රාජ් සෝමදේවයන්ගේ මීමුරේ කැණීම 04 | Meemure Excavations | Unlimited History Sri lanka 173 - 01

  Рет қаралды 16,523

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 59
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 Жыл бұрын
රාජ් සොමදේව සර්ගේ ලොක ශිෂ්ටාචාර සහ යක්ෂි කියන පොත්දෙකම කියෙවුවා ඉතාම විශිෂ්ඨ පොත් දෙකක් ස්තුතියි සර් ❤️❤️🙌
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
රාජ් සෝමදේව සර් නුවන් මහත්තයා ඇතුළු සියළුම කාර්යමණ්ඩලයට උතුම් දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@thimirapawan2294
@thimirapawan2294 Жыл бұрын
රාජ් සෝමදේව සර් කැනීමක් කරනවා කියන්නෙ වෙනම එකක්.. සර් කන්නාඩි දෙක දාල, කලුපාට ලොකු තොප්පියත් දාලා, බඩ ගාවට එනකම් ලොකු කලිසමත් ඇඳලා,ටී ශර්ට් එකත් ඇඳලා කැනීම් කරන එක සර්ගෙම අනන්‍යතාවයක්...සර්ගේ ඒ ප්‍රතිරූපයට ,දැනුම් සම්භාරයට,උගත්භාවයට,ජ්‍යෙෂ්ඨත්වයට,කථිකත්වයට සම කරන්න මටනම් වර්ථමානයේ වෙන කෙනෙක් නෑ.. මාර ආසාවකින් ඉන්නෙ දවසක සර් එක්ක එකතුවෙලා කැනීම් කටයුත්තක නියැලෙන්න,වචන කිහිපයක් හෝ කතා කරන්න....
@lathakandamby1503
@lathakandamby1503 Жыл бұрын
මීමුරේ වැසියන් , අපගේ නෑයන් ව දැක්කාම සතුටුයි 🎉🎉
@ගුණතිලකවික්රමරත්න
@ගුණතිලකවික්රමරත්න Жыл бұрын
සාර්ථක කටයුත්තක්. ජය
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
මේ වටිනා කර්තව්‍යයට දායක වුන රාජ් සොමදේව මහත්මයා ඇතුලු සියලුම දෙනාටම ස්තුතිය පුදකරනවා අපෙ ඉතිහාසය මතු කිරිමට සහය වීම ගැන.
@chan400
@chan400 Жыл бұрын
ලස්සන shots ටිකක්. කැමරා ටීම් එකත් මරු!
@DineshEdirisinghe-c3h
@DineshEdirisinghe-c3h Жыл бұрын
මහාචාර් තුමා ඇත ලු සියලු දෙනාටම බුදු සරනයි අපේ වසර දෙදහස් පන්සිය ට එහා ගිය ඉතිහසය සොයන්න ගන්න උත්සහයට මෙව නිවැරදිව සොයල අපි තමයි මෙහි මුල් පදිංචි කරුවන් කියල දෙන්න කිව යුතු පුද්ගලයාට
@animatorOne
@animatorOne Жыл бұрын
අලංකාර දර්ශශන, හරි ලස්සනයි.
@pranathunga7602
@pranathunga7602 Жыл бұрын
හෙලයිනෙ .ඇස්.ඇර.බලපල්ලා.අපගේ මුතුන්.මිත්තන්ගෙ.අතිතයමතුකර.පෙන්වන.අපගේ .හෙලයෙ.විරුවානන්ටා.අපි.එක්ව.සුබ .පත්මු.සර්.ඔබ.තුමාට.බුදු .සරනයි
@telestore626
@telestore626 Жыл бұрын
ගොඩක් පින් බුදු සරනයි
@ranjanimuthuthanthirige1362
@ranjanimuthuthanthirige1362 Жыл бұрын
මහාචාර්ය THUMANI,,ඔබතුමා TAH උදවු කරන පුරාවිද්‍යා WATA කැමැති සියලු දෙනාට H නුවන් මහතා TAH NEH FM එකට H බොහෝ DIRYA SAKTHIYA ලැබේවා නිරන්තරයෙන් MA .ඉදිරියට H තව තවත් තොරතුරු සොයා ගැනීම TA HAKIWEWA!!!
@rohansk1
@rohansk1 Жыл бұрын
නුවන් මල්ලී sir ටත්, ඔයාටත්, අනූෂා miss ටත් ගොඩක් පිං අපිට සහභාගි වීමට අවස්ථාවක් ලබා දුන්නා ට. පැහැදිලි බලා පොරොත්තු වක් හිතේ තද කරගෙන තව ටික කාලයක් ඉවසාගෙන ඉදිමු.
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
Thank you very much, Mr Nuwan and professor sir..
@sunchare
@sunchare Жыл бұрын
You are welcome
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ..
@shanejayasekara2965
@shanejayasekara2965 Жыл бұрын
Budusarany oyalata jayawewa
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Жыл бұрын
මේ වගේ කාලෙක පැරණි දේවල් අනාවරණය නොකර ප්‍රවේශමෙන් කටයුතු කරන එක තමා හොද . අපේ රටේ ඉතිහාසය / අනාගතය සියල්ල වෙනස් කරන්න වර්තමාන භූ දේශපාලන බලය හසුරුවන රටවල් 3 පිඹුරුපත් සකසමින් ඉන්න අවස්තාවක් මේ. කල්පනාවෙන් නොසිටියොත් අපි අනතුරේ .
@neviltec4687
@neviltec4687 Жыл бұрын
ගොඩක් ස්තූතියි , ඔබ කවදාද කටාර් රාජ්‍යයට එන්නෙ කියල දැනගන්නට කැමතියි
@airwingtours139
@airwingtours139 Жыл бұрын
Good
@wijekoonbandara9356
@wijekoonbandara9356 Жыл бұрын
A nandaya kohomada
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@wilsonsamaranayake6148
@wilsonsamaranayake6148 Жыл бұрын
රටේ සංරක්ෂණය කලයුතු ස්තාන බොහෝ මයි....අවදානය යොමුකරොත් නරකද....
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@මීමුරේAnanda
@මීමුරේAnanda Жыл бұрын
Godak pin
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
මේ වතාවේ අලුත් පොතක් නැද්ද සර් bmich එකෙන් ගන්න.ගිය වතාවෙනම් යක්ෂි පොත ගත්තා
@chamithathukorala1985
@chamithathukorala1985 Жыл бұрын
එහෙම පොත් ගහන්න GRR Martin කියලා හිතුවද
@fai3379
@fai3379 Жыл бұрын
මේ හලෝ පොතක් කියවනවා වගෙ පොතක් ලියනවා කියන්නෙ ලේසි වැඩක් නෙමේ නේ අනික මේ සර් ගත්තම රටේ තියෙන ඉතිහාසය,පූරාව්ද්‍යාත්මක දේවල් හැමොමට ම සරලව ඉදිරිපත් කරාට ඒවා මේ ශාස්ත්‍රීය පොත්,තමන් සොයන දේ,තමන් අලුතින් සොයා ගෙන්න දේ එක්ක නව පොත් ලියවෙන්නෙ,එහෙම නැතුව බොලද ලව් ස් ටෝරි නෙමේ වැදගත් නවකතාවක් ලියන්න කාලයක් ඕන
@jemajoy8839
@jemajoy8839 Жыл бұрын
​@@chamithathukorala1985GRRM hasn't put out any books for years since the last one. Don't look down on people who are enjoying learning. You are just being a nasty because you are not going to meet the person face to face. I encourage people who are eager to learn more 👍 Knowledge is power.
@TharushaDilshan-i2z
@TharushaDilshan-i2z Жыл бұрын
❤❤❤❤❤
@sandumianjana2501
@sandumianjana2501 Жыл бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾
@allhuman8118
@allhuman8118 Жыл бұрын
සීගිරිය වසර7000 පරණයි,රිටිගල? එතකොට සිංහයගෙ චුව පිරිමැද්ද සුූප්පු දේවි කොයිද
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
👍👍👍
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
👌👊👊👊💐💐💐👑️❤️
@Pathirana23456
@Pathirana23456 Жыл бұрын
රජය මීට වඩා උදව් කළ යුතුයි සහ තොරතුරු වැඩියෙන් ganna පුළුවන් තැනක කැණීම් කෙරුව nam හොඳයි
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@allhuman8118
@allhuman8118 Жыл бұрын
සිදත ගොතම සිටි පෙදෙස්?
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Apith nithaya සාමාජිකයෝ thama 😢
@chamikarakularathne
@chamikarakularathne Жыл бұрын
වේයෝනම් අස්ථි වලට හානි කරන්නෙ නැහැ.🤔🤔🤔
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍🙏🌾🌾🌾🌾💐
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
Mahacharyathuma ayi Rawana raja thuma gana soyanne naththe.. Meemure ethumata sambanda pradesayak neda.. Mam kamathiyi oba thuma Rawana raju pilibanda paryesanayak karana wanam..
@lakshaniekanayake5718
@lakshaniekanayake5718 5 ай бұрын
රාවණාලා දියසෙන්ලා කවුරුමහරි නැතිව අපිට හිටගන්නම බැරිද දෙපයින්...එකම කරුණ එකම පුද්ගලයා තහවුරු කරගන්න මහන්සි වෙනවට වඩා හොඳ නැද්ද සමස්ත කතාවම මැදහත්ව ඉගෙනගන්න එක..
@indranialwis2124
@indranialwis2124 5 ай бұрын
@@lakshaniekanayake5718 සැක සහිත දෙයක් ගැන සෝදිසි කිරීම ට සහ දැන ගැනීමට පුර වැසියෙක් හැටියට මට ඇති අයිතිය... මගෙ පරිපථය තුළ දියසෙන් නැත...
@allhuman8118
@allhuman8118 Жыл бұрын
ජන්බුද්වීපය ගැන ,රාවනා ඉතිහාසය පිලිබදව නිච්චියත් නැතිද ..අය්යලට
@allhuman8118
@allhuman8118 Жыл бұрын
කුරින්දි
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Yaku slon kiyabna epa pvc batayak kiyanna. Compny ekekne.
@titusalawaththa1554
@titusalawaththa1554 Жыл бұрын
p
@ranjithsilva878
@ranjithsilva878 Жыл бұрын
❤❤❤❤❤❤😂
@ohansa1878
@ohansa1878 Жыл бұрын
ඔකත් කැනලා ඉන්දියාවේ බඩු ගොඩක් හොයාගනි... ලංකාවේ එවා සේරම ඉන්දියාවේ කියලා ඔප්පු කරයි.. එකක් දෙකක් ඇර😅😅😅😅😅😅😅
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 Жыл бұрын
🙏
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 Жыл бұрын
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
👍👍👍👍
@maheshgamage709
@maheshgamage709 Жыл бұрын
❤❤❤❤
@piyasanka
@piyasanka Жыл бұрын
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@lalithkumara5544
@lalithkumara5544 Жыл бұрын
❤❤❤❤❤
@Sheran...
@Sheran... Жыл бұрын
❤❤
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,8 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 28 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 7 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 69 МЛН
Neth fm unlimited history 181
1:33:58
Neth FM
Рет қаралды 6 М.
Meemure | Neth fm unlimited history 171
1:26:18
Neth FM
Рет қаралды 8 М.
Neth fm unlimited history 173
51:07
Neth FM
Рет қаралды 4,2 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,8 МЛН