No video

නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 16

  Рет қаралды 56,977

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 128
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
තෙරුවන් සරණ වේවා. සත්‍ය ගැඹුරින් දැකිමේ යුගය ඇති කළ දාර්ශනික විවරණය දේශනා කරන දේශකයාණන් වහන්සේට සෙත වේවා. ජය සියලු දෙනාට..
@leelamaduravala4056
@leelamaduravala4056 3 жыл бұрын
මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
මාර්ගය වඩන කෙනෙක්ට නම් ඉතාමත් ව්ටිනා දේශනාවක්..මාහා මුනිද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@ravindujayampathi697
@ravindujayampathi697 Жыл бұрын
90!?? 8y9vh9 j9 0 F
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ බුදුන් බුදුන් බුදුන් ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේ පාර හරෙ හරි ඔබවහන්සෙගෙ දෙසනා මෙලොතලයෙ ජිවමාන නිවනයි වෙනකිසිවෙක් නැත්තෙය.නිවන ගැන දෙසනා කරන්න ඉන්නව නම් එත් ඔබවහන්සෙය. මාගෙ ජිවමාන ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️මිනිසුනෙ වටහා ගනිල්ලා බොලා නිකන් ඉපදිලා මැරිල යන්නැතිව ඔය සම්ප්‍රදාය විසිකරල බොලා එකතු කරන බබවුතික දෙවල් අරන් යන්න බැ හොයපල්ලා නිවන ජිවමාන බුදන් වැඩල ඉන්නෙ🙏🙏🙏❤️උන්වහන්සෙව. හදුන ගනිල්ලා මෙ කුනු ගොඩෙන් අයින් වෙයල්ලා අහා ගනිල්ලා ජිවමාන සමන්තභද්‍ර බුදුන්ගෙන් නිවන🙏🙏🙏❤️මෙ ජිවමානව පවතින්නෙ සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ ශ්‍රී සම්බුද්ද සසනයි එය ජිවමානයි මුලුලොවැසියන්ටම මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏❤️කුසල් මදි අයට කුසල් වැඩෙවා එ මාගෙ ප්‍රාර්ථනාවයි
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Mind blowing !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ඔබවහන්සේ කරපු දේ sanada ඉතාමත් උතුම් දේශනාවක් ඉතාමත් ගැඹුරු දේශනාවක් ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
@rohanawijelal6483
@rohanawijelal6483 3 жыл бұрын
මහා නිදුකානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 6 жыл бұрын
සාදු, සාදු, සාදු !!! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! ❤️🌺🌹🌺❤️
@anitadissanayake2934
@anitadissanayake2934 6 жыл бұрын
Obawahansege great wisdom 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@jayam1429
@jayam1429 6 жыл бұрын
සාදු සාදු සාදු ! සම්මා සම්බුදු සරණයි සමිදුනි ඔබ වහන්සේට , මගේ නමස්කාරය වේවා !
@Melbournegeevithe971
@Melbournegeevithe971 6 жыл бұрын
සාදු සාදු සාදු !!! ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,දුරු රට ඉන්න අපිට නම් ඔබ වහන්සේගේ දේශනාවන් අහන්න ලැබීම බාග්‍යක්මයි .
@nayanananayakkara6377
@nayanananayakkara6377 6 жыл бұрын
මර්ගය වධන කෙනෙක් ට නම්, ඉතාම වටිනා දේශනයක් 🙏🏽
@mallikahetti4773
@mallikahetti4773 5 жыл бұрын
සාදු .සාදු .සාදු ....
@gaminialwis557
@gaminialwis557 3 жыл бұрын
කොහොමද යක්කෝ උතුම් දර්මය වෙන්නේ උබ් දර්මය නේ
@nilupapriyangani-ti7xm
@nilupapriyangani-ti7xm Жыл бұрын
Gawurawa namaskaraya wewa utuman wahanseta
@sunithaperera902
@sunithaperera902 3 жыл бұрын
ඔබ වහන්සේ ගේ දහම කියා පාන ආකාරය ප්‍රරායොගික ජීවිතය තුළින් අත් දකින දේ.තමා අත් හැර යමෙක් පිටුපා යයි ද, එයම ඇති තමගෙ විමුක්ති මාර්ග යට පිවිසීමට .තමා නිදහස් බව තේරුම් ගත යුතුයි .🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The fundamental truth ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 4 ай бұрын
මධ්‍යස්ථ හිත.කය වචනය.නිවනටම මගක්. අතීතය අනාගතය දෙකෙන්ම මිදී යන.. සිතුවිලි ලොවෙන්.. ඔළුවේ බර නිදහස් වීමම.. දත්තයන් මැකී යන නිවීමක්.. නිවන් ප්‍රක්ෂත්‍ය .ක්ෂණයක්..මොහොත තුල. ආත්ම සංඥාව..ඉවරයි. ජීවිතය..දන්දී.. අන්තිම දානයක්.
@LVR-pj5bv
@LVR-pj5bv 6 жыл бұрын
අසමසම දේශනයක් ,Geat!!!
@kaushikaimeda4189
@kaushikaimeda4189 5 жыл бұрын
කරුණාබර ස්වාමීන්වහන්ස. මාගේ නමස්කාරය වේවා.
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🥀🥀
@krishanthiseneviratne8887
@krishanthiseneviratne8887 6 жыл бұрын
perfect thank you
@chandranijayamaha1497
@chandranijayamaha1497 4 жыл бұрын
Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu. .......
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
Brilliant true explanation Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya
@blossmclever9236
@blossmclever9236 6 жыл бұрын
Excellent true explanation Great
@sportcars2987
@sportcars2987 5 жыл бұрын
Kathava aththa.bayibalayan kiyaneth oya sathyamayi.habayi lokaye deviya minisunge as andha karala.e nisa sampradaya kare thiyagena yanava.obavahanseta sthuthi.jesupihitayi.budusaranayi
@sundarsmyoga1923
@sundarsmyoga1923 6 жыл бұрын
Appe amuduruwanee. Very great deesana .
@samanjayanath2419
@samanjayanath2419 Жыл бұрын
Gread , this is the path
@indranidissanayaka4236
@indranidissanayaka4236 6 жыл бұрын
වටිනා ධර්ම විග්‍රහය ක් .පිංවත් ඔබ වන්සේට මම නමස්කාර කරමි .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹👃👃👃 ... සාධු ..සාධු ..සාධු .............................
@anitadissanayake2934
@anitadissanayake2934 6 жыл бұрын
Great swaminwahanse 🙏🏼🙏🏼
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු
@kaluarachchi717
@kaluarachchi717 9 ай бұрын
🙏🌸🙏
@shiyamalieabeysinghe711
@shiyamalieabeysinghe711 2 жыл бұрын
🙏🙏🙏
@nadeeshanisenanayake4082
@nadeeshanisenanayake4082 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@pathumrajinda6201
@pathumrajinda6201 6 жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏
@chandanaariyabandu509
@chandanaariyabandu509 4 жыл бұрын
🌸🌼🌺☘️🍀🌸🌼🌺
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nupasmith7138
@nupasmith7138 6 жыл бұрын
SUPIRI 🌞 🌞 🌞 Namaskaraya weva saminduni 🌷 🌷 🌷
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🙏🥀🥀සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කියලා තියෙනවා අපි මැරුණා මා යන තැනට අපි කවුරුත් අඳුරන් නෑ කියලා එහෙම වෙන්න පුළුවන් ද අනේ ස්වාමීන් වහන්සේ මට ඒක පැහැදිලි කරලා දෙන්න ඔබ වහන්සේට බුදු බව වෙනවා 🥀🥀
@mallikasm7690
@mallikasm7690 6 жыл бұрын
අවසර ස්වාමීණී නමස්කාරය වෙීවා
@wuvanprasadrathnayake2465
@wuvanprasadrathnayake2465 3 жыл бұрын
👍👍👍❤❤❤❤
@harshaindunilpriyashan4800
@harshaindunilpriyashan4800 6 жыл бұрын
namo budhdhaya
@amalshaudeen4750
@amalshaudeen4750 6 жыл бұрын
බුද්දෝසෝ භගවා බෝදාය දම්මං දේසේසී.
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@ishanik5502
@ishanik5502 4 жыл бұрын
Nagarjuna padayange shunyatha wiharanaya
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 4 жыл бұрын
තෙරුවණ් සරණයි.
@nilupapriyangani-ti7xm
@nilupapriyangani-ti7xm Жыл бұрын
Sehelluwa neti karala sehelluwata pat wenna watina deshanawak
@kasunchathuranga6962
@kasunchathuranga6962 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 3 жыл бұрын
meyyawa budunta samakarana moda waahela innawane
@LVR-pj5bv
@LVR-pj5bv 6 жыл бұрын
THANKS
@harshanivimasha
@harshanivimasha 6 жыл бұрын
Pehedili dahamak.ithamath kalochithayi...Sadu...sadu...
@ranganathilakarathna8634
@ranganathilakarathna8634 4 жыл бұрын
🌻
@ishanlahiru7171
@ishanlahiru7171 4 жыл бұрын
@asokabanda1375
@asokabanda1375 5 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏
@ruwanvithanage6536
@ruwanvithanage6536 5 жыл бұрын
Adarmawadinge adarmista kata ahana me minissu paw
@natasharosa1726
@natasharosa1726 4 жыл бұрын
Mona banada bn ma
@user-jw4he1gn9r
@user-jw4he1gn9r 6 жыл бұрын
පාපොච්චාරණය කරව් නුඹලාගේ නොහැකියාව සූන්‍යතා දර්ශණය ට පත් වූ මෙවැනි උතුමෙක් ලග නුඹලාට සදාකාලික ගැලවීම ලැබෙනු ඇත.
@nadeekapriyadarshanie8063
@nadeekapriyadarshanie8063 6 жыл бұрын
🙏🙏🙏🙏🙏
@thayaparansubramaniam3427
@thayaparansubramaniam3427 6 жыл бұрын
saadu saadu bodu saadu karunavantha saadu
@nayanasamankumara3817
@nayanasamankumara3817 Жыл бұрын
😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏
@nilukahattotuwa6354
@nilukahattotuwa6354 6 жыл бұрын
Please don't advertisement in between , it really affects the flow
@isurumadhuranga2665
@isurumadhuranga2665 6 жыл бұрын
රාජගිරියේ අාරියඥාන හාමුදුරුවන්ගේ දේශනා අහන්න
@lokuputha4370
@lokuputha4370 6 жыл бұрын
මීහරක් දෙවිවරු ගැන හීනෙන් දොඩවන රතිඤ්ඤා හාමුදුරුවො ගැන ද ඔය කියන්නෙ.
@nirasathungiyamagaosse
@nirasathungiyamagaosse 6 жыл бұрын
Isuru Madhuranga: "රාජගිරියේ අාරියඥාන හාමුදුරුවන්ගේ දේශනා අහන්න" නිරයට යන්න ද?
@isurumadhuranga2665
@isurumadhuranga2665 6 жыл бұрын
+නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!! ඔයා කවුරු උනත් ධර්මය හරි හැටි නොදන්න ්නිසයි අරියඥාන හාමුදුරුවන්ට ඔහොම කියන්නේ. පව් පුරුව ගන්න එපා බෞද්ධයෙක් වෙලත්. ඔබලාට කැමති ධර්මයක් ශ්‍රවනය කරන්න. වැදගත් වෙන්නෙ චතුර්රාර්ය සත්‍ය තේරුන් අරන් මර්ග ඵල අවබෝධ කර ගන්න එකයි. ලෞකික සැප පස්සෙ ගියොත් සසරේ කෙලවරක් දකින්න බැරි වෙයි. තෙරුවන් සරණයි
@nirasathungiyamagaosse
@nirasathungiyamagaosse 6 жыл бұрын
අඥාන අරියඥාන හාමුදුරුවෝ නම් කියන්නේ බිරිඳ එහෙම ධර්මරත්නය සේ දකින්නය කියලා. ඒ ගොං කථාවට අනුව යම් අයෙක් ධර්මරතනයේ සරණ යනවා නම් බිරිඳගේ සරණ තමයි යන්න තියෙන්නේ. සසර කෙලවරක් දකින්න හැකි වේවි ද බිරිඳ පස්සේ ගියොත්? kzbin.info/www/bejne/b5CykoOihNJmj5Y
@isurumadhuranga2665
@isurumadhuranga2665 6 жыл бұрын
+නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!! හරි හරි යාළුවා, කියවල පව් පුරව ගන්න ඕනෙ නැ. තෙරුවන් සරණයි
@amilahashantechnology3597
@amilahashantechnology3597 5 жыл бұрын
අතීතය, අනාගතය දකින්න පුළුවන් ඉර්දීන් තියන බුදුන් වහන්සේ, ඇයි video එකක් වගේ තමන්ගේ දේශනා අනාගතයට තියලා ගියේ නැත්තේ, internet මිනිස්සු hoyagannakan බුදු හාමුදුරුවෝ ඇයි එහෙම දෙයක් ඒ කාලෙ දර්ම ප්‍රචාරය කරන්න පාවිච්චි කරේ නැත්තේ, බුදුන්ට වඩා ඉන්ටර්නෙට් හොයාගත්ත මිනිස්සුන්ට දර්මය ප්‍රචාරය කරන්න මොලේ තියෙනවා නෙ.
@deepanigunawardhana6372
@deepanigunawardhana6372 5 жыл бұрын
Ai lamayo, internet key is Lord buddha
@lakminischoolofart9229
@lakminischoolofart9229 6 жыл бұрын
Meka maha boru karayek bagyawath wanne ape budu hamuduruwo thamai meka mokekda budunta samana karanna pissu da
@user-nj7gc2fe9s
@user-nj7gc2fe9s 6 жыл бұрын
සමන්තභද්‍ර හිමියන්ගේ දුරකථන අංකය ලබා ගන්න පුලුවන්ද
@ruwanvithanage6536
@ruwanvithanage6536 5 жыл бұрын
Dus sila bikshun sarana yana minissunt hitan barida sari putta moggallana muniwarun gana mohotak oya samanthalage wadi bana ahan natuwa
@manjulabw
@manjulabw 4 жыл бұрын
අනේ මේ හාමුදුරුවන්ගේ බන අහන අර ගෑනු උදවියටනම් මේක තවත් බනක් විතරයි විහිලු ටිකට හිනාවෙනව විතරයි. හරිම සෝචනීයයි 1.00
@predeepsanjeewa7972
@predeepsanjeewa7972 5 жыл бұрын
ane me narthana karayage pon nombar eka denna berida
@sepalika23
@sepalika23 6 жыл бұрын
හිස් වචන ටිකක්.. බොහොම ප්‍රාතමික කව්රුත් දන්න දේවල් අතිශයෝක්තියෙන් කියනව.
@thiwankanimesha498
@thiwankanimesha498 6 жыл бұрын
sepalika De Alwis ,බොහොම සරල වචන ටිකක් අංගුලිමාලටත් බුදුන් වහන්සේ කිව්වේ " නවතින්නේ අංගුලිමාල " කියලා ....(නිකං නොදන්න මඟුල් කථා නොකර ඉන්න,බර වචන ඕනෙ නම් පට්ටාන පොතක් අරන් කියවගන්න )
@sepalika23
@sepalika23 6 жыл бұрын
thiwanka nimesha ඔබ ද්වේශයෙන් උත්තර දෙන්නෙ. බුදුන්වහන්සේ අංගුලිමාල ධමනය කලේ ඔය විදියට නම් නෙවෙයි. ඒක ඔබම සොයන්න. එතකොට හරි උත්තරේ අනිවාර්යයෙන්මී ඔයාට ලැබෙනවා. ඔය විදියට හිස් වචන වලින් නෙමේ ප්‍රායෝගිකව තමන්ටම තේරෙයි. එක තැනක කොටු වෙන්න හොඳ නැහැ.
@LVR-pj5bv
@LVR-pj5bv 6 жыл бұрын
sepalika De Alwis අනෙ උබ ඊට වඩා advance දන්නවා නම් උබත් youtube channel එකක් හදාගෙන බණ කියපන්කො ඔය ස්වාමීන්වහන්සේ ට challenge කරන්ඩත් එක්ක . මෝඩ, ගොන් comment ද දා ඉන් නැතුව!
@sepalika23
@sepalika23 6 жыл бұрын
lakmina vishodana බොහොම ස්තුතියි..
@optimus1894
@optimus1894 6 жыл бұрын
To you meaningless words,To me every word has a meaning ✌
@purnakamilindaherat6117
@purnakamilindaherat6117 6 жыл бұрын
😂😂
@pasindumadawa853
@pasindumadawa853 5 жыл бұрын
Mn hinawenna oona umama ahanne mewa
@sanath882
@sanath882 6 жыл бұрын
🙏🙏🙏
@donudumullage9538
@donudumullage9538 5 жыл бұрын
🙏🙏🙏
@saranirathnayaka5766
@saranirathnayaka5766 6 жыл бұрын
🙏🙏🙏
@bestcocom
@bestcocom 6 жыл бұрын
🙏🙏🙏
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3,3 МЛН
ජීවමාන වූ මාර්ගය 2 | Siri Samanthabhadra Maha Thero
1:45:44
අවබෝධයට මග 01
1:04:21
Siri Sadaham Ashramaya
Рет қаралды 111 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН