[007] ට්‍රාන්සිස්ටර් යනු මොනවාද? - What are transistors in Sinhala.

  Рет қаралды 4,535

Want to be an Engineer (in Sinhala)

Want to be an Engineer (in Sinhala)

Күн бұрын

Пікірлер: 8
@flytosky8745
@flytosky8745 3 жыл бұрын
Thanks අයියේ............ ගොඩක් දේ දැනගත්ත ............
@nimanthamadushanfernando4271
@nimanthamadushanfernando4271 5 ай бұрын
FET ගැනත් කරන්නකෝ
@gayanperamune
@gayanperamune Жыл бұрын
Please explain Transistor Biasing ( foreword / Reverse Bios / Switching action ) & Transistor Charecteristics from new Vedio.
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
1500v වෝටීයතාවයන්ට ඔරොත්තුදෙන ,සහ 30v වාගේ ඔරොත්තුදෙන ,,ට්‍රාන්සිස්ටර් වල නිෂ්පාදනය කරන විට දෙවර්ගයේ විද්‍යාත්මකව වෙනස් කම් මොනවද ???
@lakshanelectric7450
@lakshanelectric7450 3 жыл бұрын
මේවා රත්වීම සාමාන්‍යයිද මේවා රත්වීමට ඔරොත්තු දෙනවද හීට්සින්ක් එකක් සවිකලාම කොච්චර වෙලාවල් එක දිගට ක්‍රියාකරන්න පුලුවන්ද පිච්චෙන්නැතුව.12v walata oroththu denne mona ankaya thiyana transistor da please kiyala dennako
@4DCat
@4DCat 3 жыл бұрын
ට්‍රාන්සිස්ටරයක රත්වීම තීරණය වෙන්නේ එය තුලින් ගලන ධාරාව මත. උදාහරණයක් ලෙස, සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටරය හරහා 0.7V ~1.0V පමණ අගයක් වෝල්ටීයතාවයක් තියනවා. එවිට 10mA ධාරාවක් ගලන විට, රත්වීම නොසලකා හැරිය හැකි තරම්. නමුත් 100mA ධාරාවක් ගලන විට තරමක් රත් වෙනවා. ගොඩ වෙලාවක් පාවිච්චි කරනවා නම් හීට් සින්ක් එකක් දාන්න ඕන. නමුත් 1A ධාරාවක් ගලන විට අනිවාර්යයෙන්ම හීට් සින්ක් එකක් දාන්න ඕන. ට්‍රාන්සිස්ටරයක උෂ්ණත්වය 60~70°C වඩා රත් නොවී තියා ගන්න ඕන. ඊට වඩා රත් උනොත් පිච්චෙන්න පුළුවන්. හීට් සින්ක් එක මදිනම් ෆෑන් එකක් දාන්නත් පුළුවන්. 12V වලට නම් ඕන ට්‍රාන්සිස්ටරයක් වගේ ඔරොත්තු දෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ගලන ධාරාව. BC547 වගේ ට්‍රාන්සිස්ටරයක උපරිම 100mA වගේ තමා පුළුවන්. TIP32C වගේ එකක් 3A වගේ දක්වා ඔරොත්තු දෙනවා. නමුත් 2N3055 වගේ ට්‍රාන්සිස්ටරයක් නම් 15A වගේ දක්වා ඔරොත්තු දෙනවා.
@chamilayasas4871
@chamilayasas4871 3 жыл бұрын
Transistor eka Hoya gaththe Nikola Tesla ne
@4DCat
@4DCat 3 жыл бұрын
නැහැ ට්‍රාන්සිස්ටරය හොයා ගත්තේ 1947. Nikola Tesla මැරුණේ 1943. Nikola Tesla විදුලි ඉංජිනේරු විද්‍යාවට සම්භන්ද, විශේෂයන් ප්‍රත්යාවර්ත ධාරාවට සම්භන්ද දේවල් තමා හොයා ගත්තේ.
[023] - සර්වෝ මෝටර් එකක් වැඩ කරන්නේ කොහොමද - How Servo Motor works? (In Sinhala)
7:32
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 11 М.
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 95 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 1,9 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 137 МЛН
The Most Important Invention of the 20th Century: Transistors
17:34
The History Guy: History Deserves to Be Remembered
Рет қаралды 737 М.
Transistors සිංහලෙන් #දිනියස්
13:12
Genius Mind | #දිනියස්
Рет қаралды 5 М.
Transistors, How do they work?
6:53
Sabins Civil Engineering
Рет қаралды 9 МЛН
What is diode in sinhala | shehan s | new video
4:59
Shehan S
Рет қаралды 8 М.
Transistors Explained - How transistors work
18:20
The Engineering Mindset
Рет қаралды 18 МЛН
[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala
16:31
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 11 М.
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 95 МЛН