KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
[027] - විදුලිය නිපදවන අලුත් ක්‍රම - New ways of generating electricity
13:23
ගෙදරදීම යකඩ ගැල්වනයිස් කරමුද? galvanizing using electrolysis
13:27
This Game Is Wild...
00:19
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:22
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
The Singing Challenge #joker #Harriet Quinn
00:35
[031] - නොමිලේ විදුලිය ලබා දෙන ජෙනරේටරයක් වැඩ කරන්නේ කොහොමද? Free Energy Generator in Sinhala
Рет қаралды 31,160
Facebook
Twitter
Жүктеу
1
Жазылу 20 М.
Want to be an Engineer (in Sinhala)
Күн бұрын
Пікірлер: 154
@GenKnowHub
10 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්. මේක බොරුවක් බව සාමාන්‍ය විද්‍යාව දන්න ඕන කෙනෙකුට තේරෙනවා. ඒක තේරුම්ගන්න බැරි අය සිටීම ගැන ඉතින් දුක් වෙමු.
@homeusecircuit1816
5 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ශක්ති සංස්ථිති නියමය සරලව පැහැදිලි කරා. ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා (මෙකට යමක් ඵකතු කරල කරන්න පුලුවන් දෙයක් තියනව දැනට රහසක් )සියල්ල දත් පන්ඩිතයින් පෙරහැරේ ඉස්සරහින් ගිහි න් ඉවර උනාම බලමු බුදුසරනයි.
@buddhimaamarasinghe9997
10 ай бұрын
සුපිරි පැහැදිලි කිරීම, විද්‍යාත්මකව මේ දේ පැහැදිලි කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා
@SanjeewaUdayakumara-ub9kr
10 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️💜️👍💜️👍💜️👍💜️👍💜️👍
@Madhura.Madhushankha
9 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ශක්ති සංස්ථිති නියමය සරලව පැහැදිලි කරා.
@naleenweerakoon6795
10 ай бұрын
හොඳටම දැනගත්තෙ මේකෙන් .ස්තුතියි . තවත් මෙවැනි පැහැදිලි කිරීම් කරන්න.
@chamilkumarachamilkumara
9 ай бұрын
මේක ඉන්දියාවේ වැඩක් ලංකාවේ නෙවෙයි බොරුව පාහැදිලි කලාට ස්තුතියි
@NalinHemantha-w5t
10 ай бұрын
ඔයා හරියටම හරි මොකද මමත් විදුලි කාර්මිකයෙක් මේක තනිකරම බොරුවක් ඔයාගෙ පැහැදිලි කිරීම නියමයි 👍
@pradeepmanchanayaka2294
10 ай бұрын
බොරුව ?බොරුවක් බව හෙළිකලාට ඔබ තුමාට බොහෝම ස්තූතියි 👍
@SanjeewaUdayakumara-ub9kr
10 ай бұрын
බොහෝම ස්තූතියි පැහැදිළි කළාට .... ඕක ලෝකේ උන් කරන්නේ නැත්තේ ඇයි කියනා සැකය මත ඕක බොරුව ක් කියා එදාම සිතුවා .... 👍🌹🤗❤️👍🌹🤗❤️👍🌹🤗❤️
@sameeraabeysekara4176
10 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්....ස්තුතියි
@pahanpredeepa6699
9 ай бұрын
ඇත්ත කතාව මේ වගේපොඩි ලොකු නිර්මාන දැකල තියනව ඒත් ඒව ගැන හිතද්දිම දැනෙනව ආයාසය .ධරය .භාරය මෙතන නෑ ආයාසය ඕනමයිනෙ ඒක අඩු උනාම බෑනෙ විදුලිය නිපදවීමට ලොකු බලයක් ඕනනෙ චුම්භකත්වයක් ධරාගන යන ශක්තියක් දෙන්ට ඕන ඒ වගේම වීල් වලටත් මෝටරයටත් දෙන ශක්තිය එකතු උනාම සීයට පනහක් විතර ස්ලෝ වෙනව ඇන්ජිමක් උනත් කෑගහගන දුම් දාල අමාරුවෙන් අදින්නෙ . තෙරුවණ් සරණයි . ඔබ තුමාගෙන් පොඩි දෙයක් අහන්ටත් තියනව
@chandasomabandara6431
10 ай бұрын
ඔබ හරි. මේ ගැන මගේ තර්කය නම් එහෙම පුලුවන් නම් මහා පරිමානයෙන් විදුලිය නිපදවන්නේ නැත්තේ ඇයි?
@ranjitfernando5241
10 ай бұрын
ඔබතුමා හරියට තේරුම් ගත්තේ නැහැ පැහැදිලි කිරීම. . මෙතැන වෙලා තියෙන්නේ සූක්ෂම ලෙස නිවසේ පුධාන විදුලි පද්ධතියෙන් මොට්ර් වලට විදුලිය ලබා දෙනවා. නරඹන්නන් සියලු දෙනාම නොමග යවනවා. මම මේ ලියන්නේ සමහර කමෙන්ට්ස් අනුව ක්‍රියාකාරිත්වය තේරුම් නොගත් උදවියට. ඒඅය physics දන්න කෙනෙකුගෙන් හෝ වඩා හොඳයි යාන්ත්‍රීක/විදුලි ඉංජිනේරුවෙකුගෙන් අසා දැනගන්න. පොඩ්ඩක් කල්පනා කර බලන්න. මේවදියට විදුලිය නිෂ්පාදනය කරන්න පුලුවන්නම් මේලොකයේ සෑම රටකම බලශක්ති අර්බුදයන් තියෙයිද?
@buddhikasarath1871
9 ай бұрын
ඒකනෙ🤔
@keerthirathnakaluthanthrip1457
9 ай бұрын
බලයක් නෙමැතිවවිදුලය නිපදවීම සම්බනධව අැති වීඩියො සියල්ලම බොරු ඔබතුමා නිවැරදියි
@indunilmapa1405
10 ай бұрын
හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි
@L.G.dayansameera
10 ай бұрын
ගොඩක් ස්තුති මහත්තයා මේ පැහැදිලි කිරීමට
@spbuddhikaspbuddhika8524
9 ай бұрын
සහතික ඇත්ත මේතුමාගේ කතාව... ඔඒ KZbin වල 90%ම තිඒන්නේ අමු බෝරැ හා ලොක හොරැ.
@asokaroxs7159
9 ай бұрын
ඔබට බෙහෙවින්ම ස්තුති වන්ත විය යුතුයි මෝඩයින්ගේ ඇස් පෑදීම පිලිබඳව .
@Mrsandeepa4444
10 ай бұрын
ඔයාලා දැකලා ඇති free energy generate කරන videos. අල ගෙඩි වලින් වලින් විදුලිය ගන්නවා. කාන්දම් වලින් විදුලිය ගන්නවා. ඔය මෝටර් වගේ දේවල් වලින් විදුලිය ගන්නවා. ඉතින් ඔය වගේ දේවල් ඇත්ත කියලා හිතලා කරන්න යන්න එපා තව මං දැකලා තියෙනවා CD තැටි වලින් සූර්ය කෝෂ හදන videos. ඉතින් ඔය හැම දෙයක්ම fack videos ඔය විදි වලින් ඇත්තටම විදුලිය නිෂ්පාදනය කරන්න පුලුවන් උනා නම්. අද ජල බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න ඕනි නෑ නේ ඉතින් මේ වගේ videos ගෙනල්ලා මේවායේ ඇත්ත නැත්ත පැහැදිලි කරනවට බොහොම ස්තූතියි
@AlPhA-GhOsT3
5 ай бұрын
CD තැටි use කරල කරන්ට් එක ගන්න විදිහ ඇත්තටම කරන්න පුලුවන්. අනික් ඒ වනම් ඇත්ත නෙමේ.
@SenakaR-pf7wp
10 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි
@vidurangapriyadarshana8039
10 ай бұрын
හොද පැහැදිලි කිරීමක්. 👌
@chandanathanthrige4263
10 ай бұрын
ගොඩක් ස්තූතියි, මෙම වීඩියෝවට! මම මේක මුලින්ම Fb එකේ දැකපු වෙලාෙවේ "fake" කියලා දැම්මා....
@dilshancreation4172
5 ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක්👌👌😍
@thanojakumari351
10 ай бұрын
ශක්ති සංස්ථිති නියමය
@chlfilms
10 ай бұрын
මේ කොල්ලා හා ඔහුගේ පස්සෙන් ඉන්න හොර රංචුව නීතිය ඉදිරියත ගෙන ඈ හැකියි.
@AlPhA-GhOsT3
5 ай бұрын
මීට වඩා හොරු ඉන්නවා නේද? උන්ව නීතිය ඉදිරියට ගෙන යන්න පුලුවන් නේද? 😅😅
@dumindachamara8918
2 ай бұрын
Great explanation 👌
@rohithawijenayaka1699
10 ай бұрын
මේක මං මීට අවුරුදු 35කට කලින් හිතපු දෙයක්,
@chandana1136
10 ай бұрын
බොහොම ස්තුති ඔබට
@jettkolonna2358
10 ай бұрын
පැහැදිලි කිරීම වැදගත්.
@NihalThilakarathns-fx9um
5 ай бұрын
සර් ඉංජිනේරුවෙක් වෙන්න maths physics අනිවර්‍යමද නැතිව A/l වලට ඉංජිනේරු තක්ෂනණවෙද අංශයෙන් කරලා වෙන්න බැරිද මට තියෙන ප්‍රශ්නේ මේදෙකෙන් බිහි වෙන්නේ ඉංජිනේරුවෝ වෙනස් වර්ග දෙකක්ද නැත්නම් එකම ඉංජිනෙරුවෝ සෙට් එකක්ද???
@candle27-h9v
10 ай бұрын
Shakti Sanstiti niymya mathka aya ko
@RaviBuddika-xu7oz
9 ай бұрын
Shaktiya weya vima uganwana ona
@SHANDHANANJAYA
5 ай бұрын
fly wheel වෙනුවට battery pack එකකුයි inverter , A/C to D/C එහෙම use කරලා ඒ ශක්ති ගලනයෙන් බැටරිය වගේ තවත් 50% කටවත් වැඩි බලයක් ලබාගන්න බෑද
@Addofmarks
3 ай бұрын
Ehema gemmk gahann puluvn kiyla matt hithenava, හැබයි ශක්ති සංස්තිතිකායි බන්
@thisarasenadi2839
10 ай бұрын
ඔබගේ කතාව හරි. මේක ගොං වැඩක් කාලයි හදන්න වියදමයි අපරාදේ
@bluelion-9
10 ай бұрын
Mama mewa kalin idanma dannawa boruwa kiyala namuth mata therun karala denne therenne na. Habai oya hariyatama simple vidiyata oppu kara mewa boru kiyala thanks.
@sirimantha
10 ай бұрын
great explanation
@4DCat
10 ай бұрын
Thank you
@chenithamihidinu4318
10 ай бұрын
sahena watina deyak eagena gaththa ,oya method ekatama step - up transformer ekak haikarala ara main motor ekata AVR ekak haraha voltage eka dunnoth apita continuously oya generator eka run karanna brida?
@4DCat
10 ай бұрын
Transformer එකකින් වෙන්නේ, වෝල්ටීයතාව වැඩි කරන එක, එතකොට එකට සාපේක්ෂව ධාරාව අඩු වෙන්ව. එතකොට ශක්තිය වැඩි වෙන්නේ නැහැ. අඩු ධාරාව නිසා මෝටරය නතර වෙනවා.
@chenithamihidinu4318
10 ай бұрын
@@4DCat eka hari thama thank you therum karala dunnata❤️
@dr.techsrilanka9724
10 ай бұрын
මාත් ඉස්සර Free Energy Generator හදලා බැලුවා එකක්වත් හරිගියේ නෑ 😁
@JayanthaUkwaththa
6 ай бұрын
Thanks very much.💯❤
@sunimalpiyarathna3518
10 ай бұрын
Ithamath hoda pehedili kirimak sthuthi
@wordmaster6665
7 ай бұрын
ලංකාවේ දැකපු NE 555 හොදම පැහැදිලි කිරීම කරපු මනුස්සයෙක් මේ වගේ මෝඩ උනේ කොහොද කියල හිත තමයි මේක බලන්න ගත්තේ... පස්සේ තමයි කාරණේ තේරුනේ... මගේ අදහනම් මේකේ ටයිටල් එක ඔයාගේ නමට හරි නෑ
@suranadarshana7815
10 ай бұрын
Mamth karala baluwa hariyanne na
@Vishwa-k8r
10 ай бұрын
Sathiyakata 1k video ekk wath dannako appa
@Vishwa-k8r
10 ай бұрын
Superb
@Chamilichithrangani
10 ай бұрын
Meeka boruwak kohomath
@S.M.KavinduKanishka
4 ай бұрын
Thanks
@ravinduchturanga989
10 ай бұрын
සුපිරි ❤👍
@kutkuy4399
9 ай бұрын
Muhamed bro super
@jinukasandun
10 ай бұрын
Machan what is the application you used to made this animation
@4DCat
10 ай бұрын
මේකේ නම් PowerPoint විතරයි. සමහර video වල Adobe animate පාවිච්චි කළා. 3D වලට fusion 360
@jinukasandun
10 ай бұрын
@@4DCat thanks bro ♥️
@ThilangaSajan
3 ай бұрын
ෆ්‍රී එනර්ජි කොහෙද බොල ලෝකෙ තියෙන්නෙ 😂😂
@nuwanpathirajage6102
10 ай бұрын
👍👍
@buddhikasarath1871
9 ай бұрын
❤❤❤❤❤ela👍
@SanjeewaUdayakumara-ub9kr
10 ай бұрын
ඕක කළින්ම කළේ ඉන්දියාවේ කෙනෙක් ....
@4DCat
9 ай бұрын
ඉන්දියාවේ ඔය වගේ බොරු කාරයෝ ගොඩක් ඉන්නවා.
@jskumara4884
10 ай бұрын
Mehema karanna bareda,oken nipadawena viduliya agaya traspomar akak haraha wadekarala awasya pramanaya vitarak motar akata dunnoth ethiri viduliyen wadak ganna puluwanne ,mage adahasak vitarai meka
@4DCat
10 ай бұрын
Transformer එකෙන් වැඩි වෙන්නේ, වෝල්ටීයතාව මිසක් ශක්තිය නෙමෙයි. වෝල්ටීයතාව වැඩි වෙද්දී ධාරාව අඩු වෙලා, ශක්තිය ඒ විදිහටම තියනවා.
@dinushkumara4741
5 ай бұрын
නෑ මේ ක ඇත්තක්.මේක මන් කලා වැඩ හැබැයි පොඩි පොඩි ප්‍රශ්න ගොඩක් එනවා...වැඩේ කරන් යන්ද්දී.මේකෙන් වැඩක් ග්න්න පුලුවන්
@jinendramadusanka5530
5 ай бұрын
බෑ ටික වෙලාවයි වැඩ කරන්නෙ, පොඩි පොඩි අවුල ඒක තමා
@screen833
2 ай бұрын
😂physics දන්නව නම් ප්‍රස්තාරයක් ඇදලා බලන්න කොච්චර අඩු කාලයක්ද මේකෙ ෆ්ලයි වීල් කැරකෙවෙන්නෙ කියලා..
@laledirisinghe1555
10 ай бұрын
මොනවා කලත් ,නිදහස් වීල් ටිකක් වැඩියෙන් තියෙන නිසා ටිකක් වැඩිවෙලාවක් ඔය චක්‍රය කැරකිලා,හදපු කෙනාට ටිකක් වැඩි ආතල් එකක් ලබාදීලා අන්තමට ශක්කි සංස්ථිති නියමය වැටෙනවා,ඒ කියන්නේ හිටිනවා,ෆ්රී එනර්ජි කියලා දෙයක් නැහැ,,😂😂😂😂😂,,හදන කෙනෙක් ඉන්නවා නම් එයා තමයි ලෝකේ එකම මොලකාරයා වෙන්නේඑඩිසන් මහත්තයත් වලෙන් නැගිටලා ඇවිත් එයාට වඳිනවා😂😂
@lahiru-madushan
7 ай бұрын
වදින එකක් නැ.වදින්නෙ ලංකාව වගෙ රටවල් නෙ
@samueldaniel7
10 ай бұрын
❤
@samudu27jayasankha77
10 ай бұрын
හිතනවද. Highwatt වතුර මොටර් එකක් ඕකෙන් වැඩ කියලා 😂😂. ඕකෙ ප්ලග් එක කියන්නේ මෝටරේ ස්විච් එක මිසක් පවර් supply eka newei. ...... එහෙම නේ ......
@nadunpathirana6663
9 ай бұрын
මට ඔබතුමාගේ නොම්බරය දෙන්නකො .
@prasadmahamalage
9 ай бұрын
💯👌
@wadda-yp8jm
10 ай бұрын
Yes
@priyajayawardana145
9 ай бұрын
ශක්ති සංස්ථිතිය දන්නවනම් ඕවට රැවටෙන්නෑ..
@ranasinhemuththettugenayan2433
10 ай бұрын
මේකා කොලුවා තනිකරම බොරු කාරයෙක් මෙය කල හැකි දෙයක් නම් ඔහුට අනීවාර්යෙන්ම නොබෙල් ත්‍යාගය හිමිවේ ඒ මොකද යත් දැනට භාවිතයේ පවතින විද්‍යාත්මක නියමයන් බිද හෙලීම වෙනුවෙනි
@ffslbot6273
10 ай бұрын
Api no'thnna live 😮_😅_😂_❤
@AnilKumar-xr2pi
10 ай бұрын
නොදන්න හින්ද අහන්නෙ .එතකොට ඩයිනමෝ එක 3kv විතර එකක් නම් ,2kv ඉතුරු වෙනවනෙ .
@4DCat
10 ай бұрын
ඩයිනමෝ එකෙන් 3kVA නිපදවන්න නම්, මොටරයෙන් 3kW වඩා චාලක ශක්තියක් දෙන්න ඕන, එක කරන්න නම මොටරයට 3kW වඩා විදුලියක් දෙන්න ඕන.
@AnilKumar-xr2pi
10 ай бұрын
Rpm eka wenasak karoth
@786kankungotukola
10 ай бұрын
දන්න භෞතික විද්‍යාව අනුව ලීවර් සිස්ටම් එකකින් ශක්තිය දෙගුන කරන්න පුලුවන් නේද. ඒ විදිහට බැලුවොත් මේක කරන්න පුලුවන් දෙයක්, උත්සහා කරමු
@thusharakodikara5755
10 ай бұрын
කොහෙද ලීවර් සිස්ටම් එකකින් ශක්තිය වැඩිවෙන්නෙ.පොඩ්ඩක් කියල දෙනවද.මං නම් දන්නෙ කාර්‍යය පහසු වෙනව කියලයි
@786kankungotukola
10 ай бұрын
@@thusharakodikara5755 කාර්‍යය පහසු වෙන එක තමයි, කිලෝ දහයක් උස්සන්න දාන්න ඕන බලය 50% කින් අඩු කරන්න පුලුවන් නේද. එතකොට ඩයිනමෝව කරකවන්නත් අඩු බලයකින් පුලුවන්. දැන් එන toy cars වල වෙන්නේ ඒකනේ.
@4DCat
10 ай бұрын
භෞතික විද්‍යාව අනුව ලීවර් සිස්ටම් එකකින් ශක්තිය වැඩි කරන්න බැහැ, බලය වැඩි කරන්න පුළුවන්. අපි බලය දෙගුණයකින් වැඩි කලොත් අපි චලනය කරන්න ඕන දුරත් දෙගුණයකින් වැඩි වෙනවා. එතකොට එකම ශක්තිය තමා.
@4DCat
10 ай бұрын
Toy Car වල gear system එකකින් බලය වැඩි වෙනවා, එකට සමානුපාතිකව වේගය අඩු වෙනවා. එතකොට එකම ශක්තිය තමා. මෝටරය ඉතා වේගයෙන් කැරකුනාට car එක යන්නේ ඉතා සෙමෙන්. හොඳම උදාහනේ පොඩි car එකකටයි පොඩි tractor එකකටයි තියෙන්නේ, එක වගේ එන්ජින්. car එකට tractor එකක වඩා ගොඩක් වැඩි වේගෙකින් යන්න පුළුවන්, නමුත් ලොකු බරක් ගෙනියන්න බැහැ. tractor එකක වැඩි වේගෙකින් යන්න බැරි උනාට ලොකු බරක් රැගෙන යන්න පලුවන්.
@786kankungotukola
10 ай бұрын
@@4DCat 🙏💙
@awishkaakalanka7751
10 ай бұрын
❤️👍🏽👍🏽
@ashenoshada-nu7bz
10 ай бұрын
Man kiwwa😊
@dimuthufernando-ic5xv
10 ай бұрын
අපේ එවුන් කරාම මොකද සුද්දොත් මෙහෙම බොරු කරනකොට.
@mohamedsifan9338
10 ай бұрын
Vidyawa allagena meyala dhagalanawa,vidyawa dhanne nethi kena machin eka hadhala supiriyata wede karagannawa be kiyana eka hemadhaamath be be kiya kiya innawa, mewwa madhayata demmoth apiwa pissek kiyay enisa mchin eka hadhala paaduwe ape wede karan inna eka thama hodha.
@4DCat
10 ай бұрын
ඔබ එවැනි දෙයක් හදල බැලුවද?
@princelysandakirana
10 ай бұрын
😊
@mohamedsifan9338
9 ай бұрын
Hadala maasa gaanak tisse use karanawa kisima awulak ne Badu supiriyata weda
@screen833
2 ай бұрын
😂😂නොබෙල් තෑග්ගට apply කරපං..අපි අවුරුදු දෙකක් තිස්සෙ physics වල ශක්ති සංස්තිතිය ඉගන ගන්නවා..ඔයා මේ ලබ්බක් කියනවා
@PrabhathFernando
10 ай бұрын
boruvak revatenna apaa
@electronicpower8444
10 ай бұрын
ආරියට හාරි
@zigzag6550
9 ай бұрын
Already making india
@pathummadusanka3107
9 ай бұрын
ශක්තිය නිෂ්පාදනය කරන්න බෑ පුතා. පරිවර්ථනය කරන්න විතරයි පුලුවන්.
@kumaraelectricals2859
9 ай бұрын
මේ හොර නඩය අනිවාර්යෙන්ම සමාජයට පෙන්විය යුතුයි.
@prabodhabandara2058
9 ай бұрын
ශක්ති සංස්තිතිය ඔක්කොම ලෙෆ්ට් 😂😂
@ravishanakalanka209
5 ай бұрын
Free energy කියන්නේ බොරුවක්.😂
@prasannabrooanammanam5850
10 ай бұрын
Oka Karan a ba
@NELSONPRIYANKARA
10 ай бұрын
ඔක වැඩක් කරන්න ඹැ බොරුවක් කරන්නෙ
@ruwansamera8094
10 ай бұрын
හැබැයි ව්දුලිය ඉතිරි කිරීමකට යන්න පුලුවන් නේද මේවගේ දේකින්.....
@4DCat
9 ай бұрын
මේකෙන් විදුලිය ඉතිරි වන්නේ නැහැ. මෝටරය සහ ජෙනරේටර් දෙකෙනුයි, fly wheel වල bearing වලිනුයි, තව පොඩ්ඩක් ශක්තිය නාස්ති වෙන එක තමා වෙන්නේ.
@rajithmanjula
9 ай бұрын
ලංකාවේ උංගැන කතාකරන්ඩ එපා ඒතරන් ගිබ්බයො 😂😂😂
@lathaudagedara2749
9 ай бұрын
බොරු දෙයක් නම් මේ තරම් දුක් විදින්නේ ඇයි
@4DCat
9 ай бұрын
අනිත් අයව රවට්ටන්න
@techworldpro8893
10 ай бұрын
ශක්තිය මැවීමට හෝ නැසීමට නොහැක යන සංකල්පය හැම තැනටම අදාලයි වෙන නිසා ඕක හරියන සංකල්පයක් නෙමෙයි
@arunanimeshperera
9 ай бұрын
😂
@charindulakkitha1280
10 ай бұрын
සීනිබෝල කතා 😂
@Mendis-windenergysl8215
10 ай бұрын
මෙක නම් මං දන්නෙ නෑ, හැබැයි, මෙවැනි දෙයක් modify කරන්න පුළුවන්,ඒ මගින් අලුත් දෙයක් කරන්න උත්සාහ කරන අය motivation කරන්න පුළුවන්..!මේ වගේ ඒවා බොහෝ youtube වල තියෙනව. හැබැයි අපේ රටේ වගේ නිකරුණේ ඉන්නේ නැතුව, විනෝදයට හරි, ගත්ත උත්සාහය අගය කරනවා..ඔහුට සුබ පැතුම්..!!
@ManikGunawardana
10 ай бұрын
දන්නෙ නැත්නම් කොහොමද මොඩිෆ්ය් කරන්න පුලුවන් කියල කියන්නෙ? මොඩිෆ්ය් කරන විදියත් කියන්නකො. මෙච්චර සිංහලෙන් කරුනු පැහැදිලි කරලත් තේරෙන්නෙ නැත්නම් බොහොම කනගාටුයි. මේකෙ අන්තිමට කියල තියනව වගෙ, විනෝදෙට ඕක පොඩියට කරල බලන්න.
@Mendis-windenergysl8215
10 ай бұрын
@@ManikGunawardana සිංහලෙන් කියන්නේ, ඕක කරපු කෙනා නොවෙයි කියලා තේරෙනවා ද..??නිර්මාණයකට, උත්සාහයකට, අකුල් හෙළන්නට මං කැමැති නැහැ, ඔය වගේ දේකට යන මහන්සිය විතරක්, කොච්චර ද..!!??, අපිට විවේචනය කරන්නෙත් ඒ හදාපු නිසා නේද..?
@ManikGunawardana
10 ай бұрын
.@@Mendis-windenergysl8215 භෞතික විද්යාව දැනගෙනම තක්කඩිකමට එලියෙන් පවර් දීල රට්ටු රවට්ටන එක මරු නිර්මානෙ ඕයි පට්ට උත්සාහෙ ඒක 🤣🤣🤣
@LankanFlightSimulator
10 ай бұрын
meka boruwak kiyala scientifically proof karanna puluwan. ubata puluwanda meka true kiyala pennanna. anna ema puluwan nam oya wage comments dammata kamak na. @@Mendis-windenergysl8215
@DhammaramaThanamalvila-bn8wd
9 ай бұрын
ඇත්තටම මමත් හිතනව මේ ක්‍රමයෙන් අපිට නව පැති හොයන්න පුළුවන් කියල.
@rayanbandara7899
9 ай бұрын
තොට පිස්සු ...
@lahiru-madushan
7 ай бұрын
??
@nimaljayathilaka4718
10 ай бұрын
තනිකර බොරුව. මේ කොලුව අනුරයගෙ කවුරුහරිද????
@danudanuska5689
10 ай бұрын
Tho wahalek neda
@thusharakodikara5755
10 ай бұрын
අනුර කියපු බොරුවක් කියපං ගූ කන වහලා
@4DCat
10 ай бұрын
මේක ඉංජිනේරු විද්‍යාව ගැන channel එකක්. දේශපාලන අදහස් දක්වීමන් වලකිනවා නම් අගයනවා.
@danudanuska5689
10 ай бұрын
Pohottu pakekda tho
@princelysandakirana
10 ай бұрын
😅
@kmichaminda
10 ай бұрын
නැ, ඔබට වැරැදිලා ලොකේ ඉන්නවා ඕවා හරියටම හදපු අය .noman saih afridi pakistan .ඔහුගේ එක සාර්ථකයි . හැබැයි 90% හදපු අයට ඹ්ක හරියට හදා ගන්න බැරිව ගියා.
@thusharakodikara5755
10 ай бұрын
එයාට අපි නොබෙල් තෑග්ග දෙමු.ශක්ති සංස්ත්තික නියමය බොරු කලාට
@4DCat
10 ай бұрын
මෙයා ගැන වැඩි විස්තර දන ගන්න පුලුවන්ද? දැන් එයා මොකද කරන්නේ, එයා ගැන මට internet එකේ නම් මොනවත්ම හම්බුනේ නැහැ. Wikipedia article එකක් තියනවද. ඔබ පෞද්ගලිකව දන්නා කෙනෙක්ද, හඳුන්වා දෙන්න පුලුවන්ද? එයා දැන් කොරිපතියෙක්ද, නැත්නම් එහෙම නොවුනේ ඇයි?
@ManikGunawardana
10 ай бұрын
KZbin එකේ හා හා රියැක්ට් එක නැති එක නම් මාර අඩුවක්. 🤣🤣
@LankanFlightSimulator
10 ай бұрын
oya kiyana ekage online generators sale karana web site ekak nam thiyenawa. ubala wage unta hodai kasana salli thiyenawanam ganin.
@chandanakumara7582
10 ай бұрын
kzbin.info/www/bejne/q6uVmJqQbJqUY8k
@menakaabeywickrema1798
10 ай бұрын
මේ වගේ හරක් වීඩියෝ දමන්න එපා..වැදගත් දෙයක් දමන්න කාලයක් වතුර දමල කාර් පදින්න ගියා..
@4DCat
9 ай бұрын
video එක බැලුවද?
@cmdelpa
9 ай бұрын
නිකන් බොරු වීඩියෝ දාන්න එපා. මේක කදාවත් ප්‍රයෝගිකව කරන්න පුලුවන් වැඩක් නෙමේ. තාප ගති විද්යාවෙ මූලික සිද්ධාන්ත වලට පටහැනියි. බොරුවක් කරන්නෙ. බොරු වීඩියෝ දානව සල්ලි හොයන්න මිනිස්සුත් රැවටෙනව
@4DCat
9 ай бұрын
video එක බැලුවද?
@lahiru-madushan
7 ай бұрын
??
@dumindachamara8918
2 ай бұрын
Great explanation 👌
@JayanthaUkwaththa
22 күн бұрын
Thanks
@samueldaniel7
10 ай бұрын
❤
@krishanshamindu7220
10 ай бұрын
❤️
13:23
[027] - විදුලිය නිපදවන අලුත් ක්‍රම - New ways of generating electricity
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 41 М.
13:27
ගෙදරදීම යකඩ ගැල්වනයිස් කරමුද? galvanizing using electrolysis
Hiroshan Bandara
Рет қаралды 19 М.
00:19
This Game Is Wild...
MrBeast
Рет қаралды 133 МЛН
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 17 МЛН
00:17
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
La La Life Shorts
Рет қаралды 8 МЛН
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 42 МЛН
2:32
Greener Lithium Processing | Makers at the Lab
Ames National Laboratory
Рет қаралды 4
17:33
Triphasic Infinite Energy Generator 10Kw 230V - Liberty Engine 1.1
The Liberty Engine Project
Рет қаралды 1,4 МЛН
16:05
A generator made of mercury /රශදියෙන් විෂ්මිත විදුලි උත්පාදන මැෂිම
Uncut news
Рет қаралды 43 М.
16:31
[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 11 М.
20:56
ප්ලෑශර් කොට සහ තොරණ නිර්මාණය #### ප්ලෑශර් කොට තහඩු පටි ### 2
Laktharu Lakmal
Рет қаралды 41 М.
9:09
Oscilloscope එකක් අත්යව්ශ්යමද???
FORWARD BIAS
Рет қаралды 8 М.
11:34
Free Energy Generator from Dual Spring Mechanism | Mr. Electron
Mr. Electron - Alternator
Рет қаралды 1,6 МЛН
15:01
රත්දැල්ලෝ දඩයම 😮 @FishingWithSuresh Amazing Fishing Video | SRI LANKA
Island Fishing
Рет қаралды 41 М.
1:01:43
තෙල් බින්දු 2න් ආයුධයක් නවත්තලා පෙන්නපු හැටි “ඒ දේ වෙද්දී තෙල් එකෙන් බුබුළු පිටවුණා” ඔප්පු කරපු හැටි
Dhanush Vlogs SL
Рет қаралды 359 М.
11:33
Make a free energy 220v | gasoline generator converting to free energy generator
Zk discovery
Рет қаралды 246 М.
00:19
This Game Is Wild...
MrBeast
Рет қаралды 133 МЛН