-01.සීගිරි කැලේ රහතන් වහන්සේලා🙏ආරක්ශකයින් 9ක් මරුට...Unseen views of Sigiriya

  Рет қаралды 10,295

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 36
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
වීඩියෝව නරඹන සියලු දෙනා වීඩියෝව පිළිබඳව ඔබේ අදහස් කමෙන්ට් කරන්න, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල බෙල් බට්න් එක ක්ලික් කරන්න,මෙව්න් වීඩියෝ මගීන් ඔබව දැනුවත් කිරීම පිණිස අප වෙනුවෙන් ඔබට කල හැකි උපකාරය එයයි...ස්තුති 🙏
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 8 ай бұрын
🎉🎉🎉 ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🎉🎉🎉
@sunithasudirikku2851
@sunithasudirikku2851 4 ай бұрын
සීගිරියේ තුන් වතාවක් ගියා ඒත් ඔය ස්තාන දැකලා නැහැ .ආයෙ එන්න ඕන බලන්න.ඔබට තවත් මෙවැනි දේ ඉදිරියටම කර ගෙන යන්න හැකිවේවා .❤️🌼💐
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 Жыл бұрын
හරිම හොද වැඩසටහනකි. පිටරට ඉන්න අපි මනසින් සීගිරියට ගියා. ඔබගේ සියලුම වීඩියෝ නරබන්න බලාපොරොත්තු වෙමි. ඔබට ස්තූතියි. මම ඔස්ට්‍රේලියාවේ සිට
@helamansoya674
@helamansoya674 Жыл бұрын
💐 shear කරන්න ,තව අයට දකින්න 💐
@roshanfernando5909
@roshanfernando5909 Жыл бұрын
ඉතිහාසයක් වසා ගත් පුන්‍යභූමියක්💐💐
@helamansoya674
@helamansoya674 Жыл бұрын
වැහුනු ඒවා හෙළි කරනවා..🙏
@minuwantvsrilanka4320
@minuwantvsrilanka4320 3 жыл бұрын
හොද වීඩියෝ එකක්, නොදන්නා කරුනු කාරනා ගොඩක් දැන ගත්තා,සීගිරි ගියාට මේ තැන් දැකලා තිබුනෙත් නෑ...ස්තූති 🙏
@neluniks
@neluniks 3 жыл бұрын
I’ve visited Sigiriya many times, gone through those wild paths back in 90s, but never knew any of these. Thank you very much
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
There are so many things you do not know about this channel, watch other videos, thanks
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
වන වදුලක සැගවුන වන අරණක කතාව.,සැබවින්ම අසිරිමත්,.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍😍😍
@pmdsandamali9434
@pmdsandamali9434 5 ай бұрын
ඉස්සර මේ වගේ වැඩ සටහන් බැලුවේ ගයාන් සදකැලුම් මහාතාගේ එතුමා දැන් නැ පු .කො මනුස්සා ගැන අැත්ත පැහැදිලි කරාට පස්සේ නැ අපේ රටේ අැත්ත කතා කරන්න බැ ඔබතුමා පරිස්සමින් මේවා අනාගතේට පැහැදිලි කරන්න කවුරුත් නැ සදකැලුම් මහාත්යා ගැනත් සොයා බලන්න ඔබතුමාන්ලා රටට සම්පතක් දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි
@jemajoy8839
@jemajoy8839 3 жыл бұрын
ගො ඩ ක් හො ඳ විඩි යෝ වක්. සි ගි රි යේ අා රාම යු ගය ගැ න අ ද ත මයි දැ න ගත් තේ. ත වත් හො ඳ වි ඩි යෝ දිග ටම ක රන් න. තෙරැවන් සරණයි!
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
ස්තූති , තවත් සැගවුණු තොරතුරු රැසක් සමගින් හෙළ මං සොයා ඔබ වෙතට ගෙන එමි...ස්තූති 🙏
@imaluvin
@imaluvin Жыл бұрын
Great explanation
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අනික් වීඩියෝත් නරබන්න , අදහස් කමෙන්ට් කරන්න 🙏
@gunarathnaguna6467
@gunarathnaguna6467 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@helamansoya674
@helamansoya674 2 жыл бұрын
ස්තූති
@SanjeewanisamanthikaRathnayaka
@SanjeewanisamanthikaRathnayaka 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dissanayakanew3543
@dissanayakanew3543 Жыл бұрын
EDA HITAPU RAJATHUMA ATHULU PIRISATA WADAPUDAGANIMA SADAHA ARAMAYAK THIBILA THIYENAWA.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@TGDharmasena
@TGDharmasena 4 ай бұрын
Sadu
@dissanayakanew3543
@dissanayakanew3543 Жыл бұрын
SIGIRIYA TULA RAJAMALIGAWAKDA/ AARAMAYAKDA / THAWATH BOHODEWAL TIBILA TIYENAWA.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😍
@askcre4444
@askcre4444 2 жыл бұрын
මූලාශ්‍රය මොනවාද ? සමහර කරුණු අතිශෝක්තිය වැඩී,
@helamansoya674
@helamansoya674 2 жыл бұрын
එහෙමද
@a.p.gamage5653
@a.p.gamage5653 3 жыл бұрын
නයිපෙන ගුහාව හදපු එකක් ..ගල කපල අයින් කරල තියෙන්නෙ..
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
එහෙමද ,ස්තූති 🙏
@energymanagement-uva4929
@energymanagement-uva4929 2 жыл бұрын
ඉන්දිිය ඉතිහාසයේ බ්‍රහ්මදත්ත ගැන සදහන්වන්නේ කොහෙද???
@varunapriyanka7523
@varunapriyanka7523 4 ай бұрын
en.wikipedia.org/wiki/Brahmadatta_of_Anga and en.wikipedia.org/wiki/Anga
@ericperera3182
@ericperera3182 3 жыл бұрын
පාසැල් සමයේ සිට කිහිප වරක් සී ගිරි නැග බැලුවා ජපන් කෞතුකාගාරයත් නැරඹුවා. තව බොහා්දේ මඬහැරැනබව ගවේශනාත්මක ලිපිවලින් දැනගත්තා.ඔබතුමාගේ විස්තරාත්මක වීඩියෝව අගය කලයුතුයි. ඔබ කලින් කල ඒවත් නැරඹුවෙමි. උත්සාහය සාර්ථකයි.❤
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
ඔබ වැනි අයගේ ඇගයීම් කමෙන්ට් නිසා මෙවන් නිර්මානයන් වෙත යොමු වීමට මගේ සිත තවත් නැඹුරු වනවා, එවිටයි අනර්ඝ නිර්මාණයන් බිහි වන්නේ...ස්තූති හදවතින්ම ඔබට...🙏
@wihangashehan6175
@wihangashehan6175 3 жыл бұрын
Bohoma agai kollo
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
බෝධියක් රෝපණය කරනවද වැසිකිලි වලක්.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
😲
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 17 МЛН