No video

සීගිරි පර්වතය ගැන අපෙන් සැඟවී ගිය හෙළ ඉතිහාසයේ හෙළිදරව්ව | Sigiriya Rock Sri Lanka

  Рет қаралды 45,829

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

සීගිරිය කියන්නේ ලංකාවේ අපේ ඉතිහාසයේ තිබුණු දියුණු තාක්ෂණය ලෝකයට පෙන්නන්න තියෙන ප්‍රධානම සාක්ෂියයි. නූතන තාක්ෂණයෙනුත් සීගිරියේ භාවිතා කරපු තාක්ෂණික ක්‍රමවේද 50%ක් විතරයි දැනට හොයාගෙන තියෙන්නේ.
ඉතින් අපි ගියා මේ විශ්වාස කරන්නෙත් අමාරු ඉපැරණි තාක්ෂණය සහ ඇත්තටම මේ ලෝක උරුමය නිර්මාණය කළේ කවුද කියන එක හොයාගෙන.
එහෙනම් මේ වීඩියෝ එකෙන් සීගිරියේ සැඟවිලා ඉතිහාසය හෙළිදරව් කිරීමක් අපි කලා
#education #history #science #ancient #srilanka #king #ravana #sigiriya #mystery
------------------------------------------------------------------------------------------------------------------------
මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා
• මම ලංකාවේ රාවණ ඉතිහාසය...
රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි
• රාවණා රජතුමා වේරම්භ කි...
රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට
• රාවණ ඉතිහාසයේ සම්පූර්ණ...
විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනිසුන් ගැන හමුවන සාක්ෂි
• විජය පැමිණීමටත් පෙර ලං...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ KZbin චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the KZbin channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Music Used in the Video :
To - Re Download The Background
• Emotional Epic Cinematic - Inspiring ...
• Cinematic Epic Trailer NoCopyright B...
Music: історія - Amal Raj - Music
Music Link:
• історія - Epic Historical Background ...
♪ Tears (Prod. by MX Audio Library)
Link :
To - Re Download The Background
• Emotional Epic Cinematic - Inspiring ...
An Epic Story by MaxKoMusic | maxkomusic.com/
Music promoted by www.chosic.com...
Creative Commons Attribution-ShareAlike 3.0 Unported (CC BY-SA 3.0)
creativecommon....
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / charawimu92
Follow us on Instagram: / charaka.ama. .
Follow us on Twitter: / chara1992

Пікірлер: 171
@charu65
@charu65 2 ай бұрын
මම හිතන විදියට මේ තමයි මහා නෙරු පර්වතය🥺🙏❤ මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 😢 ඔබ තුමාලා මේ රටේ ඉපදිලා තියෙන්නෙ මේ රටට මෙහෙම කැපකිරීම් කරන්න සහ යුතුකම් ඉටු කරන්නයි😢 මේ මගේ රට🥺🙏 සත්‍ය ඉස්මතු වෙන්න කියලා මං පාර්තනා කරනවා,ඒ වගේම මේ කාර්යට දායක වුනු සහ දායක වන ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට බොහොම පිං 😢 තෙරුවන් සරනයි හැමෝටම
@user-zh4zt8qd3d
@user-zh4zt8qd3d 2 ай бұрын
මම මේක බලන්නේ 8 වසරේ ඉඳන් දැන් මම 9යේ මම ආසයි රාවණ රජතුමා ගැන හොයන්න මම poddak හෙව්වා මට වෙලාව මදි හින්දා හොයන එක නතර කලා ඒ හින්දා තමයි මේ video එක බලන්නේ නැත්තන් මට මේ video එක හම්බෙන්නෑ ❤❤ I LOVE SRI LANKA ❤❤❤❤
@chamindaanura6013
@chamindaanura6013 2 ай бұрын
මාත් 8 වසරේ මාත් හොයනවා රාවණා රජු ගැන
@thiliniganegoda689
@thiliniganegoda689 2 ай бұрын
mamath grade 9 bokkah
@shayunayasasmi
@shayunayasasmi 2 ай бұрын
mn 10
@King_fr782
@King_fr782 2 ай бұрын
හරිම ආඩම්බරයි මල්ලි ඔයා ගැන. අපේ කම ඇගේ තියා ගන්න ඔයා තව ලොකුවෙනකොටත්👍❤️
@GihanshakthiGamage-fi5sl
@GihanshakthiGamage-fi5sl Ай бұрын
රාවණගෙ තැන❤ ඇතුලෙ තියෙන දේවල් එළිවෙන දවසක හිතාගන්න බැරි වෙයි..
@Ballageburuwa
@Ballageburuwa 2 ай бұрын
මන් නම් සීගියට රාවණා රජුට පට්ට කැමතියි 👿😈💪🤟
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 2 ай бұрын
pute oya pothapatha kiyawimen ha wennath torturu osse gos soyaganna meweni thorahuru apata denganna salaswana ekaboho pin res karaganna hetuwak wagema obagedenumada age karannemi pute.budusaranai.hadapu wadpu demapiyanth teruwan saranai🙏🙏
@dinushabandu3996
@dinushabandu3996 2 ай бұрын
ආහ්. උබ වෙන මොකකට වත් කැමති නැද්ද 😂😂😂 ඉන්දියාවේ බමුනෝ නිගන්ඨයන් ජෛනයන් බුදු දහම වනසන්න නිර්මාණය කල මනඃකල්පිත රාමායණයේ පිටු අස්සේ විතරක් ඉන්න රාවණා පොන්නයා ට රැවටිලා ගොං කතා නොකියා හිටපිය
@wickramaaragama7451
@wickramaaragama7451 2 ай бұрын
¹¹à1¹¹àà​@@PadminiWidanalage-df4ye
@himeshvishva4121
@himeshvishva4121 2 ай бұрын
@@PadminiWidanalage-df4ye😂haa
@s.s.k6522
@s.s.k6522 2 ай бұрын
Mama podi kale yaddi oya asanaya yanna epa ,allanna epa kiyala kiyala thibbe naha .mama oya asane wadi una .warthamane hadapu ekak kiyala hithala passe dana gaththe eka parana ekak kiyala .
@sisirachandrasena963
@sisirachandrasena963 Ай бұрын
අපේ ප්‍රෞඨ ඉතිහාසයේ ගාම්භීර අතීත හැදින්වීමට බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
@supunlakshantha-rh3cm
@supunlakshantha-rh3cm 2 ай бұрын
Mata නම් මේ video එකේ අහන්න ලැබුන වැදගත්ම කොටස තමයි කැටපත් පවුර ගැන කියද්දී මේ මහත්මයා කිව්වා අපේ දේවල් ආරක්සකයෝ දාල ආරක්ෂා කරන්න ඕනි නෑ. අපිම එව්වා ආරක්ෂා කරගන්න ඔන කියන ටික ❤❤❤
@pathumnirmal3036
@pathumnirmal3036 2 ай бұрын
නියම පැහැදිලි කිරිමක් අයියේ ගොඩක් ස්තුති ඔයාලට👊❤ බුදු සරණයි.!🙏🙏 අපේ හෙල ඉතිහාසය කොතරන් විශ්මිතද ❤ මත් විශ්වාස කරන්නේ රාවණා රජු ❤ පලමුව සිගිරිය නිර්මාණය කරා කියලයි ❤
@slchannel5558
@slchannel5558 Ай бұрын
සීගිරිය උඩට වතුර අවා කියනවා ඉස්සර static electricity technology එක පාවිච්චි කර වැහි වලකුළු මාළිගය උඩට කෘතිමව ඇති කර එයින් වැටුණු වතුර එකතු කරා කියලා.
@TharakaSenavirathna-vk4kg
@TharakaSenavirathna-vk4kg 2 ай бұрын
මෙව දකිනකොට ඇගෙ ලෙ කකියනවා ♥️ දිගටම video දාන්න. ජය වේවා 🇯🇵🇱🇰
@upalislk6553
@upalislk6553 2 ай бұрын
❤ God bless you brother for standing for king Rawana.we are king Rawanas blood.🙏🙏❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰
@MihiriMillahena-es2cm
@MihiriMillahena-es2cm 2 ай бұрын
සිගිරිය අපේ උරුමයක් රාවණ උරුමයක් අපි මේ දෙවල්‍ රැක ගන්න ඕන
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 2 ай бұрын
අනිවාරයෙන් .....
@shandrikasriyani101
@shandrikasriyani101 2 ай бұрын
රාවණා ඉතිහාසය නැවත ආලෝකමත් වේවා ❤❤
@manelperera5336
@manelperera5336 2 ай бұрын
රාවනා රජතුමාගේ ආලකමන්දාව තමයි.පසුව කාශ්‍යප රජතුමා .හිටිය වෙන්න පුළුවන්.ඉහල තාක්ෂණයක් කරන්න පුළුවන් රාවනා රජතුමාගේ .විශ්වමුනි .කලේ තිබුනා වෙන්න පුළුවන් .
@ChamithSithumina-s2o
@ChamithSithumina-s2o 2 ай бұрын
කන්දෙ ගමුව මහත්තය කියනවා මම බැලුව වීඩියෝවක සීගිරියේ ඉහලට වතුර ගත්තේ රාග කිහිපයක් එකවර නිවරදිව ගායනය කිරේමෙන් වැසි වැස්සුව කියල කියනව. එහෙම වෙන්නත් පුලුවන් මොකද තිලක් කන්දෙ ගමුව මහතාත් පරිසර වේදියෙක් හා ඔහු පරීක්ශකයෙකුත් වනනිසා.ඔහුව හමුවෙල ඔයත් බලන්න. මොනවහරි විශේශ දෙයක් දැනගන්න ලැබේවි. Oyata good luck !!! 🎉❤
@shannimrod6640
@shannimrod6640 2 ай бұрын
පැහැදිලි කරනවා සුපිරි ❤ ජයවේවා Brother 🔥🙌
@Soulmate_Gaming
@Soulmate_Gaming 2 ай бұрын
බොහොම ස්තූතී මේවා හෙලිදරව් කරනවට ❤❤❤
@kanthiliyanage841
@kanthiliyanage841 7 күн бұрын
ඔයා හරිම හරි. අපේ අය හිතන්නෙම අපිට මොකුත් බැහැ කියල.
@mahigamage23
@mahigamage23 Күн бұрын
ඇත්තටම දුක අපේ ඇත්ත ඉතිහාසය හංගලා විජය රජ තුමාගෙන් පස්සේ ඉදලා ඉතිහාසය ගැන කතා කරන එක ලංකාගේ පුරාවිද්‍යා කරන අයටවත් මේ රාවණ ඉතිහාසය ගැන හොයන්න කිසි උවමනාවක් නෑ...සතුටුයි අයියේ රාවණ ඉතිහාසය ගැන දන්න විස්තර හරි කතා කරනවට මේවා අපේ රටේ මිනිස්සු දැන ගන්න ඕන❤
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 2 ай бұрын
දාන හැම වීඩියෝ එකක්ම බලනවා බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!!!!"
@ChathurikaErandi-up2uj
@ChathurikaErandi-up2uj 2 ай бұрын
මම ඔයාගේ අනිත් videos බැලුවා..හරිම වටිනවා මේ දේවල් වර්තමාන සහ අනාගත පරපුරට දෙන්න ඔබ දරන මේ උත්සහය ❤. ලංකාවේ සහ ලෝකයේ මේ තරම් දියුණු මිනිස්සු හිටියා කියන්න තරම් ඕන තරම් සාක්ශි හම්බෙලා තියෙනවා සහ ඒ තාක්ෂනය අදටත් හරියටම හොයගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙච්චර දියුණු මිනිස්සු ඉදලා තියෙනවා කියන්නේ ඔවුන්ගේ මේ විස්මිත තාක්ශණික තොරතුරු අපිට නොපෙනන තැනක ආරක්ෂිතව සගවලා ඇති.හරියට අන්තර්ජාලය තුල දත්ත තියනවා වගේ එයාලගෙත් වෙනමම network එකක් තිබුණා වෙන්න පුලුවන් නේද..ඔවුන් දියුණු මිනිසුන් නම් විශ්වයත් එක්ක සූක්ෂමව ගනු දෙනු කරලා ඇති.වෙනම සංඛ්‍යාත පරාසයක් ඔවුන්ට තියෙන්නෙ ඇති..මේ මගේ හිතට ආව අදහසක්..මේ ගැන ඔබ මොනවා හරි තොරතුරු හොයාගෙන තියෙනවා නම් video එකක් දාන්න..ජය වේවා..!.
@inokasenewiratna3425
@inokasenewiratna3425 2 ай бұрын
Excellent! Thank you🙏 This was definitely built during the reign of our mighty King Ravana
@thilokaindunil9692
@thilokaindunil9692 2 ай бұрын
Ape dewal watinne apitanee. Mata mahath adambarai ape rata gana. E wageema oyath lassanata vidiyo eka karanawa good..
@dayakanthi4477
@dayakanthi4477 2 ай бұрын
ඔයාගෙ vdios වල මාර සම්පූර්ණ බවක් තියෙනව. කියන්න පොඩි වත් අඩුවක් නෑ. ජයෙන් ජයම වේවා
@hasinianuththara490
@hasinianuththara490 2 ай бұрын
සීගිරිය සුමාලි රජුගේ නිර්මාණයක් නෙමෙයිද? සැලසුම මයදානවගේ කියලාත් අහලා තියෙනවා
@PrasadKumara-xn7cq
@PrasadKumara-xn7cq 2 ай бұрын
මට හිතෙන විදිය නම් කාශ්‍යප රජු කරනලද අලුත් වැඩියාවන් තමයි අද අපට ගඩොලින් කරලද දේ විදියට දකින්නට ලැබෙන්නෙ.රාවනා යුගයේ ඉදිකිරීම් සියල්ලම කලුගලින් කරනලද ඉදිකිරීම් ලෙස හිතන්න පුලුවන්.
@DineshPeththa
@DineshPeththa 2 ай бұрын
Ne keta gadol bawitha kre rawana raju samye hodta hoyanna hmbwei ai dnnwada kashypa kale wenkota ape thakshanaya godak watila thibbe thawa hoyanna hambawei
@buthsara1
@buthsara1 2 ай бұрын
ඔයා තායිලන්තයේ සුවර්ණ භූමී airport එකට ගියොත් බලන්න පුලුවන් අපේ රටේ හිටියා කියලා තියන කට්ටියට ඒගොල්ලොන් දීලා තියන වටිනාකමයි රාම රාවනා යුද්ධයේ ඒගොල්ලොන්ගෙයි අපේ version එකෙයි සම්බන්ධතාව
@dreammakers9472
@dreammakers9472 2 ай бұрын
Don’t be discourage seeing the views. Continue the good work. Because truth takes time to reveal..
@najithkoralage3578
@najithkoralage3578 2 ай бұрын
මල්ලියෝ පිදුරන් ගල සවිස්තරාත්මකව වැඩ සටහනක් කරන්න
@marysriyawathie4299
@marysriyawathie4299 2 ай бұрын
Obatumata godak pin
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
හොඳ කතාවක් 🎉🎉
@sunthniudawattha4932
@sunthniudawattha4932 2 ай бұрын
මහා සුදස්සන සක්විති රජගේ ආලක මන්දා රාජධානිය ,,,,,, පරිනිබ්බාන සූත්‍රය සහ මහා සුදස්සන සූත්‍රය බලන්න
@user-gk3oz2lz3z
@user-gk3oz2lz3z 2 ай бұрын
@iamm.k.s1873
@iamm.k.s1873 2 ай бұрын
ඔයාලා හොඳම KZbin අධ්යාපන Channel එක................😊❤❤
@databooks8395
@databooks8395 2 ай бұрын
I love sri lanka❤
@3trhadclaas
@3trhadclaas 2 ай бұрын
ඔයාලට රාවණා දෙවියන්ගේ පිහිටයි ❤❤❤
@chanuniranjan1347
@chanuniranjan1347 Ай бұрын
ඉත වටිනා විඩියොවක් මෙවනි විඩ්යො තවත් කරන්න සක්තිය ලබෙව
@DewMaleesha
@DewMaleesha 12 күн бұрын
Patta aiye video wala mara pahadili kirimak thiyenne ❤
@rohinisudarma2897
@rohinisudarma2897 2 ай бұрын
ඔබගේ දැනුම විශිෂ්ඨයි අපිත් ගොඩක් දේවල් දැනගත්තා බොහෝම ස්තූතියි තෙරුවණ් සරණයි .....
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 2 ай бұрын
Ammo kiyala wadak ne.akanam.ape puravidyawen thamai owa minissunta mulinma damme.serama awe indiyawen kiyala lankawata.puduma karumayak.
@SupunAbhishek
@SupunAbhishek Ай бұрын
Continue 🌻
@jayantharohini9854
@jayantharohini9854 20 күн бұрын
sigiriy kiyanna supiri thanak pattayi😈😈😈😈
@arunagunarathne5875
@arunagunarathne5875 2 ай бұрын
Superb thanks
@rr12-v6m
@rr12-v6m 10 күн бұрын
අපේ මහ පොලව අපි ආරක්ෂා කරගත යුතුයි❤❤❤
@sujthkumara8590
@sujthkumara8590 2 ай бұрын
This is great information right here thank you for sharing this with us
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 2 ай бұрын
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
@chamodya-y4d
@chamodya-y4d Ай бұрын
අයියට මගෙ උත්තමාචාරය ❤❤
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll 2 ай бұрын
ඉතාම වටිනා වැඩසටහනක්. ඔබට ස්තූතිය සහෝදරය
@Ballageburuwa
@Ballageburuwa 2 ай бұрын
ආ බොක්ක❤🤙
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 10 күн бұрын
Mewa siyalla ape helayange wikum misa wijathikange hapankam nowanabawa moleathi aya dannawa. Theruwan Saranai !
@lahirusfdo4808
@lahirusfdo4808 2 ай бұрын
මචං නියම වැඩක්. ජයවේවා
@Chronicles_of_life99
@Chronicles_of_life99 Ай бұрын
සීගිරිය තමයි ලෝකෙ හරි මැද. මුළු ලෝකෙම කොහෙවත් මෙහම තාක්ෂණයක් තිබිල නැහැ. ඔය ගල මැද හැංගිලා තියෙන්නේ විශ්ව දොරටුවක් සහ කිසිම ඉන්ධයක් නොමැතව විශ්වයේ ඕනෑම තැනකට යන්න පුළුවන් යානයක්. සීගිරිය කුරුටු ගී කියන්නේ එම යානයේ instruction manual එක cryptic notes වළින් ලියපුවා.
@nethmiimesha910
@nethmiimesha910 9 күн бұрын
Loke guthrvkendry pihitnne Nalada gedige .mokd rawana rajjuruvo eyge vishv shakthiy prugn krnn bavana kre ethn kyl paranno kiynv .mokd loke hri madata vishv shakthiy vadi nisa .ethn nalada gedige abirahs doratu tye evva nthi krl .ape ithihsy mkl tiyenne rtaval vlin meha apu un ovva kanim krnna
@jinendarisaram1838
@jinendarisaram1838 2 ай бұрын
Pahala edan udata wathura gaththa kiyala thama ape muthun miththo kiwe .🙏🙏🙏🇱🇰🇱🇰
@chathuridishani4035
@chathuridishani4035 2 ай бұрын
රාවණා රජුට ජය
@jdtravel178
@jdtravel178 2 ай бұрын
Keep it up Brother ❤
@CPathinagodaGamage
@CPathinagodaGamage 22 күн бұрын
පිදුරංගලට යන පාර පැත්තේ තියෙනව සීගිරි පිවිසුමක් විශාල ශාලාවක් සහිත. එතන ගොතම බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු දේහය තැන්පත් කර තිබුනා කියලත් කියනව. උන්වහන්සේගේ දේහය ආදාහනය කලේ පිදුරංගල විහාරයට මීටර් කීපයක් එහායින් රාමකැලේදියි කියලත් කියනව මේ ගැනත් මිසුමක් පරික්ෂණය ගවේෂණයම් කරල බලන්න ඔබට ස්තූතිය තරුණ්‍යය ඉතිහාසය කරා යොමුකරවීමට ගන්න උත්සාහයට ❤❤
@user-mf5qe8vh9b
@user-mf5qe8vh9b 2 ай бұрын
ගන්නා උත්සාහයට උත්තමාචාරය..❤️👌
@sanjeewarox8531
@sanjeewarox8531 2 ай бұрын
mamath godak dewal dakala tiyenawa rawana rajuge kiyala hithanna puluwan natabun❤.pokunata watura gatgte wahi walakuku genavith kiyala ahala tiyenawa.. hariyatama danne naha. eth wenna puluwan deyak. 🙂
@ruwanthidias1044
@ruwanthidias1044 2 ай бұрын
@ravindralal3920
@ravindralal3920 Ай бұрын
❤ආටානාටිය සූත්‍රය දේසනා 😂කළ වෙසමුණි රජ තුමා විස්තර කරන විසානා නුවර සීගිරිය කළේ කොඩ්‍රින්ටන් පරනවිතාන පුරාවිද්‍යා විකුර්ති කිරීමට අනුවය ..😊වෙසමුණි රජ තුමා කාස්සප රජු කලේ පරයන්ගේ .වහල්ලු ය.😊රාවණා රජ තුමා කාස්සප බුදු රජාණ්න් වහන්සේට ලෙන් විහාරය පූජා කර ඇත .😮කාස්සප බුදු රජාණ්න් වහන්සේ ගේ නම මකාදැමීමට නූපන් කාස්සප .රජෙක් මවාපෑවා.😮එසේ විකුර්ති කල උන් සේරම ජාතිත් ද්‍රෝහීන් නොවේද .😅😅😊😊😊😊😊😊😊😊
@maheshuranga
@maheshuranga 17 күн бұрын
සිගිරියේ අපි
@tharangaramesh8402
@tharangaramesh8402 25 күн бұрын
gayan sadakalum sir ekka sambanda wenna puluwannam oyadennama ekuthuwela mitawada gaburin adahas apita kiyaladenna puluwanwei.
@NethmalPerera-t3k
@NethmalPerera-t3k Ай бұрын
😍😍
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Ай бұрын
සීගිරිය අපි පිටතින් අැවිද්දට කතාකලාට සීගිරි ගල අැතුලත ගැන කතාකරන්නෑ අැවිදින්න බෑ දැන්එය වසාදමලාතිබෙන නිසා.
@user-qe9fv6jj8r
@user-qe9fv6jj8r 2 ай бұрын
Api helayo lokenma pruda jathiyak pasuwai ...
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Ай бұрын
අපිදැන්යන්නටත් ඔයතැන්වලට හෙන අපහසුවෙන් හිතනවද එකාලේ අයත් ඔයවගේ ගියා කියලා. හිතෙන් නැතිද පහසු ක්‍රමයක් තිබුනාකියලා.
@nihalsamantha8798
@nihalsamantha8798 2 ай бұрын
❤❤❤❤❤❤❤balangoda manawaya ko eyelagen awade ai metharam hangal indiya ithihasayak ape lamainta uganwanne Lola urumayak wena thripitakaya Wath uganwana Bari rataka ekath Putin mokek Hari kiyanakan inne habayi Dan minissu gonata andanna ba gawesanathmakayi
@nilustraveldiary
@nilustraveldiary Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hemanthiw9732
@hemanthiw9732 Ай бұрын
Thank you so much
@user-ct5lu3cz4o
@user-ct5lu3cz4o 2 ай бұрын
Seegriya kiyanne kasshpa. Maharathun wahansege lenapihiti guru padma giralu
@DineshPeththa
@DineshPeththa 2 ай бұрын
Belihul oyata yanna thawa godak de ethana thiye
@sisiraalahakoon3445
@sisiraalahakoon3445 16 күн бұрын
Me sigiriye maligava thiyenne koheda kiyala hoyagenada thiyenne apita 9vasare demala pothe thidune😢
@destinatorsrilanka
@destinatorsrilanka 12 күн бұрын
බුදුහමූරුවන්ගෙ රට. මහා කාශ්‍යප මහ තෙරුන්ගේ.... කස්සප ලෙන.... පව් බං අපි.
@user-ls3os4zb6r
@user-ls3os4zb6r 6 күн бұрын
නැගෙන හිර පැත්තේ තියෙනවා ලොකු තකාකයක් සමහර්ස් විට ඒකෙනුත් වතුර ගන්න අඇති
@jaanbandara8361
@jaanbandara8361 2 ай бұрын
සීගිරියට වතුර ගත්තෙ අහස් දිය විදිහට , ( ජල වාෂ්ප ඇද ගෑනීමේ ක්‍රමයකින් ,)
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 2 ай бұрын
👍👍👍👍
@sony1Mark3
@sony1Mark3 2 ай бұрын
Sir kindly give English subtitles.. we should also know about lord ravana
@izuslife
@izuslife 8 күн бұрын
මුගලන් කුමරු පැනලා ගියේ ඉන්දියාවට නෙවෙයි දඹදිවට කියලයි දාන්න තරමින් තියෙන්නේ දඹදිව කියන්නේ ඉන්දියාව නෙවෙයි ඒකත් මේ අපේ හෙළ දීපයම තමයි දන්නා තරමින්
@kanthiliyanage841
@kanthiliyanage841 7 күн бұрын
🙏 .
@rangaprasanga8452
@rangaprasanga8452 Ай бұрын
සොබාවික දෙයක්තුල ලස්සන නිර්මාණ කල ලෝකයේ එකම තැන සීගිරිය. මෙම නිර්මානය ඒ තරම්ම පුදුම සහගතයි. මෙය නිර්මණය කල කෙනානම් ඤානවන්තයෙක්ගෙත් ඤානවන්තයෙක්.
@maheshkrishanthaperera164
@maheshkrishanthaperera164 Ай бұрын
malli,oya rajasabawa hadala tiyenne tani galak 2kata kapala uda atata harauna 1 bagayak uda.tani galak kiyala kiyanne uda atata harunu gale tiyana wiram uda tiyana gal baga kotaseth tiyanawa.eka maha visala wadaka.ochcra loku galak hariyata 2ta kapala danna puluwan technology ekak apita tibila tiyanawa.
@Risanth-1
@Risanth-1 2 ай бұрын
Mada oyagen ahanna question ekak thiyanawa eka answer denna ai sigiriya eka international araksha kattiya thiyala balanne denne nethuwa sinhale people's witharak balala thorathu kiyanne eka api kohamada pili gnna kiyanne first kiyanna ravanan sinhale king kiyanawa ekama werathine ekata monawada kiyanne
@blackthunder1059
@blackthunder1059 23 күн бұрын
මේවට ඉංග්‍රීසි subtitles දැම්මනම්.. මේව ලංකාවෙන් නතර වෙන්නෙ නෑ.. 🥺. අපරාදෙ බං..
@MotivaVision119
@MotivaVision119 Ай бұрын
ඇයි එහෙනම් ආචාර්ය බෙල් මහතා විසින් සීගිරියේ ඇත්ත ඔහු විසින්ම එළියට අරගෙන, ඔහු විසින්ම පිටත ලෝකයෙන් සාක්ෂිත් එක්කම වහලා සමහර ස්‌ථාන ඔහු විසින් වෙනස් කරේ?
@pubudusampath1418
@pubudusampath1418 15 күн бұрын
mn 10 sigiriyata gihin ne hebei me video eka beluwama sigirye giya wage ape helayange prathibhawa sigiriyen manawa penawa
@thushanbandara8233
@thushanbandara8233 2 ай бұрын
ado maru bun
@udaraisuru96
@udaraisuru96 Ай бұрын
ඇයි එහෙම තිබ්බ රටටකට මෙහෙ වුනේ😢
@dilzkitchen1406
@dilzkitchen1406 2 ай бұрын
mama history walata hugak asa kenek.mage aswalata kadulu anawa oba kiyana dewal ahanakota.mama sinhala saha muslim demaupiyanta upan kenek.mama mage pasal kaledi sigiri kashshapa drama ake migara amathige role aka kara.mama ladies college akakata giya nisa male characters apita karanna una.mata oyage video aka balanakota mawa athithayata aran giya thanks.
@chanuniranjan1347
@chanuniranjan1347 Ай бұрын
අපෙ රටෙ තියෙන පවුරනික දෙවල් එක්ක අපිට පොටො ගන්න මෙ හෙලබිමෙ උපන් අප්ට අයිතියක් නද්ද තව ටික කලෙකින් මෙ සියල්ල වෙනස්වෙලා අපෙ අද්‍යපමනයට අතුලත් කරම අපෙ උරුමය අපට ලබෙයි දන් මෙවා පලය කරන්නෙ සුද්වෙ
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 23 күн бұрын
හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සු ත් ඉන්නවා, හොඳ අය හොද කරාට මේව ලස්සන ට තිබුනු දේ විනාස කලේ නරක මිනිස්සු නේද ? අපෙ හෙල දෙරන විනාස කලේ ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසීන් විසින් කලවන් අවජාතකයන් දැන් රටේ සම්පත් මංකොල්ල කනවා නේද දේසපාලුවන් කියන්නෙ ඒ අපරාධකරුවන් නේද?
@MADAMPITIYAGE
@MADAMPITIYAGE Ай бұрын
කන්දකවුවත් දියබුබුලක් ඇතිද රහස්ආකාරයෙන්
@DineshPeththa
@DineshPeththa 2 ай бұрын
Hariyata hari katapath pawura pilibadwa kokgala nilame pothe thiye thorathoru godak thiye kynna be oyata onenam no eka denna wisthara dennm
@NavinduJayathilake
@NavinduJayathilake 2 ай бұрын
Sir me kathawa oya pothakin hoyala kiyawapu ekakda ,mulashra kiyanne ewada
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 2 ай бұрын
maha sammatha manu jajathuma gana danna
@travelaksha3245
@travelaksha3245 Ай бұрын
😮වටින video එකක් ❤
@chanukawickckramarachchi1503
@chanukawickckramarachchi1503 Ай бұрын
Kawiyama Waradiyt Kiyol video ek hdl
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@karawalawadiyesancharaka1440
@karawalawadiyesancharaka1440 2 ай бұрын
Mage rata mata adamabarayak...kauru eka hanganna heduwath..
@myrnaperera1597
@myrnaperera1597 Ай бұрын
Ahamben hambune hodama idiripatkireema
@MatheeshaNethmi
@MatheeshaNethmi Ай бұрын
Ara bithu sithuwam walin vikiranyk wadinwa kiwwa ayye ehma wadinwanm . Sathurangen arksha kara gnnda ntthm wena deyk pennum karana mrgaykda🤔
@chathuridishani4035
@chathuridishani4035 2 ай бұрын
ඉස්කෝලේ යන කාලේ ගියා .උඩතියන සිංහාසනයේ වාඩි වෙලා පොටෝ එකක් ගත්තා .තාම තියනවා .සිකුරිටි කෙනෙක් ඇවිත් පොටෝ ගහන්න එපා කිව්වා .
@chathuridishani4035
@chathuridishani4035 2 ай бұрын
පරමාසනය කියන්නේ මොකද්ද.ඒකේ වාඩිවෙලා තමයි පොටෝ ගත්තේ
@jinendarisaram1838
@jinendarisaram1838 2 ай бұрын
Kasapa heduwe akak niwe rawana rajuge sigiriya..
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН