ටිං බෙලෙක්ක වලින් හදපු එන්ජීමක්.. (01කොටස) | An engine made from discarded cans (Episode 01)

  Рет қаралды 30,935

Ketayama

Ketayama

Жыл бұрын

මම ඉවත දමන බීම කෑන් භාවිතා කරමින් ස්ටාර්ලින් එන්ජින් එකක් සෑදූවෙමි.. එය 100% සාර්ථකව ක්‍රියා කරයි.. ඉතින් එය සාදන ආකාරය ගෙන ඒමට කලින් එය ක්‍රියාකරන ආකාරය පෙන්වීමට මම තීරණය කලා. ඉතිං මේ ස්ටාර්ලිං එන්ජිමේ පලමු වීඩියෝ එක... දෙවනි වීඩියෝ එකත් ලඟදීම එනව. I made a Stirling engine using disposable cans it works 100% successfully.. so I decided to show how it works before bringing how to make it. So the first video of this starling engine... the second video is coming soon. ‪@ketayama‬
facebook- / ketayamayoutube

Пікірлер: 54
@w.bandara6128
@w.bandara6128 6 ай бұрын
ලංකාවේ එකෙක් නෑ ඇංජිමක් හදපු ඔයා තමයි මෙහෙමවත් හැදුවේ නියමයි මල්ලි
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
ඉක්මනට ඕනෙ ❤
@Pvishmith
@Pvishmith Жыл бұрын
හදන එක ඉක්මනටම ඕනෙ
@_Kavindu_Kalhara_
@_Kavindu_Kalhara_ Жыл бұрын
සුපිරි ජය වේවා ♥️
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 Жыл бұрын
වැඩෙනම් සරලයි. ඒත් ගොඩක් හිතල කරල තියෙන්නෙ. ඔයාගෙ වැඩ නම් සුපිරියි බ්‍රො. 👍👍👍
@user-ve9yp5ds4e
@user-ve9yp5ds4e 8 ай бұрын
Watinawa❤❤❤❤
@samurdhiarunalla762
@samurdhiarunalla762 Жыл бұрын
සුපිරි වැඩක් කොල්ලෝ ජයවේවා!
@Sandunacademy
@Sandunacademy Жыл бұрын
Patta
@pubuduhiroshan1567
@pubuduhiroshan1567 Жыл бұрын
ආදරෙයි.... කැටයමා... චරිතයක් තමයි ඉතින්.... ❤❤
@----Dasun---
@----Dasun--- Жыл бұрын
වැඩ්ඩෙක් තමයි ඉතිං❤❤❤❤
@arunaliyanage1974
@arunaliyanage1974 Жыл бұрын
ජයවේවා සහෝදරයා❤
@asangaedirisinghe1079
@asangaedirisinghe1079 Жыл бұрын
සුපිරි❤
@sanjukabandara1153
@sanjukabandara1153 Жыл бұрын
දක්ෂයෙක් තමයි ආ... ආඩම්බරයි... 🌹❤️💪
@bgcharuka1400
@bgcharuka1400 Жыл бұрын
හදන විඩියො එකක් ඕනි ඉක්මනට
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 Жыл бұрын
බොහොම අපුරුයි ජයවේවා බුදුසරණයි
@teshantex4575
@teshantex4575 Жыл бұрын
Niyamai
@Podimadu
@Podimadu Жыл бұрын
Supiri aiye jaya wewa
@asiribandaratube6662
@asiribandaratube6662 Жыл бұрын
සුපිරි මචං
@freetimeSL
@freetimeSL Жыл бұрын
Ela ela brother
@chandruu9559
@chandruu9559 Жыл бұрын
supiri kolla
@SLPATHUMMUSIC119
@SLPATHUMMUSIC119 Жыл бұрын
Weddek tami ❤❤
@mithula_artigala
@mithula_artigala 2 ай бұрын
patta bro
@lakshan_malith
@lakshan_malith Жыл бұрын
Ayiyoo brother meka light kapapu kale dammanm godak watinaw awulk naha wade supiri mcho jaya wewa ilaga video aka ankl bln innawa
@Pvishmith
@Pvishmith Жыл бұрын
මේක අද හෙට දාන්නෙ නැද්ද මට ඉස්කෝලෙ Science Project එකක් තියෙනව මේක හදන් යන්න , මේ වගේ එන්ජිම් අපේ ගොඩක් අය දන්නෙ නෑ , වාශ්ප එන්ජිම කියන්නෙ මොකක්ද කියල අහල තිබ්බට ඒකෙ ක්‍රියාකාරීත්වයවත් දන්නෙ නෑනේ අපේ කට්ටිය 😂😂
@supunsuoun6205
@supunsuoun6205 Жыл бұрын
අයියේ පලවෙනි එන්ජින් එකේ වීඩියෝ එක දාන්නකෝ
@1islam1
@1islam1 11 ай бұрын
@@supunsuoun6205 God has said in the Quran: 🔵 { O mankind, worship your Lord, who created you and those before you, that you may become righteous - ( 2:21 ) 🔴 [He] who made for you the earth a bed [spread out] and the sky a ceiling and sent down from the sky, rain and brought forth thereby fruits as provision for you. So do not attribute to Allah equals while you know [that there is nothing similar to Him]. ( 2:22 ) 🔵 And if you are in doubt about what We have sent down upon Our Servant [Muhammad], then produce a surah the like thereof and call upon your witnesses other than Allah, if you should be truthful. ( 2:23 ) 🔴 But if you do not - and you will never be able to - then fear the Fire, whose fuel is men and stones, prepared for the disbelievers.( 2:24 ) 🔵 And give good tidings to those who believe and do righteous deeds that they will have gardens [in Paradise] beneath which rivers flow. Whenever they are provided with a provision of fruit therefrom, they will say, "This is what we were provided with before." And it is given to them in likeness. And they will have therein purified spouses, and they will abide therein eternally. ( 2:25 ) Quran
@gjei1234
@gjei1234 Жыл бұрын
Nice 💖
@sandunthiwanka7301
@sandunthiwanka7301 Жыл бұрын
Ane me vidio eka ikmanata dandako. 😊
@darshanaj5690
@darshanaj5690 Жыл бұрын
Wow
@Chandra_kumari13
@Chandra_kumari13 Ай бұрын
🎉
@k4tech2
@k4tech2 Жыл бұрын
සුපිරි යාලුවා❤
@Chandra_kumari13
@Chandra_kumari13 Ай бұрын
😊
@hasithamihiranga799
@hasithamihiranga799 Жыл бұрын
👍👍👍
@Nipul200
@Nipul200 Жыл бұрын
❤️❤️❤️
@slsailing8811
@slsailing8811 Жыл бұрын
❤❤❤❤
@user-fy3xv7tw6z
@user-fy3xv7tw6z 8 ай бұрын
අයියේ high power motor එකක් ගෙදරදි හදන විදිහ ⁣ගෙනවද
@sprasannakumara1743
@sprasannakumara1743 Жыл бұрын
❤❤❤❤❤👍👊
@sunetharunappriya2847
@sunetharunappriya2847 Жыл бұрын
✌️✌️✅✅✅⭐⭐
@ajanthakumara2156
@ajanthakumara2156 Жыл бұрын
Tkgala video aka oan 😭😭😭
@mamamatavitharai123
@mamamatavitharai123 Жыл бұрын
Taggala danna meewage video watinawa 💚💚
@prasadnishantha9234
@prasadnishantha9234 9 ай бұрын
Staling engine gana thawath vedo danna
@chamodgimhan4823
@chamodgimhan4823 Жыл бұрын
Enjimakin yana wahanayak hadana hati hadnna ko
@lashanidhamayanthi4241
@lashanidhamayanthi4241 Жыл бұрын
Ayya sky lantern akak hadana vidiya
@Hemdema
@Hemdema Жыл бұрын
යකෝ මූ මොනවා හරි ගේනවා නේ
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
ලංකාවේ ඉන්න තවත් දක්ෂ කොල්ලෙක්,තව ඉන්නවා,අප්‍රසිද්ධියේ ඉදිරියේදී මේවාගේ අය තව හමු වෙයි,😂😂
@restorationbro
@restorationbro Жыл бұрын
kohomd ayye oke air eka yawana wal ek haduwe
@prasadnishantha9234
@prasadnishantha9234 Жыл бұрын
Hodai. Rasadiya enginekak hadanavidiha dannako
@Pvishmith
@Pvishmith Жыл бұрын
දිග බැරල් එකෙර් පිස්ටන් එක වෙනුවට මොකක්ද පාවිච්චි කරල තියෙන්නෙ 🤔🤔🤔
@isurudilshan9565
@isurudilshan9565 Жыл бұрын
Digatm karnn athrinn epa.❤
@rasikabd9107
@rasikabd9107 23 күн бұрын
අනේ හදන හැටි දාන්නකෝ 🥺🥺
@user-ni4wl7sy7c
@user-ni4wl7sy7c 6 ай бұрын
මේක ලගදි දාන්න බැරිද මට මේක ස්කෝලේ නිර්මාණය කරන්න
@ruhunulankatv1098
@ruhunulankatv1098 7 ай бұрын
Ko meke anith video eka ikmanin danne nadda
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 10 ай бұрын
Malli oyage number eka denna puluwanda ?
@chandanidesilva5600
@chandanidesilva5600 2 ай бұрын
oyage contact no eka gANNA puluwanda
Tiny 3.5 cc NITRO ENGINE on a BICYCLE
17:48
Integza
Рет қаралды 1,5 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 28 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 98 МЛН
Optimising an Air Engine
15:25
Tom Stanton
Рет қаралды 4 МЛН
Flying a Plane Powered by AIR
16:43
Tom Stanton
Рет қаралды 2,8 МЛН
lamp stand in coconut shell craft making
3:03
Nilavan art craft
Рет қаралды 2 М.
Stirling engine made with Coca Cola
4:57
BigWR_永恒跳动的火焰
Рет қаралды 272 М.
How to make a simple Stirling engine  #Stirling engine
11:21
Mr. Yang
Рет қаралды 233 М.
1950's Live Steam Machine 'Wilesco' - Restoration
19:40
TheFabrik
Рет қаралды 3,7 МЛН
DIY Thermoacoustic Stirling Engine
2:10
Liberman
Рет қаралды 1,3 МЛН
Черешня из Китая размером с КУЛАК: На стероидах?
0:12
Собиратель новостей
Рет қаралды 3,2 МЛН