යාත්‍රා | ඊජිප්තු සංචාරය 02

  Рет қаралды 71,488

Travel With Chatura

Travel With Chatura

5 жыл бұрын

Пікірлер: 78
@dineshjayathissa6898
@dineshjayathissa6898 5 жыл бұрын
ලස්සනයි මම ඉන්නේ ඉජිප්තුවේ අපිත් බලන්න ගියා....
@v.wmatharaarachchi796
@v.wmatharaarachchi796 3 жыл бұрын
💓💓2021බලන්නෙ කවුද😁
@user-wl6rf9jc5e
@user-wl6rf9jc5e 3 жыл бұрын
ඊජිප්තු ජාතිකයින් හරිම හොඳයි මම අදටත් වැඩකරන්නේ ඊජිප්තු යාලුවෙක් එක්ක
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
මරු, ස්තුතියි චතුර
@samtourssrilanka4477
@samtourssrilanka4477 5 жыл бұрын
නියමයි හරි ආසාවෙන් බැලුවේ
@slgamminghub365
@slgamminghub365 Жыл бұрын
mewa egyptu jathikayo hadapuwa newe un eddith owa thibba un ewa uda bohoma prathamika dewal nirmanaya kala
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 3 жыл бұрын
ඊජිප්තුවෙ මිසිරි කියන්නෙ බහුතරයක් රීල වතුර ගහන්නැති පුක හරියට හෝදන්නැති කන්ඩ අදින්ඩ නැති මිනිස්සු පවා ඉන්න,නමවත් ලියාගන්ඩ බැරිතරම් සාක්ශරතාව අඩු ජාතියක්.අරාබි විතරමයි බහුතරයක් දන්නෙ.ඉංග්‍රීසි උන්ට මැජික් වගේ ඒ වුනාට මැදපෙරදිග පෝසත් රටවල ශේක්ලගෙවත් නෑ උන්ගෙ තරම් මහන්තත්ව කමක්.පේනව නේද විදේශිකයෙක්ට පාරක බැහැල රූපවාහිනී වැඩසටහනක්වත් කරන්ඩ බැරි තරම් නූගත් බකපණ්ඩිතයො ඉන්නෙ.අරාබි වුනාට 90%ක් අප්‍රිකාවෙ තියන රටක් නෙ.ඉතින් ගෝත්‍රික සම්මිශ්‍රණයක් තියනව​.ඔය පිරමීඩ හදපු කාලෙ හිටපු ජාතිය නෙමේ දැන් ඉන්නෙ.ඒකයි ශ්‍රේෂ්ඨ මිනිස්සු හිටපු රටක් ඔය තරම් බලුවෙලා තියෙන්නෙ.
@2DAnimax
@2DAnimax 3 жыл бұрын
සාමයේ ආගම කරපු හරියක්
@mathewsri7755
@mathewsri7755 11 ай бұрын
ඔව් ඒකාලේ තමා අතීතයේ ශ්‍රේෂ්ඨ උනාට දැන් නම් වැඩක් නෑ. ඊව්ව්.
@user-uy7it9kv1v
@user-uy7it9kv1v 7 ай бұрын
ktt epada
@wasanadilhani8027
@wasanadilhani8027 23 күн бұрын
❤Aththenma hari
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 3 жыл бұрын
ඊජිප්තුව කාලා තියෙන්නේ මුස්ලිම් උන්
@mathewsri7755
@mathewsri7755 11 ай бұрын
ඔව්
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 3 жыл бұрын
ඊජිප්තු කාරයෝ මේ ලෝකේ ඉන්න ජරාම ජාතියක්. මම වැඩ කරන හැම තැනකම ඊජිප්තු ජාතිකයෝ ඉන්නවනම් මම මුලින්ම කරන්නේ ඔවුන්ව අයින් කරන එක. කේලම් කියන්න හරි දක්ශයි.🌷🌷🌷
@user-pf4mi5wf8e
@user-pf4mi5wf8e Жыл бұрын
😪
@slgamminghub365
@slgamminghub365 Жыл бұрын
mea egyputhuwe un karapuwa newe un mewata eddith ow thibba ramuwa channel ekata gihin iye dapu vedeo eka balanna threwi
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 Жыл бұрын
අයියාට අමතක වෙලා සිංහල ජාතිය ඊට වඩා ජරා ජාතියක් බව පාවා දෙන්න හරි දක්ෂයි කේලම් කියන දක්ෂයි කොටවන්න හරි දක්ෂයි බොරුව වංචාව දුෂණය එමටයි කවුරු හරි දියුණු වෙන එක ඉවසන්න බැහැ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන ජාතියකට අපහස කරන්න එපා ඊට කලින් අපේ සිංහල ජාතියේ තියෙන ජරා වැඩ ගැන ඉගෙන ගන්න එතකොට ඔයාට තේරෙයි මේ ලෝකේ ඉන්න ජරාම ජාතිය සිංහල ජාතිය බව.
@chamilsara
@chamilsara 5 жыл бұрын
chathura aiya badinna kalin karapu programe ekak neh, niyamai
@kavidudisanayake1268
@kavidudisanayake1268 2 жыл бұрын
ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් තිබ්බ රටකට වෙලා තියෙන දෙයක් , පුදුමත් හිතෙනවා ,
@ashelpasindu4142
@ashelpasindu4142 Жыл бұрын
ඇයි ලංකාව ගැන
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
ගොඩාක් වටිනවා.... ස්තුතියි
@jeewanijeewani1653
@jeewanijeewani1653 2 жыл бұрын
Love you video 😍 chathura aiya and cemar graph 👍👌♥️
@namalinandanamali3250
@namalinandanamali3250 5 жыл бұрын
මම ගොඩක් ස්තුතියි කරනවා ඔයාට මල්ලී මම ඉන්නෙ ඊජිප්තු රටෙහි giza ඊජිප්තු රටෙහි ජනතාව ලක්ෂ 104 අරාබි රටවලින් වැඩිම පිරිසක් ඉන්නේ ඊජිප්තු රටෙහි. මම යිස්තුයි කරනවා God's blessed you
@maboj747
@maboj747 10 ай бұрын
aththatama hodaida mama th enna yanna ekai mama vediyo baluwe bayai godak aya kiysnawa hoda na kiyala nithi thadai kiyala
@VidarshanaTv
@VidarshanaTv 10 ай бұрын
Kohomada ijipthuwata yanna visa ganne
@thilinalakshan2391
@thilinalakshan2391 3 жыл бұрын
නියමයි /2021 dan wenasne chathura
@aroundsrilanka
@aroundsrilanka 5 жыл бұрын
niyamai chathura....
@mihrasmadeen2915
@mihrasmadeen2915 3 жыл бұрын
Egypt is a country that produced a great civilization to the world. The technology they possessed about 4000 years ago is still a mystery.
@user-tx2wq8ev1e
@user-tx2wq8ev1e 3 жыл бұрын
බුදු සරණයි
@hesarapiyumal3165
@hesarapiyumal3165 3 жыл бұрын
කෝ මේකෙ 3 වෙනි Video එක අදටත් නෑ
@komadugediya
@komadugediya 5 жыл бұрын
යාත්‍රා එකේ වීඩියෝ දිගටම දාන්න 😘
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
Godak hoda minissu inne anikage duka therum ganna puluwan minisu. Piramids balanna yanna puluwan unata cama karanna denne ne. Ethatama piramids diha baln inna giyama welawa yanawa denanne. piramid hadapu gal kohomada kiyanna hitha ganna be. Mama me rate rassawa karanne godak sathutin ...
@thilinalakshan2391
@thilinalakshan2391 3 жыл бұрын
love super tv derana
@sasindu_
@sasindu_ 2 жыл бұрын
ඊජිප්තුවේ එක පාරක් මම ගියා මහා ජරාම රටක්. ලංකාව හොදයි ඊට වඩා
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
Mama dan ennat ඊජිප්තුව vadakarannat aha katteyak laga mun dubai valade harema hodae maha avama maha sakkili munga kohada hoda
@Froder.Official
@Froder.Official 3 жыл бұрын
2020 🔥
@ayeshadananji3363
@ayeshadananji3363 3 жыл бұрын
දහ්‍රීනා tv ☝
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 5 жыл бұрын
මරු
@thimiraayodhya602
@thimiraayodhya602 2 жыл бұрын
woooooooooooooooooooooow!!!!!!
@slbro4096
@slbro4096 5 жыл бұрын
😍😍
@pulindudilsara8180
@pulindudilsara8180 2 жыл бұрын
2021.12.16 😎👍
@KD-cr3xn
@KD-cr3xn 3 жыл бұрын
පයියක් මිත්‍රයි.🤣
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
👍✌️👍
@supuntharanga6085
@supuntharanga6085 4 жыл бұрын
මිත්‍ර සීලී නෑ යකෝ උබව නෝන්ඩියට ගන්නව උබට කුනුහර්පෙනුත් බැන්න 😀😀😀😀
@prasamadu7587
@prasamadu7587 3 жыл бұрын
Oya kohomada danne
@erandiesayumika1813
@erandiesayumika1813 2 жыл бұрын
මොනවා දුන්නා ද දන්නෑ 🤣
@donauae3863
@donauae3863 3 жыл бұрын
Api owa okkama balka godak kal
@lahiruimesh3372
@lahiruimesh3372 5 жыл бұрын
Thathura.ayye.lankawe.pansal.walathath.yanna
@Heshan2024
@Heshan2024 4 жыл бұрын
3rd Video eka naane.... ekath daanna puluwanda?
@madaperadigaapi5549
@madaperadigaapi5549 4 жыл бұрын
ඊලග එකත් දාන්ට කාලේ හරිනේද?
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 Жыл бұрын
ඊජීප්තුවට තියෙන්නේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්
@donauae3863
@donauae3863 3 жыл бұрын
Mama 7 parak giya egypt
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 3 жыл бұрын
නෑ ඔවුන් මිත්‍ර ශීලී නෑ
@zaingaming9616
@zaingaming9616 2 жыл бұрын
apita koheda malu
@Chatu-gf3eh
@Chatu-gf3eh 3 жыл бұрын
Mun maha jara jatheyak.
@SLLakaya99
@SLLakaya99 5 жыл бұрын
4.50 මට ඇහුන විදිහටනම් සර්මූතා කියලා කියන්නේ.. ඒක ඔයාටද කීවේ.. ඒක එච්චර හොද වචනයක්නම් නෙමේ පුතෝ
@isuruanuruddha9254
@isuruanuruddha9254 5 жыл бұрын
Eka Etta brooo kunuharpayakin kathakare
@RJ_2006
@RJ_2006 2 жыл бұрын
ඒකෙ තේරුම මොකක්ද bro
@imalshadodangoda7245
@imalshadodangoda7245 2 жыл бұрын
මම ත් ඊජිප්තුව ට යන්න ඉන්න නිසා තමා මේ විඩියෝ එක බලන්න ම හිතුනෙ
@crissgopi3941
@crissgopi3941 Жыл бұрын
Do you know any organizations for this tour?
@imalshadodangoda7245
@imalshadodangoda7245 Жыл бұрын
@@crissgopi3941 sorry i dont know
@kasunyasanka6578
@kasunyasanka6578 4 жыл бұрын
ekama aula asdekata amarui balnna.... ????
@Thinuka.
@Thinuka. 2 жыл бұрын
Matanam එච්චර ලස්සන පේන්නේ na
@nadeejajayasooriya2002
@nadeejajayasooriya2002 2 жыл бұрын
කෝ 3 වෙනි කොටස pls..!!
@user-sk3dz1gy6v
@user-sk3dz1gy6v Ай бұрын
ඊජීප්තු පිරමිඩ හැදු හැටි මුළු පෘථිවියේම ගුරුත්වය තිබ්බෙ නෑ මේ පිරමීඩ වසර 30153 ට වඩා පරණයි
@roshdelta1
@roshdelta1 5 жыл бұрын
නියමයි චතුර Good Luck ! kzbin.info/www/bejne/qoWqmZR9eamgrNk
@roshdelta1
@roshdelta1 5 жыл бұрын
Inside පට්ට රස්නෙයි kzbin.info/www/bejne/eXa9ZGmAhJZgrrc
@vibudhasathsara0001
@vibudhasathsara0001 Жыл бұрын
2022-10-24🙄
@kasu273
@kasu273 Жыл бұрын
මම 2022-10-25 පාන්දර 01:35 ට බලලා ඉවර උනේ මේක
@Noname_PODDA_
@Noname_PODDA_ Жыл бұрын
2022-10-24🙄
@ashokapiyasenage6252
@ashokapiyasenage6252 5 жыл бұрын
we respect your program like travel with chathura. But you are not suitable for all the travels programs. Those messages are not totally true. we are living in the gulf and don't tell anything if you don't have perfect information. finally, I want to say, respect for all the people who give support for you to do this program. If you can't speak English, Tamil or Arabic, how we trust your information.
@rexdesilva6687
@rexdesilva6687 3 жыл бұрын
Arabic danethiva mokatada.egipt giyea.masiri akka hari amarui.wedakaranna.mama mun akka.awrudu ganak wedakarala thiyanava.
යාත්‍රා | ඊජිප්තු සංචාරය
25:43
Travel With Chatura
Рет қаралды 86 М.
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 5 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 95 МЛН
Travel with Chatura @ Korea. Day 06 | 04th February 2017
22:39
Maldives | Travel With Chatura
22:38
Travel With Chatura
Рет қаралды 39 М.
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 5 МЛН