KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සෙනෙහස පිරුණු වීරරත්න කැදැල්ල | සෙනෙහසේ නිවහන 04
59:18
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
14:40
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
The evil clown plays a prank on the angel
00:39
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
රටට දැයට ණය නැති පොලොන්නරුවේ ජයසිංහ පවුල | සෙනෙහසේ නිවහන 03
Рет қаралды 442,669
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
Shraddha TV
Күн бұрын
Пікірлер
@kalyanirohini1738
5 жыл бұрын
හරිම ආදර්ශවත් ,,ඇස් වලට කදුලුත් ආවා ඒ ලස්සන කතා අහද්දි, ජාතියේ පිනට පහල වු දරුවන් ,,මෙවන් දේවලුයි වැඩියෙන් සමාජයට දිය යුත්තේ මාද්‍ය මගින් ,,සමටම තෙරුවන් සරණයි ,,,
@jayasanu7852
5 жыл бұрын
Harima uthum adarshawath paulak.ammakenek.e wage ammakenek vimata nolabima gana duk wenawa.ape paul itha punchi nisa.
@ajanthabandara8078
4 жыл бұрын
Theriwan saranai, Dalada Samiduge pihita Arakshawa labewa. Kisima Aswahak Katawahal nowadewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@priyanthiamarasinghe4732
4 жыл бұрын
@@jayasanu7852 . .v
@chandaniswarna2820
4 жыл бұрын
@@jayasanu7852 0
@shiranihiswalla8674
3 жыл бұрын
Ape rate pinata Pahala unu adarshamath abimanawath lassana pawlata deergausha labewa !💐
@chandraathukorala3442
5 жыл бұрын
අනේ හරිම ලස්සනයි. අභිමානවත් පවුලක්...ඇත්තටම කදුළුත් අවා මේ සහෝදරත්වය සමගිය දකිද්දි. මෙවැනි වැඩුනුපවුල් යලි බිහිවේවා! තෙරුවන්සරණයි ! සියළුම දෙනාට
@kaminiwasantha8994
3 жыл бұрын
ආඩම්බරයකි ඔබ පවුල අප රටට.
@damakikw3102
5 жыл бұрын
ආදරනීය මෑණියන්ට දීර්ඝ ආයුෂ ලැබේවා වැඩුනු පවුලේ අභිමානය සියැසින් දුටුවෙමි බුදුසරණයි
@nilminianthony9549
5 жыл бұрын
Mewani yahapath daruwan bihi kala adara maniyanta nirogi suwaya dewa ashirwadaya labewa
@nevilleamarathunga6237
5 жыл бұрын
තෙරුවන්සරණයි
@kulasinhakulasingha5262
5 жыл бұрын
හරිම වාසනාවන්ත පවුලක් .මෙි අමිමාට දිර්ග අයුෂ ලැබෙිවා තෙරැවන් සරනයි.
@jayamuthulisilva5132
5 жыл бұрын
වචනයේ පරිසමාප්තයෙන්ම පිංවන්ත මාතාවක්...ධර්මයත් එක්ක ජීවිතය ඉස්සරහට ගියහම කවදාවත් වරදින්නෙ නැහැ කියන කරනාවට හොදම උදා හරනයක් මේ..සියලු දෙනාටම තෙරුවන් සරනයි
@suneethajayawickrema3091
Жыл бұрын
මවු තුමිය ඇතුලු ඔබ සැමට තෙරුවන් සරණයි . 🎉🎉🎉🎉🎉🎉 ඔබ වැනි අය සදා වාසනාවන්.
@priyanthipolkotuwa1267
5 жыл бұрын
අම්මේ ඔයාට දීර්ඝායුෂ ලැබේවා . ඇස් වලට කදුලු ආවා අම්මේ. ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@agampodisilva8695
5 жыл бұрын
ආදරනිය පවුලටම තෙරුවන් සරනයි මෙවැනි පවුල් මාද්දයට ගෙනාවට ඹයාල සියලුම මද්දියට බුදුසරණයි මට සතුටු වැඩියි කමට ඇස් දේකේම කදුලු පිරැන පිංන් වත් අමිමා රැකගන්න ඔනේ 💕💕😍
@rosyrosy118
5 жыл бұрын
හරිම ආදර්ශවත් මෙවැනි වැඩ සටහනක් ඇත්තම කියනවා නම් මගේ ඇස් දෙකට කදුළු බින්දු වක් ආවා
@upulmusiccricketenvironmen2343
5 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක්ම ආඩම්බරයක් සිංහල ජාතිය ට..තෙරැවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@kusumdias5070
3 жыл бұрын
සිංහලයන් විතරද ? හිරිකිතයකින්.මොකද්ද මේ ඡාතී වාද. බුදු හාමුදුරුවෝ එහෙම කියලා තියනවද?
@gayanthiekuruppu1530
5 жыл бұрын
මටත් උන්නානමි මෙි වගේ සහෝදර සහෝදරියො කොපමන වාසනාවන්ත ඔබලා සියලු දෙනාම තෙරුවන් බලෙන් රැකදේවා
@anurawijemanna5724
5 жыл бұрын
නියමයි මල්ලි වැඩ සටහන මල්ලි සිංහල බෞද්ධ ජනතාව නගාසිටුවීමට ඔබ කරන මේ මෙහෙවර ඔබේ නාලිකාවටත් ඔබටත් ගොඩාක් පින් තෙරුවන් සරණයි
@sherankekulkotuwe556
5 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍🇱🇰❤️👑💐🙏
@sesedilshan6594
5 жыл бұрын
හරිම ලස්සන සුන්දර පවුලක්.සියළුම දෙනාට තෙරැවන් සරණයි .අමිමාට දිර්ඝායුෂ ලැබේවා
@yuganudayanga6496
5 жыл бұрын
Oba siyaluma danata samma sambudu saranai
@likeee2474
5 жыл бұрын
රත්තරන් පවුල ak බුදු සරණයි
@harisonlappen6777
5 жыл бұрын
දේශපාලනවැඩසටහන් බලනවාට වඩා මේ වගේ පවුලක් ගේ වැඩසටහනක් බලන්න ලැබිම ගැන ආඩමිබරයි.මවටත් සියඵ දෙනාටත් තෙරුවන් සරනයි .වැඩසටහන කලාට ඔයාලා දෙන්නටත් තෙරුවන් සරනයි.
@MallikaKandearachchi
Жыл бұрын
මම පින් කරල තියෙනවා මේ වගේ පින්වන්ත අම්ම අප්පච්චි දෙන්නෙකු ගෙ වාසනාවන්ත දරුදැරියන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත කැදැල්ලක් දැක බලාගන්න ලැබීම ම .දීඝායු වේවා මෑණීයනි . තෙරුවන් සරණයි 🙏ආදරෙයි හදවතින් ම .
@pradeepakumari4328
5 жыл бұрын
ඇස් වහක් වදින්න එපා.තෙරුවන් සරණයි හැමෝටම.ඒ අම්මට කොයි තරම් සතුටක්ද දෙවියනේ
@sudunishanthi9002
5 жыл бұрын
Oba samata thurunuvanga saranai
@සංසලානිවර්ථනා
5 жыл бұрын
අමිමාගෙ තියන තෙජස් කම. මරම ලස්සන පවුලක්.. එ දෙමව්පියන් මොන තරම් වසනා වන්තද. මෙි වගෙ දරුවෝ ලබන්න.. හැමදාම සතුටින් ඉන්න ඔනේ.. මැණියන්ට දිර්ඝඅයු ලැබෙිවා තෙරුවන් සරණයි සැමදෙනටම 🌹🌹🌹🌹
@linarahhi448
5 жыл бұрын
ඔයාට බුදුසරණයි අම්මේ
@chamuddiyasrimali1824
3 жыл бұрын
🥰🥰ඒ දෙමාපියන් දෙදෙනාම ඇතුළු දරුවන් සියලු දෙනාම වාසනාවන්තයි🥰🥰
@kusumdias5070
3 жыл бұрын
ඔයාගේ සුභ පැතුම තවත් ලස්සනයි මායම් වචනය නැත්නම්. හරිම කැතයි ඒ වචනය.
@happyaahappy538
5 жыл бұрын
මේ අපේ ගමේ.අසල්වැසි පුවුලක්.අනේ ඇත්තටම ගොඩාක් අදරෙයි.මෙයාලගේ ගෙදර මාත් ශිෂ්ශත්වයට පංති ගිහිල්ලා තියෙනවා.අදටත් මට 12 වරක් යනකම් චක්කරේ පුලුවන් මෙයලා නිසා.අත්තටම ගොඩක් අදරෙයි.
@srilangka222
5 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😂😂🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏻😂😂😂😂🎵🎵🎵
@malawickramasinghe2834
3 жыл бұрын
Puduma wasanawantha ammek saha pawlak theruwan saranai
@shamaleeliyanarachchi5884
5 жыл бұрын
ඇත්තටම මේ වැඩ සටහන බලන කොට මගේ ඇස් වලින් කදුලු කාඩා වැටෙනවා .මමත් ආසයි මේ වගේ සහෝදරයන් එක්ක එකමුතුව ඉන්න එත් අපේ අය එහෙම නැහැ ඔය පවුලේ සියලු දෙනම හැමදාම සතුටින් ඉන්න ලැබේවා 👍👍❤❤
@mdh5961
5 жыл бұрын
මේ උතුම් පින්බර මෑණියන් වාසනාවන්ත දුවලා- පුතාලා ලබන්න කොයිතරම් පිංකරලා ඇද්ද.ඒ සියලුමදෙනා ඉතාමත් පියකරු ලස්සන මල් පොකුරක් වගේ.පුදුම ආශාවක් දැනෙන්නේ.මගේ පවුලේ අපි තුන්දෙනෙක් විතරයි.මාත් මේ වගේ ලොකු පවුලක ඉපදුනානම් කියලා හිතුනා.උගත් බුද්ධිමත් රටට ඉතාමත් විශාල සේවයක් කරන දරුපවුලක් බිහිකරපු මෑණියනේ ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රර්ථනා කරමි.ඔබ සැමට තෙරුවන් සරණයි.
@ubbandara2041
5 жыл бұрын
බුවනි මම හරිම ආසාවෙන් මේ වැඩසටහන බැලුව කොහෙන්ද ඔයා මේ වගේ පවුලක් හොයාගත්තෙ.... හරිම ආඩම්බරයි මේ වගේ ලස්සන වැඩසටහනක් Unlike කරල තියන්නෙ නම් සත්තකින්ම කුහකයො
@schillingrenuka6705
5 жыл бұрын
Ekanam atha irisa karayo..
@subhashani7892
5 жыл бұрын
අනේ ඇයි මෙ වගෙ හොද වැඩ සටහනක් unlike කරන්නේ. මමනමි කැමතිම වැඩ සටහනක්. ලෝබ හිතෙනවා, ආදර්ශමත් පවුලක්. 👍👍👍
@nilminianthony9549
5 жыл бұрын
Sinhala jathiyata mau piya bandeemata manushathwayata waira karana minissu wennathi
@dammipriya6121
5 жыл бұрын
ඇස් දෙකෙන් කදුලු ආවා වැඩසටහන මුල ඉදන් ඉවර වෙනකන්ම.. තෙරුවන් සරණයි අම්මා🙏🙏🙏🌹🌹❤❤
@sashisashi4870
5 жыл бұрын
ane soi math hadanawa lamai 5k
@maricute5448
5 жыл бұрын
වාසනාවන්.. ඇත්තටම ඇස් වලට කදුළු ආවා මුළු වැඩසටහනම බලනකොට. හරිම ආසාවෙන් බැලුවේ. අනේ මමත් මගේ අඩුපාඩු හදාගෙන මෙවැනි පවුලක් හදාගන්න ඕන කියලා හිතට ගත්තා. මන් වගේම මේක නරබන සියලු දෙනාගේම හිත වල එවැනි අදහස් පහල වේවා. ශ්‍රද්ධා රුපවාහිනි සියලුම කාර්ය මණ්ඩලයටම ගොඩක් පින් මේ කරන මෙහෙවරට.. නමෝ බුද්ධාය...
@MaryDon-x2x
Жыл бұрын
උපදින hama භවයකම ඔබලා ඔබලාගෙමවී iupadeevaa.deergaau සම්පත් ලැබේවා !.ලෝකයේම සම්මාන ලබන්න වටින පවුලක් theruvan සරනයි
@neelanshineela461
5 жыл бұрын
ආදරණිය අමිිමෙ.ඔබතුමියට ගොඩක් ❤ .දිර්ගායුස පතමි ...අමිිමාගෙ අාදරය සෙනෙහස කියන්නෙ රටටසමිිතක් .සියලුදෙනාටම තෙරැවන්සරනයි හැදුවැඩුමාපියනි බුදුන්දැක නිවන්දකිවා
@gangaranasinghe4062
5 жыл бұрын
god bless you
@lgliyangilg1140
5 жыл бұрын
මම ජයසිංහ පවුල හොදට දන්න කෙනෙක් මාත් හොදටම දන්නේ කුංචනා ජයසිංහ .ඇත්තටම වසනා වන්තම වගේ ලස්සන හොද බුද්ධිමත් පවුලක් හරිම සතුටුයි .මම saudi (LG)අත්ටම ධර්මානු කුලව හැදුණු අය දහාමි පාසලේදීත් හොඳ දස්කම් පෑ පිරිසක් තමයි මෙි ඉන්නේ. මට හරිම සතුටුයි බුදු සරණයි හැමෝටම.අමිමෙි ඔබට දිර්ඝයු පතමි
@wathsalanimmi9810
5 жыл бұрын
හදවත පිරිල ගියා .පුදුම සතුටක් රටට වාසනාවක්..බුදු සරණයි හැමදෙනාටම
@wacpprasad
5 жыл бұрын
අම්මෝ, මගේ ඇග හිරිගඩු පිපුනා මේ අම්මගේ අන්තිම කවිය අහද්දී. පින්වන්ත අම්මේ රටට ජාතියට ණය නැති ඔබට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි.
@SR-sc7ee
5 жыл бұрын
ඇත්තෙන්ම ඇස්වහාක් කටවහාක් නැහැ හරිම ලස්සන පවුලක් වාසනාවන්ත පිංවන්ත අමිමා කෙනෙක් දරුවන් සැමොමත් එහෙමයි හරිම ආඩම්බරයි ඔබසැමටම තෙරුවන් සරණයි
@dianahysinth7788
5 жыл бұрын
මේ තුන්වෙනි ප්‍රෝග්‍රෑම් එක මේ වැඩසටහන් තුනම බලද්දි මගේ ඇස් දෙකට කඳුළු ආවා ,ඇත්තට ම මොන තරම් වාසනාවන්තද මේ පවුල් අම්මගේ තියෙන තියෙන පින් පාට සිරියාවන්ත ක ම කියන්න වචන නෑ මේ හැම පවුලකටම මගේ හෘදයාංගම ස්තුතිය ආදරය පුද කරනවා 💐💐💐💐
@kumarikumari5704
5 жыл бұрын
තෙරුවන් සරනයි අම්මේ.. ලබන අව්රුද්දේ මමත් බදිනවා...අම්මා වගේම දරුවන් 11 ක් හදන්න බලනවා 😘😘😘❤❤❤❤❤
@devikadilshani3771
4 жыл бұрын
a.pinwantha pathuma a akarayenma ituwewa.sadu sadu sadu
@disanayakadil539
5 жыл бұрын
මටත් මේ වගේ දරැවෝ ගොඩාක් හිටියනං මමත් මොනතරම් ආඩම්බරකාර මවක්ද.පුහු අදහස් වලින් ඔලුව පුරවගන දරැවා් තුන් දෙනෙකුට පමනක් සීමා වුන එක ගැන අද දුක් වෙනවා.පවුලේ සියලු දෙනාටම තෙරැවන් සරනයි.
@kumaridehigama4293
5 жыл бұрын
වාසනාවන්ත පින්වන්ත දරු පවුලක්, අපේ රටට මහත් ආදර්ශයක් වාසනාවක්,ආඩම්බරයි ආදරණීය අම්මේ ඔබ තුමිය ගැන ,ගෞරවණීය හැගීමක් ඇතිවෙනවා , පවුලේ හැමෝටම දීර්ඝායුෂ පතනවා ..,මම ඔයාලව දන්නවා , උතුම් තෙරුවන් සරනයි .....!!! මමත් පොලොන්නරුවේ ,ඊශ්‍රායල් සිට ඔයාලාට සුබ පතනවා ...💐💐💐
@r.s.k7224
3 жыл бұрын
තෙරුවන් සරනයි පවුලේ සැමටම .... විකාර විදියට අදින පලදින,බාගෙට ඉන්ග්‍රිසි කතා කරන පොස් කට්ටිය මවා පාන සමාජයේ ජීවත් වෙන අපිට ... මේ උගතුන් ,බුද්ධි මතුන්ගෙ නිහතමානීව කරන මේ වැඩසටහන අගය කරන අතර,මෙවන් දරුවන් සමාජයට දායාද කල මව්පියන්ට පින් අනුමෝදන් කරනවා .
@sanshikakumarage4852
5 жыл бұрын
ඉතාමත් හොද වැඩසටහනක්....මේ පවුල දැක්කහම හරිම ආඩම්බරයි...
@chamilanilanthiperera1149
5 жыл бұрын
මෙ සුන්දර පවුල දැක්කාම දැනුණු සතුට කියන්න වචන නැති තරම් හරිම පින්බර පවුලක් සතුට සැනසුම හැමදාමත් මෙ විදියටම redeva තෙරුවන් සරණයි
@SaAs-wt8pj
5 жыл бұрын
ලස්සන පව්ලක් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය සැලසේවා
@jayanthapadmine5452
5 жыл бұрын
හරීම වටිනා කමක් තියෙනවා .අහන්න ආසයි .තවත් දිගට තිබුණා නම්.වාසනා වන්ත මෑණියන් ,නුඹ තුමියට දීර්ඝයු ලැබේවා .
@irukosgoda4060
5 жыл бұрын
ආදරණීය අම්මා ට දිර්ඝායුෂ ලැබෙවා. හරිම පින්වත් අම්මා කෙනෙක් . අදර්ශමත් පවුලක්. සියළු දෙනාටම ජය වේවා . බුදුසරණයි .
@annetjayasinghe1796
5 жыл бұрын
ගොඩාක් සන්තොසයි මෙවැනි දරු පවුලක් හදුනා ගැනිම .මමත් ජයසින්හ කෙනෙක් ..ඔයාලාට ජෙසු පිහිටයි !තෙරුවන් සරණයි !
@වජිරාපෙරේරා
5 жыл бұрын
කිහිප වරක් බැලුව මෙම වැඩසටහන. හරිම ලස්සනයි .කදුලු පිරුනු ඇස් වලින් මේ වැඩ සටහන බලන්නේ.මට දැනගන්නෝන මේ එකොලොස්දෙනාගෙ පවුල්වලත් මෙවැනිම සංක්‍යාවක් දරුවෝ ඉන්නවද . මේ වටින පවුල ආපහු ගෙන්වන්න . අපි ආසාවෙන් බලං ඉන්නවා .ඔබලා ආපහු ඔබලාගේ වටින සුන්දර අත්දැකීම් වගේම වටින අදහස් අහන්න අපි ආසාවෙන් ඉන්නේ .ඒ මෑනියන්ගෙ කවියෙ වටිනාකම වගේම ඒ හඩේ මිහිර ...තෙරුවන් සරනයි ඔබ සැමට
@ලක්මාලිවිතානගේ-ම7ණ
4 жыл бұрын
අම්මෝ හරිම ලස්සනයි අපේ රත්තරං අම්මගේ කටහඩ.ඔබ පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි.
@kasdinesh1
5 жыл бұрын
කියන්න වචන නෑ. බොහොම සතුටුයි. විශිෂ්ටයි 🤗🤗🤗🤗🤗🤗
@chamiladilrukshi2660
5 жыл бұрын
ලස්සනයි පවුලක් ඔයලා සියලුම දෙනටම බුදු සරණයි දෙවි පිහිටයි අම්මා ඔයට කිසිම ලෙඩක් දුකක් නොවෙවා
@nelkanelka1735
5 жыл бұрын
හරිම ලස්සන රටට ආදර්ශමත් පවුලක්.හරිම සතුටුයි.හැමදාම ඔය සතුට පවතීවා!මෑණියනි නුබට දීර්ඝායුවේවා !
@amithapadmini2898
Жыл бұрын
Apey pauleth 13 denek innawa mata hari sathutui me family eka dakkama samatama budusarani
@sandamalifdo607
4 жыл бұрын
ඇත්තටම ආදර්ශමත් පවුලක් ....හරිම සතුටක් දැනෙනවා මේ වගේ ලස්සනම ලස්සන පවුලක් සමග කතා බහක් අපිටත් අසන්නට ලැබිිම.....හරිම සතුටක් දැනෙනවා ..... දිිර්ගායු වේවා අම්මේ ඔබට
@kanchenadissanayeka6268
5 жыл бұрын
මේ උත්තරීතර මාතාවට දිර්ඝ ආයුබෝවේවා !තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !!
@nandanasenarath9498
Жыл бұрын
ජයවේවා ! මම නන්දන සෙනරත් ... rdb බැංකුව ... ඔයා ඔතන හා ජයවේවා !
@vijithapriyanthi1965
5 жыл бұрын
ඇත්තටම කී පාරක් බලුවද? මොන තරම් ආඩමිබරයක්ද? මෙි වගේ අමිමෙකුගේ වගකීම..උවමනාව...තෙරුවන් සරණයි!!!!
@nvqlevel4salonteacher875
4 жыл бұрын
මම මෑතකදි සිට තමයි මේ වැඩසටහන බලන්න පටන් ගත්තෙ you tube ඔස්සෙ දිනපතා බලනවා.ඇත්තටම හැම වැඩසටහනකින්ම ජීවිතයට ගන්න පුලුවන් දේ බොහොමයි.මෙවන් වැඩසටහන් කරන්න උර දෙන සියල්ලට පින්.මටත් පින් වන්ත දරුවො රැසක් ලැබේවා........! ඇත්තමයි බුදු දහම තුල දරුවන්ගෙ හික්මීම මත ජීවිතය කොච්චර හැඩ ගැහෙනවද? සතුටු කදුලු එනවා මේ වැඩ සටහ බලද්දි. ඔබ කාර්ය මණ්ඩලයට ස්තූතියි.
@PunyaJayasingheScience
3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ❤️, තෙරුවන් සරණයි 🙏
@ajithappuhamy359
4 жыл бұрын
ගුණවත් ණැනවත් ඒ පවුලට නැවත වරක් මගේ සුභාසිංසනය එම පවුල වෙනුවෙන් යුරෝපයේ සිට .........
@PunyaJayasingheScience
3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ❤️, තෙරුවන් සරණයි 🙏
@angelitaperera4145
5 жыл бұрын
හරිම ලස්සනයි ! අම්මා ලස්සනයි පින්වත් ආ දර්ශමත් පව්ලක් ! කොච්චර ලස්සන ද? 🙏💗🎉👍🇱🇰🙏👍🇱🇰💗🎉🎉🎉🎉
@dilushikajayaweera7766
4 жыл бұрын
හරිම සතුටුයි මෙ පවුල දැක්කම...හරිම අාඩම්බරයි...මෙවැනි පවුල් රටටම වාසනාවන්..මෙවැනි දේ පිළිබඳව දැනගැනීමට ලැබුණේ මෙ වැඩසටහන හරහා ...ඉතාම වටිනා වැඩසටහනක්...මෙ පවුලට බුදු සරණයි..දෙවි පිහිටයි..
@Sapuramiruma
Жыл бұрын
මේ වගේ දෙමාපියන් ලග ඉපදෙන්න ඔබලා ගොඩක් පින් කරලා ..ඒ මෑණියන් ට දීර්ගායුශ ලැබේවා !!
@LathaJayasinghe
3 ай бұрын
Pinwantha paulak harima sathutuy
@salikasamarakon6192
5 жыл бұрын
ඇස් වලට කදුලුත් ආවා.බුදු සරණයි සියලු දෙනාටම .
@malekamaleka2265
5 жыл бұрын
Budu saranai oya paulatama
@Damithasenanayake
5 жыл бұрын
අනේ අම්මේ අම්මට දිර්ගායු..!! 😘මෙහෙම පවුලක් තවත් ඇතිද.. පුදුම සතුටක් .අපි නවසීලන්තයේ සිට මේ වැඩසටහන නරබන්නේ හරිම ආසාවෙන්❤️❤️❤️
@monicajanz2576
5 жыл бұрын
දුලා..පුතාලා හැමෝම පිංවතුන් අම්මේ . මෙවැනි දරුවන් මේ ලොවට බිහි කල උතුම් මව්නි ඔබට දීර්ඝායුෂ ලැබේවා ..මේ දරුවන් ලග තියෙනවා ආඩම්බරයක් ඇති එකමුතුවක් දකින්න ලැබීම වාසනාවක් .
@fatimaanusharahman6178
5 жыл бұрын
අක්කගෙ උත්සාහ හා ආදර්ශය තමයි දියුවේ මග මට හිතෙන්නේ... ගොඩක් පවුල් වල ළමයින් ගොඩක් ඉද්දි අක්කාල ඉගෙන ගැනීම නතර කරනවා.. ඒ අතින් මේ පවුල උතුම්.. හැමෝටම ආදර්ශයක් වේවා.. හැමෝම නිදුක් නිරෝගී වේවා
@AnuraPa
5 жыл бұрын
ඉතාමත් ආදර්ශමත් පව්ලක්! ලංකාවටම ආඩම්බරයක්! ඡයවේවා! 🙏🙏❤️
@rangani.rangani.4590
5 жыл бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයාලා දකිද්දී කියන දේ අහද්දි ..ඇත්තටම ඇස්වලින් කදුලු ආවා ඒ තරම් සංවේදී උනා ...හිතට ලොකූ ගෞරවයක් ඇති උනා පවුලේ සියලුම දෙනා වෙනුවෙන්ම ..ඒ අම්මා හුගාක් දිරිය මාතාවක්...හරිම වාසනාවන්තයෝ මේ වගේ එකතු වෙලා වැඩ කරන අය අද අනිවාර්යයෙන්ම නැහැ ..ඔයාලට සහ ඔයාලගේ පවුල් වලට සම්බන්ධ වෙලා ඉන්න අයත් මේ වගේම සමගියෙන් ඇති කියලා හිතෙනවා ..ඔයාලා ඔක්කෝටම සම්මා සම්බුදු සරණයි ...දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙනාට ...තෙරුවන් සරණයි ..දිරිය මවක්.. ඔබ ගැන ඇත්තටම හරිම ආඩම්බරයි .වගේම ගොඩාක් ආදරෙයි ..
@champarupika
4 жыл бұрын
හරිම ලස්සනයි, හරිම ආදර්ශමත් පවුලක්...පොලොන්නරුවේ ජයසිංහ පවුලට.. ආශිර්වාදය මිලානෝ චම්පා රූපිකා ගෙනුත්.... ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව මෙවන් වටිනා වැදගත් වැඩ සටහන් ඉදිරිපත් කිරීම තුළින් අනෙකුත් පවුල් වලටත් හොඳ ආදර්ශයක්....
@PunyaJayasingheScience
3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ❤️, තෙරුවන් සරණයි 🙏
@champarupika
3 жыл бұрын
@@PunyaJayasingheScience Hi dear, good morning. Thanks a lot...theruwan saranai..
@indu7347
5 жыл бұрын
අපේ ගමෙි කටිටිය මෙ හරිම අඩමිබරයි දිර්ඝයු පතනවා සියලු දෙනටම
@piyumisaumaya9491
5 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක්ම ආඩම්බරයක් සිංහල ජාතිය ට..තෙරැවන් සරණයි දෙවියන්ගේ පිහිටයි
@colombotipsminitricks3893
5 жыл бұрын
තෙරුවන් සරණයි...!!! සෙනෙහසේ නවාතැන හරිම රසවත්. හරිම සතුටුයි. ලක්දෙරනේ මවුපියන්ට මෙවන් රටට නය නැති දරුවන් පහල වෙවා.
@dammikabandara4410
3 жыл бұрын
අපේ ගමේ ...මට හරි සතුටුයි...මන් සමහර අයගෙ වෙඩින් කරලා තියනවා...බුදු සරනයි ...අනේ..අම්මා දීර්ගායුස හැමෝටම ..
@nilu353
Жыл бұрын
B.s🙏🙏🙏🙏
@indudanthanarayana2121
4 жыл бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි .මුලුලෝකෙටම ආදර්ශමත් අම්මා කෙනෙක් ..සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි .
@PunyaJayasingheScience
3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ❤️, තෙරුවන් සරණයි 🙏
@harshaniaberathna7289
5 жыл бұрын
දිරිය මාතාවකගේ වාසනාවන්ත දරුවෝ...හැමෝටම සම්මා සම්බුදු සරණයි...
@ranjaniranjani8348
5 жыл бұрын
ඇත්තමයි අම්මේ කවදාහරි ලංකාවට ආපුගමන් මම අම්මගේ රතිතරම් පවුල බලන්න අනිවාරෙමිම එනව තෙරැවන් සරනයි
@sunethrapremasiri4082
5 жыл бұрын
ජාති ජාතිත් වාසනාවන් අම්මේ බුදු සරණයි ටි වි ශ්‍රද්ධා ස්තූතියි මට හරිම ආඩම්බරයි
@sumithramanike9071
3 жыл бұрын
වාසනාවන්ත දරුපවුලක් ඇත්තටම එයාලගෙ විස්තර අහනකොට ආස හිතෙනව සමගිසම්පන්න කමත් ඒ වගේමයි. ඒ අම්මට නිදුක් නිරෝගි ජීවිතයක් පතනව බුදුසරණයි මෑණියනි
@applemali5939
5 жыл бұрын
මිල කල නොහැකි මනිකකි ඔයාලගේ අම්මා .. දරුවනි බලගනිව් නෙත් දෙක සේමා... ඔයාලව ලොකු මහත් කර ඉගැනු ඒ අම්මා... මතු උපදින බවේත් ඔයාලගේ අම්මම වේවා.......
@නීෂාවිජෙසූරිය
5 жыл бұрын
හරිම ආසයි ආඩම්බරයි ගොඩාක් ලස්සනයි සිංදුත් කිවුව හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම
@shehanmind8073
5 жыл бұрын
රටට දැයට සිංහල ජාතියට ඔබලා අභිමානයක් ........💐💐💐💐💐💐වැඩුණු පවුල රත්තරන්.....
@sobasoba1729
3 жыл бұрын
මටත් මේ වගේ පව්ලක ඉපදෙන්න වාසනාව ලැබේවා වාසනවන්ත අම්මා සහොදර සාහෝදරියන් ටිකටත් නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි සියලු දෙනාටම
@වජිරාපෙරේරා
5 жыл бұрын
හරිම ලස්සනයි හැමෝම .අම්මා වගේම ලස්සනයි.කොයිතරම් වාසනාවක්ද. සකූ නිලියක් වගේ .හරිම වටින පවුලක් මෙවන් අයගෙන් පැවතෙන්නන් එසේම වේවි. බලාගෙන අහගෙන ඉන්නකොට ඇස් වලට කදුලු එනවා ඒ සෙනෙහසට .තෙරුවන් සරනයි සැම දෙනාටම ❤❤❤❤❤❤
@sakunthalajayasinghe2347
5 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබ තුමියට. තෙරැවන් සරණයි !
@වජිරාපෙරේරා
5 жыл бұрын
@@sakunthalajayasinghe2347 ❤❤❤❤
@shyanisfdjhtkoonpitiyage233
5 жыл бұрын
මම මේ වැඩසටහන බැලුවෙ Australia ඉදන්. පුදුම ආඩම්බරයක් දැනුනෙ. අම්මගේ පාමුලවැද වැටෙන්න හිතුනා. අම්මා වගේම දරුවොත් හරිම ලස්සනයි, පින්බරයි. සකුයි, නර්ස් අක්කයි හුගක්ම ලස්සනයි. අම්මා රැකියාවක් කලා කියලා කියවුනා, එතුමිය ගුරුවරියක්ද? සකු, එතුමිය ගුරුවරියක්ද?
@fhfhjgjgh4696
5 жыл бұрын
Wow ගොඩක් අසයි අදරෙයි 👌 👌 👌 ලස්සනයි නියමයි අාඩම්බරායි අපේ රටට උතුම් ධෛර්යමත් දෙමව්පියන් තෙරුවන් සරණයි
@nadimadinadi8641
5 жыл бұрын
ආදරනීය පවුලක් උතුම් මවක් සහ පියෙක් දීර්ගායුෂ ලැබේවා මව්නි 🙏🙏 තෙරැවන් සරණයි සිය පවුලටම 🙏🙏
@sujathat.s6869
4 жыл бұрын
ගොඩක් සතුටුයි බුදුසරණයි ඔයාලාගෙ පවුලේ හැමොටම...💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘 යොද බල යොද සක්තිය ලැබෙවා අම්මට.....
@PunyaJayasingheScience
3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ❤️, තෙරුවන් සරණයි 🙏
@premalatha.g.n1270
5 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ගොඩක් වැදගත් පවුලක් හරිම ලස්සනයි 🙏
@chamakumar3400
5 жыл бұрын
හරිම ආදරණීය පවුලක් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.දීර්ඝායුෂ පතන්නේ පොලොන්නරුව ගිරිතලේ කුමාර.
@Nilu157
5 жыл бұрын
ඇත්තටම හරිම ආඩම්බර පවුලක්. බුදුසරණයි හැමෝටම ......
@kumarykumary6303
3 жыл бұрын
ආදරණීය අමිමා ඔබට දීර්ඝායුෂ ලැබේවා ලස්සන පවුලක් තෙරුවන් සරණයි
@dilanisanjeewani4406
5 жыл бұрын
අනේ මේ අම්මට දීර්ඝායුෂ ලැබේවා හරිම සතුටුයි ලස්සන පවුලක්
@ramlyaegunasingha6376
4 жыл бұрын
හරිම ආඩමිබරයි,,,, මුළු ලෝකයටම, ඒ අභිමානය ඔබටයි අම්මේ පියතුමා ගේ දයිරියයි ඔබට අම්මේ ඔබ තමයි බලගැන්වු කාන්තාව
@buddhikachamari3947
5 жыл бұрын
ඉතාමත් හරවත්,ආදර්ශවත් උතුම් වැඩ සටහනක් !
@chandimalawasalamudali7630
3 жыл бұрын
අපිට හරිම ආඩම්බරයි.අපේ පව්ලක්.ඉතාමත් ආඩම්බරයි.දීර්ඝ ආයුශ ලැබේවා අම්මේ
@sanjeewabelikotuwa8789
5 жыл бұрын
හරිම ලස්සන කතාව .. බුදු සරනයි .. අම්මට පින්බර ජිවිතයක්....... .
@thusithakottahachchi1052
3 жыл бұрын
"වැඩුණු පවුල ඉස්තරම්" වැඩුනු පවුලේ අභිමානය සියැසින් දුටුවෙමි. පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. හදවත පිරිල ගියා,පුදුම සතුටක්. රටට වාසනාවක්. මාද්‍ය මගින් මෙවන් දේවල් වැඩියෙන් සමාජයට දියයුතුයි. සැමදෙනටම තෙරුවන් සරණයි.
@PunyaJayasingheScience
3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ❤️, තෙරුවන් සරණයි 🙏
@madukarunanayake3110
5 жыл бұрын
මට කියන්න වචන නැහැ මට ගොඩක් ඇඩුනා ,මොකද මගෙ පව්ලේත් සහොදර සහොදරියන් එකෙලොස් දෙනෙක් ඉන්නවා අම්මා තාත්තා කොපමණ දුක් ව්න්දා ද අපි හදන්න රටටම ආදර්ශමත් පවුලක් තෙරුවන් සරනයි මුලු පවුලටම සනත් බුවනි දෙපලට
@kgskaushalya4898
5 жыл бұрын
Mage kiriammage nangitath daruwo 12k innawa... Me siyalu mathawanta ha obe mawata darmaya awaboda wewa..
@madukarunanayake3110
5 жыл бұрын
@@sansalass5825 අනේ එහෙම යන්න බැරි වෙයි මම අසනිපයෙන් ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරනයිඅදහස් කලාට අපි ගොඩක් ව්න්දා පොඩ් කලේ දන් අපි ට්කක් ඔලුව උස්සාගෙන ඉන්නෙ මගෙ තාත්තා කව්යෙක් හිට්වන කව් කියන ට්කක් ප්‍රසිද්ධ ,,එයා අංශබාගය හැඳිලා අවුරුදු 10ක් එක්තැන් වෙලා හිටියා එ සම්පූර්ණයෙන් බලාගත්තෙ මගෙ පොඩ්ම මල්ලී ජිවිතේ තරුන කාලය තාත්තා වෙනුවෙන් පුදලද මම එහෙම දෙමාපියන් බලාගන්න දරුවෙක් දැකලා නැහැ හොද කව්යෙක් කතකයෙක් හැම අතින් දක්ශ කෙනෙක් තාත්තා සම්පූර්ණයෙන් කතාකරන්න බැරි උනා සම්පූර්ණයෙන් එක පැත්තක් පන නැහැ අවුරුදු 10යම බෙඩ් එකේ සෙරම කලේ,,මම ගොඩක් දෙවල් කලා පියානන්වහසෙ වෙනුවෙන් එත් අද මම ස්නායු අසනිපයෙන් ඉන්නෙ මොනවා කරන්න ❤ ලොකු වයසක් නැහැ මට
@sriyanicooray1449
4 жыл бұрын
@@madukarunanayake3110 😥😥😥 ඔයාගේ වයස කියද..අනේ ඔයා හොද ස්නායු වෙදමත්තයෙක් ලගට ගිහින් බෙහෙත් කරගන්න ...මගේ පවුලේ ස්නායු රෝගියෙක් හිටියා එයාට බෙහෙත් කලේ හොරිවිල වෙදමත්තයා ...ඔයත් යන්න සහෝදරි...බුදුසරණයි ඔයාට ඉක්මනින් සුවය ලැබේවා ..
@chintasamaranayake933
5 жыл бұрын
ඉතාමත් වටිනා වැඩ සටහනක් මේ වටිනා පවුල දැක්කම පුදුම සතුටක් ඇති වුණා මම ඉන්නෙ ඇමරිකාවේ වැඩ ඇරිල ඇවිල්ල අහම්බෙන් වගේ මේ වැඩ සටහන දැක්කෙ මහන්සි වත් නොබලා දිගටම අහගෙන හිටියා ඉතාමත් සතුටුයි මහන්සිය කොහෙන් ගියාද දැනුනේ නෑ තාත්තා ගැන කියද්දී නම් මට අපේ තාත්තාවත් මතක් උනා තාත්තගේ ගතිගුණ වලට ටිකක් සමානයි ඔබගේ ආදරණීය අම්මා ඇතුළු ඔබ සියලු දෙනාටම බුදු සරණයි .
@nimashafernando57
5 жыл бұрын
A
@ramanijayanti1558
5 жыл бұрын
මෙවැනි දරුවන් සිටින ආදරනීය දෙමාපියන් අපේ රටට වාසනාවක් සතුටක්. ආඩම්බරයක්.
@HihiIove-lt3gn
Жыл бұрын
😂❤
@SunithraKumari
Жыл бұрын
❤
@sadathraka9472
3 жыл бұрын
ඇස්වලට ආපුකදුලු නවතා ගන්න බැරි උනා ඒ තරම්ම මේ පවුලට ආදරයක් ඇතිඋනා අම්මේ ඔබ බුදුවේවා"පියාත් හිටියානම් එතුමාට මොනතරම් සතුටක්ද"මේ දරුවෝ සම්පතක්"රටට සම්පතක්" රටට වැඩ දායක දරු පිරිසක් බිහිකල දෙපාපිය"යුවලක් කියන්න වචන නැහැ සතුටුයි මෙවන් පවුල් දැකිමත් අම්මා හරි සතුටෙන් අඩන්බරයෙන් ඉන්නෙ ඇත්තටම ඇය පුන්‍ය මාතාවක්" එතුමිය"දරුමුනුබුරන් නිදුක්"වේවා නිරෝගි"වේවා සුවපත්"වේවා බොහෝ'ආයුවේවා" තෙරුවන්"සරණයි"
@madushinisagarika7472
5 жыл бұрын
සිහිනයකි මා පැතූ සම්පත ලැබුණි යහපත් දරු කැලක් .. දීර්ඝායුෂ ලැබේවා අම්මේ 🙏
@bisomenike
Жыл бұрын
Me pawla sahajayen labuu deyak .TALENTED FAMILY..
@bisomenike
Жыл бұрын
AMMAGE RAKIYAWA මොකක්ද
@bisomenike
Жыл бұрын
OBA siyaludena suwapath wewaa
@ajithsamanthilaka3119
3 жыл бұрын
මේ කැදැල්ල හරිම වාසනාවන්ත පවුලක් වගේම රටටම ආදර්ශයක් 👍❤❤❤❤❤❤❤❤❤❤❤❤☺
@nilminikumari9012
5 жыл бұрын
වාසනාවන්ත පවුලක්.තෙරැවන් සරණයි හැමෝටම❤🙏
@dulikasadamali5507
4 жыл бұрын
හරිම ආදරනීය පවුලක් .බුදු සරනයි .අම්මාට දීර්ගායුශ ලැබේවා මෙවන් ගුන ගරුක ලමයින් රටට බිහිකරාට..
@hzhzhz9366
5 жыл бұрын
දිරිය විසාකාවිය නිසාම උතුම් දරු වන් කැල ආඩම්බරයි සමාජයට රටට උතුම් පවුලක් ආඩම්බරයි තෙරුවන්සරනයි හැමොටම
@Kodisinghe.herath2722
3 жыл бұрын
ඒ දයාබරණීය මව්තුමියට මගේ උපහාරය. දීර්ඝායු වේවා.
@MSMA1982
5 жыл бұрын
ඇත්තටම වාසනාවන් අම්මේ ඔබේ පවුලට සම්මා සම්බුදු සරණයි අපේ පවුලේ ඔයවගේ ගෝඩක් අම්මා තාත්තා නැති වුනා ඒ මලගේ දවසේ අපි එකතු වුනාම දුක අතරේ සතුට
@sonitalivera2074
Жыл бұрын
මෙන්න හොඳම වැඩ සටහන් ශ්‍රද්ධා රූපවාහිනිය ට ගොඩක්ම ස්තූතිවන්ත වෙනව සමාජය ටම - ඇත්තටම ලොකුම ආදර්ශය ක්මයි
@chamilarajapakaha5985
5 жыл бұрын
තෙරුවන් සරනයි අම්මේ ඔබටත් මේ හැමෝටමත් දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@nilukajayasooriya9586
3 жыл бұрын
අම්මෝ .... හිතා ගන්න බෑ... පුදුම පවුලක්... ආඩම්බරයි..... මේ සියල්ල පිටුපස ඉන්නෙ ඒ දයාබර අම්මා... බුදු සරනයි සියලු දෙනාට.... සතුට සපිරුනු ජීවිතයක් වේවා..... දෙවි පිහිටයි ....🙏🙏🙏🙏
@sandiwithana9945
5 жыл бұрын
තෙරුවන් සරනයි සියලම දෙනාටම යහපතක්ම වේවා .....වාසනාවකි රටට ....
@kumudukulasuriya6416
5 жыл бұрын
මෙ ජිවිත දිහා බලනකොට අපිට අපෙ අඩුපාඩු හොදට පෙනවා. එ අඩුපාඩු හදන් ඉදිරියට යන්න මෙ වැඩ සටහාන් හරිම් වැදගත් තෙරැවන් සරනයි ඔබ සැමට
59:18
සෙනෙහස පිරුණු වීරරත්න කැදැල්ල | සෙනෙහසේ නිවහන 04
Shraddha TV
Рет қаралды 83 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 106 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
56:28
121. පුලුවන් තරම් ගුණවත් වෙන්න | මහා පිංගලක ජාතකය | හරිතමාතු ජාතකය | 2023-09-21
Shraddha TV Dhamma Series
Рет қаралды 36 М.
12:50
රනිල්-දිනේෂ් දෙන්නම ආරක්ෂාවක් නැතිව ඇවිල්ලා-ජනපති අනුර කරපු වැඩේ හොඳයි නැත්තං අම්මට සිරි ආරක්ෂකයෝ
Talk with Lal
Рет қаралды 4,1 М.
57:47
දහයක් ඉන්න කළුබෝවිල විදානගම පවුලේ කතාව | Senehase Niwahana 16
Shraddha TV
Рет қаралды 136 М.
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 111 М.
11:27
🇱🇰 ඇමතිලා එක්ක නටපු නිළියන්ට Sorry - මේ හොරු සෙට් එකම ඇතුලට ජනාධිපති කියයි
Ceylon Treasury
Рет қаралды 655
18:30
මනූෂ ඉස්සරහම එයාගේ මල්ලි මට බිම දාගෙන ගැහුවා එතකොට මනූෂ කියන්නේ පො#නයෙක්ද | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 327 М.
LIVE 🔴 හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-01-05 | Hiru News
Hiru News
Рет қаралды 6 М.
6:03
ජේ ආර් පී ට අවසන් ගෞරව දක්වන්න ආ මහින්දට මහින්ද හමුවූ හැටි හැමෝම හුනස්නෙන් නැගිට ළඟට එයි
News Center
Рет қаралды 7 М.
51:11
141. හිතින් කඩාවැටෙන්න එපා! | සෙය්‍යංස ජාතකය | මණිසූකර ජාතකය | 2023-10-12
Shraddha TV Dhamma Series
Рет қаралды 320 М.
1:54:03
හිතේ සුවය ගොඩක් වටිනවා.. | Venerable Ankubure Amithadeepa Thero
Shraddha TV
Рет қаралды 31 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН