පිරමිඩයේ සැඟවුන අභිරහස් කතන්දර | Pyramid Of Giza |

  Рет қаралды 68,394

Watapita

Watapita

Күн бұрын

#Watapita #Great_Pyramid_of_Giza #GizaPyramids #Pyramids #Egypt
පිරමිඩයේ සැඟවුන අභිරහස් කතන්දර | Pyramid Of Giza |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : 0703836219
Email : watapitavlog@gmail.com
Instagram : / watapita_vlog
Facebook : www.facebook.c...
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
Video Clips Credit - Pixabay

Пікірлер: 226
@kpadmasri
@kpadmasri 4 жыл бұрын
මායා ශිෂ්ටාචාරය ගනත් කරන වද kamathi kattiya like karanna
@chanukz9798
@chanukz9798 4 жыл бұрын
පිරමීඩ ගැනනම් ගොඩක් දේවල් තියනව..එක් එක් scientist ල එක එක කතානෙ කියන්නෙ. සමහරු කියනව මේව නිකන්ම නිකන් පාරවොන්ට හදපු සොහොන් කියල, තවත් අය කියනව පිරමීඩ කියන්න energy generator එකක් එහෙමත් නැත්නම් powerplant එකක් කියල, පිරමීඩවලින් සැටලයිට් වලට microwave තරංග යවන්න භාවිතා කර කියල තවත් තැනක තියනව, මේව electromagnatic energy වෙනුවෙන් focus කරපු යන්ත්‍ර විශේශයක් කියලත් evidence තියනව.. මේ උපකල්පන දක්වන්නෙ evidence ඇතුව. ඒ වගේම මේව ඉදිරිපත්කරන හැමෝම කියන්නෙ මේ වීඩියෝ එකේ තියනව වගේ aliens ල බොහෝදුරට මේවත් එක්ක සම්බන්දයි කියල තමයි..
@nirashanimasha9624
@nirashanimasha9624 3 жыл бұрын
Hm..
@manel2343
@manel2343 2 жыл бұрын
❤️❤️🏆❤️🙏🙏
@lankasportsnews
@lankasportsnews 4 жыл бұрын
අපි ඊජිප්තුව ගැන කතා කරනවා කොහොමද ඒ තාක්ෂණ අතුරුදන් වුනේ කියලා 🤔 ඒත් අපි දන්නේ නෑ ලංකාවේ ශල්‍යකර්ම කළ කලුගල් උණු කළ තාක්ෂණයට මොකද වුනේ කියලා 😂🤣😂
@yanjana5815
@yanjana5815 4 жыл бұрын
බ්‍ර්‍රෝ වකුටු කටුසු පත්‍ර හා මහ පඩු පත්‍ර යන කොල වලින් සාදා ගත් දියරයකින් කලු ගල් උනුකරලා තියෙනවා.අපේ පරණ සිංහල සර් කෞතුකාගාරයේ දවසක්ම එ කොලවල වර්තමානයේ නම් හොයලා හම්බවෙලා නැ .එවා මගින් තමා ගල් උනුකරලා නිදන් තැම්පත් කරලා තියෙන්නේ
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
මං දන්නවා ඒක ඇමරිකාවට වික්ක අපේ කළු සිංහලයා 😁දන් හරිනේ 👆අන්න ඒ තාක්ෂනෙන් හදපු මැෂින් තොග පිටින් සල්ලි දීලා ගේනවා ලංකාවට 🤣
@manel2343
@manel2343 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🏆🏆🏆🙏🙏🙏🙏🙏🙏
@blBeatSauce2118
@blBeatSauce2118 4 жыл бұрын
හැමෝම කතා කරන්නේ ලෝකේ වෙන රටවල තිබ්බ තාක්ෂණය ගැන සමහර උන් ලොකුවට කතාකරනවා අපේ යට ගිය හෙලයන්ගේ තාක්ෂණය අපේ උන් විහිලුවක් කරගෙන ඉන්නවා ඔය සමහරක් මිනිස්සූ කියන්නේ ලන්කාවට තාක්ෂණය හදුන්වාදුන්නේ මුන් කියලා දැන් ගොඩක් උන්ට රාවන යුගයේ තිබ්බ තාක්ෂණය විහිලුවක් වෙලා අවංකවම අපේ උන් ගැන ලැජ්ජ වෙන්න ඕනේ අයියේ 🙏
@imeshmadusanka5838
@imeshmadusanka5838 4 жыл бұрын
Eka thami bn atha... Api ee athin godk pahalin inne api thamth rawtila inne
@blBeatSauce2118
@blBeatSauce2118 4 жыл бұрын
@@imeshmadusanka5838 aniwa bn 😔💎
@whitedevil1163
@whitedevil1163 2 жыл бұрын
රාවණා තාක්ෂනය විහිලුවක් කලේ අපිමයි.අපේ රටේ එකට සාක්ෂි තියෙද්දි ඒව හොයන් නැතුව වෙන රටවල් වල ඒව අපේ රාවණා රජතුමා හැදුව කියනවා
@manel2343
@manel2343 2 жыл бұрын
ඒකනම් ඇත්ත👍👍🔥🔥
@lankasportsnews
@lankasportsnews 4 жыл бұрын
ඊජිප්තු පිරමීඩ ඔරායන් තාරකාවේ බද පටියට ලම්භ වගේ ලංකාවේ ජේතවනාරාමය, අභයගිරිය හා මිරිසවැටිය මගේ මතකයේ හැටියට ඔය ඔරායන් තාරකාවේ බද පටියට හරියටම ගොඩනගපු දාගැබ් තුනක් ❤
@manel2343
@manel2343 2 жыл бұрын
❤️❤️🏆🏆🙏
@economicworld128
@economicworld128 4 жыл бұрын
විශ්වය හා පෘතුවිය සම්බන්ද කරන විශේශ දොරටුවක් වගේ විය හැකියි.
@Kalumprashadpremakumara
@Kalumprashadpremakumara 4 жыл бұрын
මාත් ඒ මතේ ඉන්නෝ
@manel2343
@manel2343 2 жыл бұрын
🏆🏆❤️🙏
@sahanrasanjana5409
@sahanrasanjana5409 3 жыл бұрын
මට නම් හිතෙන්නේ ලංකාවේ තියෙන චෛත්‍යයන් කියන්නෙත් පිරමීඩම තමයි ... ඊජිප්තුවේ පිරමීඩ වල සිදුවන ක්‍රියාවලියම අපේ චෛත්‍යය වලිනුත් සිදු වෙනවා.... බෞද්ධ සංස්කෘතියක් යටතේ අර්ථවත් ලෙස පිරමීඩ අපේ මිනිස්සු හදලා තියෙනවා ...
@manel2343
@manel2343 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@sankavidanageofficial5138
@sankavidanageofficial5138 5 ай бұрын
මෝඩාභිමානය බලන්න. ඔයාට ගැලපෙනවා.
@sasikanadee3266
@sasikanadee3266 4 жыл бұрын
පිරමිඩ ඇතුළේ මොනාද thiyenne.හොයලා කියන්නකෝ.😄😄😄😄
@urumaya-RD
@urumaya-RD 4 жыл бұрын
මනස දියුනු කලොත් අපිට අතීතය ගැන් යමක් දැන ගන්න පුලුවන් වෙයි...😮
@dineshdharshana3305
@dineshdharshana3305 4 жыл бұрын
Hmm
@lorddracula2632
@lorddracula2632 3 жыл бұрын
Karahanko ithin manasa diyunu 😂👍
@urumaya-RD
@urumaya-RD 3 жыл бұрын
@@lorddracula2632 කරලා තියෙන්නෙ
@chamathkayehari2753
@chamathkayehari2753 2 жыл бұрын
Ow eth kwd itin diyunu karanne manasa 😂
@manel2343
@manel2343 2 жыл бұрын
🏆🏆🏆❤️🙏
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 4 жыл бұрын
අර අප්‍රිකාවෙ කාන්තාරෙ තැනක රවුන් රවුම් තියෙන තැන තමයි ඇට්ලැන්ටික් තියෙන්න ඇත්තෙ .මොකද චන්ද්‍රිකා චයා රුප බලද්දි ඉතාමත් පැහැදිලියි හේදිලා ගිය වග සුනාමියට
@WatapitaVlog
@WatapitaVlog 4 жыл бұрын
ඔව් Richat Structure එතනට කියන නම
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 4 жыл бұрын
අටලංකාව තමයි,උන්ගෙ භාෂාවෙන් ඇට්ලෑන්ටික් කිඋවෙ
@isuruliyanawadu4475
@isuruliyanawadu4475 3 жыл бұрын
brother පොඩි අවුලක් පිරමීඩ් එකේ දිග/පළල=3.142 නම්...පිරමීඩ් එක ඇද වෙන්න ඕන නේද????ඒ මිනුම වැරදී නේද
@manel2343
@manel2343 2 жыл бұрын
🏆🏆❤️🙏
@studionr5540
@studionr5540 4 жыл бұрын
සීගිරියෙ උඩත් ස්ටෙප් පිරමීඩ් එක තිබ්බ කියල .. කියනව ඉන්දියානු ඉතිහාස ගවේශකයෙක් ... ඒකට සාක්ශිත් ඔහු සපයනවා.
@shaveengishen362
@shaveengishen362 4 жыл бұрын
OW RAVANAGE KALE MAYADANA SITI THUMAGE NIWASATH PYRAMID SHAPE EKE THIBA KIYALA KIYANAWA
@manel2343
@manel2343 2 жыл бұрын
❤️❤️❤️🏆🏆🏆🙏🙏🔥
@kdhprasannaupul3631
@kdhprasannaupul3631 4 жыл бұрын
අනේ පලයන් බං යන්න විශ්වාස කරන්න අමාරුයි ලු අපේ එවුන් හැදුව කියල.බලාගෙන හිටිං හෙල යුගය ආරම්භයත් එක්ක සිංහලයන් කව්ද කියල මුලු ලෝකෙම දැනගන්නව.ඕව ඇක්ටිව් වෙනව ලගම
@kanishkadilshan1036
@kanishkadilshan1036 4 жыл бұрын
සිරාවටම
@sasindumalinda9964
@sasindumalinda9964 4 жыл бұрын
රාවනා කියන්නේ dewiyek neme bro...අසුර...සුරයන් thamai dewiyan lesa salakanne
@manel2343
@manel2343 2 жыл бұрын
❤️🏆🏆🏆🙏
@omeshaleyan5633
@omeshaleyan5633 4 жыл бұрын
මං ආසම සබ්ජෙක්ට් එකක් තමා පිරමිඩ්.මං පිරමිඩ් ගැන ගොඩක් විඩියොස් බලල තියෙනවා. ඒ සේරටම වඩා මේක අලුතෙන් කෙනෙක්ට මෙ ගැන හොයන්න ආස හිතෙන විදිහට නියමෙට කරල තියෙනව. පිරම්ඩ් ගැන බේසික් හැමදේම වගෙ මෙ විඩියො එකෙදි දැනගන්න පුලුවන්. නියමයි!!! 👁️⃤ ❤
@manel2343
@manel2343 2 жыл бұрын
❤️❤️🏆🏆🙏🙏
@darkamvs2327
@darkamvs2327 3 жыл бұрын
ඕක් රාවණ කාලේ හැදුවේ විශ්ව ශක්තිය ගබඩා කරන්න
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
අපේ රාවණා රජතුමාට..තාමත් ගරැ කරනවා 🖤
@manel2343
@manel2343 2 жыл бұрын
🏆🏆❤️🙏
@akarshananthmina4535
@akarshananthmina4535 Жыл бұрын
😅
@shehandissanayaka-7398
@shehandissanayaka-7398 Жыл бұрын
😂
@sumindajayalath3188
@sumindajayalath3188 5 ай бұрын
😂😂
@66_RIHAN_99
@66_RIHAN_99 4 жыл бұрын
*පිරමීඩ ගැන තව Video කරන්න පුලුවන්ද?* 😞
@nickleo831
@nickleo831 4 жыл бұрын
අයියේ , පුලුවන් නම් මිසරයේ ජීවත් වූ තූතන්කාමන් රජු ගැන video එකක් කරන්නකෝ please ......🧡🧡🧡🧡
@manel2343
@manel2343 2 жыл бұрын
🏆❤️❤️🙏
@aseldissanayake409
@aseldissanayake409 4 жыл бұрын
රාවනා රජතුමා ඊජිප්තුවේ හැදුවනම් ලංකාවේ හදන්න බැරි වුනේ ඇයි?
@gamingnick9789
@gamingnick9789 2 жыл бұрын
Raawanaage anthappuraya thiyenna ඇත්තේ egypt wala.😂
@toniktv5902
@toniktv5902 4 жыл бұрын
හම්මෝ ඇත්තනම් 😮😮😮😮
@matrix6666-l4h
@matrix6666-l4h 3 жыл бұрын
මම ක්වන්ටම් භොතික විද්යාව කරන්න හිටියේ එ උනාට දැන් හිතෙනවා පුරා විද්යාව කරලා එ සම්බන්ධ කෙනෙක් වෙලා මේ වගේ හැම රටකම තියෙන තැන් ගවේෂණය කරන්න 😊
@giharisandaruwani9407
@giharisandaruwani9407 4 жыл бұрын
ඊජිප්තු භාශාවේ' රා 'කියන්නේ 'හිරු 'කියන අර්ථනේ
@musicheart4058
@musicheart4058 4 жыл бұрын
මම නං දැක්කෙ නෑ පිරිමීඩ වල වටේ ගස් පෙළ තියෙනවා
@manel2343
@manel2343 2 жыл бұрын
❤️❤️🏆
@rajithaindrajith7215
@rajithaindrajith7215 4 жыл бұрын
Eka aththa kiyala thamai dan godak ayage wishwasaya, Ravana Raju❤️ gana lokaya katha wenawa madi
@helapura-3833
@helapura-3833 4 жыл бұрын
ඊජිප්තුවේ රා කියන්නේ සූර්‍යයා ට
@geextvshorts
@geextvshorts 4 жыл бұрын
Kamun Ra
@darkamvs2327
@darkamvs2327 3 жыл бұрын
ලන්කාවෙත් රා කියන්නෙ ඉර
@sandunruwinda2979
@sandunruwinda2979 4 жыл бұрын
නියමයි දිගටම මේ වගේ වැදගත් වීඩියෝ දාන්න බොරු හොල්මන් හුත්තවල් දාන උන්ට වඩා උබ එල කිරි කොල්ලෙක් බන් ආදරෙයි ❤️❤️❤️❤️❤️
@Kalumprashadpremakumara
@Kalumprashadpremakumara 4 жыл бұрын
වටින වීඩියෝ එකක් හැම විස්තරයක් ම තියේ
@manel2343
@manel2343 2 жыл бұрын
🏆🏆❤️❤️🙏🙏
@nethsaraproducts4733
@nethsaraproducts4733 2 жыл бұрын
ඔය පිරමිඩ වලට රාවණ රජතුමා සම්බන්දයි
@lakshan1296
@lakshan1296 4 жыл бұрын
Atlantic කියන්න අට ලංකාව කියන එකටයි .සුනාමියක් නෙමෙයි රාමගේ හමුදාව විසින් තමයි Atlantic දේශය විනාශ උනේ .ඒ විනාශයෙන් ඉතුරු උන පොඩි කොටස තමයි මේ අපේ ලංකා දීපය
@රටෙවෙදාකලූසුදා
@රටෙවෙදාකලූසුදා 4 жыл бұрын
ඹවා රාවණ රජතුමා ගෙ වැඩ තමා👍👍
@peshalaimesh9303
@peshalaimesh9303 4 жыл бұрын
Ane hama huthhatama rawanawa gawaganna epa bn
@manel2343
@manel2343 2 жыл бұрын
👍👍🏆🏆❤️🙏🙏
@manucreations8041
@manucreations8041 Жыл бұрын
වැරදුනා පටන් ගද්දිම🥲 ලෝක උරුම වෙනයි පුදුම වෙනයි
@supunchandima798
@supunchandima798 3 жыл бұрын
ඇයි බං ඔය පිරමීඩවල තිබිලනෙ ලංකාවෙ මැටිවලින් හදපු සිංහමූනු හම්බෙල තියෙන්නෙ
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
දියුණු කල සිතකින් කල නොහැක්කක් නැතිවා මෙන්ම විද්‍යාවෙන් තහවුරු කරගනිමින් සිටින කාරනා තහවුරු වන විට මිනිසුන්ගේ ජීවිත කාලයත් ගෙවී යනව.
@manel2343
@manel2343 2 жыл бұрын
❤️❤️🏆🏆🙏
@monaliradhika8197
@monaliradhika8197 4 жыл бұрын
අනේ පිරමිඩ ගැන තව vedioes කරන්නකෝ.plz plz plzzzzzzzzz. Aliens ල ගැනත් vedioes කරන්න.Good luck ❤❤👍👍
@yanjana5815
@yanjana5815 4 жыл бұрын
අය්යෙ සීගිරිය උඩට වතුර ඇද්දෙ කොහොමද කියලා එකක් ඔනි
@studionr5540
@studionr5540 4 жыл бұрын
උඩ වතුර ඇදල නෑ වතුර වාලකුලුයි නිර්මාණය කරල තියෙන්නෙ.. ඒ වගෙම ඒක උඩත් පිරමීඩ් එකක් තීබිල තියනව්..
@dahamiwanigasinghe1203
@dahamiwanigasinghe1203 Жыл бұрын
පීඩන ශල්කනය කියලා නේද කියන්නේ. පීඩන අන්තරයක් මගින් ඉහලට වතුර අරන් ගියා කියලා තමයි කියන්නේ.
@DJDINU555
@DJDINU555 Жыл бұрын
බයයි බයයි වගේ මචං
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
අර රජතුමාගේ සොහොන් ගැබ සහ ශාපය ගැන විස්තර තියෙන මේ වගේ ලස්සන සරල වීඩියෝ එකක් කරන්නකෝ 👍මට ඒ ගැන තේරෙන සිංහලෙන් දැනගන්න ඕනා 🤔
@unseensights3477
@unseensights3477 2 жыл бұрын
අපේ ඉතිහාසයත් ලෝක ඉතිහාසයත් හංගලා තියෙනව සුපරිපරි වෙන්නම එච්චරයි ☝️✌️
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
අපි අලි අත්තුන්ගෙන් වැඩ ගත්තා වගේ උනුත් ක්‍රම හොයාගන්න ඇති මන්නම් කියන්නේ මේ සාමාන්‍ය සිස්ටාචාරයක් කියලා
@mahisl2908
@mahisl2908 3 жыл бұрын
Surapappa eke wedapappage arishte rahasa mokakda dannenaa
@isurualaduwadananjaya6093
@isurualaduwadananjaya6093 4 жыл бұрын
uba mara porak ban
@pinsaranethmal9064
@pinsaranethmal9064 3 жыл бұрын
රාවනා GAN VIDEO EKAK DANNAKO..👍👍👍
@tronesaler9677
@tronesaler9677 4 жыл бұрын
Transformers 2: Revenge of fallen Film eka matak una🙌😀👍
@anurasilva701
@anurasilva701 4 жыл бұрын
ලංකාවේත් පාර්ලිමේන්තුවේ පිටසක්වල ජීවීන් පිරිසක් ඉන්නවා
@ddeshan8081
@ddeshan8081 4 жыл бұрын
Pitasakwala jeewiyo nemei bn. Mee harak inne 😂
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
සිරාවටම
@dinuka5883
@dinuka5883 2 жыл бұрын
ඉතිහාසයට අභියෝග කරන එක මෝඩ වැඩක්.ඉතිහාසය හොයාගන්න එක හොද දෙයක්.ඒත් එයට සමාන කරන්න බෑ
@kavindubhanusha2130
@kavindubhanusha2130 4 жыл бұрын
Suප්පා අප්pa Suප්පා...... නියmaayiiii 😊😊😊😊
@sameeramadusanka4899
@sameeramadusanka4899 4 жыл бұрын
ඔව් අරිශ්ටේ පවර් එක තමයි😂
@kawishantharusha5229
@kawishantharusha5229 Жыл бұрын
සූරපප්පායි ජිම් පප්පායි පප්පලා සෙට් එකයි මැජික් අරිශ්ටෙ බීලා හැදුවේ ☺️
@abeykoonsarath3335
@abeykoonsarath3335 3 жыл бұрын
නවීන විද්‍යාවටත් හොයාගන්න බැරිනම් අපි කොහොමද දන්නේ
@nishadfernando3727
@nishadfernando3727 4 жыл бұрын
Lankwe idn lankwa kra kiwma sure na .. americawa oka kiwoth sure ... Deshaye de deshyata agyak nathi jathiyak minisu dninne
@Edelweissflowerland
@Edelweissflowerland 4 жыл бұрын
අලුත් තොරතුරක් නෑ පරණ තොරතුරු ටිකම තමයි
@skgleaderyt2810
@skgleaderyt2810 Жыл бұрын
ඊජිප්තුවේ හිටියෙ පරිනාමික මානවයින් රාවනා රජතුමා ඊජිප්‍තුව යටත් කරන් හිටපු කාලෙ තමයි පිරමීඩ හැදුවෙ ඒ ඔක්කොම රාවනා රජතුමාගෙ දැනුමෙන් හැදුවෙ රාවනාට විතරයි ඒ කාලෙ ඔය වගේ දේකට දැනුමක් තිබ්බෙ ඔහුගේ රාජදානියක් තමයි ඔය පිරමීඩ රාවනා රජුන් ඉන්නේ වෙන ලෝකෙක අති දියුනි රාමායනය බොරුවක් රාවනා රජුන් කාටවත් අල්ලන්නවත් බෑ ✋😊 මාත් එක්ක එකග අය කෝ ලෝකයෙ ජීවය ආරම්බ වෙල වර්ශ මිලියන ගානක් වෙනව ඒත් මිනිසා පරිනාමය වෙලා තින්නෙ අවුරුදු 45000-50000 අතර ඒක තමයි ලොකුම බොරුව මීට කලින් අපිට වඩා දියුනු මිනිස්සු හිටියා ♥️🌎
@shaminademel147
@shaminademel147 11 ай бұрын
මට හිතෙන දේ විකාරයක් වෙන්න පුලුවන් වගේම කිසිම සම්බදයක් ගැලපීමක් නැති වෙන්නත් පුලුවන් . අපේ රාවනා රජු වගේ අය ඉඳලා තියනවා වෙන ග්‍රහලෝක තරනය කරපු ඒ වගේම තව කතාවක් තියනවා මේ නිර්මාන වලට අහසින් ආව සිංහ මිනිස්සු දායක වුනා කියලා . මට හිතෙනවා මේ පිරමීඩ වලිං යම් ලොකු බලශක්තියක් හා යම්කිසි තාක්ශනයක් උපයෝගි කරං කාලතරනය හෝ ග්‍රහලෝක සමඟ ගනුදෙනු හෝ ඒ ග්‍රහ ලෝක වලට යෑම් ඊම් වලට ප්‍රයෝජනය කරගන්න ඇති කියලයි 😊😊
@ganidugunathilaka2218
@ganidugunathilaka2218 3 жыл бұрын
O
@chamidutc
@chamidutc 3 жыл бұрын
Eye of Sahara ගැන විඩියෝ එකක් කරන්නකෝ
@SriSUN-RU
@SriSUN-RU 3 жыл бұрын
මිනිසුන් පරිනාමය වීමට කලින් අනිත් ග්‍රහලෝක වල ජීවීන් පරිනාමය වී දියුනූ වී ඔවුන් වෙනත් ගරහ ලෝක බලා ගොස් ඇත මිනිසුන් තමයි පරක්කුවෙලා පරිනාමය උන ජීවින් වර්ගය අපිට කලින් පරිනාමය උනු ජීවීන් අපේ ගරහලෝකයේ මිනිසා සමග ජීවත් වී තිබෙනවා ඔවුන් අපිව දියුනුවට පත් කරන්න උත්සහ කරත් තිබෙන්න පුලුවන් ඒ කෙසේ වෙතත් මේ සියල්ල අතුරුදහන් වී එහෙම ජීවීන් කොට්ටාසයක් නොමැති බවක් තේරුම් යන තත්වයට පත් කර ඔවුන් ඉවත්ව ගිහින් තිබෙනවා
@dammikaliyanage2784
@dammikaliyanage2784 2 жыл бұрын
මට හිතෙන්නේ මේක අනුනාකිවරුන්ගේ වැඩක්
@wtfaragorn4939
@wtfaragorn4939 4 жыл бұрын
Gol karayo haduwa wenna baida . Mokada surapappa cartoon eke padiliwama pennanawa Surappapala pyramida hadanawa
@kcdsspeed8279
@kcdsspeed8279 4 жыл бұрын
Mn hithanne pitasakwala jiwin me priameed hadanna udaw una kiyala anika me wage thakshnayak e wage kale minissunta thibbada kiyana eka hithanna amarui pitasakwala jiwin ge thakshanya bedaganna owun me pruthiwiyata enna athi namuth owun nawatha paminiye naththe ai mata hithena widyata me pitasakwala jiwin manawayage kriya kalapaya hodin adaynaya kara. ape pruthuwi wasin wiwida hethu matha yudda karanna satan karanna patan gatta. Pitasakwala jiwin therum gatta manawaya ekamuthu kamin durwala bawa ekama jiwin kottasayak stan karana eka pita sakwalayan prathikshepa karanna athi ekai pitasakwala jiwin pruthiwiya hara gos nawatha nopaminiye. Mokada pitasakwalayin etharam diuni wenna aththe owun langa thibunu ekamuthu kama nisa wenna athi. Pruthiwiye wesena manawayth mita wada diunu wenna thibba siyaluma pruthiwi wasin ekamuthuwa katuyuthu karanm ekai manawaya etharam shigra duinuwakata lak nowenne kiyala mata hithenawa.
@harshanaprasad1921
@harshanaprasad1921 4 жыл бұрын
Amassing video 💓💓💓 Assassin’s Creed origins mathak wenwa....
@NishanthaIndikaVivo
@NishanthaIndikaVivo Жыл бұрын
පිරමීඩ තුනද තියෙන්නට🎉
@Kavindumadhawa
@Kavindumadhawa 4 жыл бұрын
Kattiya Support Ekak One Adarei Okkomatama ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👆👆👆👆👆
@atv4690
@atv4690 2 жыл бұрын
මොකෝ voice එක බැහැලා
@kasundananjaya6827
@kasundananjaya6827 4 жыл бұрын
𝗽𝗶𝗿𝗮𝗺𝗶𝗱𝗮 𝘁𝗵𝗮𝗺𝗮𝘁𝗵 𝘄𝗶𝘀𝗵𝗺𝗮𝘆𝗮 𝗷𝗮𝗻𝗮𝗸𝗮𝗶.
@aruniadikari6243
@aruniadikari6243 4 жыл бұрын
U've care about my comment on that day... thnkuuu very much..
@amashasavandi3727
@amashasavandi3727 Жыл бұрын
Piramida hadala thiyenne anagathe sita athithayayata kalatharanaya kala minisun visin, meya kiyanava ladde anagathaye sita pamini miniseki🧐, Authur c clarke Don't believe this it will protect my life 😱
@Hasithaleo
@Hasithaleo 4 жыл бұрын
Pirameeda hadanna udaw karea pulasthi rishawaraya. Ekata upa harayak udesa thama sinha agak thiyena minis rupayak haduwe. Marana kal thiyagana pawa iganuwe lankawen. Samaharunta wihiluwak weai eth eka gana hoyana ayata ona tharan shakshi thiyenawa oppu karana. Lankawe tharan diyunu sistacharayak loke kohewath thibbe na kiyana oppu karana sakshi thiyenawa. Lanakawe pura widiya departhu menthuwata kisi uwamanawak na. Atlantic kiyanne mokakda kiyala hewoth ekath oppu karana skshi ona tharan thiyenawa.
@lakshithakrishan1355
@lakshithakrishan1355 4 жыл бұрын
teslage free energy wage deyak thibbada danne
@sudharasamarakoon7027
@sudharasamarakoon7027 3 жыл бұрын
මොන ලබ්බ කරත් රාවනා ගෑවෙනනෙ 😂😂
@slktechreview7342
@slktechreview7342 Жыл бұрын
wishala kalugal wani parwatha ihalata osawanna........? pruthuwiyen ema wasthuwata yodana akarshana balayata samana balayak kruthimawa nirmanaya kara eyata prathiwirudda dishawen eyata yomu kala wita ehi skandaya shunya we onama karayak ein kireemata haki thakshanayak oun sathuwa thibuna wiya haka
@ibotic5294
@ibotic5294 3 жыл бұрын
ඇයි මේ තාක්ෂණය නැති උනේ?
@wacobey
@wacobey 2 жыл бұрын
𝗶 𝗣𝘆𝗿𝗮𝗺𝗶𝗱𝘀 ගැන වීඩියෝ එකක් ඕන ඉක්මණට
@malshasilva6582
@malshasilva6582 4 жыл бұрын
Sinha minissu seen ekak 😂 athin damma ne
@isuruliyanawadu4475
@isuruliyanawadu4475 3 жыл бұрын
නෑ ඒක ඇත්ත
@himanya2923
@himanya2923 3 жыл бұрын
තව තැන්වල ඔය ගැන තිබුනා
@pinsaranethmal9064
@pinsaranethmal9064 3 жыл бұрын
GOOD LUCK ...!!! WATAPITA...👍👍👍
@champikathudewaththa3681
@champikathudewaththa3681 4 жыл бұрын
super
@kmsrbkekulandara1782
@kmsrbkekulandara1782 4 жыл бұрын
Sumerian, indus valley wage civilisation wala thibuna guptha thorathuru pilibanda danuwath karanna.
@charithdarshana7792
@charithdarshana7792 4 жыл бұрын
Giza piramid eke TUPA namathi gal muslim waru visin galawa ein palli satha atha.
@chinthakadevinda127
@chinthakadevinda127 4 жыл бұрын
Background music track name pls😍
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 4 жыл бұрын
අත්ලාන්තික්වල කොටසක්ලු නේද ශ්‍රි ලංකාව🤔
@ssachlescrutolf
@ssachlescrutolf 4 жыл бұрын
ඇන්ටාක්ටික් වල කොටසක් අත්ලාන්තික් කියන්නේ ඇමරිකාවත් යුරෝපයත් අතර සාගර කලාපය 😂
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 4 жыл бұрын
@@ssachlescrutolf අටලංකාව කියන්නේ අත්ලාන්තික් දූපතටලු එකාලේ තිබ්බ දූපතේ කොටසක් තමයි ලංකාව
@ssachlescrutolf
@ssachlescrutolf 4 жыл бұрын
අත්ලාන්තික් කියන්නේ සාගරයක් දූපතක් නෙමෙයි. අත්ලාන්තික් සාගරයේ Islands ගොඩක් තියනවා. අනික atlantic වල ඉඳලා කොහොමද ලංකාව indian ocean එකට එන්නේ. ඒක වෙන්ඩ බැරි දෙයක් නේ 😂
@imeshmadusanka5838
@imeshmadusanka5838 4 жыл бұрын
Ai bn ohoma hithne athlantik wala kathwa chandrika thakshne hoyagena thiyenna .video katha kiyala chanal ekk thiyenwa eka balnko poddk
@manusharukshan2814
@manusharukshan2814 3 жыл бұрын
තද කොර video එකක්
@jananimaheshika6502
@jananimaheshika6502 4 жыл бұрын
Darana hama adahasakma oya kiwwane ithin.aye kiyanna aluth deyak na 😀
@champikathudewaththa3681
@champikathudewaththa3681 4 жыл бұрын
💗💗💗
@antondinesh6966
@antondinesh6966 2 жыл бұрын
Rawama wat a joke
@c.p1150
@c.p1150 2 жыл бұрын
Lankavean giyapu rawana rajathuma thami oka headuvea
@pinsaranethmal9064
@pinsaranethmal9064 3 жыл бұрын
RAVANA gan VIDEO EKAK DAANNAKO...!!!👍👍👍
@sasanka627
@sasanka627 4 жыл бұрын
Ammooo eka nam patta aaaa
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
පිටින් බලලා බෑ මට ගිහින් අල්ලලා බැලුවා නම් කියන්න තිබ්බා 🤔
@tharukasadhamali4571
@tharukasadhamali4571 2 жыл бұрын
Star gate ekak thamai
@bandaranidu540
@bandaranidu540 3 жыл бұрын
Aiye saund madine
@චන්දනකරැණාමුනි
@චන්දනකරැණාමුනි 4 жыл бұрын
සුපිරි
@sltechhacker5202
@sltechhacker5202 4 жыл бұрын
84 th like
@georgetaguig5446
@georgetaguig5446 Жыл бұрын
half tessarak
@lushan2imantha802
@lushan2imantha802 3 ай бұрын
Very valuble
@lorddracula2632
@lorddracula2632 3 жыл бұрын
Oka pitasakwala wadak 👍
@Allthingseverywhere1
@Allthingseverywhere1 4 жыл бұрын
🇱🇰
@sasinisathmini4785
@sasinisathmini4785 Жыл бұрын
Thanks
@Kavindumadhawa
@Kavindumadhawa 4 жыл бұрын
👍❤️❤️❤️
@vishusbeautifulmind
@vishusbeautifulmind 4 жыл бұрын
Very interesting ..
@vishusbeautifulmind
@vishusbeautifulmind 4 жыл бұрын
Yes it is so curious and lots of mistreous thing.Always left a curious.
@Thepathfinder365
@Thepathfinder365 4 жыл бұрын
Tesla free energy
@sandunibhagyasolomansz
@sandunibhagyasolomansz 4 жыл бұрын
Marune
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 5 МЛН
Путешествие к началу времён
1:26:46
KOSMO
Рет қаралды 21 МЛН