[007] ට්‍රාන්සිස්ටර් යනු මොනවාද? - What are transistors in Sinhala.

  Рет қаралды 4,412

Want to be an Engineer (in Sinhala)

Want to be an Engineer (in Sinhala)

Күн бұрын

Пікірлер: 8
@flytosky8745
@flytosky8745 3 жыл бұрын
Thanks අයියේ............ ගොඩක් දේ දැනගත්ත ............
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
1500v වෝටීයතාවයන්ට ඔරොත්තුදෙන ,සහ 30v වාගේ ඔරොත්තුදෙන ,,ට්‍රාන්සිස්ටර් වල නිෂ්පාදනය කරන විට දෙවර්ගයේ විද්‍යාත්මකව වෙනස් කම් මොනවද ???
@nimanthamadushanfernando4271
@nimanthamadushanfernando4271 3 ай бұрын
FET ගැනත් කරන්නකෝ
@lakshanelectric7450
@lakshanelectric7450 3 жыл бұрын
මේවා රත්වීම සාමාන්‍යයිද මේවා රත්වීමට ඔරොත්තු දෙනවද හීට්සින්ක් එකක් සවිකලාම කොච්චර වෙලාවල් එක දිගට ක්‍රියාකරන්න පුලුවන්ද පිච්චෙන්නැතුව.12v walata oroththu denne mona ankaya thiyana transistor da please kiyala dennako
@4DCat
@4DCat 3 жыл бұрын
ට්‍රාන්සිස්ටරයක රත්වීම තීරණය වෙන්නේ එය තුලින් ගලන ධාරාව මත. උදාහරණයක් ලෙස, සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටරය හරහා 0.7V ~1.0V පමණ අගයක් වෝල්ටීයතාවයක් තියනවා. එවිට 10mA ධාරාවක් ගලන විට, රත්වීම නොසලකා හැරිය හැකි තරම්. නමුත් 100mA ධාරාවක් ගලන විට තරමක් රත් වෙනවා. ගොඩ වෙලාවක් පාවිච්චි කරනවා නම් හීට් සින්ක් එකක් දාන්න ඕන. නමුත් 1A ධාරාවක් ගලන විට අනිවාර්යයෙන්ම හීට් සින්ක් එකක් දාන්න ඕන. ට්‍රාන්සිස්ටරයක උෂ්ණත්වය 60~70°C වඩා රත් නොවී තියා ගන්න ඕන. ඊට වඩා රත් උනොත් පිච්චෙන්න පුළුවන්. හීට් සින්ක් එක මදිනම් ෆෑන් එකක් දාන්නත් පුළුවන්. 12V වලට නම් ඕන ට්‍රාන්සිස්ටරයක් වගේ ඔරොත්තු දෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ගලන ධාරාව. BC547 වගේ ට්‍රාන්සිස්ටරයක උපරිම 100mA වගේ තමා පුළුවන්. TIP32C වගේ එකක් 3A වගේ දක්වා ඔරොත්තු දෙනවා. නමුත් 2N3055 වගේ ට්‍රාන්සිස්ටරයක් නම් 15A වගේ දක්වා ඔරොත්තු දෙනවා.
@gayanperamune
@gayanperamune Жыл бұрын
Please explain Transistor Biasing ( foreword / Reverse Bios / Switching action ) & Transistor Charecteristics from new Vedio.
@chamilayasas4871
@chamilayasas4871 2 жыл бұрын
Transistor eka Hoya gaththe Nikola Tesla ne
@4DCat
@4DCat 2 жыл бұрын
නැහැ ට්‍රාන්සිස්ටරය හොයා ගත්තේ 1947. Nikola Tesla මැරුණේ 1943. Nikola Tesla විදුලි ඉංජිනේරු විද්‍යාවට සම්භන්ද, විශේෂයන් ප්‍රත්යාවර්ත ධාරාවට සම්භන්ද දේවල් තමා හොයා ගත්තේ.
[023] - සර්වෝ මෝටර් එකක් වැඩ කරන්නේ කොහොමද - How Servo Motor works? (In Sinhala)
7:32
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 10 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 41 МЛН
[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala
16:31
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 10 М.
Transistors Explained - How transistors work
18:20
The Engineering Mindset
Рет қаралды 18 МЛН
How to Test MOSFET transistor using Multimeter by some easy methods
7:25
Tech StudyCell
Рет қаралды 1,3 МЛН
[008] - විදුලිය නිපදවන්නේ කෙසේද? - How electricity is generated in Sinhala.
16:31
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 9 М.