්තමයි. හදවත ගැහෙනවා ඒ සිංදුවට...💙
@hasiidesilva6101
@hasiidesilva6101 3 жыл бұрын
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා 🥺🌍❤️
@RV-xq3ct
@RV-xq3ct Жыл бұрын
කියන්න වචන නෑ . ඒ තරම්ම ලස්සනයි ❤❤❤❤
@kaushalya6731
@kaushalya6731 Жыл бұрын
අතින්වත් අත නොඅල්ලා..😊🌎 .......ඔව් ..මැරි මැරි ඉපදෙන්න ඒක ලොකු හේතුවක් මනසනුත් අතහැරපු දාට..🙂
@Crick....4....U
@Crick....4....U 2 жыл бұрын
දවසකට එක පාරක් හරි කොහොමහරි අහනවා ☺️❤️✊
@PuppiesnPaws
@PuppiesnPaws 4 жыл бұрын
2020ත් අහනඅය ඉන්නවැයි
@dilshan2095
@dilshan2095 4 жыл бұрын
ඕඕඕඕ...ඒ කඩහඩනම් 😍😍 පිස්සුවෙන් වගේ අභිෂේකා අක්කගෙ සිංදු අහන්නෙ ඉස්සර ඉදන්😍
@poorna2436
@poorna2436 Жыл бұрын
මේ සිංදු මුලින් රිලීස් වුන කාලෙ දිහා දැන් හැරිල බලද්දි එ් දවස් කොච්චර ලස්සනද කියල හිතෙනවා❤
@sumithsampath7674
@sumithsampath7674 2 жыл бұрын
හිතට වැදුනා ඒ වචන ටික
@mssura7324
@mssura7324 2 жыл бұрын
ජය වේවා
@nirashasubhashini210
@nirashasubhashini210 3 жыл бұрын
❤️ හදවතේ නොමැකෙනා රැවි පිලිරැව් දෙන ලස්සන සිංදුවක්
@fathimashani7668
@fathimashani7668 2 жыл бұрын
Sindhuwa pattai..eeth kathawa thamai therune nethe
@chamudivihangana9792
@chamudivihangana9792 3 жыл бұрын
මගෙ හීන රැවටිලා ඇගෙ හීන එලි වෙලා යළි මල් පිපේවා ජීවිතේ🥀💔
@tharushakalhara8974
@tharushakalhara8974 2 жыл бұрын
අතින්වත් අත නොඅල්ලා.. අපි කොහොම බැදුනාද මන්දා.. 🥺❤️🥀
@shanikasewwandi6559
@shanikasewwandi6559 3 жыл бұрын
අතින් වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනා ද මන්දා 🥺❤️
@areyoulife
@areyoulife 2 жыл бұрын
මේ සින්දුව සෑහෙන කල් තිස්සේ අහනවා. අදයි විෂුවල් එක බැලුවෙ.
@izuruone
@izuruone 2 жыл бұрын
අතින්වත් අත නොඅල්ලා ❤️
@Zhoshuhimesha0123
@Zhoshuhimesha0123 2 жыл бұрын
Voice teen Finale group song එකෙන් හොයන් ආවෙ... ❤💛 🏆️
@donsusilpremaratne1928
@donsusilpremaratne1928 4 жыл бұрын
හරිම සුන්දර නිර්මාණයක්. සැමට ජය!
@sewwandiliyanagesewwandi4754
@sewwandiliyanagesewwandi4754 2 жыл бұрын
Me sinduwa Eka digata 10 wathawak withara ahanawa ahanna gaththama. E tharam lassanai......♥️♥️♥️
@thamashadevindi
@thamashadevindi 2 жыл бұрын
මාරම ලස්සනයි අක්කේ ඔයාගේ කටහඬ ❤ හරිම ආදරෙයි ඔයාටයි ඔයාගේ ඒ කටහඬටයි. සින්දුවේ වචනත් ඒ වගේම ලස්සනයි. ඒ වගේම සංගීතය ❤ හරිම හිත නිවන සංගීතයක් ඒක.
@Amilafd
@Amilafd 4 жыл бұрын
ඔය කටහඩින් පත්තරේ කියෙව්වත් ලස්සනයි 🙂🙂🍕
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
හම්මෝ
@saranginimeshika3085
@saranginimeshika3085 3 жыл бұрын
Ane e comment eka lassanai ,e unata mata hina giya 😄 Thanq for ur comment it make me really fun
@amandirathnayaka302
@amandirathnayaka302 3 жыл бұрын
අම්මෝ...එක නම් ඇත්ත....❤️
@Amilafd
@Amilafd 3 жыл бұрын
@@saranginimeshika3085 😊🤗
@Amilafd
@Amilafd 3 жыл бұрын
@shanuu 😊🤗
@Yee.9
@Yee.9 2 жыл бұрын
ඒ වචන 🥺💗
@hansikaranasinghe3120
@hansikaranasinghe3120 2 жыл бұрын
අතින් වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා...💙✨
@ChathurikamaduwantiAaa
@ChathurikamaduwantiAaa Жыл бұрын
❤❤❤❤❤
@pathumviraj3947
@pathumviraj3947 4 жыл бұрын
Sirasa 🔺Junior Super Star ⭐️ Queen 💪🏻🇱🇰🎤
@Yenuu_R
@Yenuu_R 2 жыл бұрын
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා❤
@cheyvlog9293
@cheyvlog9293 Жыл бұрын
අවුරුදු 7කුත් ගෙවිලා. ඒත් ඒ හැඟීම තාමත් අලුත් ❤
@champikasubashini33
@champikasubashini33 11 ай бұрын
Mata eya adarei kiuweth me sinduwa awa mulma kale. Mata ewapu palawenima sinduwa me. Adatath ahanna asama sinduwak❤❤❤
@amandiapoorva3687
@amandiapoorva3687 2 жыл бұрын
You are like an angel that came from heaven 💖 Love You So Much Coach Abhisheka ❤️🤗
@thamodibandara2305
@thamodibandara2305 2 жыл бұрын
මම ඉස්සර ඉස්කෝලේ යන්ඩ උදේ ලැහැස්ති වෙනකොට මේ සිංදුව හැමදාම අහන්වා.තේරුමක් ගැන දන්නෙ නෑ,ඒ උනාට ඒ කට හඩ මාරයි අනේ,ඒ කාලේ ආදරේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ..ඒ උනාට මේ සිංදුවට ආසයි
@charithjanitha1194
@charithjanitha1194 2 жыл бұрын
මතකයන් පිරිනු සින්දුවක් ❤🙁
@sashikalalakmali3565
@sashikalalakmali3565 2 жыл бұрын
Voice eken passe deiyane ahanne meka..❤️❤️❤️❤️
@Shan-00
@Shan-00 Жыл бұрын
ප්‍රතිචාර මදි😏 මේක 10Mවත් ගහන්න ඕන සිංඳුවක්
@Niroshfootage
@Niroshfootage 3 жыл бұрын
ඒ පද රචනාව නම් සුපිරි..... බුදුසරණයි
@harshaniperera570
@harshaniperera570 3 жыл бұрын
නියමy
@avishka502
@avishka502 2 жыл бұрын
එදා වගේමයි අදත් හරිම ලස්සනයි
@KimSiRa630
@KimSiRa630 Жыл бұрын
අවසන් කවත් ලියා... සුසුමන් අරන් ගියා... ඉකිබින්ද දෙනුවන් මේ රැයේ... මගෙ මුලු හිතම හොල්ලපු පද ටිකක්... සින්දුව හරිම ලස්සනයි... අවුරුදු අටකට කලින් ගහපු එකක් කියලා හිතුනෙ නෑ ඇත්තටම...
@hashirathnayaka3841
@hashirathnayaka3841 3 жыл бұрын
එදා වගේමයි අදත්..ලස්සනයි❤️
Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)
4:11
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Ridunu Then | Abhisheka Wimalaweera
4:11
Charana Beats
Рет қаралды 414 М.
Iwasaida Manda - Athula Adhikari, Samitha Mudunkotuwa
3:54
Plus Lanka
Рет қаралды 3,1 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
Abhisheka  Wimalaweera Sinhala Song Collection|
22:28
Buddhi Sandanuwan
Рет қаралды 88 М.
ФИНАЛ / 4х4 ЖҰЛДЫЗДАР ШАЙҚАСЫ
5:3:21
DOSYMZHAN
Рет қаралды 93 М.
Хорошее время было!
1:00
Дмитрий Романов SHORTS
Рет қаралды 1,1 МЛН