සතර කන් මන්ත්‍රණය | 01. පාඩම |

  Рет қаралды 202,919

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

Күн бұрын

භාෂා පාරාදීසය සිංහල පන්තියට එකතු වෙන්න.
9/10/11 ශ්‍රේණි සිසුන්
✨️ ගම්පහ මොන්ටානා
✨️ ශිල්ප උඩුපිල
✨️ලංකාවට ම online
Follow this link to join my WhatsApp group: chat.whatsapp....
👆👆👆👆👆👆👆
Group 01
chat.whatsapp....
👆👆👆👆👆👆
Group 02
chat.whatsapp....
👆👆👆👆👆
Group 03
/ rashmika.soo
Group 04 - chat.whatsapp....
👆👆👆👆
Facebook
Online කාලසටහන.
-----------------------------------
🎈9 ශ්‍රේණිය - බදාදා රාත්‍රී 9.00 -11.00
🎈10 ශ්‍රේණිය - සිකුරාදා රාත්‍රී 9.00 - 11.00
🎈11 ශ්‍රේණිය - සඳුදා රාත්‍රී 9.00 - 11.00
🎈10/11 විචාර පන්තිය - අඟහරුවාදා රාත්‍රී 9.00 - 11.00
වැඩිදුර විස්තර විමසීම් : 0772661190 whatsapp මැසේජ් එකක් එවන්න
----------------------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------------------
ඔබත් ටියුෂන් ගුරුවරයෙක්ද ?
නැත්නම් ව්‍යාපාරිරයෙක් ද ?
ඔබ කවුරු උනත්,
ඔබේ Class එකේ ලමයි වැඩී කරගන්න.
ඔබේ නම රටටම දැන ගන්න ,
ව්‍යාපාරය දවසින් දවස දියුණු කර ගන්න අපිට කතා කරන්න...
◼️Social Media Post
◼️Bussiness Card
◼️Tute Cover
◼️Baners
◼️BookMark
◼️Hand Bill
ඇතුලු සියලු ම Graphic නිර්මාණ කටයුතු අපෙන් ඔබට පහසු මීලට නිර්මාණය කර ගත හැක.
තාම ඉවර නෑ ❓
ඔයාට KZbin Channel යක් තියනවා ද?
නැත්තම් නිර්මාණය කරන්න හිතන් ඉන්නවද ?
හරියට Channel එක කරන්න තෙරෙන් නැද්ද ?
එහෙනම් එකත් සcreative අපිට කියන්න අපි එකත් ඔයට කරලා දෙන්නම් ...
FB - web.facebook.c...
Instagram - / . .
Whatsapp Group - chat.whatsapp....
Whatsapp channel - whatsapp.com/c...

Пікірлер: 1 000
@Warunanawod-o2m
@Warunanawod-o2m 5 ай бұрын
ඕනම විෂයක් ලස්සනයි හොදම ගුරුවරයා හම්බුනාම ❤️🥺
@ruchithahewawasam4557
@ruchithahewawasam4557 4 ай бұрын
@TharuLiyanage-c6w
@TharuLiyanage-c6w 4 ай бұрын
🥺♥aththa
@peshalabogahawaththabogaha6596
@peshalabogahawaththabogaha6596 2 ай бұрын
Aththa❤
@ShashiniDheshani
@ShashiniDheshani 2 ай бұрын
Aththa..❤❤
@swranarthnayaka8084
@swranarthnayaka8084 2 ай бұрын
Yep ❤😊
@Maniya.S.L.
@Maniya.S.L. 5 ай бұрын
දෙවියන් ගුරුවරයා ලෙසින්ද පැමිණිය හැකි බව අපට මෙම පාඩමෙන් වැටහෙයි.❤😊
@shenalrathnayaka2951
@shenalrathnayaka2951 4 ай бұрын
@Wowsl939
@Wowsl939 2 ай бұрын
Sir you are the best 💖👏🫡🫡
@DarshanaPerera-f8y
@DarshanaPerera-f8y 6 ай бұрын
සර් ඉන්නවා නම් සින්හලවලට A තමා ආදරෙයි සර් ❤❤
@IranganiManike
@IranganiManike 5 ай бұрын
@user-Aveeshadiwyan
@user-Aveeshadiwyan 4 ай бұрын
අනිවා❤
@KumariPriyangika-wz5ue
@KumariPriyangika-wz5ue 4 ай бұрын
❤❤
@ruwanitharanga5321
@ruwanitharanga5321 Ай бұрын
අනිවා❤
@user-kr4yj6dv3p
@user-kr4yj6dv3p 4 ай бұрын
මේ පාඩම ජීවිතේට අමතක වෙන්නැති අය මේ පැත්තට එමු බලන්න....💖
@renukaajantha7264
@renukaajantha7264 7 ай бұрын
නැනස පාදන ගුරු තරුව නුබ ...❤️🤍 හදවතේ ඉහලින්ම බැබලූ.......... හදවතේ ගුරු තරුව ඔබ මට...🤍❤️ සිහල දැනුමෙන් සිතම සැරසූ.... ආදරෙයි රශ්මික සර් .......💘🤍
@SHAHIYA_1
@SHAHIYA_1 5 ай бұрын
awadaneda one?
@user-wc3hs1py9u
@user-wc3hs1py9u 5 ай бұрын
@@SHAHIYA_1 😂
@NipunSangeethPriyadarshana
@NipunSangeethPriyadarshana 3 ай бұрын
@NipunSangeethPriyadarshana
@NipunSangeethPriyadarshana 3 ай бұрын
@PriyanthiWanniarchchi-re3fj
@PriyanthiWanniarchchi-re3fj 3 ай бұрын
@@SHAHIYA_1 පව් යකෝ..😹
@Vloggingwithsandalu
@Vloggingwithsandalu 2 ай бұрын
සිංහල දෙමල උන මට සිංහල සිංහල විදියට ඉගෙනගන්න ආශාව ඇති කරේ සර්, පට්ටම විදියට උගන්වන සර්ට බොහොම ස්තූතියි ඉස්සරහටත් මේ විදියට ලස්සනට වැඩ ටික කරන්න සර්ට ශක්තිය ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව ❤️💗
@ThisariDihansa
@ThisariDihansa 24 күн бұрын
ඒක ඇත්ත
@punsarakaushanka8010
@punsarakaushanka8010 5 ай бұрын
අපිට උගන්නන මිස්ලාට බෑනේ මෙහෙම උගන්නන්න .😢 ඉස්කෝලේට වඩා හොදට සර් කියලා දෙනෝ ❤ .....සිංහල නම් ඉතින් අපේ රෂ්මික සර් තමා....
@IranganiManike
@IranganiManike 5 ай бұрын
අපෙ ඉස්කොලෙ මිස් උගන්නකොට අපි නිඩි😂😂
@siyanivikramasihasiriyani2895
@siyanivikramasihasiriyani2895 4 ай бұрын
Hm
@ANIMATEDSTORYshenal
@ANIMATEDSTORYshenal 6 ай бұрын
කවුරු කොහොම මොනව කිවුවත් , හදවතේ ගුරුවරයා sir තමා...❤❤❤❤ පරිස්සමෙන් සතුටින් වැඩ ටික කරගන්න ...❤❤❤❤❤❤❤
@PragathiNiwarthana-sf2jb
@PragathiNiwarthana-sf2jb 4 ай бұрын
Oyaala sir ge online panthi yanawada
@tmamarakumari2040
@tmamarakumari2040 4 ай бұрын
සර් කියල දෙන විදිය හරිම ආතල් කම්මැලි නැතුව පාඩම ඉගන ගන්නත් පුලුවන් 💯🤍📖
@_nethu_
@_nethu_ 2 ай бұрын
සුපිරියට පාඩම තේරුනා සර්..❤සිංහලවලට හරිම ගුරුවරයා හම්බෙලා තියෙන්නෙ දැන් තමා කියලා හිතන සෙට් එක කෝ බලන්න..😌💐💗
@ChanuChanu-fh8tt
@ChanuChanu-fh8tt Ай бұрын
@@_nethu_ hi
@ChanuChanu-fh8tt
@ChanuChanu-fh8tt Ай бұрын
Hi Nethmi❤
@PunidiShanuki
@PunidiShanuki 6 ай бұрын
ඉස්කෝලෙ ටීචර් කියලා දෙනවාට වඩා sir කියලා දෙන එක හොදට තේරෙනවා Thank you sir
@yohantheekshana399
@yohantheekshana399 8 ай бұрын
සාහිත්‍ය පාඩම් වල නොතෙරුන දේවලුත් කියලා දේන සර්ට ගොඩක් පින් ❤️🙌
@nirmanipremarathna5558
@nirmanipremarathna5558 2 ай бұрын
අලුත් පරම්පරාවේ හොදම සිංහල ගුරුවරයා... ❤️
@tharushinawodya1655
@tharushinawodya1655 5 ай бұрын
ගුරුවරු අතර හරි ගුරුවරු ගොඩක් අඩුයි.ඒ අතරින් රශ්මික සර් හදවතට දැනෙන හරි ගුරුවරයෙක්. සර් ලස්සනට පාඩම කරනවා🙏.නියමයි සර්.......🙏❤
@sahiranimali245
@sahiranimali245 6 ай бұрын
සර්ගෙ කටහඬ ලස්සනම ලස්සනයි 😌😌♥️🖤
@thusharaamarasekara9930
@thusharaamarasekara9930 15 күн бұрын
Aththa ❤
@thanusathsarani8090
@thanusathsarani8090 4 ай бұрын
වාසනාවට හම්බුනු vedio එකක් 🥺❤️
@donidoni162
@donidoni162 5 ай бұрын
හදවතට දැනෙන්නම උගන්වන ගුරුවරයා ඔබයි සර් ❤
@surangadilhan7270
@surangadilhan7270 6 ай бұрын
කවුරු මොනා කිව්වත් සර් ඉන්නෙ ❤මෙතන තමා...මට සිංහල එපා වෙලා තිබුනෙ සර් ..ඒත් දැන් සර්ගෙ පාඩම් වලින් මං කැමැත්තෙන් සිංහල ඉගෙන ගන්නවා...සර්ට ගොඩක් ස්තූතියි ❤🙏
@nethushinethushi715
@nethushinethushi715 3 ай бұрын
Sirta සින්දු කියන්නත් පුළුවන් ලස්සනට ♥️
@yenu_baba8021
@yenu_baba8021 4 ай бұрын
සිංහල අමාරුයි කියලා එකෙක් කියනවනම් කනට දෙකක් ගහලා මෙ සර්ව පෙන්නම්න❤😊😁
@HirushaDilshan-ks9lu
@HirushaDilshan-ks9lu Ай бұрын
මේ සෙනසුරාදා රශ්මික සර්ගේ සාහිත්‍ය පේපරේ ලියන්න තියාගෙන අද මේක බලන අහිංසක මම🥲👍
@chamarimunasinha4248
@chamarimunasinha4248 3 ай бұрын
කවුරු කවද කොහොම මොනව කීවත්.... රශ්මික සර් තමා හිතේ තාමත්.... 💯
@Nipun543
@Nipun543 7 ай бұрын
තප්පරයක් skip නොකර බලපු උන් මේ කොනට ❤
@monikapriyadarshani8618
@monikapriyadarshani8618 6 ай бұрын
අනෙ පල යන්ට
@shenara123
@shenara123 6 ай бұрын
🙋‍♀️
@gamingpodda-xo3bf
@gamingpodda-xo3bf 6 ай бұрын
මේ බොරු මරුසි දාන්න එපා 😅
@bhagya99
@bhagya99 5 ай бұрын
🙋‍♀️
@ShehanManoj-r8d
@ShehanManoj-r8d 5 ай бұрын
දැහැමි පාලකයන් ඉක්මනට රට භාර ගනිත්වා.......🙏🙏🙏🙏🙏
@renukaajantha7264
@renukaajantha7264 7 ай бұрын
ගුරුවරු අනන්තවත් මුන ගැහිල ඇති... රශ්මික සර් වගේ ගුරුවරු මුනගැහිල නැතුව ඇති..❤️🥰 ආදරෙයි සර්....🤍😘 සර් තමා හදවතේ ගුරුවරයා ...💘💔
@NadeeshaDeSilva-lz1pw
@NadeeshaDeSilva-lz1pw 4 ай бұрын
ඒක ඇත්ත ❤ මොන විෂයත් ලස්සනයි හොදම ගුරුවරයා හම්බුනාම...😇🤍
@Samantha-xj1sf
@Samantha-xj1sf Ай бұрын
ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නැති ගුරුවරයෙක් සර් සර් නම් 😊❤️
@IndunilLakshan-zr3qx
@IndunilLakshan-zr3qx 2 ай бұрын
කාන්ඩ විශයට සිංහල හා සාහිත්‍යය තෝරගත්ත අය මේ සර්ගෙ වීඩියෝ පිස්සුවෙන් බලනව❤
@HarshaniKaushalya-w2h
@HarshaniKaushalya-w2h 2 ай бұрын
සුපිරි පාඩමක් හොඳටම තෙරුණා .හිතට වැදුණු සුපිරි හොඳ සර් කෙනෙක් ❤️🙏🌼
@PREDAMALLI
@PREDAMALLI 7 ай бұрын
සින්හල නම් රශ්මික සර් තමයි❤️😘
@janakajanaka639
@janakajanaka639 3 ай бұрын
පාඩම මරු සර් කවදාවත් අමතක වෙන්නේ නැහැ ❤❤
@KrishDirex-uk4xt
@KrishDirex-uk4xt 3 ай бұрын
මන් දැක්ක හොදම ගුරුවරයෙක් තමයි සර් 😊
@dinithikaushalya6870
@dinithikaushalya6870 4 ай бұрын
හදවතේ ගුරුවරයා ... ඔහොම උගන්නනකොට කොහොමත් අමතක වෙන්නෙ නෑ thank you sir 👍🙏
@sasindumalshan6265
@sasindumalshan6265 6 ай бұрын
මොනවා උනත් සර් මගේ හිතට වදින්නම දුන්න ඒ lesson එක. තැම්ක්ස් සර්❤️💕
@imalshiudarika4807
@imalshiudarika4807 3 ай бұрын
තාම රශ්මික සර්⁣⁣ගෙන් සිංහල ඉගෙන ගෙන නැද්ද 😌 how sad ඉගෙන ගෙන බලන්න ආසා හිතෙයි....😙❤thanks sir ♥️
@sozsasozsa
@sozsasozsa 4 ай бұрын
සර් කියලා දෙන දේවල් පට්ටෙට තේරේනවා. මට සින්හල වලට ආස හිතුනා සර් නිසා ... ආදරෙයි ගොඩක් සර් ❤❤❤❤❣️
@Nuwan_Z2dY
@Nuwan_Z2dY 7 ай бұрын
එක්සෑම් පේපර් එක හම්බෙන්න පැයකට කලින් විඩිඔ එක බැලුවෙ විචාරෙ ලිව්ව හික් ගෑවෙන්නෙ සිංහලනම් යිතිම් අපෙ වැල් රශ්මික තමා ❤️😍
@lakshanbandara2274
@lakshanbandara2274 6 ай бұрын
🎉
@PriyanthiWanniarchchi-re3fj
@PriyanthiWanniarchchi-re3fj 3 ай бұрын
වැල් රශ්මික..ඒම කියන්න එපා ගොබ්බයො සර්ට..මූ බලහ්ම්කො😹
@G.D.chathuraniL.Y
@G.D.chathuraniL.Y 2 ай бұрын
Aneda ban 😊
@sena-br7um
@sena-br7um Ай бұрын
Monada Hu Val rashmika kiyanne
@NewLine-e9x
@NewLine-e9x 3 ай бұрын
සර්. ස්කොලේ ගුරුවරුත් මේම ඉගැන්නුවනම් කියලා හිතුනා.. සර් නම් ඇත්තටම හොදටම උගන්නවා හදවතේ ගුරුවරයා ❤️
@NilulaSurangani
@NilulaSurangani 3 ай бұрын
Sir ගේ සාහිත්‍ය පාඩමනම් හිතට දැනුන කවදාවත් අමතක නොවෙන විදිහට sir නම් හදවතේ ගුරුවරයෙක්
@SLGossipchannel
@SLGossipchannel 5 ай бұрын
සින්හල ඉස්කොලෙ කියා දෙනවා සංකීර්න වැඩියි...සර් හොදට මතක හිටින විදිහට හරි ලස්සනට කියා දෙනවා...thank you sir... 😘❤️....
@Armygirl-y9n
@Armygirl-y9n 5 ай бұрын
රශ්මික සර්ගෙ පාඩමක් බලලා නැද්ද 😕 හව් සැඩ් 😁 බලන්න බලන්න 🙂💖 ආස හිතෙයි 🙏😍 සින්හල නම් රශ්මික සර් තමා 😍💖 ආදරෙයි සර් 😍😗
@dilshi_659
@dilshi_659 5 ай бұрын
😮❤
@CLIBER44
@CLIBER44 5 ай бұрын
ykow
@SriyaniDammika-i1j
@SriyaniDammika-i1j 2 ай бұрын
මන් මගෙ ජීවිත කාලෙ දැකපු හොදම ගුරුවරයා ❤සර් පාඩම් කියලා දෙනකොට වෙලාව යනව තේරුනේම නෑ ❤ඕනම විශයක් ලස්සනයි හොදම ගුරුවරයා හම්බුනාම ...bs sir ❤
@user-kr4yj6dv3p
@user-kr4yj6dv3p 4 ай бұрын
සර් හරි ලස්සනට මතක හිටින විදිහට උගන්නනවා.සර්ගෙන් ඉගෙනගත්තොත් o/l ඊසි....❤සර් නම් ගැම්මක්...😗❤
@nijanicamathka5159
@nijanicamathka5159 5 ай бұрын
කවදාවත් තේරුනෙ නැති කතාව විඩියෝ එක බැලුවට පස්සෙ තේරුනා ❤ ඇත්තටම සර් ඉන්නෙ අපෙ හදවතෙ තමා ❤❤❤
@k.s.t.skumari5817
@k.s.t.skumari5817 5 ай бұрын
සර් උගන්වන ක්‍රමය සුපිරි සර් ❤❤සි0හල නම් රශ්මික සර් තමයි ❤❤ අදරෙයි සර් ❤❤❤
@nethujayasinghe-eq6gb
@nethujayasinghe-eq6gb 2 ай бұрын
සර් පට්ටෙටම කියල දෙනවා❤️❤️සිංහල නම් සර් තමයි 🥰
@sasheni1234
@sasheni1234 4 ай бұрын
බලපු පලවෙනි වතාව ආසාවෙන් අහගෙන හිටියා ❤️
@lakmalisuba3179
@lakmalisuba3179 4 ай бұрын
Schooleth padama kala..class eketh padama kala melo sansarayak therune ne..sirge video eka beluwanam supiriyatama theruna sir..❤❤sinhalanm rashmika sir thama❤❤❤
@umeshagayani291
@umeshagayani291 4 ай бұрын
සර් කියල දෙන පාඩම් හොදට තේරෙනව සර් . මම හැමදාම සර්ගෙ පාඩමක් බලන්ව. කියන දේවල් හොදට තේරෙනවා. සර්ට ලස්සනට සින්දු කියන්නත් පුලුවන් ආදරෙයි සර් . මේ කරන දේවල් වලට ස්‍ර්ට පින් සර් . ♥️🌎
@seneshivihansa4028
@seneshivihansa4028 3 ай бұрын
සර් කියලා දෙන දේවල් හොද ට තේරෙනවා වගේම මතකත් හිටිනවා.❤️
@kavinduishara8998
@kavinduishara8998 6 ай бұрын
කියන්න වචන නැ. සුපිරි❤️ දෙවෙනිපාර ලියන්නෙ දැම් තමා කතාව හරියටම තේරුනේ❤️
@upalijayarathna3294
@upalijayarathna3294 3 ай бұрын
පාඩම හොදට වැටහුනා සර්..... 👍
@pathmadamayanthi3870
@pathmadamayanthi3870 4 ай бұрын
සර් මෙච්චර දවසක් තේරුනේ නැති මේ පාඩම දැන්නම් සුපිරියටම පුලුවන් 💫👊🤍 සර් thanq 🌼💞🤝
@osa_smile
@osa_smile 4 ай бұрын
💫
@SathishPremarathna-fl8on
@SathishPremarathna-fl8on 2 ай бұрын
ඕනම විෂයක් ලස්සනයි හොදම ගුරුවරයා හම්බුනාම 🩷
@TharushaLakshan-d6u
@TharushaLakshan-d6u 6 ай бұрын
අපේ ඉස්කෝලේ සින්හල උගන්වන මිස්ලට මේ වගේ සර් ලගේ විඩියෝ පෙන්නන්න ඕනේ
@ThamindaPradeep-mr6hu
@ThamindaPradeep-mr6hu 5 ай бұрын
Siravatama bnnnn
@mudithadimbulana3343
@mudithadimbulana3343 5 ай бұрын
Aniwa bang...😅
@user-xy9mi4jl3c
@user-xy9mi4jl3c 5 ай бұрын
Atta kthwa😂
@lakmalisuba3179
@lakmalisuba3179 4 ай бұрын
Ekanam sira bn😂
@Ushan_Don5
@Ushan_Don5 3 ай бұрын
Aniv
@nirosahimali4132
@nirosahimali4132 5 ай бұрын
සිංහල නම් rashmika sir....❤ rashmika sir නම් සිංහල...❤❤ ආදරෙයි sir...❤
@KumudiniMohottige
@KumudiniMohottige 5 ай бұрын
කියන්න වචන නැ sir සුපිරියටම පාඩම තේරුණා sir... Thank you soo much sir.. ❤❤Athal එකේ අහන් ඉන්න පුළුවන් කිසිම නිදිමතක් නැ.. ❤❤Sinhl නම් rashmika sir තමා ❤
@Nisha-pv3rp
@Nisha-pv3rp 5 ай бұрын
ඉස්කෝලෙ මැඩම්ලා වගේ ඔයානම් මරු සර් ❤❤❤❤❤
@NileeshaWeerasekara
@NileeshaWeerasekara 9 ай бұрын
සර් තමා හොඳටම කරේ...😂❤
@TharushaRukshan-o6s
@TharushaRukshan-o6s Ай бұрын
ඕනම විෂයක් ලස්සනයි හොදම ගුරුවරයා හම්බුනාම 🥺💓 24:55
@hiruhewa
@hiruhewa 6 ай бұрын
ඉස්කෝලේ කියලා දුන්න කිසි දෙයක් තෙරුනේ නෑ ඒ වුනාට සර් කියලා දුන්නට පස්සේ පාඩම හොඳටම තේරුනා ආයේ නම් කතාව අමතක වෙන්නෙත් නෑ ඒ තරම් ආසාවෙන් කතාව අහන් හිටියේ 😊😊 thanks sir❤❤
@tishanrashmika917
@tishanrashmika917 7 ай бұрын
සර් ඉන්නකම් ඔලෙවල් වලට බය නෑ ගැම්මක් හොදට තෙරුනාඅ🔥
@ratnayakajrathnayakamudiyansel
@ratnayakajrathnayakamudiyansel 8 ай бұрын
කවුරු කොහොම කිව්වත් සර් ඉන්නෙ මෙතන❤
@GAM1NG_SIFER
@GAM1NG_SIFER 8 ай бұрын
Pennanna blnna 😂
@nethmisanjana2815
@nethmisanjana2815 6 ай бұрын
Supiriyata theruna sir
@shenara123
@shenara123 6 ай бұрын
Sirawta ❤
@adgamingbro4855
@adgamingbro4855 6 ай бұрын
Math methana❤
@YashasmiSahanya
@YashasmiSahanya 7 ай бұрын
සර්ට ගොඩාක් පිං❤ හැමදාම පාඩම් කරන්න කියලා සර් ගෙ videos බලනවා පාන්දර 4.00 , 5.00 වෙනකන් video බලන්න adit වෙලා ✨ 💖 😍
@lalanidammika5411
@lalanidammika5411 7 ай бұрын
මමත් මෙයා කිව්වට පස්සෙ නිකමට වගේ ඇවිත් බැලුවෙ . හැබැයි කෙලින්ම මොලේටම වදිනව නියමෙටම තෙරෙනව 👍 සර්ට ගොඩාක් පින් ❤❤
@Poddauyn
@Poddauyn 6 ай бұрын
ලෙඩක් බ්න් උබට 🤣
@suwahas784
@suwahas784 6 ай бұрын
@@Poddauyn sira
@Army-qi8wc
@Army-qi8wc 6 ай бұрын
​@@PoddauynSirwta😂🤝
@siyanivikramasihasiriyani2895
@siyanivikramasihasiriyani2895 4 ай бұрын
​@@Poddauyn😂
@Lakshika___2008
@Lakshika___2008 2 ай бұрын
ගොඩක් ස්තුතියි සර් ❤ පාඩම හොදට තෙරුම් ගත්තා විඩ්යො එක චුට්ටක්වත් ස්කිප් කළේ නෑ
@SandaruNirwan
@SandaruNirwan 3 ай бұрын
සර් ඔයා කියලා දෙන දේ හොදට මතක හිටිනවා❤
@SandaruNirwan
@SandaruNirwan 3 ай бұрын
🎉
@Mishmadewmi
@Mishmadewmi 8 ай бұрын
සර් මම 7 වසරේ... ඒ උනාට මම 10/11 පාඩම් අහනවා... ඒතරම් සර්ගේ පාඩම් නියමයි❤️😘
@sena-br7um
@sena-br7um Ай бұрын
Podi pakaya
@SunnethaNawarathna
@SunnethaNawarathna 2 ай бұрын
Niyamai sir ❤❤ padama kiyala dena vidiha
@SamudraPriyadarshani-vd4bk
@SamudraPriyadarshani-vd4bk 8 ай бұрын
thank you sir ..❤️❤️හොදට තේරුනා.....🤩
@MethushaHansani
@MethushaHansani 6 ай бұрын
අනෙ සර් අත්තට ම කියන්න වචන ne .මටනම් හොදටම තෙරුනා.❤❤❤සර් ට ගොඩක් පින්❤අත්තටම මෙ තමයි හඩවතෙ ගගුරුවරුන්
@osa_smile
@osa_smile 4 ай бұрын
@DRKMALIYA160
@DRKMALIYA160 4 ай бұрын
SIR හරියට #VIDU වගෙ❤❤
@KrishanKrishan-qt1cp
@KrishanKrishan-qt1cp 5 ай бұрын
හොදට තේරුණා සර් ❤❤❤මරු 👍👍👍👍
@AnushaNisansala-qx2ym
@AnushaNisansala-qx2ym Ай бұрын
සර් කියන දේ හොදට තේරෙනව ඉස්කොලෙ කියල දුන්නට කිසි දෙයක් තෙරුනෙ නෑ❤
@ChamiJD-dc2rq
@ChamiJD-dc2rq 7 ай бұрын
එපා වෙලා හිටියේ Sir මේ පාඩම😢සර්ගෙ මේ වීඩියෝ එක නිසා ආසාවෙන් බැලුවා❤😊
@Nipun543
@Nipun543 7 ай бұрын
Ammmapa
@DiliniSuwarnamali
@DiliniSuwarnamali Ай бұрын
කියලා දෙන දේත් හොදට තෙරෙනවා ගොඩක් පින් සර්❤❤❤❤❤❤
@Yonalakash
@Yonalakash 3 ай бұрын
හදවතේ ගුරුවරයා 🥺❤️💐
@slgamepodda693
@slgamepodda693 3 ай бұрын
🥰🥰
@user-sd9gg5iy4i
@user-sd9gg5iy4i 3 ай бұрын
සර්ගෙ කටහඩ නම් බාවනාවක් සර් ,❤ පාඩම හොදට තේරුනා සර් ❤
@KamaniDepeeka-vr3ec
@KamaniDepeeka-vr3ec 3 ай бұрын
සතර කණ් මන්තනය හරිම ලස්සනට කියලා දුන්නා .සර්ට බොහොම පින් 🙏🙏
@user-oj1yb1mz6f
@user-oj1yb1mz6f 4 ай бұрын
Thnks sar sar nisa thamai sinhala hodatama therune ❤❤❤❤❤
@SaneluShaveen
@SaneluShaveen 4 ай бұрын
පාඩම ගොඩක් හොදට තේරුනා සර් ❤❤️
@DinukaNawodya-fl5ut
@DinukaNawodya-fl5ut 3 ай бұрын
පොඩ්ඩක්වත් skip කටන්න හිතෙන්නෙ නෑ තව දිගට තිබ්බනම් කියල හිතෙනව ඔච්චර ලොකු පාඩම්ක් සින් ගාල ඉවර උනා මරු සර් 🫂❤ ගොඩක් ස්තූතී පරිස්සමින් වැඩ ටික කරගන්න ❤❤
@SamindiSihasnaAbeyrathne
@SamindiSihasnaAbeyrathne 25 күн бұрын
ගායකයෙක් වෙන්න හිටපු කෙනෙක් සර් කෙනෙක් වුනාම..❤️...... ගොඩාක් ආදරෙයි අපේ චූටි සර්❤️😘...🙏
@pgnkumara2991
@pgnkumara2991 24 күн бұрын
ඇත්තටම මට එපාම වෙලා තිබ්බ මේ පාඩම මම හරියටම ඉගෙන ගත්තෙ sir ගෙන්....දැන් මේ පාඩම මට සුපිරියටම පුළුවන්....එක තප්පරයක්වත් මිස් කරේ නෑ වීඩියෝ එකේ sir.....සර්ට ගොඩක් පිං....❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BandulaKumara-f8k
@BandulaKumara-f8k 6 ай бұрын
සර් කියන හැම වචනයක්ම හොදට හිතට වැදුනා😊
@user-kr4yj6dv3p
@user-kr4yj6dv3p 4 ай бұрын
සර් තමයි අපේ හදවතේ ගුරුවරයා කියන අය කෝ....😗❤
@nimthararathnayaka
@nimthararathnayaka 3 ай бұрын
බලපු පළවැනි වතාව හිතට වැදෙන්න උගන්වනවා නියමයි සර්❤❤
@GeethaniPerera-w2u
@GeethaniPerera-w2u 4 ай бұрын
සර් මරුනේ..☺️ ගායකයෙක් එක අතින් අනිත් අතින් ගුරුවයෙක්.. මරු සර් හොදට තේරුනා..
@HansalaPremachandra
@HansalaPremachandra 2 ай бұрын
සිංහල නම් රශ්මික සර්..❤ ඇවිත් බලන්න සර් තමයි හොදම ❤💐
@Janu_Official-w5z
@Janu_Official-w5z 5 ай бұрын
❤️💗🌏 හදවතට දැනුනු ගුරුවරයා❤thank you sir අපි වෙනුවෙන් කැප වෙනවට❤❤❤❤
@osa_smile
@osa_smile 4 ай бұрын
@ChethiAmaya
@ChethiAmaya 5 ай бұрын
වෙලාව යනවවත් තේරුන් නැ. මාර ලස්සනට පාඩම කියලා දුන්න. Thank you sir 🙂❤👊
@osa_smile
@osa_smile 4 ай бұрын
Mm ✊💫
@KalaniRajapaksha-z2k
@KalaniRajapaksha-z2k 6 ай бұрын
සින්හල නම් රශ්මික සර් තමයි ❤😊
@PradiniViranga-f6u
@PradiniViranga-f6u 7 ай бұрын
මරේ මරු සර් නම් ගැම්මක් ❤
@AkashPasindu-hd7ol
@AkashPasindu-hd7ol 6 ай бұрын
හොදට තේරුණා සර් thank you sir❤❤❤❤
@aroshashehan6999
@aroshashehan6999 7 ай бұрын
sir thama hodatama kiyala dunne ❤
@thomassheron1650
@thomassheron1650 3 ай бұрын
siruth lassanai, sir ge voice ekath lassanai, padama kiyala dunna vidiyath lassanai sir..........❤❤❤❤
@somasoma3652
@somasoma3652 5 ай бұрын
grade 10 wala 1 term test ekata 38 2 term test ekata 52 3 term test ekata 70 සර්ගේ පන්ති කරලා මට ලකුණු වැඩි උනා ♥️😊 බුදුසරණයි සර්
@JayasenaPiyumali-sh4hh
@JayasenaPiyumali-sh4hh 3 ай бұрын
Skip නොකර පාඩමක් බැලුවමයි 💗
@nadikalakmali5963
@nadikalakmali5963 Ай бұрын
හදවතේ ගුරුවරයා නොවුනත් . සර් තමයි මට හම්බවුන හොදම ගුරු වරයා. සර් කියන දේවල් හඩවතෙ ඇදෙනව කවදාවත් අමතක නොවෙන විදිහට ...thank you sir🎉
@user-lf3ly8bn1m
@user-lf3ly8bn1m 6 ай бұрын
සර් කියන දේවල් හොදට තේරෙනවා......😊
@sheharajayasekara1608
@sheharajayasekara1608 2 ай бұрын
සුපිරියට තේරැනා සර් සර් කියලා දෙන විදිහට මාර විදිහට තේරෙන්නේ 👍💜
@Himansha_wishmika
@Himansha_wishmika 4 ай бұрын
ඕනම විශයක් ලස්සනයි හොදම ගුරුවරයා හමුවුනාම 🤍🙏
කෙටි ප්‍රශ්න සහ ගුත්තිල කවි තේරුම් | @bashaparadisaya | #sinhala #onlineclass #education
1:12:18
විචාරයක් ලියන්න ඉගෙනගමු. 01 | #sinhala | 2024/01/03 | #rashmikasooryabandara | #onlineclass
1:33:50
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 95 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 113 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 35 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 49 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 126 МЛН
10/11 විචාර පන්තිය | කේවට්ට බමුණාගේ චරිතය |@bashaparadisaya  #sinhala #onlineclass
52:26
බැද්දේගම |Rashmika Soorya Bandara
1:15:50
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 126 М.
බැද්දේගම කතා කරමු ද? | 10 ශ්‍රේණිය | @bashaparadisaya #sinhala #onlineclass #motivation
1:48:24
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 45 М.
ගංගාවේ සංගීතය |#sinhala |රශ්මික සූර්ය බණ්ඩාර |#rashmikasooryabandara
55:01
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 82 М.
ගුත්තිලය වනමු ද? || 10 ශ්‍රේණිය || @bashaparadisaya || #onlineclass #sinhala
1:41:03
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 104 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 113 МЛН