තක්බීර් වෙලා යන්න ගහන්න ගහට මෝල් ගහෙන් | ගෙඩි නැති ගහක ගෙඩි ගන්න හැටි l Thilak Kandegama - EP 02

  Рет қаралды 549,995

Ayubowan Sri lanka

Ayubowan Sri lanka

Күн бұрын

🚩 කන්දේගම මහතාගේ තවත් වැවසටහන් පහත ලින්ක් වලින් නැරබිය හැක 🙏
Thilak Kandegama - ep 01 👉 • ප්‍රභල කාම යෝගයක් නම් ...
Thilak Kandegama - ep 02 👉 • තක්බීර් වෙලා යන්න ගහන්...
Thilak Kandegama - ep 03 👉 • කන්දේගම මහතා 2019 දෙසැ...
Thilak Kandegama - ep 04 👉 • ඒරාෂ්ඨකයෙන් පසු මා පිට...
Thilak Kandegama - ep 05 👉 • ඉබේ හැදෙන දේ හදන්න ගිහ...
Thilak Kandegama - ep 06 👉 • භුතයෝ l Thilak Kandega...
Thilak Kandegama - ep 07 👉 • භහිරව දෝෂ අයින් කරන පහ...
Thilak Kandegama - ep 08 👉 • ඇමෙරිකාව ලංකාවේ සුන්දර...
Thilak Kandegama - ep 09 👉 • මහින්ද රජකම අතහැරිය නි...
Thilak Kandegama - ep 10 👉 • පිටසක්වල ජීවීන් අපේ නෑ...
Thilak Kandegama - ep 11 👉 • අත හැරීම මාර සැපක් l ...
Thilak Kandegama - ep 12 👉 • රත්නපාලි බිසව බඩුවක් l...
Thilak Kandegama - ep 13 👉 • ලෝකයේ හරි මැද හරියටම හ...
Thilak Kandegama - ep 14 👉 • කම්මලේ බල්ලට හෙණ ගැහුව...
Thilak Kandegama - ep 15 👉 • පිලිකන්න l තිලක් කන්දේ...
Thilak Kandegama - ep 16 👉 • ගල් මෙලෙක් කරන බෙහෙතක්...
ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පාරම්පරික දැනුම ඉදිරි පරම්පරාවට රැගෙනයාම හා ඒ පිලිබඳව ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම අප නාලිකාවේ අරමුණයි.
🔔 Subscribe for more videos
👩‍👦‍👦 Share this video with your friends and family:
✅ Let's connect:
📞 Contact - 077 88 69 645
e-mail - ayubowanshree@gmail.com
Facebook - ayubowan.srilanka.channel
#ayubowansrilanka
#thilakkandegama
#තිලක්_කන්දේගම

Пікірлер: 402
@ayubowansrilanka
@ayubowansrilanka 4 жыл бұрын
කන්දේගම මහතාගේ තවත් වැවසටහන් 11 ක් පහත ලින්ක් වලින් නැරබිය හැක 🙏 Thilak Kandegama - ep 01 👉 kzbin.info/www/bejne/eKHToHV8rreeaLM Thilak Kandegama - ep 02 👉 kzbin.info/www/bejne/hGGaf59-fNSXjsk Thilak Kandegama - ep 03 👉 kzbin.info/www/bejne/mZjTgoRnoZVmbZo Thilak Kandegama - ep 04 👉 kzbin.info/www/bejne/onizq4qFl72sqKc Thilak Kandegama - ep 05 👉 kzbin.info/www/bejne/qHTWdnihr5uBi8U Thilak Kandegama - ep 06 👉 kzbin.info/www/bejne/qHW6oauOqp2Glas Thilak Kandegama - ep 07 👉 kzbin.info/www/bejne/amW4lZhtodKeaq8 Thilak Kandegama - ep 08 👉 kzbin.info/www/bejne/haGyYpmrZZmrY7M Thilak Kandegama - ep 09 👉 kzbin.info/www/bejne/nX2ck5KKd691rrM Thilak Kandegama - ep 10 👉 kzbin.info/www/bejne/haKveZqGg8tooZI Thilak Kandegama - ep 11 👉 kzbin.info/www/bejne/iqWxpKVpicl_r68
@kanankepriyantha7791
@kanankepriyantha7791 4 жыл бұрын
... ... .... . . ... ... ...... .. ..... . .........
@crystalclearclips9255
@crystalclearclips9255 4 жыл бұрын
Quickly got
@mervintissera3401
@mervintissera3401 4 жыл бұрын
Thanks wanderers
@mervintissera3401
@mervintissera3401 4 жыл бұрын
Think kandegame
@mervintissera3401
@mervintissera3401 4 жыл бұрын
Thinks mainframe
@chamindagamage9078
@chamindagamage9078 4 жыл бұрын
ඔබතුමා විශ්වවිද්‍යාලයක් වනිය. ඔබගේ දනුම අපේ රටට බෙදා දෙන්න ක්‍රමයක් හදන්න මතු පරපුර වෙනුවෙන්.🙏❤
@lathaltha2993
@lathaltha2993 3 жыл бұрын
ඇත්ත. සර් පොල් ගහේ ගෙඩි නැහැ කපනවාමයී කිය කියා ගහ ලගට ගිහින් හිත හිතා හිටීයා දැන් ගහේ ගෙඩී
@manelchandrika4330
@manelchandrika4330 4 жыл бұрын
ඔබ තුමාගේ දැනුම් සම්භාරය ජනතාවට දෙන්න වේදිකාවක් හදන්න .......දීර්ඝායුෂ ....ඔබට තෙරුවන් සරණයි
@hycinthperera2481
@hycinthperera2481 4 жыл бұрын
Long life to you! Watch RAWANA als what a .knowledge
@jayanthapushpakumara1345
@jayanthapushpakumara1345 3 жыл бұрын
Upades laba geneemata obatumage no eka evanna
@vinitharanaweera8192
@vinitharanaweera8192 2 жыл бұрын
Thitha labu Thiyena thenak kiyanna.obathumata pin.
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 3 жыл бұрын
හරිම වටිනවා අප්පා ..මිනිසුනේ මේ වගේ අයව තමා අපි ප්‍රසිද්ධ කරන්න ඕනා...... කොච්චර වටින පුද්ගලයොද.. මතක තියාගමු කිසිම දැනුමක් ⁣නැති ගොන් හරක්ව පාලකයො කරලා තියෙන්නේත් අපිම බව...
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 4 жыл бұрын
මේ වගේ දැනුවත් උත්තමයන් හෙළබිමට වාසනාවක් . කල්වේලා ඇතිව නැකත් වේලාවන් දැනුම් දෙනවා නම් ඉතා වටිනවා .
@ariyathilaka1622
@ariyathilaka1622 4 жыл бұрын
M7
@liyangeleena2354
@liyangeleena2354 Жыл бұрын
Eththatama ඔබ තුමන් Awidina pusthakalayak kewath නිවැරැදි.. අහන් Enna ආසයි...මේ දැනුම් සම්භාරය. වැඩ ගන්න අපේ තරුණ පරම්පරාවට denna mathiduni...මට නම් ඔබ තුමන්ගේ දැනුම ලබා ගන්න හරිම ආසයි...මෙහි දැක්වෙන ඔබ තුමන්ගේ වැඩ සටහන් හැම එකක්ම බලනව...deergausha ලැබේවා කන්දේ ගම mathiduni...බුදු සරණයි...
@pradeepadayananda194
@pradeepadayananda194 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!! හරිම අගෙයි ඔය දැනුම ,අපේ වාසනාව ඔබතුමා වගේ කල්‍යාණ මිතුරු ඇසුරක් ලබන්න ලැබීම.
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 4 жыл бұрын
කියලා නිම කරන්න බැරි තරම් වටිනවා මේ කතාව ඔබ තුමාට සදා නිරෝගී සුව තෙරුවන් සරණයි
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
ඔබතුමා ලංකාවට ිතරක් නෙවෙ මුලු ලෝකෙටම මිටරයක් පිංවත් මනුෂයෙක් දෙවියෙකි අපේ රටට වාසකාවක් දිඝායු,තෙරැවන් සරණයි සියලු දෙවි රැකවරණයි
@priyanipremarathna3657
@priyanipremarathna3657 2 жыл бұрын
Ei deviyane mewan damum sambarayak me mihithalaya gena awabodayak ethi minisun gen wedak noganneee
@priyanipremarathna3657
@priyanipremarathna3657 2 жыл бұрын
Me rata araksha karana deviwaru obawa dawasaka uwamana thanata ganivi theruwan saranai obathumata
@charinduliyanage9224
@charinduliyanage9224 4 жыл бұрын
ඔබතුමාව හදුනාගත් දවසේ ඉදලා පුදුම හැගීමක් ඇතිවුණේ..ඔබතුමාගෙ අඩිපාරෙ යමින් මේ පරිසරය,ස්වභාවධර්මය ගැන ඉගෙනගන්නවා..මූලාරම්භය දුන් ඔබතුමාට ගොඩක් පිං
@rathnayakawijerathna8327
@rathnayakawijerathna8327 4 жыл бұрын
E
@sarathwijesinghe462
@sarathwijesinghe462 4 жыл бұрын
ĺòp
@slowmotion2932
@slowmotion2932 4 жыл бұрын
මමත්
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx Ай бұрын
ඔබ තුමාට දීර්ඝ අායුෂ ලැබේවා ❤ඔබ තුමාගේ වටිනාකම කියන්න වචන නැ
@roshinashiyani267
@roshinashiyani267 4 жыл бұрын
ව්ශ්මිත කරුණු එමන්ම විද්‍යත්මකයි.අහන් ඉන්න ආසයි කන්දෙගම මැතිදුනි ඔබට බුදුසරණයි
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
ඔබ තුමාට ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
ඔබ තුමාගෙ දැනුවත් කිරීමට ස්තුතියි පොත්ලියාතබන්න
@wenukabandara3030
@wenukabandara3030 4 жыл бұрын
කෘෂිකර්ම ඇමතිකම දෙන්න වටින චරිතයක්......👌
@HarishChandra-ss5jz
@HarishChandra-ss5jz 3 жыл бұрын
අපෝ එපා.අර දියවන්නාවට ගියොත් මුන්දැත් ඉවරයි.මෙහෙම ඉන්න එක හොදයි.උන්නැහැට තෙරුවන් සරණයි..,...
@videocity2567
@videocity2567 2 жыл бұрын
@@HarishChandra-ss5jz 😂😂😂😂
@pathmasiribandara4718
@pathmasiribandara4718 2 жыл бұрын
මේ වගේ රටක් වටිනා උගතෙක් දේශපාලනීකරනය වෙනවට වඩා හොඳයි මේ දැනුම මේ විදිහට පාසැල් ලමුන්ට ගොවීන්ට කුශිකර්ම පර්‍යේසකයන්ට ගුරුවරුන්ට දේසනය දෙන එකයි.
@viduraprasanna6244
@viduraprasanna6244 2 жыл бұрын
අද වර්තමාන තත්වය යටතේ රටට වටින සේවයක් එතුමාගෙන් ලබා ගැනිමට ක්‍රමයක් යෝජනා කරන්න
@vijithakarunarathna3177
@vijithakarunarathna3177 2 жыл бұрын
Man oka kiyanne godak kal idala.. mewatath aragala karanna oni
@vprp8017
@vprp8017 4 жыл бұрын
මෙතුමාට මේරට බාරකලොත්නම් මේරට ලොව සුන්දරම රට වේවි .අපිට සැනසිල්ලේ ජිිවත්වෙන්න හැකිවේවි
@swarnadealwis1231
@swarnadealwis1231 4 жыл бұрын
මම පිට දේශයක සිටියත් මෙතුමා ගේ වටිනා උගත් දේ කියාදෙන වැඩ සටහන් සෑහෙන කාලයක් තිස්සේ බලනව, මට මේ දේවල් කරන්න පරිසරයක් නැති උනත් මනසට ආසාවෙන් ඵක්කරගන්නවා. තෙරුවන් සරනයි.
@amaranathpriyanga3287
@amaranathpriyanga3287 3 жыл бұрын
බුදුසරණ
@Malshi_Adikari
@Malshi_Adikari 4 жыл бұрын
අනේ ගොඩක් පිං මේ වැඩසටහන් දාන එකට.. අනිත් චැනල් වලින් එතුමාව interview කරලා මේ ප්‍රශ්න ගැන අහන්නෙ නෑ.. දිගටම අපිට වගාවන් සම්බන්ධ දැනුම ලබාදෙන්න..
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
කන්දේගම මහත්මයා ඔබට ස්තුතියි. ආයුබෝවන් නාලිකාවට ස්තුතියි, මං ලංකාවට ආ විට කන්දේගම මහතාගේ උපදෙස්පරිදි පරිසර ගොවිපලක් කරමි.
@devikawickramasinghe1412
@devikawickramasinghe1412 2 жыл бұрын
මෙතුමගෙ කතාව ඇත්ත.ගස් බය කලාම ගෙඩි හැදෙනවා.අපෙ ගෙදරත් අඹ ගහක් තිබුනා.අවුරුදු 15කට වැඩියි ඒත් මලක්වත් හැදුනෙ නැහැ.දවසක් අප්පච්චි පොරොවත් අරන් ගහ කපන්න ගියා.කපන්නත් ගිහින් මොනවමහරි දෙයක් නිසා කැපුවෙ නැහැ.ඊට පස්සෙ වාරෙදි ගහ පිරෙන්න මල් පිපිලා ගෙඩිත් හැදුනා ඒ වගේම.හරිම රසයි ඒ අඹ.ඇත්තටම පුදුම දෙයක් ඒක.ගස් බය වෙනවා කියලා අහලා තිබුනට ඒක ඇත්තක් කියලා හිතුනෙ ඊට පස්ස.මෙතුමාට ගොඩක් පින් මේ දැනුම ලබා දෙනවට 🙏දීර්ඝායුෂ වේවා ඔබතුමාට 🙏
@nadeeshanijayathilaka6384
@nadeeshanijayathilaka6384 2 жыл бұрын
ඇත්තටම මහත්මයා එහෙම දෙයක් අපේ ගෙදරත් උනානෙ. අපේ මිදුලෙත් අවුරුදු 5ක් විතර උනු ලොකු උස දොඩම් ගහක් තිබුනා එක ගෙඩියක් වත් හැදුනෙ නෑ. පැනි දොඩම් ඇට තමා හැදුවෙ ඒත් කට්ටිය කීවා සිදලන් වෙයි කියලා . දවසක් ගහ ලග ඉදලා අපේ නෑදෑ කෙනෙක් එක්ක මං බැන්නා හොදටම. මිදුලෙ ඉඩකුත් නෑ එක ගෙඩියක් වත් හැදෙන්නෙත් නෑ කපලා දාලා වැඩක් ඇති ගහක් හිටවනවා බොරුවට ගහ විතරක් තියාගෙන මොනා කරන්නද කපනවා කියලා බැන්නා හොදටම . මෙන්න ඊට මාසයක් විතර ගියාම මල් හැදිලා ගහේ. ඒක කහ දොඩම් ගහක්. පැනි රස දොඩම් හැදුනා. ඒක නම් ඇත්තටම පුදුම දෙයක්. හිතාගන්න බෑ . පෝරක්වත් දාපු නැති නිසා මාත් හිතුවා ගහට බැනපු හින්දා වෙන්නත් ඇති කියලා ..
@poojitharathnayake4
@poojitharathnayake4 2 жыл бұрын
ඉතාම වටිනවා ඔබතුමාගේ පාඩම් තෙරැවන් සරණයි
@keerthidissanayaka2374
@keerthidissanayaka2374 3 жыл бұрын
දීර්ඝායුෂ ඔබ තුමාට... ඔබ වැනි අය සම්පතක් මේ රටට...
@rathnayaka4627
@rathnayaka4627 2 жыл бұрын
Thank you 🙏
@pushpajay6701
@pushpajay6701 4 жыл бұрын
ඔබට තෙරුවන් සරනයි. නිරෝගී සහ දිර්ගයුෂ පතමි.
@SDMusic197
@SDMusic197 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා සම්මා සම්බුදු සරනයි 🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟
@achalapramod6817
@achalapramod6817 3 жыл бұрын
Thanks sir ❤❤❤❤👍👍👌😄😄
@chamilafernando2123
@chamilafernando2123 2 жыл бұрын
ඔබතුමා නමි ඉර්ශිවරයෙක් ,අපේ රටට මහා කප් රුකක් වගෙයි , තෙරුවන් සරනය් ඔබ තුමාට
@Olga-on3st
@Olga-on3st Жыл бұрын
Great speech.🙏🙏🙏
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 Жыл бұрын
Excellent sir
@devamanikwt7255
@devamanikwt7255 4 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි. මමත් හරි ආදරේයි ගහකොළට. වවන්න හරි ආසයි. ස්කෝලේ යන කාලෙත් කලේ කෘෂිකර්මය. ඒත් ඔබ තුමාගෙන් මේ ගන්න දැනුම ඒ කාලේ ගුරුවරුවත් දැනගෙන ඉදියේ නෑ. දැන් තමයි මම අසාවෙන් ඒ ගැන ඉගෙන ගන්නෙ. අපිට ඔබ තුමා දැනෙද්දී පරක්කු උනා. ඉන්න ගෙදරක් වත් නැතිව මම කොහොම වවන්නද. ඒත් මම ඉගෙන ගන්නවා. නොදන්න කෙනෙක්ට හරි කියලා දෙන්න මම ආසයි
@malaweeramanthrie2329
@malaweeramanthrie2329 2 жыл бұрын
නොදන්න දේ ද¿න ගැනීම සදහා නොම්මරක් ඉදිරි පත් කලොත් ගොඩක් වටිනව.
@meheshalagayathri8973
@meheshalagayathri8973 Жыл бұрын
ඔබ තුමාට දීඝායු
@sasikawijewarankula2093
@sasikawijewarankula2093 4 жыл бұрын
මෙතුමා කියන දේ හරි. රංගනයක් නොකර ගහ බය කරොත් ගෙඩි හැදෙනවා. අපේ ගේ ඉස්සරහ පැල පොල් ගහක් තියෙනවා පොල් ඇත්තෙත් නෑ. ගෙයි වහල පැත්තට තියෙන්නේ. ඒ නිසා මේක කපා දාන්න ඕන කියලා සති දෙක තුනක් මම කියව කියවා හිටියා ( මේ වැඩසටහන බලන්න කලින් ) දැන් ගහේ ගෙඩි හැදෙනවා.😀😀 අත්දුටුවයි සත්තයි !!!
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට , එ කියන කතාව හරි, ඉස්සර අපෙ ගෙදර වෙරලු ගහක් තිබුනා , නමුත් දන් පලයක් වත් නා ,
@SS-pv2zm
@SS-pv2zm 3 жыл бұрын
ඔබ තුමාගේ දැනුම් සම්භාරය මහ සාගරය වැනිය , බොහෝම ස්තූති නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@vajiradesilva2422
@vajiradesilva2422 Жыл бұрын
U are a very valuable person. Mi 🙏 4 you
@wimalaherath3942
@wimalaherath3942 2 жыл бұрын
සර් දේසන අහන් ඉන්න ආසයි. තෙරුවන් සරණයි .ඔබතුමාට
@r.jayathilake8356
@r.jayathilake8356 4 жыл бұрын
අගෙයි ඔබතුමා කරන සේවය
@renukakulatunge8321
@renukakulatunge8321 2 жыл бұрын
ලංකාවේ බොහෝ අය KZbin බලන්නේ නැහැ. මෙතුමාගේ සියළු උපදෙස් ලංකාව පුරා පතුරුවා හලයුතු මයි මෙතුමායි ගොවි තැනේ ජීවනාලිය . ගමින් ගමට මේ දැනුම බෙදා හල යුතුයි. ඔබතුමාට දීර්ඝායුෂ වේවා!🙏🏼🌾🌾🌾
@nandawathikumarihami7853
@nandawathikumarihami7853 3 жыл бұрын
ඔබ ඉතා දක්ෂ රටට අවශ්‍යම ගුරුවරයෙක් දීර්ඝ ආය්‍රකාලයක් ජීවත්වෙවා බුදුසරණයි
@piyaldissanayakesrilanka8353
@piyaldissanayakesrilanka8353 4 жыл бұрын
ඔව් මගේ පේර ගහකට මම බැන්නා තව මාසයයි දෙන්නේ කපනවා ගෙඩි හැදුනොත් කීවා කියලා සති දෙකයි මල් පොහොට්ටු එන්න ගත්තා ඒක ඇත්තක් සර්
@coollanka4077
@coollanka4077 4 жыл бұрын
ඔබ මෙරටට හොඳ ම්නිසෙක් ඔබෙ වට්නා උපදෙස් නව පරපුරට හොද ඔවතැන්නක් බුදු සරණයි ඔබ තුමාට
@chanuperera5048
@chanuperera5048 3 жыл бұрын
ඇත්තම ඇත්ත මගේ පුතත් පේර ගහට මේ දේම කලා,ගෙඩි හැදුන් නැතිනම් කපලා දානවා කියලා බැන්නා මාසයක් ගියේ නෑ මල් ආවා,දැන් ඉදුණු ගෙඩි පිරිලා
@ajanthasamankumari8868
@ajanthasamankumari8868 Жыл бұрын
​@@chanuperera5048😊
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
මාර්තු අප්‍රියල් / අගෝස්තු සැප්තැම්බර් ...ඔබතුමන්ට ගොඩාක් පිං .තෙරුවන් සරණයි .
@drlifenature4647
@drlifenature4647 Жыл бұрын
Excellent.I have no words..
@nihalanton
@nihalanton 4 жыл бұрын
ගස් වල ගෙඩි හටගන්නා මේකෙ ට වැඩිය සරල ක්‍රම ගොඩක් අපි youtube එකෙන් දැකලා අත්හදා තියෙනවා ඒ ක්‍රම අති සාර්ථකයි,
@hemalifernando7805
@hemalifernando7805 4 жыл бұрын
ඔබතුමාගේ දැනුම් සම්භාරය ගළපන්න වචන මදි, මෙවැනි වැඩ සටහනකට වැඩ සටහනකට සහභාගී වැඩ සටහනකට සහභාගී වීමට නොහැකි වීම මහත් කණගාටුවකි. මන්ද මා ලංකාවේ නොමැති නිසා, ඔබතුමාට අපි වෙනුවෙන් දීර්ඝ වැඩසටහන් ඉදිරිපත් කරන්න හැකිනම්, එය අපේ භාග්‍යයක් , මා ලංකාවට ආ විට ඔබතුමා ව මුණ ගැසීමට හැකි ආකාරයක් හෝ දුරකථන අංකයක් ලබා දිය හැකි නම් මා ඉතා අගේ කොට සලකමි. ඔබතුමාට තෙරුවන් සරණයි
@QueenSW
@QueenSW 4 жыл бұрын
Oba thumage kathawath harima thathwikai. Me wage thawa thawath denuma dena oba thumata palamuwa bohoma pin.Labana athmawaladeeth oba thumata me wage gaweshanaya karala denuma bedanna heki wewa ඔබ තුමාට දිගායු පතමි.!!!
@ranjanierajapaksha8989
@ranjanierajapaksha8989 3 жыл бұрын
gedi nethi gas bayakirima sathyakmai. omathuma hariatama hari, theruwan saranai.
@athapaththukumari9977
@athapaththukumari9977 11 ай бұрын
මම ගොඩාක් අදරේකරන කේනේක් මේතුමා
@namimomp5932
@namimomp5932 3 жыл бұрын
Thankyou..🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷🌷🌷
@pathmasiriwardana5978
@pathmasiriwardana5978 3 жыл бұрын
2019 සින්හල අවුරුදු නැකතකට පොකුරු .යෝගයක් තියනවා කියලා මමත් පේර පැලයක් හිටෙව්වා ..තාම හිටෙව් විදියට ගහ තියනවා .අනෙක් ගස් හොදින් හැදිල ගෙඩි ආව නැකතෙ පැලේ ගෙඩි තියා කොලයක් එන්නෙත් අමාරැවෙන් නැකතේ වෙන ස ඒකයි.
@darshigajaman2982
@darshigajaman2982 2 күн бұрын
😢
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar 4 жыл бұрын
කන්දෙගම මහත්තයා කියන කතාව ඇත්ත කතාවක් ඔය දේවල් ඔක්කොම මං කරල ඇත්තටම ප්‍රතිඵල ලබල තියෙන හැබැයි දැන් නෙමේ මීට අවුරුදු විස්සකට විතර උඩදි ඒ දේවල් කරේ ඒ වගේ උපරිම ප්‍රතිඵල ඒ විදිහටම තියෙන ඔය කතාව ඇත්ත මම කරලා තියෙන්නේ ගහේ පොත්ත වටේට රැහැලා ඇණ ගහලා තියෙනවා ඉදලෙන් ගහලා තියෙනවා ඉදලෙන් ගහනකෙට කොහොමත් බය වෙනවා හරියට එතකොට ගහට පොරො පාරවල් දෙක තුනක් ගහලා තියෙනවා එතකොට ගහ බය වෙනවා සතියක් එනකොට මල් එනවා
@thilakarathnabanda5724
@thilakarathnabanda5724 3 жыл бұрын
ඉරෙන් හදෙන් වැඩ ගන්න කියා දෙන ඔබතුමාට තවත් මෙවැනි වීඩිඕ පල කිරීමට ශක්තිය ධහිරිය ලැබේවා 🙏♥️
@pathmasiribandara4718
@pathmasiribandara4718 3 жыл бұрын
දේශපාලනය යනු මිනිසුන් විවේචනයට ලක් කරන පහසුම මාර්ගයයි. මෙවැනි වටිනා උගතෙක් දේශපාලනීකරනය වෙලා සවුත්තු වෙනවට වඩා මේ කරන කාර්‍ය උතුම් .
@senarathipalogama8987
@senarathipalogama8987 3 жыл бұрын
Bohoma pin oda thumata. Tharuwan saranai 👃👃👃🌹🌹🌹🤷🤷🤷👍👍👍
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 3 жыл бұрын
Thank you
@kusumalathamatale9242
@kusumalathamatale9242 4 жыл бұрын
Teruwan saranai bohoma pin obatumata danuwath kirima gena
@dhammikaperera1255
@dhammikaperera1255 4 жыл бұрын
හරිම අර්ඨවත් දේශනාවක්
@nandrikaranasinghe4945
@nandrikaranasinghe4945 4 жыл бұрын
කොහොමද කරන්නේ ස්තුතියි කියාදෙනවට
@amithfernando6505
@amithfernando6505 4 жыл бұрын
මේව තමයි විශ්ව දැනුම
@vagiya2588
@vagiya2588 2 жыл бұрын
harima lassana kathava
@samanmalisamrasingha2360
@samanmalisamrasingha2360 4 жыл бұрын
ඔබ තමාට ස්තූතියි
@kdnv8445
@kdnv8445 4 жыл бұрын
Bohomathma sthuthii oba thumata . Adarshamath adiyanayak semata sankerna lesa guru mushtiya nothabama kiyadeema gana. Theruwan daranai .!
@susiljayasiri4899
@susiljayasiri4899 4 жыл бұрын
සුසිල් ජයසිරි. හරිම වටිනවා ඔබ තුමාට පිං. බුදුසරණයි.
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 3 жыл бұрын
Oba thuma ge denuma mulu lokayak watinawa dirgausa lebewa theruwan saranai
@m.g.kusumalathakusumalatha9072
@m.g.kusumalathakusumalatha9072 2 жыл бұрын
සියලු දෙවි පිහිටයි ...තෙරැවන් සරණයි
@nimalbalasooriyan4232
@nimalbalasooriyan4232 2 жыл бұрын
Mewage wiswa danumak ATI ayagen ratata prayojana noganne ai ape ratata sampatak obatumata budusaranai
@lssothiriadou4752
@lssothiriadou4752 3 жыл бұрын
oba thuma wannan thawa thawath maw bimata bihi wewa.tharuna parapirata oba thumage danuma beda denna thawa thawatj wada satahan karanna.theruwan saranai
@kelumthushara3292
@kelumthushara3292 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@manorianuradha9026
@manorianuradha9026 4 жыл бұрын
Deergau wewa obathumata .monade kiwwath dahanata samawadunawage ahan inna asai.
@magelokayaoya9547
@magelokayaoya9547 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට චිරං ජයතු
@GshehHsjsje
@GshehHsjsje Ай бұрын
පූදුම දැනුමක්
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 Жыл бұрын
Obathumage eka padamakin monatharam igana ganna puluwannada. Medasanayeth itaudaharanayak mehema guruwaru thawath hitiyanam. Like kochchra lassanada. Sthuthi obathumata Budusarani Deergayu labewa 🙏🙏🙏🙏❤❤
@nalinsampath3265
@nalinsampath3265 3 жыл бұрын
ගොඩාක් කරුණු දැනගත්තා ගොඩාක් වටිනවා
@lakijayasundara377
@lakijayasundara377 2 жыл бұрын
Budusaranai sir sthuthi oba thumanta mama kuwait
@gladysliyanage7852
@gladysliyanage7852 4 жыл бұрын
Kannagama mahathaya harima asai May katha ahnna.teruwan SARANI .thava tavath vishva sakthiya balayen jaya veva
@Fdksdsa
@Fdksdsa 4 жыл бұрын
ඔබතුමාට දීර්ඝායු වේවා මැතිතුමණි... ඔබගේ ඥාන සම්භාරයෙන් රටට වැඩක් කරගැනීමට රටේ නායකයන්ට ප්‍රඥාව පහළ වේවා... බුදු සරණයි..!
@chamaripunchihewa6871
@chamaripunchihewa6871 Жыл бұрын
Oba apita godak watinawa
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
වටිනා දැනුවත් කිරිමක්
@chathuramadhushanka3045
@chathuramadhushanka3045 4 жыл бұрын
Great sir
@manujayaferanando6820
@manujayaferanando6820 3 жыл бұрын
වටිනවා🙏🙏🙏🙏❤️
@yasurikavindya1488
@yasurikavindya1488 2 жыл бұрын
ඔබතුමාගේ දුර කථන අංකය දෙන්න පුලුවන්ද
@englishisoxygen287
@englishisoxygen287 2 жыл бұрын
හදවතින්ම අගයමි ...ම⁣ම ආසයි ඔබතුමාගේ ගොවිපල බලන්න එන්න
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 3 жыл бұрын
Thank you sir
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 2 жыл бұрын
Budu saranai obatumata
@manodtv49
@manodtv49 2 жыл бұрын
ඔබතුමාට දිර්ගායුහිම්වෙව.
@joyjoseph3856
@joyjoseph3856 3 жыл бұрын
Taruwan saranai dirgausa wawa oba tumata
@WeerawarnakulaN.p.kweerawarnak
@WeerawarnakulaN.p.kweerawarnak 8 ай бұрын
Deergayu wewa!
@vijejayasinha3976
@vijejayasinha3976 3 жыл бұрын
Puskara yogaya kohomada danagnne
@niroshasanjeewani1206
@niroshasanjeewani1206 4 жыл бұрын
Teruwan saranai!!
@nimalnimalnimalnimal908
@nimalnimalnimalnimal908 4 жыл бұрын
Very GOOD THERUWAN SARANAI
@RODWAY2012
@RODWAY2012 3 жыл бұрын
බොහෝම ස්තූතියි, බොහෝම වටිනවා. "ශාකවල අභිරහස් ජීවිත" මේ පොත ගන්න තියෙන්නෙ කොහෙද?
@dulikanilmini855
@dulikanilmini855 3 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@chamikadc8667
@chamikadc8667 3 жыл бұрын
godak watinawa me danuma.oba thumata godak stuti.
@chandanisalgado2261
@chandanisalgado2261 4 жыл бұрын
ගුරුතුමනි මේ යෝග උදාවෙන අවස්ථා අපි දැනගන්නේ කොහොමද? ඔබගේ දැනුම ලබන්න හැකියාව ඇති අයත් පිං කරලා ඇති අය වෙන්නෙති. ඔබ‍ට ආයු බල, සැප බල, ප්‍රඥා බල ලැබේවා !
@ayubowansrilanka
@ayubowansrilanka 4 жыл бұрын
ඉදිරියේ වීඩියෝවකින් ගෙන එන්නම් ස්තුතියි
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 3 жыл бұрын
Sir බුදුසරණයි කොච්චර වටිනවා මනුස්සයෙක් ද
@rumeshkodippili
@rumeshkodippili 3 жыл бұрын
මිළ කරන්න බැරි දැනුමක්. ❤❤❤❤❤
@ranilkumara565
@ranilkumara565 3 жыл бұрын
පොකුරු යෝගය ගැන තව ටිකක් පැහැදිලිව පැහැදිලි කරානම් ගොඩාක් වටිනවා
@chandrikaperera5414
@chandrikaperera5414 2 жыл бұрын
Respect sir.
@mohottiarachchi
@mohottiarachchi 4 жыл бұрын
Sir we salute you
How Strong is Glass? 💪
00:25
Brianna
Рет қаралды 29 МЛН
NERF TIMBITS BLASTER
00:39
MacDannyGun
Рет қаралды 14 МЛН
And what’s your height? 😁 @karina-kola
00:10
Andrey Grechka
Рет қаралды 52 МЛН
භුතයෝ l Thilak Kandegama l EP 06
38:39
Ayubowan Sri lanka
Рет қаралды 149 М.
How Strong is Glass? 💪
00:25
Brianna
Рет қаралды 29 МЛН