ඉවත දමන දේවල් අරගෙන වෝල්ට් 12 ක බැටරියක් ගෙදරදීම හදන හැටි | Hand made 12 V DC battery

  Рет қаралды 101,083

Ketayama

Ketayama

Жыл бұрын

How to make a 12 volt battery at home using discarded materials.
+ Raw Materials +
copper plates
Zinc plates
Sour fruit juices or battery acid
paper serviettes
Waste plastic
Disposable X-ray cartridges
Wire
#batterypack
#homemade
‪@ketayama‬
Facebook- / ketayamayoutube

Пікірлер: 182
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 Жыл бұрын
ඉතා අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා ඔබ තුමාට , තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ,අනන්ත බුදු ගුණ බලයෙන් යහපතක් ම වේවා
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
මේක නම් නියමයි බන්. ගොඩක් අය නොදන්නා දේවල් මේවා. පුංචි ළමුන්ගේ නව දැනුමට හොඳම වැඩක් මේක
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
හරි අගෙයි පුතා ..ගමේ පොඩි අය එකතු කරගෙන මේ වගේ දේවල් කියා දෙන්න..වැඩ්ඩො බිහිවෙයි..👍🌷❤️රටට..
@rapbadakohila0324
@rapbadakohila0324 Жыл бұрын
මේවා ළමයින්ට පොඩිකාලෙම කියාදුන්නොත් තමයි ලංකාව දියුණු කරන්ඩ පුලුවන්! ජය ශ්‍රී ලංකා! 🤩
@premarathnagagabada5518
@premarathnagagabada5518 Жыл бұрын
වටින වැදගත් හොඳවීඩියො එකක් ඔබට ජය
@SupunSandaruwan679
@SupunSandaruwan679 Жыл бұрын
සුපිරි වෝල්ටා පුංජය, මේකට විනාකිරි පාවිච්චි කරන්නත් පුළුවන්.
@shan.....
@shan..... Жыл бұрын
Tanks බ්‍රෝ මගෙ බයිසිකලේ බැටරිය සව්ත්තු වෙලා තිබ්බේ .ඔය බැටරිය හදලා ඒකට දා ගත්තා ඔයබැටරිය සුපිරි බැටරි වැඩිය බහින්නෙත් නෑ
@user-wi4eh9hz9y
@user-wi4eh9hz9y Жыл бұрын
И получилась?
@cimplelife
@cimplelife Жыл бұрын
උබ නම් සුපිරි දක්ෂයෙක් මචන්
@Sathwa_Gaweshaka
@Sathwa_Gaweshaka Жыл бұрын
ලස්සන වැඩක්
@sanjeewakarunarathna4396
@sanjeewakarunarathna4396 Жыл бұрын
හදවතින්ම සුබ පතනවා ඔබට
@lakshanjayathilaka2204
@lakshanjayathilaka2204 Жыл бұрын
සුපිරි වැඩක් කැටයමා😍👌
@rajeevsiriwardena3936
@rajeevsiriwardena3936 Жыл бұрын
Super buddy ; very creative ; keep up the good work ; good luck !
@simplework1990
@simplework1990 Жыл бұрын
සුපිරි වැඩේ..
@dahamikasunethsiri
@dahamikasunethsiri Жыл бұрын
supiri.. godak watinawa.😍👍👏
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
Solar pannel එකක් හදන විදිය ගැනත් වීඩියෝ එකක් කරමු මචං
@musicwith1plustv460
@musicwith1plustv460 Жыл бұрын
Up
@malamalani
@malamalani 5 ай бұрын
ඔව්❤❤
@shan.....
@shan..... Жыл бұрын
ජය වේවා 👍❤❤👍
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 Жыл бұрын
සුපිරි brother ❤️❤️❤️
@nimeshmadushanka3734
@nimeshmadushanka3734 Жыл бұрын
අඩො සුපිරියක් ඔයි
@ishanachin
@ishanachin Жыл бұрын
සුපිරි වැඩක්
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
නියමයි යාලුවා
@nihalchandra479
@nihalchandra479 Жыл бұрын
සුපිරි
@user-fp5wy8uw3k
@user-fp5wy8uw3k Ай бұрын
උබනම් සුපිරි ම වැඩ්ඩෙක්❤❤❤
@miyaseelanka6319
@miyaseelanka6319 Жыл бұрын
Eththamai supiri kollek 👍👍👍👍👍👍👍👍👍👍
@SUWAHAS_MODZ
@SUWAHAS_MODZ Жыл бұрын
පට්ට වැඩ්ඩෙක්නෝ
@ireshasanjeewani5845
@ireshasanjeewani5845 Ай бұрын
සුපිරියක් තමා ඔහොම යමු❤❤❤❤❤
@mydubailife1899
@mydubailife1899 Жыл бұрын
සුපිරි 💡
@pckavitech
@pckavitech Жыл бұрын
adee well done good luck
@panapagefernando8055
@panapagefernando8055 Жыл бұрын
නියමයි බන්.......
@dissanayakedissanayake4287
@dissanayakedissanayake4287 5 ай бұрын
Great Great Great person
@clementkumara7226
@clementkumara7226 Жыл бұрын
නියමයි
@anushksl1913
@anushksl1913 Жыл бұрын
pattai machan niyama wafak bro
@iarcreations6565
@iarcreations6565 Жыл бұрын
Wow........👍👍👍👍 ......... සුපිරි නිර්මාණයක්!!!!!........ තව තව අලුත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා....
@shiwanthabandara4840
@shiwanthabandara4840 Жыл бұрын
👍👍👍❤️ Thank you 🙏
@user-mi5hm9gg5y
@user-mi5hm9gg5y Ай бұрын
සුපිරී 🥰😊
@KumaraRx-kr3bm
@KumaraRx-kr3bm Жыл бұрын
Supiri waddek...supiri molayak...❤💪👊
@sunetharunappriya2847
@sunetharunappriya2847 Жыл бұрын
Supre thank brother ⭐✅✌️✌️👍
@gjei1234
@gjei1234 Жыл бұрын
ඒක නම් නියමයි 🔥️‍🔥🔥💖
@indikasampath1299
@indikasampath1299 Жыл бұрын
සුපිරි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@maliyamusicsl
@maliyamusicsl Жыл бұрын
ado ado eka nm supiriyak brooooooo. ekenma oyata jaya.........!❤❤❤❤❤
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 Жыл бұрын
Super
@sumuduasiri
@sumuduasiri Жыл бұрын
Supirine bro 👍👍
@buddhikaanuradha6860
@buddhikaanuradha6860 Жыл бұрын
ඒකනම් පට්ට 😍
@chandanaprasanna7088
@chandanaprasanna7088 Жыл бұрын
පට්ට චරිතෙ ❤❤ වාසගම දේවගේද? නිකමට ඇහුවෙ😉
@ashankajayasumana233
@ashankajayasumana233 Жыл бұрын
Milo wave transmitter එකක් හදන හැටි ගැන video එකක් ඔෙනෙ
@tharindusrimax571
@tharindusrimax571 Жыл бұрын
supiriyak thama ayya
@daharaorbital179
@daharaorbital179 Жыл бұрын
Good luck
@kushatattoo3392
@kushatattoo3392 Жыл бұрын
Supiri oi
@jphrboys1039
@jphrboys1039 Жыл бұрын
Good 👍👍👍👍
@rapbadakohila0324
@rapbadakohila0324 Жыл бұрын
gammac thamai loccayya 😎❤‍🔥
@dlr1991
@dlr1991 Жыл бұрын
එල.. මචන් අර හැරී පෝට(ර්) එකෙ යෂ්ටියත් හදන්න ගේමක දෙන්න
@sujeewabandara1206
@sujeewabandara1206 Жыл бұрын
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා
@danukasandaruwan641
@danukasandaruwan641 Жыл бұрын
Niyamai
@DiliniShashikala-dz5wc
@DiliniShashikala-dz5wc Ай бұрын
Thanks
@senumanika2621
@senumanika2621 Жыл бұрын
වටින්වා😍
@rhpiyadasar.h.piyadasa1142
@rhpiyadasar.h.piyadasa1142 Жыл бұрын
නියමයි පුතාට දෙවිපිහිටයි
@gaminipattiyage9921
@gaminipattiyage9921 Жыл бұрын
Good
@jmjbandara7564
@jmjbandara7564 Жыл бұрын
Superior jayawawa
@seshanabeykoon9804
@seshanabeykoon9804 Жыл бұрын
Nice product Brother. Meke LED වගේ නම් කොච්චර කාළයක් එක දිගට use කරන්න පුළුවන් ද, recharge කරන්න කරන්න ඕන දේවල් මොනවද, කොච්චර කාළයක ට sarayak recharge කරන්න ඕන ද එහෙම කියලා දැනගන්න පුළුවන් ද?
@ajithckumara
@ajithckumara Жыл бұрын
It is superb brother...thank you so much..
@anjanadenuvan-em3gy
@anjanadenuvan-em3gy Жыл бұрын
Thanuka salpiyurik amlaya thama anith batty valata danne Eva gannath Salli viyadam Vena nisa aiyata godak sthuthii
@manojprasanna6340
@manojprasanna6340 Жыл бұрын
නියමයි මචන්. මම අහන්න ඉදපු එක අන්තිමට කිවුවා. 👍
@rms.hemachandra
@rms.hemachandra Ай бұрын
නියමයි පුතා මමත් හදලා බලන්නම්😅
@janakachaminda38
@janakachaminda38 Жыл бұрын
Super❤
@sajeelakmal5127
@sajeelakmal5127 Жыл бұрын
good
@m.a.priyanthakumara2787
@m.a.priyanthakumara2787 Жыл бұрын
2023-නව වසරේදී ගෙනා අපට ප්‍රයෝජන වාසි ගෙනෙන මේ විදෙයෝව නව නිපැයුම් සැදීමට ශක්තිය දෛර්ය ලැබේවා දළදා සමිදු පිහිටයි
@manojgallage5153
@manojgallage5153 Жыл бұрын
Thanks bn
@prosperabeywardene2701
@prosperabeywardene2701 Жыл бұрын
Thank you Sir, this is what we need to teach for everyone, all the best God bless you.
@pransenehas2190
@pransenehas2190 Жыл бұрын
😂
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
අත්හදා බැලීම් නිසයි ලොව තාක්ෂණය දියුණු උනේ, ජයෙන් ජයම වෙිවා දීර්ඝායුෂ ලැබේවා
@dahamnimsaratechnology
@dahamnimsaratechnology Жыл бұрын
Thank you so much ayye battery ekak kadennda giyham 2000 3000 wenwawa me battery eka godak watinawa❤🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 Жыл бұрын
Malli motarayak karakawala ekan ena DC current eka transpomarayak haraha AC karala ganna vidio ekak dennako
@vidushanedhirisingha4727
@vidushanedhirisingha4727 Жыл бұрын
Supiri
@ajithsisirakumara8451
@ajithsisirakumara8451 Жыл бұрын
Patta
@malamalani
@malamalani 5 ай бұрын
සෝලා පැනල් එකක් හදන වීඩියෝ එකක් දාන්නකෝ❤❤❤
@rayankaveed
@rayankaveed Жыл бұрын
nelli yusha wenuwata dehi yusha ganna puluwanda
@sureshsuranga4754
@sureshsuranga4754 Ай бұрын
Sola penal gedara hadanna pluwanda
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
කොල්ලෝ Lead Acid එකක් හදන්න විදියක් නැද්ද 12V ඇම්පියර් වැඩි එකක්.
@travelsl5306
@travelsl5306 Жыл бұрын
Ela
@amilasandaruwan4474
@amilasandaruwan4474 Жыл бұрын
❤️❤️🔥
@ProfitWave1
@ProfitWave1 Жыл бұрын
zink thahadu kohenda gaththe ,,,takaram hariyannadda
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Жыл бұрын
Can we recharge this battery
@samarakoon575
@samarakoon575 Жыл бұрын
අයියේ. මගේ ලග තියෙනවා පොඩි සෝලර් සෙල් එකක්. පරන රී චාජබල් ටෝච් එකක එකක්. ඒක වැඩද බලාගන්නේ කොහොමද. මල්ටි මීටර් එකෙන් පෙන්නන්නෙත් නෑනේ.
@slsupuntv7688
@slsupuntv7688 Жыл бұрын
Kochara wela karant eka thiyenawada broo
@bawanthax9491
@bawanthax9491 Жыл бұрын
Nalli yusa wanuwata dahi yusa danna barida
@user-ey7tl5ll6m
@user-ey7tl5ll6m Жыл бұрын
mekata battry acid danna barida?
@janakasanjeewa9033
@janakasanjeewa9033 Жыл бұрын
Oke ඇම්පියර් kiyak withara ගන්න puluwanda
@laksirijanaka7287
@laksirijanaka7287 Жыл бұрын
චාජ් කරන්න ඹැරිද බැස්සාම නැවතා ආරෝපනය කරන්නෙ කොහොමද ?
@TRVELD
@TRVELD 8 ай бұрын
👍❤️✌️
@sathananthans
@sathananthans Жыл бұрын
Really this is excellent. Please tell What is the paper used between the cells. I am not well versed in Sinhala and I could not catch the word for it. I wish you to continue more videos like this. Thanks a lot.
@ketayama
@ketayama Жыл бұрын
paper serviettes... (The ingredients are mentioned in the description)
@asithabandara2945
@asithabandara2945 2 күн бұрын
❤😮
@chubbyboy7474
@chubbyboy7474 Жыл бұрын
දෙහි යුෂත් පාවිච්චි කරන්න පුලුවන් නේද
@lifecircle3161
@lifecircle3161 Жыл бұрын
Perfect 🥰
@wasanthakumara9
@wasanthakumara9 Жыл бұрын
ඉතාම වටිනා වෑඩක්! මෙක චාජ් කරන්නෙ කොහොමද?
@Trending_videos.30
@Trending_videos.30 Жыл бұрын
What is apply liquid name please
@user-bj1qu1pc4p
@user-bj1qu1pc4p 11 ай бұрын
Ayye solar eken charaj karanna puluwanda
@pubudukumara4106
@pubudukumara4106 Жыл бұрын
Oka charge karanda puluwanda
@kanchanakalapugama1502
@kanchanakalapugama1502 Жыл бұрын
Zink thahaduwa diya wenne nadda
@user-dt8bl3ww4m
@user-dt8bl3ww4m 5 ай бұрын
බැටරිය චාර්ජ් කරගන්න විඩියෝ එකක් ඕනේ
@naurunnageariyasundra3557
@naurunnageariyasundra3557 Жыл бұрын
Nelli nathuwa lemon ganna barida
@aruna4736
@aruna4736 Жыл бұрын
Charge කරන්න පුලුවන්ද
@minulasusara6825
@minulasusara6825 6 ай бұрын
100k gahamu ❤😊
@SLAutoMachanic
@SLAutoMachanic Жыл бұрын
අයියේ ඔකේ ඇම්පියර් එක වැඩි කර ගන්න ශෙල් ගාන වැඩි කරාම හරිද
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4 МЛН
Soldering Crash Course: Basic Techniques, Tips and Advice!
16:11
How to charge a 9volt battery correctly
1:45
electronic wadakarayo
Рет қаралды 21 М.
1752 A DIY Sand Battery - The Theory, Practice And Use
12:13
Robert Murray-Smith
Рет қаралды 375 М.
Он просто решил сэкономить на плитке, но...
0:25
ВЕЛОСИПЕД ЗАГОВОРИЛ
0:15
KINO KAIF
Рет қаралды 12 МЛН
Cat Tommy lost his love…💔 #cat #cats
0:27
Prince Tom
Рет қаралды 112 МЛН