සෙනෙහසේ නවාතැන | වැඩුණු පවුලක අභිමන් | 02

  Рет қаралды 148,113

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 270
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 5 жыл бұрын
ගරුතර ස්වාමීන් වහන්සේ ‌ ගේ ඒ උතුමි නාලිකාව ‌මේ වැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන මහත් ‌සේ සතුටු වන අතර සැමට ‌සෙත්වේවා !!! යි පතමු... වාසනාව සතුට සමග සුභ අනාගතයක් ‌!!! ‌තෙරුවන් සරණයි !!!
@marasinghe702
@marasinghe702 5 жыл бұрын
රත්‍තරන් අම්මටයි තාත්තාටයි සියලු දූ දරුවන්ටයි තිස්තුන් කෝට්යක් දේව් දේවතාවන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා.සියලු දූ දරුවන්ට අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යයලැබේවා. බුදුසරණයි
@RanjaniPodimanike-bs1yy
@RanjaniPodimanike-bs1yy 11 ай бұрын
සියලුම දෙනාට මත්අම්මතාත්තටත්අපෙ, රටටත් ආඩම්බර යත් බුදුසරණ යි දෙවිපිහිටයි
@chandraathukorala3442
@chandraathukorala3442 5 жыл бұрын
ලස්සන පවුලක්...මේ දරුවො මේ තරම් ලොකුකරන්න කොච්චර දුකක් විදින්න ඇතිද මේ දෙමවුපියො...ඒ දුක වගේද මේ දරුවො මෙහෙම ලොකුදැඩිවෙලා යහපත් පුරවැසියොලෙස සමාජගතවෙනව දකිද්දි ලැබෙන සතුට. ඉස්සර හැම පවුලක්ම මේ වගේ ගේ පිරිල. වැදගත්ම දේ මේ දරුවො යහපත්විදිහට හැදීමයි. සමාජයට යහපතක්වන්නෙ එවැනි පරපුරක් බිහිකිරීමෙන්. මේ දෙමවුපියො දෙන්නව ගොඩක් අගයකරනව. තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ! සියළු යස ඉසුරු සම්පත් ලැබේවා! කියල මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනව. තෙරුවන්සරණයි !
@jayasinghachandra8347
@jayasinghachandra8347 5 жыл бұрын
Buddimath tattakenek dirimath ammek theruwan saranai
@shanthakanakarathne4856
@shanthakanakarathne4856 5 жыл бұрын
පරණ එක හොඳ වැඩසටහනක් බලන් ඉන්න හරිම ආසයි සක් දරුවෝ අයට බොහෝම ස්තූති කරනවා ශ්‍රද්ධා රූපවාහිනිය බොහොම ස්තූති කරනවා .මේක අපේ ගමේ දරු පවුලක් ඇත්තම දැක්කම සන්තෝසයි දරුවෝ ටික යන ඇතා දැක්කම .සියලු දෙනාට නිදුක් නිරෝගිමත් සෞභාග්‍යමත් දිවි පෙවෙතක් ප්‍රාර්ථනා කරනවා .සැමටම බුදු සරණයි ජේසු පිහිටයි
@sujanigamage7909
@sujanigamage7909 5 жыл бұрын
අද කාලෙ මේ වගේ පිරිපුන් පව්ලක් දැකීමත් වාසනාවක්. ගොඩාක් සතුටුයි . අපේ සිංහල තරුණ තරුණයින්ටත් මේ වගේ වැඩුණු පව්ලක් හදා ගැනීමට සිත් පහල වේවා... බුදුසරණයි.. හැමෝටම
@shehanmind8073
@shehanmind8073 5 жыл бұрын
සිංහල ජාතියේ අවධානයට වැඩුණු පවුල රත්තරන්.....💐ජාතියට ඔබගේ පවුල අභිමානයක්....මගේ ස්තුතිය 💐💐💐💐💐💐💐💐💐සැමදා සතුටින් එකමුතුවෙන් ඉන්න සුබ පතනවා......
@sharmilathaygee
@sharmilathaygee 5 жыл бұрын
ලෝකයක් වටින රත්තරo අම්මයී අප්පච්ච්යී .... .ලස්සනම ලස්සන අක්කලයී , නංගීලයී, මල්ලිලයී...! බෞද්ධයන් විදියට .ලද දෙයීන් සතුටුවෙලා අවා මග හරි වටිනවා .මේ පවුලට තුණුරුවන්ගේ සරණ ලැබේව !!!
@chaturidanushka7961
@chaturidanushka7961 5 жыл бұрын
මෙම වැඩසටහන කාලීන අවශ්‍යතාවක් ලෙස හැගෙනවා.ඇත්තටම වැඩුනු පවුල කෙතරම් සුන්දරයිද.දරැ දෙදෙනෙකු ගෙන් සෑහුනු අප පරාජිතයින් සේ හැගේ.අපගේ දරැවන්ට එසේ නොවන්නට වැඩුනු පවුලේ අගය මේ ආකාරයෙන් වටහා දීම කල යුතුමය.සිහල ජාතියේ උන්නතිය වෙනුවෙන් වැඩුනු පවුල වැඩසටහනට සහ සම්බන්ධ වූ සියලු දෙනාටම ස්තුතියි. තෙරැවන් සරණයි.
@sobachandni4929
@sobachandni4929 5 жыл бұрын
බුදු සරණයි දෙවපිහයි දරුවන්ට සැම සිංහල පවුලකටම කියා දෙන හොඳම පණිවිඩය මෙ තමයි
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම
@chamiladilrukshi2660
@chamiladilrukshi2660 5 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ඔයලා සියලුම දෙනට අම්මා තාත්තා ඔයලා දෙනාට අපෙ රටට ආඩම්බරයක්
@shey_p
@shey_p 5 жыл бұрын
වාසනාවන්ත පවුලක් ❤️ ලොකු කම් නෑ ..පොලවේ පය ගහලා ඉන්න නියම මිනිස්සු
@donidoni2348
@donidoni2348 5 жыл бұрын
Me Vada Satahana Etamathama kalochetai me sankalpanava pahalavu utum Setata eyata anukulatavaya dakvu supahan sethsatan menma nalekavata utum karyata Dayakathyaya sapayana seyaluma denata mahathpala mahanesansa hetu vasana veva....
@edithafernando4342
@edithafernando4342 3 жыл бұрын
0
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 5 жыл бұрын
ඇත්තටම අපේ සිංහල ජාතිය නගා සිටුවන්න කරන මෙහෙවරට ගොඩාක් ස්තුතියි හොඳ වැඩසටහනක් මෙම වැඩසටහන ඉදිරියට කරන කර කරගෙන යන්න ඒවගේම අපේ සිංහල සමාජය දිරිමත් කරන්න ඔබතුමියට ඔබතුමාට ගොඩක් ස්තුතියි
@PasinduFernandothegreat
@PasinduFernandothegreat 5 жыл бұрын
Very proud and happy to see this our sinhalese Buddhists families growing budusaranai
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 4 жыл бұрын
Theruwansaranai obasiyaludenatama!
@arunachinthakagurusinge1056
@arunachinthakagurusinge1056 3 жыл бұрын
සියළුම දෙනාටම බුදු සරණයි
@moragaspitiyekumarii8059
@moragaspitiyekumarii8059 5 жыл бұрын
ඔබ දෙපලට දීර්ඝායුස ලබේවා 🙏ත්‍රිවිධ රත්නයේ සරණයි .මේ වීඩියෝ එක බලද්දී මට මගේ අම්මයි අප්පචියි මතක්වුනා.අපේ පව්ලේ ලමයි 10දෙනෙක්.😍.
@manelmanel226
@manelmanel226 3 жыл бұрын
අපි ඩුබායි වලින් හරි ලස්සනයි
@dammirathnayaka2281
@dammirathnayaka2281 5 жыл бұрын
ඇත්තටම ලස්සනයි දැන් මෙිව දකිද්දී මටම දුකය එක දරැවෙක් හැදුව එකට සියලු දෙනාට තෙරැවන් සරණයි 😘😘😘😘
@chandranim9156
@chandranim9156 5 жыл бұрын
aduna mata nam wada satahana balala (shaddha tv ayathanaya tath meheya wana oba sama thath teruwan saranai) a wagema wadunu pawlatath teruwan saranai dergayu wewa obadepala tath agagatha sath pawra tath budu saranai
@sameerasameera3315
@sameerasameera3315 4 жыл бұрын
වාසනා වන්ත පවූලක් හරිම ලස්සනයි සියලු දෙනාටම තෙරුවන් සරණයි
@dinethpabasara108
@dinethpabasara108 5 жыл бұрын
Ape සිංහල boudda දරුවන් 7 දෙනෙකු hadwata ඔබලාට diirgausa ලැබේවා .දිනෙන් දින පවුල දිනේවා .
@piuminidarsha7265
@piuminidarsha7265 4 жыл бұрын
Y
@goodgal6781
@goodgal6781 5 жыл бұрын
දර්මාකුලව ජිවත්වෙන කාටත් දෙවියෝත් පිහිටවෙිනවා.ඔබ පවුලේ සැමට බුදු සරනයි.
@jisnawijesinghe3526
@jisnawijesinghe3526 3 жыл бұрын
Wasanavantha pawlak budusaranay oba semata
@indaranifarnando3892
@indaranifarnando3892 5 жыл бұрын
Teruwan සරණයි සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා ලස්සනයි ගොඩාක් අදත්
@kusumlatalata3838
@kusumlatalata3838 4 жыл бұрын
godak watina wada sata hanak sanhasa nawatana. oyalata bhoma istuti samanta mhata atulu oba paulata seyalu dave yanga aserwadaya labawa namo. buddaya jaya wewa
@nadimadinadi8641
@nadimadinadi8641 5 жыл бұрын
වාසනා වන්ත පවුලක් තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 4 жыл бұрын
මේ වගේ පියෙක් ලැබීම වාසනාවක් ❤❤🙏🙏🙏🙏. තෙරුවන් සරණයි
@camillefernando8909
@camillefernando8909 5 жыл бұрын
ආදරණීය පවුලක් දළදා සමිඳුන් පිහිටයි ඔයාලා හැමෝටම ❤️ ♥️ 🥰 😘
@Viralbuzz7
@Viralbuzz7 3 жыл бұрын
Niwedakayan dennath niyamai❤️
@anuanu-vg1dz
@anuanu-vg1dz 5 жыл бұрын
වාසනාවන් තෙරුවන් සරණයි,,,ආදර්ශමත් පවුලක් 🌹🌹🌹ඒවගේමයි සනත්,බුවිනී ඉතාමත් ලස්සනට වැඩසටහන මේහෙයවනවා තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටත්,
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
My utmost respect to these two extremely hardworking parents. 🙏. In a materialistic world, you two are such guiding lights to all of us. We complain too much about financial stability and how hard it is to raise multiple children. I will not complain here after. 😇 The daughters are very pretty and seem to have been raised very well. This father is very intelligent. He did the absolutely necessary thing. Blocking the unwanted tv channels and introducing Buddhism to the children. I wish all of you all the very best and may the children grow up to be wonderful young people!
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
ජාතියට නය නැති , පුහු ආටෝප නැති ,බුද්දිමත් දෙමාපියන් ,,අම්මට හරිම ලස්සනට සින්දු කියන්න පුලුවන් බව නම් පේනවා ,,සියලු දෙවි රැකවරණයි ඔබලාට ,,,
@Viralbuzz7
@Viralbuzz7 3 жыл бұрын
Thaththa nam weerayek ❤️
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
මේ වැඩසටහන කියා නිමකළ නොහැකි ජාතියට පන පොවන වැඩසටහනක් හැමෝටම බුදුසරණයි
@edithafernando4342
@edithafernando4342 3 жыл бұрын
Okay Van Cbvkhdkhn.mguytu
@rmcprnyscsmtk
@rmcprnyscsmtk 5 жыл бұрын
පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි.
@anushkakavindi5179
@anushkakavindi5179 4 жыл бұрын
භාග්‍යා ඔයා😄😄..... congratultions මල්ලිලා දෙන්නටම අපේ...❤️❤️👈 හැමදාම සතුටින් ඉන්න...කට්ටියම ...🌸🌸🌸❣️
@wacpprasad
@wacpprasad 5 жыл бұрын
වැඩුණු පව්ල කෙතරම් ඉස්තරම්ද, සුන්දරද. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
@buddhikakrishanthawickrama5898
@buddhikakrishanthawickrama5898 5 жыл бұрын
මගේ පවුලත් මේවගේ විශාල වුනානම් කොයි තරම් සුන්දරද.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගොඩක් පින් ජාතිය නගාසිටුවීමට කරන මේ පින්කමට.
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
මගේ ජීවිත කාලයේ බලපු ඉතාම සුන්දරම ආදරණීය වැඩසටහන පුදුම තරම් පිනක් වාසනාවක් තෙරුවන් සරණයි 💕💕💕💕🌹🌹🌹🌾🌾🌾💖💖💖❤️❤️
@sumitradarma
@sumitradarma 11 ай бұрын
me wada satahana dinen dina janapriya kirime wagakima oba depala atheya watinama nisa kiyannemi budu saranayi!
@janakachandi6582
@janakachandi6582 5 жыл бұрын
නමො බුද්ධාය ජයවේවා
@sampathweerasinghe8604
@sampathweerasinghe8604 5 жыл бұрын
adambarayak mulu sinhala deepayata,,, digatama me vidihata watina wadasatahan karanna budu saranai
@kalyanjlamahewa5465
@kalyanjlamahewa5465 3 жыл бұрын
සෙනෙහසේ නවාතැන වැඩුනු පවුල රටටම වාසනාවක්මවේවා වැඩුනු පවුල් රටේ පුංචි පවුල්වලට කදිම ආදර්ශයක්
@kwt4095
@kwt4095 5 жыл бұрын
Teruwan සරණයි ඔයාලා සියලු දෙනාටම
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 5 жыл бұрын
සියළු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏 සිංහල ජාතිය වැජඹෙවා 🙏🙏🙏
@ඉෂාරාවිජේවර්ධන
@ඉෂාරාවිජේවර්ධන 5 жыл бұрын
Wsanaa වන්ත පවුලක් සියළුම පැතුම් පාර්තනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළුම දෙනාට💐💐💐💐❤
@antonehele4903
@antonehele4903 5 жыл бұрын
බුදු සරණයි
@ranminisiriwardana9519
@ranminisiriwardana9519 5 жыл бұрын
හරිම සතුටුයි. අනර්ඝයි.
@malaniwijayalatha9574
@malaniwijayalatha9574 5 жыл бұрын
Harima wathina wadasatahanak bohoma pin
@Noname-ug2pj
@Noname-ug2pj 4 жыл бұрын
හැමෝටම බලන්න ෂෙයා කරන්න.මේ වගේ අභිමානවත් සිංහල බෞද්ධ පවුල් දසදහස් ගණන් පහල වේවා..
@dinudinu9350
@dinudinu9350 5 жыл бұрын
වාසනාවන්ත රත්තරන් පවුලක් ඔබලා සියළු දෙනාටම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියලුමදුවා දරුවන්ටත් මා පිය දෙපළටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා අපේ ඒ රටට වටිනා සම්පත්
@fhfhjgjgh4696
@fhfhjgjgh4696 5 жыл бұрын
ගොඩක් ලස්සනයි අසයි අ⁣දරෙයි 👌 👌 👌 👌 👍 මෙි වැඩසටහනට ස්තුතියි ඔබ සැමට තෙරුවන් සරණයි
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 4 жыл бұрын
ලස්සනයි ළමයි ටික. තෙරුවන් සරණයි.
@niselmaneshka6364
@niselmaneshka6364 5 жыл бұрын
Lassana paulak lamai hathak sinhala ජාතිය ඉස්සරහට ගෙනියන්න inna lamaine
@sasrikaperera2924
@sasrikaperera2924 5 жыл бұрын
වාසනාවන්ත පවුලක් බුදුසරණ මුලු පවුලටම
@amaliamali4147
@amaliamali4147 5 жыл бұрын
Bohoma. Pin. Obalata. Budu. Saranai
@chandrasirimanimendra7488
@chandrasirimanimendra7488 5 жыл бұрын
Harima lassana wedasatahanak. hamadenatama budusaranai.
@niwedhlanka8915
@niwedhlanka8915 5 жыл бұрын
සනත් අයියේ බුවනී සුපිරි වැඩසටහන...."""""
@ashokasadmaii8842
@ashokasadmaii8842 5 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝ labewa ...lasan paulak...තෙරුවන් සරණයි .
@ashavilashi8015
@ashavilashi8015 5 жыл бұрын
Theruvan saranai oba semata. Harima lassanai vedunu paula thama anarga ❤️😍
@geethaindhusiri9997
@geethaindhusiri9997 5 жыл бұрын
අනෙ වාසනාවන් දැකීමත් . සංසාරේ පුරාවටම පතාගෙන ආපු පෙම්වතුන් .4 දළදා සමිදු පිහිටයි ආරක්ෂාව ලැබේවා ඔබ සැමට .දරුවන් ge ජීවත සුන්දර arathawath වේවා !!
@rukshanalwis1946
@rukshanalwis1946 5 жыл бұрын
Menna super mom la.... Budu saranai sundara pawlata....
@malanidingiriya7197
@malanidingiriya7197 5 жыл бұрын
Theruwan saranai oba samata
@tutyfg7042
@tutyfg7042 2 жыл бұрын
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva
@nadikakapuduwa644
@nadikakapuduwa644 5 жыл бұрын
Amma thaththa daruwo siyalu denatama budu saranai
@ujithkumara5472
@ujithkumara5472 5 жыл бұрын
බුදු සරණයි !!!හැමෝටම
@nilanthapradeep2747
@nilanthapradeep2747 5 жыл бұрын
තෙරැවන් සරනයි මෙ ලස්සන පවුලට
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
නියම දෙමාපියන් දෙන්නෙක් දකින්න ලබීමත් සතුටක් ,,වාසනාවන්ත දරුවන්,,සියලු දෙවි රැකවරණයි ,,
@chandanirankoth5214
@chandanirankoth5214 5 жыл бұрын
විචිත්‍රවත් වර්ණවත් ගුණාත්මක දැකුම්කලු ලස්සන mal watthak satuta සැනසීම preethya පිරී ithrawa බුදු සරණයි
@himashadevage5626
@himashadevage5626 5 жыл бұрын
Oba පවුලට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්
@kanchanadilrukshi2739
@kanchanadilrukshi2739 5 жыл бұрын
සිංහල ජාතියට ණය නැති පවුලක් . සතුටුයි ඒ වගේම සමගිය එකමුතු කම පෙන්වන පවුලක්.
@bbddbhrh7245
@bbddbhrh7245 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@donidoni2348
@donidoni2348 5 жыл бұрын
Vadasatahana etamatma kalochetai.. Me utum sankalpanava pahalavu utum Setata.. E.. Utum sankalpanava ta anukulatavaya dakvu samabaravu seyaluma supahan sethsatan menma eya Poshanaya Kara Samaga Gatha Karanna dayakavu seyaluma supen vatunta ugaye Avashya tavaya avashyama mohote samaja gathakala nalekavata guravanveta namaskaraya etamatma bakteyen puda Karame vatenakama akuru Kala nohaka Tava Tavath Mevane Utum setuvele pahala veva Teruvan saranai..
@chamindakumar2453
@chamindakumar2453 5 жыл бұрын
ඔබට යන්න නොලැබුණු මාර්ගයේ ඔබෙ දරුවෙකුට යන්න වාසනාව ලැබෙවා ....
@pibidaudayana3173
@pibidaudayana3173 3 жыл бұрын
🌷🌺🌻🌹
@sreemathilka9633
@sreemathilka9633 5 жыл бұрын
Mulu paulatama dalada samidungae saranai
@Nilu157
@Nilu157 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලගෙ පවුලටම .
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 5 жыл бұрын
වාසනාවන් දරුවනේ....❤❤❤
@achini8988
@achini8988 5 жыл бұрын
පවුලේ සැමට තෙරැවන් සරණයි......!
@puthaiduwai2889
@puthaiduwai2889 5 жыл бұрын
වාසනාවන්ත පවුලක් .දරුවන්ට රස කෑම වට්ටෝරු ගෙන එන අපෙන් සුභ පැතුම්!
@priyanthijayakodi2642
@priyanthijayakodi2642 5 жыл бұрын
බුදු සරණයි.. දෙවි පිහිටයි.. වාසනාව පිරී ඉතිරේවා..
@anakshiaseka5145
@anakshiaseka5145 5 жыл бұрын
siyalu sinhala baudhdha minissunta daruwo godak ape ratata labadenna shakthiya labenna kiyala prarthana karanawa. budu saranai
@nimalinisantha6140
@nimalinisantha6140 5 жыл бұрын
Budu.saranai.dalada wahansege.pihitai
@thankyou1528
@thankyou1528 5 жыл бұрын
හොඳ වැඩසටහනක්
@poipoi117
@poipoi117 5 жыл бұрын
ලස්සන පවුලක්.බුදු සරණයි
@anomagamage1988
@anomagamage1988 5 жыл бұрын
ඔබ දරුවන්ට නිරෝගී සුවය . Ape ජාතියට ලොකුම gawravayak
@dammikajaya8479
@dammikajaya8479 5 жыл бұрын
obasiyalu denata teruwan saranai
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 5 жыл бұрын
Tharuwan saranai hoda family ekkak Bohoma istutiy
@tfgjftfggytd9211
@tfgjftfggytd9211 5 жыл бұрын
ලස්සන පව්ලක් නිරෝගීමත් වේවා 💐
@samanthithisera591
@samanthithisera591 5 жыл бұрын
Mama godak Ashawaen balanwa Sinhala Jatiya goda negeemata Deriganwana sadda cenall aekata eshtuti
@nishaniekanayaka
@nishaniekanayaka 5 жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!
@niroshapriyadarshani2835
@niroshapriyadarshani2835 5 жыл бұрын
Lassana.paulak hemotama bs dirgayu
@senethemachandra5517
@senethemachandra5517 4 жыл бұрын
Teachers lawyers wani ugathunta wada adarshmath parents la dennek budu saranayi thaththage sansara purudda
@adinyasaridu6163
@adinyasaridu6163 5 жыл бұрын
නියමයිනේ mallilaa ඔහොම yan
@donidoni2348
@donidoni2348 5 жыл бұрын
Me abemanavath Adarshamath utum pavul sanstava setana Seyalu setum patum etuve neduk neroge vasanavanta subagyamath esurubara Sundara jeveta Gatha karannatah me mahavurksahayen hatagath Poshanaya vu saru beja mage Lakmavata sanasuma seselasa genadeva... Shakteya Daireya Labeva...
@hemalathaubeysekara9595
@hemalathaubeysekara9595 5 жыл бұрын
Godak asawean balana weada satahanak.matah ennawa daruwo 4deaneak.thearuwan saranai hemotama
@malsharanadeera6068
@malsharanadeera6068 5 жыл бұрын
Puduma lassana paulak.siyaluma daruwantath demapiyan dennatat thunuruwan saranai.
@wdlranjani
@wdlranjani 5 жыл бұрын
හරිම සුන්දරයි ...
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 5 жыл бұрын
Ane වාසනාවන්ත පවුලක් .බුදු සරණයි හැමෝටම
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
නලින්දගේ කතාව
1:13:03
SL VLOG
Рет қаралды 11 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН