No video

[031] - නොමිලේ විදුලිය ලබා දෙන ජෙනරේටරයක් වැඩ කරන්නේ කොහොමද? Free Energy Generator in Sinhala

  Рет қаралды 28,411

Want to be an Engineer (in Sinhala)

Want to be an Engineer (in Sinhala)

Күн бұрын

මම දැක්කා ලංකාවේ පාසල් ශිෂ්‍යයෙක් මේ විදිහට නොමිලේ විදුලිය ලබා ගන්න පුළුවන් ජෙනරේටරයක් හදල තියනවා. මේ වගේ වගේ බලශක්ති අර්බුදයක් තියන කාලෙක මේ වගේ දෙයක් කරපු එක ඉතාම වටිනවා. අපි අද බලමු මෙහෙම දෙයක් වැඩ කරන්නේ කොහොමද කියල.

Пікірлер: 147
@GenKnowHub
@GenKnowHub 7 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්. මේක බොරුවක් බව සාමාන්‍ය විද්‍යාව දන්න ඕන කෙනෙකුට තේරෙනවා. ඒක තේරුම්ගන්න බැරි අය සිටීම ගැන ඉතින් දුක් වෙමු.
@homeusecircuit1816
@homeusecircuit1816 2 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ශක්ති සංස්ථිති නියමය සරලව පැහැදිලි කරා. ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා (මෙකට යමක් ඵකතු කරල කරන්න පුලුවන් දෙයක් තියනව දැනට රහසක් )සියල්ල දත් පන්ඩිතයින් පෙරහැරේ ඉස්සරහින් ගිහි න් ඉවර උනාම බලමු බුදුසරනයි.
@buddhimaamarasinghe9997
@buddhimaamarasinghe9997 7 ай бұрын
සුපිරි පැහැදිලි කිරීම, විද්‍යාත්මකව මේ දේ පැහැදිලි කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා
@Madhura.Madhushankha
@Madhura.Madhushankha 6 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ශක්ති සංස්ථිති නියමය සරලව පැහැදිලි කරා.
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️💜️👍💜️👍💜️👍💜️👍💜️👍
@naleenweerakoon6795
@naleenweerakoon6795 7 ай бұрын
හොඳටම දැනගත්තෙ මේකෙන් .ස්තුතියි . තවත් මෙවැනි පැහැදිලි කිරීම් කරන්න.
@sameeraabeysekara4176
@sameeraabeysekara4176 7 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්....ස්තුතියි
@user-kc1pu5rt1z
@user-kc1pu5rt1z 6 ай бұрын
ඔයා හරියටම හරි මොකද මමත් විදුලි කාර්මිකයෙක් මේක තනිකරම බොරුවක් ඔයාගෙ පැහැදිලි කිරීම නියමයි 👍
@chlfilms
@chlfilms 7 ай бұрын
මේ කොල්ලා හා ඔහුගේ පස්සෙන් ඉන්න හොර රංචුව නීතිය ඉදිරියත ගෙන ඈ හැකියි.
@AlPhA-GhOsT3
@AlPhA-GhOsT3 2 ай бұрын
මීට වඩා හොරු ඉන්නවා නේද? උන්ව නීතිය ඉදිරියට ගෙන යන්න පුලුවන් නේද? 😅😅
@chandasomabandara6431
@chandasomabandara6431 7 ай бұрын
ඔබ හරි. මේ ගැන මගේ තර්කය නම් එහෙම පුලුවන් නම් මහා පරිමානයෙන් විදුලිය නිපදවන්නේ නැත්තේ ඇයි?
@ranjitfernando5241
@ranjitfernando5241 7 ай бұрын
ඔබතුමා හරියට තේරුම් ගත්තේ නැහැ පැහැදිලි කිරීම. . මෙතැන වෙලා තියෙන්නේ සූක්ෂම ලෙස නිවසේ පුධාන විදුලි පද්ධතියෙන් මොට්ර් වලට විදුලිය ලබා දෙනවා. නරඹන්නන් සියලු දෙනාම නොමග යවනවා. මම මේ ලියන්නේ සමහර කමෙන්ට්ස් අනුව ක්‍රියාකාරිත්වය තේරුම් නොගත් උදවියට. ඒඅය physics දන්න කෙනෙකුගෙන් හෝ වඩා හොඳයි යාන්ත්‍රීක/විදුලි ඉංජිනේරුවෙකුගෙන් අසා දැනගන්න. පොඩ්ඩක් කල්පනා කර බලන්න. මේවදියට විදුලිය නිෂ්පාදනය කරන්න පුලුවන්නම් මේලොකයේ සෑම රටකම බලශක්ති අර්බුදයන් තියෙයිද?
@buddhikasarath1871
@buddhikasarath1871 6 ай бұрын
ඒකනෙ🤔
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 6 ай бұрын
බොරුව ?බොරුවක් බව හෙළිකලාට ඔබ තුමාට බොහෝම ස්තූතියි 👍
@chamilkumarachamilkumara
@chamilkumarachamilkumara 6 ай бұрын
මේක ඉන්දියාවේ වැඩක් ලංකාවේ නෙවෙයි බොරුව පාහැදිලි කලාට ස්තුතියි
@Mrsandeepa4444
@Mrsandeepa4444 6 ай бұрын
ඔයාලා දැකලා ඇති free energy generate කරන videos. අල ගෙඩි වලින් වලින් විදුලිය ගන්නවා. කාන්දම් වලින් විදුලිය ගන්නවා. ඔය මෝටර් වගේ දේවල් වලින් විදුලිය ගන්නවා. ඉතින් ඔය වගේ දේවල් ඇත්ත කියලා හිතලා කරන්න යන්න එපා තව මං දැකලා තියෙනවා CD තැටි වලින් සූර්ය කෝෂ හදන videos. ඉතින් ඔය හැම දෙයක්ම fack videos ඔය විදි වලින් ඇත්තටම විදුලිය නිෂ්පාදනය කරන්න පුලුවන් උනා නම්. අද ජල බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න ඕනි නෑ නේ ඉතින් මේ වගේ videos ගෙනල්ලා මේවායේ ඇත්ත නැත්ත පැහැදිලි කරනවට බොහොම ස්තූතියි
@AlPhA-GhOsT3
@AlPhA-GhOsT3 2 ай бұрын
CD තැටි use කරල කරන්ට් එක ගන්න විදිහ ඇත්තටම කරන්න පුලුවන්. අනික් ඒ වනම් ඇත්ත නෙමේ.
@pahanpredeepa6699
@pahanpredeepa6699 6 ай бұрын
ඇත්ත කතාව මේ වගේපොඩි ලොකු නිර්මාන දැකල තියනව ඒත් ඒව ගැන හිතද්දිම දැනෙනව ආයාසය .ධරය .භාරය මෙතන නෑ ආයාසය ඕනමයිනෙ ඒක අඩු උනාම බෑනෙ විදුලිය නිපදවීමට ලොකු බලයක් ඕනනෙ චුම්භකත්වයක් ධරාගන යන ශක්තියක් දෙන්ට ඕන ඒ වගේම වීල් වලටත් මෝටරයටත් දෙන ශක්තිය එකතු උනාම සීයට පනහක් විතර ස්ලෝ වෙනව ඇන්ජිමක් උනත් කෑගහගන දුම් දාල අමාරුවෙන් අදින්නෙ . තෙරුවණ් සරණයි . ඔබ තුමාගෙන් පොඩි දෙයක් අහන්ටත් තියනව
@L.G.dayansameera
@L.G.dayansameera 7 ай бұрын
ගොඩක් ස්තුති මහත්තයා මේ පැහැදිලි කිරීමට
@vidurangapriyadarshana8039
@vidurangapriyadarshana8039 7 ай бұрын
හොද පැහැදිලි කිරීමක්. 👌
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
බොහෝම ස්තූතියි පැහැදිළි කළාට .... ඕක ලෝකේ උන් කරන්නේ නැත්තේ ඇයි කියනා සැකය මත ඕක බොරුව ක් කියා එදාම සිතුවා .... 👍🌹🤗❤️👍🌹🤗❤️👍🌹🤗❤️
@keerthirathnakaluthanthrip1457
@keerthirathnakaluthanthrip1457 6 ай бұрын
බලයක් නෙමැතිවවිදුලය නිපදවීම සම්බනධව අැති වීඩියො සියල්ලම බොරු ඔබතුමා නිවැරදියි
@thanojakumari351
@thanojakumari351 7 ай бұрын
ශක්ති සංස්ථිති නියමය
@chandanathanthrige4263
@chandanathanthrige4263 7 ай бұрын
ගොඩක් ස්තූතියි, ‌ මෙම වීඩියෝවට! මම මේක මුලින්ම Fb එකේ දැකපු වෙලා‍‌ෙවේ "fake" කියලා දැම්මා....
@SenakaR-pf7wp
@SenakaR-pf7wp 6 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි
@rohithawijenayaka1699
@rohithawijenayaka1699 6 ай бұрын
මේක මං මීට අවුරුදු 35කට කලින් හිතපු දෙයක්,
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 6 ай бұрын
සහතික ඇත්ත මේතුමාගේ කතාව... ඔඒ KZbin වල 90%ම තිඒන්නේ අමු බෝරැ හා ලොක හොරැ.
@dilshancreation4172
@dilshancreation4172 2 ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක්👌👌😍
@asokaroxs7159
@asokaroxs7159 6 ай бұрын
ඔබට බෙහෙවින්ම ස්තුති වන්ත විය යුතුයි මෝඩයින්ගේ ඇස් පෑදීම පිලිබඳව .
@sirimantha
@sirimantha 7 ай бұрын
great explanation
@4DCat
@4DCat 7 ай бұрын
Thank you
@chandana1136
@chandana1136 7 ай бұрын
බොහොම ස්තුති ඔබට
@wordmaster6665
@wordmaster6665 3 ай бұрын
ලංකාවේ දැකපු NE 555 හොදම පැහැදිලි කිරීම කරපු මනුස්සයෙක් මේ වගේ මෝඩ උනේ කොහොද කියල හිත තමයි මේක බලන්න ගත්තේ... පස්සේ තමයි කාරණේ තේරුනේ... මගේ අදහනම් මේකේ ටයිටල් එක ඔයාගේ නමට හරි නෑ
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 3 ай бұрын
Thanks very much.💯❤
@SHANDHANANJAYA
@SHANDHANANJAYA 2 ай бұрын
fly wheel වෙනුවට battery pack එකකුයි inverter , A/C to D/C එහෙම use කරලා ඒ ශක්ති ගලනයෙන් බැටරිය වගේ තවත් 50% කටවත් වැඩි බලයක් ලබාගන්න බෑද
@jettkolonna2358
@jettkolonna2358 7 ай бұрын
පැහැදිලි කිරීම වැදගත්.
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 7 ай бұрын
මාත් ඉස්සර Free Energy Generator හදලා බැලුවා එකක්වත් හරිගියේ නෑ 😁
@pt-ec4qq
@pt-ec4qq 7 ай бұрын
Superb
@S.M.KavinduKanishka
@S.M.KavinduKanishka Ай бұрын
Thanks
@thisarasenadi2839
@thisarasenadi2839 7 ай бұрын
ඔබගේ කතාව හරි. මේක ගොං වැඩක් කාලයි හදන්න වියදමයි අපරාදේ
@NihalThilakarathns-fx9um
@NihalThilakarathns-fx9um 2 ай бұрын
සර් ඉංජිනේරුවෙක් වෙන්න maths physics අනිවර්‍යමද නැතිව A/l වලට ඉංජිනේරු තක්ෂනණවෙද අංශයෙන් කරලා වෙන්න බැරිද මට තියෙන ප්‍රශ්නේ මේදෙකෙන් බිහි වෙන්නේ ඉංජිනේරුවෝ වෙනස් වර්ග දෙකක්ද නැත්නම් එකම ඉංජිනෙරුවෝ සෙට් එකක්ද???
@candle27-h9v
@candle27-h9v 7 ай бұрын
Shakti Sanstiti niymya mathka aya ko
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 7 ай бұрын
👍👍
@ravinduchturanga989
@ravinduchturanga989 7 ай бұрын
සුපිරි ❤👍
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 7 ай бұрын
මේකා කොලුවා තනිකරම බොරු කාරයෙක් මෙය කල හැකි දෙයක් නම් ඔහුට අනීවාර්යෙන්ම නොබෙල් ත්‍යාගය හිමිවේ ඒ මොකද යත් දැනට භාවිතයේ පවතින විද්‍යාත්මක නියමයන් බිද හෙලීම වෙනුවෙනි
@samueldaniel7
@samueldaniel7 7 ай бұрын
@kutkuy4399
@kutkuy4399 6 ай бұрын
Muhamed bro super
@prasadmahamalage
@prasadmahamalage 6 ай бұрын
💯👌
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
ඕක කළින්ම කළේ ඉන්දියාවේ කෙනෙක් ....
@4DCat
@4DCat 6 ай бұрын
ඉන්දියාවේ ඔය වගේ බොරු කාරයෝ ගොඩක් ඉන්නවා.
@pt-ec4qq
@pt-ec4qq 7 ай бұрын
Sathiyakata 1k video ekk wath dannako appa
@suranadarshana7815
@suranadarshana7815 6 ай бұрын
Mamth karala baluwa hariyanne na
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 7 ай бұрын
Ithamath hoda pehedili kirimak sthuthi
@chenithamihidinu4318
@chenithamihidinu4318 6 ай бұрын
sahena watina deyak eagena gaththa ,oya method ekatama step - up transformer ekak haikarala ara main motor ekata AVR ekak haraha voltage eka dunnoth apita continuously oya generator eka run karanna brida?
@4DCat
@4DCat 6 ай бұрын
Transformer එකකින් වෙන්නේ, වෝල්ටීයතාව වැඩි කරන එක, එතකොට එකට සාපේක්ෂව ධාරාව අඩු වෙන්ව. එතකොට ශක්තිය වැඩි වෙන්නේ නැහැ. අඩු ධාරාව නිසා මෝටරය නතර වෙනවා.
@chenithamihidinu4318
@chenithamihidinu4318 6 ай бұрын
@@4DCat eka hari thama thank you therum karala dunnata❤️
@dinushkumara4741
@dinushkumara4741 2 ай бұрын
නෑ මේ ක ඇත්තක්.මේක මන් කලා වැඩ හැබැයි පොඩි පොඩි ප්‍රශ්න ගොඩක් එනවා...වැඩේ කරන් යන්ද්දී.මේකෙන් වැඩක් ග්න්න පුලුවන්
@jinendramadusanka5530
@jinendramadusanka5530 2 ай бұрын
බෑ ටික වෙලාවයි වැඩ කරන්නෙ, පොඩි පොඩි අවුල ඒක තමා
@bluelion-9
@bluelion-9 7 ай бұрын
Mama mewa kalin idanma dannawa boruwa kiyala namuth mata therun karala denne therenne na. Habai oya hariyatama simple vidiyata oppu kara mewa boru kiyala thanks.
@buddhikasarath1871
@buddhikasarath1871 6 ай бұрын
❤❤❤❤❤ela👍
@wadda-yp8jm
@wadda-yp8jm 6 ай бұрын
Yes
@priyajayawardana145
@priyajayawardana145 6 ай бұрын
ශක්ති සංස්ථිතිය දන්නවනම් ඕවට රැවටෙන්නෑ..
@laledirisinghe1555
@laledirisinghe1555 7 ай бұрын
මොනවා කලත් ,නිදහස් වීල් ටිකක් වැඩියෙන් තියෙන නිසා ටිකක් වැඩිවෙලාවක් ඔය චක්‍රය කැරකිලා,හදපු කෙනාට ටිකක් වැඩි ආතල් එකක් ලබාදීලා අන්තමට ශක්කි සංස්ථිති නියමය වැටෙනවා,ඒ කියන්නේ හිටිනවා,ෆ්රී එනර්ජි කියලා දෙයක් නැහැ,,😂😂😂😂😂,,හදන කෙනෙක් ඉන්නවා නම් එයා තමයි ලෝකේ එකම මොලකාරයා වෙන්නේඑඩිසන් මහත්තයත් වලෙන් නැගිටලා ඇවිත් එයාට වඳිනවා😂😂
@lahiru-madushan
@lahiru-madushan 4 ай бұрын
වදින එකක් නැ.වදින්නෙ ලංකාව වගෙ රටවල් නෙ
@samudu27jayasankha77
@samudu27jayasankha77 6 ай бұрын
හිතනවද. Highwatt වතුර මොටර් එකක් ඕකෙන් වැඩ කියලා 😂😂. ඕකෙ ප්ලග් එක කියන්නේ මෝටරේ ස්විච් එක මිසක් පවර් supply eka newei. ...... එහෙම නේ ......
@ffslbot6273
@ffslbot6273 7 ай бұрын
Api no'thnna live 😮_😅_😂_❤
@RaviBuddika-xu7oz
@RaviBuddika-xu7oz 6 ай бұрын
Shaktiya weya vima uganwana ona
@Slmoviehub99
@Slmoviehub99 6 ай бұрын
Isanda sansiti niyamaya gena ahalawath tiynwada 😂
@awishkaakalanka7751
@awishkaakalanka7751 7 ай бұрын
❤️👍🏽👍🏽
@pathummadusanka3107
@pathummadusanka3107 6 ай бұрын
ශක්තිය නිෂ්පාදනය කරන්න බෑ පුතා. පරිවර්ථනය කරන්න විතරයි පුලුවන්.
@prabodhabandara2058
@prabodhabandara2058 6 ай бұрын
ශක්ති සංස්තිතිය ඔක්කොම ලෙෆ්ට් 😂😂
@AnilKumar-xr2pi
@AnilKumar-xr2pi 7 ай бұрын
නොදන්න හින්ද අහන්නෙ .එතකොට ඩයිනමෝ එක 3kv විතර එකක් නම් ,2kv ඉතුරු වෙනවනෙ .
@4DCat
@4DCat 6 ай бұрын
ඩයිනමෝ එකෙන් 3kVA නිපදවන්න නම්, මොටරයෙන් 3kW වඩා චාලක ශක්තියක් දෙන්න ඕන, එක කරන්න නම මොටරයට 3kW වඩා විදුලියක් දෙන්න ඕන.
@AnilKumar-xr2pi
@AnilKumar-xr2pi 6 ай бұрын
Rpm eka wenasak karoth
@zigzag6550
@zigzag6550 6 ай бұрын
Already making india
@kumaraelectricals2859
@kumaraelectricals2859 6 ай бұрын
මේ හොර නඩය අනිවාර්යෙන්ම සමාජයට පෙන්විය යුතුයි.
@ashenoshada-nu7bz
@ashenoshada-nu7bz 6 ай бұрын
Man kiwwa😊
@dimuthufernando-ic5xv
@dimuthufernando-ic5xv 6 ай бұрын
අපේ එවුන් කරාම මොකද සුද්දොත් මෙහෙම බොරු කරනකොට.
@electronicpower8444
@electronicpower8444 7 ай бұрын
ආරියට හාරි
@user-jo7mj6sv9q
@user-jo7mj6sv9q 6 ай бұрын
Meeka boruwak kohomath
@786kankungotukola
@786kankungotukola 7 ай бұрын
දන්න භෞතික විද්‍යාව අනුව ලීවර් සිස්ටම් එකකින් ශක්තිය දෙගුන කරන්න පුලුවන් නේද. ඒ විදිහට බැලුවොත් මේක කරන්න පුලුවන් දෙයක්, උත්සහා කරමු
@thusharakodikara5755
@thusharakodikara5755 7 ай бұрын
කොහෙද ලීවර් සිස්ටම් එකකින් ශක්තිය වැඩිවෙන්නෙ.පොඩ්ඩක් කියල දෙනවද.මං නම් දන්නෙ කාර්‍යය පහසු වෙනව කියලයි
@786kankungotukola
@786kankungotukola 7 ай бұрын
@@thusharakodikara5755 කාර්‍යය පහසු වෙන එක තමයි, කිලෝ දහයක් උස්සන්න දාන්න ඕන බලය 50% කින් අඩු කරන්න පුලුවන් නේද. එතකොට ඩයිනමෝව කරකවන්නත් අඩු බලයකින් පුලුවන්. දැන් එන toy cars වල වෙන්නේ ඒකනේ.
@4DCat
@4DCat 7 ай бұрын
භෞතික විද්‍යාව අනුව ලීවර් සිස්ටම් එකකින් ශක්තිය වැඩි කරන්න බැහැ, බලය වැඩි කරන්න පුළුවන්. අපි බලය දෙගුණයකින් වැඩි කලොත් අපි චලනය කරන්න ඕන දුරත් දෙගුණයකින් වැඩි වෙනවා. එතකොට එකම ශක්තිය තමා.
@4DCat
@4DCat 7 ай бұрын
Toy Car වල gear system එකකින් බලය වැඩි වෙනවා, එකට සමානුපාතිකව වේගය අඩු වෙනවා. එතකොට එකම ශක්තිය තමා. මෝටරය ඉතා වේගයෙන් කැරකුනාට car එක යන්නේ ඉතා සෙමෙන්. හොඳම උදාහනේ පොඩි car එකකටයි පොඩි tractor එකකටයි තියෙන්නේ, එක වගේ එන්ජින්. car එකට tractor එකක වඩා ගොඩක් වැඩි වේගෙකින් යන්න පුළුවන්, නමුත් ලොකු බරක් ගෙනියන්න බැහැ. tractor එකක වැඩි වේගෙකින් යන්න බැරි උනාට ලොකු බරක් රැගෙන යන්න පලුවන්.
@786kankungotukola
@786kankungotukola 7 ай бұрын
@@4DCat 🙏💙
@jinukasandun
@jinukasandun 7 ай бұрын
Machan what is the application you used to made this animation
@4DCat
@4DCat 6 ай бұрын
මේකේ නම් PowerPoint විතරයි. සමහර video වල Adobe animate පාවිච්චි කළා. 3D වලට fusion 360
@jinukasandun
@jinukasandun 6 ай бұрын
@@4DCat thanks bro ♥️
@ravishanakalanka209
@ravishanakalanka209 2 ай бұрын
Free energy කියන්නේ බොරුවක්.😂
@nadunpathirana6663
@nadunpathirana6663 6 ай бұрын
මට ඔබතුමාගේ නොම්බරය දෙන්නකො .
@NELSONPRIYANKARA
@NELSONPRIYANKARA 7 ай бұрын
ඔක වැඩක් කරන්න ඹැ බොරුවක් කරන්නෙ
@arunanimeshperera
@arunanimeshperera 6 ай бұрын
😂
@ruwansamera8094
@ruwansamera8094 6 ай бұрын
හැබැයි ව්දුලිය ඉතිරි කිරීමකට යන්න පුලුවන් නේද මේවගේ දේකින්.....
@4DCat
@4DCat 6 ай бұрын
මේකෙන් විදුලිය ඉතිරි වන්නේ නැහැ. මෝටරය සහ ජෙනරේටර් දෙකෙනුයි, fly wheel වල bearing වලිනුයි, තව පොඩ්ඩක් ශක්තිය නාස්ති වෙන එක තමා වෙන්නේ.
@prasannabrooanammanam5850
@prasannabrooanammanam5850 7 ай бұрын
Oka Karan a ba
@PrabhathFernando
@PrabhathFernando 7 ай бұрын
boruvak revatenna apaa
@jskumara4884
@jskumara4884 7 ай бұрын
Mehema karanna bareda,oken nipadawena viduliya agaya traspomar akak haraha wadekarala awasya pramanaya vitarak motar akata dunnoth ethiri viduliyen wadak ganna puluwanne ,mage adahasak vitarai meka
@4DCat
@4DCat 6 ай бұрын
Transformer එකෙන් වැඩි වෙන්නේ, වෝල්ටීයතාව මිසක් ශක්තිය නෙමෙයි. වෝල්ටීයතාව වැඩි වෙද්දී ධාරාව අඩු වෙලා, ශක්තිය ඒ විදිහටම තියනවා.
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 7 ай бұрын
මෙක නම් මං දන්නෙ නෑ, හැබැයි, මෙවැනි දෙයක් modify කරන්න පුළුවන්,ඒ මගින් අලුත් දෙයක් කරන්න උත්සාහ කරන අය motivation කරන්න පුළුවන්..!මේ වගේ ඒවා බොහෝ youtube වල තියෙනව. හැබැයි අපේ රටේ වගේ නිකරුණේ ඉන්නේ නැතුව, විනෝදයට හරි, ගත්ත උත්සාහය අගය කරනවා..ඔහුට සුබ පැතුම්..!!
@ManikGunawardana
@ManikGunawardana 7 ай бұрын
දන්නෙ නැත්නම් කොහොමද මොඩිෆ්ය් කරන්න පුලුවන් කියල කියන්නෙ? මොඩිෆ්ය් කරන විදියත් කියන්නකො. මෙච්චර සිංහලෙන් කරුනු පැහැදිලි කරලත් තේරෙන්නෙ නැත්නම් බොහොම කනගාටුයි. මේකෙ අන්තිමට කියල තියනව වගෙ, විනෝදෙට ඕක පොඩියට කරල බලන්න.
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 7 ай бұрын
@@ManikGunawardana සිංහලෙන් කියන්නේ, ඕක කරපු කෙනා නොවෙයි කියලා තේරෙනවා ද..??නිර්මාණයකට, උත්සාහයකට, අකුල් හෙළන්නට මං කැමැති නැහැ, ඔය වගේ දේකට යන මහන්සිය විතරක්, කොච්චර ද..!!??, අපිට විවේචනය කරන්නෙත් ඒ හදාපු නිසා නේද..?
@ManikGunawardana
@ManikGunawardana 7 ай бұрын
.@@Mendis-windenergysl8215 භෞතික විද්යාව දැනගෙනම තක්කඩිකමට එලියෙන් පවර් දීල රට්ටු රවට්ටන එක මරු නිර්මානෙ ඕයි පට්ට උත්සාහෙ ඒක 🤣🤣🤣
@LankanFlightSimulator
@LankanFlightSimulator 7 ай бұрын
meka boruwak kiyala scientifically proof karanna puluwan. ubata puluwanda meka true kiyala pennanna. anna ema puluwan nam oya wage comments dammata kamak na. @@Mendis-windenergysl8215
@DhammaramaThanamalvila-bn8wd
@DhammaramaThanamalvila-bn8wd 6 ай бұрын
ඇත්තටම මමත් හිතනව මේ ක්‍රමයෙන් අපිට නව පැති හොයන්න පුළුවන් කියල.
@mohamedsifan9338
@mohamedsifan9338 7 ай бұрын
Vidyawa allagena meyala dhagalanawa,vidyawa dhanne nethi kena machin eka hadhala supiriyata wede karagannawa be kiyana eka hemadhaamath be be kiya kiya innawa, mewwa madhayata demmoth apiwa pissek kiyay enisa mchin eka hadhala paaduwe ape wede karan inna eka thama hodha.
@4DCat
@4DCat 6 ай бұрын
ඔබ එවැනි දෙයක් හදල බැලුවද?
@princelysandakirana
@princelysandakirana 6 ай бұрын
😊
@mohamedsifan9338
@mohamedsifan9338 6 ай бұрын
Hadala maasa gaanak tisse use karanawa kisima awulak ne Badu supiriyata weda
@rajithmanjula
@rajithmanjula 6 ай бұрын
ලංකාවේ උංගැන කතාකරන්ඩ එපා ඒතරන් ගිබ්බයො 😂😂😂
@techworldpro8893
@techworldpro8893 6 ай бұрын
ශක්තිය මැවීමට හෝ නැසීමට නොහැක යන සංකල්පය හැම තැනටම අදාලයි වෙන නිසා ඕක හරියන සංකල්පයක් නෙමෙයි
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 7 ай бұрын
තනිකර බොරුව. මේ කොලුව අනුරයගෙ කවුරුහරිද????
@danudanuska5689
@danudanuska5689 7 ай бұрын
Tho wahalek neda
@thusharakodikara5755
@thusharakodikara5755 7 ай бұрын
අනුර කියපු බොරුවක් කියපං ගූ කන වහලා
@4DCat
@4DCat 7 ай бұрын
මේක ඉංජිනේරු විද්‍යාව ගැන channel එකක්. දේශපාලන අදහස් දක්වීමන් වලකිනවා නම් අගයනවා.
@danudanuska5689
@danudanuska5689 7 ай бұрын
Pohottu pakekda tho
@princelysandakirana
@princelysandakirana 6 ай бұрын
😅
@charindulakkitha1280
@charindulakkitha1280 6 ай бұрын
සීනිබෝල කතා 😂
@rayanbandara7899
@rayanbandara7899 6 ай бұрын
තොට පිස්සු ...
@lahiru-madushan
@lahiru-madushan 4 ай бұрын
??
@kmichaminda
@kmichaminda 7 ай бұрын
නැ, ඔබට වැරැදිලා ලොකේ ඉන්නවා ඕවා හරියටම හදපු අය .noman saih afridi pakistan .ඔහුගේ එක සාර්ථකයි . හැබැයි 90% හදපු අයට ඹ්ක හරියට හදා ගන්න බැරිව ගියා.
@thusharakodikara5755
@thusharakodikara5755 7 ай бұрын
එයාට අපි නොබෙල් තෑග්ග දෙමු.ශක්ති සංස්ත්තික නියමය බොරු කලාට
@4DCat
@4DCat 7 ай бұрын
මෙයා ගැන වැඩි විස්තර දන ගන්න පුලුවන්ද? දැන් එයා මොකද කරන්නේ, එයා ගැන මට internet එකේ නම් මොනවත්ම හම්බුනේ නැහැ. Wikipedia article එකක් තියනවද. ඔබ පෞද්ගලිකව දන්නා කෙනෙක්ද, හඳුන්වා දෙන්න පුලුවන්ද? එයා දැන් කොරිපතියෙක්ද, නැත්නම් එහෙම නොවුනේ ඇයි?
@ManikGunawardana
@ManikGunawardana 7 ай бұрын
KZbin එකේ හා හා රියැක්ට් එක නැති එක නම් මාර අඩුවක්. 🤣🤣
@LankanFlightSimulator
@LankanFlightSimulator 7 ай бұрын
oya kiyana ekage online generators sale karana web site ekak nam thiyenawa. ubala wage unta hodai kasana salli thiyenawanam ganin.
@chandanakumara7582
@chandanakumara7582 7 ай бұрын
kzbin.info/www/bejne/q6uVmJqQbJqUY8k
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 6 ай бұрын
මේ වගේ හරක් වීඩියෝ දමන්න එපා..වැදගත් දෙයක් දමන්න කාලයක් වතුර දමල කාර් පදින්න ගියා..
@4DCat
@4DCat 6 ай бұрын
video එක බැලුවද?
@cmdelpa
@cmdelpa 6 ай бұрын
නිකන් බොරු වීඩියෝ දාන්න එපා. මේක කදාවත් ප්‍රයෝගිකව කරන්න පුලුවන් වැඩක් නෙමේ. තාප ගති විද්යාවෙ මූලික සිද්ධාන්ත වලට පටහැනියි. බොරුවක් කරන්නෙ. බොරු වීඩියෝ දානව සල්ලි හොයන්න මිනිස්සුත් රැවටෙනව
@4DCat
@4DCat 6 ай бұрын
video එක බැලුවද?
@lahiru-madushan
@lahiru-madushan 4 ай бұрын
??
@indunilmapa1405
@indunilmapa1405 7 ай бұрын
හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි
@samueldaniel7
@samueldaniel7 7 ай бұрын
@lathaudagedara2749
@lathaudagedara2749 6 ай бұрын
බොරු දෙයක් නම් මේ තරම් දුක් විදින්නේ ඇයි
@4DCat
@4DCat 6 ай бұрын
අනිත් අයව රවට්ටන්න
@krishanshamindu7220
@krishanshamindu7220 7 ай бұрын
❤️
[027] - විදුලිය නිපදවන අලුත් ක්‍රම - New ways of generating electricity
13:23
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 41 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 16 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 41 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 66 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 29 МЛН
High pressure non-electric water pump - New design with three waste valves
25:05
Yt Crop - DIY Crafts
Рет қаралды 7 МЛН
Perpetual Motion Generator: HOW DOES IT WORK?
8:35
EL ANGELITO
Рет қаралды 12 МЛН
[029] - Iron එක off කරන්න අමතක වෙනවට මොකක්ද කරන්න පුළුවන්?
7:19
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 806
Triphasic Infinite Energy Generator 10Kw 230V - Liberty Engine 1.1
17:33
The Liberty Engine Project
Рет қаралды 1,2 МЛН
I Turn The Fan Into A Permanent 220v Generator
17:08
Great Inventions
Рет қаралды 1,1 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 16 МЛН