ශ්‍රී ලංකාවේ නො. 01 පොල් ප්‍රභේදය | Sri Lanka's No. 01 Coconut Variety

  Рет қаралды 23,530

CeylonTeacher

CeylonTeacher

Күн бұрын

අඩු ඉඩක් තියෙන කුඩා ගෙවත්තක උනත් පහසුවෙන් වගා කරලා ඉතා කෙටි කාලයකින් ඉහල පොල් පලදාවක් ලබා ගන්න පුලුවන්, වැඩිය උස යන්නෙ නැති, මේ වෙනකොට අපේ රටේ තියෙන හොදම දෙමුහුම් පොල් ප්‍රභේදය තමයි මේ.
This coconut variety can be grown easily in a small garden with less space and get highest coconut fruit in a very short time. So this is an excellent coconut variety in the sri lanka.

Пікірлер: 105
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 6 ай бұрын
බොහොම ස්තුතිය ඔබට
@වඩුමල්ලි
@වඩුමල්ලි 2 ай бұрын
Godak sthuthiy
@NandawathiNandawathi-qn4el
@NandawathiNandawathi-qn4el 7 ай бұрын
Good vedio thank you
@AnushaNandani-n4x
@AnushaNandani-n4x 7 ай бұрын
👍👍👍👍👍
@suralovadhawasaktiktok
@suralovadhawasaktiktok Жыл бұрын
Mama pol pAla adi kiyak paratharayak thiyaladha hitavanna one kiyanna puluvandha mahathmaya
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
අවම වශයෙන් අඩි 20ක වත් දුර පරතරයක් තියා ගන්න, ඉඩමේ ගස් ගොඩක් හිටවනවා නම් අවම අඩි 24ක් වත් පරතරය තියන්න
@maheshmadhusanka3336
@maheshmadhusanka3336 3 ай бұрын
Crc 65 pol pala dan auruddak wenaw pele bl wela wage monada hoda pohora gas tikata
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
පොල් ගස් වලට රසායනොක පෝර දාලා හුරු කර ගත්තොත් දිගටම දාන්න වේවි, ඒක නිසා දිරාපත් වෙන කොල රොඩු, ගොම පොහොර, පොල් ලෙලි වගේ දේවල් දාන්න
@වඩුමල්ලි
@වඩුමල්ලි 2 ай бұрын
Api pohora nishpadana ayathanayak api laga usas thathwaye, පොල් ,කෙසෙල් ,පලතුරු වර්ගවලට පොහොර තිබේ,
@rpsrajapaksha788
@rpsrajapaksha788 17 күн бұрын
බත්තරමුල්ලෙ පැල අලවි සලක් තියෙනවද
@CeylonTeacher
@CeylonTeacher 15 күн бұрын
ඔව් මහත්මයා
@Wijerathna_Dassanayake
@Wijerathna_Dassanayake 2 жыл бұрын
Thank you.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
You're welcome!
@inigam6739
@inigam6739 Жыл бұрын
අක්කර 5ක් වගේ බ්ප්‍රමානෙක මේ පොල් වගාව සිදුකිරීමට සුදුසුද කල් පැවැත්මෙන් මේ ප්‍රබේදය සාමාන්‍ය පොල් ගසකට සමානද? අඩුද? වැඩිද ?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මහත්මයා, අක්කර 5ක් වගේ විශාල ඉඩමක මේ පොල් වගා කරන්න හොද නෑ, මේ වර්ගය වඩාත් සුදුසු ගෙවතු වගාවට, ඒ කියන්නේ ඉඩමක ගස් දෙක තුනක් හෝ කිහිපයක් වගා කිරීමට, මොකද මේ ප්‍රභේදයේ පොල් ගස් වලට දිනකට විශාල වතුර ප්‍රමාණයක් උවමනා වෙනවා, ඒ වගේම පලදාව ඉතාම ඉහල උනත්, සාපේක්ෂව ආයුකාලය අඩුයි, ඒක නිසා ඔබ ජීවත්වෙන ප්‍රදේශයට ගැලපෙන පොල් ප්‍රභේදයක්, ඔබේ ප්‍රදේශයේ පොල් සංවර්ධන නිළදාරී මහතාගේ නිර්දේශය මත වගා කරන්න
@champahemamali1428
@champahemamali1428 Ай бұрын
Gampaha pol pela ganna puluwan thenak kiyanna??
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
සොයා බලා පසුව පිළිතුරක් ලබා දෙන්නම්
@MudithaPriya
@MudithaPriya 3 ай бұрын
Kandy wala ganna thiyenne koheda,kundasale farm eke tyenawada
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
ඔව් සමහර විට එහෙ ඇති
@ashanrajapakse8941
@ashanrajapakse8941 Жыл бұрын
CRIC 65 නමින් තැඹිලි ප්‍රබේදයකුත් තියෙනවද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
නැහැ මහත්මයා, මම දන්න තරමින් නම් නැහැ
@lalindadinidu952
@lalindadinidu952 2 жыл бұрын
Mama ampare mata ganna puluwan lagama thana koheda
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
අම්පාර අවට ඇති රජයේ පැල තවානක් ගැන තොරතුරු සොයා බලා ඔබතුමාට දන්වන්නම්
@lalindadinidu952
@lalindadinidu952 2 жыл бұрын
අමිපාර අවට පැල ගන්න තැනක් තියෙනවද
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
වැඩසටහන අවසානයේ පෙන්නුම් කරන නොම්මරයට කතා කරලා විස්තර අහ ගන්න පුලුවන් නම් හොදයි මහත්මයා
@ImandiSanchana-ui2de
@ImandiSanchana-ui2de 5 ай бұрын
❤❤❤
@DS-jh4qk
@DS-jh4qk 5 күн бұрын
Cric 65,Athu pahath seems,madaye koppara adu weema,,,meka aththakda
@CeylonTeacher
@CeylonTeacher 2 күн бұрын
ඔව්, මේ ප්‍රශ්ණය බොහෝදෙනෙකුට ඇතිවෙලා තියෙනවා මහත්මයා, හැබැයි ගසට උවමනා කරන පෝෂණය නිසි පරිදි ලබා දෙන්න පුලුවන් නම් මෙවන් ගැටලු බොහෝමයක් මගහරවා ගත හැකියි
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 2 ай бұрын
කුරුනෑගල කොහෙන්ද ගන්න පුලුවන් මේ පැල
@Texastravelranger
@Texastravelranger 6 ай бұрын
අව්රුද්දට පොල් 150 විතරලු එන්නේ. මොලේ හොද නැද්ද. මේ පොල් ගහකින් මාස එකහමාරක් ඇතුලත පොල් 30 40 අතර ගන්න පුළුවන්.
@pushpikaudayangani1882
@pushpikaudayangani1882 19 күн бұрын
පොල් වගාවට කුරුමිණියො බෝවෙලා..නිලධාරින් නිහඬයි.. පොල් හිඟයට මේකත් හේතුවක්
@CeylonTeacher
@CeylonTeacher 15 күн бұрын
ඒක නම් සහතික ඇත්ත මහත්මයා
@පැහැසර-ණ7ප
@පැහැසර-ණ7ප 2 жыл бұрын
Kalutara ganna hewwa kohewathna...
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ලුණුවිලට කතා කරලා බලන්න පැල ගන්න තැනක් තියෙනවානම් එයාල කියාවි
@All..IN..ONE.
@All..IN..ONE. 11 ай бұрын
Dennam
@kumuduniamaratunga7473
@kumuduniamaratunga7473 Жыл бұрын
Mama polgasowita mata pela ganna thenak kiyanna sthutiy
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
සොයා බලා පසුව දැණුවත් කරන්නම් මිස්
@jayasundaramjayasundara4597
@jayasundaramjayasundara4597 Ай бұрын
ආයු කාලය කියන්න පුළුවන් ද
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
වසර 20ක් පමන හොදින් පලදාව ලබා දී පසුව ක්‍රමයෙන් අඩු වී යයි
@doleyetratnayake5875
@doleyetratnayake5875 Ай бұрын
polpela sitawana vidiya kiyadenna
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
ඒ ගැන සවිස්තරාත්මක වැඩසටහනක් ලගදීම අරගන එන්නම් මහත්මයා
@rpsrajapaksha788
@rpsrajapaksha788 17 күн бұрын
මිල කීයද මම අතුරැගිරියෙ අපට ලගම පොල්පැල අලෙවි සල කොහේද
@CeylonTeacher
@CeylonTeacher 15 күн бұрын
දැන් නම් පැළයක් හාරසිය පනහක් විතර වේවි, බත්තරමුල්ලේ පැල අලවිසැලක් තියෙනවා මහත්මයා
@lahirusamarasinghe6508
@lahirusamarasinghe6508 2 жыл бұрын
Me aka pelayak kiyak wenawada
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
රජයේ තවාන් වලින් නම් පැලයක් රුපියල් තුන්සියයකට පමණ ලබා ගන්න පුලුවන්, හැබැයි පුද්ගලික තවාන් වල මිළ නම් මිට වඩා හුගක් වැඩියි
@GunapakaKumara
@GunapakaKumara 8 ай бұрын
Polgedi 150 ganna owa hitawanna ona naa
@thenature7305
@thenature7305 2 жыл бұрын
රජයේ තවාන්වල courier පහසුකම් තියෙනව ද
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
අපෝ නැහැ, ඒ වගේ තත්වයකට රජයේ ආයතන පත්වෙන්න තව ලොකු කාලයක් ගත වේවි
@AjithKumara-yd6es
@AjithKumara-yd6es 10 ай бұрын
Mama.horana.ganne.kohenda.me.pole.pala
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
ගම්පහ කෘෂිකර්ම එකෙන් අරගන්න පුලුවන් මහත්මයා
@niroshanijayalath6397
@niroshanijayalath6397 6 ай бұрын
Galle kohenda ganna puluwan
@CeylonTeacher
@CeylonTeacher 6 ай бұрын
මට ඔබතුමියගේ ප්‍රදේශය කීවොත් සොයා බලා දැණුවත් කරන්න පුලුවන්
@lalanthisilva8470
@lalanthisilva8470 Жыл бұрын
මේ වර්ගයෙ අයු කාලය කීයද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
වසර 20-30 පමන
@AkalankaGajanayake
@AkalankaGajanayake Жыл бұрын
Mama dambulle matat pala 10k ganna puluwan laga thanak teyenawada
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
පැල විකුනන තැනක් ගැන හොයලා බලලා දන්වන්න බලන්නම් මහත්මයා
@tikiriboyagoda6529
@tikiriboyagoda6529 2 жыл бұрын
Pol wavanna ගන්න උත්සාහ වතුරේ යනවා .සරුවට හැදෙන polpala pava gobaya kudu karakara සතෙක් කනවා .මම උපදෙස් බලාපොරොත්තු venawa.
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 2 жыл бұрын
Oka matath una. Oya kiyana cr 65 polpala 3k hitevva Dan aurudu 4 kata vithara kalin. Eka gahak piduna Ekmanta. Kurumbattith ava eka polgahaka. Tika davasakin baladdi gaha Kaden Pol panuvo kaala. Ganna deyak nee panuvo 300k vithara. Passe gaha kapala puchala damma. Apita kauruth hariyata information Dene nee. Mehema venakota mahancy vela gas hita ala teruma nee.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබතුමන්ලාට සිදුවී ඇති දේ පිලිබදව මට ඉතාම කණගාටුයි, මේ ප්‍රශ්ණයට පිළිතුරක් පොල් පර්යේෂන නිළධාරී මහත්මයෙකුගෙන් විමසා ඔබතුමන්ලාට දැන්වීමට උත්සාහ කරන්නම්, හැකියාවක් තියෙනවා නම් ඔබ ජීවත් වෙන ප්‍රදේශ සදහන් කරන්න
@janathkumara3007
@janathkumara3007 6 ай бұрын
​@@CeylonTeacherPheromone ugul Govijana Seva Madyasthana krusikarma upades aka mahathakugen vimasanna. Eya bhavitha karana vidihata kiyala denava. Mamath, me Rathu kurumini uvadurata meya bhavitha kala, kuruminiyan boveema adu una. Polwagave mita haniyatath ezema upades ganna puluwan. Mita Mardanayat venath vilopika keetayan (mitawan allagena kana) asurumak denava. A asurumak punchi kapumak daala polgahe kudama atti wallaka ellanna one. Mita uwadura nathiwenawa. 🌹 Obata jaya veva.
@kavindugithanjana2384
@kavindugithanjana2384 Жыл бұрын
❤️🤠💎
@kitnapafakkat2654
@kitnapafakkat2654 Жыл бұрын
Kohomada ganna puluwan pala mama akuressa
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබතුමා ලගම පිහිටි තවානක් ගැන සොයා බලා තොරතුරු ලබා දෙන්න උත්සාහ කරන්නම්
@jalithachiran7734
@jalithachiran7734 Жыл бұрын
කුරුම්බා කාලයේදිම පොල් වෙන්නෙ නැතුව ගෙඩි වැටෙනවනේ එයට හේතුව මොකක්ද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මේකට හේතුව මම කලින් වැඩසටහනකදි කියල දීලා තියෙනවා මහත්මයා, ඒක බලන්න
@jalithachiran7734
@jalithachiran7734 Жыл бұрын
Link eka nadda sir a video eke
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
kzbin.info/www/bejne/oZXSnWRsq7Z-a8U
@mohamedrikas6499
@mohamedrikas6499 5 ай бұрын
Akak kiyada
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
තුන්සිය පනහක් විතර වේවි
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
CRIC ( දෙමුහුන්) පොල් ප්‍රබේදය ආයු කාලය ගැන කියන්න පුලුවන් ද?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
වසර 20ක් පමන, සාපේක්ෂව අනික් ඒවට වඩා අඩුයි මහත්මයා
@lalindadinidu952
@lalindadinidu952 2 жыл бұрын
මම පුත්තලම පෙදෙසෙයෙන් පැල 7 ගත්තා රැ 1800 එක පැලයක් එක ගාන වැඩි ඔය පැල ගන්න තියෙනවනමි හොදයි ගන්න පුලුවන් විදියක් කියන්නකො
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබතුමා පැල අරගත්ත මිළ නම් බොහොම වැඩියි, ලුණුවිල තියෙන පොල් මණ්ඩලයට කතා කරලා බලන්න
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 26 күн бұрын
525 පොල් සංවර්ධන මණ්ඩලයේ මම අරන් සිටෙව්වා
@ThilakaRathna-ow7jt
@ThilakaRathna-ow7jt 2 ай бұрын
පිදුන පොලගස් පලදරන්නෙ නැත්තෙ ඇයි
@wimalasenagamage1772
@wimalasenagamage1772 Ай бұрын
පොහොර දාන්න. නිකං ගෙඩි එන්නෙ නෑ
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
සමහර ගස් පීදුනාට ස්ථාවර වෙලා ගෙඩි හැදෙන්න ටික කාලයක් යනවා, ඒක නිසා තව මාස කිහිපයක් බලන්න මහත්මයා
@champahemamali1428
@champahemamali1428 Ай бұрын
Kurumuniyan gen bera ganna vidiyak kiyanna.
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
ඒ පිළිබදව වැඩසටහනක් ලගදීම අරගන එන්නම් මිස්
@kavindugithanjana2384
@kavindugithanjana2384 Жыл бұрын
මහත්මයා, වියළි කලාපයට මේ පොල් ප්‍රභේදය ගැලපෙනවාද.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
නැහැ මහත්මයා, වියලි කලාපයට ගැලපෙන පොල් ප්‍රභේද ගැන මම වෙනම වැඩසටහනක් කරලා තියෙනවා, ඔබතුමා ඒක බලන්න
@Raji8888SL
@Raji8888SL Жыл бұрын
Chemicals, Pesticides nathiwa waga.rarraganma baae 🤪🥶 wage needa?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
එහෙම දෙයක් නැහැ මහත්මයා
@janakaabeyrathne5011
@janakaabeyrathne5011 Жыл бұрын
65 පොල් පැලයක් කොපමණ උස යනවාද?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
අඩි 12ත් 18ත් අතර ප්‍රමානයට උස යන්න පුලුවන්
@rathnayakagamagesamansiri4755
@rathnayakagamagesamansiri4755 Жыл бұрын
මම මීපේ, පාදුක්ක. ඒ අවට පැල ගන්න තැනක් මට කියන්න කරැණාකරලා.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බත්තරමුල්ල පැල තවානෙන් ලබා ගන්න පුලුවන්
@thusharachaminda6339
@thusharachaminda6339 Жыл бұрын
පොල් පැල ටිකක් ගන්න ඕන tp no එකක් දාන්න
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
හොදයි මහත්මයා
@Jayathilaka-m6s
@Jayathilaka-m6s 3 ай бұрын
මට පොල් පැල 50ක් ගන්න පුලුවන් කොහෙන්ද මම ලග්ගල
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
සොයා බලා පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා
@ranjanikusumalatha8135
@ranjanikusumalatha8135 9 ай бұрын
Mata poll pela 100 yak vithara military genemata uwamanai itha hoda thathwe thebena pela labadenam ganna kemathi
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
ඔබතුමාගේ ගම් පලාත සදහන් කරන්න
@jossbluejacket
@jossbluejacket 2 жыл бұрын
පේරාදෙණිය-ගන්නෝරුව යන රජයේ පැළ තවානින් පොල් පැළ මිලදී ගත හැකිද
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
පුලුවන් මහත්මයා, ඔබතුමා කෑගල්ලෙ නම් මීපිටිය පල්ලමේ තියෙන පොල් වගා කිරීමේ මණ්ඩලයේ ශාකාවෙන් අහල බලන්න, සමහර විට රඹුක්කන පාරේ එරමිණිගොල්ල පැල තවානෙනුත් පැල අරගන්න පුලුවන් වේවි
@jossbluejacket
@jossbluejacket 2 жыл бұрын
@@CeylonTeacher පිළිතුරට ස්තූතියි.. ඒත් එක්කම ආසාවට සිටවගන්න රන් තැඹිලි ,, රන් පොල් වර්ග⁣ වල පැළයක් හොයාගන්න පුළුවන්ද.. තඹුත්තේගම ස්ථානයකට කොල් කලා රන් පොල් පැළයක් රු.2750/= ක් වෙනවලු මිල වැඩියි..
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මහත්මයා, කෑගල්ල CTB ඩිපෝව ඉදිරිපිට ඇති පොහොර කඩ දෙකේ රන් තැබිලි පැල විකුනන්න තියෙනවා මම දැකලා තියෙනවා, ඒ පැත්තෙ ගිය වෙලාවක හොයල බලන්න,නැතිනම් ඔබතුමාට කොහෙන් හරි වෙලුන තැබිලි ගෙඩියක් ගොයාගන පැල කරන්න පුලුවන්, එතකොට මහ ගානක් යන්නේ නැහැ, ඒ වගේම රන් තැබිලි පැලයක් රුපියල් දාහකට වඩා අඩුවෙන් හොයා ගන්න පුලුවන්
@ashanlakmal8805
@ashanlakmal8805 2 ай бұрын
Mata nambar ekak dennako
@vijithn9104
@vijithn9104 2 жыл бұрын
මම ගාල්ල ලබුදූව පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් පොල් පැල කීපයක් ගත්තා . ඒ අය කිව්වේ දැන් දෙන්නේ plus palm පොල් ප්‍රභේදය කියලා . මේ ප්‍රභේදය හොඳයි ද.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
CRIC 65 ප්‍රභේදයට තියෙන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දෙන එක ඉතාම අපහසුයි, ඒක නිසා තමයි plus palm පොල් ප්‍රභේදය ලබා දෙන්නේ, නමුත් එම ප්‍රභේදයත් ඉතාම උසස් පොල් ප්‍රභේදයක් වෙනවා
@champahemamali1428
@champahemamali1428 Ай бұрын
Jaela pol pela ganna puluwan thenak kiyanna.
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
සොයා බලා පසුව පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН