🟡වසර 16ක් කට්ටි පැන්න අපරාධකරුවෝ | පොලිසියේ සහ හමුදාවේ කළු සුදු චරිත | විශේෂ අනාවරණය |

  Рет қаралды 36,211

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

Пікірлер: 156
@nomaperera9882
@nomaperera9882 15 күн бұрын
සුභ නව වසරක් වේවා කල්ප පුතා! හොද පැහැදිලි කිරීමක්.. මේ තරම් අපරාධ කල මුන්ව නිකම් මරල.. හිරේට දාල..වැඩක් නෑ..විදවල මැරෙන්න සලස්වන්න ඕනි.
@dilankrishantha2566
@dilankrishantha2566 12 күн бұрын
ඔබ දක්ෂ මාද්‍යවේදියෙක් පැහැදිලි කිරීම් අතින් අති දක්ෂයෙක් 🔥👍
@jayasundaramenike9432
@jayasundaramenike9432 17 күн бұрын
සුබ නව වසරක් කල්ප පුතා. හිතට එකඟව සත්‍යම සැම විට පක්ෂග්‍රාහී නොවන අදහස් දැක්වීම.❤
@MeeMassooTV
@MeeMassooTV 17 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට...🙏🙏🙏
@donj.christy2308
@donj.christy2308 13 күн бұрын
ශානිලාව අනිත් අයවත් ඉතාම ආරක්ෂාව දෙන්න හැමදාම ❤❤❤❤
@RanjaniWicramasinha
@RanjaniWicramasinha 16 күн бұрын
අවසානයේ ලසන්තගේ ඉරනම එසේ නිමාවිය .අපට ඕන යුක්තිය .
@R-me5ey
@R-me5ey 15 күн бұрын
😢❤
@kgkkrishantha
@kgkkrishantha 16 күн бұрын
අංශභාගය හැදුණට කමක් නැහැ එල්ළුමි ගස් යවන්න ඔින කාළකන්නි ඔකුන්ගේ ළමයින්ට ළමයින්ගේ ළමයිට පවා මෙ අපරාධ මෙ ආත්මෙදිම පලිස්සන් දෙනවා
@senanipriyanwada5368
@senanipriyanwada5368 13 күн бұрын
ඉතාම හොඳ කියවීම k ජනතාවට යහපත් සේවයක් karanna ශක්තිය ලැබේවා
@lakshmanrajakaruna1442
@lakshmanrajakaruna1442 17 күн бұрын
සේපාලට වුන ඉරණම අමතක නොකරන්න..
@pearlkaralliadde1974
@pearlkaralliadde1974 15 күн бұрын
සුභ නව වසරක් වෙිවා! මෙි වසර තුලදීම මෙම ගැටළු නිරාකරනය කර ගැනීමටත් වරදකරැවන් කවුරැන්දැයි තීන්දුකර ගැනීමටත් හැකියාව ලැබෙිවා!
@rcsolutionstv
@rcsolutionstv 17 күн бұрын
ඉතාමත් පැහැදිලි විග්‍රහයක් වගේම මේ සාක්ෂි හැම දෙයක්ම ආරක්ෂක අංශ,අධිකරණය කරුනු වාර්තා අතර හෝ කොහේ හෝ ලේඛනගත වී ඇති බව නීතිය සම්බන්ධ පරීක්ෂකයින් දන්නවා.
@dilaniperera7509
@dilaniperera7509 17 күн бұрын
පුතාට සුබ නව වසරක් වේවා.ජනතාවට අවන්කව සේවය කිරීමට ශක්තිය දහිරිය ලැබේවා.
@MeeMassooTV
@MeeMassooTV 17 күн бұрын
බොහොම ස්තූතියි... සුභම සුභ නව වසරක් වේවා...🙏🙏🙏
@priyantharanuluge6402
@priyantharanuluge6402 16 күн бұрын
හොදම පැහැදිලි කිරීමක්👍👍👍👍
@UpulGamaarachchige-uj8uj
@UpulGamaarachchige-uj8uj 7 күн бұрын
දැන් මේ .කතා පට්ට ගැහුවා ඇති .නේද .මේ පාර මෙහි.අවසාන පරිච්ඡේදය වෙනවා මයි.කියලා 👍🌹.අපි .තරයේ විශ්වාස කරමු .👊👊..
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 17 күн бұрын
සාක්ෂි තයෙද්දි පරික්ෂන යටගැහුව බව පැහැදිලි. ඒයම සාක්ෂියක් යටගහපු අය වරදකරුවන් කිරිමට.
@Lakmali-nq2cx
@Lakmali-nq2cx 12 күн бұрын
බය වෙන්න එපා චැනටමත් කටිිටිය බය වෙලා...කටිියකට දැනටමත් දඩුවමිි ලැබිලා
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 17 күн бұрын
පරීක්ෂණ නොමැග යැවීම සම්බන්දව හිටපු පොලීස්පති ජයන්ත වික්‍ර්මරත්න හිරේ යායුතුයි නෙ. සුගතපාල පොලිස් නිළදාරිය ට මොකක් වුණා ද?
@sanjeewarathnayaka2909
@sanjeewarathnayaka2909 17 күн бұрын
කතා දෙකක් නෑ අනිවාර්යෙන් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මේ මරණ වලට සෘජුවම අණ දුන් අය... තවත් කාරණාවක් බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඔවුන් මැරෙනකල් වත් ඔවුන් වැරදිකරුවෝ ලෙස දඬුවම් දීමට ශ්‍රී ලංකාවේ නීතියට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ තරම් සූක්ෂමව ඔවුන් එම මරණ සිදුකරර හමාරයි.. ඒ වගේම ඔවුන්ට අවාසිදායක සියලුම සාක්ෂිත් පරලොව යවලා අවසානයි...
@bernedettedekoning5893
@bernedettedekoning5893 15 күн бұрын
Kalpa, Happy New Year to you! Take care!
@nugawelasunil729
@nugawelasunil729 13 күн бұрын
පොරොන්දු වූ යුක්තිය ඉටුවනතුරු ජනතාට මේ රජය කෙරෙහි ඇස ගසාගෙන බලාසිටින බව සියල්ල්ස්න්ටම මතක් කිරිමට කැමැතියි, පිංවතුනී , ඇහුනැයි උන්නැහැයේ ලා !
@shanthiwickramanayake6451
@shanthiwickramanayake6451 12 күн бұрын
අපිට ඉතා දක්ශ පොලිස් නිලදාරින් ඉන්නවා .ඒ අයගේ අබිමානය රැකෙන්න මෙහි කෙලවරක් ,විසදුමක් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ මිනීනරුවගේ හරද සාක්ශිය වැඩක්මනැ.
@donj.christy2308
@donj.christy2308 13 күн бұрын
කරපූඉන් විතරක් නොවෙයි රාජ්‍යනායකයො තමයි උන්වත් හිරගෙට බර වැඩ ඇතූව මැරෙනතූරු තියන්න ඕනා නැත්නම් එල්ලූම්ගහ ගෙනල්ලා එල්ලලා දැම්මොත් අනූර ජනාධිපති තූමාට මූලූ රටම ආදරයකරයි ඒක සූවර් ❤❤😢😢😢
@upalisamarasinghe3121
@upalisamarasinghe3121 15 күн бұрын
අනේ මචං ඔය ආතල් එක දැන් අහලා ඇති දහස් වතාවක්.යූ ටියුබ් කාරයෝ හම්බකරන් ඇති ඕන තරම්.ඕකම මඩේ දදා හෝදලා,ඕක කලේ ගෝඨා කියලා නොදන්න එකෙක් නෑනේ.ඌ මැරෙනකන් ඔබ ඇතුලු මේ රටේ සියලුම මාද්‍යය කාරයෝ පරණ බයිලා අලුත් හෙඩින් දාලා අපිට ආතල් දෙනවා..ඔන්න ඕක වහලා රටේ උන් හරක් කියලා හිතාගෙන ගන්න ආතල් එක නවත්තනවනම් ලොකු පිනක්.
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk 11 күн бұрын
එක අතකින් බැලුවම ඔබ කියන එක හරියට හරි . අද යූටියුබ් නාලිකා දහයක විතර එකම කතාව ඇහව්වා.
@shanthikulasinghe2272
@shanthikulasinghe2272 11 күн бұрын
Excellent work 😊
@sumitharanabahu1924
@sumitharanabahu1924 17 күн бұрын
Thanks 🙏 ❤
@veebee3969
@veebee3969 15 күн бұрын
ස්තුතියි. හොඳ පැහැදිලි කිරීමක්. වරදකරුවන් නීතිය ඉදිරියට ගේන්නෙ කවදද?
@anomamaggonage761
@anomamaggonage761 15 күн бұрын
සුබ නව වසරක් වේවා ඔබටත් ඔබපවුලේ සියලු දෙනාටත්.
@thilakarathnakalyanapriya3830
@thilakarathnakalyanapriya3830 12 күн бұрын
ඇවන්ගාඩ්
@rmcruvan667
@rmcruvan667 17 күн бұрын
Great job 👏
@kanishkasaman2333
@kanishkasaman2333 15 күн бұрын
Mini මරු gotha ඇතුළු රාජපක්ෂ පරම්පරාවma jeewithaanthya දක්වා සිරගත කරන්න .😊 mun amu minimaruwan.
@indrasena9740
@indrasena9740 16 күн бұрын
Oba thumata budusaranai ❤❤❤❤❤❤❤❤❤ Gulf
@ranjanfernando4169
@ranjanfernando4169 15 күн бұрын
Kapla, thank you for tying up a number of loose ends in this heartless assassination. Now do you think we can hold our breath and hope for Justice to prevail? There are so many families who are unable to lessen their pain as they feel no justice had been done to their dead family head or child! 😢😢😢
@anandajayakodi7204
@anandajayakodi7204 16 күн бұрын
Wonderful.
@anomadesilva7071
@anomadesilva7071 17 күн бұрын
Yes this government will do it.
@ShanthaWaduge-w6y
@ShanthaWaduge-w6y 15 күн бұрын
My congratulations putha
@franciskarunaratne5361
@franciskarunaratne5361 17 күн бұрын
❤️🙏✌️
@priyantharanuluge6402
@priyantharanuluge6402 16 күн бұрын
👍👍👍👍
@nayanthara3277
@nayanthara3277 17 күн бұрын
❤❤❤❤❤❤❤
@asokafernando857
@asokafernando857 16 күн бұрын
සිරිසේන. සහ. රනිල්
@gkdskapgu7461
@gkdskapgu7461 14 күн бұрын
විනිවිද පදනම සහ නාගාන්දගෙ විවස්තාව 2019 ජනාදිපති වරනයේදි නාම යොජනා දිම වැලැක්වු පච අනුරයා , බොරුවට රට clean කරනවාලු දැන්. මාලිමාවම මෝඩ හොරු. දැන්වත් නාගාන්දගේ විවස්තාවෙ වටිනාකම රටම දැන ගත යුතුයි.
@UpaliWeerapperuma
@UpaliWeerapperuma 17 күн бұрын
💪💪💪
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 16 күн бұрын
දැන් තවත් මොකටද කාලය කන්නෙ.. පරීක්ශන සියල්කම අහවර්ස් වෙලා ශස්ක්ශිත් සමග ඔප්පු වෙලානි තියෙන්නෙ. ඒ සිම් පත් සමග ඒ මිනීමරු කන්ඩායමෙ හමු ආ භුද්ධි අංශ නිලධාරින් හිටියනි.. එතකොට ඒ එකෙක් හරි ඉන්නවනි නිරුපද්ද්‍රිතව අන්න ඒකව අරංගිහිං බටලන්දේ නීතිය ක්‍රියාත්මක කරන්න මරන්නේ නැතිව ඇත්ත එලියට එනවා ඝෝටා සමග ටිරාන් අලස් සමග දේසබන්දුවා සමග තව කීපදෙනෙක් උන්ව එල්ලුම් ගස් යවස් නැවත එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න...
@gkdskapgu7461
@gkdskapgu7461 14 күн бұрын
රටෙ නිතිය කෝ. නිතිය බල ගැන්විම කෝ. නඩු කෝ. හොරු මිනිමරුවෝ කෝ. දඩුවම් කෝ. පච මාලිමාව. පච අනුර.
@nirmaliperera2061
@nirmaliperera2061 16 күн бұрын
The blood curdling murders of Rajapakse era has to be investigated. Hope this government will do their best to bring this murderous Rajapakses to peoples’ Courts . Thank you Kalpa the effort you are making to bring this culprits to the new.
@gkdskapgu7461
@gkdskapgu7461 14 күн бұрын
අරගලය රනිලට පවා දුන්න , පච අනුර සහ හොරු 225. හිටපු 225 හොරා කැව සල්ලිි , රජයට ගත්තද පච අනුර. නඩුත් නැහැ . හොරෙකුත් නැහැ. දැන්. නඩු අවුරදු ගනන් අදින්නෙ නැතිව , තින්දු මාස 3න් දෙන නව මාලිමා විවස්තාව කෝ. දැන්. පච අනුර.
@jumanji5239
@jumanji5239 13 күн бұрын
@mayasenanayaka315
@mayasenanayaka315 16 күн бұрын
අද අතීත ආවර්ජනය පමනයි ඒවා අවශ්‍යය නොදන්නා පරපුරට, ඔබ හොදයි නමුත් මෙම දේශනය අනේ මන්දා උනුත් හොරු මොවුන් ඒ වගේ කියලා හිතෙනවා
@dharmaashokaapi1528
@dharmaashokaapi1528 17 күн бұрын
👍
@renukasiriwardena1490
@renukasiriwardena1490 17 күн бұрын
🎉🎉🎉
@donj.christy2308
@donj.christy2308 13 күн бұрын
ඉතින් ඕක දැන්මම තිරනය ගත්තෑකිනෙ ඕකට ගෑවිච්ච නම්ටික අරගෙන ආරක්ෂක ලෙඛම් වයි ගෙනත් වැඩෙ ඉවරම කරන්න...😢😢😢ඕකෙ ඉන්න මීඩියා කාරයන්වත් හිරෙටම යවන්න ජීවිතාන්තයට පෙනවාද කරලා තියෙනදෙ. ඕවාට බලන්න අර අහින්සක දමිල තරුණයින් දෙදෙනයි ජෙසූදාසන්වයි මරලා කීදෙනෙක් මරලාද එහෙනම් ඕකට ගෑවිච්ච සියලූදෙනාම එල්ලලා මරන්න තමයි ඕනා ජනාධිපති තූමනි එල්ලූම්ගහ නැවත ඔය නඩූ ඉවරකරන්න කලින් එල්ලූම්ගහ නැවත ගෙන්න ඔව්න්ව හිරෙදාලා කන්න දෙන්න එපා...😮😢😢😢😢
@nipunasampath2554
@nipunasampath2554 17 күн бұрын
මිනීමරු ගෝතභය
@ssutish484
@ssutish484 15 күн бұрын
හම්මෝ හරිම සාහසික අපරාද මුං කලේ, රටට ආදරේටද? මේ කාලෙදි මේ දූෂන අපරාද පිළිබඳ හඬ නැගුවෙ සිරස මාධ්‍ය විතරයි, ඒ අතින් සිරස නිර්භීත මාධ්‍ය මෙහෙවරක් කලා ඒකට ගිනි තිබ්බ ඔය පුත්තු බබාල වගේ ආයෙ ඡන්ද ඉල්ලගෙනත් ආවනේ, උන්ට රට දෙන්න වහල්ලු ටිකකුත් ඉන්නවනෙ😮😢
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 17 күн бұрын
වටේයනවා වැඩියි කෙටියෙන් කියන්න
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar 16 күн бұрын
අන්තිමට නම ගෝධබය😂😂
@wimalasenawickramasinghe
@wimalasenawickramasinghe 15 күн бұрын
අධිආරක්ෂක කලාපයක් තුල බව අමතක උනාද
@KassaIru
@KassaIru 17 күн бұрын
මිත්‍රයා ඔබ සේපාල් ගේ අනුහුරුවක් වෙන්න උත්සහ කිරීම ඔබේ උත්සහය තනුක කරයි...ටිප්පනි අඩුකර වෙඩේට එලබෙන්න
@MeeMassooTV
@MeeMassooTV 17 күн бұрын
මා කිසිම කෙනෙකුගේ අනුරුවක් නෙවෙයි. මගේ ඉදිරිපත් කිරීම වත් මගේ ඉදිරිපත් කරන කරුණුවත්. ඉදිරිපත් කිරීමේ විලාසයවත් කිසිදු පුද්ගලයෙක් අනුකරණය කරමින් ඉදිරිපත් කරන්නක් නොවෙයි. කියන්න ඕන ටික කියා තබන්නට ඕන. ඒක තමයි මගේ ක්‍රමය. ඔබේ අදහසට බොහොම ස්තූතියි..❤️❤️
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 17 күн бұрын
@@MeeMassooTV This is a good analysis.
@pathmendrakamal1083
@pathmendrakamal1083 16 күн бұрын
සත්‍ය කවදා හරි ජය ගන්නවා.නියතයකි .
@dinkydinky4124
@dinkydinky4124 16 күн бұрын
Why forget Richard Soysa.
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 17 күн бұрын
හොරු අත් අඩංගුවට ගත්තට මදි, නැවත ඒවැනි දුෂන , මිනිමැරුම් සිදු නොවන්න නිති තද කල යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහොසි කර , ජනාධිපති, පාර්ලිමේන්තුව හා අධිකරණයේ බල තුලනයක් ඇති කල යුතුයි.
@nawatime_titha
@nawatime_titha 17 күн бұрын
ඒක තමයි ඕනකම.විධායකය බිදින්න..😢😢😢😢😢
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 10 күн бұрын
Jesta.niyijya.police.pathi.priyantha Jayakodi.mahathaata.dubble Seliuite❤❤❤
@patriciahayashida3566
@patriciahayashida3566 12 күн бұрын
Oya niyojiya policepathi Anura Senanayakai Okage miniwalatath Nadudanda Oney..
@gkdskapgu7461
@gkdskapgu7461 14 күн бұрын
මාලිමාවට නව විවස්තාවක් නැහැ. පච අනුරයගේ බොරු නව විවස්තා ගොබ්බ පොරොන්දු පමනයි. රට clean කොරන්ඩ නම් , කාර් පර්මට් මිලියන 30 හොරා කාපු මාලිමාව , නැවත රජයට ගෙවපන් සල්ලි, පච අනුර.
@LilanthaSampath-wv4rt
@LilanthaSampath-wv4rt 15 күн бұрын
කල්ප ගේම් සහ ඩිල් වලින් සමාජයේ උඩට පැමිණී සියලු ජඩ මාධ්‍ය පරයේකුටම ඔය හා ඉරණම් වලට මුහුණ දෙන්න වෙනවා
@MeeMassooTV
@MeeMassooTV 15 күн бұрын
ඒක අපරාධකාරයෝ බේරගන්න තියෙන සරල උත්තරයක්. ඔය වගේ උත්තර නිසා සහ ඒවා විශ්වාස කරන මිනිස්සු නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. ගේම් ගහපු ඩිල් දාපු මිනිස්සු අනාවරණය කරලා, වරදක් වෙලා තියෙනවා දඩුවම් කරන එක අනිවාර්යෙන්ම කරන්න ඕන. එහෙම නැතුව කැලෑ නීතිය එතනට දාලා ඔය වගේ කතා කියන එක කිසිසේත්ම සුදුසු නැහැ
@LilanthaSampath-wv4rt
@LilanthaSampath-wv4rt 15 күн бұрын
@MeeMassooTV ඔබගේ පැහැදිලි කිරිමට එකඟයි එත් මධ්‍යස්ථ හා සාදාරණ මාධ්‍යකණය වෙනුවෙන් පෙනි සිටින කිසිම අයුරකින් තාඩන පිඩිනයක් ලංකාවේ සිදුවි නැති බවයි විශ්වසය
@R-me5ey
@R-me5ey 15 күн бұрын
​@@MeeMassooTV37:30 ❤❤❤❤❤
@LilanthaSampath-wv4rt
@LilanthaSampath-wv4rt 14 күн бұрын
@@MeeMassooTV තවත් ලසන්ත ඝාතනය වන විට හාන්ස් විජේසුරියගේ සම්බන්දය කුමක්ද ඔහු2025දි දැන් ඉන්නේ කොහෙද ?
@LilanthaSampath-wv4rt
@LilanthaSampath-wv4rt 14 күн бұрын
@@R-me5ey අනිවාර්යේන්ම බලනවා
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 17 күн бұрын
subama suba aluth awruddhak wewa obatumata tunuruwan sarani 🙏 Parissamata 🙏
@MeeMassooTV
@MeeMassooTV 17 күн бұрын
සුභම සුභ නව වසරක් වේවා.. 🙏🙏🙏🙏🙏
@kanti7069
@kanti7069 15 күн бұрын
Menimaruwoi dusethayoi thamai me Rata venasa a keruwe okun serama athugevelama palayan
@JVRAM
@JVRAM 17 күн бұрын
Well said, 100% agree 👍
@kgkkrishantha
@kgkkrishantha 16 күн бұрын
මහින්දලා ආරක්ෂාවට සිය ගණන් තියාගෙන කරේ මෙ වැඩ තමයි
@DayanandadaAbeysinghe
@DayanandadaAbeysinghe 16 күн бұрын
Gotabhaya is a vegetarian
@WgPemantha-gm3uh
@WgPemantha-gm3uh 17 күн бұрын
ඇයි දැන් අනුර ඔයගැන හොයන්නැත්තේ..ගෝටව අල්ලන්නේ නෑ.බයවෙලාවගේ ඉන්නේ..
@jayanthawalallawita-ct4nm
@jayanthawalallawita-ct4nm 16 күн бұрын
Every citizen of this country very well know all these murders/assaults done by Gotabaya Rajapakse and no one else
@tikka1967
@tikka1967 16 күн бұрын
මීමැස්සා කියන්නෙ රනිල් ගෙ රොන් බොන එකා😂😂😂😂
@AmaliSeneviratne-p9x
@AmaliSeneviratne-p9x 17 күн бұрын
ඔබ වයසට නොගිය සේපාල අමරසිංහ වගේ..
@johnfernandopulle8163
@johnfernandopulle8163 16 күн бұрын
❤️💯✅🤙🙏🐝
@kgkkrishantha
@kgkkrishantha 16 күн бұрын
අධිකරණ වෛද්‍යවරයා මෙ අපරාධ වල කොටස් කරැවෙක්
@pererafrank6470
@pererafrank6470 17 күн бұрын
ඔබ තුමාගේ awadanayata ඉතාම wadagath ඉල්ලීමක්.. කරන්න කැමතියි..... ඒ තමයිලු ලංකාවේ .. youtube හෝ Facebook හෝ වෙන කිසිම nalikawakin කතාබහ නොකරපු, නොකරන විශේෂ මාතෘකාවක් ගෙනයි මේ ඉල්ලීම...😢 ඒ තමයිලු ලොකයේ ශිෂ්ට sampanna රටවල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ න් ම piliaragannawa..රටේ මිනිසුන්ගේ **jeewath වීමට ඇති අයිතිය ** නමුත් ලංකාවේ 76 වසරක් පුරාවටම පාර්ලිමේන්තු 10 k මඟින් රටේ නීතිරීති සම්පාදනය කරලා තිබුණත්...එකී වඩා wadagathma වූ දෙයක් මානුෂික kaaranawak ...රටේ nithiya මගින් .. එකී පිළිගැනීමක් නොකොට..රජය විසින් හිතාමතාම මග හැර යන්නේ ඇයි ?😢😢😢 කරුණාකර මෙය ගැන ජනතාව දැනුවත් කොට අලුතින් kathikawak ඇතිකිරීමට ඔබට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ලොකු pinak..එවැනි** ජීවත් වීමට ඇති අයිතිය** රජය විසින් පිළිගන්නේ නැත්තේ...පොලිසි හමුදා හෝ දොස්තර ලා ගෙ වැරදි මෙන් මරණ හෝ marena අයට වන්දි ගෙවන්න රජයට නීතියෙන්ම වග කමක් pawerana නිසයි 😮😮..එතකොට අධිකරණය විසින් දෙන වැරදි තීන්දුවක් නිසා රජයට එරෙහිව නඩු දමලා වන්දි ඉල්ලන්න ජනතාවට හැකි වෙනවා...අන්න ඒ දේවල් මග අරින්න තමයිලු ලු..යුරෝපා රටවල් වගේ ලෝකෙ අනිත් ශිෂ්ට sampanna රටවල් වගේ නීතියෙන් ම ජීවත් වීමට ඇති අයිතිය රජය විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ lissala ඇරල තියෙන්නේ 😢😢 (***karunakarala නීතිඥ Nagananda කොඩිතුවක්කු මහතාට මේ ප්‍රශ්නෙ යොමු කොට වැඩ සටහනක් කරන්න) ස්තූතියි ❤❤ ( ඉතාලියේ සිට - Frank ගෙ ඉල්ලීමක් 😢😢)
@MeeMassooTV
@MeeMassooTV 17 күн бұрын
බොහොම ස්තූතියි මතක් කිරීමට. අපි මොනවා හරි හොඳ දෙයක් කරමු.
@darshanaweerakoon
@darshanaweerakoon 17 күн бұрын
Mewata sambanda baluballanta melesama daduvam Diya uthui
@sanjeewa7229
@sanjeewa7229 16 күн бұрын
Nothing new.same old stories.
@pkshapksha9638
@pkshapksha9638 16 күн бұрын
🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰
@Meowmadness-l9q
@Meowmadness-l9q 15 күн бұрын
gotala gathaneye kale
@warsil3735
@warsil3735 14 күн бұрын
Dr Hans rqjaaksrla ralinna fislog wartha naha keewa
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 16 күн бұрын
Jayantawa thani boolen ma 16:51 damta kiyalaa gall face allanna
@ayangageemanthi
@ayangageemanthi 17 күн бұрын
gota thamai kale.ratama dannawa.
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 16 күн бұрын
😢😢😢😢😢
@senanipriyanwada5368
@senanipriyanwada5368 13 күн бұрын
Shaftar ඝාතනය th නොවිසඳුණු එකක් නේද
@smgsethunga3068
@smgsethunga3068 15 күн бұрын
Npp,,,,,,❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️
@leticiavirakoon156
@leticiavirakoon156 13 күн бұрын
Me polis niladreyata mama harem Adreii Awankawa wedkrpu hod manussyek mewa denuwath kalata obatumata stutheii
@charlessarathchandra9515
@charlessarathchandra9515 16 күн бұрын
ඔබෙ😅 විග්‍රහ යහරිපැහැදිලියි
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 16 күн бұрын
Sunil kumarawa hiray yawanna
@sudheerajinasena5317
@sudheerajinasena5317 15 күн бұрын
Why the foreign monk who was murdered down south in an island hermitage
@sirikumaradayananda368
@sirikumaradayananda368 17 күн бұрын
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 10 күн бұрын
Nissanka Awant.gard..aiyoo.saami
@chandimabandara1995
@chandimabandara1995 17 күн бұрын
Hamudawe ballo..Rata Rakkada...Rajapaksha Ballanva Rakkada..
@Miniunicornlk1234
@Miniunicornlk1234 15 күн бұрын
කල්ප. Doositha.. Adikarana.. Dacter. ල. ගැන. ඕන. තරම. තියනව. Adikarana. Docter. ල. පොලිසියත්. සමග. එකතු.
@TitusJayaweera
@TitusJayaweera 15 күн бұрын
1966 sita mara dapu aya wenuwen katha karanne manda ????.??
@nimalrajapaksha3920
@nimalrajapaksha3920 16 күн бұрын
Hitan hutan tah api rawatila chandaya dunna
@hasithacpb
@hasithacpb 10 күн бұрын
Not a very good presentation. This news was published in other channels in vwry presentable way
@darshanaweerakoon
@darshanaweerakoon 17 күн бұрын
Me pahara wedakarapu kalakani buru padadayo henahathama wadinnta one
@varudiv7723
@varudiv7723 16 күн бұрын
මට හිතා ගන්න අමාරුයි ඔයා කියන දේ ගැන සහෝදරයා..ඔයා කියන්නේ දේශපාලන සාක්ෂරතාවය අපිට අඩුයි කියලද? කලකදී වහළු කලකදී රස කරගෙන කාපු නිසා? ඒ ඇත්තටම හොඳ සාක්ෂරතාවයක ලක්ෂණයක් කියලා මට හිතෙන්නේ...එදා උන් වැරදීම අද හද ගන්න හොඳ දැනීමක් තියෙන්න ඕනේ නේද? ඔයා කියන්නේ එකම දේ ආයේ ආයේ කිරීම හෝ කියලද?
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 10 күн бұрын
Raajapaksa.hathi.kareta.hena.hathak.neme..miniwalawal.walatath.hena.hatak..60./.k.ma.gagapiya
@SunilAbeywickrama-t4l
@SunilAbeywickrama-t4l 15 күн бұрын
Namal baba budu puthe raththarane me npp eke yakku ara oyage ammage siriliya ginuma gana hoyanawalu neda puthe oka desapalana paliganimak neda desapalana paliganimak neda puthe
@DayasDayas-s2l
@DayasDayas-s2l 17 күн бұрын
නතින් අන් පොසිබල්.
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 16 күн бұрын
Jvp arnduwak awillath ai thatamannay Gota tamaa oka kolay kiyanna
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s 17 күн бұрын
අනේ බල්ලෝ තෝ දන්නවද සිරසට ගැහුවෙ රවී කරුනානයක,රනිල් වික්‍රමසිංහ .
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
ඤාණාක්ක බලන්න ඩිස්කවරි පෝලිමක ශවේන්ද්‍ර වැඩම කරයි!
46:49
Lakshan Wattuhewa ලක්ශාන් වත්තුහේවා
Рет қаралды 96 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН