KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Mathaka (මතක) - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera [Official Video]
5:14
Rangamadala Thama Tharunai | රගමඩල තාම තරුණයි (යන්නම අවසරද?) | Malith Perera & Abhisheka Wimalaweera
5:24
REAL or FAKE? #beatbox #tiktok
01:03
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Wahi Kawiya (වැහි කවිය) Visharada Abhisheka Wimalaweera [Official Video]
Рет қаралды 900,820
Facebook
Twitter
Жүктеу
1
Жазылу 258 М.
Abhisheka Wimalaweera
Күн бұрын
Пікірлер: 1 500
@abhishekawimalaweera.official
2 жыл бұрын
වසර නමයක් මගේ නපුරුකම් ඉවසූ ඔහු වෙනුවෙන් . ... මම අහස ලස්සනයි කියද්දි එයා කතා කරන්නෙ ග්‍රහලෝක ගැන. මම මුහුද ලස්සනයි කියද්දි එයා කියන්නෙ මුහුදු වතුරේ සංයුතිය ගැන.ඇත්තටම අපි දෙන්නා ඉරයි හදයි වගේ නොගැලපෙනම දෙන්නෙක්.ඒත් ඉතින් හද කොහොමද ඉර නැතුව ඉන්නේ?දෙන්නගෙම නොගැලපීම් දරාගෙන අපි දෙන්නම හුගක් දුර ඇවිත්.අවුරුදු නවයක් ගෙවිලා. ජීවිතේ බැදීම් අත්හරින්න,දාල යන්න ඔබටත් අනන්ත වාරයක් හිතිලා ඇති. දාල යන්නම හිතෙනකොටත් දාල නොයන කොට,දරා ගන්නම බැරි වෙන වෙලාවටත් දරා ගන්න කොට ආදරේ පර්වතයක් වෙනවා.. වැරදිලාවත් වැස්සකටවත් කවියක් නොලිව්වට ,ජීවිතේට ආපු මහා අනෝරා වැහි වලින් මාව තෙමෙන්න නොදී බේරගත්තේ එයා... ඉතින් මේ මගේ "වැහි කවිය" මේ සින්දුව අහද්දි මුලින්ම මතක් වෙන ඔයාගෙ "වැහි කවිය" එක්ක බැදුණු සුන්දර මතක මේ සින්දුවත් එක්ක මුහු කරලා මට එවන්න. ලස්සනම FB/U TUBE/TIKTOK videos එවන පස්දෙනෙකුටකට මං දෙනවා ලස්සන තෑග්ගක්.ඔයාට පුලුවන් හැමදාම ඔයාව surprise කරන එයාට ඒ තෑග්ග දෙන්න. එහෙනම් "වැහි කවිය" ඔයාට භාරයි! ♥️♥️
@dinithihashari8538
2 жыл бұрын
වැහි කවිය........🌎❤️
@chathueditz8498
2 жыл бұрын
🥰♥️
@ishuuuuuuuugirly
2 жыл бұрын
😍😍😍😍😍
@ChathurikaDilhabi
2 жыл бұрын
💓😍
@nawodyadulmini652
2 жыл бұрын
කියන්න වචන නෑ...පට්ට...🌼 ලස්සනයි අභී...😍 අපි හැමෝටම ඉන්නවා ජීවිතේට හයියක් උන කවියක් වගේ ආදරයක්.....🥀🌼
@bhagyaprobodani5891
2 жыл бұрын
මට මතක් වුනේම එයාව.. කවුද එයා... මගේ යාලූවා,,මගේ සහෝදරයා ,, මගේ ගුරුවරයා,, මගේ තාත්තා ,, මගේ පෙම්වතා ,,මගේ ආදරනීය ස්වාමියා ,, මගේ දරුවා,, මේ හැම චරිතයක්ම මේ ආත්මේදී මාත් එක්ක ගෙවපු, තාමත් මාත් එක්කම ඉන්න එයා.. මගේ මුරන්ඩුකම්, නපුරුකම්, හදවත හීයකින් ඇනලා පසාරු කරන තරම් වචන අහන දාරා ගන්න.. මේ හැමදෙයක්ම මැද,, මට එක අන්ශුවක්වත් අඩු නැතිව ආදරේ කරන එයා,, අවුරුදු 11ක් මාත් එක්කම ඉන්නවා. මේ ගෙවපු කාලේ එයාගේ ආදරේ වැඩි වුනා මිසක් අඩුනම් වුනේ නෑ.. අපි අපේ හීන පාට කරන්න අපෙන් ඈත් වෙලා අවුරුදු 4ක්.. ඒ කාලේදී තමයි මට දැනුනේ එයා වැස්සක් කියලා.. ඇත්තයි එයා වැස්සක් .. කර්කශක මහ පොලවක් වාගේ ඉන්න මේ මට,, එයා තමයි සිසිලස දෙන,, නීවී සැනසීම දෙන එකම කෙනා.. ඒ වැස්සේ තෙමිලා,, ඒ වැස්සේ සිසිලසින් මුලු ලෝකේම නිවන්න මම හැමදාම එයා එක්ක ඉන්නවා ,, මේ ආත්මේදී වගේම ලබන හැම ආත්මේදීම.. එකට පින් කරලා,, එකට බුදු හිමි සරණ ගිහිල්ලා ,,එකටම නිවන් අවබෝධ වේවා එයාටත් මටත්... 💐💐💐💐 එයා තාරක... මම භාග්‍යා.... අපේ විවාහට මේ මාසේ 23 වෙනිදාට අවුරුදු 4ක්,, ඔයාගේ සිංදුව මම මාගේ කටහඩින් එයාට කියනම්.. ඒ තරම් ඔයාගේ සිංදුව මාගේ ජීවිතේට සමීපයි.. ඔයාගේ කටහඬ ආත්මීයයි. තව තවත් මේ වගේ නිර්මාණය කරන්න ඔයාට ශක්තිය ධෙර්ය ලැබේවා කියලා මම සුභ පතනවා .. ඔයාටත් ඔයාගේ පුංචි පවුලටත් බුදු සරණයි ... ජේසු පිහිටයි ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharakasrimal1414
2 жыл бұрын
ආදරෙයි සුදු නෝනා...හැමදාමත් හුගාරියක්... Happy anniversary මැනික... ❤️❤️❤️❤️❤️
@dilsrifernando5061
2 жыл бұрын
කමෙන්ට් කියවද්දී අහාම්බෙන් දැකපු ලස්සනම ආදර කතාවක් ♥️ තෙරුවන් සරණයි ඔය දොන්නාටම.ඔයා ප්‍රාර්ථනා කරපු ලෙසටම ඒ සියල්ල ඉටු වෙවායි එක සිතින් මාද ප්‍රාර්ථනා කරනවා 🙏
@s.upamali1528
2 жыл бұрын
මාරයි අනේ ඔය දෙන්න නම්.❤️🔥
@champjanlyn8740
2 жыл бұрын
සැමදා ආදර වැසි වසීවා!!!
@rishisworld3094
2 жыл бұрын
As wahak katawahak wadinna epa adaretaaa.. ❤❤❤lassana comment ekak❤lassana adara kathawak
@ChaminduKaushal
2 жыл бұрын
ආදරනීය Coach අභි, හිතක් නිවන කටහඩක් හිමි ඔබ අපට සැමවිටම භාවනාවක්❤ - Chamindu kaushal -
@ranugabaritha
2 жыл бұрын
අනිවාර්යයෙන්ම කව්වෝ 🥺❤️
@dinithihashari8538
2 жыл бұрын
🌎❤️
@kavundamadushan1335
2 жыл бұрын
yes
@musicray9827
2 жыл бұрын
aniwaryayen
@thamodibandara2305
2 жыл бұрын
මම ගොඩාක්ම කැමතී අභී අක්කගේ සිංදු අහලා ඒවගේ කමෙන්ට් කියවන්ඩ,මිනිස්සුන්ගේ අදහස්,විචාර මාර ලස්සනයි ,ඒවා කියවපුවහම සිංදුවේ ලස්සන තවත් දැනෙනවා,
@dilkiapsara2868
2 жыл бұрын
Mamath
@vps12769
2 жыл бұрын
😂
@tishiherath1454
2 жыл бұрын
මගේ වැහි කවිය❤ ....ලියන්න වෙලාව හරිම සීමිතයි.ඒත් නොලියම ඉන්න බැරි උනා මේ වචන ටික ඇහුවම ඔහු ගැන මට.. වසර දෙකකටත් වැඩිය ඇස් දෙකෙන්වත් නොදැක ඒ දුන්න ආදරේ සෙනෙහස දෙවනි උනේ මගෙ අම්මටයි අප්පච්චිටයි විතරයි..මගෙ නපුරුකම් දරාගෙන ඔහු හැමදාම කලේ මට සවන් දෙන එක...මන් එකට එක හැපි හැපි රන්ඩු වෙද්දි ඔහු හැමදාමත් කරේ ඒ හැම වචනයක්ම අහගෙන හිනා වුන එක..,බැනල බැනලා මන් ඒ දුකට අඩද්දි ඔහු කලේ හැම දේම අමතක කරලා මාව නලවපු සනසපු එක..මගේ කැමැත්ත එකක් වෙද්දි ඔහුගේ කැමැත්ත තව එකක් වුනා..ඔහු ඔහුගේ කැමැත්ත පසෙකලා මගේ විදිහට වෙනස් උනත් මට තාමත් මගේ විදිහ වෙනස් කරන්න බැරිවෙලා..එත් ඔහු මගේ විදිහත් හරි අපූරුවට ඉවසනවා.ඒ තමයි මගෙ අපූරු වැහි කවිය.. ඒ නොගැලපීම් වලට දැන් වසර ගනනක්... මගේ හෙදකමට වෙදකමක් එක් කරපු ඔහු , මගේ ජීවිතේ බොහෝ දේ දරා ගත්තා මහා පවුරක් ලෙසට... දස දහස් වාරයක් පින් මගේ ජීවිතේට නොනිමෙන පහනක් වූවාට..පතන්නම් ලබන උපදිනා හැම භවයකම ඔහු මගේම වෙන්න... ස්තූතියි 2022/3/20 රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිට
@lmmusic9095
2 жыл бұрын
kzbin.info/www/bejne/mJmupp6wn6qfq68 .
@lmmusic9095
2 жыл бұрын
Sb please .
@g.r.c.s.jayathilake8323
Жыл бұрын
අම්මා ගැන, තාත්තා ගැන, ළමයි ගැන සංවේදී වෙන සිංදු අහනකොට, ඇස්වලට කඳුළු එනවා නොදැනීම. ඒත් මහත්තයා ගැන සංවේදී වෙන සිංදුවක් මේ ඇහුවමයි. ඒ ගතිගුණ, ඒ ළඟ ඊම්, ඒ දරාගැනීම්, ඒ ආරාක්ෂාව, ඒ කැපවීම, ලස්සනට අකුරු කරලා, තනුවකට හරවලා. දැනෙන හඬකින් ගායනා කරනකොට, කඳුළු ආවෙ මට විතරද? ඇස් වලට කඳුලු ගෙන සින්දුවක් කරන එක ලේසි නැහැ. ඔයාට ජය.
@NaduniYameesha
2 жыл бұрын
Coach abhisheka ❤ ඒ නම කලා ලොවේ බබලනවා මං පුංචි කාලේ ඉදලාම දැක්කා ඇත්තටම කෝච් කලා ලොවේ කවදාවත් නිවිලා නොගිය හරි ලස්සන තරුවක්...❤✨️ ඒ තරු ගමනට අනිවාර්යයෙන් මං පාදන හදක් ඉන්නවා coach අද හරි ලස්සනට ඒ කෝච් යන මල් මාවතේ මල් පිපෙන්න දිරි දෙන ආදරණීය වැස්සට ආදර වැහි කවියක් තෑගි කරලා ...❤ හරිම ලස්සනයි මිස්...❤😍❤ _නදුනි යමීෂා_
@Generalfacts5
2 жыл бұрын
Good luck naduni
@NaduniYameesha
2 жыл бұрын
@@Generalfacts5 ❤
@sathikasenavirathne7401
2 жыл бұрын
විඩාබර වුනු මගේ හදවත.. අවශේෂ වූ සුසුම් වාතල... මහකුලක සේ රුදු වෙලාසඳ නැවතුමක මානයක නැති කල... හිත පත්ලේ වූ ගැඹුරු තන්හිම සුමුදු හීයෙන් ඔප දැමුව සඳ.... සුමුදු සුසිනිඳු මදනලක උවැ.. වැතිරූ ප්‍රේමය මතක නැති කල... වැහි කවිය නුඹ... මගේ හිත ලඟ.. අමතකව ගිය.. තෙමෙන වැහිපොද.. මතක ගෙන එන.... මගේ ආදර වැහිකවිය.. නුඹ .... @@@@@@@@@@@@ සතිකා සෙනවිරත්න ඔක්ස්ෆර්ඩ්හි අහස යටසිට...
@chandanaprasad7324
2 жыл бұрын
බහුතරයක් ගීත පෙම්වතුන්ට සහ අනියම් සබදතා පිළිබදවම පමණක් ලියවෙන යුගයක , ආදරය එක දෝතට කැටි කරගත් , අඹු සැමි යුගලක ලොවට නොපෙණුනු ගැඹුරු ආදරය පිළිබදව ලිය වී ඇති මේ ගීතය දැකීම සතුටක්, ලොවටම ආදර්ශයක් ...🌸❤️❤️🌸
@niduka6830
2 жыл бұрын
තාලයට ඇද හැලෙන ප්‍රේමයේ උච්චතම ස්වරයෙන් වැයෙන කවුරුත් නොදත් හැංගිච්ච හිතකින් ගෑනු හිතකට දෙන ආදරය කොහොමද කියලා අභී ඔයාගේ වචන එක්ක අපූරුවට ගැලපුනා.. ප්‍රේමයේ වැහි කෝඩයන් මැද ගුගුරනා හැඟුම් දරාගන්න පුළුවන් වීමම තමා වැහි කවියක තිබුනු විශේශත්වය.ප්‍රේමනීය හිත් වලට මගේ හිතට දනුනු වැහි කවිය මෙසේ සමීප කරමි.... විවාහය කියන්නෙ ම දෙදෙනෙක් අතර පවතින ආදරය වේවා විශ්වාසය වේවා තේරුම ගැනීම වේවා මේ සියලුම හැඟීම් වල එකතුවෙන් නිර්මාණය වන අපූරු බැඳීමක ප්රතිඵලයකි .දෙදෙනාගේම අදහස් විටෙක පරස්පර වෙන්න ඇති .විවිධ ගැටුම් ඇති වෙන්න ඇති .නමුදු අනෙකා තේරුම් ගත් හිතක් ලඟ විටෙක ඒ හිත රිදෙන්න ඇති ඒත් මහ මේඝයක් සේ ඇයව දරාගෙන ඉන්න ඇති .විටෙක හිත් බිඳෙන්න ඇති .නමුදු ඒ වැහි කෝඩයන් මැද නොසැලී සියලුම බැඳීම් රැකගෙනම ඉන්න ඇති .කොහොමද ඒ තරම් මගේ නපුරු කතා ඔයා මේ තරමට දරා ගත්තෙ.දිය බිඳක් නොමැති කතරක මගේ වචන එක්ක ඔබ ඉවසීම කියන පිණිබිඳූ වස්සන්න ඇති .ඒ ආදරය එක්ක සදහටම මගේ මේ හිත තේරුම් අරන් නුඹ මගේ ජීවිතය රකින මගේ ජීවිතයට පාදමක් සේ මගෙම සඳකඩපහණ වෙන්න ඇති . මම මේ ගීතයේ දැකපු මගේ හදවතට තදින්ම දැනුනු තැන #මගෙ සඳකඩපහණ # පූජනීය ආදරයක මුල්ම පඩිපෙළ ආරම්භය සඳකඩපහණ .මේ ආදරය තුළ පවුල් ජීවිතය මේ සඳකඩපහණ මතින් තමා ආරම්භ වෙන්නෙ.මොන තරම් අර්ථකථනයක් දෙනවද මේ වචනයෙන් අභී ඔයා ඔයාගේ ස්වාමියා වෙනුවෙන් .පුදුම විදියට ඒ තැන දැනෙනවා .ඔවු ඇත්තමයි පවුල කියන්නෙ ම පූජනීයම තැනක්.කියන හැමදේම මගේ හිත නොපාරවා ඔහුගේ හදවතේ නොකියනා හුඟක් දේවල් මට දැනුනා.වෙනස්වන හැමදේම අතර නොවෙනස්වන නුඹට මම සඳකඩපහණ වෙන්න කියනවා මිසක් මීටත් වඩා හොඳ උපමාවක් කොහිද ඔබට.. හිත රිදෙන.. හිත බිඳෙන.. මගෙ නපුරු කතා මැද.. සදහටම ළඟ හිඳින මගෙම සඳකඩපහණ ...💜️ ජීවිතයේ සතුට මැද හැමෝම ලඟ හිඳින අවස්ථා වලදි ජීවිතයේ දුක බෙදාගන්න කිසිම කෙනෙක් නැති වන අවස්ථා වලදී දෙමව්පියන් ඇරුනම මගේ දුක ඔහුගේ දුක කරගත් එකම සුවඳ තමා නුඹ .ආදරය කියන වචනයේ පරිසමාප්තියෙන්ම මට ආදරය ලබා දුන්නෙ නුඹ ..ඒ අතර විරහව කියන හැඟිමත් නුඹ මට හෙමින් ලං කරේ මගේ ජීවිතය තුළ දුක සතුට දෙකම හුරු කරන්න වෙන්න ඇති .එය බොහොම අපූරුවට ගීතයේ කියවෙන්නෙ සුවඳ මල් දුඟද මැද සුවඳ වැඩි උනාම කියනවානෙ අපට දුඟඳ කියන දෙය දැනෙන්නෙ.ඉතින් තේරුම් ගත් ආදරය තුළ හැමදාමත් උපරිමයෙන් දෙන තැන වලදී දුක කියන දෙයත් අපි දරාගන්න හුරු වෙන්න ඕන .මට තේරුම් ගිය විදියට මේ වැහි සුවඳ කිවුවෙ ඇත්තටම දැනුනු සුවඳක්ද...මම නම් හිතන්නෙ නෑ .මේ වැහි සුවඳ දැනෙන්නේ ඒ තරම් තමාගේ හදවතට දැනුනු කෙනෙක් ට පමණයි .සුවඳ ,දුඟඳ මැද අපූරුවට දැනෙන වැසි බිඳුවක සුවඳ මට මේ ලෝකේ මගේ හිතට දැනුනු නිවීමක් වගේ.. ලොවම මන්මත් කරන සුවඳ මල් දුඟඳ මැඳ පපුව පුරා දැනෙන වැහි සුවඳ තමයි නුඹ ... ගෑනු හිත් හරිම සියුමැලි කියන ඔබ ගීතයේ පූර්විකාව තුලම පැහැදිලි කරලා තියෙනවා ඇත්තටම අපි අහසේ ලස්සන නිල්පාට දකිනකොට වලකුළු අතර සැරිසරන කොට පිරිමි දෑසක් දුටුවේ ඊට එහා තිබුන ග්‍රහලෝක .පරිණත පිරිමි හදවතක් පවුල් ජීවිතය තුළ ක්‍රියාකරන හරි විදිය අභී ඔබ අපූරුවට වෙනස් මානයකින් අපට පෙන්නන්න උත්සහ කරා.ෆැන්ටසි හීන පෙන්නන සමහර හීන අතර යථාර්ථය තේරුම් ගත් නුඹ මට ජීවිතයේ හරි මග පෙන්නුව.තාලයක් නොමැතිව ඔහේ ඇද හැලෙන මේ වැහි බිඳු තරම් නුඹ මගේ ජීවිතය නිව්වා. වෛවර්ණ කවි ලියන කවිකාර බඹරු මැද කවිතාල නොදන්න මගෙම වැහි කවිය නුඹ වෙන් වෙන්න හේතු දාහක් හොයන හිත් අතරේ මගේ නපුරු කම් දරාගෙන රැඳෙන්න හේතු හොයන නුඹ තමා මගේ ජීවිතයම .සොඳුරු පිය සටහන් අතර සැරිසරන මොහොතක නුඹ තමා මගේ නිවීම. දාහය නිවන හැඟුමන් අතරේ වහින වැහි කවිය නුඹ .....
@thamodibandara2305
2 жыл бұрын
ඔයාගේ ඒ අදහස් මාරයි.මම දෙපාරක්ම කියෙව්වා ,ඒකේ ස්ක්‍රීන් ශොට් එකකුත් ගත්තා,ලස්සනයි
@niduka6830
2 жыл бұрын
@@thamodibandara2305 බොහොම ස්තූතියි ඔබට හරිම සතුටුයි 💜️😊
@Chayiirose13
2 жыл бұрын
"වෛවර්ණ කවි ලියන කවිකාර බඹරු මැද කවි තාල නොදන්නා නුඹ මගේ වැහි කවිය" මට ලිව්ව කවියක් වගේ දැනුනා. නටන්න බැරි shape එකේ සිංදුවක් කියා ගන්න පුලුවන් මං කාලයක් තිස්සේ සිංදුවක් හෙව්වා wedding එක දවසට කියන්න. මං මගේ wedding එක දවසට මේක කියනවා අක්කි...🥺😍❤️
@niruwaofficial3544
2 жыл бұрын
කවි තාල නොදන්න මගෙම වැහි කවිය ඔබ ඉතින් හමු වුවන් හිමි වුවත් නොගැලපිම් රාශියකින් ජිවිතය අදුරු කරගනි එවැනි ලොවක සියලුම බාධක බිදහෙලමින් නැගෙන ප්‍රේමයේ වටිනාකමින් උත්තරිතර බැදිමක ගී කාව්‍ය නොගැලපිම් ඔස්සේ හැරයාමට ලක් වන ලොවක සියල්ලම ඉවසා දරා සදකඩ පහණ මෙන් ලොවේ තතු දැන ජිවත් වන මිනිත්තු ගාන තුල බැදිමකට සාදාරනයක් කරන්නට හැකි නම් එයයි උතුම්ම දෙය බොරු වෛර්ණ නොදරන ඇත්ත ලෝකයේ පය ගසන මිනිසුන් අතර ඇති ආත්මිය බැදිම නුබේ ජිවිතයේ නුබේ කවියෙන් කියා ඇත ඉතින් වචනයෙ පරිසමාප්තියෙන්ම ඔබ කලාකාරිනියක් NIRUWA❤
@inokasewadewage9747
2 жыл бұрын
😊😊😊
@skwimalasooriya4784
2 жыл бұрын
සිතේ සියුම් තැන් රිද්දන මතක එක්ක කතා කරන නුබයි රැයෙ සිත පාරන වැහි කවිය........
@aselaperera6560
Жыл бұрын
අනේ...... ඒ සින්දුව මගේ වගේ..මගේ නපුරු කතා මැද.ඔහුත් සදකඩ පහණ වගේමයි.සදකඩ පහණ සියලු කෙලෙස් පිසදමන පාපිස්සකට සමානයි.හිත රිද්දන වාර අනන්තයි.කේන්තිය ඔහු පිටින් පිට කරන වාර අනන්තයි.ඒ හැමදේම දරන් .කවිකාර බබරු මැද කවිතාල නොදන්න බබරත් ඔහුයි.අදටත් දුකට සැපට මට උර හිස දෙන මගේ සදකඩ පහණ මගේ මහත්තයා අසේලව මේ ගිතය අහන වාරයක් පාසා මතකයට එනවා.අභී..ඔයා මම ආසම ගායිකාව හදවතට හොදින් කතාකරනවා ඔයාගේ සින්දු හදවතට දැනේන අපේම ජීවිත,කතාවල රිද්මයන් ඔයාට සුභ අනාගතයක් අභි...❤❤❤❤
@prashararohan4750
2 жыл бұрын
අභී නැන්දේ♥, ඔයා නම් අධි මාත්‍රාවක් .... ඔයා කියනවා වගේ සමහර කවි දැනෙන්නේ හදවතට.... මගේ වැහි කවිය මගේ තාත්තා...♥ හැම වෙලාවෙම දග මාව දරාගෙන ඉන්න... අතින් අල්ලලා හරි පාර පෙන්නන ලෝකයක් තරම් ආදරේ බෙදන...
@travalvlog9565
2 жыл бұрын
❤
@Nethudewmini123
Жыл бұрын
@@travalvlog9565 ❤❤❤
@darshijayasinghe1070
2 жыл бұрын
Mage wahikawiya ohu rata rakina wirodara ranawiruwek akki. Adare danunu palamu aganthukaya ohu wiya. Awasana adareda ohu wiya. Awurudu 9 adare. Napuru chandiyek unata adare denawa uthuranna. Eyata wadayak karadarayak wela inna kamathi man. E wadeta e karadareta godak asay eya. Maseta dawas 10 k gedara hitiyath e dawas 10 hamu unu da wagema danuth api adaren gatha karanawa. Dula dennata thaththa wagema eyath mata ada thaththa weda. Mage wahi kawiya nubama thamay❤
@dhanushkawijebahu2351
2 жыл бұрын
වෛවර්ණ කවි ලියන කවිකාර බඹරු මැද කවි තාල නොදන්න මගේ වැහි කවිය ඔබ.. ඒක මරු 👍👍👌👌❤️සුපිරි❤️❤️
@pasindudilmith6218
2 жыл бұрын
Harima bayen ahuwe.monawage ekak weida kiyala aththatama mage napuru katha iwasana mage panath me wage.mata aduna.hamadama wage subapathanawa abii.💕
@channawasantha6688
2 жыл бұрын
පවුල් ජීවිතේ දුක සැප සම සිතින් දරාගෙන එකට ජීවත්වන හැම බිරිඳකටම ,හැම සැමියෙකුටම මේ ගීතය උපහාරයක් වේවා!
@RainiCharuka
2 жыл бұрын
Akki 🥺🙏🏼♥️ this is 👌🏼
@dineshahansani482
2 жыл бұрын
සමහර ගැලපීම් තිබුනෙම නොගැලපෙන තැන්වල..ඒව හරි ලස්සන බැඳීම්...උපමා රූපකවලටවත් ළං නොවෙන...දරාගෙන ඒ මිහිර විඳින්න ...සුබපැතුම් අත් හැරෙන්න නොදී අල්ලගන්න...
@prasangiauwardt346
2 жыл бұрын
හිත රිදෙන ... හිත බිදෙන ... මගෙ නපුරු ... කතා මැද ... සදහටම ... ළඟ හිඳින ... මගෙම සඳකඩපහණ ... ලොවම මන්මත් කරන ... සුවඳ මල් දුගඳ මැද ... පපුව පුරා දැනෙන ... වැහි සුවඳ තමයි ඔබ ... වෛවර්ණ කවි ලියන ... කවිකාර බඹරු මැද ... කවි තාල නොදන්න ... මගෙම වැහි කවිය ඔබ ... හිත රිදෙන ... හිත බිදෙන ... මගේ නපුරු ... කතා මැද ... සදහටම ... ළඟ හිඳින ... මගෙම සඳකඩපහණ ... Artiste-Abhisheka Wimalaweera Lyrics -Abhisheka Wimalaweera Melody & Music-Nadeeka Jayawardana
@imashaumayangani95
2 жыл бұрын
මගේ වැහි කවිය ඔහු වෙනුවන්ම ...... රිදුනු හදවත සෙමින් සිපගෙන රිදුම් ඈතට පා කළා නුඹ හිතට හිත යා වුණ දිනේ සිට නුඹේ පෙම ළග හිනැහුණා මම තෙවසරක පෙම් ගීය හිත තුළ දැනුත් ලියලයි සොඳුරු පද ගෙන තනුව යොදලා මිහිරි රිද්මෙට ගයමු අපි එය සසර ගමනෙම ජීවිතේ හරි කටුක බව මට කියා දුන්නා නුඹ ඇදුරු ලෙස මගේ නිම් නැති නපුරුකම් මැද අදත් නුඹ මා නිවයි කදිමට අදත් හෙට මෙන් සසර මතුවට හිදිමි නුඹගේ පතිනියම ලෙස පතමි පැතුමක් ලොවෙන් යන දින මගෙම වන්නට මතු බවේ නුඹ
@PunsaraSenavirathna
Жыл бұрын
එකටම ඉපදින්න නම් සම ශ්‍රද්ධා, ශීල, ශෘත, ත්‍යාග, ප්‍රඥා වඩන්න🙂🌼👍 එතකොට එහෙම වෙනවා. ඒත් ඉක්මනින් සසරෙන් ගැළවෙන්න දෙන්නම. ඒකයි ඇත්තටම විය යුත්තෙ
@ameeshyanushapiyathissa03
2 жыл бұрын
Wow Ekanam marai Kiyanna wachana naha ❤️
@nilakshimadu2663
2 жыл бұрын
මටත් තියෙනවා වසර 5ක වැහි කවියක්. අතින් වත් අත නොඅල්ලා රූපෙට රූපයක් නොදැක නමක් වත් හරියට නොදැන තෑග්ගක් වත් නොලබා ආදරය පමණක් ම කීව අදටත් මග බලාගෙන ඉන්න මගේ වැහි කවිය නුඹ..💗💗💗💗💗💞💞s💞💞💗💗💗💗💗
@sanukanawod9936
2 жыл бұрын
Oyt hodak adari godak, hamadamt satuin inn, ❤❤❤❤❤❤❤❤
@bmadhu_sinhala_songs9513
2 жыл бұрын
සදහටම ලඟ නොහිටියත් මහා අනෝරාවකින් මාව බේරා ගත්ත...❤️ පුංචි කාලයක් ලඟ ඉඳලා සදාකාලික මතක දීලා ගිය මගේම නොවන මගේ වැහි කවිය... 💔🥀
@travalvlog9565
2 жыл бұрын
Lssnai e wachana ❤
@danudinara3419
2 жыл бұрын
❤️💔🙂
@thinuramusic3061
2 жыл бұрын
Lassanayy ....budusarany ....thwathawath nirmana karannata lebewaa..dear
@s.upamali1528
2 жыл бұрын
😥
@gamingwithmendaofficial
2 жыл бұрын
Akka ge voice eka saha pada galapima gana apita kiyanna kisima deyak na අනාගතය වර්තමානයේදි pennum karana haki itha sensitive voice ekak nisa ona welawak akkage songs ahagena inna puluwan 🤗😘🤗
@thilinimadushani7902
2 жыл бұрын
කාන්තාවක් නපුරුයි නම් ශක්තිමත් විය යුතුමයි,... නොගැළපෙන දේ කොහොම හෝ ගලපගන්න තරමටම... දාලා නොයන කෙනා යන්න කොපමණ හේතු තාබුණත්,නොයන්න එක හේතුවක් හරි හොයනවා... ඒකම නොවෙද ආදරේ කියන්නෙ... මටත් එහෙම වුනා... ඒ අතරෙ ළඟ නැතත්,දුරින් ඉඳන් වචනෙන් හරි උදවු වුන කල්‍යාණ මිතුරු මිතරියන් ද ඉන්නවා.මගේ ඉක්මන් කෝපය මැඩූ.... එයත්...., ඒ තමයි වසර 9ක් මා එක්ක දුකට සැපට හිටි මගේ "වැහි කවිය" 💐😘😘😘😘😘😘😘😘😘💐❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️💐 ආදරෙයි ...❤️❤️❤️❤️❤️❤️ අභී..... හිතට පණ පොවන "ගී කවිය" නුඹ..
@isharifernando3006
2 жыл бұрын
මම සින්දු අහන්න ගොඩක් ආසයි.සින්දුවක් අහන්නේ නැති දවසක් ඇත්තටම මගේ ජීවිතේ තිබිලම නැති තරම්.මම කැමති ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් කොට්ඨාශයක් ඉන්නවා.ඒ හැම කෙනෙක්ගේම මොනයම් හෝ ගීතයකට හෝ ගීත කීපයකට බෙහෙවින් ප්‍රිය කරනවා.සමහර ශිල්පීන්ගේ අලුත් සින්දුවක් ආවම අහන්න ගන්නේ මේක මම කැමති විදියේ එකක් වේදෝ කියන දෙගිඩියාවෙන්.හැබැයි අභී අක්කේ මායාවක්දෝ කියලා හිතෙනවා ඔය කටහඬ. තනුව,පද මොකක් වුණත් ඔය කටහඬින් ඇහෙන හැම ගීතයක්ම මගේ කැමතිම ගීත එකතුවට එක් වෙනවා.ඔබ මෙතෙක් ගැයූ හැම ගීතයක්ම මගේ ගීත එකතුවේ තිබෙනවා.වැහි කවියටත් ඒක එලෙසමයි.❤
@isharadinuth1821
2 жыл бұрын
සම්මත දෙයක් අසම්මත කිරීමටත්, අසම්මත දෙයක් සම්මත කිරීමටත්, එය කා වැද්දීමටත් කලාවේ රසය ඉස්මතු කිරීමටත් හැකියාව ඇත්තේ එතරම්ම සංවේදී කලාකාමි පුද්ගලයකු ට පමණි.. සිංදුව: විරාග රාගය...
@nuwankumara9217
2 жыл бұрын
Oyge katahda bawanwak wages.mn nithrama ahanwa.kanata mihiri hadawathata danuna ekama hada.abisheka wimalaweera witharamai.♥️♥️♥️♥️
@dtmusic1193
2 жыл бұрын
Abhi oya nm marai mn godak kamathi oyata❤❤❤
@pramodsahan2423
2 жыл бұрын
අභී කියන්නෙම මාරුතයක්. ගින්නක් නිවන්නත් ගින්නක් අවුලවන්නත් මාරුතයකට පුලුවන්. අභීගේ කටහඬ හිත් නිවනවා අභීගේ පද පේළි හිත් දවනවා. ❤️💫
@gayashiudukumbura7398
2 жыл бұрын
වෛවරණ කවි ලියන.. කවිකාර බඹරු මැද.. කවි තාල නොදන්න.. මගෙම වැහි කවිය ඔබ... හිත රිදෙන හිත බිදෙන.. මගේ නපුරු කතා මැද.. සඳහටම ළඟ හිඳින.. මගෙම සඳකඩපහණ..🥺❤️ D❤G..
@Kesh_de_jayathunga
2 жыл бұрын
නිල නොලත් කවිකාරි අසලින්ම ඉන්නම්... ආදරේ පදපේලි අමුනලා සනසන්නම්... දෙසිත් දෑලක් යා කරන්නට ප්‍රේම පාලම වන්නම් දුක පිරුනු ග්රීෂ්මෙහි වැහි කවිය වෙන්නම්.... -කවිකාර බඹරෙක් විසින් නිල නොලත් කවිකාරියක් වෙත ආදරයෙන්...- 😊
@සිත්තරාවී-ප9ඨ
Жыл бұрын
👌
@Kurulu867
2 жыл бұрын
Athatama ahanna harima Asa hitena katahadak. Oyawa inna wadasatahan pahuwela hari harima asawen balana oyage rasikaviyak widihata e adare dakiddi aswalata kandulu awa. Mage Jeewithe th mage mahaththayath mata maha lokayak. Jeewithe idiriyatama yanna, tawath hoda nirmana karanna. Shakthiya labenna ona.Hamadama sathutin inna . Budusaranai abi…..🌹🇯🇵💐🥰🇱🇰
@pinipamaldeniya8746
2 жыл бұрын
මටත් ඉන්නවා එහෙම කෙනෙක් අභී.. ❤️ ජීවිතේ ගමනේ හමුවෙන බොරුලු කැට , ඉරි තැලුනු පොලොව දකින වාරයක් පාසා, ඒවා දරාගන්න බැරුව මම අඩද්දී, මැනිකේ, ඒ බොරුලු කැට නෙවෙයි , ඉරි තැලිලා තියෙන්නේ වතුර නැතුව නෙවෙයි , කියලා හිත හදන කෙනෙක්, ඔන්න අපිට වසන්ත කාලය එනවා කියලා මගේ කදුලු පිහින කෙනෙක්.. සමහර වෙලාවට මම සැරින් කෑගද්දී , වචනයක්වත් නොකියා නලල ඉබලා යතුර අරන් එලියට ගිහින් එන්නේ මම ආසම මොනාහරි අරන්.. " මැනිකේ තාම තරහද " කියලා අහලා තුරුල් කරගන්න කෙනෙක්.. අවුරුදු පහක් පුරාවට හිත නොරිදන වචනයක් නොකියා මම වෙනුවෙන් කැප වෙලා මගේ සතුට අරන් දෙන කෙනෙක්.. මම බෙරිහන් දිදී කෑගහද්දී , හයියෙන් හූ කියද්දී , පිස්සු හැදිලා වගේ මෝඩ වැඩ කරද්දී, පොඩි එවුන් වගේ කකුල් උඩ තියන් කාර්ටුන් බලද්දී , කවදාවත් වචනයක් නොකියා ඒවට හිනාවෙලා උඩගෙඩි දෙන කෙනෙක්.. මම සමහර දවසට නැගිටින්න කලින්, මට හොරෙන් නැගිටලා මටත් වඩා රසට කෑම හදලා ඇස් බැමි උඩ දාලා හිනාවෙන කෙනෙක්.. මේ සේරටම වැඩියෙන් , කිසිම ලස්සනක් නැති මට , කිසිම කෙල්ලෙක්ට නොගැලපෙන අලි පැටියෙක් වගේ ඇගක් තියන් ඉන්න මට , මගේ හැම දේකටම අසීමාන්තිකව ආදරේ කරන කෙනෙක් මටත් ඉන්නවා අභී ඔබට වගේම..❤️ අභී, ඔයාට වගේ මට එයා වෙනුවෙන් ලස්සන වචන අමුනන්න බෑ,.. ඒ ආදරේ මට වචන වලට හිර කරන්න බෑ අභී.මොකද එ ආදරේ මම වෙනුවෙන් අසීමාන්තිකයි.. 🌹
@thamodibandara2305
2 жыл бұрын
මට දුක හිතුනා ඔයා ඔයා ලස්සන නෑ කියනකොට,කවදාවත්ම දැකලා නැති ඔයා වෙනුවෙන් මට මෙහෙම කියන්ඩ හිතුනා..ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්ත ම කෙල්ල,බිරිද,මොකද ඒ වගේ ආදරයක් ලබන්ඩ ඔයා ආත්ම ගානක් පිං කරලා,ඔයා තමයි ලස්සන ම කෙනා,ඒකනේ ඔයාට ඒ වගේ ලස්සන ආදරයක් ලැබුනේ,ඊටත් වඩා ඔයාගේ හදවත ලස්සන ඇතී..ආයේ කවදාවත්ම ඔහෙම කියන්ඩ එපා,ලස්සන කියන දේ සාපේක්ෂයි,ඒ කීවේ එක එක්කෙනා දකින විදිහ වෙනස්.. (මම ඔයාට මෙහෙම කීවට මමත් ඔයා වගේ ම හිතලා තියෙයි,ඇයි මම වගේ කලු කෙනෙක්ට මගේ එක්කෙනා කැමති උනේ,මට වඩා ලස්සන අය ඕනී තරම් ඉන්නෙ කියල 😊) ඒ උනාට මම කවදාවත්ම ඔයා වගේ කවුරූ හරී ඔහොම කීවහම මොනවා හරි කියල හිත හදනවා. ආයේ එහෙම කියන්ඩ එපා අක්කේ..
@pinipamaldeniya8746
2 жыл бұрын
@@thamodibandara2305 ❤️❤️❤️❤️❤️❤️❤️.ආයේ එහෙම කියන්නේ නෑ නංගා.. ඔයාටත් ලස්සන හිතක් තියෙනවා , ඒ නිසානේ මට මෙහෙම මම වෙනුවෙන් අකුරු කරන්න හිතුනේ.. 🌹🌹🌹🌹🌹..thank u nanga.. සතුටින් පරිස්සමෙන් ලස්සන ආදරේ එක්ක ඉන්න ඕනේ..😚❤️
@dil2107
2 жыл бұрын
Oyta e wge adarayak labila tyenwanm oya thmai me loke inne wasanawanthma gahaniya☺️♥️
@deesanjreeyuuccfji
2 жыл бұрын
@@pinipamaldeniya8746 ඔයා මේ ලොකේ ඉන්න වාසනාවන්තම කේනේක් කවදාවත්ම ඒ ආදරය නැති කර ගන්න ඒපා. කලාතුරකින් ගැනු කේනේක්ට විතරයි ඒහේම ආදරයක් ලැබේන්නේ dr මන් අත්දැකිමේන් කියන්නේ මට ලැබිලා ඉන්න කේනා මන් අතින් වරදක් වේනකන් බලන් ඉන්නේ මට බනින්න මට ගේදර ඉන්න බල්ලේක්ට තියන තැනවත් නැ. අනේ කවදාවත්ම ඔය ආදරය නැති කරගන්න ඒපා.
@pinipamaldeniya8746
2 жыл бұрын
@@dil2107 ඔව් දිල්, ඒ ආදරේ මට මෙච්චරයි කියලා වචන වලට කියන්න බෑ .. 🌹..
@nirodanipremarathna8030
2 жыл бұрын
Mis mama kamathima singer oya mama misge Sindu walata godak asay mis Mista subama suba anagathayak kiyala mama. Eka hithin prarthana karanawa
@apekshasamanmaleeperera6405
2 жыл бұрын
මගෙම වැහි කවිය ඔබ ... සොඳුරු රුවක් සොඳුරු හඬක් සොඳුරු ගීතයක් සුබපැතුම් මැණික ❤❤
@snehawitharanawitharana8199
2 жыл бұрын
Sinduwa iwarawenakan therune ne abhi akke. E mohothata sinduwa ethule jeewath unaa. Godak asawen ahan hitiye. Harima lassanai, harima adaraneeyai.❤️💖💝 akkage hema nirmanayakma godak lassanai💖 idiriyatath akkata jaya!👏💝 බුදුසරණයි!
@happygirl5492
2 жыл бұрын
අහන්නත් කලින් කමෙන්ට් කරන්නේ. විශ්වාසයි අක්කියෝ අදත් අඩන්න වෙයි😥 ඒ හඩ අපිව පිස්සු වට්ටලා ඉවරයි අක්කියෝ😍
@chamikanimanthi3933
2 жыл бұрын
Negalapeem galapaganna eka tharam ahiyogayak thawath nee Abhi......both of you lucky ........♥️♥️♥️♥️♥️♥️♥️
@sewwandi1117
2 жыл бұрын
අභිෂේකා අක්කි, කලකට පෙර ගිතයක තාලය සහ සංගිතය රස විදපු මම , අද ඔයාගේ පද වල අර්ථ රසය විදින්න පුරුදු උනේ ඔහු නිසයි. (මතක ගිතයේ : ඔයාගේ වචන මාව මරනවා කියා එදා කීවේ ඔහුය ) අදරය කියන වචනයේ පරිසමාප්තියෙන්ම ඔහුගේ අදරයට සම කල හැක්කක් නොමැත මට. හිත රිදෙන … හිත බිදෙන... මගේ නපුරු කතා මැද… සදහටම ළඟ හිදින … මගේම සදකඩපහන. කිසිම දිනක වචනයකින් හො හිත නොරිදවපු , මා මත්තෙම සිටින ඔහුට මා මෙසේ කියා නැත තවමත් , නමුත් ඔයගේ වචන වැස්සකටවත් කවි නොලියු අපි තුළ අපුරුවට පද ගලපනවා 😌 ස්තුති ඔබට .❤
@piyumiishara269
2 жыл бұрын
Galapim nogalapim samasithin daragena wiwaha jiwithe hamadama gewanna puluwa Nam eka thamai Saba premaya.
@LakminiAbeykoonPathiraja1991
2 жыл бұрын
මගේ ජීවිතය තමයි මගේ Husband ❤ මම එයාට මගේ පනටත් වඩා ආදරෙයි ❤
@judefernando906
2 жыл бұрын
Abisheka nangiye oyage songs harima rahai,rasawath, oyawage duawak ape ratata thegi kala oyage Ammata, thaththata pin... Oyage aluth ponchi family ekata suba pathana athara God bless you 🙏... Adarei hemadama.... Parisamin inna
@Yenuu_R
2 жыл бұрын
මගේ වැහිකවිය ළග හිටියට එයා දන්නවද දන්නේ නෑ මම එයාට වැහිකවිය කියනවා කියලා. .කවදහරි මගේ සඳකඩපහණ ඔහුම වේවා... Good job Abi Mrs. ..
@surangasudarshani2341
Жыл бұрын
Budusaranai oyata
@thamarakumari6368
Жыл бұрын
කවදාවත් එයාව අත හැර ගන්න එපා අබී ජීවිතේ හැමදෙයක්ම අපට ගැලපෙන්නේ නෑ ගලපගෙන ඉවසීමෙන් ජීවත් වෙන්න ඔයාලා හරිම ලස්සනයි
@MPwerasekara
2 жыл бұрын
Hamadamath adaren inna labewa💐
@sachishehansa4571
2 жыл бұрын
ජීවිතේ ලොකුම දිරිය. රිදෙන වැටෙන හැම තැනකම මහා ශක්තිය. ඇඬෙන දැවෙන හැමතැනම දිය පොද. සෑම දේකම වරද නිවරද නොදැක මා පසකම හිඳ මට මහා පවුර නුඹ 😍 මගේම ආදරණීය ස්වාමියාට ❤
@sachishehansa4571
2 жыл бұрын
🙏🙏🙏🙏
@spm8427
2 жыл бұрын
Mohothakata lokayak nathara wela wage danuna... Obata siyalu devi pihitai...
@kasuniudeshika6213
2 жыл бұрын
හිත රිදෙන "හිත බිඳෙන මගෙ නපුරු කතා මැද සදහටම ලඟ හිඳින මගෙ ම සඳකඩ පහන" සඳකඩ පහන වගේ නොවෙනස්ව හැමදාම නොබිඳෙන ශක්තිමත් ආදරයක් හැම හිතකටම ලැබේවා ❤ ඒක තනිකරම පිස්සුවක් ❤️
@Vimz1009
9 ай бұрын
මේ ගීතය අපිටම ලියුවාදෝ කියා සිතෙන වාර අනන්තයි මේක අහන හැමවෙලේම ... මගේ වැහි කවිය සැතපුම් දහස් ගානක දුර රටක හිටියත් මේ ගීය අසන හැම මොහොතකම ඔහු මගේ ලග වගෙයි දැනෙන්නේ...
@tharushichamathka1997
2 жыл бұрын
අභී අක්කී.. එනකන් හිටියෙ බලාගෙන. මේවා ගීත නෙමෙයි භාවනා.. 💖 ඇබ්බැහි වෙනවා.. 💖
@niroshakumari4338
2 жыл бұрын
ane mnda deiyne me adahs kohen galan enod kiyl....lassna arthawth wachna.hem wachanyakm loku adhasak hangala....abhi perfect job.lankikayek widihata adambarai oygen godak...
@SachiHewage99
2 жыл бұрын
"වෛවර්ණ කවි ලියන ... කවිකාර බඹරු මැද ... කවි තාල නොදන්න ... මගෙම වැහි කවිය ඔබ ... " ♥️
@Cat-vf4cp
2 жыл бұрын
mage wahi kaviya, meya obata... .dukak lesa satuta dee, satuta lesa dukak dee, tani unath hitha haiya, oba nisa wahi kaviya, .........................hamadama oyatai mn adare mage wahi kaviya.
@dinushawijerathna8547
2 жыл бұрын
මගේ වැහි කවිය ඔහු.දාහත් වසරක් මාව දරාගත් ඔහු..මාව අඩවන මාව සනසන ඔහු..මාව ඉවසන මට අනුකම්පා කරන ඔහු..මට ආදරේ දෙන ඔහු...ලෙඩ දුකේදී ලගින් ඉන්න ඔහු..මගේ දරු හතරදෙනාගේ ලෝකය ඔහු...ආදරනීය සැමියා..එතනින් එහා හිතන්න බැරි තරමට ඔහුව මට ඕනේ.හැම සංවත්සරයකදිම ස්තූති කරනවා මම ඔහුට මෙතෙක් කලක් මාව දරාගත්තාට❤️❤️
@erangajayakody7283
2 жыл бұрын
Man asama katahadak patta akka kasun kalharata deweni naha Budusaranai ❤️❤️❤️
@shashikalamadushani8947
2 жыл бұрын
පුදුම රචනයක්.... හිත් ඇද බැද තබා ගන්න..... අහන්න ආසයි...... තේරුම ඊටත් වඩා මිහිරි..... අවංක ආදරයක් ඇත්තටම ලැබුනාම ඉබේම ලියවුණු ගීතයක් වෙන්න ඇති...... හරිම ලස්සනයි අභී ....🥺❤️
@judefernando906
2 жыл бұрын
Mage husband matath sadakada pahanak .. mama oyage songs kiyanawa ahanawa.. oya tharam mama hadarala nehe... Godak adarei.. God bless you
@MsLochani
2 жыл бұрын
වෛවර්ණ කවි ලියන…කවිකාර බඹරැ මැද…කවි තාල නොදන්න…මගෙම වැහි කවිය ඹබ…❤️
@Nadeesha78
2 жыл бұрын
Nogelapena then galapagena aurudu ganak iddi e adare ibetama shakthimath wenawa❤
@anupamasewmini.5530
2 жыл бұрын
අක්කිගෙ කටින් පිටවෙන හැම වචනයකම ලොකු වටිනාකමක් දකිනවා මම.ආසම චරිතයක් අක්කි ඔයා .😍😍🌼🌼
@rtcinema6424
2 жыл бұрын
Ayemath balanna awa.. matath thiyenne me wage adarayak...
@chathushichamathka8893
2 жыл бұрын
වාව්😍 ඇත්තටම අති විශිෂ්ඨ නිර්මාණයක්💙 හරිම ලස්සනයි🖤 I love you Abhi🥰❤️
@menakabulathsinghala9330
2 жыл бұрын
Harima aadaraneeyai. hegeem bari. Jeewithe kawruth nokiyana kathawak me sinduwe oya liyala thiyanawa. Hithata denena sindu thawa idiriyata gena eemata lebewa kiyala suba prarthana karanawa. obata jaya Abhisheka.
@wasanthasilva1948
2 жыл бұрын
ඔබ තරම් ජනතා හිත් තුල විසල් ගෞරවාදරයට පත් වු ..කලාව තුල රැදි තවත් කාන්තාවක් නොමැති බවයි මගේ දැනීම.Comments නොදැම්මත් ..ඊට වඩා දස දහස් පිරිසක් ඔබේ ගෞරවනීය බවට.. විශේෂයෙන්ම පුද්ගලික ජීවිතයේ ආදර්ශමත් බවට.. දැඩි සේ ඇලුම් කරනුඇත.හැමදාමත්.හැමදේමත්..සමබරව ..නිහතමානීව ඉදිරි ගමන යනෙන්නට සුබපැතුම්!
@InokaKarunanayaka-m1d
Жыл бұрын
aneee godaaak lassanai adareiii
@dulsara_manakal.
2 жыл бұрын
වැහි කවිය හරිම මිහිරියි ... සැබෑ ආදරේට සඳකඩපහන තරම් ගැලපෙන දෙයක් හොයාගන්න නෑ .❤❤
@dartingstars
2 жыл бұрын
Auntie I like that song mama eka ahuwe ada adama ekata kamathi wuna♡
@obethandrew8078
2 жыл бұрын
"වැහි කවිය"අභීශේකා මිස්❤️🌹💁✨️ ඔයාගේ තවත් ලස්සන වැඩක් ඔයා අපේ හදවතේ ගායිකාව වෙලා ඉවරයි මිස් ඔයාගේ කටහඩ මාරම මාරම ලස්සනම කටහඩක් ඒ කටහඩ අප ගේ සිත් ඇදගෙන ඉවරයි මිස් ❤️ nice
@nilearosh3222
2 жыл бұрын
Ane harima lassanai Oyala dennata hamadama sathutin enna labewa 💞🙏💞
@nishadilakshani9585
2 жыл бұрын
වෛවර්ණ කවි ලියන,ගයන කවිකාරිය.❤ ඔබේ ගීත අහනකොට වෙලාවකට හිත රිදෙනව,වෙලාවකට හිත නිවෙනවා....ඔබේ නිර්මාණන්ට සුභ පැතුම්.❤❤
@nimalikariyawasam2356
2 жыл бұрын
ආදරණීය අභී ආදරෙයි පුතේ ඔයාට. සදකඩපහනට වගේ ආදරේ කරන වැහීකවියට පෙම් බැඳි ලස්සන දෝනි ඔය ආදරේ සදාකල්හිම රැකගන්න ජීවිතයට හැලහැප්පීම් ඕන තරම් එනවා ඒවා ගනන් නොගෙන ඔය පවුල රැක ගන්න අම්ම තාත්තා වගේ. ඩිවෝස් වෙලා සතුටින් ඉන්නවට දදුක තද කරගෙන දරූවො වෙනුවෙන් ආදරය විවාහය සදහටම ආරක්ෂා කරගැනීම හරිම වටිනවා . ඔබටත් නිරාන්ටත් එකම මගක පියවර මැන. සංසාර ගමන සැරයටියෙන් යනෙන තුරා සතුටින් ඉන්නට ශක්තිය ධෛර්යය ලැබේවා
@vimansahettiarachchi722
2 жыл бұрын
අභී අක්කා❤️ මම දන්නේ නෑ මම මෑත කාලයේ ගායිකාවන්ගෙන් මම මෙච්චරම ඇබ්බැහි ඇයි කියල ඔයාටම❤️ කටහඩද වචනද සාකච්ඡාවක්ද අනේ මන්දා ඔයා කතා කරන වචන පෙලියක් වුනත් මට භාවනාවක් ❤️
@anuruddikamadushani8073
2 жыл бұрын
nem thara aru masiya, sith gabe meyou lasiya, nath kona ras dahara, gana lowe abi lasiya🥰
@pasinduhansika9818
2 жыл бұрын
100 පාරකට වඩා බැලුව සතියක් තිස්සෙ....කටහඬ භාවනාවක් වගේ ❤️
@සිත්තරාවී-ප9ඨ
2 жыл бұрын
Adath ahanna ✌️❤️
@pasinduhansika9818
2 жыл бұрын
@@සිත්තරාවී-ප9ඨ of cource
@nadeeshawijerathna9325
2 жыл бұрын
හිත රිදෙන හිත බිදෙන මගේ නපුරු කතා මැද..... සදහටම ළඟ ඉදින මගෙම සදකඩපහණ....❤️
@vimarshanasrilanka
2 жыл бұрын
හත්තිලව්වේ.. ෆට්ට.."වෛවර්ණ කවි ලියන "":අභික්කෙ" ඉස්තරම් ❤️🇱🇰🇱🇰🇱🇰🎧 බලහත්කාරයෙන්ම, මේක විනාසකාරී පිස්සුවක් වෙයි වගේ 🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧 ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
@disnahansamali5385
2 жыл бұрын
Oyage song wala geburu therumak thiyanawa akki apita denenawa godak enisaaa❤️❤️
@champapushpani4205
2 жыл бұрын
හරිම ලස්සන නිර්මණය ක්. අනෝරා වැහිවලින් ඔබව නොතෙමෙන්නට රැකගත් ...ඔබේ වැහි කවිය...කවදත් නොවෙනස්ව ඔබ ලගම දැව්ටේවා......❤❤❤❤
@ameshagunawardhana1468
2 жыл бұрын
Hitha pathulatama danuna e wachana ❤️
@nayaniekanayake9771
2 жыл бұрын
අපේ ජීවිතේට නොගැලපෙන අයත් බොහෝ හමු වෙනවා එකිනෙකාට නොගැලපුනත් සසර බැදීම් ගොඩක් ශක්තිමත් වෙන්න පුලුවන් ඒ නිසා තවමත් ඒ අය අපිත් එක්කම රැදිල ශක්තියක් වෙලා ලගින් ඉන්නවා. වැහි කවිය හොඳ නිදසුනක්. ♥️🔥 අභිශේකාගේ සින්දුවල කවදත් ලොකු අර්ථයක්,සුන්දරත්වයක් සැගවිලා තිබුනා හරිම ලස්සනයි.🤗🤗
@kokilakarunathilaka5635
2 жыл бұрын
Ow ❤️
@prabuddhiwijesooriya
2 жыл бұрын
Ow
@bhagyaweerarathne811
2 жыл бұрын
good job 👏
@anjellenikz6301
2 жыл бұрын
කාලෙකට පස්සෙ මහත්තයා එක්ක වීඩියෝ එකක් කරලා 🥺♥️
@sagarikapunchihewa1911
2 жыл бұрын
Hari adarei nangi budusaranai
@C424c424
2 жыл бұрын
අභිශේකා නoගියෝ ඔයාගෙ කටහඩ හරියට භාවනාවක් වගේ ...ඕනිතරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් ..❤❤❤❤
@ruvishanirashmika
2 жыл бұрын
ඔයා හැමතැනම ඉන්නවනෙ🤔
@C424c424
2 жыл бұрын
@@ruvishanirashmika 😁😁😁👍👍👍
@chamaraperera935
2 жыл бұрын
අක්කාගේ comment එක දානකන් හිටියේ.😍😍😍
@sankhanithathsarani9917
2 жыл бұрын
හරිම ආදරණීයයි ❤😘👌
@Kavi116
2 жыл бұрын
youtube girl
@kamaliniaswedduma4231
2 жыл бұрын
hithete thadinme danuna ABI, Best of Luck.💖💖💖💖👍👍
@dilshikasandeepani1563
2 жыл бұрын
ආදරණීය අභි.... ඔයා නම් මට භාවනාවක් ❤️❤️🙏🏻🙏🏻
@kavindifernando7252
2 жыл бұрын
Wahi kaviyanam bawanawak abhi akki. Man asama mathaka song ekata.
@Chocolate-mj1ok
2 жыл бұрын
මගෙම වැහි කවියට ආදරෙන්❤️ ඔව් එයා...හැමදාමත් වගේ මාව දරාගත්ත,තාමත් දරාගෙන ඉන්න මගෙම ආදරණීය වැහි කවියට💕 මම වැටෙන හැම තැනකදිම උබ තනි වෙලා නෑ මැණික මේ මන් ඉන්නෙ කියලා පපුවට තුරුල් කරගන්න මෝඩයෙක් වගේ තරහ අරන් කෑ ගහද්දි,😒 මුකුත්ම නොකියා අහන් ඉදල කෝ මැණික දැන් ඒ ඔක්කොම හරි කියලා මාව සනසන මන් ආසම රස කෑමක් ගෙනත් දීල මන් ඒක ආසාවෙන් කනකන් මගේ ලඟ ඉදන්ම තාත්තා කෙනෙක් වගේ ආසාවෙන් බලන් ඉන්න හැමදාම අනේ මන් මහතයි නේද කියලා අහලා මන් දුක් වෙද්දි 'නෑ මැණිකේ මන් ආසම ඔයා බෝලයක් වගේ පිරිල ඉද්දි.. ඔහොම ඉද්දි තමයි ඔයා ලස්සනම කියලා කියන කොහේදිමහරි ලස්සන ඇදුමක් දැක්කම ඒක මට පෙන්නලා මේක ඔයාට ලස්සනයි නේද කියලා අහන,සමහරවෙලාවට මටත් හොරෙන්ම ඒක අරන් මන් සතුටු වෙන දිහා ආසාවෙන් බලන් ඉන්න ඔක්කොටම වඩා යන එන සමහරතැන්වලදි පොඩි එකෙක් වගේ දඟලද්දි එපා කියන දේම කරලා වැස්ස දවසක මඩ වතුරෙ පැන පැන හිනා වෙන මන් දිහා චුට්ටක් රවලා ආදරෙන් බලන ඔය හැමදේම අස්සෙ එයාට කේන්ති ගිය වෙලාවට හොඳටම කෑ ගහල බැනලා බැනලා ආපහු ටික වෙලාවකින් ඒ ඔක්කොම අමතක කරලා පපුවට තුරුල් කරගන්න ඔව් ඒ තමයි එයා❤️එයා කියන්නෙම අහසක් මට..එච්චර අනන්තයි..ඔය චුට්ටක් විතරයි..මන් තමයි එයාගෙ පෙම්වතිය,අම්ම,හොඳම යාලුව,දරුව..කෙටියෙන්ම එයාගෙ හැමදේම මම..එයා කියන්නෙත් එහෙම මට දැනෙන්නෙත් එහෙම💕 ඉතින් නිවන් දකිනකම්ම හැම ආත්මෙකම මන් ලඟින්ම ඉන්න❤️ පුලුවන් නම් ඒ ගමනත් අපි එකටම යමු💕
@hansikaweerasinghe5866
2 жыл бұрын
රැකගන්න..ගොඩක් අය හොයන ඒත් පේන තෙක්මානෙකවත් නැති ආදරයක් මටත් නැති ඒත් ඒක ඔයාට ලැබිලා..budusaranai
@sadalakshani4935
2 жыл бұрын
Godaaaak lassanai akke...as wahaknam wadinna epa oya dennata.....dheerghayu labewaaaa......bs.dp.jp....
@hasinikaushalya5783
2 жыл бұрын
වෛවර්ණ කවි ලියන කවිකාර බඹරු මැද කවිතාල නොදන්න මගේම වැහි කවිය ඔබ ❤
@kaushalyamendis8858
2 жыл бұрын
Oba lokayata honda padamak denawa. Anthimata api randena thana... apita himi thana mathak karala denawa. Watinakam raka ganna kiya dena kalakariyak oba. Wishishtai
@ravinduhettiarachchi
2 жыл бұрын
සඳකඩපහණ ආදරේට රූපකයක් කිරීමත් ආදරණීයයි...එසේ කළ හැක්කේ අසීමාන්තික ආදරණීය හිතකටමයි...සුභ පැතුම් අභී ඇතුලු එවැනි සඳකඩපහණ් සැමට...අහුමුලුවල රහසේම ඇගයුම් නොලබා සිටින🍁❤️
@multipleconnect3293
2 жыл бұрын
Harima lassanai eda idalama mama kamathi oyage katahadata
@ishadinianushika
2 жыл бұрын
ආසම ගායිකාව😍♥️😘😘...වැහි කවිය.. 🥺♥️
5:14
Mathaka (මතක) - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera [Official Video]
Abhisheka Wimalaweera
Рет қаралды 7 МЛН
5:24
Rangamadala Thama Tharunai | රගමඩල තාම තරුණයි (යන්නම අවසරද?) | Malith Perera & Abhisheka Wimalaweera
Abhisheka Wimalaweera
Рет қаралды 2,3 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
6:15
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
Vidula Ravishara
Рет қаралды 7 МЛН
4:34
Abhisheka Wimalaweera | Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) REPLY SONG
Abhisheka Wimalaweera
Рет қаралды 1,1 МЛН
4:47
Dannawada Adare Neethiya | දන්නවද ආදරේ නීතිය | Abhisheka Wimalaweera | Official Music Video
Abhisheka Wimalaweera
Рет қаралды 1,6 МЛН
3:47
Ridi Ridee - Abhisheka Wimalaweera
Abhisheka Wimalaweera
Рет қаралды 1,1 МЛН
4:36
Ansathu Oba | අන්සතු ඔබ - Thisara Weerasinghe ( Offcial Music Video )
Thisara Weerasinghe
Рет қаралды 18 МЛН
22:28
Abhisheka Wimalaweera Sinhala Song Collection|
Buddhi Sandanuwan
Рет қаралды 88 М.
7:21
Sandanari ( Sandanaari ) - Official Video - Harsha Withanage | Yasas Medagedara | Wasawa Baduge
Harsha Withanage
Рет қаралды 10 МЛН
4:11
Indikatu wahivi | "ඉදිකටු වහීවි" - ඇතුගල්පුරට "අභී" Trailer
Abhisheka Wimalaweera
Рет қаралды 217 М.
5:11
Me Gindara (මේ ගින්දර) | SASHIKA & MIYURU | OFFICIAL MUSIC VIDEO
Sashika Nisansala
Рет қаралды 1,8 МЛН
4:11
Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)
Abhisheka Wimalaweera
Рет қаралды 7 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН