ඌරු ටොක්ක - (හේන් ගොවියා තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගත් ක්‍රම - 01)

  Рет қаралды 14,804

අස්වැන්න(Aswenna)

අස්වැන්න(Aswenna)

Күн бұрын

ශ්‍රි ලංකාවේ හේන් ගොවියා අතීතයේ පටන් තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා විවිධ උපක්‍රම භාවිතා කරන ලදී. මේ සදහා ඔවුන් සතුන්ගේ හැසිරීම් සහ පාරිසරික වෙනස්වීම පිලිබද මනා අවබෝධයෙන් කටයුතු කරනලදී.තවද වන සතුන්ගේ පැමිණීම වැලැක්වීම සදහා විවිධ ඇටවුම් භාවිතා කරන ලදී. 1️⃣ කක්කුට්ටාගේ හැඩලීම දිගින් දිගටම සිදුවේ නම්, ඒ වල්-ඌරාගේ 🐖 පැමිණීම සිදුවන බවට පෙර නිමිත්තකි. 2️⃣ රාත්‍රී කාලයේ හේනේ ගිනිමැලයක් 🔥 දැල්වීම. 3️⃣ බස්සන්ගේ🦉 (බකමූණා) හැඩලීම වැඩිවශයෙන් සිදුවන්නේ නම් හේනට මීයන්🐀 පැමින ඇතිබව හේන් ගොවියා අත්දැකීමෙන් දනී. (මීයන් ආහාරයට ගැනීමට බස්සන් වැඩි වශයෙන් පැමිණේ) 4️⃣ වල්-ඌරන් පැමිණෙන මාර්ගයේ (ඌරු මන්කඩ වල)දහඩිය දැමූ ඇදුම් එල්ලීම හා මිනිස් මුත්‍රා තැබීම සිදු කරන ලදී. වන සතුන් බිය ගැන්වීම සදහා භාවිතා කල විවිධ ඇටවුම් 01.ඌරු ටොක්ක 02.ටකය 03.හිරි-මුල් ( හේන ගිණි තැබූ පසු ඉතිරිවූ මුල් කැබලි) මත කෙසෙල් පට්ට තැබීම 04.හේන තුල සහ හේන වටා විවිධ වර්නයේ නූල් ඇදීම (කහ පැහැති නූල් වැඩි වශයෙන් යොදා ගනී) 05.හේන අවට හා හේන තුල ඇති විශාල ගස් 🌳 මත විවිධ වර්ණයේ රෙදි කැබලි එල්ලීම.

Пікірлер: 20
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක්. මෙවැනි තවත් වටිනා දැනුවත් කිරීම් ගෙනඑනු ඇතැයි බලාපොරොත්තු වෙමි .බොහෝම ස්තුති තුනුරුවනෙ සරණයි
@aswenna1714
@aswenna1714 Жыл бұрын
බොහොම ස්තුතියි ...💐
@Dedunushakya6095
@Dedunushakya6095 10 ай бұрын
ඉතාමත්ම වටිනවා...බුදුසරනයි ඔබට
@nilanthaakanayaka7502
@nilanthaakanayaka7502 Жыл бұрын
mamath mewage dewal godak asawen hoyana kenek supiri.
@aswenna1714
@aswenna1714 Жыл бұрын
Thanks ...👍
@priyadarshanirathnayaka8505
@priyadarshanirathnayaka8505 10 ай бұрын
ඉතාම වටින කරැණු ටිකක්. තෙරුවන් සරණයි!!!
@aswenna1714
@aswenna1714 10 ай бұрын
Thanks
@namalienamalie1566
@namalienamalie1566 Жыл бұрын
ඔබතුමාට.බොහොම..ස්තුතියි
@DazunEdirisinghe
@DazunEdirisinghe Жыл бұрын
Mara watina infomation tikak machan .
@aswenna1714
@aswenna1714 Жыл бұрын
Thanks macho...😍
@samindalokugamage5986
@samindalokugamage5986 Жыл бұрын
Great advice
@aswenna1714
@aswenna1714 Жыл бұрын
Thanks
@RoshLanka
@RoshLanka Жыл бұрын
කොමඩු වගාව මොණරුන් ගෙන් ආරක්ෂා කරගන්න විදියක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද
@amalperera3074
@amalperera3074 Жыл бұрын
👍👍👍👍👍
@G.S.Shantha
@G.S.Shantha 8 ай бұрын
😊
@chandarathanathero8577
@chandarathanathero8577 Жыл бұрын
👍👍👍
@aswenna1714
@aswenna1714 Жыл бұрын
👍
@bhashidisanayake1294
@bhashidisanayake1294 Жыл бұрын
👍
@edisonsilva3841
@edisonsilva3841 Жыл бұрын
Malli. මට විස්තර ටිකක් දැනගන්න අවශ්‍ය තාවයක් තියනවා කොහොමද contact කරගන්නේ ?
@aswenna1714
@aswenna1714 Жыл бұрын
0779280093 Whatsapp massage එකක් දාන්න
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН