සැබෑ බුදු දහම - Vfm සම්මා දිට්ඨි Samma Ditti 2017.08.07

  Рет қаралды 55,384

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

7 жыл бұрын

සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ
Sirisaddaham Monastry, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 92
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
අවුරුදු දහස් ගණනක් ලොව පවතින වචන ඔස්සේ ශුන්‍යතා ධර්මය අවබෝධ කර ගැනීමට සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා තෙරුවන් සරණයි
@user-vr4hp1js6f
@user-vr4hp1js6f 6 жыл бұрын
සිත අවදිවිය.. සැක හැර දහම පුතයක්ෂ විය.. ඔබ වහන්සේ.ට දීඝායූ වේවා!!.
@chinthakar2324
@chinthakar2324 3 жыл бұрын
How your life now I'm asking after 3 years.
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා අහන්න මම මෙච්චර කැමති ඒකෙන් හිත නිවෙන නිසා ස්වාමීන් වහන්ස
@seatsrilanka8811
@seatsrilanka8811 3 жыл бұрын
නියම බුදුදහම මෙයයි. සියලු භික්ෂූන් වහන්සේලා එකතුවී මේඋන්වහන්සේවත් පෙරමුණට ගෙන සංඝායනාවක් කිරීමට කාලයයි.
@sachiniravindika2292
@sachiniravindika2292 7 жыл бұрын
සත්‍ය දහම ලොව පුරා පැතිරේවා...
@nihalpriyantha5864
@nihalpriyantha5864 7 жыл бұрын
මේ දෙසුම සැබෑම බුදු දහමයි.ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .....
@nimeshfernando7188
@nimeshfernando7188 7 жыл бұрын
ලොකු බලාපොරොත්තු නැතිව මොහොතට ජිවත් වෙන්න ඉගෙන ගත්තෙ ඔබවහන්සේගෙන්
@chathurangadissanayaka1990
@chathurangadissanayaka1990 Жыл бұрын
මේ වගේ වටිනා දේශනා ඇයි බන් මිනිසු අහන්නැත්තෙ
@Piumi_2210
@Piumi_2210 5 жыл бұрын
Obai Lowe vatinama manushshaya
@indranidissanayaka4236
@indranidissanayaka4236 7 жыл бұрын
ඔබ වහන්සේගෙ ශ්‍රේෂ්ට ධර්ම විග්‍රහයන් ලොව සිටින සියලුම දෙනාට අවබෝධ වෙවා .ඒ උතුම් මහා රහතන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා සාධු ..සාධු ..සාධු ......
@jayam1429
@jayam1429 6 жыл бұрын
මගේ නමස්කාරය වේවා සමිදුනි ...සාදු ,, සාදු ,, සාදු !!,, ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ...
@luckydesilva6733
@luckydesilva6733 4 жыл бұрын
My journey is getting shorter and sweeter since following Ape Swamin wahansa. Every word makes sense and I can't listen to any other Buddhist sermons, other than Ape Swamin wahansege. I finally found my last Teacher I was searching . My respect and love for your Birth and being . Your Follower Lakshmi Amarasingha.
@shankaviranga5119
@shankaviranga5119 7 жыл бұрын
නමස්කාර වේවා මුනිදුනි!!!
@gaya_dhadkan7
@gaya_dhadkan7 Жыл бұрын
🔴🔴🔴🔴 සාදු සාදු සාදු !
@bzvzvnznbz2014
@bzvzvnznbz2014 6 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සියලු සිත් නිමි සැනසේවා
@sandyasamadhia5578
@sandyasamadhia5578 7 жыл бұрын
ඔබi සමිඳුනි ..බුදුන් ...සාදු ..සාදු .
@gamagep.g.g6259
@gamagep.g.g6259 7 жыл бұрын
මන් මේ දහම අහන්න අරන් ටික කාළයක් මාස කීපයක් මන් අහන්න ගත් මුල් දවසෙම තතේරුනේ මේ මටම කියන මන් මගේ සිතිවිලි වලට ගැලපෙන දහමක් කියනෙක අපේ රටේ නූගත් බව පේන්නෙ මේ රටවල මිනිස්සු සමග මුහුවීම තුලින් මා දැක්ක මට වෙලාවකට හිතෙනව මේ මිනිස්සු සිත දියුණු කරගත් අයදෝද කියල ඒ තරමටම හරිම දියුණුයි ලන්කාවට ආව හැම වෙලේම මට දැනුන දේ තමා ඒ මේ දහම අහන්න කලින් අ ඇයි මේ මිනිස්සු මේතරන් අනුන්ගැන සොයන්නෙ කථාකරන්නෙ කියනෙක මට ලොකු කළකිරීමක් දැනෙනව අපේ රටේ ඉන්න ගොඩක් අය මේ තැන නිසාමදෝ තාමත් 3නි ලෝකයේම පවතින්නෙ පවතින තත්වයේ හැදෙන පරපුරත් පහලට යාමක් මිස ඉහලට යාමක් නොවේ ඔබවහන්සේව ප්‍රතික්ෂේප කිරීම තුලින් මා දකින්නෙ මිනිසුන් ආගාධයට ගමන් කිරීමකුයි
@sska8211
@sska8211 7 жыл бұрын
me dahama kiyanna me amutu dahamak namai metama buddhisamkiyanna
@karunaaluvihare9340
@karunaaluvihare9340 2 ай бұрын
මේ සත්‍ය දහම ඉක්මනින් ම ලොව පුරා පැතිරේවා.....🙏🙏🙏🙏🙏🙏
@anushiranaraja7092
@anushiranaraja7092 4 ай бұрын
මගේ බුදුන් ..❤
@shamaleejayakodi409
@shamaleejayakodi409 6 жыл бұрын
Theruwan saranii , Namaskarawewaa, swaminwahansa. Your speeches are very interesting, Hilarious, and amazing guidance to daily life style. Thank you.
@senakadarmasena2016
@senakadarmasena2016 Жыл бұрын
අවු 5 කට කලින් ඔබ වහන්සේ දුටු ඒ රට සහ ලෝකය අද සත්ත්‍යයක් වෙලා අපට පෙනෙනවා. මේ වීඩියෝව විදේශයකදී මං අසා තියෙනව බෝහෝ වාරයක්. නමුත් අදත් තාම මෙයින් අලුත් දෙයක් ලැබෙනවා. සදහම් ආශ්‍රමයේ සහ උමන්දාවේ දේශනා වාර වලට මා සහභාගී වෙලා තියෙනවා. සුළුවෙන් මුදල් ආධාර කරලත් තියෙනවා . රටේ උද්ගත අවාසනාවන්ත කාල පරිච්ඡේදය නිසාත් මගේ නොලැබීම නිසාත් මෙතෙක් මට ඔබ වහන්සේ ඉදිරියේ පාපොච්චාරණයක් කරන්න බැරි වෙලා , මං යහපත්ව සිට් කෙනෙක් නරක නාමයෙන් සිත් වේදනාව දැඩිව වින්ද කෙනෙක්, නිවැරදි මඟට මා යොමු වී නිරවුල් මනසක් පිහිටුවා ගන්න මට උපකාර උනේ ඔබ වහන්සේගේ දේශනා සහ අවවාද උපදෙස්. මා හිතනවා සියළුම වීඩියෝ අහල තියෙන්නේ. පොත් ගෙනත් කියවලත් තියෙනවා. ❤❤❤❤❤❤
@athularupasingha7151
@athularupasingha7151 7 жыл бұрын
නමස්කාර වේවා බුදු පීයාණනී 🙏🙏🙏🙏🙏🙏🌷🌸🌹🌺
@seelapathiraja12
@seelapathiraja12 7 жыл бұрын
Athula Athula sadu..asadu..sadu
@shanikaariyasena2813
@shanikaariyasena2813 6 жыл бұрын
Oba wanseta mage namaskaraya wewa...budu dhamata nawa panak labadena niweradi budu dhama kiyadena oba wanseta dregayu wewa...
@blossmclever9236
@blossmclever9236 7 жыл бұрын
Excellent Deshana.
@jagathmendis4399
@jagathmendis4399 7 жыл бұрын
ජීවමාන වැඩසිටින අමාමෑනි බුදු පියානන් වහන්ස. ඔබවාහන්සේ දේශනා කරන මෙි උතුමි ධර්මයෙන් දැවි දැවි ඇවිලෙමින් පැවැතුන සිත නිවුණා එකවර නොවෙයි. මාස හතක් පමණ ජීවිතයට පුරැදු කිරීමෙන් පසුවයි.මෙි දාාහම කියාදුන් ඔබවාහන්සේට නමස්කාර වෙිවා. සාද සාදු සාදු...
@seatsrilanka8811
@seatsrilanka8811 3 жыл бұрын
උන්වහ්සේ බුදු කෙනෙකු නොව රහත් වූවෙකි. උන්වහන්සේත් දේශණා කරන්නේ බුදුන් වහන්සේගේ ධර්මයයි.බුදුන් වහන්සේගේ ධර්මය හරියට තේරුම් ගත් හාමුදුරු කෙනෙකි.
@wasanthaattharagama7194
@wasanthaattharagama7194 7 жыл бұрын
නමස්කාර වේවා .... ඔබ වහන්සේට ....
@mallikamallika5394
@mallikamallika5394 6 жыл бұрын
Oba wahanseta budu saranai...🌷🌷🌷
@seherapromotions446
@seherapromotions446 6 жыл бұрын
budubana newei anith hamuduruwanta banina eka witharai,prashna ahana kisiwek weradi nehe owun hari hohdata vimasa balana me pilithuru labena pilithurat threnne nehe eth thrunea kiwama threunalu.. mehemath anugamaikayo
@sanjeewabalasooriya8064
@sanjeewabalasooriya8064 7 жыл бұрын
GREAT..GREAT...GREAT
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 7 жыл бұрын
godak watonawa ekmanata dapu eka.mata eda ahanna beri una.danakan magabalan hitiye.
@sameesam5315
@sameesam5315 6 жыл бұрын
Menna supiri bana obata deergausha labewa hamuduruwane*************
@vipulasenavipula6749
@vipulasenavipula6749 7 жыл бұрын
sadu sadu ............
@BADBOYS-gt7kk
@BADBOYS-gt7kk 7 жыл бұрын
බුදු වදන අසන්නට එක්වෙමු
@dermadermah7682
@dermadermah7682 6 жыл бұрын
ethamath pahadili bana sadu sadu sadu
@dinushadilhani3126
@dinushadilhani3126 7 жыл бұрын
Great!!!
@karunaaluvihare9340
@karunaaluvihare9340 2 ай бұрын
නියමම බුදු දහම නම් මේ දහම යි. නුවනැතියන් සිටීනම් වහ වහා දහම් මග ට පිවිස සසරින් එතෙර වීමට උත්සාහ ගනු මැනවි .
@bandulasenajayawickrema4550
@bandulasenajayawickrema4550 7 жыл бұрын
mee deeshanaa karannee bududahama nowee,mee kiyannee mee swaamiin wahansee hithee godanagaa gath samanthbadra dahamaki. pirisidu bududahama nodath aya mee nisaa amaaruwee wetiima niyathayi.mee wiplawakaari kominis dahamayi.
@adppnp9009
@adppnp9009 7 жыл бұрын
pirisidu bududahama kiyala diyanko bn
@krishanthiperera4157
@krishanthiperera4157 7 жыл бұрын
mokak da oyage pirisidu budu dahama?
@krishanthiperera4157
@krishanthiperera4157 7 жыл бұрын
mokak da oyage pirisidu budu dahama?
@krishanthiperera4157
@krishanthiperera4157 7 жыл бұрын
mokak da oyage pirisidu budu dahama?
@adppnp9009
@adppnp9009 7 жыл бұрын
nodanna ewata puka denna enna epa bandu,denagena katha karapan...
@presannabudika8996
@presannabudika8996 6 жыл бұрын
Oba wahanse ahana deta pilituru nodi vikara dewal kiyawanawa vikara nokiya penayata pilitura denna. aya siyalu denata wedagath wevi.teruwan saranay.
@prabuddi2618
@prabuddi2618 7 жыл бұрын
Sadu sadu
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 7 жыл бұрын
sadu.................
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 7 жыл бұрын
millwala Millwala u polonnaruda
@upulweerawardana7371
@upulweerawardana7371 6 жыл бұрын
VERY GOOD
@user-sb6pe3uw7z
@user-sb6pe3uw7z 6 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.පිටරට ඉන්න අපි කොහොමද ඔබ වහන්සේ සමග සම්බන්ද වෙන්නේ.පිං සිද්ද වෙයි පැහැදිලි කරලා දෙන්න මේ ජීවිතෙන් නිදහස්ව ඉන්න කාලය ජීවත් වෙන්න.
@srialathaws1766
@srialathaws1766 6 жыл бұрын
Sahu sahu sa
@1941vithanage
@1941vithanage 7 жыл бұрын
None dares to ponder all in Thripitala is Buddha bhasitha, as it came down from mouth to mouth over thousandof yearss
@rasika6795
@rasika6795 5 жыл бұрын
හ හ් හ හ් හා මරු හිනාව, හික්මීම අහලකවත් නෑ, කූඹි කනවා වගේ දැඟලිල්ල
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏
@vithanagevajira7347
@vithanagevajira7347 7 жыл бұрын
🙏🙏🙏🇰🇷🇰🇷
@sheltongunawardana4112
@sheltongunawardana4112 6 ай бұрын
සත්‍ය හඩ
@kmrswaththewewa
@kmrswaththewewa 7 жыл бұрын
best
@dineshrekhan4371
@dineshrekhan4371 5 жыл бұрын
Oba vahanseta banala comment karana ayage aduraganna foto ekak wath naha. Niwatakamathe manda.....
@dermadermah7682
@dermadermah7682 6 жыл бұрын
maga parama chathanava mada paradiga rakiyava avasan kara oba vahansa gaa pansalata avith bana asemai
@harshachathuranga2362
@harshachathuranga2362 7 жыл бұрын
Godak watinawa..harendra jayalal ekka karana programme eka nadda? Eka godak watinawa..
@netgalactic
@netgalactic 6 жыл бұрын
Bohoma Kanagatui: Mohuge Germany gana kathawa! Sampuurna wikurthiyakin kiyana, hariyata German Samajaya nodhanna Paapochcharanayaki! Mama Germaniye 27th Awurdhak German sports karapu,, German Family conection, friends aadhee athdakeem thiyenawa! Mohu kiyana ewa Itha Asathyai! Mata mohu gana thibunu wishwaasaya mewinma bindhee ghiya! Mohu kiyanadhewal wala "sulu" sathyak thibhenawa, Echchai! Ein ehata, "Empty (his) belekkayaka galak dhama shabdha athikaranawa wagei! thwath liyanna puluwan...Mokatada ithin!
@sanjeewarupasinghe2000
@sanjeewarupasinghe2000 4 жыл бұрын
@1.02.5 to 1.05
@predagamage7293
@predagamage7293 7 жыл бұрын
දේශනාව අහන් නැතිව ඉන්න බෑ යනු..............දේශනාවට තිබෙන ඇලීම නොවෙද? 1.38.37
@champakumari7115
@champakumari7115 7 жыл бұрын
මා සිටින කිට්ටුවටම ආවත් මාහට ඔබ දැකගැනිමට පැමිනිමට නොහැකි වුනා. තව මා ගැන සොයමින් පසුවෙනවා. අවසානයයට තව කොපමන දුරද හිමි හිමියනේ?
@sanjeewarupasinghe2000
@sanjeewarupasinghe2000 4 жыл бұрын
@36.2 to 45.5
@sanjeewarupasinghe2000
@sanjeewarupasinghe2000 4 жыл бұрын
@34.5 mins about rejecting most desired
@kchathurangamusic
@kchathurangamusic 7 жыл бұрын
loku pinak v fm ahuwenne nane hariyata
@shohelsramon2881
@shohelsramon2881 4 жыл бұрын
Athathatama mi darmaya anugamanaya karanna malawadima sathutui.mama sitina bawa sathtyai
@sausiri3206
@sausiri3206 7 жыл бұрын
Meka ahalama mata nam apa wela tiyenne..ai minissunta bena bana wiwechanaya karama sasara maga keti wenawada... anika hama dharma deshanawakama tiyenne akama aka deyak..niwedakaya opa dupa mallak..mita wediya margaya pehedili wena widiyata prashna ahanna sowan una niwedakayek nedda ape swaminwahansa..prekshakayannge moda prashna ath harala dala kiyanna maga witharak apata yanna..
@kchathurangamusic
@kchathurangamusic 7 жыл бұрын
tripitakaya poddak kiawala blanna , buduhamuduruwan atham pudgalayan wiwechanya karapu aakaraya theruwan saranai
@gaminialwis557
@gaminialwis557 3 жыл бұрын
අරු ගේ පිට මූ කහ නවා මුගේ පිට අරු කහනව
@gaminialwis557
@gaminialwis557 3 жыл бұрын
යකො බොරු කියන්නේ ඇයි මේ වගේ උබ සියල්ල දත්
@neviltec4687
@neviltec4687 6 жыл бұрын
ලොකු බලාපොරොත්තු නැතිව මොහොතට ජිවත් වෙන්න ඉගෙන ගත්තෙ ඔබවහන්සේගෙන්
@sachiniravindika2292
@sachiniravindika2292 7 жыл бұрын
සත්‍ය දහම ලොව පුරා පැතිරේවා...
@presannabudika8996
@presannabudika8996 6 жыл бұрын
Oba wahanse ahana deta pilituru nodi vikara dewal kiyawanawa vikara nokiya penayata pilitura denna. aya siyalu denata wedagath wevi.teruwan saranay.
@presannabudika8996
@presannabudika8996 6 жыл бұрын
Oba wahanse ahana deta pilituru nodi vikara dewal kiyawanawa vikara nokiya penayata pilitura denna. aya siyalu denata wedagath wevi.teruwan saranay.
@presannabudika8996
@presannabudika8996 6 жыл бұрын
Oba wahanse ahana deta pilituru nodi vikara dewal kiyawanawa vikara nokiya penayata pilitura denna. aya siyalu denata wedagath wevi.teruwan saranay
@presannabudika8996
@presannabudika8996 6 жыл бұрын
Oba wahanse ahana deta pilituru nodi vikara dewal kiyawanawa vikara nokiya penayata pilitura denna. aya siyalu denata wedagath wevi.teruwan saranay
@presannabudika8996
@presannabudika8996 6 жыл бұрын
Oba wahanse ahana deta pilituru nodi vikara dewal kiyawanawa vikara nokiya penayata pilitura denna. aya siyalu denata wedagath wevi.teruwan saranay.
@presannabudika8996
@presannabudika8996 6 жыл бұрын
Oba wahanse ahana deta pilituru nodi vikara dewal kiyawanawa vikara nokiya penayata pilitura denna. aya siyalu denata wedagath wevi.teruwan saranay.
samma ditthi, 2016 11 27  සම්මා දිට්ඨි
54:31
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 64 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
18 June 2024
3:43
akila maduranga
Рет қаралды 6 М.
නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 15
2:32:57
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН