Travel With Chatura | Kilinochchiya | උතුරේ වැසියන් අවුරුදු සැමරුවාද? (Full Episode)

  Рет қаралды 137,537

Travel With Chatura

Travel With Chatura

5 жыл бұрын

Пікірлер: 286
@dileepayasas7016
@dileepayasas7016 5 жыл бұрын
චතුර අයියේ..ඔයා minissunge hadawathatama දැනෙන්න කතා කරනවා... 👍
@TvSesath
@TvSesath 5 жыл бұрын
උතුර දකුණ යා කරන්න පුලුවන් අපි ඔක්කොම එකතු උනොත්..උතුරේ අපේ සහෝදර මිනිස්සුන්ගේ හිත් තුළ ජාතිවාදය,ආගම් වාදයක් නැහැ..ඒවා තියෙන්නේ උතුරේ දේශපාලනකයන් ළඟ වගේම දකුණේ දේශපාලකයන් ළඟ..අපි හැමෝම එකතු උනොත් හොඳ රටක් ගොඩ නගන්න අමාරු වෙන්නේ නැහැ...ඒවගේම තවත් පුංචි ඉල්ලීමක්....මේ සිංහල,දමිල වගේම මුස්ලිම් සහෝදර ජනයාගේත් විශේෂ අවස්ථාවන් මේ විදියට රැගෙන එනවනම් ගොඩක් හොඳයි..#tvsesath #travelwithchatura
@mariathasbruno8641
@mariathasbruno8641 5 жыл бұрын
ඉස්තුති ඔබට
@tilakwidan6304
@tilakwidan6304 5 жыл бұрын
නියමයි
@sannskhshsidj4593
@sannskhshsidj4593 5 жыл бұрын
🌹🙋‍♂️🌹🙋‍♂️🌹🙋‍♂️
@charithhirimuthugoda3716
@charithhirimuthugoda3716 4 жыл бұрын
අනිවාර්යයෙන්ම රටක් තුල ඉන්න සෑම ජතියකම ආගමකම විශේශ උත්සව අවස්තවන් මේ විදියට ජනමාධ්‍යවලින් මුලු රටටම පෙන්නන්න ඔනේ .එවිටයි මිනිසුන් අන්‍ය ජාතින්ට ගරු කරන්න ඉගෙන ගන්නේ.එවිට ජාතිවාදයක් ඇති කිරීමට කිසිවකුට නොහැකි වේවි.සෑම ජාතියක්ම එකාවන්ව පෙල ගසේවි.
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 5 жыл бұрын
I am half Tamil. I learned a lot about MY culture. Thank you Chathura!
@faseer_lka9698
@faseer_lka9698 5 жыл бұрын
*இப்படியே நெருக்கமா இருந்தா எவ்வளவு சுகம்.. இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள் சகோதர சகோதரிகளே* ❤️🙏
@sandaruwanmallawaarachchi1058
@sandaruwanmallawaarachchi1058 5 жыл бұрын
මේක unlike කරන් උන් හැදිගෑවෙන්නේ ඔනේ..අරක්කු කාලටයි බත් පැකට් එකටයි කඩේ යන නුගත් වහල්ලු තමයි එහෙම කරන්නෙ..good job chathura..
@komadugediya
@komadugediya 5 жыл бұрын
එහෙම තමයි බන් කොච්චර හොඳ එකක් දැම්මත් කවුරුම හරි ඒක අන්ලයික් කරනවමයි ලංකාවෙ හැටි 😂😂
@rajkamal8645
@rajkamal8645 5 жыл бұрын
Oba hari yaluwa...👍👍👍👍👍👍
@travelwiththila4796
@travelwiththila4796 5 жыл бұрын
Being a Tamil I felt so touched bro!! Love u all... Beautiful country with beautiful people.... Chathura ayya u r one of them!!! God bless us all...
@travelwiththila4796
@travelwiththila4796 5 жыл бұрын
@Ashen Wicky Please whoever u r mature!! its time to see similarities and not such foolish differences in people...
@travelwiththila4796
@travelwiththila4796 5 жыл бұрын
@Ashen Wicky no thanks i prefer to be in this country applauding all groups and types of people with maximum respect!
@lalithperera1197
@lalithperera1197 5 жыл бұрын
Our main problem is communication , everybody must learn english
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 5 жыл бұрын
Thisaiveerasingam Thilakshan d
@s.chamilprasad2687
@s.chamilprasad2687 5 жыл бұрын
උතුර දැන් වෙනස් වෙමින් යන්නේ.... කාලයත් එක්ක හැමදේම හරියයි...
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 3 жыл бұрын
ආයුබෝවන් මගේ මේ reply එක කියවන ඔබට . මමත් ලංකාවේ ලස්සන තැන් ගැන වීඩීයෝස් කරන කෙනෙක් . මගේ KZbin Channel එක තමයි 'Widescreen SL Nature' ආරාධනා කරනවා මගේ youtube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා . මේ තියෙන්නේ මම අන්තිමට කරපු වීඩීයෝ එක අනිවාර්යෙන් ම බලන්න බලලා කැමති නම් Like එකක් Comment එකක් දාලා අනිවාර්යෙන්ම මගේ Channel එකත් Subscribe කරන්න. මෙන්න විඩීයෝ එකේ Link එක 👉👉 kzbin.info/www/bejne/eni8k4mdmt9ga7c 🙂🙂🙏🙏
@samankumara7732
@samankumara7732 5 жыл бұрын
නියමයි චතුර 👍🤙 සුභ අලුත් අවුරුද්දක් ඔයාට බුදු සරණයි,🙏🏻
@madurawijayakoon3976
@madurawijayakoon3976 5 жыл бұрын
කරුණාකර මෙවැනි වැඩ සටහන්වලට දෙමළ උප සිරැසි දමන්න. Please add Tamil subtitles for these programs
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
I doubt if a single politician of sri Lanka thought about the north as much as you did during Sinhalese & Tamil new year. As always, admire your kindness, compassion and thoughtfulness. A true humanitarian you are. A man after my own heart. Wishing you a new year filled with much happiness, prosperity and good health!
@komari682
@komari682 5 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි හැමදේනාම එකමුතු වේලා හිටියොත් ඔයිටත් වඩා ලස්සනයි බුදු සරනයි
@pereraperera2100
@pereraperera2100 3 жыл бұрын
දමිල මිනිසුන් හැමෝමත් ත්‍රස්තවාදීන් නොවන බවට නියම උදාහරණයක් ..ස්තුතියි මචං චතුර..🙏🙏🇱🇰🇱🇰🌹🌹🌹🌹❤❤❤❤❤
@niranjanniranjan9242
@niranjanniranjan9242 Жыл бұрын
සැබෑ ත්‍රස්තවාදියා ඔබේ සිංහල හමුදාවයි
@jeyavarmen9268
@jeyavarmen9268 5 жыл бұрын
I follow you chathura.I was in killinochchi (vattakachchi) 1968 when I was young did farming for 18 years till1983 and left for forign country in 1990, My house was in pallai was bombed by kafir jets(srilankan air force ). for nothing, then the problem started again, and couldn't do farming in it , Now my land is overgrown with jungle. Did you see the land is all very dry not like your place down south, cool raining always people are happy. don't have to water anything. . here we we work hard for everything, that's why Tamils were angry. but now thanks for spending your day with the Tamils-the guy with the vesti is Sinhalese,?holy cow! he must be talented languages pro. It is easy to learn without hate by every citizen of Srilanka (2 languages only) than fighting and dying every day., Sri Lanka is a lucky country to have only 2 languages and can live together than like in India 20 major languages to learn and always separate. there each state hates the other state but lives in one country.I am a Tamil/Sinhalese still have relatives living in Kandy.you seems to have lots of support from tamils ,why don't you sit for election in colombo,you will get all tamil votes for sure.!
@hehehe3566
@hehehe3566 3 жыл бұрын
I'm an Indian Tamil there is no such hate between states here. you have the wrong perception of India. There are some conflicts over time because of the river water. It doesn't mean we hate each other and if you come to Tamil Nadu you can't see any language letters here and you can only survive if you know Tamil/English otherwise it would be very difficult here. The reason we been united together is that we respect each other state and their language and culture. We have a very beautiful bond with our neighbor states like Kerala, Karnataka, and Andhra. Try to visit TN hope you will understand better. Nandri!
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 5 жыл бұрын
චතුර අයියා අවසානයේදී ඉල්ලීමක් තියනවා 💝 පුළුවන් මීලගට එන රාමදාන් උත්සවයටත් මේ වගෙ වැඩක් කරන්න. ❤️❤️❤️😍😍😍😍
@tanukajayawardana5522
@tanukajayawardana5522 3 жыл бұрын
Kilinochchi awot pennanna ekkan yanna am kenek comment section eke innawanan loku haiyak asai enn
@tksamy4905
@tksamy4905 5 жыл бұрын
My first video that I saw is Jaffna, since there I following all your videos "travel with chathura", honestly saying I can't understand or neither speak singalam, but your picturize is amazing, that make me comfort to understand the conversation, thanks to mother nature beauty of Srilanka, also your team input, super👌, I miss the subtitle , please..., I'm so much impressed of the idealogy, I recommend my family and friends to watch the episodes and shared a lot, But today no words to say, never expected, surprised, wonderful, u showed us very beautiful, thank you so much 😊🙏 and as soon as I could, I shared the video and to say: tamil+singalam =under one knot, called Sri lanka: feel and spread it😊😊😊😊😊
@natas8115
@natas8115 5 жыл бұрын
ALL ARE NATURAL'S,GOD BLESS ALL OF YOU, (VERY BEAUTIFUL )👏👏👏👏👏👏👏👏
@royalkeyqatar4899
@royalkeyqatar4899 5 жыл бұрын
*විඩීයෝ ඒකට නියමට ගැලපෙන මියුසික් ටික වැඩ සටහන නියමයි චාතුර මචං සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට බුදු සරණයි*
@wasanathamel1183
@wasanathamel1183 4 жыл бұрын
මට නම් ඊර්ෂ්‍යාවයි අප්පා.අනේ මාත් හොයා ගන්න ඕනා දෙමල යාලුවෝ.🤔🤔
@santelaksshan2604
@santelaksshan2604 3 жыл бұрын
Hi good
@user-dj5nj6uz3f
@user-dj5nj6uz3f 5 жыл бұрын
ඔය පලාත් වල ඉන්න කෙල්ලෝ කොල්ලන්ට ටෙලි නාට්‍යය කලාවේ අවස්ථාවක් ලබා දෙන්න උතුර දකුණ යා කරන පුළුවන් එතකොටත්
@tanukajayawardana5522
@tanukajayawardana5522 3 жыл бұрын
Sinhala culture eka kawe TV series and film Dan Tamil ekat kanna hadanawa na Tamil culture ehema tibuna den asai eka Doha gaurawayen balan Inna puluwan
@rizytravelwithrizny777
@rizytravelwithrizny777 5 жыл бұрын
Proud to be a SRILANKAN 💪 maewagae api aekamuthuwa rata godanagamu
@priyankamadubashini
@priyankamadubashini 5 жыл бұрын
රණකුමාරවරු අහිංසක මිනිස්සු න්ගෙ ජීව්ත බේරලා දුන්න වගේ... උතුර දකුණ යාකරන සහෝදරත්වය ගේන්න අපමණ උත්සහයක් ගන්නා චතුර ඔබ මට නම්...මේ කාලයේ.... සැබෑම වීරයෙක්.. නමින්, ඇඳුමෙන් චාරිත්‍ර වාරිත්‍ර වලින් ,..සංස්කෘතිකමය පිලිවෙත් මගින් අදහන ආගම මගින් වෙනස් උනාට අපි සෑම දෙනාම.. ඇට ලේ මස් නහර වලින් සෑදුනු හිංසාවට බය නිදහසට ආස කරන සතුටින් ජීවත්ව්විමට කැමති මනසින් උසස් මිනිසුන් කියන කොටසක් නිසා..සෑම සිතක් තුළම..ආගම ජාති බේද නොසිතෙන අනාදිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....! ..බැඳෙන මිතුදම සහෝදරත්වය දිනෙන් දින අපි අතර ම...රැඳේවා.....😘😘😘😘🤗🤗🤗🤗
@maxtv9639
@maxtv9639 5 жыл бұрын
Travel with Chathura මගේ ප්‍රියතම වැඩසටහන
@stardustindigo
@stardustindigo 5 жыл бұрын
චතුර තමුසේ, මේ අපේ රටේ සියලුම ජනතා ව වෙත අප දේශපාළුවෝ මවල තියෙන බොරුව සුන්නත් දූලී කරනවට මගේ උපහාරය!!
@mohamednaleer186
@mohamednaleer186 5 жыл бұрын
අපි හැමෝම ඔය වගේ හැමදාම සතුටින් ඉන්න එකසිතෙන් සුභ පතමි, අපි සියලු දෙනා සෑම සංස්කෘතියටම ගරු කළ යුතුය , මගේ හද පිරි ප්රාර්ථනා...ඹබ සියලු දෙනාට සුභම සුභ නව වසරක් වේවා ... අපි සියල්ලන් මත සාමය ඇති වේවා... அனைவருக்கும் மகிழ்ச்சியான புதிய ஆண்டு வாழ்த்துக்கள்... අනේ චතුර අයියේ රමසාන් අව්රුද්දටත් අපේ ගෙදර එන්න ...... 🙏🙏
@wasanthahadunkutti5962
@wasanthahadunkutti5962 5 жыл бұрын
Years brother punchi rate mona bedilida serama eka sohodaroyo
@mohamednaleer186
@mohamednaleer186 5 жыл бұрын
Aniwa..Wasantha Hadunkutti Sahodaraya
@sampathchamin540
@sampathchamin540 5 жыл бұрын
Great brother
@tamilan8177
@tamilan8177 4 жыл бұрын
Supiri supiri mcn, api okkoma ekata inna oone 🙏🤩
@manoranjith2888
@manoranjith2888 4 жыл бұрын
வாழ்த்துக்கள் chathura ayya. Good programme ayya. Good luck
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 5 жыл бұрын
නියමයි චතුර !!!Netflix original series ekak wage.yatatama bahinawa samaje
@kumarkitusna7191
@kumarkitusna7191 4 жыл бұрын
Chathursa brother, i watched your video when i have time and i cannot understand Singala but your body language and comments make me understand that you are very rational person. Keep spread positive thoughts all over Srilanka and keep selfish politicians away and will not creative any more problems.
@prabashankar1030
@prabashankar1030 5 жыл бұрын
My apologies. My last comment came when I was only half watching the episode. I didn't realise you had an excellent Tamil guy in a white shirt with the gold stitched shawl can speak excellent Sinhalese. My best wishes to all of them.
@maha2004
@maha2004 5 жыл бұрын
Such a nice video, being overseas I did not have a chance to celebrate New Year as I did in Lanka. This video reminded me all the things I do for New Year. Thanks Chathura, & Team for bringing back good memories and positivity to the world. Iniya Puthandu Vazthukkal! Suba Aluth Awruthak Wewa!
@natas8115
@natas8115 5 жыл бұрын
THANK YOU BROTHER, WE ARE SRI LANKAN'S,👏👏👏👏👏👏👏
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 5 жыл бұрын
Looks very practical.......I am glad I am a Tamil
@hdesilva8843
@hdesilva8843 5 жыл бұрын
As a Sinhalese ii should tell-all that, Tamils in Sri Lanka love to associate friendly with Sinhalese. I have a lot of Tamil friends around me.
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 5 жыл бұрын
ඔයාගෙ වැඩසටහන් ලස්සනයි උතුරු දකුණු ඔක්කොම ලොක්කා මිනිසුන් ට කොකා පෙන්නලා උන් හොඳින් රටවල් වලට ගිහින් අවුරුදු කනවා
@oshinidulara2058
@oshinidulara2058 3 жыл бұрын
මේ වගේ ලස්සන වැඩ සටහන් කරන්න චතුරට තව තවත් ශක්තිය ලැබේවා !!! තෙරුවන් සරණයි !!!
@k.a.bandara3501
@k.a.bandara3501 3 жыл бұрын
අනේ.. කොච්චර නම් ලස්සන සංස්කෘතියක් ද මේ මිනිස්සුන්ට තියෙන්නෙ.🥺 හරිම අලංකාරවත්. යන්න ඕන යාපනේට. අවුරුද්ද සමරන්න.♥️🙈
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 3 жыл бұрын
ආයුබෝවන් මගේ මේ reply එක කියවන ඔබට . මමත් ලංකාවේ ලස්සන තැන් ගැන වීඩීයෝස් කරන කෙනෙක් . මගේ KZbin Channel එක තමයි 'Widescreen SL Nature' ආරාධනා කරනවා මගේ youtube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා . මේ තියෙන්නේ මම අන්තිමට කරපු වීඩීයෝ එක අනිවාර්යෙන් ම බලන්න බලලා කැමති නම් Like එකක් Comment එකක් දාලා අනිවාර්යෙන්ම මගේ Channel එකත් Subscribe කරන්න. මෙන්න විඩීයෝ එකේ Link එක 👉👉 kzbin.info/www/bejne/eni8k4mdmt9ga7c 🙂🙂🙏🙏
@k.a.bandara3501
@k.a.bandara3501 3 жыл бұрын
දමිළ භාෂාවෙන් subtitles දැම්මා නම් හොඳයි. අපේ දමිළ සහෝදරයන්ටත් තේරුම් ගන්න කියන ඒවා 🇱🇰♥️
@sanduranasinghe1188
@sanduranasinghe1188 3 жыл бұрын
නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා ඇත්තටම අපිටත් දෙමළ සහෝදර හැගීමක් ඇති වෙනවා මේ වගේ videos බලද්දි❤️❤️❤️
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 5 жыл бұрын
Chathura, You are doing a great job to build a peaceful, loving and kind Sri Lanka. Your vision and mission is very clear. They are genuine and pure as gold. Please continue your good work. Please use your talents to build peaceful world...thank you
@ponnuthuraikannankannan2517
@ponnuthuraikannankannan2517 5 жыл бұрын
Chathura im really proud and happy to see you in jafna dristric specially st new year day you just awesome
@thiru-yk3wv
@thiru-yk3wv 5 жыл бұрын
UNITY OF THE COMMUNITY MR. CHITURA IS FANTASTIC
@YK-qz1tq
@YK-qz1tq 5 жыл бұрын
ඇඬෙනවා බන් සතුටට. අපිටත් ඔහොම එයාලගෙ ගං බ්ම් වල ගිහින් කාලා බීලා එන්න තියනවනම්
@dinodino514
@dinodino514 4 жыл бұрын
🙄🙄 yanna itin ayala kanna bonna dai
@santelaksshan2604
@santelaksshan2604 3 жыл бұрын
Aniwaren Anna yaluo
@sasikaransasika5361
@sasikaransasika5361 3 жыл бұрын
❤❤❤❤❤❤
@mohamedanserden4568
@mohamedanserden4568 5 жыл бұрын
kochchara lassana ratakdha 🇱🇰🇱🇰❤️
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 5 жыл бұрын
mohamed Anserden ඊලඟට එන්නෙ රාමදාන් සද නේ මොහමඩ් ❤️❤️❤️ wow supr ne
@KunkumaIroshBandara
@KunkumaIroshBandara 5 жыл бұрын
ජනවාරි වල තියෙන්නේ සුද්දාගේ අවුරුද්ද. අප්‍රේල් තමයි නියම සිංහල අවුරුද්ද වන්නේ. මෙය මහාසම්මත මනු රජ කාලයේ සිටම පැවතෙන්නකි. " කාලිංගගේ ආක්‍රමණයට පෙර සිටම බක්මහ අවුරුදු සැමරීමක් මේ රටේ තිබුණු බව පැහැදිලිවම දැන ගන්න පුලුවන්. 1885 වගේ තමයි පොන්නම්බලන් රාමනාදන් ඉල්ලීමක් කරන්නේ මේ සිංහල අවුරුද්ද , සිංහල හා දෙමළ අවුරුද්ද ලෙසින් නම් කරන්න කියලා.ඊට පසු 1984 දී තමයි එය පාර්ලිමේතුවේදී ගැසට් එකක් වශයෙන් ප්‍රකාශයට පත් කලේ. එහෙම නැතුව ඊට පෙර මෙට දෙමළ අය සැමරුවේත් නැත, අදටද මේ රටේම දෙමළ ජනතාව වුවද මෙය සැමරීමට උනන්දුවක් නොදක්වයි. ඔවුන් තයිපොන්ගල් වගේ උත්සව තමයි අවුරුද්ද ලෙසින් ගන්නේ.ලෝකයේ වෙන හින්දු රටවල් වල (ඉන්දියාවේ) බක් මහ උත්සවයක් සමරන්නේ නැත. මෙය සමහර අය පටලවගෙන සිටින්නේ."
@kplustv3673
@kplustv3673 4 жыл бұрын
Tamil කෙල්ලක් බදින්න හිතෙනවා.... 💓💓💓💓
@tamilthroughsinhala1969
@tamilthroughsinhala1969 3 жыл бұрын
Soyanna labei aniwa
@user-cr5lu7od3z
@user-cr5lu7od3z 5 жыл бұрын
රාමසාන් දවසේ ෆාතිමාලා දිහා යමු අයියේ අපි අනිවාර්යයෙන්ම ඈ
@alanelangovan6641
@alanelangovan6641 3 жыл бұрын
Young man , I really enjoyed watching this video even though I didn't understand the Sinhalese language but I could almost gather what you were saying. You possess a good character to me no doubt. Keep producing good travel videos I will watch them. Thanks.
@percythavaratnam992
@percythavaratnam992 3 жыл бұрын
Hi Chatura, first of all thank you for this episode, I ran into your youtube videos by chance and since then I have been following your vlogs and catching up on the earlier posts.. great coverage, not just the glamour side, but your wide coverage on average daily life in SL is mesmerizing Wish I could understand the language, Your Tamil is better than my Sinhala! English subtitles will sure help and bring more subscribers.
@sothivadivelshanmuganathan3939
@sothivadivelshanmuganathan3939 3 жыл бұрын
Thanks for the beautiful video
@mahendranm9365
@mahendranm9365 3 жыл бұрын
Amazing bro.. love and wishes from Tamilnadu. Keep moving. You are touching our hearts.
@rosesaparamadu8365
@rosesaparamadu8365 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ‍ට sir චතුර 🙏🙏🙏
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏 චතුර අයියා...
@sohanfernando6517
@sohanfernando6517 5 жыл бұрын
මේවත් unlike කරන වේස බල්ලො ඉන්නවනෙ
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
හරිම ශෝක්,,ස්තුතියි ඔබට ,,,
@UpeshalaJayawardena
@UpeshalaJayawardena 5 жыл бұрын
great job and very nice to see these! does anyone know that song at 25.30 min btw?
@YK-qz1tq
@YK-qz1tq 5 жыл бұрын
சந்தோஷமாக இருங்கள்
@livevideo9435
@livevideo9435 5 жыл бұрын
සුබ අලුත් අවුරුදක් වේවා අයියෙ
@zainusgallery4000
@zainusgallery4000 5 жыл бұрын
All credit goes to editor of thz programme
@jplife7773
@jplife7773 5 жыл бұрын
සුබ නවවසරක් වෙීවා ට්‍රැවල් විත් චතුර !!!👨‍👩‍👧
@user-yq5fj2iy6o
@user-yq5fj2iy6o 5 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් ඔයාට බුදු සරණයි,
@chamindu_withanage
@chamindu_withanage 5 жыл бұрын
දකුණත් උතුරත් අත්වැල් බැඳගත් දවසක අපි ලංකා... රටේම දරුවන් සමඟින් සතුටින් හිනැහෙමු අපි ලංකා... 🇱🇰 💕
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 3 жыл бұрын
ආයුබෝවන් මගේ මේ reply එක කියවන ඔබට . මමත් ලංකාවේ ලස්සන තැන් ගැන වීඩීයෝස් කරන කෙනෙක් . මගේ KZbin Channel එක තමයි 'Widescreen SL Nature' ආරාධනා කරනවා මගේ youtube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා . මේ තියෙන්නේ මම අන්තිමට කරපු වීඩීයෝ එක අනිවාර්යෙන් ම බලන්න බලලා කැමති නම් Like එකක් Comment එකක් දාලා අනිවාර්යෙන්ම මගේ Channel එකත් Subscribe කරන්න. මෙන්න විඩීයෝ එකේ Link එක 👉👉 kzbin.info/www/bejne/eni8k4mdmt9ga7c 🙂🙂🙏🙏
@sumith4927
@sumith4927 5 жыл бұрын
We are sri Lankan's. Great human's and great job. Happy new year all of you. from Sinhalese.
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 5 жыл бұрын
වාඩා මාපල 🤣🤣🎶🎶🎶. Baground music ටික මරු❤️❤️❤️
@dinodino514
@dinodino514 4 жыл бұрын
Wow background music aka harima lassanai hama video akakama 😘😘
@gaminibologngnage4170
@gaminibologngnage4170 4 жыл бұрын
I proud of my country and one nation one country. Thanks chatura.
@imalshadodangoda7245
@imalshadodangoda7245 5 жыл бұрын
චතුර ඉන්න තැන ලස්සනයි හැමදාම
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 2 жыл бұрын
අපේම සහෝදරත්වෙ එක පැතිකඩක්. අපේ වෙනස් අපි කතා කරන භාෂාවයි , අදහන ආගමයි විතරයි . අපේ ජාතීය එකයි. ❤️
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 5 жыл бұрын
විශේෂයි... වෙනස්... අලුත්...!
@nifrasbest1452
@nifrasbest1452 5 жыл бұрын
අාදරැයි චතු මහත්තයෝ... ♥
@Tastyforzestbyayesha
@Tastyforzestbyayesha 5 жыл бұрын
What a nice program chathura ayya , much love 💜️
@user-um7ej5xr9t
@user-um7ej5xr9t 5 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 👌👌👌👌👌👌🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👌👌👌👌👌👌👌👌👌👌
@malindachamika
@malindachamika 5 жыл бұрын
දමිළ භාෂාව වත් කතා කරානම් තවත් ලස්සනයි......
@wimalan436
@wimalan436 5 жыл бұрын
නියමයි.. නියමයි.. නියමයි..
@ashokaashoka6562
@ashokaashoka6562 5 жыл бұрын
නියමයි අයියා. සුබ අලුත් අඋරුද්දක් වේවා.
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 3 жыл бұрын
ආයුබෝවන් මගේ මේ reply එක කියවන ඔබට . මමත් ලංකාවේ ලස්සන තැන් ගැන වීඩීයෝස් කරන කෙනෙක් . මගේ KZbin Channel එක තමයි 'Widescreen SL Nature' ආරාධනා කරනවා මගේ youtube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා . මේ තියෙන්නේ මම අන්තිමට කරපු වීඩීයෝ එක අනිවාර්යෙන් ම බලන්න බලලා කැමති නම් Like එකක් Comment එකක් දාලා අනිවාර්යෙන්ම මගේ Channel එකත් Subscribe කරන්න. මෙන්න විඩීයෝ එකේ Link එක 👉👉 kzbin.info/www/bejne/eni8k4mdmt9ga7c 🙂🙂🙏🙏
@rajapakshabuddika3021
@rajapakshabuddika3021 3 жыл бұрын
Beautiful places and beautiful people. I like vedio. I am sinhalese.
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
Chatura alwis liyanne monada kiyala nam hitha ganna be mama godak asawen balnne travel with chatura.. ketiyen kiyannam thankyou .. adath lassani program eka. Suba aluth auruduk chatura..🌹🌹🌹🌹
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 5 жыл бұрын
නර්ථනය😍😍
@dinukapathum1384
@dinukapathum1384 5 жыл бұрын
A one country....a one nation...😘😘😘
@shan5127
@shan5127 5 жыл бұрын
you are great Chathura we are all sri lankans and good luck chathura
@hariharagugan
@hariharagugan 5 жыл бұрын
Bg music mix nice..Subtitles pls..
@sameerasultan877
@sameerasultan877 5 жыл бұрын
Suba subama siwadawiyangama pitai hrima lassanai okkama apa janathawa kawurutdaruwo jiwathwala innakan sundarawathjiwath wiyayuthui siyalu dana tama uthum thruwan saranai 👍🌹🌹🌹❤️❤️❤️
@RJK1980
@RJK1980 3 жыл бұрын
Very beautiful moments 🥰😍
@chathuramihiruk6475
@chathuramihiruk6475 2 жыл бұрын
Chathura aiye oya godak hodata programe eka karanawa.
@gnanagunagnanapragasam3530
@gnanagunagnanapragasam3530 5 жыл бұрын
புதிய உலகம் .. அன்பு வாழ்க்கை ..காத்திருக்கும் மனித வாழ்கை
@roshanwithanage7820
@roshanwithanage7820 3 ай бұрын
හැමෝගෙම ලේ රතුපටයි..අපි හැමෝම එකම මිනිස් ජාතියක්....හැමෝම ස්‍රිලංකිකයින් ලෙස නැගිටිමු
@Dore7742
@Dore7742 4 жыл бұрын
Awesome 👍.
@manisteinamrhein3779
@manisteinamrhein3779 5 жыл бұрын
fantastic chatura your vesdy
@wishwakatha6318
@wishwakatha6318 5 жыл бұрын
Oya thamai 2020 janadipathi wenna one.
@priyankamadubashini
@priyankamadubashini 5 жыл бұрын
අනිවාර්යයෙන් ම ...නාකි හම්පඩයින් නැතුව මිනිස්කමට ආදරේ කරන මිනිහෙක් එන්න ඔන මේ දෙරණ නට
@Asirimac1994
@Asirimac1994 5 жыл бұрын
Gd Job Brother...
@padminisamrweera9471
@padminisamrweera9471 5 жыл бұрын
Utura දකුණ .ඉන්නවා අපම සහෝදරයන් ..wanasak .tiyanna.bahasawa පමනයි .ළමයින් ga සිනහව දකින්න කොට දුකයි හැමෝම apa nayo. සැමට සුබපැතුම්
@gayanmadushanka626
@gayanmadushanka626 5 жыл бұрын
Chathura aiya suba aluth awuruddak wewa. Niwaduwk dala passewth samaranna.
@magewasthu2900
@magewasthu2900 5 жыл бұрын
Shaaaa aiyage lassana.aluth vidihak thanku sooo much aiya.oyatath දීර්ඝායුෂ ලැබේවා
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 3 жыл бұрын
ආයුබෝවන් මගේ මේ reply එක කියවන ඔබට . මමත් ලංකාවේ ලස්සන තැන් ගැන වීඩීයෝස් කරන කෙනෙක් . මගේ KZbin Channel එක තමයි 'Widescreen SL Nature' ආරාධනා කරනවා මගේ youtube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා . මේ තියෙන්නේ මම අන්තිමට කරපු වීඩීයෝ එක අනිවාර්යෙන් ම බලන්න බලලා කැමති නම් Like එකක් Comment එකක් දාලා අනිවාර්යෙන්ම මගේ Channel එකත් Subscribe කරන්න. මෙන්න විඩීයෝ එකේ Link එක 👉👉 kzbin.info/www/bejne/eni8k4mdmt9ga7c 🙂🙂🙏🙏
@bandara.s7433
@bandara.s7433 5 жыл бұрын
api okkoma minisu manusshathwayata garukaramu jayawewa oba samadenata
@SamsungSamsung-yu2oi
@SamsungSamsung-yu2oi 5 жыл бұрын
Niyamai oyata budu saranai
@user-rt2cb1nn3v
@user-rt2cb1nn3v Жыл бұрын
Niyamai chathura karana wada satahana
@sitharasithara3555
@sitharasithara3555 5 жыл бұрын
Niyamai chathura.suba aluth auruddak wevaa oyata.
@asankakuttapitiya5062
@asankakuttapitiya5062 5 жыл бұрын
Lassanai apema minissu
@prabuddhaattanayake8586
@prabuddhaattanayake8586 5 жыл бұрын
I dont know how you get these ideas man. For all of your programmes.
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Totally. I wondered the same. I think it comes from Chatura's heart.
@santelaksshan2604
@santelaksshan2604 3 жыл бұрын
Romba pidichchirukku aiyya..... I love you so much
@k.a.bandara3501
@k.a.bandara3501 3 жыл бұрын
මේ අහිංසක මිනිස්සුන්ගෙ හිත් වල ඔය කියන කෙහෙල්මල් ජාතිවාදයක් තියෙනවද කියලා ඇස් ඇරලා බලන්න. ඒවා ඇතිකරන්න දත නියවන්නෙ සහ ඒකට වුවමනාව තියෙන්නේ අපේ රටේ කාලකණ්නි දේශපාලුවන්ට විතරයි. ඒක මතක තියාගන්න. දේශපාලුවො මේ රටින් වඳවෙලා ගිය දවසක අපි ආදරයෙන් සහෝදරත්වයෙන් ආයිමත් බැඳේවි🇱🇰♥️
@sayoojanil319
@sayoojanil319 4 жыл бұрын
Chatura i request u to include subtitles in english as i could not understand sinhalese and i like to watch ur program
@komadugediya
@komadugediya 5 жыл бұрын
නාන එක බලනවා නේ 😂😂 අම්මෝ චතුර අයියේ 😂😂😂😂
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 57 МЛН
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 25 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН
Travel With Chatura | Lankathilaka Viharaya (Full Episode)
23:40
Travel With Chatura
Рет қаралды 50 М.
Travel with Chatura @ Nuwara Eliya - 29th November 2014
23:03
TV Derana
Рет қаралды 183 М.
ලංකගම  | Travel With Chatura Lankagama
22:03
Travel With Chatura
Рет қаралды 112 М.
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 57 МЛН