විඳවන හිතකට හිත හදාගන්න බන පදයක්..

  Рет қаралды 797,742

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

Жыл бұрын

විඳවන හිතකට හිත හදාගන්න බන පදයක්..
vidavana hithakata hitha hadaganna bana padayak
#ven_welimada_saddhaseela_thero
#bana
#වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
#tiktok.com/@sasarakarahasa
# profile.php?...
සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා

Пікірлер: 1 000
@user-jf3qw4ie8s
@user-jf3qw4ie8s 18 күн бұрын
මම කුඩා දරුවෙක් ඉන්න මවක් මම බබා. ලැබෙන්න ඉන්න කාලෙත් සද්ධා සීල ස්වාමීන් වහන්සේගේ බණ ඇසුවා දැන් නැවත මම බණ අසන්න පුරුදු වෙලා ඉන්නේ හැමදාම මම බණ අසනවා උන්වහන්සේගේ බණ ඇසීමෙන් මාගේ ජීවිතය මා බොහෝ දුරට හදාගත්තා තවදුරටත් හදාගෙන මේ සංසාරයෙන් එතර වීම මගේ අරමුණයි අපේ හිත් සනසන ඔබ ඔබවහන්සේට දීර්ඝායුෂ හා නිරෝගි සම්පත්තිය තුලින් නිවන් මාර්ගය ලබා ගැනිමට ධෛර්යය ලැබේවා කියා එක සිතින්🙏🙏🙏 පතමි
@user-nr8rd1wk4s
@user-nr8rd1wk4s 5 ай бұрын
මේධර්ම දේසනවාට සවන් දෙන්න ලැබීම මගේ පිනක් මගේ යම අකුසලයක් තිබේනම් එඅකුසල් මේ ධර්මය දෙසනාවෙන් දුරු වේවා සාදු 🙏🌺සාදු 🙏🌺සාදු 🙏🌺
@user-jf6ti6fd9c
@user-jf6ti6fd9c Ай бұрын
😊😊😊😊😊😊😊😊😊
@JayalathIsuri-mm2sm
@JayalathIsuri-mm2sm Ай бұрын
🙏
@kasunisithara5127
@kasunisithara5127 3 күн бұрын
දීර්ඝායු වේවා ස්වාමීන්ද්‍රයන්වහන්ස
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 3 ай бұрын
2023.11.2 වැනි දින සිට දරාගත නොහැකි සිත් වේදනාවකින් පීඩා විදින මම යම් තාක් මේ තරම් දුරට දුක දරාගෙන ජීවිතේ ඉදිරියටගෙන යන්නේ මේ උතුම් බන පද ශ්‍රවනය කරන නිසා.දුකින් සිටින සියලු දෙනාටම මේ බන පද සවන වැකේවා!සිත් වේදනාවෙන් සිටින මගේ පියාගේ සිතට සැනසුමක් ලැබේවා! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා!
@shyamimadeesha830
@shyamimadeesha830 5 ай бұрын
මා හට..නිරන්තරයෙන්ම ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබේවා 🙏🙏🙏
@nayaninisansala6704
@nayaninisansala6704 Жыл бұрын
දුක මතෙ සැනසීම ලැබුන මේ උතුම් bana බණ ඔබ වහන්සේට දීර්ගායු සම්පත් ලැබේවා
@chandrikakumari-fx9bh
@chandrikakumari-fx9bh Жыл бұрын
00000p0000l
@shenushenu1605
@shenushenu1605 11 ай бұрын
ස්වාමීන් වහනස.. ඔබ වහන්සේ නිස මම මගෙ ජිවිතෙ ගොඩාක් වෙනස් කර ගෙන තියෙනව... ඔබ වහන්සේට ගොඩක් පින්.. මට මෙ ජිව්තෙ හදා ගන්න කියල දුන්නට....
@iresharuwanthi3058
@iresharuwanthi3058 Жыл бұрын
ඔබ වහන්සේ මෙන් සංඝයා වහන්සේ නමක් අපට දායාද කළ පිං වත් ඔබ වහන්සේගේ මව් තුමිය ට අප්‍රමාණ පින් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanathchandana4094
@sanathchandana4094 11 ай бұрын
😊
@sanathchandana4094
@sanathchandana4094 11 ай бұрын
හරිම ලස්සනයි හාමුදුරැවනේ😊😊😊
@dammicosta5300
@dammicosta5300 5 ай бұрын
..... 🙏🙏🙏
@athdathwadugesunethjayanth6995
@athdathwadugesunethjayanth6995 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගිමත් දිිර්ඝායුෂ ලැබේවා !!!සාදු ...සාදු ...සාදු .🌹🌹🌹🌹🌹
@kumarihenepola6419
@kumarihenepola6419 Жыл бұрын
L
@IPStv-co5dz
@IPStv-co5dz Жыл бұрын
🙏🙏🙏
@sudarshanisudarshani3300
@sudarshanisudarshani3300 4 ай бұрын
මං පුළුවන් හැම වෙලාවකම මාගේ පින් වන්ත ස්වාමින්වහන්ස ගේ බණ අහනවා මං ගොඩක් කල කිරීමෙන් ජිවත් වෙන කෙනෙක් ඒත් මං දැන් මගේ හිත ටික ටික හදා ගන්නේ ඔබ වහන්සේ ගේ මේ පිං බර වචන වලින් බවුද්දයෙක් වීම ගැන මට ගොඩක් සතුටුයි ඒ සතුට මට ලබා දුන්නේ මාගේ පින් වන්ත ස්වාමින්වහන්ස ඔබ වහන්සේයි ඔබ වහන්සේ ට නිවන් දකින්න පින් අත් වේවා 🙏🙏🙏
@ruwanchamara3461
@ruwanchamara3461 11 күн бұрын
Me darmadesanawawen mage hithe yam dukak pidawak thiyanam me banen duruwewa....sadu....sadu .sadu..❤ mage sitha eliyakma wewa...
@harshaninisansala7823
@harshaninisansala7823 11 ай бұрын
මාසයකට අධික කාලයක් තිස්සේ දරුණු සිත් වේදනාවකින් පීඩා විදින මට ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් ලොකූ සැනසීමක් ලැබුනා... ඉදිරියට එන ජීවිතය මීට වඩා අසීරු බව මම දන්නවා ... නමුත් හිත හදා ගන්න ධර්මයට නැඹුරු වීමට තරම් මම භාග්‍යවන්තයි.. ධර්මාඅවබෝධය නිසා ලැබෙන සැනසීම මට හුගාක් වටිනවා... දුකින් මිදී, සිත ශක්තිමත් කර ගැනීමට ශ්‍රී සත්ධර්මය හේතුවාසනා වේවා!
@prsannaniroshan2279
@prsannaniroshan2279 7 ай бұрын
@manjarisubodya1564
@manjarisubodya1564 6 ай бұрын
මෙතෙක් දුක් විදි පු සිතට මේ ධර්ම දේශනාව මහගු සැනසීමක් උනා තව තවත් ධර්මය දේශනා කර අපගේ සිත් ආලෝකමත් කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී දිගු කල් ජීවත්වීමට ගෞතම බුදුන් වහන්සේගේ ආශීර්වාද ලැබේවා
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 5 ай бұрын
🎉🎉🎉
@KarunaPatirana
@KarunaPatirana 5 ай бұрын
B
@KarunaPatirana
@KarunaPatirana 5 ай бұрын
​@@manjarisubodya1564jj❤😊 ❤🎉❤
@chathurikasellahewa6635
@chathurikasellahewa6635 9 ай бұрын
ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බවුනා.මේ දේශනාව අපට ගොඩක් වzදගත් වගේම ශ්‍රවණය කරන සියලුම දෙනාටත් ගොඩක් ප්‍රශ්නවලින් මිදෙන්න මේ දේශනාව උපකාරී වේවා🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 Жыл бұрын
උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏 සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@ErandaRathnayaka-mo7gx
@ErandaRathnayaka-mo7gx Ай бұрын
Buddha dharmaye sattya balayen mage menma me lowa wesena siyalu satwayonge sith duwapath wewaaa..saadhu ...saadhu ...saadhu 🙏🙏🙏
@user-nf3nq9cp2n
@user-nf3nq9cp2n 3 ай бұрын
ඔබ වහන්සේගෙ දේශනාවෙන් මගේ හිතත් ගොඩක් නිවුනා කියල දැනෙනවා තුණුරුවන් සරනයි
@ChefaM-wz3uz
@ChefaM-wz3uz 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට හට අමා මහ නිවන් සුව විඳීමට මේ දර්ම දේශනාව හේතු වාසනාවක් වේවා 🙏 සාදු..සාදු...සාදු... තවද, මා මෙන් සිත් තැව්ලින් පීඩාවෙන් ජීවත් වන සියලු දෙනාගෙම සිත් සුවපත් වේවා 🙏🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@deepanidurage4046
@deepanidurage4046 Жыл бұрын
Oba වහන්සේ ට තෙරුවන් සරණයි. මගේ හිතට අමුතු එළියක් අවා මේ හැමදේම අනිත්‍ය.
@user-gz8vq3rv6k
@user-gz8vq3rv6k 11 ай бұрын
ඔබ වාහන්සේගේ බණ අසා මගේ හිත සුවපත් වූනා 🙏🏻🙏🙏🏻ඔබ වාහන්සේ උතුම් නිවන් මග ලබත්වා ,,,
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 ඔබවහන්සේගේ බණ මගෙ හිත ආලෝකමත් වුනා.පුදුමාකාර සැනසුමක් 🙏🙏🙏 ඔබවහන්සේට දිිර්ඝායුෂ සම්පත් ලැබේවා
@samanthalekamge2995
@samanthalekamge2995 3 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත්ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-rq4xg5be6o
@user-rq4xg5be6o Ай бұрын
Oba wahanseta Darma deshana hamadama man srawanya karanawa mage hithe thiyena duk Dan dukak vidiyata hithenne na.oba wahanseta niduk nirogi deerga ayusha labewa.theruwan saranai
@user-gq8tq1ss3b
@user-gq8tq1ss3b Ай бұрын
Sadhu sadhu...
@shiromiranaweera9385
@shiromiranaweera9385 Жыл бұрын
ඔබවහන්සේලාගේ bana mama නිතරම ahanawa.oba වහන්සේ ta නිරෝගී සුවය ලැබේවා .අඳුරු හිතට athatama එලියක් .
@niranjaladisanayaka3632
@niranjaladisanayaka3632 10 ай бұрын
හිත සැනසෙන තරමි අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට තෙරැවන් සරණයී
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
දුක් කරදර මැද්දේ ජීවත්වන සියලු දෙනාටම මේ ධර්ම දේශනාව අසන්නට ලැබේවා . ඔවුන්ගේ දුක් දොම්නස් දුරු වේවා.🙏🙏🙏🙏🙏🙏🙏
@champanugawela2935
@champanugawela2935 Жыл бұрын
පස්සේ පස්සේ Ppp
@champanugawela2935
@champanugawela2935 Жыл бұрын
P
@champanugawela2935
@champanugawela2935 Жыл бұрын
ප්ප් පස්සේ
@champanugawela2935
@champanugawela2935 Жыл бұрын
ප්ප් ප්ප්
@champanugawela2935
@champanugawela2935 Жыл бұрын
ප්ප්ප්ප්ප් ප්ප් පස්සේ
@charindinavodya8591
@charindinavodya8591 5 ай бұрын
මාට සැනසීමක් අපේ හමුදුරුවනේ 🙏🙏🙏
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට .මහා සැනීසීමක්මයි මේ දේෂනා අපගේ හදවතට.🙏🙏🙏🙏
@upekasadamali5593
@upekasadamali5593 Жыл бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ..
@user-zv7yy8me3p
@user-zv7yy8me3p 2 ай бұрын
I have no words to say how great this budubana I whish everyone listening to this budubana sadu sadu sadu 🙏
@user-js8gq3pd8s
@user-js8gq3pd8s 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාත් ගත කරන්නේ විදවන ජීවිතයක් ඔබ වහන්සේගේ දර්මදේශනා ඇසීමෙන් හිතට ලොකු සැනසීමක් ලැබෙනවා 🙏🙏🙏🙏
@sadunisitumi7898
@sadunisitumi7898 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj 9 ай бұрын
මේ උතුම් දහම් අනුශාසනාව ලාබා දුන් පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ....සාදූ ....සාදූ .....සාදූ .....🙏🙏🙏
@dishansri1270
@dishansri1270 5 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta mage namas kararaya wewa..sadu ....
@dayaniliyanage7806
@dayaniliyanage7806 6 ай бұрын
තෙරුවන්සරනයි හාමුදුරුවනේ සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .
@user-ul4ol4dr2s
@user-ul4ol4dr2s 4 ай бұрын
හිතේ තියෙන හැම දුක් කරදරයක්ම සැහැල්ලු වෙනවා අපේ හමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ දේශනා වන් වලින් ඔබ වහන්සේට ගොඩාක් පිං හමුදුරුවනේ
@SheltonWickramashingha
@SheltonWickramashingha 2 ай бұрын
Sadu sadu sadu ❤❤❤
@vindynadeesha6084
@vindynadeesha6084 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏උදෙන්ම අහපු උතුම් බණ ටිකෙන් හිත සැනසුන තරම් 😊 මේ කුසල් බලයෙන් මගෙත් අන් සියලු දෙනාගෙත් හිත් සුවපත් වේවා .🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 Жыл бұрын
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
@saumyasamarasekara6828
@saumyasamarasekara6828 11 ай бұрын
මගේ හිතට පුදුම සහනයක් දැනුනා මේ බණ අහද්දි..ඔබ වහන්සේට පින්...🙏🙏🙏
@user-ws5ju8wf5e
@user-ws5ju8wf5e 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@dileepaabishek2359
@dileepaabishek2359 5 ай бұрын
ඔබ වහන්සේට නිදුක්නිරෝගි සුවය ලැබේවා .🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@user-og5wf4fg6i
@user-og5wf4fg6i 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏
@lakmalilassanaiaiyevithana6330
@lakmalilassanaiaiyevithana6330 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏.
@user-xw8jz7dr6t
@user-xw8jz7dr6t 5 ай бұрын
ඔබවහන්සේට නිවන් දකින්නට මේ පින් හේතු වේවා
@sumanawathi1965-md9hx
@sumanawathi1965-md9hx 5 ай бұрын
ඔබ වහන්සේට නිවන් දකින්නට මේ පින හේතු වේවා 🙏🙏🙏🙏
@Nayay-oh6de
@Nayay-oh6de 2 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@JaanuWidanage-mv9ez
@JaanuWidanage-mv9ez 7 ай бұрын
Me pin baleyenma oba wahanseta niwan doratu wiwqra wewa...,..
@prabhasri1279
@prabhasri1279 5 ай бұрын
මේ උතුම් ධර්ම දේශනා ව සවන් දීමෙන් සියලු සතහට උතුම් ධර්මාවබෝධයම පහළ වේවා !
@janakikumarirathnyaka6288
@janakikumarirathnyaka6288 Ай бұрын
Me සිත් දර්මය අහන්න මට වාසනාව තිබුනා.මගේ යම් අකුසලයක් තිබේනම් මේ සර්මය ඇසීමෙන් මගේ සිත සුව පත් වේවා 🙏🙏🙏සි සත් දර්මය පමණක් සවන වැකේව අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@jagathhemantha7828
@jagathhemantha7828 4 ай бұрын
තෙරුවන් සරණයි ! අපේ ස්වාමීන් වහන්ස ! ඔබ වහන්සේට පිං මෙවැනි දේශණා වලට.
@nishanthisadamali-lu1dg
@nishanthisadamali-lu1dg 5 ай бұрын
Oba wahansege darmaya asimen mage hithata sahanyak danuna oba wahanseta niduk nirogi suwaya labewa....sadu...sadu...sadu......
@nawodyasankalpani5452
@nawodyasankalpani5452 7 ай бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 👃 ඔබවහන්සේගේ මේ බණ දෙසුම මගේ ජීවිතයටම බලපෑ දේශනයක් ඇත්තටම මම බේරිලා ඉන්නෙත් බුදු ගුණ බලයෙන් බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සත්‍යයකි. මේ. දහම් දෙසුම් ගුණ බලයෙන් මගෙ වගේම සියලු ජනතාවගේ ප්‍රශ්න කරදර නැති වේවා සැමට බුදු සරණයි
@thanujadarshani5961
@thanujadarshani5961 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මය මට මහා සැනසීමක් .. කලකිරුනු මගේ ජීවිතේට දැනෙන සැනසීම අනන්තයි අප්‍රමානයි ..... ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා .... 🙏🙏🙏
@prasadsanjeewaamarasinghe9230
@prasadsanjeewaamarasinghe9230 11 күн бұрын
Oba Whnsata Bagyawathunn wahasage sarani !!!
@ireshadahanayaka
@ireshadahanayaka Жыл бұрын
දුකෙන් පිච්චි පිචිචි තිබුනු මගෙ හිතට පුදුම සැහැල්ලුවක් දැනුනා මේ දේශනාව අහල,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏
@NilukaDamayanthi-se6yg
@NilukaDamayanthi-se6yg Жыл бұрын
0ppppp Pppppppp Pppppp P P Pp Ppppppp P Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp P
@wathsalamadushani176
@wathsalamadushani176 11 ай бұрын
❤🙏
@anushamatale6271
@anushamatale6271 10 ай бұрын
🙏🙏🙏
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 7 ай бұрын
සාදු සාදු සාදු...........
@akashinithmi6253
@akashinithmi6253 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kapugamagageeganaga9419
@kapugamagageeganaga9419 3 ай бұрын
Sadu, sadu sadu
@gangapuspakumari9597
@gangapuspakumari9597 9 ай бұрын
මගෙත් සියලුම දෙනාගේ සිත් සුවපත් වේවා ඔබ වහන්සේලට දීර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏
@ramanigamhewage4942
@ramanigamhewage4942 Жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරනයි ..සාදු සාදු සාදු🙏🙏🙏☸️☸️☸️
@IPStv-co5dz
@IPStv-co5dz Жыл бұрын
🙏🙏🙏
@kumarikalupahana
@kumarikalupahana 3 ай бұрын
Ma bana tikata godak pin...
@n.a.chinthasayominishshank3076
@n.a.chinthasayominishshank3076 5 ай бұрын
Sadu sadu sadu....
@user-nl8to2ci2q
@user-nl8to2ci2q 3 ай бұрын
මාසයක් තිස්සේ ගොඩක් ලොකු මානසික පීඩනයකින් හිටියේ.ඔබ වහන්සේගේ බන පද ටික ගොඩක් ලොකු සැනසීමක්. සාදු සාදු සාදු...!
@priyanthiwallage1869
@priyanthiwallage1869 Ай бұрын
සාදු සාදු සාදු .මගේ සිතටත් පුදුම සහනයක් මේ බන දේශනාව 🙏🙏
@PriyanthaBandara-if1mu
@PriyanthaBandara-if1mu Ай бұрын
Sadu sadu sadu
@thusithajayanath
@thusithajayanath 11 ай бұрын
සිත් තැව්ලින් පීඩාවෙන් තිබුනු මගෙ හිතට සැනසුමක් දැනුනා. සියලු දෙනාගේ හිත් සුවපත් වේවා! තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏
@user-if5dl3hg1h
@user-if5dl3hg1h 4 ай бұрын
මම අහන මෙ බන පදයක් ගනේ මගේ කවිශ පුතගෙ නරක ගති මග හැරෙව මගේ බුදු පියණණි🙏🙏🙏🙏
@JayalathIsuri-mm2sm
@JayalathIsuri-mm2sm Ай бұрын
sadhu sadhu🙏🙂......
@kdcpkothalawala764
@kdcpkothalawala764 6 ай бұрын
ඇත්තටම මගේ ජීවිතේ වෙච්ච දේවල් ගොඩාක් ස්වාමීන් වහන්සේ දේශනා කලා .ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං .ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏
@indusharma1404
@indusharma1404 11 ай бұрын
හොද ධර්ම දේශනාවක්..තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස..🙏🙏🙏
@vasanthakumara6426
@vasanthakumara6426 5 ай бұрын
❤❤❤❤❤❤
@nimalinimali4626
@nimalinimali4626 11 ай бұрын
සාදූ සාදූ සාදූ...🙏🙏🙏🙏
@sagarikadamayanthi7061
@sagarikadamayanthi7061 4 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු ...සාදු ....සාදු ...🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@user-rv7ll6gr2o
@user-rv7ll6gr2o 4 ай бұрын
Sadu sadu
@user-jq4df9rf8v
@user-jq4df9rf8v 5 ай бұрын
හිතට සැනසිල්ලක් හාමුදුරුවනේ 🙏🙏🙏
@user-yx8cn8tx2c
@user-yx8cn8tx2c 10 ай бұрын
ඔබ වහන්සේගේ ධර්මය දේශනා ආසන මගේ සිතට ලොකු සතුටක් සැහැල්ලුවක් සැනසීමක් ලබනවා මම..දුක නැති කරගන්න පුළුවන් වුණා..🙏🙏🙏
@sanugadipnath9920
@sanugadipnath9920 6 ай бұрын
Oba wahanseta niwan dora viwara wewa
@JayalathIsuri-mm2sm
@JayalathIsuri-mm2sm Ай бұрын
මේ පින් සැමටම එක සේ අනුමෝදම් වේවා....🙏🙏🙏🙂සාදු සාදු සාදු🙏
@nadekawalideniya1358
@nadekawalideniya1358 11 ай бұрын
සාදු සාදු සාදු උතුම් බුදු බණ තරම් මේ හිත නිවෙන දෙයක් මේ ලෝකේ තවත් නැහැ මේ උතුම් ධර්මය දේසනා කල පින්වත් සුවම්න් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹
@user-dr6it8br7t
@user-dr6it8br7t 10 ай бұрын
Oba wahansegen mewani banak ahanna labima ape Pera pinak.obawahansetsth, apitath niwan dakomata labewa.
@cellularone-zq8vj
@cellularone-zq8vj 4 ай бұрын
Sadu sadu sadu ewrawakm Asuwa.wasagathdarma😮karunu
@user-rq7ki3dk5o
@user-rq7ki3dk5o Ай бұрын
☸☸☸☸☸☸☸Budu Saranai 🙏☸🙏☸
@user-rq7ki3dk5o
@user-rq7ki3dk5o Ай бұрын
☸🙏🙏☸☸☸☸☸☸☸☸☸☸☸
@resandi_rusara
@resandi_rusara 4 ай бұрын
අවශ්‍ය ම අවස්ථාවේ අහපු. බණක්... මා කළ පිනෙන් හමු වූ බණක් සාදු සාදු සාදු 🙏🙏🙏
@DAMAYANTHIATHUKORALA-eb3qr
@DAMAYANTHIATHUKORALA-eb3qr 11 ай бұрын
ඔබ වහන්සේට දිර්ඝායු වේවා තෙරුවන්සරණයි 🙏🙏🙏
@evadesilva2280
@evadesilva2280 10 ай бұрын
A
@user-hz8wt8bl2e
@user-hz8wt8bl2e 16 күн бұрын
Sadu,sadu
@user-ks7fi6ee5l
@user-ks7fi6ee5l 4 ай бұрын
Sadu sadu sadu oba wahanseta nirogi sapa labewa
@chaminiamarasinghe418
@chaminiamarasinghe418 5 ай бұрын
හැමදාම ඔබවහන්සේගේ බණ අහනවා .හිතම සුවපත් කරවන ඔබවහන්සේට මේ පිනෙන්ම නිර්වාණය ලගා වන සේක්වා..!
@NimanthiDinesha
@NimanthiDinesha 8 ай бұрын
හිතේ ගොඩක් කරදර තියාගෙන තමයි... මම ස්වාමින් වහන්සේ ගේ බණ අහන්න පටන් ගත්තේ.. දැන් මට වෙන කිසිම දෙයක් හිතට එන්නේ නෑ.. මම කුවේට් එකේ වැඩ කරන කෙනෙක්.. මෙහෙ අපිට සැනසීමක් පේන මානෙක නෑ.... බණ පදයක් ඇරෙන්න... ඔබ වහන්සේට බොහොම පින්... තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-ro3yn1wp4s
@user-ro3yn1wp4s Ай бұрын
Oba වහන්සේට බොහොම ස්තුති medarmaya අවබෝධ kara dunnata
@HappyAirboat-ml4il
@HappyAirboat-ml4il Ай бұрын
සාදූ සාදූ සාදු🙏🙏
@milanisudeema7398
@milanisudeema7398 10 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සේගේ උතුම් බණ අසා මගේ සිතට සැනසීම ලැබුනා🙏 ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් නිර්වානය ලැබේවා!!!
@kaushiamarathunga8945
@kaushiamarathunga8945 5 ай бұрын
පින්වන්ත ස්වාමින් වහන්සේහට පිංසිදු වේවා 🙏🏻🙏🏻🙏🏻
@ShanuDewindi-eq7by
@ShanuDewindi-eq7by 26 күн бұрын
Hithat mara sansimk danenw hamuduruwne 🙏
@mgsl1003
@mgsl1003 6 ай бұрын
Sadu sadu ape hamuduruvane niduk nirogi bavayama labewa
@thilinimadushani9424
@thilinimadushani9424 Жыл бұрын
සාධු සාධු සාධු ..... !!!! 🙏🙏🙏🙏
@deepika4128
@deepika4128 4 ай бұрын
කොච්චර ලස්සන බණක්ද හිත නිවෙනවා... මේක ම්ට මුණ ගැස්වු විශ්වයට ස්තුතියි ... මගේ පින්බලයට ස්තුතියි ❤️
@SriyaniMalkanthi-sc3rh
@SriyaniMalkanthi-sc3rh 19 күн бұрын
Sadu sadu sadu.godak hithata sanasimak labuna.godak dewal therum gaththa.
@user-qw7sy6ve3e
@user-qw7sy6ve3e 4 ай бұрын
Sadu sadu sadu .....🙏🙏🙏🌹🌹🌹
@DamayanthiDamayanthi-bj4ol
@DamayanthiDamayanthi-bj4ol 9 ай бұрын
අහිමි වීම් නින්දා අපහස. නොකල වැරදි අබූත චෝදනා. හතුරැ කරදර. දුක් පීඩා කියන්න බැරිතරම් අප තතාගත බුදු හිමියන්ට මගේ වේදනාව කියමි ඒ මග යමි සියලු බැදීම්වලින් මිදෙමි සාදු 🙏සාදු🙏සාදු🙏
@deepikadeepika4239
@deepikadeepika4239 29 күн бұрын
අනේ මටත් නින්දා අපහාස ,අහිමි වීම්, නොකල වැරදි , අ‍බූත චෝදනා ,කරදර වලින් පිරි මගේ ජීවිතය නිදහස් වේවා බුදු හිමි සරණ යමි 🙏🙏🙏🙏🙏
@jicicaplores2996
@jicicaplores2996 Жыл бұрын
මේ බණ දේශණා කරන පින්වත් ස්වාමීන් වහන්සේට ද මේ ධර්මය ශ්‍රවණය කරන මම ද ඔබ ද නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වෙත්වා ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරය වේවා
@gayaniperera8708
@gayaniperera8708 5 ай бұрын
මගේ හිතට ලොකු සැනසිමක් ලැබුණා 🙏 සාදු සාදු
@Kanchana66-tw6xg
@Kanchana66-tw6xg 2 ай бұрын
මේ වගේ බණක් අහන්න ලැබිමත්. පෙර සසරේ කරන ලද මහත් පිනකටයි ! සාදු සාදු සාදු 🙏🙏🙏
ZIVOTOT I DELOTO NA SERGEJ VAROSHLIJA...
3:49:42
LAZAROV
Рет қаралды 400 М.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 18 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 18 МЛН