KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
" උස අඩි 03යි අඹ ගස් වල මල් - කොහොමද ඒ ? " / Little mango trees blooming @ThilakKandegama
11:13
කන්දේගම මහතා ගෙඩි හැදෙන්න පැළ හිටවන ඔහුගේ රහස් වේලාව රටටම හෙළිකරයි - Thilak Kandegama Secret
22:10
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
00:39
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
තක්බීර් වෙලා යන්න ගහන්න ගහට මෝල් ගහෙන් | ගෙඩි නැති ගහක ගෙඩි ගන්න හැටි l Thilak Kandegama - EP 02
Рет қаралды 545,640
Facebook
Twitter
Жүктеу
1
Жазылу 182 М.
Ayubowan Sri lanka
Күн бұрын
Пікірлер: 397
@ayubowansrilanka
4 жыл бұрын
කන්දේගම මහතාගේ තවත් වැවසටහන් 11 ක් පහත ලින්ක් වලින් නැරබිය හැක 🙏 Thilak Kandegama - ep 01 👉 kzbin.info/www/bejne/eKHToHV8rreeaLM Thilak Kandegama - ep 02 👉 kzbin.info/www/bejne/hGGaf59-fNSXjsk Thilak Kandegama - ep 03 👉 kzbin.info/www/bejne/mZjTgoRnoZVmbZo Thilak Kandegama - ep 04 👉 kzbin.info/www/bejne/onizq4qFl72sqKc Thilak Kandegama - ep 05 👉 kzbin.info/www/bejne/qHTWdnihr5uBi8U Thilak Kandegama - ep 06 👉 kzbin.info/www/bejne/qHW6oauOqp2Glas Thilak Kandegama - ep 07 👉 kzbin.info/www/bejne/amW4lZhtodKeaq8 Thilak Kandegama - ep 08 👉 kzbin.info/www/bejne/haGyYpmrZZmrY7M Thilak Kandegama - ep 09 👉 kzbin.info/www/bejne/nX2ck5KKd691rrM Thilak Kandegama - ep 10 👉 kzbin.info/www/bejne/haKveZqGg8tooZI Thilak Kandegama - ep 11 👉 kzbin.info/www/bejne/iqWxpKVpicl_r68
@kanankepriyantha7791
4 жыл бұрын
... ... .... . . ... ... ...... .. ..... . .........
@crystalclearclips9255
4 жыл бұрын
Quickly got
@mervintissera3401
4 жыл бұрын
Thanks wanderers
@mervintissera3401
4 жыл бұрын
Think kandegame
@mervintissera3401
4 жыл бұрын
Thinks mainframe
@manelchandrika4330
4 жыл бұрын
ඔබ තුමාගේ දැනුම් සම්භාරය ජනතාවට දෙන්න වේදිකාවක් හදන්න .......දීර්ඝායුෂ ....ඔබට තෙරුවන් සරණයි
@hycinthperera2481
4 жыл бұрын
Long life to you! Watch RAWANA als what a .knowledge
@jayanthapushpakumara1345
3 жыл бұрын
Upades laba geneemata obatumage no eka evanna
@vinitharanaweera8192
2 жыл бұрын
Thitha labu Thiyena thenak kiyanna.obathumata pin.
@chamindagamage9078
4 жыл бұрын
ඔබතුමා විශ්වවිද්‍යාලයක් වනිය. ඔබගේ දනුම අපේ රටට බෙදා දෙන්න ක්‍රමයක් හදන්න මතු පරපුර වෙනුවෙන්.🙏❤
@lathaltha2993
3 жыл бұрын
ඇත්ත. සර් පොල් ගහේ ගෙඩි නැහැ කපනවාමයී කිය කියා ගහ ලගට ගිහින් හිත හිතා හිටීයා දැන් ගහේ ගෙඩී
@shashikalapaththapperuma4360
3 жыл бұрын
හරිම වටිනවා අප්පා ..මිනිසුනේ මේ වගේ අයව තමා අපි ප්‍රසිද්ධ කරන්න ඕනා...... කොච්චර වටින පුද්ගලයොද.. මතක තියාගමු කිසිම දැනුමක් නැති ගොන් හරක්ව පාලකයො කරලා තියෙන්නේත් අපිම බව...
@ranjaniesamarasinghe4815
4 жыл бұрын
මේ වගේ දැනුවත් උත්තමයන් හෙළබිමට වාසනාවක් . කල්වේලා ඇතිව නැකත් වේලාවන් දැනුම් දෙනවා නම් ඉතා වටිනවා .
@ariyathilaka1622
3 жыл бұрын
M7
@wenukabandara3030
4 жыл бұрын
කෘෂිකර්ම ඇමතිකම දෙන්න වටින චරිතයක්......👌
@HarishChandra-ss5jz
3 жыл бұрын
අපෝ එපා.අර දියවන්නාවට ගියොත් මුන්දැත් ඉවරයි.මෙහෙම ඉන්න එක හොදයි.උන්නැහැට තෙරුවන් සරණයි..,...
@videocity2567
2 жыл бұрын
@@HarishChandra-ss5jz 😂😂😂😂
@pathmasiribandara4718
2 жыл бұрын
මේ වගේ රටක් වටිනා උගතෙක් දේශපාලනීකරනය වෙනවට වඩා හොඳයි මේ දැනුම මේ විදිහට පාසැල් ලමුන්ට ගොවීන්ට කුශිකර්ම පර්යේසකයන්ට ගුරුවරුන්ට දේසනය දෙන එකයි.
@viduraprasanna6244
2 жыл бұрын
අද වර්තමාන තත්වය යටතේ රටට වටින සේවයක් එතුමාගෙන් ලබා ගැනිමට ක්‍රමයක් යෝජනා කරන්න
@vijithakarunarathna3177
2 жыл бұрын
Man oka kiyanne godak kal idala.. mewatath aragala karanna oni
@vprp8017
4 жыл бұрын
මෙතුමාට මේරට බාරකලොත්නම් මේරට ලොව සුන්දරම රට වේවි .අපිට සැනසිල්ලේ ජිිවත්වෙන්න හැකිවේවි
@anomapeththaperuma9561
4 жыл бұрын
කියලා නිම කරන්න බැරි තරම් වටිනවා මේ කතාව ඔබ තුමාට සදා නිරෝගී සුව තෙරුවන් සරණයි
@liyangeleena2354
Жыл бұрын
Eththatama ඔබ තුමන් Awidina pusthakalayak kewath නිවැරැදි.. අහන් Enna ආසයි...මේ දැනුම් සම්භාරය. වැඩ ගන්න අපේ තරුණ පරම්පරාවට denna mathiduni...මට නම් ඔබ තුමන්ගේ දැනුම ලබා ගන්න හරිම ආසයි...මෙහි දැක්වෙන ඔබ තුමන්ගේ වැඩ සටහන් හැම එකක්ම බලනව...deergausha ලැබේවා කන්දේ ගම mathiduni...බුදු සරණයි...
@pradeepadayananda194
2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!! හරිම අගෙයි ඔය දැනුම ,අපේ වාසනාව ඔබතුමා වගේ කල්‍යාණ මිතුරු ඇසුරක් ලබන්න ලැබීම.
@pgallaheweetasinha2347
3 жыл бұрын
ඔබතුමා ලංකාවට ිතරක් නෙවෙ මුලු ලෝකෙටම මිටරයක් පිංවත් මනුෂයෙක් දෙවියෙකි අපේ රටට වාසකාවක් දිඝායු,තෙරැවන් සරණයි සියලු දෙවි රැකවරණයි
@priyanipremarathna3657
2 жыл бұрын
Ei deviyane mewan damum sambarayak me mihithalaya gena awabodayak ethi minisun gen wedak noganneee
@priyanipremarathna3657
2 жыл бұрын
Me rata araksha karana deviwaru obawa dawasaka uwamana thanata ganivi theruwan saranai obathumata
@charinduliyanage9224
4 жыл бұрын
ඔබතුමාව හදුනාගත් දවසේ ඉදලා පුදුම හැගීමක් ඇතිවුණේ..ඔබතුමාගෙ අඩිපාරෙ යමින් මේ පරිසරය,ස්වභාවධර්මය ගැන ඉගෙනගන්නවා..මූලාරම්භය දුන් ඔබතුමාට ගොඩක් පිං
@rathnayakawijerathna8327
4 жыл бұрын
E
@sarathwijesinghe462
4 жыл бұрын
ĺòp
@slowmotion2932
4 жыл бұрын
මමත්
@keerthidissanayaka2374
3 жыл бұрын
දීර්ඝායුෂ ඔබ තුමාට... ඔබ වැනි අය සම්පතක් මේ රටට...
@Malshi_Adikari
4 жыл бұрын
අනේ ගොඩක් පිං මේ වැඩසටහන් දාන එකට.. අනිත් චැනල් වලින් එතුමාව interview කරලා මේ ප්‍රශ්න ගැන අහන්නෙ නෑ.. දිගටම අපිට වගාවන් සම්බන්ධ දැනුම ලබාදෙන්න..
@roshinashiyani267
4 жыл бұрын
ව්ශ්මිත කරුණු එමන්ම විද්යත්මකයි.අහන් ඉන්න ආසයි කන්දෙගම මැතිදුනි ඔබට බුදුසරණයි
@kanthiliyanage7679
4 жыл бұрын
ඔබ තුමාගෙ දැනුවත් කිරීමට ස්තුතියි පොත්ලියාතබන්න
@gamunu2420
4 жыл бұрын
කන්දේගම මහත්මයා ඔබට ස්තුතියි. ආයුබෝවන් නාලිකාවට ස්තුතියි, මං ලංකාවට ආ විට කන්දේගම මහතාගේ උපදෙස්පරිදි පරිසර ගොවිපලක් කරමි.
@swarnadealwis1231
4 жыл бұрын
මම පිට දේශයක සිටියත් මෙතුමා ගේ වටිනා උගත් දේ කියාදෙන වැඩ සටහන් සෑහෙන කාලයක් තිස්සේ බලනව, මට මේ දේවල් කරන්න පරිසරයක් නැති උනත් මනසට ආසාවෙන් ඵක්කරගන්නවා. තෙරුවන් සරනයි.
@amaranathpriyanga3287
3 жыл бұрын
බුදුසරණ
@poojitharathnayake4
2 жыл бұрын
ඉතාම වටිනවා ඔබතුමාගේ පාඩම් තෙරැවන් සරණයි
@pushpajay6701
4 жыл бұрын
ඔබට තෙරුවන් සරනයි. නිරෝගී සහ දිර්ගයුෂ පතමි.
@nadeeshanijayathilaka6384
2 жыл бұрын
ඇත්තටම මහත්මයා එහෙම දෙයක් අපේ ගෙදරත් උනානෙ. අපේ මිදුලෙත් අවුරුදු 5ක් විතර උනු ලොකු උස දොඩම් ගහක් තිබුනා එක ගෙඩියක් වත් හැදුනෙ නෑ. පැනි දොඩම් ඇට තමා හැදුවෙ ඒත් කට්ටිය කීවා සිදලන් වෙයි කියලා . දවසක් ගහ ලග ඉදලා අපේ නෑදෑ කෙනෙක් එක්ක මං බැන්නා හොදටම. මිදුලෙ ඉඩකුත් නෑ එක ගෙඩියක් වත් හැදෙන්නෙත් නෑ කපලා දාලා වැඩක් ඇති ගහක් හිටවනවා බොරුවට ගහ විතරක් තියාගෙන මොනා කරන්නද කපනවා කියලා බැන්නා හොදටම . මෙන්න ඊට මාසයක් විතර ගියාම මල් හැදිලා ගහේ. ඒක කහ දොඩම් ගහක්. පැනි රස දොඩම් හැදුනා. ඒක නම් ඇත්තටම පුදුම දෙයක්. හිතාගන්න බෑ . පෝරක්වත් දාපු නැති නිසා මාත් හිතුවා ගහට බැනපු හින්දා වෙන්නත් ඇති කියලා ..
@crishanthikd7542
2 жыл бұрын
ඔබ තුමාට ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏
@nandawathikumarihami7853
3 жыл бұрын
ඔබ ඉතා දක්ෂ රටට අවශ්‍යම ගුරුවරයෙක් දීර්ඝ ආය්රකාලයක් ජීවත්වෙවා බුදුසරණයි
@chamilafernando2123
2 жыл бұрын
ඔබතුමා නමි ඉර්ශිවරයෙක් ,අපේ රටට මහා කප් රුකක් වගෙයි , තෙරුවන් සරනය් ඔබ තුමාට
@r.jayathilake8356
4 жыл бұрын
අගෙයි ඔබතුමා කරන සේවය
@devikawickramasinghe1412
Жыл бұрын
මෙතුමගෙ කතාව ඇත්ත.ගස් බය කලාම ගෙඩි හැදෙනවා.අපෙ ගෙදරත් අඹ ගහක් තිබුනා.අවුරුදු 15කට වැඩියි ඒත් මලක්වත් හැදුනෙ නැහැ.දවසක් අප්පච්චි පොරොවත් අරන් ගහ කපන්න ගියා.කපන්නත් ගිහින් මොනවමහරි දෙයක් නිසා කැපුවෙ නැහැ.ඊට පස්සෙ වාරෙදි ගහ පිරෙන්න මල් පිපිලා ගෙඩිත් හැදුනා ඒ වගේම.හරිම රසයි ඒ අඹ.ඇත්තටම පුදුම දෙයක් ඒක.ගස් බය වෙනවා කියලා අහලා තිබුනට ඒක ඇත්තක් කියලා හිතුනෙ ඊට පස්ස.මෙතුමාට ගොඩක් පින් මේ දැනුම ලබා දෙනවට 🙏දීර්ඝායුෂ වේවා ඔබතුමාට 🙏
@gladysliyanage7852
4 жыл бұрын
Kannagama mahathaya harima asai May katha ahnna.teruwan SARANI .thava tavath vishva sakthiya balayen jaya veva
@malaweeramanthrie2329
2 жыл бұрын
නොදන්න දේ ද¿න ගැනීම සදහා නොම්මරක් ඉදිරි පත් කලොත් ගොඩක් වටිනව.
@devamanikwt7255
4 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි. මමත් හරි ආදරේයි ගහකොළට. වවන්න හරි ආසයි. ස්කෝලේ යන කාලෙත් කලේ කෘෂිකර්මය. ඒත් ඔබ තුමාගෙන් මේ ගන්න දැනුම ඒ කාලේ ගුරුවරුවත් දැනගෙන ඉදියේ නෑ. දැන් තමයි මම අසාවෙන් ඒ ගැන ඉගෙන ගන්නෙ. අපිට ඔබ තුමා දැනෙද්දී පරක්කු උනා. ඉන්න ගෙදරක් වත් නැතිව මම කොහොම වවන්නද. ඒත් මම ඉගෙන ගන්නවා. නොදන්න කෙනෙක්ට හරි කියලා දෙන්න මම ආසයි
@SDMusic197
2 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා සම්මා සම්බුදු සරනයි 🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟
@rangani.rangani.4590
3 жыл бұрын
මාර්තු අප්‍රියල් / අගෝස්තු සැප්තැම්බර් ...ඔබතුමන්ට ගොඩාක් පිං .තෙරුවන් සරණයි .
@pathmasiriwardana5978
3 жыл бұрын
2019 සින්හල අවුරුදු නැකතකට පොකුරු .යෝගයක් තියනවා කියලා මමත් පේර පැලයක් හිටෙව්වා ..තාම හිටෙව් විදියට ගහ තියනවා .අනෙක් ගස් හොදින් හැදිල ගෙඩි ආව නැකතෙ පැලේ ගෙඩි තියා කොලයක් එන්නෙත් අමාරැවෙන් නැකතේ වෙන ස ඒකයි.
@susiljayasiri4899
4 жыл бұрын
සුසිල් ජයසිරි. හරිම වටිනවා ඔබ තුමාට පිං. බුදුසරණයි.
@mabelwanninayaka5922
3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට , එ කියන කතාව හරි, ඉස්සර අපෙ ගෙදර වෙරලු ගහක් තිබුනා , නමුත් දන් පලයක් වත් නා ,
@sms-oh3ht
4 жыл бұрын
ඔබතුමාට දීර්ඝායු වේවා මැතිතුමණි... ඔබගේ ඥාන සම්භාරයෙන් රටට වැඩක් කරගැනීමට රටේ නායකයන්ට ප්‍රඥාව පහළ වේවා... බුදු සරණයි..!
@pathmasiribandara4718
2 жыл бұрын
දේශපාලනය යනු මිනිසුන් විවේචනයට ලක් කරන පහසුම මාර්ගයයි. මෙවැනි වටිනා උගතෙක් දේශපාලනීකරනය වෙලා සවුත්තු වෙනවට වඩා මේ කරන කාර්ය උතුම් .
@thilakarathnabanda5724
3 жыл бұрын
ඉරෙන් හදෙන් වැඩ ගන්න කියා දෙන ඔබතුමාට තවත් මෙවැනි වීඩිඕ පල කිරීමට ශක්තිය ධහිරිය ලැබේවා 🙏♥️
@kdnv8445
4 жыл бұрын
Bohomathma sthuthii oba thumata . Adarshamath adiyanayak semata sankerna lesa guru mushtiya nothabama kiyadeema gana. Theruwan daranai .!
@hemalifernando7805
4 жыл бұрын
ඔබතුමාගේ දැනුම් සම්භාරය ගළපන්න වචන මදි, මෙවැනි වැඩ සටහනකට වැඩ සටහනකට සහභාගී වැඩ සටහනකට සහභාගී වීමට නොහැකි වීම මහත් කණගාටුවකි. මන්ද මා ලංකාවේ නොමැති නිසා, ඔබතුමාට අපි වෙනුවෙන් දීර්ඝ වැඩසටහන් ඉදිරිපත් කරන්න හැකිනම්, එය අපේ භාග්‍යයක් , මා ලංකාවට ආ විට ඔබතුමා ව මුණ ගැසීමට හැකි ආකාරයක් හෝ දුරකථන අංකයක් ලබා දිය හැකි නම් මා ඉතා අගේ කොට සලකමි. ඔබතුමාට තෙරුවන් සරණයි
@wimalaherath3942
2 жыл бұрын
සර් දේසන අහන් ඉන්න ආසයි. තෙරුවන් සරණයි .ඔබතුමාට
@magelokayaoya9547
3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට චිරං ජයතු
@manorianuradha9026
4 жыл бұрын
Deergau wewa obathumata .monade kiwwath dahanata samawadunawage ahan inna asai.
@renukakulatunge8321
2 жыл бұрын
ලංකාවේ බොහෝ අය KZbin බලන්නේ නැහැ. මෙතුමාගේ සියළු උපදෙස් ලංකාව පුරා පතුරුවා හලයුතු මයි මෙතුමායි ගොවි තැනේ ජීවනාලිය . ගමින් ගමට මේ දැනුම බෙදා හල යුතුයි. ඔබතුමාට දීර්ඝායුෂ වේවා!🙏🏼🌾🌾🌾
@dilsanichathuni9067
4 жыл бұрын
කොහොමද ඒ යෝගය හරියටම දැනගන්නේ කොයි දවසකද කොයි වෙලාවකද.
@dhammikaperera1255
4 жыл бұрын
හරිම අර්ඨවත් දේශනාවක්
@QueenSW
4 жыл бұрын
Oba thumage kathawath harima thathwikai. Me wage thawa thawath denuma dena oba thumata palamuwa bohoma pin.Labana athmawaladeeth oba thumata me wage gaweshanaya karala denuma bedanna heki wewa ඔබ තුමාට දිගායු පතමි.!!!
@piyaldissanayakesrilanka8353
4 жыл бұрын
ඔව් මගේ පේර ගහකට මම බැන්නා තව මාසයයි දෙන්නේ කපනවා ගෙඩි හැදුනොත් කීවා කියලා සති දෙකයි මල් පොහොට්ටු එන්න ගත්තා ඒක ඇත්තක් සර්
@coollanka4077
3 жыл бұрын
ඔබ මෙරටට හොඳ ම්නිසෙක් ඔබෙ වට්නා උපදෙස් නව පරපුරට හොද ඔවතැන්නක් බුදු සරණයි ඔබ තුමාට
@chanuperera5048
3 жыл бұрын
ඇත්තම ඇත්ත මගේ පුතත් පේර ගහට මේ දේම කලා,ගෙඩි හැදුන් නැතිනම් කපලා දානවා කියලා බැන්නා මාසයක් ගියේ නෑ මල් ආවා,දැන් ඉදුණු ගෙඩි පිරිලා
@ajanthasamankumari8868
9 ай бұрын
@@chanuperera5048😊
@SS-pv2zm
3 жыл бұрын
ඔබ තුමාගේ දැනුම් සම්භාරය මහ සාගරය වැනිය , බොහෝම ස්තූති නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@nimalbalasooriyan4232
2 жыл бұрын
Mewage wiswa danumak ATI ayagen ratata prayojana noganne ai ape ratata sampatak obatumata budusaranai
@amithfernando6505
4 жыл бұрын
මේව තමයි විශ්ව දැනුම
@vajiradesilva2422
Жыл бұрын
U are a very valuable person. Mi 🙏 4 you
@kelumthushara3292
3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@padminihettiarachchi6456
2 жыл бұрын
Oba thuma ge denuma mulu lokayak watinawa dirgausa lebewa theruwan saranai
@nandrikaranasinghe4945
4 жыл бұрын
කොහොමද කරන්නේ ස්තුතියි කියාදෙනවට
@m.g.kusumalathakusumalatha9072
2 жыл бұрын
සියලු දෙවි පිහිටයි ...තෙරැවන් සරණයි
@kusumalathamatale9242
4 жыл бұрын
Teruwan saranai bohoma pin obatumata danuwath kirima gena
@drlifenature4647
Жыл бұрын
Excellent.I have no words..
@NayanalankaVonderhaar
4 жыл бұрын
කන්දෙගම මහත්තයා කියන කතාව ඇත්ත කතාවක් ඔය දේවල් ඔක්කොම මං කරල ඇත්තටම ප්‍රතිඵල ලබල තියෙන හැබැයි දැන් නෙමේ මීට අවුරුදු විස්සකට විතර උඩදි ඒ දේවල් කරේ ඒ වගේ උපරිම ප්‍රතිඵල ඒ විදිහටම තියෙන ඔය කතාව ඇත්ත මම කරලා තියෙන්නේ ගහේ පොත්ත වටේට රැහැලා ඇණ ගහලා තියෙනවා ඉදලෙන් ගහලා තියෙනවා ඉදලෙන් ගහනකෙට කොහොමත් බය වෙනවා හරියට එතකොට ගහට පොරො පාරවල් දෙක තුනක් ගහලා තියෙනවා එතකොට ගහ බය වෙනවා සතියක් එනකොට මල් එනවා
@vijejayasinha3976
2 жыл бұрын
Puskara yogaya kohomada danagnne
@senarathipalogama8987
3 жыл бұрын
Bohoma pin oda thumata. Tharuwan saranai 👃👃👃🌹🌹🌹🤷🤷🤷👍👍👍
@sasikawijewarankula2093
4 жыл бұрын
මෙතුමා කියන දේ හරි. රංගනයක් නොකර ගහ බය කරොත් ගෙඩි හැදෙනවා. අපේ ගේ ඉස්සරහ පැල පොල් ගහක් තියෙනවා පොල් ඇත්තෙත් නෑ. ගෙයි වහල පැත්තට තියෙන්නේ. ඒ නිසා මේක කපා දාන්න ඕන කියලා සති දෙක තුනක් මම කියව කියවා හිටියා ( මේ වැඩසටහන බලන්න කලින් ) දැන් ගහේ ගෙඩි හැදෙනවා.😀😀 අත්දුටුවයි සත්තයි !!!
@pushpaperera650
4 жыл бұрын
Thank sir.aththa ati setiyen keya dena obata saktiya deriya chanaya lbewa wedi wediyenma .theruwan srani!!!!
@meheshalagayathri8973
Жыл бұрын
ඔබ තුමාට දීඝායු
@vagiya2588
2 жыл бұрын
harima lassana kathava
@nalinsampath3265
3 жыл бұрын
ගොඩාක් කරුණු දැනගත්තා ගොඩාක් වටිනවා
@chandanisalgado2261
4 жыл бұрын
ගුරුතුමනි මේ යෝග උදාවෙන අවස්ථා අපි දැනගන්නේ කොහොමද? ඔබගේ දැනුම ලබන්න හැකියාව ඇති අයත් පිං කරලා ඇති අය වෙන්නෙති. ඔබට ආයු බල, සැප බල, ප්‍රඥා බල ලැබේවා !
@ayubowansrilanka
4 жыл бұрын
ඉදිරියේ වීඩියෝවකින් ගෙන එන්නම් ස්තුතියි
@AbdurRahman-rr4gt
3 жыл бұрын
அருமை அருமை அருமை சகோதரரே 🇱🇰👍💐💯👌🌿🌴🌈🌟🌱💚🌳🌿🌲🌴🇱🇰👍🌴🎇🌴🌈💐🌈🇱🇰👌💯🌈💚🌴🇱🇰💯
@kumarisamarakoon3045
Жыл бұрын
Obathumage eka padamakin monatharam igana ganna puluwannada. Medasanayeth itaudaharanayak mehema guruwaru thawath hitiyanam. Like kochchra lassanada. Sthuthi obathumata Budusarani Deergayu labewa 🙏🙏🙏🙏❤❤
@Olga-on3st
Жыл бұрын
Great speech.🙏🙏🙏
@krishansanjula805
4 жыл бұрын
ඒ යෝගය හොයාගන්න හැටිත් අහන්න අක්කා🙏🙏🙏🙏🙏🙏
@ranilkumara565
3 жыл бұрын
පොකුරු යෝගය ගැන තව ටිකක් පැහැදිලිව පැහැදිලි කරානම් ගොඩාක් වටිනවා
@samanmalisamrasingha2360
4 жыл бұрын
ඔබ තමාට ස්තූතියි
@hycinthperera2481
4 жыл бұрын
Also i watch RAWANA on Siyatha Tv. What a knowledge you have. Long life to you!
@achalapramod6817
3 жыл бұрын
Thanks sir ❤❤❤❤👍👍👌😄😄
@lssothiriadou4752
2 жыл бұрын
oba thuma wannan thawa thawath maw bimata bihi wewa.tharuna parapirata oba thumage danuma beda denna thawa thawatj wada satahan karanna.theruwan saranai
@chandikakdr4441
2 жыл бұрын
ඔබ තුමාට පුලුවන් නම් මේ රට බරගේන ජනතාව නාගාසිටවන්න ❤️♥️
@omanmuscutmuscut6262
2 жыл бұрын
Sir බුදුසරණයි කොච්චර වටිනවා මනුස්සයෙක් ද
@rajpaldesilva7682
4 жыл бұрын
Very interesting discussion. Hope you will be able to teach the young generation.
@royanthony4646
4 жыл бұрын
අත්දැකිමෙන් කියන්නේ ඕක ප්ර්තියක්ෂ් ඇත්තක්....
@athapaththukumari9977
9 ай бұрын
මම ගොඩාක් අදරේකරන කේනේක් මේතුමා
@englishisoxygen287
2 жыл бұрын
හදවතින්ම අගයමි ...මම ආසයි ඔබතුමාගේ ගොවිපල බලන්න එන්න
@rathnayaka4627
2 жыл бұрын
Thank you 🙏
@rumeshkodippili
2 жыл бұрын
මිළ කරන්න බැරි දැනුමක්. ❤❤❤❤❤
@Mendis-windenergysl8215
Жыл бұрын
Excellent sir
@manodtv49
2 жыл бұрын
ඔබතුමාට දිර්ගායුහිම්වෙව.
@ratnaykadamayanthi3946
4 жыл бұрын
තෙරුවන් සරණයි
@ranjanierajapaksha8989
2 жыл бұрын
gedi nethi gas bayakirima sathyakmai. omathuma hariatama hari, theruwan saranai.
@nalikadamayanthi699
4 жыл бұрын
අහන්න අහන්න අසයි කතව
@nimalnimalnimalnimal908
4 жыл бұрын
Very GOOD THERUWAN SARANAI
@RODWAY2012
3 жыл бұрын
බොහෝම ස්තූතියි, බොහෝම වටිනවා. "ශාකවල අභිරහස් ජීවිත" මේ පොත ගන්න තියෙන්නෙ කොහෙද?
@charljhonson
4 жыл бұрын
Astrology class ගැන අපට දන්වන්න ...
@arunasampath1718
2 жыл бұрын
Mee Bopage mahathage potha gaththu kawruhari innawada???
@yasurikavindya1488
2 жыл бұрын
ඔබතුමාගේ දුර කථන අංකය දෙන්න පුලුවන්ද
@namimomp5932
3 жыл бұрын
Thankyou..🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷🌷🌷
@lakijayasundara377
2 жыл бұрын
Budusaranai sir sthuthi oba thumanta mama kuwait
@veronicadiasabeysighe130
4 жыл бұрын
වටිනාම deshenawak🙏
@dineshkostha9478
2 жыл бұрын
Mage piyathuma 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💞💞💞💞💞💞💞💖💖💖💖💖
@joyjoseph3856
2 жыл бұрын
Taruwan saranai dirgausa wawa oba tumata
@chandraniwijerathna1000
4 жыл бұрын
Oba thumata godak pin apiwa denuwath karata
@dulikanilmini855
2 жыл бұрын
තෙරුවන් සරණයි !!!
11:13
" උස අඩි 03යි අඹ ගස් වල මල් - කොහොමද ඒ ? " / Little mango trees blooming @ThilakKandegama
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 66 М.
22:10
කන්දේගම මහතා ගෙඩි හැදෙන්න පැළ හිටවන ඔහුගේ රහස් වේලාව රටටම හෙළිකරයි - Thilak Kandegama Secret
Nilame
Рет қаралды 421 М.
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,3 МЛН
00:39
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
Slime Cat
Рет қаралды 35 МЛН
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 113 МЛН
16:15
බර්මියුඩා ත්‍රිකෝණය සහ මහා රාවණයන් ගැන ප්‍රබල හෙළිදරව්වක් - Thilak Kandegama - Ep 02
Dhanush Vlogs SL
Рет қаралды 193 М.
15:12
මෙන්න මේ මලක් වතුර එකකට දාලා බිලා බලන්න | ඔබ මවිත වෙයි! ගෙදරට සිරියාව කැන්දන මල් ගස්
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 129 М.
13:58
නිරෝගිව කිසිම ලෙඩක් නැතුව ජිවිත් වෙන රහසක් කන්දේගම මහතා හෙළි කරයි |මේ ආහාර කනවා නම් කිසිම ලෙඩක් නැහැ
Arogya - ආරෝග්‍යා
Рет қаралды 109 М.
38:39
භුතයෝ l Thilak Kandegama l EP 06
Ayubowan Sri lanka
Рет қаралды 148 М.
28:03
"එක ගහකින් වර්ග ගොඩක් " - ශාක බද්ධ කරමුද? / Plant budding secrets @ThilakKandegama
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 28 М.
18:22
මහා රාවණයන් මයික්‍රෝ වේව්ස් වලින් එදා මන්ත්‍ර නිර්මාණය කරලා වැඩ ගත්ත හැටි - Ep 08
Dhanush Vlogs SL
Рет қаралды 98 М.
13:33
" මොකද්ද මේ අත් ගුනේ කියන්නේ " - මෙන්න ගමරාලගේ ගෙදර / What is " Green Hand " @ThilakKandegama
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 18 М.
14:23
නැකතට එක් පැලයක් හදන්න. #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 39 М.
20:25
බුදුන් උපන්නේ ලංකාවේද පරිසරවේදී තිලක් කන්දෙගම අදහස් පලකරයි | Thilak Kandegama | History of Sri lanka
YATHARTHA
Рет қаралды 125 М.
29:18
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 113 М.
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,3 МЛН