පේන හැමදේම ඇත්ත නෙවේ... 🍃❤️ (-මැයි මාර ප්‍රසංගය- 02)

  Рет қаралды 23,121

Aruna Madhushan

Aruna Madhushan

Күн бұрын

Пікірлер: 65
@sadeepalakshan9530
@sadeepalakshan9530 11 ай бұрын
ඒ තරම් සුන්දර හිනාවක් මට මගහැරුනා මරු මචන් පොත නම් මරු උබේ voice එකත් මරු
@arunamadhushan
@arunamadhushan 10 ай бұрын
ආදරෙයි ❤️🍃 චැනල් එකේ තියෙන අනිත් ඒවත් අහලා කමෙන්ට් එකක් දාල ශෙයාර් පාරක් දාමු මචං.. 💪💪
@nishanthibalasooriya2499
@nishanthibalasooriya2499 3 ай бұрын
මම කියවපු ලස්සනම පොතක්..පොත කියවන්න පටන් ගත්තු වෙලේ ඉදන් කියවල ඉවර වෙනකන්ම ගොඩක් ලොකු දුකක් දැනුනා..මැයි මාරයි මාරම මාරයි❤
@arunamadhushan
@arunamadhushan 3 ай бұрын
@@nishanthibalasooriya2499 ❤️🥰🍃
@keepquitbesilent
@keepquitbesilent 11 ай бұрын
Ammo aiye ❤️😢 niyamai oi
@arunamadhushan
@arunamadhushan 10 ай бұрын
🥺🥰❤️😘 ආදරෙයි
@maduruwanpathirana4501
@maduruwanpathirana4501 9 ай бұрын
@malee-tv7nw
@malee-tv7nw 3 ай бұрын
ayyage voice ek භාවනාවක් wage e music ekath ekk අමුතුම ලස්සනක් එක්ක මාරම වෙදනාවක් හරි අමුතුවට තනිකමක් එක්ක දැනෙනවා මම පලවෙනි පරට මෙ video එක දැක්කෙ 0:10 💗 thank you brother
@arunamadhushan
@arunamadhushan 3 ай бұрын
@@malee-tv7nw ❤️🍃🥰
@ishansanjaya1213
@ishansanjaya1213 22 күн бұрын
Lassana kathawak ekanam 😊❤🌸
@SuGayan2121
@SuGayan2121 Ай бұрын
Ane lassnai❤️💚💛💙🧿🧿🧿math ekathu una chanal kata
@arunamadhushan
@arunamadhushan Ай бұрын
😍😍😍😍
@arunamadhushan
@arunamadhushan 2 ай бұрын
Channel එකත් subscribe කරං යන්න අමතක කරන්න එපා..❤️🥺
@Chamari-n2x
@Chamari-n2x 2 ай бұрын
වව් ලස්සනයි 😘😘😘
@arunamadhushan
@arunamadhushan 2 ай бұрын
Thankyou ❤🍃🥰
@worldchange.6052
@worldchange.6052 9 ай бұрын
Thnks bro❤your voice superb❤
@arunamadhushan
@arunamadhushan 8 ай бұрын
Thankyouuuuu 🥰❤️🍃
@Sandyamadushani-e8h
@Sandyamadushani-e8h 3 ай бұрын
Patta lassanay ayye❤❤❤❤
@arunamadhushan
@arunamadhushan 2 ай бұрын
@@Sandyamadushani-e8h thankyou aneyyy..❤️🥺
@chathurikawushalya2285
@chathurikawushalya2285 9 ай бұрын
හරිම අපූරුයි
@chathurikawushalya2285
@chathurikawushalya2285 9 ай бұрын
ඉක්මනින්ම film එක එනවා නම්.
@arunamadhushan
@arunamadhushan 8 ай бұрын
🥰❤️🍃
@worldchange.6052
@worldchange.6052 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ i love this book and songs
@arunamadhushan
@arunamadhushan 9 ай бұрын
Thankyou 🥰❤️🍃🔥
@ruchinimunaweera2588
@ruchinimunaweera2588 2 ай бұрын
❤❤❤🥺🥺
@arunamadhushan
@arunamadhushan 2 ай бұрын
❤️🥰🍃
@manorisilva8984
@manorisilva8984 3 ай бұрын
කියවපු ලස්සන ම පොතක්..❤
@arunamadhushan
@arunamadhushan 2 ай бұрын
❤🥰🍃
@cinefixmt4258
@cinefixmt4258 3 ай бұрын
කවුරුමහරි මට කියන්නකෝ මේ රතු මැයි මාර ගහ කොහෙද තියෙන්නේ කියලා හරියටම
@MadupreshikaSach
@MadupreshikaSach 3 ай бұрын
Demodara
@PicassoIk
@PicassoIk 3 ай бұрын
ඒ ගහ දැන් එතන නෑ.හැබැයි සමිද අයියා හදපු ගහ අයියගේ ගෙදර තවම තියෙනවා...🥺❤️
@bhashithasandipth3241
@bhashithasandipth3241 2 ай бұрын
​@@PicassoIkමොනවා වෙලාද නැති උනේ?😥😥😥
@bhashithasandipth3241
@bhashithasandipth3241 2 ай бұрын
මොනවා වෙලාද නැති උනේ?😥😥😥
@UpekshaSewwandi-l4t
@UpekshaSewwandi-l4t 2 ай бұрын
ඒ ගහත් ෆැක්ට්‍රියක් ගහන්න හරි,ඒ වගේ වැඩකට කපලා දැම්මා කියලා තමයි කියන්නේ
@ruchinimunaweera2588
@ruchinimunaweera2588 2 ай бұрын
❤❤❤🥺🥺🥺
@arunamadhushan
@arunamadhushan 2 ай бұрын
@@ruchinimunaweera2588 ❤️🍃
@OlunillikaWickramarathna
@OlunillikaWickramarathna 9 ай бұрын
සුන්දරයි ❤
@arunamadhushan
@arunamadhushan 8 ай бұрын
❤🥰🍃
@diluka948
@diluka948 3 ай бұрын
ඔයාගෙ වොයිස් එක ලස්සනයි..ඒත් මේ පොතේ මං අකමැතිම ටික තමා මේ බොරුව..මැයි මාර මල් පොට්ටු පවා බිම වැට්ටුව සිදුවීම..සමිධ වගේ හිතන සුන්දර මනුස්සයෙක්ගෙන් වැරදීමකින්වත් සිදුනොවෙන වැරැද්දක් ..මේක තනිකරම රචකයාගෙ හිතලුවක්..මල් පොට්ටු පවා කෙක්කෙන් ඇදලබිම දැම්මට ආයෙ අතුඅග එල්ලන්න එයාට පුලුවන් උනේ කොහොමද...කිහිප වතාවක්ම ..ඒක කරන්න බැරිවැඩක්..මේ රචකයා හැඟීම්බර ප්‍රශ්නයක් ඇහුවත් විකාර විදියට හිනාවෙනව..සමිධගෙ ආශ්‍රය ලබපු කෙනෙක් එයාගෙ විශ්වාසය දිනපු කෙනෙක් විදියට සමිධගෙ චරිතයට කරපු අසාධාරණ විහිලුවක් මේ බොරුව..ඒක මස් ඉඹුලගෙ ෆැන්ටසියක්..කතාවෙ රහවැඩි කරන්න සමිධව මන්දමානසිකත්වයට පත්කරපු ඒ තැන වැරදියි ..😢😢😢
@arunamadhushan
@arunamadhushan 2 ай бұрын
සාහිත්‍යය කියන්නෙම ඇත්තත් කල්පිතයත් අතර දෝලනය වෙන දෙයක්. ඉතින් ලොකුවට හිතන්න එපා අනේ.❤🥰🍃
@nisanthakumara4325
@nisanthakumara4325 3 ай бұрын
❤❤❤
@arunamadhushan
@arunamadhushan 2 ай бұрын
@@nisanthakumara4325 🥰❤️🍃
@lakshanchamod1208
@lakshanchamod1208 5 ай бұрын
@arunamadhushan
@arunamadhushan 5 ай бұрын
❤🌿
@KashmeeKalanika
@KashmeeKalanika 3 ай бұрын
Ane Samidhata sancharaniwa eka parak hambuna nan❤😢
@arunamadhushan
@arunamadhushan 2 ай бұрын
🥰❤️🍃
@nandanalakmal4599
@nandanalakmal4599 9 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@arunamadhushan
@arunamadhushan 8 ай бұрын
❤🥰🍃
@wasanthakumara2009
@wasanthakumara2009 6 ай бұрын
Meka drone karala gaththa nm e mara gaha thama thiyenawada kiyannako
@arunamadhushan
@arunamadhushan 5 ай бұрын
නෑ.. මං දන්න තරමින් මේක වෙන ගහක්🍃
@Apsarathaksarani
@Apsarathaksarani 3 ай бұрын
සමිධ අයියා නැති උනේ මොකක් වෙලාද 🥺
@JananiChandimaLakshaniHiripiti
@JananiChandimaLakshaniHiripiti 3 ай бұрын
කොවිඩ් හැදිලා මටක විදියට
@Maleesharanasinghe-ve5zo
@Maleesharanasinghe-ve5zo 6 ай бұрын
පොතේ part 02 එකක් එන්නේ නෑ නේද
@arunamadhushan
@arunamadhushan 5 ай бұрын
මං හිතන්නෙ එන්නෙ නැතිවෙයි.. හැබැයි සංචරණි මේක කියවලා එයාගෙ කතාව ලිව්වොත් මරු කියල මට හිතෙනව. 🥺❤️🍃
@nexurevizhos
@nexurevizhos 5 ай бұрын
සමිධ මැරිලා නේ ඒක හින්දා සංචරණී දැක්කත් ලියන්නේ නැති වෙයි තව පොතක්. හැබැයි ලිව්වොත් රැවැට්ටුවා කියලා දුකින් මියදුණු සමිධ කොහේ හරි ඉඳන් සතුටු වෙයි.
@arunamadhushan
@arunamadhushan 5 ай бұрын
@@nexurevizhos මෙහෙමයි දැන් ඔය කියන විදිහට සමිධ ගැන සංචරණි ඇත්තටම දන්නෙ නෑනෙ. ඉතින් අපිට සමිධගෙ පැත්තෙන් බැලුවාම දැනෙන තරම් ආදරණීය කතාවක් සංචරණිගෙ පැත්තෙන් නොදැනෙන්න පුළුවන්. ඒ කියන්නෙ හැමදාම ඇත්ත මල් විදිහට දැකපු කෙනෙක් දැනගනී ආදරය වෙනුවෙන් කරපු ක්‍රියාවක් මං ඒ දැක්කෙ කියලා. එතනින් එහාට එහෙම තමන්ට ආදරය කරපු සමිධ ගැන සහ දැන් සංචරණි අත්විඳින ආදරය ගැන එයාට නෙවේ ඕනෙ ම කෙනෙක්ට ලියන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.❤️🍃
@randunumarsinghe5882
@randunumarsinghe5882 4 ай бұрын
​​@@arunamadhushanමෙක ඇත්ත කතාවක්😢ද
@arunamadhushan
@arunamadhushan 4 ай бұрын
@@randunumarsinghe5882 ඔව්නෙ 🙂
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН