03 වන පනත පැහැදිලි කිරීම | අන්තක්‍රිස්තුස් පැමිණ ඇත | The Antichrist has come

  Рет қаралды 11,242

Bridge To God

Bridge To God

Күн бұрын

Пікірлер: 130
@swethamariyana2042
@swethamariyana2042 9 ай бұрын
🙏ආමේන් හාලේලුයියා පියානනි මෙව්ව්චරක් පැහැදිලි කරාටත් පසු මා වෙන කාවෙතට යම්දෝ පියානනී කියා අසනවා මා තනි නොකල අන්ත ක්‍රිස්තුස්ගෙ මුලාවෙන් බේරා ගත් සමිදුන්නේ ස්තුති වේවා සුදතුනේ සක්තිය දෙන්න 🙏 පිහිට වෙන්න🙏 ඔබගේ මෙහෙකරු නිසාද ස්තුති පියානනී🙏🙏🙏🙏
@priyanilanka.
@priyanilanka. Жыл бұрын
ජේසු pihitai pastor ට, දෙවියන් වහන්සේ දැකීම,යනු හදවතින් ම දැකීමයි 🙏🙏🙏🙏👍👍👍👍
@alviajaysingha3616
@alviajaysingha3616 4 жыл бұрын
හාලේලූයියා // //🙏අසම සම වූ ස්වරග සමිඳූ......🙏සමබරයි ඔබ සම...බරයි.... / දිව්‍ය සුරිඳූ ප්‍රාථිහාර්‍යයි දිව්‍ය මානයි ශශ්‍රිකයි 🙏// 📖️🎷🔔
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 2 жыл бұрын
Amen Amen! Glory to God!!! GOD BLESS Pastor and family!!!
@DisanayakaAmma
@DisanayakaAmma 27 күн бұрын
ජෙසු පිහිටෛන් මට අන්නිය බාසාව ලැබෙවා මා වෙනුවෙන් yahha kranna පාස්‍ට
@sudathariyawansha5374
@sudathariyawansha5374 3 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තුතියි වේවා ජෙසු පිහිටයි පාස්ට 🙏🙏🙏
@chamathweb
@chamathweb 5 жыл бұрын
මෙම දේශනාව වර්ථමානයට ඉතා වැදගත්.
@වින්ධ්යා
@වින්ධ්යා 2 жыл бұрын
මගේ පියාණනි මගේ ජිවිතේ එකම.දෙ.සම්දූට . වෙන් වි.සෙවය කිරීම... මගේ පියාණනි නමස්කාර වේවා ස්තූතියි ආමෙන් ස්තූතියි පාස්ට ජේසු පිහිටයි......
@catmeowmeow4019
@catmeowmeow4019 Жыл бұрын
Praise the Lord… Thank you paster
@malaniematilda9548
@malaniematilda9548 4 жыл бұрын
සුවමින්ට ප්‍රසන්සා වේවා .පාස්ටර් ඔබගේ දේසනාව අසන විට් සමහර අවස්තාවක ප්‍රිතියෙන් සිනා ගියා.එය එලෙසම එව්වා.ඔහ් හලෙලුය්‍යා හලෙලුය්‍යා ❤️❤️❤️❤️❤️❤️❤️🙏😇 අපට වෙන් වෙන්න උපකාර කරන්න සුවාමින් වහන්ස.ස්තුති වේවා දෙවිදේ ඔබව නමදිම්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukafernando8610
@nilukafernando8610 Жыл бұрын
දෙවියන් වහන්සේ මහිමය වේවා
@watsalawelander3920
@watsalawelander3920 3 жыл бұрын
ඔබ‍ට බොහොම ස්තුතියි පාස්ටර් මේ විදියට තේරුම් කර දීම ගැන ජේසු පිහිටයි ඔබ‍ට පාස්ටර් ආමෙන් 🙏🙏🙏
@වින්ධ්යා
@වින්ධ්යා 2 жыл бұрын
ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි පාස්ට නිවැරදි පැහැදිලි කරමින්.කියාදෙන නිසා ස්තූතියි පාස්ට ස්තූතියි ආමෙන්
@anulajayaweera5588
@anulajayaweera5588 2 жыл бұрын
paster shan ada deshanaya harima watinawa obata jesu pihitaai.
@jeewanthisenanayake509
@jeewanthisenanayake509 5 жыл бұрын
Amen. Thank you pastor. Glory to be almighty God.
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
Pastor, oyagen thamai api niwaradi deya danagatthe
@wasanthakumaraatapttu1487
@wasanthakumaraatapttu1487 4 жыл бұрын
Extraordinary and great speech pastors Well done
@SamanthiFonseka-j8b
@SamanthiFonseka-j8b Жыл бұрын
Praise,the, Lord❤
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
යෙහෙවා.දෙවියගෙඇය.මෙක බැලුවනන්.ඔයාට.හොදට.උත්තර.දෙයි.බයිබලයෙන්.
@sandyaperera4925
@sandyaperera4925 2 жыл бұрын
Amen 🙏🏼amen 🙏🏼amen 🙏🏼🙏🏼 halleyluia
@rathnaykarathnayka6344
@rathnaykarathnayka6344 5 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තුතියි ජෙසු පිහිටයි pastor
@mihiravisilva3272
@mihiravisilva3272 5 жыл бұрын
You have a very good knowledge very nice 👍🌷🌷🌸🌸🌹🌹🌹🌹
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
අවසාන කාලයට .දේව පිපාසයක් එනවා ඒ තමයි දෙවියන්ගේ නම හොයනවා .ඔබ මොබ දුවනවා .
@priyantipanandu9765
@priyantipanandu9765 5 жыл бұрын
God balls u pastor Jesus
@joyworld7139
@joyworld7139 5 жыл бұрын
I love u Jesus
@sanjayafernando4365
@sanjayafernando4365 3 жыл бұрын
I will pray for you faster.
@RosiDissanayake
@RosiDissanayake 7 ай бұрын
Pasta kiyana desanava hari.anusotha vadavalin midila..patisotha vimai.
@nilukafernando8610
@nilukafernando8610 Жыл бұрын
Jesusta sthuthi me wage dasayek nagittuwata
@pushpalatha1183
@pushpalatha1183 5 жыл бұрын
Athatama wen weema gana padamak karanna pastor. Eka godak ayata udauwak wei. May the Lord bless u Pastor.🙏
@SureshSuresh-iv2bm
@SureshSuresh-iv2bm 3 жыл бұрын
amen...
@jans4773
@jans4773 3 жыл бұрын
දේවියන් වහන්සේට ගෞරව වේවා
@priyalinda6636
@priyalinda6636 4 жыл бұрын
Oba mata thatha kanak istuti Daviyante istui karanva
@nirosharamani1368
@nirosharamani1368 5 жыл бұрын
මමත් කැමතියි වේන්වෙන්න කියලා දේන්න පාස්ට
@manushasms4249
@manushasms4249 5 жыл бұрын
Pastor lankavedi deviyanta venuna givithayak gatakare eth rata avata passe eka harima amarui eth den uthsa karanava mage yachnava gedara nethuvama gihin man issara jesu ekka iddi lebuna sathuta dennenne nehe
@rishanfernando589
@rishanfernando589 5 жыл бұрын
Manusha
@anushamalkanthi7173
@anushamalkanthi7173 2 ай бұрын
Amen amen .
@SLLIONBOR230
@SLLIONBOR230 5 жыл бұрын
Kohomada paster venvenne
@mihiravisilva3272
@mihiravisilva3272 5 жыл бұрын
Praise jesus through jehovah god💐💐💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌸🌸🌸
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
මෙි ⁣ලොකෙ..හැම .කෙනෙකුටම.තිියනවා.
@jans4773
@jans4773 3 жыл бұрын
ජේසු පිහිටයි පාස්ට
@priyantipanandu9765
@priyantipanandu9765 5 жыл бұрын
Man.godak satuti.mawani.pahadilikirim.gana.nodanna.boho.de.dana.gattaha..Tkhs pastor
@ranjonmiya9510
@ranjonmiya9510 4 жыл бұрын
Amne pastar lasanei Dasanawa jasuphtaei
@ranjonmiya9510
@ranjonmiya9510 4 жыл бұрын
Amne
@SLLIONBOR230
@SLLIONBOR230 5 жыл бұрын
Man asai venvenna paster
@shameeramahawattage7150
@shameeramahawattage7150 3 жыл бұрын
සෙනසුරාදා සබත් දින අහෝසි කලාද? ඉරිදා ස්වාමීන්වහන්සේ ගේ දවස සබත් දිනට ආදේශකයක් වෙන්නේ නෑ නේද?
@mihiravisilva3272
@mihiravisilva3272 5 жыл бұрын
Revelation book eka harima amarui therunganna harima apahasui ane please kiyala denna oya kiyana hamadema attha harima amarui jeewanayata yana para thank you so much
@SLLIONBOR230
@SLLIONBOR230 5 жыл бұрын
Aka mata poddak pahadeli karanna paster
@wct3943
@wct3943 3 жыл бұрын
මොකද්ද පාස්ටර් චර්මචේදය කරනවා කියන්නේ ?
@silavadi2274
@silavadi2274 4 жыл бұрын
Amen jasu 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️
@malikahanday775
@malikahanday775 Жыл бұрын
Jesupihiþai
@mihiravisilva3272
@mihiravisilva3272 5 жыл бұрын
Harima lassanai mage mulu hadawatinma sith gattha oba kiyana deyata harima patui mawatha oba kiyana deya harima lassanai mama harima kamathi
@malneii6882
@malneii6882 3 жыл бұрын
AmenAmen ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏
@chandimathushari9085
@chandimathushari9085 3 жыл бұрын
ජේසුස් වහන්සේගේ පිහිටයි pastor දේව වචනය පැහැදිලි කිරීම නිසා ස්තූතියි 🙏🙏🙏⚘⚘
@mihiravisilva3272
@mihiravisilva3272 5 жыл бұрын
Praises to our creator
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
දෙවියන් .කැමතියිනම.කියනවා ට .
@RosiDissanayake
@RosiDissanayake 7 ай бұрын
Siyaluma de manasin atha harinna.
@rangaabeyrathna7458
@rangaabeyrathna7458 5 жыл бұрын
Praise the Lord
@chnthnikwt8286
@chnthnikwt8286 4 жыл бұрын
AMEN AMEN AMEN HALALUIYA
@mihiravisilva3272
@mihiravisilva3272 5 жыл бұрын
Thank you thank you thank you so much dear brother thank you
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
ජෙසු .නිතරම.දෙවියගෙ.කැමත්ත.කෙරුවා.ඔබත්.දෙව.වචනය.පාවිචි.කරන්න.
@priyantipanandu9765
@priyantipanandu9765 5 жыл бұрын
Godak isstuti mawani.iganvim.nisha
@mairilachmi9940
@mairilachmi9940 3 жыл бұрын
Amen🙏🙏
@priyantipanandu9765
@priyantipanandu9765 5 жыл бұрын
Tkhs pastor
@himashamayon6875
@himashamayon6875 4 жыл бұрын
Thank paster.mey sabawa koheda thibenney.
@rodniluvispurage5465
@rodniluvispurage5465 3 жыл бұрын
Jesus wahanse kiyanne deviyan wahanse eyata balaya tiyenawa jesuta lokaye dewal athaarina apahasu deyak nemei...habai samanya manushyayekuta athahareema it's a hard task
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 3 жыл бұрын
ඔබට වගේම ජේසුස් වහන්සේටත් සියලු වේදනා දැනුනා. නමුත් උන්වහන්සෙ ඔබ වගේ දෙවියන්වහන්සෙට යටත් වෙන්න අකමැත්තෙන් තර්ක කර කර සිටියෙ නෑ. දෙවියන්වහන්සෙ කියපුදේට යටහත් වෙලා ඒ දේවල් කලා.
@rodniluvispurage5465
@rodniluvispurage5465 3 жыл бұрын
@@BridgeToGodSriLanka ath jesus ta balaya tibuna. ..apita ahema balayak nahane
@rodniluvispurage5465
@rodniluvispurage5465 3 жыл бұрын
@@BridgeToGodSriLanka yatath wenda kiyala adahas karanne mokakda
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 3 жыл бұрын
බලය නිසා නොවෙයි. ජේසුස් වහන්සේ දෙවියන්වහන්සේට ආදරේ කරපු නිසයි උන්වහන්සෙ කියපු විදිහටම ජීවත් උනේ. ඔබ දෙවියන්වහන්සෙට ආදරේ නැති නිසයි, උන්වහන්සෙ කියන දේ නොකර ප්‍රශ්ණ කර කර ඉන්නෙ.
@rodniluvispurage5465
@rodniluvispurage5465 3 жыл бұрын
@@BridgeToGodSriLankamanushyaya durwalai. .belahenai ...
@malaniematilda9548
@malaniematilda9548 4 жыл бұрын
🤩🤩🤩😀😀😀❤️❤️❤️🙏🙏🙏😇😇😇🇬🇷Amen Amen 😇😇😇😇😇😇
@udenirenuka1528
@udenirenuka1528 5 жыл бұрын
අාත්මයනම් කැමතියි,නුමුත් මංශය අකමැතියි,අද ගොඩාක් අයට වෙලා තියෙන්නේ මේ දේ පාස්ට ,
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
අන්ද කිුස්තු .ඇවිල්ලා.ඉවරයායි.ඒතමයි.පස්ටාලත් .පොපේතවරුන්.
@PremadasaPremadasa-z8t
@PremadasaPremadasa-z8t 3 ай бұрын
යෙහෝවා කියන්නේ බොරු කාරයෝයඅපේ යේසු සමිදාණන් වහන්සේට ගෞරව වේවා ප්‍රශංසාවේවා!මහිමය වේවා❤️❤️
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
දෙවියන්ම.කියනානමි.මගෙ.නම.බාවිතාකරන්න .කියලා.දෙවියන්ගෙ.කැමත්ත.කරන්න.
@surangiurangi.5893
@surangiurangi.5893 5 жыл бұрын
Amen 🙏
@صيتهالخدامه-ث3ل
@صيتهالخدامه-ث3ل 5 жыл бұрын
Amen Amen
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
දෙවියන් ගෙ නම.කියා අයදින.කවිරුනු.නමුත් .ගැලවිම.ලබන්නෙය
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
😃😃😃😄😄😄
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
ජේසු ..සාතන්ටත්.මෙි.ලොකයෙ.දෙවියාකිවා.දෙවියන්මයි .අපිට.කියන්නෙ.නම.කියලම.කාතා.කරක්න.කියලා.
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
දැනටමත් .මිනිස්සු .මුලා.කරන.දෙවල්.කරනවා .
@klmx1944
@klmx1944 5 жыл бұрын
Amen
@priyantipanandu9765
@priyantipanandu9765 5 жыл бұрын
Mata.harima.satutui.godak de..danne.nathi.de.gana.kiya.dana.nisha
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
අපිටඉන්න.හෙදම.මිතුරා.දෙවියන්.තමය
@mihiravisilva3272
@mihiravisilva3272 5 жыл бұрын
Ane mata hari asai
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
දෙවියන්මයි.කියන්නෙ.ආබිුරහමි.මගෙ.මිතුරාකියලා..
@mihiravisilva3272
@mihiravisilva3272 5 жыл бұрын
Mulu hadawathinma sith gattha
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
දෙවියන් ම තමයි කියන්නේ නම භාවිතා කරන්න කියලායෙහෙවා.කියලා .දෙවියන්ගෙ.කැමත්ත.කරන්න..ජෙසු .කියනවා .ඔබගෙ.නාමය.මම.දැනුම් .දුන්නා.කියලා
@sujathapathmini0076
@sujathapathmini0076 5 жыл бұрын
කොහෙමද පාස්ට අන්ඤය බාෂාව ලබා ගන්නෙ ජේසු පිහිටයි
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 5 жыл бұрын
පලවෙනි පනත් ටික පවත්වන්න. ඉන්පසුව දෙවියන්වහන්සේට ඔබගේ ජීවිතය භාරදෙන්න. යේසුස් වහන්සේ ඔබේ ගැලවුම්කාරයා බව පිළිගන්න. පසුව ඔබ ජේසුස් වහන්සේගෙන් සියලු පාපයන්ගෙන් සමාව ඉල්ලන්න. ඉන්පසුව යාච්ඤා කරමින් දෙවියන් වහන්සේගෙන් උන්වහන්සේගේ බලය ඉල්ලන්න ජේසු පිහිටයි
@mihiravisilva3272
@mihiravisilva3272 5 жыл бұрын
Mage hadawatha katha karatata
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
බයිබලයෙ.කොහෙද.තියෙන්නෙ.දෙවියන්ගෙ.නම .බාවිතාකරන්න.එපා.කියලාමනුස්සයන්.දැනගන්න.එපාද
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
බයිබලය .කියවලා.හරියට.තෙරුමි.ගන්න
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
බයිබලය.හරියට.කියවලා.තෙරුමි.කරලාදෙන්න.
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
ඔයාලා ..මොනව⁣.කිවිවත්.අපි.විස්වාස.කරන්නන.ඔනෙද..බයිබලෙන්.ංඋත්තර.දෙන්න.
@صيتهالخدامه-ث3ل
@صيتهالخدامه-ث3ل 3 жыл бұрын
Aman
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
දෙවියගෙ.නම.නිකරුනෙ.බාවිතා.කරන්න.එපා.වල්පල්වලට.දෙවියන්.කියලා..කිදෙනෙක්.ඉන්නවාද..සැබැ⁣.දෙවියන්ගෙ .නම..කියලා⁣.දෙන්න
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 2 жыл бұрын
" Lokayen wenweema Ethamath Anarghai!!! Jesu pihitai !!!
@rohanantani2603
@rohanantani2603 3 жыл бұрын
ෆාස්ටර් ඔබ මෙතනදී කියනවා ජීසස් කිව්වා කියලා ජේසුස් වහන්සේ ව දන්න අයට මන් ළග ඉන්න අමාරු නම් ලෝකයට ප්‍රේම කරනවානම් ලෝකයට යන්න කියලා මම ඔබ‍ට කියන්නේ මම ලෝකයේ ගමන් කරද්දී ජේසුස් ව දැනගන ඔහු වෙත ට පිහිට සොයා ආවා නමුත් දෙවියන් වහන්සේ තිබුන දේත් ජේසුස් වහන්සේ නිසා ලෝකයේ මිනිස්සු උදුර ගත්ත එවදෙස දෙවියන් වහන්සේ බලා සිටිය හැර අසරණ වෙන්න ඉඩ හැරිය ආශිර්වාද කලේ නැහැ දැන් මට ජේසුස් වහන්සේ තුල දුක් විදින්න බැරි නිසා ලෝකයට යන්න ඉල්ලුවත් ආත්මයාණන් වහන්සේ ඉතාම අසාදාරණ ලෙස බලහත්කාරයෙන් අල්ලගන ඉන්නවා ආශිර්වාද කරන්නෙත් නැහැ ඔබ ඔයකියන විදියට දෙවියන්වහන්සේ අසාදාරණයි නේද ආශිර්වාදයක් නොකර දුක්කිත ජිවිතයක් තුල තම්න්තුල සිරකරගේනසිටීම එතකොට ජේසුස් වහන්සේ ගේ එදා වචනයයි අදක්රියවයි දෙකක්නේ ඔබ‍ට මේකට උත්තරයක් දෙන්න පුළුවන්වෙන්නේ ඔබ ආත්මයාණන් සමග හොද ganudenawak කරනවානම් පමණයි නැත්නම් පිළිතුරු නිවැරදි වෙන එකක් නැහැ
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 3 жыл бұрын
ඔබ ඔබේ ජීවිතය දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා අනුව වෙනස්කරගන්නට අකමැත්තෙන්,. නිකන් ආශිර්වාද විතරක් ඉල්ල ඉල්ල හිටියට වැඩක් නෑ. ඔබේ පරන වැරදි ජීවිතය එහෙම්මමයි. ඔබ මීට පෙර එවා තිබෙන comment වලින් අපට හැඟෙනව ඔබ පරන පාප ජීවිතයෙන් වෙනස්වී නැති බව. ඔබ අතීතයේ මනුෂ්‍යන්ට කරුණාව දැක්වූවෙත් නෑ. දැන් මනුෂ්‍යන්ට කරුණාව දක්වන්නෙත් නෑ. ජේසුස් වහන්සේගේ ව්‍යවස්ථාව කුමක්ද?.. මනුෂ්‍යන්ට ද්වේශ කිරීම නොවෙයි ප්‍රේම කිරීමයි. ඔබ එසේ වෙනස් උනාද?... තව කෙනෙකුගෙ අතින් ඔබේ සිත රිදුනත්, ඔහුට සමාව දෙන්න කියන එකයි ජේසුස් වහන්සේගේ ව්‍යවස්ථාව. ඔබ අතීතයේ එසේ කලෙත් නෑ. දැන් ඔබ වෙනස්වෙලත් නෑ. පලිගන්න චේතනාව ඔබ තුල අතීතයෙත් තිබුන. දැනුත් තියනව. මේ කිසිවක් වෙනස්කරගන්නැතුව ආශිර්වාද නැත්තෙ ඇයි කියල අහ අහ ඉඳල හරියන්නෑ. ඔබේ කෝපය සහ පලිගැනීමේ සිත නිසා ඔබේ පවුලෙ, ඔබේ ලඟම ඉන්න අයවත් ඔබට ඇත්තට ආදරේ නෑ.. මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න. දෙවියන්වහන්සේ සමඟ අනුවන ලෙස තර්කයට නොයා., උන්වහන්සේට ගෞරවයෙන් යටත් වෙන්න. දෙවියන්වහන්සේ අසාධාරණ දේවල් කරන්නෙ නෑ. නමුත් ඔබ මනුෂ්‍යන්ට අසාධාරණ ලෙස සැලකුවොත් ඔබටත් බොහෝ අසාධාරණකම් විඳගන්නට සිදුවෙනව. ඔබේ ක්‍රියාවෙ හැටියට ඔබට ප්‍රතිඵල ලැබී තිබෙනව.. ජේසුස් වහන්සේ කියූලෙස යටහත්ව පොඩිකාලෙ ඉඳලම ඔබ තුල තිබුනු, මුරණ්ඩු, උද්දච්ඡ ගති වෙනස් කරගන්න. නැත්නම් ඔබට දිගටම දුක්ඛිත ජීවිතයක් තමයි උරුම වෙන්නෙ. නමුත් ඔබ මේව හදාගන්න යටහත් උනොත් දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරනව. දෙවියන්වහන්සෙ පමණක් ඔබට ආදරෙයි. ඔබ දුක්විඳීම ගැන උන්වහන්සෙ කැමති නෑ. ඔබට ආශිර්වාද කරන්න, ඔබ වෙනස්වෙන තුරු දෙවියන්වහන්සෙ බලා සිටිනව.
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
Jehovah witnesses
@niroshifernando5731
@niroshifernando5731 5 жыл бұрын
Praise the lord
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
.යෙහෝවාගේ .කටිටිය.මුහුනට.මුහුන.දිලා.තමයි.බයිබලයෙන්.කතා.කරන්නෙ....ප්‍රශ්න.යුටිබි..එකට.ඇවිත් .සල්ලි.හමිබකරනෙ.නැ
@mihiravisilva3272
@mihiravisilva3272 4 жыл бұрын
Ape kattiyata pissu
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
සුවාමිනි.දෙවියනි.කියන්නෙ.පදවි.නාම
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
ආබිරාහමි.දෙවියන්ව..මිතුරෙක්.කරගත්තෙ.
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
ඔයා .කාතා.කරන්නෙ.ඔයගෙ.ආද⁣හස්.දෙව.වචනය.නෙවෙයි.යෙහෝවාගේ ..සාක්ෂිකරුවන්..බයිබලයෙන්.පෙන්නන්නෙ.
@anandaweerasuriya4469
@anandaweerasuriya4469 5 жыл бұрын
Hebrew bashawen yehowa kiyanne.suwamin wahanse kiyana eka.owun yesus wahanse suwamin wahanse kiyala piliganne natthe.owun ehema karoth.yesus wahanse.yehowa wahanse bawa piliganna wenawa.ea nisa.hodai sahodaraya kiyapu eka oya horunta.terum karapu eka.
@chitraperera1025
@chitraperera1025 5 жыл бұрын
Meyaa kawde.Aluth job ekak??????? .
@rohanantani2603
@rohanantani2603 3 жыл бұрын
මුගේ ඊලග වීඩියෝ එකේ මු කියනවා ජේසුස් වහන්සේ ව පිළිගන්න බැරි අයට යාඤ කරන්න නෑ කියනවා ජේසුස් එහෙම කියලා නැ
@dimahsgsh5343
@dimahsgsh5343 5 жыл бұрын
අාමෙන්
@ShanthiMendis-rl7ux
@ShanthiMendis-rl7ux Жыл бұрын
ඔයගෙ.කැමත්ත .නෙවෙයි .දෙවියගෙ.කැමත්ත.කරන්න.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
A Conscious Universe? - Dr Rupert Sheldrake
1:22:44
The Weekend University
Рет қаралды 1,4 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 121 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН