The UFO Revolution - The longest podcast ever in Sinhala! - Manasgatha Episode 19

  Рет қаралды 41,974

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 178
@shazindahlan1016
@shazindahlan1016 Жыл бұрын
ඉසුරුව හැමදාම ගේන්න. පොරට වැඩියෙන් කතා කරන්න දෙන්න. ජය!
@bandaappuwa1748
@bandaappuwa1748 Жыл бұрын
3:25:57 ට අදාළ පත හෑල්ලක්, කැමතිනම් කියවන්න.... අභිධර්මයේ එන චිත්තක්ෂණයයි , computer එකේ clock එකේ එක pulse එකකුයි compare කරලා පොඩ්ඩක් බැලුවොත් ..... අපේ computer games as an example GTV V තියෙන්නේ clock speed එක at least 2.5GHz min enough . දැනට ලෝකයේ තියෙන වැඩිම clock එක තියෙන computer එක ❤ 9.01GHz , so එහෙම බැලුවොත් අපි GTA v එකේ කොච්චර දියුණුවක් බලනවද ? හිතන්න අපේ clock speed එක එහෙම නැත්තන් operations per second , අපි ලේසියට clock speed එකෙන් ගත්තොත් tera speed එකක්, නැත්තන් තව වැඩියෙන් peta speed එකකින් තිබ්බොත් අපිට බැයිද universe එක simulate කරන්න. අපි දන්නවා රූප 8 ක් තියෙනවා ප්‍රධාන වශයෙන් අභිධර්මයේ, අපි දන්නවා අපේ microcontroller වල 8 bit තමා origin එක, දැන් ඒක තව grow වෙලා අපි microprocessor වලට ඇවිල්ලා තියෙනවා. දැන් මං එනවා parallel worlds වලට, GTA v , GTA 3 sanandreas වලට parallel නැද්ද ? අපි ඉන්නේ simulation එකක නම් ෂුවර් අපේ simulation එකට වඩා අපිට උඩ අපිව code කරපු simulation එක කම්මැලි එකක් වෙන්න ඕනේ.. ඒක අපි හැමෝම දන්නවා, එතකොට අපිට උඩ high level simulation එක ලිව්වේ කවුද ? අපි වගේම simulation එකක්. ඒකත් parallel විදිහට ගන්න පුලුවන් , fun guys , metrix වගේ films වලින් ගත්ත පොඩි idea එකක් මේක . ඒවගේම අපි දන්නවා minecraft වල 4 th dimension වගේ පොඩි සීන් එක තියෙනවා ... ❤ වැඩේ පට්ට තව දෙයක්, අපි ඇත්තටම බැලුවොත් එක just moment එකක GTA v ඇත්තටම ගේම් එකක් ලෙස පවතිනවද ? අපි හැමෝම දන්නවා operation එකක් වෙන්නේ එක්කෝ pulse එක up වෙද්දී එක්කෝ pulse එක down වෙද්දී, ඒකට අපි කියන්නේ rising and falling edge නේ, ඉතින් pulse එක පවතින කාලයේ දී, operation එකක් වෙනවා, හෝ නොවෙනවා(DDR) , ඉතින්, GTA v example එකට ගත්තොත් ඇත්තටම ඒ game එක stable තියෙනවද ? ඒකම real world එකට applicable කරොත් ඇත්තටම අපි පවතිනවද ? හැම චිත්තක්ෂණයකම මැරි මැරි ඉපදෙනවද ? බොන්න ඕනේ #$#%# ??තේරුම් ගන්න ඔනේ ප්‍රශ්නයක් 😢 Buddhist වල මූලික හරය මේ මොහොතේ හිත පිහිටවන්න කියලා, මේ මොහොත චිත්තක්ෂණය නම් game එකේ just moment එක pulse එක වෙන්න පුලුවන් , අපි ඉපදෙද්දිම අපිට artificial intelligent එකක් එනවා, බාහිර සාධක එක්ක ඒක යට යනවා Its like Third Eye,just an example only... Fun guy වගේ උනොත් වෙනස් විදිහකට පේන්න ගනීද අපිටත් ? අපි නිකමට මෙහෙම හිතමු, GTA v එකේ 1000 දෙනෙකුට එක සැරේ play කරන්න පුලුවන් කියලා, ඔය 1000න් එක manual controlled character එකක් අපි කියන විදිහට game එක සෙල්ලම් කරන්නේ නැතුව , එයා එයාගේ AI එකෙන් එයා අනික් අයට උදව් කරගෙන් game එකේ rules වලට පිටින් වෙනම විදිහකට අපිට ඕනේ නැති විදිහට ගේම් එක එයා තනියම play කරන්න ගත්තොත් අපි මොකද කරන්නේ ? එයාගේ character එකට අදාළ code block එක ගේම් එකෙන් අයින් කරලා දානවද නැද්ද? මොකද අපිට ඕනේ fun එක මිසක් අපිට uncontrollable character එකක් අපිට වැඩක් තියෙයිද ? ඒකම real world එකට apply කරොත් අපි ? High level simulation එකට ඕනේ අපෙන් ආතල් ගන්න විතරක් නම් ? අපි එහෙම නැතුව හිටියොත් අපිව තව දුරටත් මේ simulation එකේ තියාගනීද ?
@lakydahanayake4996
@lakydahanayake4996 Жыл бұрын
ඇත්තටම තව කාලයක් හෝමෝ sapience ලා ඉන්නේ නැහැ. එයා ලා ළඟ දි අයින් වෙන්න නියමිතය. හරියට homo erectus, homo niyandathal ගියා වගේ.
@nameshkushantha5558
@nameshkushantha5558 Жыл бұрын
දැන් ඔය කියලා තියෙන කතාවේ හැටියට මෙලෝම දෙයක් තේරුනේ නෑ.. "රූප 8 ක් තියෙනවා ප්‍රධාන වශයෙන් අභිධර්මයේ, අපි දන්නවා අපේ microcontroller වල 8 bit තමා " මේ දෙකනම් එකක් නෙවෙයි.. ඒ රූප 8යි මේ බිට් එකයි පටලවගන්න එපා. දැන් කම්පුටර් වල 64bit වලින් ප්‍රොරෙසෙස් කරන්නේ. ඔතන ඔයාට ඕනෙනම් හිතන්න දෙයක් කියන්නම්. වැඩිම ක්ලොක් ස්පීඩ් එක 9.01GHz කියලා ඔයාම කියනවනේ. දැන් අපි ඕක අභිධර්මයට අනුව චිත්තක්ශනයක් කියන්නේ 10^12 වෙනි බලයක්නේ. ඒ කියන්​නේ 1000GHz. මනුස්සයෙක් ලගටවත් කම්පුටර් එකක ක්ලොක් එක ලන් වෙලා නෑ. 1000GHz කියන තැනට කම්පුටර් ලං වෙන්නේ නෑ. ඒක ලං උනොත් පුලුවන් වෙනවා මනුස්සයෙක් හිතන මට්ටමට ලං වෙන්න. ඕකට කරනන් වෙන්නේ 10^12 වෙනි බලයක දේවල් කොටස් වලට කඩලා ඒක වෙන වෙනම multithreading කරන්න. දැන් අපි සිමියුලේශන් එකකනම් ඉන්නේ. අපිට වඩා උඩින් ඉන්න කම්පුටර් එකේ ඒ කිඅය්නේ අපිව රන් කරන කම්පුටර් එකේ ක්ලොක් ස්පීඩ් එක කොච්චර ලොකු වෙන්න වෙනවද? ඔතනදී කාලය සම්බන්ද ප්‍රශ්නෙකුත් එනවා. සීමාව ගණිත කර්මය මතකනම් අපි කාලය ශූයනයට ලං කරගෙන කරගෙන යනවා. ඒක වෙලා තියෙන්නේ අපේ උඩින් අපිව තියන් ඉන්න සිමියුලේශන් එක. අපි හදන්න යන simulation වල ක්ලොක් එක 9.01Ghz පමන වෙන්නේ. ඒවා අපේ ක්ලොක් ස්පීඩ් පාස් කරගෙන යන්න හැදුව වෙලාවට තමයි අපේ සිමියුලේශන් චේන් එක කැඩෙන්නේ..
@navodgunarathne204
@navodgunarathne204 Жыл бұрын
2k views thiyenawa kiyanne achievement ekak guys... So much of knowledge sharing ටක් ටික් ටුක්..
@kalusallisudusalli772
@kalusallisudusalli772 Жыл бұрын
කාලයක පිස්සුවෙං වගේ follow කරපු දැනුත් touch එකේ ඉන්න මාතුකාවක් Aliens👽💚
@channapradeep9443
@channapradeep9443 Жыл бұрын
සරලව සිංහලෙන් කතා කරන්න ලොකුවට අවශ්‍යෙ නැහ, මාතෘකාවට ආදාල ඉංග්‍රීසි හෝ සිංහල වචන පාවිච්චි කරන්න. එතකොට නොදන්න මනුස්සයට දැනගන්න පුලුවන්, දන්න කෙනාට ඉක්මනින් තෙරුම් ගන්න පුලුවන්. විඩියෝ එක සුපිරි ❤❤❤❤❤❤❤❤
@tharakadoo
@tharakadoo Жыл бұрын
ow bn engirisi hodai samahara notherena amu sinhalata wada
@akiladenuwan625
@akiladenuwan625 Жыл бұрын
Hodai niyamai එක්කෙනෙක් කතා කරලා ඉවර වෙනකන් ඉන්නෙ නැතුව ඉද්දි අහං ඉන්න අමාරැයි, හැමවෙලේම මාතෘකාවෙන් පිට පනිනවනෙ
@dilshandill4595
@dilshandill4595 Жыл бұрын
හොල්මන් ගැන full episode එකක් ඕනේ
@වහල්බවින්මිදෙමු
@වහල්බවින්මිදෙමු Жыл бұрын
කිව්වට තරහ වෙන්න එපා මචන්.අර හිප්නොටයිස් කරන මල්ලි ඇනොයින්..කිසිම දෙයක් කියන්න කලින් පනිනවා.අපි නොදන්න දේවල් දැනගන්න කැමතියි..මේ මහත මල්ලි ඉතාම ලස්සනට වැඩේ කරනවා...❤❤❤❤❤
@sangeethjayawardana379
@sangeethjayawardana379 Жыл бұрын
මචං වැඩේ superb තව මේ වගේ වැඩ ටිකක් ඕන..රාමුව channel එක කරන රංදික සහෝදරයත් මෙතන හිටියනම් වටිනව..මචං වෙලාවකට ටිකක් විතර මාතෘකාවෙන් පිට යනවා වගේ දැනෙනවා..next episode ඒවත් හදාගෙන කරන්න..සුබ පතනවා.❤.❤❤
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Жыл бұрын
රාමුව කරන රංදික අය්ය ලංකාවෙ නෑනෙ
@laka6241
@laka6241 Жыл бұрын
- Pyramid වල තිබ්බ engine part item එකේ නම disk of sabu - Pyramid හදල තියෙන්නෙ limestone කුඩු කරල හදපු කොන්ක්‍රීට් මික්ශර් එකකිං අච්චුවකට දාල. සියුම් ග්‍රැනයිට් බාජන ඒම හදල තියෙන්නෙ ග්‍රැනයිට් දිය කරල අච්චුවකට දාල. ඒකයි හරියටම ලෙසර් කට් වගෙ තියෙන්නෙ. අනික වහල්ලු වගෙ නෙමේ කැමැත්තං හොඳට කන්න බොන්න දීල වැඩ අරං තියෙන්නෙ. තව ගොඩක් දේවල් තියෙනව Source - The great pyramid k2019 (3 hours vide)
@sameeradamith3967
@sameeradamith3967 Жыл бұрын
ගල් මිලියන ගානම එක එක සයිස් එකට වෙනස් හැඩ වලින් තියෙන්නෙ එතකොට ගලින් ගලට අලුතෙන් අච්චුව ගානෙ හදලද.
@laka6241
@laka6241 Жыл бұрын
@@sameeradamith3967 ටෝක් දෙන්න කලිං වීඩියෝ එක බලන්න බ්‍රෝ. ඔයා දෙන ඕනම හේතුවකට ඒකෙ තියෙනව කරපු විදිය. ඕකටත් දෙයක් තියෙනව මට මතක නෑ.
@Leo98110
@Leo98110 Жыл бұрын
​@@laka6241 ඔයා වීඩියෝ එක බලපු නිසා ඔයාට කියන්න පුලුවන් නේ ඔය අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා සරලව.🙂
@laka6241
@laka6241 Жыл бұрын
@@Leo98110 මචං මං ඒ වීඩීයො එක බැලුවෙ මාස ගානකට කලිං. උඹට හොයන්න ඌමනාවක් තියෙනව නං වීඩියො එක බලපං. බැරි නං ඉතිං කරන්න දෙයක් නෑ 😅
@shandisanayake3643
@shandisanayake3643 Жыл бұрын
kzbin.info/www/bejne/gX6kpZ6grsSMgZY
@stardustindigo
@stardustindigo Жыл бұрын
3:20:38 අපේ ඇහේ frequency එක tune වෙලා තියෙන්නේ දැං අපට පෙනෙන පාටවල් ටිකට.... සමහරක් විට ඔය frequency එක අඩු වැඩි වුනොත් ........වෙනත් පාටවලුත් පේන්න පුළුවන් 😊😊😊
@bcdesilva
@bcdesilva Жыл бұрын
You guys have (Sandakath) mixed up - Mount Kailash in Himalaya and KAILASA Temple in Ellora, Maharashtra and again Sandakath mixed up Sphinx at Giza and unfinished OBELISK at an ancient quarry in Aswan, Egypt. 🤷 at 1:53:00
@piyumsandeepa4546
@piyumsandeepa4546 Жыл бұрын
මේ podcast එක දිගටම continue කරන්න වටිනවා.....❤❤❤
@yohanj25
@yohanj25 Жыл бұрын
සුපිරි වැඩක් !! එක ඉල්ලීමක් කරැණාකර ආදාලා multi media අදාල මොහොතේම දෙන්න 😊
@Amazingclip708
@Amazingclip708 8 ай бұрын
බොරැවක් නෙවෙයි මේක අහන්නේ කීවෙනි වතාවටද කියලා දන්නේ නෑ හැබැයි මටත් ගනන් කරගන්න බැරි තරම් බලනවා මේ series එකම ❤️
@charitharanasinghe2148
@charitharanasinghe2148 Жыл бұрын
Randika aiyai Malinda aiyath hitiyanm pattama hit ekak wei..next level work brothers
@sameeralakmal5689
@sameeralakmal5689 Жыл бұрын
ඔහොම හිතන එක වැරදියි අපි හැමෝටම අදහස් තියෙනවා . අපි දන්න අදහස් අපි බෙදා ගන්න ඕන. විවිධ මිනිසුන් එකම අදහස කතා කරද්දී තමයි දැනුම වැඩි වෙන්නේ. මේ මගේ පෞද්ගලික අදහස. පෞද්ගිකව මෙයාලා දන්නේ නැති උනත් ගොඩක් හොදට විග්‍රහ කරනවා. Disney plus cosmic world බලන්න තව ගොඩක් දේවල් කියනවා.
@lakchansachintha3686
@lakchansachintha3686 Жыл бұрын
ilaga sare Malinda Alahakoone wath sambanda karagena karamu. Eya lagath loku knowledge ekak thynwa me sambandawa.
@memespure4651
@memespure4651 Жыл бұрын
Puluwannam sounds mita wediya clear karala denawada. Mahatha aiya kiyana ewa awlak ne sadakathge pehedili madi. Patta wedasatahanak
@sameeradamith3967
@sameeradamith3967 Жыл бұрын
මම නිතරම පිටරට ඉන්ටවිව් / podcast බලනවා .ඒවගෙ පුද්ගලයන් අදහස් ප්‍රකාශ කරන විදිය අදහසක් ඉදිරිපත් කරන විදිය දෙයක් ප්‍රකාශ කරන විදිය එක්ක නිකම්ම අපේ කට්ටිය කරන ඉදිරිපත් කිරීම් සැසදෙනවා. අපි කොච්චර දුප්පතුන්ද කියල හිතෙනව අදහස් සමාජ ගත කරන්න . අපේ අය තාම හරියට කතා කරන්නවත් දන්නෙ නෑ.. අහගෙන ඉන්න අමාරුයි .රණ්ඩුවක් අහගෙන ඉන්නව වගේ තේරෙන්නෙ
@sameeradamith3967
@sameeradamith3967 Жыл бұрын
@__________________________-_-.හැදුවා දැන් හරිද
@AkilaDJ
@AkilaDJ Жыл бұрын
මේක පොඩ්කාස්ට් එකක episode එකක් වුණාට මේක hangout එකක්. ඒවා එහෙම හමයි. පිටරට ඒවගෙ විදියට ඕනෙ නම් අපි ඒවා අහනවනේ. අපට ඕනෙ මේ වගෙ ඒවා.... අර වගෙ ඒවා අච්චර තියෙද්දො මොකටද මේවා අහන්නෙ! 😅
@sameeradamith3967
@sameeradamith3967 Жыл бұрын
@__________________________-_-. google සර්ච් කරල බලල දන්නෙ නැත්නම් ඉගෙන ගන්න.
@sameeradamith3967
@sameeradamith3967 Жыл бұрын
@@AkilaDJ ඇහුවෙ නෑ. අහන්න හැදුවා. ඔයාලට මේවා ඉතුරු කරලා මන් ඒවම අහනවා.😁😁😁😁
@buddikaprasad416
@buddikaprasad416 Жыл бұрын
පට්ටම සෙට් එකක් දිගටම මෙවැනි podcast. බලාපොරොත්තු වෙනව.
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 Жыл бұрын
ස්තූතියි කොච්චර දිග උනත් අහනවා
@wimukthihashan5
@wimukthihashan5 Жыл бұрын
මේ වගේ format එකෙන්ම කරන්න පට්ට පැය 3 ම දෙපාරක් බැලුව
@TravelMedialk
@TravelMedialk Жыл бұрын
04.52 AM Time එක 😍 ඒත් තාම බලනවා..ආසම දෙයක්🤖
@ZyberBeats1
@ZyberBeats1 Жыл бұрын
සම්පූර්ණ වීඩියෝව බැලුවා, නියමයි.👍👍👍
@AjithAjith-rt7nj
@AjithAjith-rt7nj Жыл бұрын
අපේ ලංකාවෙත් ඉස්සර කාලේ ඔය ගල් උස්සන තාක්ෂණය තිබිලා තියෙනවා ඒක පොඩ්ඩක් හොයලා බලන්න දැන් ඔය එප්පාවල ගල්නෑව වාගේ ප්‍රදේශවල තැනිතලා කුඹුරු යායවල් wala විශාල ගලක් උඩ තව ගල් කීපයක් උඩට තියලා තැනින් තැන අකුණු සන්නායක හදලා තියෙනවා ඒව මේ මෑතකදී න්තමා අකුණු සන්නායක කියලා හොයාගෙන තියෙන්නේ තව මේ සීගිරියේ ගල වටේට මූණ කුටිවල හදලා තියෙනවා උඩට ගල් ඇරගෙන ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න තව මේ ලංකාවට එන පිටසක්වල යානා පිළිබඳව පොඩ්ඩක් හොයල බලන්න අර සම්පත් කරන සිව් හෙල youtube නාලිකාවේ වැඩසටහනක ඒගොල්ලො පෝය දවසක එතනට ගිහිල්ලා තිබ්බා ගමේ මිනිස්සුත් එක්ක ඔයගොල්ලන්ටත් සම්පත් කන්ටැක් කරගෙන පෝය දවස් ටිකක් අල්ලලා කට්ටියටම ඇස් දෙකෙන් බලාගන්නත් එක්ක සෙට් කරගෙන යන්ඩ තියෙන්නේ සෑහෙන දුරට විස්තර හොයාගන්න පුළුවන් වෙයි රිසර්ච් එකටත් එක්ක
@clzclz
@clzclz Жыл бұрын
ekkenek katha krl iwara wenkn anith aya kardara karannaththn godaaaak watinawa
@stardustindigo
@stardustindigo Жыл бұрын
3:03:24 ඔය කියන interview එක මම තුන් හතර පාරක් ම බැලුවා 👍
@avishkaprabath5720
@avishkaprabath5720 Жыл бұрын
විඩියෝ එක බලන් යද්දි ආව අයිඩියා එකක්, අපේ ගැලැක්සි එකේ තියෙන ගොඩක් ග්‍රහලෝක වල ස්ට්‍රක්චර් එක. එක වගේ නිසා අනිත් ග්‍රහලෝක වලත් මුල් කාලේ බිහි උන ජීවීන් අපේ ඩයිනෝසරයන් ට සමාන වෙන්න පුලුවන්, නමුත් අපෙ ග්‍රහලෝකයට වැටුණ උල්කාපාතයක් හෝ කුමක් හෝ දෙයක් නිසා එ සත්ව කොට්ටාශය විනාස උනා නෙ. එහෙම අනතුරක් නොවූ ග්‍රහලෝකෙක ජිවීන්, එදා මෙදා අපි දන්න alien ගෙ ස්වරූපය ගන්න හේතුව එ ලෝකෙක ඩයිනසෝර් ටයිප් සතෙක් පරිණාමය වෙලා හැදිලා කියලා හිතන්න බැරිද
@SunethSasanka
@SunethSasanka Жыл бұрын
අපේ ශරිරයෙ සෑහෙන වෙනත් ජීවීන් ඉන්නව වගේ(ක්ෂුද්‍ර ජීවීන්), පිටසක්වල ජීවීන්ගෙත් එහෙම නම් පිටසක්වලත් සෑහෙන ජෛව විවිධත්වයක් එතනින්ම එනවනේද...
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
මම මේක දැන් අහන්නේ පස්වෙනි පාරට ....... තොපි හතර දෙනා මගේ කාලය සෑහෙන්ඩ කනවා
@pasindujayathilaka2845
@pasindujayathilaka2845 Жыл бұрын
😹
@sithumalwis6418
@sithumalwis6418 Жыл бұрын
උබෙ දුරස්ථ පාලකය මට දීපං උබ ලව්ව මට වැඩ ටිකක් කරගන්න තියෙනව
@JAYDEN_THE_LITTLE_GOOFBALL
@JAYDEN_THE_LITTLE_GOOFBALL Жыл бұрын
😊
@maliyah30507
@maliyah30507 Жыл бұрын
Aussie වල මනුස්සයෙක් ඇවිල්ලා ඌ මට පෙන්නුවා උගෙ phone එකේ ඌ රෙකෝඩ් කරපු UAV එකක්..පුදුම උනා හැබැයි..අවශ්‍ය නම් ඉල්ලගන්න පුලුවන්.😏
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
වැඩේ නම් මරු සුපිරි 🤩❤️🖤 Perfect video Podcast 🔥
@fight-or-flight6352
@fight-or-flight6352 Жыл бұрын
This gonna be a sick.Thanks for sharing your ideas and knowledge ❤
@tharinduedirisinghe50
@tharinduedirisinghe50 Жыл бұрын
මාරම වටිනවා.. දිගටම චැන්ල් එක කරන් යමු.. සුපිරි තැනකට යනව අනිවා ❤️❤️❤️
@don_naven
@don_naven Жыл бұрын
MIB eka thiyana light ekak wage ekakin weccha dewal amathaka karanna puluwanm..apith atahatama aliens 👽 la dakkoth danaganna ba neda??
@sheylk
@sheylk Жыл бұрын
Aymth හඳට giye neththe ai kiyl qwwe naa😊❤️ 1:30
@Respectworld909
@Respectworld909 Жыл бұрын
ඉලග මන්ස්ගාත එකෙන් steve jobs vs elon musk * steve jobs දැන් හිටියනම් elon musk කැපෙයිද? Like එකක් දාගෙන යන්න * AI ගැටුමෙන් මේ දෙන්නගෙන් කවුරු දිනයිද? * කවුද වැඩ්ඩා
@chamikadilipkumara
@chamikadilipkumara Жыл бұрын
nice work guys, keep sharing videos thank you all❤❤
@ItsMy_Journey
@ItsMy_Journey Жыл бұрын
Super Episode,guys Thank you very much for sharing your valuable insights. Sadakath bro
@vlogblog9184
@vlogblog9184 Жыл бұрын
Men In Black-MIB ගැන තව කරුණු කියන්නකෝ. ලංකාව ටත් ආවා කිව්වා.ඒත් එක ගැන කියද්දි කතාව වෙනස් වුනා. ලන්කවේ and gloabal incident gana thawa pahadili krnnako MIB la sambandawa
@SunethSasanka
@SunethSasanka Жыл бұрын
පාර්ටිකල් 2ක ඩේට ට්‍රාන්ෆ කරන්නෙ වෙන මානයකින් වෙන්න පුලුවන්නෙ...අපි දන්න 3D එකෙන් කොච්චර දුර ගෙනිච්චත් අවුලන් නෑනෙ😅 එතකොට...ඔයාලම කියනවනේ මේ අදහස
@nevergiveup2734
@nevergiveup2734 Жыл бұрын
US government එක මේ හැමදේම දන්නවා. එයාලා ඒවගෙන් ප්‍රයොජන ගන්නවා. ලෝකෙට හංගන්වා.❤️USA
@harshamadushan1668
@harshamadushan1668 Жыл бұрын
Plz explain 3 body problems
@zamiszone
@zamiszone Жыл бұрын
ඔය මහත අයියා කිව්ව කතාව ඇත්ත. අවුරුද්ද-2014 මම 8 ශ්‍රේනියේ .මගේ පාසලේ football සෙල්ලම් කර කර ඉද්දී මම දැක්කා මේ අයියා කිය්නවා වගේම object එකක් ඒක 10-15min වගේ එකම තැන තිබ්බා .වෙලාව හවස 5.30 වගේ ඇති හැබැයි අහස මේ කියන්වා වගේම තිබ්බේ .ඉර බහින වෙලාව නේ .මන් මේක මේ වෙනකන් කිසිම කෙනෙක්ට කියලා නෑ මම දන්නවන්නේ අපේ කොල්ලන්ගේ හැටි. හැබැයි light මුකුත් තිබ්බේ නෑ සාමන්‍ය අහස පේන වේලාව . පාසල -De Mazenod College Kandana
@gayanathwhaidyasekara1527
@gayanathwhaidyasekara1527 Жыл бұрын
පිටසක්වල ජීවීන් පෘතුවියය එනව.... ඒකෙ සැකයක් නෑ.... එන්නෙ මොකටද.... අපිහිතමු මොනවහරි හියන්න කියල... තොරතුරු ගවේෂණය... පෘතුවි වැසියො වෙච්ච අපිත් හැමවෙලේම කරන්නෙ ඕකමයි තොරතුරු ගවේෂණය... එහෙමනම් තොරතුරු ගවේෂණය කියන කාරනය මේ මුලු මහත් විශ්වයටම පොදු කාරනා වලින් එකක් වෙන්න බැරිද..? පෘතුවි
@shakthirathsara4247
@shakthirathsara4247 Жыл бұрын
Thanks ඔලුවෙ wire මාරු කරාට.
@doublem0
@doublem0 Жыл бұрын
මේ වගේ කයියක් තමා හොය හොය ඉදියේ❤️
@ykshakthika
@ykshakthika Жыл бұрын
Good job🔥 Interesting
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Жыл бұрын
දේදුන්නෙ දුඹුරු කලු රත්‍රං, රිදී, සුදු, මෙරුන් වගේ පාටවල් නැ 🖤
@sandeepadikkumbura
@sandeepadikkumbura Жыл бұрын
Link ටික හොයාගන්න අමාරුයි .. 🙄
@chamikanayanajith9552
@chamikanayanajith9552 Жыл бұрын
good job....
@subodhakeshan1639
@subodhakeshan1639 Жыл бұрын
supirima Epiyak mekanam. digatama aragena enna.
@niro2960
@niro2960 Жыл бұрын
මේක නම් සුපිරියක්
@sahenliyanage3688
@sahenliyanage3688 5 ай бұрын
Female male taramata hunt kala nam uper body lower body strength difference ekak enne kohomada ocharatama?? Anika exceptions walin average eka define wenne ne. Mata hithanne bias wela thiyenne modern world eke research. Owata fund wena widiya danawane ithin. Sadakath ge argumnt eka nam hena weak. Ehenm podi unuth hunt karanna one unta badagini unama. Taman hoyagathoth taman kanawa😅 😅
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
අඩෝ පට්ට වැඩක්,,බලන්න ආසයි,ලොකු දැනුමක් එකතු වෙනව..ඒත් සමහර තැන් කියන එක පැහැදිලිව ඇහෙන්නෙ නෑ මයික් වලින්...අනිත් එක හදිස්සි වෙන්න එපා තොරතුරු කියන්න...මොකද ඔයාල තොරතුරු දන්නව උනාට අපිට චුටි වෙලාවක් යනව සෙට් වෙන්න කියන එක....එක්කෙන්ක්ට කතාකරන්න වෙලාව දෙන්න.අනිත් අය බාදා කලාට කමක් නෑ ඒ කියන දේට අදාල නම්,මාතෘකාව වෙන ස් කරන්න එපා විනාඩියට විනාඩියට...කියන දේවල් වේගෙ වැඩී..හරියටම දන්න අයට තේරුන් ගන්න පුලුවන් ඒත් අපිට අමාරුයි...අසාවෙන් බලන එකක්..කලබල කරන්න එපා කතව...බලන අයට ලොකු අපහසුවක් දැනෙනව..කැමරා ශොට් යන විදිය...වැඩේ හොද හින්දයි අදහස් ටික කිවෙ....❤පට්ට සෙට් එකක්
@Samankumarajay69
@Samankumarajay69 Жыл бұрын
Ko bng photo video ?
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 Жыл бұрын
Pattai... ela
@Donsahan
@Donsahan Жыл бұрын
bro ape පදාර්තයන්ට(Substances) අනුකූලවනෙ ape energy eka depend වෙන්නෙ. (Coal, Oil, natural gas). වෙන ALIAN Planet වල අපි නොඳන්න පදාර්තයන් ඇති.
@Blockbare
@Blockbare Жыл бұрын
Hichchi indika thotawaththa = Dasun
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
මොකක් 🤔 😢
@AkilaDJ
@AkilaDJ Жыл бұрын
🤭
@seanferdinando6528
@seanferdinando6528 Жыл бұрын
Good start guys 🎉
@chalith177
@chalith177 Жыл бұрын
අඩෝ 😂😂 මං මේකේ ඕඩියෝ එක ඇහුවෙ උඹ සිරා කතාව කිව්වෙ දසුන් කතා කරද්දි තොටවත්තගේ වයිබ් එක තමයි පොරගෙන් එන්නෙ
@SimpleCooking-lp5gm
@SimpleCooking-lp5gm Жыл бұрын
මුගෙ ඇස් පේන එක විතරයි වෙනස. බස් ලෝඩ් කරන්න මරු
@akashliyanage
@akashliyanage 10 ай бұрын
@52:15 At this point, it's two slices for Sandhekath...😅 මෑන් හිමින් සීරැවේ ගේම දෙනවා පිට්සා එකට.😂
@buddhipraveen6306
@buddhipraveen6306 Жыл бұрын
Me wage dinosaurs la genath ekak kranna♥️
@ravindusanjula2373
@ravindusanjula2373 Жыл бұрын
ඔයාලා share කරන photos, videos අපිටත් පෙන්න දාන්න පුලුවන්ද
@Dilruk-s8z
@Dilruk-s8z Жыл бұрын
Brilliant ❤
@rakshithadilshan9888
@rakshithadilshan9888 Жыл бұрын
Very interesting
@kasunchamara2470
@kasunchamara2470 Жыл бұрын
Ekekta thawa ekek katha karanakan tikak inna kiyapan bn. Hema ekama medden panala kiyawanawa
@alhilalipad
@alhilalipad Жыл бұрын
Need this 4 again
@Thehubme
@Thehubme Жыл бұрын
1:53 මම ඔකට උතරයක් දෙන්නම්.වැඩිය නැ අරිශ්ටේ බීලා ගල්.ටික ඇදලා තියෙන්නේ .so easy 😅
@seanfernin1166
@seanfernin1166 Жыл бұрын
Keep it up guys, we are always here to support ❤
@thiwankaliyanage8243
@thiwankaliyanage8243 Жыл бұрын
ඕව දැනගත්තා කියලා අපිට ඇති ඵලය මොකක්ද?
@femishion1338
@femishion1338 Жыл бұрын
Please need a another episode 🙏
@SM.lK1
@SM.lK1 Жыл бұрын
❤❤❤
@geeshansenavirathna
@geeshansenavirathna 9 ай бұрын
Pyramid gana Great Pyramid K documentary series eke thiyanawa
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
Good job guys ❤
@seanferdinando6528
@seanferdinando6528 Жыл бұрын
Need another live guys, ❤
@SimpleCooking-lp5gm
@SimpleCooking-lp5gm Жыл бұрын
සුපිරියි. ඇයි උඹලා එකෙක්ටවත් කතාවක් ඉවරකරන්න දෙන්නැතුව මැදින් පනින්නෙ. බාදා කරාටකමක් නෑ.. හැබැයි කතාව හරවන්නෙ නැතුව.. බලහං දැං අරූ තාමකිව්වෙ නෑනෙ හඳට යන්නැත්තෙ ඇයි කියලා..😑😑 වෙලාව බෙදා ගනින්කො කතා කරන්න. ඔය නිල් පාට ටීෂර්ට් එක.. අනේ මැද්දෙං පනින්න එපා යකෝ... ආසාවෙන් බලන්නෙ මේක. අනික, දාන ෆොටෝ එකක් අපිටත් පේන්න දාහං. අපිත් ආසයි ඒවා බලන්න
@sahanpinsara441
@sahanpinsara441 Жыл бұрын
Sound gana chuttk hithuwoth maru ayiyee❤️
@anjanaudugamasooriya5085
@anjanaudugamasooriya5085 Жыл бұрын
Best podcast ever ! !
@wattakkapoosa
@wattakkapoosa Жыл бұрын
Alien කෙනෙක් මේ සේරම create කරා ඉතිහාසය එක්ක. 2:06:00 මේක මම හිතාගෙන හිටිය දෙයක්.
@BhathiyaBalasuriya
@BhathiyaBalasuriya Жыл бұрын
❤ I lv it. Mine blowing
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
හොඳ වැඩක්😊
@nevergiveup2734
@nevergiveup2734 Жыл бұрын
ප්‍රන්ශේ ගුහාවක් හොයාගත්තා. ඒකේ මිනිස් චිත්‍ර තියෙනවා. ඒවා අවුරුදු 140000ක් පරනයි ලු. එතනම 60000 කතාව අවලංගු වෙනවා.
@thilinapramod5117
@thilinapramod5117 11 ай бұрын
1:28:00 මොකද්ද අර youtube චැනල් එක? What file ද?
@CodeWithDasun
@CodeWithDasun 11 ай бұрын
The Why Files
@SumedhaRathnayaka-d3l
@SumedhaRathnayaka-d3l Жыл бұрын
People can say anything but macho lm interesting your plot cast, have some mistakes so better discover more. Best of luck guys 🎉🎉
@topverse1580
@topverse1580 Жыл бұрын
හොලමන් සීන් ඕනෙ ඒක ආතල්
@VisualVerse-m9o
@VisualVerse-m9o Жыл бұрын
Need another live
@immortalabstracter1572
@immortalabstracter1572 Жыл бұрын
If you need to connect all the dots of the TRUTH please read AlienInterview book
@DaneshSilva
@DaneshSilva Жыл бұрын
Superb ❤
@iroshadilki3753
@iroshadilki3753 Жыл бұрын
Alien ships earth ekata ewith crash wenna thram eyalage technology eka obsolete da, Rostwel kathawa alien kthwakta hrawala government eka eylge test krapu flight ekke crash eka cover up kara,killometer billion ganak dura indala ewith earth eke kadagena wetenna thram eylge technology eka aul wenna be,mage idea ekanam alien ships mehe crash wela ne .ektaonithram counter argument thiynwa
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
good one!
@AkilaDJ
@AkilaDJ Жыл бұрын
link දමවු!
@don_naven
@don_naven Жыл бұрын
Wow nice ❤
@Rasikarsz
@Rasikarsz Жыл бұрын
good job 💙
@Damisha
@Damisha Жыл бұрын
අඩෝ මම බෲනෝගේ වීඩියෝ එක බලලා ආවේ... මට කොහොමද මේ චැනල් එක මිස් උනේ 😮
@ChiranthakaSehan
@ChiranthakaSehan 6 ай бұрын
දසුන් මැද්දෙන් පැනල කතාව වෙන පැත්තකට යවනව වැඩී
@akilaindrasena1245
@akilaindrasena1245 Жыл бұрын
oya kaluwa hena wadhayak oi topic eke track pannanawa gobbaya
@uddeepthelashan7307
@uddeepthelashan7307 Жыл бұрын
මතකද කාලයක් news ගියා ufo කියලා ලයිට් හයි කරපු සරුංගල් වල රැවටිච්ච 😅 මාත් පාරක් දැකලා පස්සෙ දවස් දෙක තුනක් දැක්කා ඊට පස්සෙයි මන් දැන ගත්තෙ සරුංගලක් කියලා
@mr_dslr1792
@mr_dslr1792 Жыл бұрын
aheno
@JinaBawantha
@JinaBawantha 9 ай бұрын
Me wage eakk ai oni
@shehanadems6234
@shehanadems6234 Жыл бұрын
මැද කියන youtube channel එක මොකක්ද
@Ego990
@Ego990 Жыл бұрын
අයියෙ රෝදය හදන්න කලින් අපි දැනන් හිටියෙ නෑනෙ හයිපර් සොනික් සුපර් සොනික් දක්වා පවා ආයුද හදයි කියල ඒ වගේම අපිට ආලෝකයේ වේගය පහුකරන්න බැඒවෙයිද ඉදිරියේදි ?=
@nipunmadushanka9342
@nipunmadushanka9342 Жыл бұрын
Evidence wala photos videos audience ekatath pennnda ..
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 83 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 83 МЛН