No video

සම්මා දිට්ඨි ගමින් ගමට ගම්පහ -02 ( Samma Ditthi Gamin Gamata Gampaha02)

  Рет қаралды 83,399

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ | Siri Samanthabhadra Maha Thero
Sirisaddaham Monastry, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 107
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️
@karunaaluvihare9340
@karunaaluvihare9340 5 ай бұрын
ජීවමාන බුදු න් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .
@maduraprasanna
@maduraprasanna 2 жыл бұрын
එහෙමයි ස්වාමීනි එහෙමයි sadu sadu saadu
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 6 ай бұрын
❤❤❤මොහොත තුළ ජීවත්වන මග පෙන්වා වදාළ දසබලධාරි ජගත්ගුරු දීපදෝත්තම ශ්‍රී සමන්ත භද්‍ර බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@ramanikumari3144
@ramanikumari3144 2 жыл бұрын
ඉතාමත් සරලව අර්ථවත් ලෙස දෙසන ධර්මය අසා බොහෝ දුරට හිත සන්සුන් කරගැනිමට හැකි උනා.ඔබවහන්සේට ප්‍රාර්ථනා කරන බුදු භවයම ලැබේවා
@aneeshaasmeer2331
@aneeshaasmeer2331 7 жыл бұрын
Sadu🙏 sadu 🙏 sadu🙏🌻🌼🌹🌸
@kalyanamithra2750
@kalyanamithra2750 Жыл бұрын
ඇත්ත ඇත්ත ඇත්මයි ස්වාමින් වහන්ස,....ගලන ගඟක් වගේ ජීවිතය....කොතැනකවත් මොන බාධක ආවත් නවතින්නෙ නැහැ. කිසිවකට බැඳෙන්නෙ නැහැ.🙏🙏🙏සරළයි සුන්දරයි, වර්තමානයේ ජීවත් වෙන එක.....
@lalaniperis3676
@lalaniperis3676 7 жыл бұрын
මේ දේශනය තමන්ගේ ජීවිතය දෙසටම යොමුවී අවබෝධ කර ගැනීමට සියලු දෙනාටම හේතු වාසනාව ලැබේවා සාධු` සාධු` සාධු` !!!
@indunildanushkaindunil9917
@indunildanushkaindunil9917 5 жыл бұрын
ජීවිතය etta oka tamai
@malimai3184
@malimai3184 2 жыл бұрын
Taruvan saranai ape hamuduruvana
@shanthidassanayake3685
@shanthidassanayake3685 2 ай бұрын
නමස්කාර වේවා....
@indranidissanayaka4236
@indranidissanayaka4236 7 жыл бұрын
බුදු සසුන බබලවන්න පහළ උන උන්වහන්සේගෙ ධර්ම ප්‍රඥාවෙන් සියලුම ලෝක වාසීන්ගේ සිත් සතන් සුවපත් වි නිවන් අවබෝධය ලැබේවා ...ඒ මුනින්ද්‍ර යනන්ට මාගෙ නමස්කාර වෙවා ...සාධු ..සාධු ..සාධු ..........
@ravinduanjana26
@ravinduanjana26 2 жыл бұрын
Bzy
@hemairangani6349
@hemairangani6349 4 жыл бұрын
So great job I respect allways
@hajithprasanna
@hajithprasanna 7 жыл бұрын
අනේ හිතවතුනි මේ තරම් සුන්දර සරළ දහමක් තේරුම් ගැනීමට උත්සහ නොගෙන, මේ දහමට ගරහ ගරහා දහමින් අෑත් නොවන්න​!! මේ දහම් ඉතා හොඳින් අසන්න​... එය පිලිපදින්න​... එයට අනුව අවංකව හිතට එකඟවම දර්මයේ හැසිරෙන්න​. මේ ගරු ස්වාමින් වහන්සේ දේශනා කරණ දහම සහතික ඇත්ත​. මෙය අත් හරින්න එපා. මෙය සුන්දරයි අතනොහරින්න​!!
@TheHarith92
@TheHarith92 7 жыл бұрын
ඇලෙන්නේ නැත්නම් මොකටද අයිසේ කුඩු ගහන්නේ? ඇලෙන්නේ නැත්නම් කුඩු වලටත් එහා feeling එකක නේ ඉන්නේ... lol :D අනේ නිකන් පලයන් බයියෝ යන්න :v
@lankz2050
@lankz2050 5 жыл бұрын
ඇලීම් දුරු කරපු අයද මේ feelings ගැන කියන්නේ
@nadeeathapattu2633
@nadeeathapattu2633 7 жыл бұрын
⁣උතුම් සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා ! මාගේ නමස්කාරය ඔබවහන්සේට
@thanujanilmini9079
@thanujanilmini9079 3 жыл бұрын
L.mmkkkmllmkkkkmk.l l O
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
හිතට දැනෙන්න ජීවත් වෙන්න කියලා දෙන දේශනා
@jayam1429
@jayam1429 7 жыл бұрын
සාදු .. සාදු ... සාදු ..!! තුනුරුවන් සරනයි , නමෝ බුද්ධාය ...
@lifer1629
@lifer1629 5 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@chinthakatennakoon8119
@chinthakatennakoon8119 5 жыл бұрын
One of the best Dharma deshana I have ever heard. 🙏🙏🙏🙏🙏
@mahindanandajayamaha160
@mahindanandajayamaha160 7 жыл бұрын
Sadu Sadu Sadu!.Oba wahanse mata maga pennuwa. Teruwan Saranai!
@ruwanchaminda9384
@ruwanchaminda9384 Жыл бұрын
🙏🙏🙏
@kaluarachchi717
@kaluarachchi717 9 ай бұрын
🙏🌸🙏
@sagarikateckma9821
@sagarikateckma9821 7 жыл бұрын
Sadu sadu Sadu 🙏
@blossmclever9236
@blossmclever9236 6 жыл бұрын
Great Excellent explanation to understand
@ayeshawijesinghe6123
@ayeshawijesinghe6123 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@siriedirisooriya138
@siriedirisooriya138 Жыл бұрын
🙏🙏
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 2 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Ай бұрын
ස්වාමීන් වහන්ස, ! අතීතයේ සිදුවීම් කරා හිත ගමන් කරනව,එතැන නොනැවතී ඒ වේගයෙන්ම හිත වර්තමානයට එනව,ඒක නොනැවතී වෙනව, අතීතෙට යන හැම වෙලාවෙම ආපහු එනව,ඒක එකම සිදුවීමක් වුවත්, වෙන්නේ එයමයි. 🙏🙏🙏
@mithilagalagoda7444
@mithilagalagoda7444 5 жыл бұрын
Me deshana srawanayen pasu sitha anagathayata yama boho aduwenawa. Mage namaskaraya wewa muniduni
@avanthasiriwardana
@avanthasiriwardana 4 жыл бұрын
Sadu sadu sadu....
@padminiwijayalatha7693
@padminiwijayalatha7693 7 жыл бұрын
mema dahama samatama awabodha wewa.......
@dilanmadusanka3555
@dilanmadusanka3555 7 жыл бұрын
godak watina karana
@pushpawijesekara4848
@pushpawijesekara4848 2 жыл бұрын
obawahanse deshana karanne aththama athrha
@sampathad1982
@sampathad1982 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@shanikafonseka
@shanikafonseka 7 жыл бұрын
Freedom of living🎉🎉🎉. Dhamma for wise🙏🙏
@anushiranaraja7092
@anushiranaraja7092 6 ай бұрын
@7minuteexplorer504
@7minuteexplorer504 Жыл бұрын
🌷🌹🌹🌹🌹🌷
@PM-ui2ul
@PM-ui2ul 7 жыл бұрын
Love you Samanthabadhra thero
@luckydesilva6733
@luckydesilva6733 2 жыл бұрын
Me too .
@rangalakmal6537
@rangalakmal6537 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinnakumar551
@chinnakumar551 7 жыл бұрын
pinwath.suwaminseta.mage.namaskaraya.wewa.
@sandyakanthi1829
@sandyakanthi1829 7 жыл бұрын
ඉතා වටිනා දේශනාවක්......
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya. SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna Minisuni. ANUSASANA Prsthiharya
@nimakavi9807
@nimakavi9807 4 жыл бұрын
Sadu sadu Saud....
@samantatha8963
@samantatha8963 4 жыл бұрын
Me dahama hamadenama pracharaya karanna
@Diyasena
@Diyasena Жыл бұрын
💚💚💚💚💚💚💚💚
@mahindanandajayamaha160
@mahindanandajayamaha160 7 жыл бұрын
SAMANTHA BADRA HAMUDURUWANE APITA TAWATH KIYALA DENNA.TERUWAN SARANAI!
@sandakellumsanjaya1839
@sandakellumsanjaya1839 5 жыл бұрын
Ane atha me dahama kochchara saralawa deshana karanWada ai ape minisun ahanne nath the paw karapu minissu ekai pin swami i
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sathya Deshana ! Lakwasiyani Diwmaya ouhshada panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki
@nupasmith7138
@nupasmith7138 7 жыл бұрын
Great !!!
@samanpost
@samanpost 6 жыл бұрын
excellent
@irinsilva5072
@irinsilva5072 7 жыл бұрын
සාදු සාදු සාදු
@samansenaratne7939
@samansenaratne7939 5 жыл бұрын
🙏🙏🙏💐
@sunethrapathirana9635
@sunethrapathirana9635 3 жыл бұрын
බූදු සරණයි සදු🙏🙏🙏🙏
@indrapieris9592
@indrapieris9592 6 жыл бұрын
Well done . Excellent
@thayaparansubramaniam3427
@thayaparansubramaniam3427 7 жыл бұрын
sadu sadu sadu
@victorgreatsongdeshapriya7441
@victorgreatsongdeshapriya7441 7 жыл бұрын
samantha badra hamuduruwage deshana etta mama e maga yami...
@ungakammanthinishsankamahe6123
@ungakammanthinishsankamahe6123 7 жыл бұрын
සරනෙන්‍ සරන බුදු සරනමයි +
@vimaljayaveera3717
@vimaljayaveera3717 7 жыл бұрын
sadu sadu sadu ******
@lifer1629
@lifer1629 6 жыл бұрын
Namaskarawewa!
@anjanarukshan6191
@anjanarukshan6191 3 жыл бұрын
සාධු` සාධු` සාධු`
@vithanagevajira7347
@vithanagevajira7347 7 жыл бұрын
suvapath veva🙏🙏🙏🇰🇷
@blossmclever9236
@blossmclever9236 5 жыл бұрын
Excellent explanation to understand the truth
@Dammi-hl6lq
@Dammi-hl6lq 4 жыл бұрын
ගොඩක් පිං ඔබට. දහම වනසන්න එපා.
@akilajayasooriya464
@akilajayasooriya464 Жыл бұрын
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@thestorymonk-6197
@thestorymonk-6197 7 жыл бұрын
sadu sadu saduuu
@Ak19918
@Ak19918 7 жыл бұрын
Supiri ....♥♥♥♥♥
@janilanthi6836
@janilanthi6836 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🦶
@Vinod_Tharindu
@Vinod_Tharindu 7 жыл бұрын
සත්‍යය කොතරම් දරුණුද යත් පාරමී නොපිරූ බොරුවෙහිම ඇලී සිටිනා "අපතයන්" ට එය වහ කදුරු වාගේය.. ඔවුන් එයට විරුද්ධව ක්‍රියා කරන්නේ, ගල් පෙරලන්නේ එම නිසාමය..
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sathakinma Attai ! Obatumata Budusarani
@sunilsarath351
@sunilsarath351 6 жыл бұрын
sathya meyayi
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🥀🥀🥀
@vedioblog1111
@vedioblog1111 Жыл бұрын
2022🙏🙏🙏
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
@tikiriliya404
@tikiriliya404 2 жыл бұрын
🙏🙏🙏🧎‍♂️
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
සම්ප්‍රදායෙන් මිනිස්සු ඇස් අන්ද කරගෙන තියෙන්නෙ ජිව මාන බුදුවරයෙ දකින්න බැරි වෙන්න අවුරුදු දෙදාස් හයසියක් ගිහිල සම්ප්‍රදායෙන් බයිල අහල මිනිස්සුන්ට ලැබිච්ච නිවනක් නැ කිසිකෙනෙක්ට නොතෙ රෙන පාලි පච විතරයි ජාතක කතා එක්ක ඔව අහල පරම් පරා කියක් අපය ගාමි උනාද නැති ලොක පෙන්නල දෙවිවරු බලන් ඉන්නව යපත් මිනිස්සුන්ට වදින්න නිවන් දනින්න බුදුවරයෙක් ගෙන් දෙවියො බලන් ඉන්නව මනුස්ස ආත්මයක් ගන්න සම්ප්‍රදායෙ ගොබ්බ නිගන්ටයො මිනිස්සුන්ට කියනව දිවිය ලොකෙ යන්න දැන් කියපල්ලා කොයි එකාද හරි 😂😂😂😂😂😂😂😂😂😂මිනිස්සු සත්ත්‍ය හොයන්න ඔන සම්ප්‍රදායෙ ඇති නිවනක් නැ පොත් ටිකක් ලියාගෙන නයි ඇර ඇර ඉන්නව බොරු සිල් කරන්න කියකිය කියා දෙන උනුත් අපායෙ අහන වුනුත් අපායෙ මිනිස්සු ඔය බොරුවෙන් ගැලවිලා ඇත්ත දකින්න ඔන නැතිනම් ජිවමාන බුදු කෙනෙක් දකින්න ලැබෙන්නැ බොරුවට අහුවෙලා හිටියොත් සම්ප්‍රදායෙන් අයින් වෙලා ජිවමාන බුදුන්වහන්සේ පෙන්වා දෙන මාර්ගය ඔස්සෙ ජිවිත පුජාවෙන් කෙනෙක් ගමන් කලොත් උන්හට නිවන හමුවෙයි සම්ප්‍රදායෙන් අන්ද කරල තියෙන්නෙ දැස් විවරවෙවා ජිවමාන බුදුන්වහන්සේගෙ දර්ශනය අවබොද කර ගන්න
@sanathkumara2248
@sanathkumara2248 Жыл бұрын
අකුරු 08ක් තියන පද යනු හදුන්වන්න
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
ඇති හෝ නැති ඇති මෙන් ම නැති. පැවැත්මක් නැති පවතින්න දෙයක් නැති. පරමාර්ථය වචන වලින් තේරුම් ගන්න අපහසුයි. කොටිම්ම බෑ. වචන වලින් නිර්වාණය නමැති පරමාර්ථය පැවසූ හොඳ ම අවස්ථාව නාගර්ජුනපාදයන්ගේ ශූන්‍යතාවාදය විදිහට ගන්න පුලුවන්. එම ශූන්‍යත්වය ඔබ වහන්සේගෙ දේශනා වල අන්තර්ගතය විදිහට ගන්න පුලුවන්.
@kumara9933
@kumara9933 Жыл бұрын
hora rahathangen prawesam wenna, anna kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next hora rahatha. hora rahathangen budusasuna beraganimu.
@upulweerawardana7371
@upulweerawardana7371 6 жыл бұрын
Niveema labagannama puluwan
@rasika6795
@rasika6795 5 жыл бұрын
ප්‍රසංසාවෙදි ප්‍රසිද්දියෙදි උදම්වෙයි, නින්දාවෙදි සැලෙයි, රහත්ද පිස්සුද
@ddroger5662
@ddroger5662 7 жыл бұрын
Why don't we have full discussion??? Abudhabi(overseas) discussion was the same.. everyother discussion is the same!! if you are putting these discussion can have it FULL please!!! bloody hell!
@nilminiarachchige6751
@nilminiarachchige6751 7 жыл бұрын
I don't think you need to hear all. first work on your language.
@predagamage7293
@predagamage7293 7 жыл бұрын
දළදා මාලිගාවේ දන්ත දාතු නැද්ද.............. ඒක බොරුද..........?
@sewwandilochana4748
@sewwandilochana4748 6 жыл бұрын
Gona katha ahanna epa
@anushiranaraja7092
@anushiranaraja7092 6 ай бұрын
Eka nwanata adaa naha.
@sandaruwan5148
@sandaruwan5148 4 жыл бұрын
Boru karayek
@ddroger5662
@ddroger5662 7 жыл бұрын
ane manda Tharanga....!@#$%
@punyanissanka6093
@punyanissanka6093 7 жыл бұрын
oba wahansa buddei math rahatak oba waga tawa 1-2 apa rata tula goda nagawa .
@ddroger5662
@ddroger5662 7 жыл бұрын
didn't understand what you meant, sorry.
@janilanthi6836
@janilanthi6836 Жыл бұрын
Saturday.sabu.sabu
@nishanidahamsi1361
@nishanidahamsi1361 Жыл бұрын
🙏🙏🙏
@lifer1629
@lifer1629 5 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@chethiyawijerathna6135
@chethiyawijerathna6135 4 жыл бұрын
🙏
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
🙏🙏🙏
@sampathliyanagesampath5078
@sampathliyanagesampath5078 2 жыл бұрын
🙏🙏🙏
@shanthiliyanage511
@shanthiliyanage511 3 жыл бұрын
🙏🙏🙏
@_issailasai7279
@_issailasai7279 4 жыл бұрын
🙏🙏🙏
@lifer1629
@lifer1629 6 жыл бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 4 жыл бұрын
🙏🙏🙏
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 16
1:20:12
නිවන් සැප විදින ඒ  භාග්‍යවතුන්  9
1:50:29
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10