සෙනෙහස පිරුණු වීරරත්න කැදැල්ල | සෙනෙහසේ නිවහන 04

  Рет қаралды 83,032

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 187
@umeshanishanthi8967
@umeshanishanthi8967 5 жыл бұрын
අැත්තටම මම අාසාවෙන් බලන වැඩ සටහනක් මෙි පවුල දිහා බැලුවාම හරිම අාඩමිබරයි සේරටම බුදු සරනයි
@anushadamayanthi8927
@anushadamayanthi8927 5 жыл бұрын
Ane harima.wasanawan.oyalage.siya.paulatama.budu.saranai
@hemawathiperera7856
@hemawathiperera7856 4 жыл бұрын
1
@upulmusiccricketenvironmen2343
@upulmusiccricketenvironmen2343 5 жыл бұрын
හරිම ලස්සනයි මේ වැඩසටහන ...දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...තෙරැවන් සරණයි ...❤️❤️❤️❤️🙏🙏🙏
@madukumarikumari9444
@madukumarikumari9444 5 жыл бұрын
ඇත්තෙන්ම ගොඩාක් ආසාවෙන් බලන් වැඩ සටහනක් කදුලක් නෙතට ගෙන එන වැඩසටහනක් ඒ සතුටු කදුලු ඇත්තෙන්ම මම නම් අඩන වාර අනන්තයි ඒ උනාට හරිම සතුටක් ලබනවා ඒ කාලය තුල ජීවත් වෙන්නේ ඒ ලෝකය තුලයි සනත් විමලවීර,බුවණි සද්දා රෑපවාහිණිය තුලින් ඔබලා ගෙන යන ආදර්ස්සවත් උතුම් මෙහෙවරට ස්තුතියි "නමෝ බුද්දාය"🙏🙏🌹🌹❤️❤️
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
නමෝ බුද්ධාය! තෙරුවන් සරණයි සියලු දෙනාටම, හොයලා අරන් බලන එකම වැඩසටහන,
@chandraathukorala3442
@chandraathukorala3442 5 жыл бұрын
අම්මයි තාත්තයි හිනා මුහුනින්මයි ඉන්නෙ. හරිම ලස්සනයි. පින්වන්තයි. තෙරුවන්සරණයි සිය පවුලටම
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 5 жыл бұрын
හැමදාම ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක් .බුදු සරණයි හැමෝටම
@anura1513
@anura1513 4 жыл бұрын
මම ඉතාමත් ආශාවෙන් බලන වැඩසටහනක් තමයි සෙනෙහසේ නවාතැන 👍👍👍👍👍👍👍👍👍ඇත්තටම ඉතාමත් ආශාවෙන් බලනවා මුළු සමාජයට කියා නිම කල නොහැකි පණිවිඩයක් රැගෙන එන්නේ මේ වැඩ සටහන කරන ඔබ දෙපල ඇතුළු සියලු දෙනාටම බුදු සරණයි දෙව් පිහිටයි කියා ප්‍රර්ථනා කරනවා ජයවේවා 🙏🙏🙏🙏ජය
@keerthirathna2044
@keerthirathna2044 5 жыл бұрын
මෙම වැඩ සටහන හරිම ආදර්ශමත් වැඩ සටහනකි, ජීවිතයට යමක් ලබාගත හැකිය ,,,, තෙරුවන් සරනයි
@shehanmind8073
@shehanmind8073 5 жыл бұрын
රටට සිංහල ජාතියට බුදුදහමට ආදරය කරන්න....ඔබලා රටට අභිමානයක්...වැඩුණු පවුල රත්තරන් 💐💐💐💐🇱🇰මියැදෙන ජාතියට යළි පණගැහෙන්නට හුස්ම පොදක්.....💐
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
දෙමාපියන්ගේ හැදියාව ඉබේට දරුවන්ට එනවා me අම්මා තාත්තා හරිම පින් වන්ත දෙන්නෙක් තෙරුවන් සරණයි ඔයාලට
@manike6943
@manike6943 5 жыл бұрын
ඇත්තටම තාත්තා නමි හරිම පින්බර මුනක් තියනවා හැමදැම සතුටින් ඉන්න ලැබෙිවා
@p.skumaripotupitiiiyage1443
@p.skumaripotupitiiiyage1443 5 жыл бұрын
මගෙ ආසම ලස්සන වැඩ සටහනක් බූදූ සරණයි සනත් අයියාටත් බූවනිටත් දිගටම කරගෙන යන්න මො වැඩ සටහන
@narayanageweerasiri5683
@narayanageweerasiri5683 5 жыл бұрын
හරිම ලස්සන හොද වැඩ සටහනක් මම හරිම ආසාවෙන් බලන්නෙ ඔබ සැමට තෙරුවන් සරණයි !!!!
@lakshmieudawatta7270
@lakshmieudawatta7270 5 жыл бұрын
Harime lassnai .Thruwan saranai ඔයාලා ඔක්කෝම හරිම පින්වත්.
@indaranifarnando3892
@indaranifarnando3892 5 жыл бұрын
ලස්සනයි ගොඩාක් teruwan සරණයි සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා
@nannan6120
@nannan6120 5 жыл бұрын
මම මේ වැඩසටහන අනිවාර්යෙන්ම බලනවා ගොඩක් හොද වැඩ සටහනක් තෙරුවන් සරණයි හැමෝටම
@lakshmipeiris2879
@lakshmipeiris2879 5 жыл бұрын
රාත්‍රි 8ට පෙන්නන ඉන්දියාවේ නාට්‍ය වෙනුවට මේ වගේ වැඩසටහන් පෙන්වන්න පුලුවන් නම් කොච්චර හොදයිද?. ඇත්තටම වැඩුනු පවුල ඉස්තරම් තමා ඔබ සැමට තෙරුවන් සරනයි !!!!
@2nytnt698
@2nytnt698 5 жыл бұрын
ලස්සන වැඩසටහනක් බෝම ස්තුතියි 🌷🌷🌷🌷🍭🍭🍭🍭🍭🇱🇰🇱🇰🇱🇰🇱🇰
@නිල්මිණිනිල්මිණි-ඝ8ඬ
@නිල්මිණිනිල්මිණි-ඝ8ඬ 5 жыл бұрын
ඇත්තටම හරිම සුන්දර පවුලක් වාසනාවන්තය දෙමාපියන් එ වගෙම එ දරුවෝත් හරිම වාසනාවන්තයි . මෙි පවුලට තෙරුවන් සරණයි හැමොමටම.. හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා..🌷🌷🌷☸️☸️☸️☸️
@sajithsajith2173
@sajithsajith2173 5 жыл бұрын
ඇත්තටම සතුටු කදුලු එනව ලන්කවෙම මිනිස්සු මේ වගේ ආගමදහමට ලැදිව සතුටින් ගෙවන්නෙ නම් කොච්චර ලස්සන ලන්කාවක් වෙයිද හැමෝම බලන්න මේ වැඩසටහන බලන්න ගොඩාක් ආඩම්බරයි
@kaweeshakawiranga375
@kaweeshakawiranga375 3 жыл бұрын
මේ අපේ මාමලා ආඩම්බරයි බුදු සරනයි
@travelstation6943
@travelstation6943 5 жыл бұрын
ආසාවෙන්ම බලන වැඩසටහක්. හරිම වටිනවා 🙏
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 5 жыл бұрын
තෙරුවන් සරණයි මෙි පවුලටම
@nimalikariyawasam783
@nimalikariyawasam783 5 жыл бұрын
ඇත්තටම මාත් පිලිගන්නවා පන්සල ඇසුරු කරන දරුවන් හොදින් හැදෙනවා කියලා.මගේ පුතාල තුන් දෙනාම ගෙදර නැත්නම් හිටියේ පන්සලේ අද හොදින් ඉගෙන ගෙන වැදගත් ඒවගේම මත් ද්‍රව්‍ය කිසිම දෙයක් ගන්නේ නෑ
@nilushikanerangani5973
@nilushikanerangani5973 5 жыл бұрын
ඔයාලට ගොඩාක් පින් මෙවැනි වැඩසටහන් කරගෙන යනවට samajayta හො පණිවිඩයක් දෙනවට
@chaturidanushka7961
@chaturidanushka7961 5 жыл бұрын
දහමෙන් පෝෂණය වූ ගුණධර්ම අතින් පොහොසත්වූ රටට බරක් නොවූ ආදරණීය පවුලක්.ඔබලාගේ කතාව ඇත්තටම හිතට පුදුමාකාර සතුටක් ගෙන ආවා.මෙවැනි මිනිසුන් ගැන අසන්නට ලැබීමත් භාග්‍ය ක්.ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි.
@swarnal.g9609
@swarnal.g9609 5 жыл бұрын
නමො බුද්දය.තෙරුවන් සරනයි සියලුදෙනාටම .
@ranisujatha1240
@ranisujatha1240 4 жыл бұрын
අනිචාර්යයෙන්ම 👍👍👍👍 තෙරුවන් සරනයි පුතේ 🙏🙏🙏🙏🙏🙏
@dayaniliyanage1918
@dayaniliyanage1918 5 жыл бұрын
Namobuddhaya🙏 Balanhitiya Video1Nadda kiyala? Ane Harima Sathutui🤗🤗🤗🤗 Wasanawantha Paulneda? Thawa Thawath Las sanawewa.🙏👍❤🌹🌹🌹🌹 Godak Adambarai Ape Parana Paul Mathakwenawa. Theruwansaranai.🙏
@thamarasudh8025
@thamarasudh8025 5 жыл бұрын
තෙරැවන් සරණයි බුදු දහමින් ගෙවන ජිවිත කොච්චර සුන්දරයි ද හැමදාම සතුටින් සමගියෙන් ඉන්න වෙිලාව යනවා දැනේන්නේ නැ එච්චරම හිතට කැමති හදවතටම දැනෙනවා
@chandrasirimanimendra7488
@chandrasirimanimendra7488 5 жыл бұрын
Me thamai harima sarala sundara jeevitha.harima sathutui . budu saranai . Hamada math sathuta pamanakma radewaa.
@nadimadinadi8641
@nadimadinadi8641 5 жыл бұрын
හරිම ආසාවෙන් සතුටින් නරබන වැඩ සටහනක් හරිම ලස්සනයි ආදරනීය පවුලක් 💪💪💪💪💪 සියපවුලටම තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@lucky196me6
@lucky196me6 4 жыл бұрын
වාසනාවන්ත පවුලක් ලැබිච්ච දුවත් පින්වන්තයි ඔබ සියලු දෙනාට බුදු සරණයි
@sobachandni4929
@sobachandni4929 5 жыл бұрын
හරිම ලස්සන වැඩසටහන් මෙවගෙ වැඩහන් ගෙනෙන නාලිකාවට ස්තුතියි.
@shanthiruwan9811
@shanthiruwan9811 5 жыл бұрын
Soba Chandni I'màñandaanàndaabenayakadramas
@dilhaniarunashantha4129
@dilhaniarunashantha4129 3 жыл бұрын
Theruwan Saranai!!!
@heshrilanka1687
@heshrilanka1687 5 жыл бұрын
මං හැම වැඩ සටහනක් ම බලනවා ලස්සනයි 🌷🌷🌷❤️❤️❤️❤️😘😘😘😘
@ammaamma9587
@ammaamma9587 5 жыл бұрын
Aththatama...mama.asawen..balana...wedasayahanak..harima.lassanai...awagema...harima.adambarai......
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 5 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@sandyfernando6391
@sandyfernando6391 5 жыл бұрын
තරුන අම්මගෙ ලස්සන හීනාවම ඇති මේ පව්ල ලස්සන වෙන්න.....❤❤❤❤
@asokanelum3752
@asokanelum3752 5 жыл бұрын
පවුලේ සැම දෙනාටම තෙරුවන් සරණයි !!!
@vijayaatugala5932
@vijayaatugala5932 5 жыл бұрын
මමත් කැමැති වැඩ සටහනක් තමයි මේක සියලු දෙනාටම බුදු සරනයි
@ranisujatha1240
@ranisujatha1240 4 жыл бұрын
අමිමාට බුදු සරනයි ජයවෙිවා ජයවෙිවා
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
හරිම ආසාවෙන් බලන හොද වඩසටහනක් ,,පුහු,හරසුන් දේවල් අතර මෙය හරිම අගය කල යුතු දෙයක් ,,මේ පවුල ගැන හරිම ආඩම්බරයි ,,වාසනාවන්ත දෙමාපියන් ,,තාත්තා අපූරු චරිතයක් ,,සියලු දෙවි රැකවරණයි සමටම ,,,
@nilanthigam9903
@nilanthigam9903 5 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ තෙරැවන් සරනයි හැමෝටම 🌹🌹🌹
@alwayscalm1225
@alwayscalm1225 5 жыл бұрын
Amme oya kochchara nam pinwath da ..thaththath ewagemai..adambarai..budusaranai hemotama..
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 5 жыл бұрын
හරි සතුටුයි ගොඩක් ලස්සනයි සියලු දෙනාටම තෙරුවන් සරණයි
@තුශාතුශා
@තුශාතුශා 5 жыл бұрын
මැරෙනකම් ඉතිං ඒ සෙනෙහස එහේම්ම තමයි ❤❤❤ මට කදුලුත් ආවා ඒ වචන ටිකට අද කාලේ කොහෙද එහේම ආදරයක් .තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම
@shiranibasnayaka1946
@shiranibasnayaka1946 5 жыл бұрын
මගේ පව්ලෙත් ඉන්නවා 15 ක්...අම්මායි තාත්තයි...17..ආයේ අපෙ දරුවො බැලුවොත් 22 ක් ඉන්නවා සේරම...මටත් ආඩම්බරයි ගොඩක් ..ආදරේ ගොඩක් මගේ පව්ලෙ අයටත්
@subadawasak1240
@subadawasak1240 5 жыл бұрын
Mage paule 11k innawa godak shathutui
@nishanthikithulgoda9755
@nishanthikithulgoda9755 5 жыл бұрын
මෙම වැඩසටහනට කතා කරල අපිටත් බලන්න එන්න
@nilukapriyadarshani9385
@nilukapriyadarshani9385 5 жыл бұрын
Ane oyalath ennako apita balanna...bs.siyalu denata
@dayadayananda1799
@dayadayananda1799 5 жыл бұрын
programe ekata enna
@happymailcrafterella1670
@happymailcrafterella1670 4 жыл бұрын
Man catholic.eth me programe eke hama episode ekakma baluwa.hugak hoda wadasatahanak.idiriyatama karan yanna suba pathanawa
@kumarichampa5832
@kumarichampa5832 5 жыл бұрын
Harima lassana wada satahanak. Budu saranai
@royroy7804
@royroy7804 5 жыл бұрын
තෙරුවන් සරණයි මුළු පවුලටම ❤💐💐💐💐💐💐🙏🙏🙏🙏
@neelanshineela461
@neelanshineela461 5 жыл бұрын
ආදරණිය .අමිිමෙපරිස්මෙන් .මෙදරුවන්රටට.දායාදකලාට.ඔයාට ගොඩක්පින් හැදුවැඩුමාපියනි බුදුන්දැක නිවන්දකිවා .තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා තෙරැවන්සරනයි
@nadeeshamadushani7668
@nadeeshamadushani7668 5 жыл бұрын
Godak lassanai me wadasatahana... dakkama babala godak hadaganna hithenawa mathath... 👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
අපිත් 5 දෙනෙක් හිටියේ aiya නැති වුණා භීෂණකාරී 90 වසරේ d අපි අක්කලා 3i මම 4i ඉන්නවා අම්මාත් එක්ක හරිම පින්වත් වැඩසටහනක් තෙරුවන් සරණයි
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
ආදර්ශමත් වැඩසටහනක්
@sreemathilka9633
@sreemathilka9633 5 жыл бұрын
Man hamasatiyaema asawean balana wadasatahanak budu saranai
@ayeshakumare9416
@ayeshakumare9416 5 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
@nadeeshasamaraweera5177
@nadeeshasamaraweera5177 5 жыл бұрын
harima lassanai
@sanganimerlin504
@sanganimerlin504 5 жыл бұрын
Aththatama lassana wadasatahanak. Buwani and sanath godak agaya karanawa. Buwani Hari wadagath adum adinawa.
@bbddbhrh7245
@bbddbhrh7245 5 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි
@pilominjoseph328
@pilominjoseph328 5 жыл бұрын
Harima ලස්සන වැඩසටහනක් mewage පින්බර පවුලක් රටටම wasanaawan
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 5 жыл бұрын
Bohoma hoda weda satahanak saha hoda watina family ekkak tharuwan saranai oba samata
@YoyoYoyo-lq2qx
@YoyoYoyo-lq2qx 5 жыл бұрын
ඔබ ..සියලු ..දෙනාටම ..තෙරුවන් ..සරනයි ....මම ...සවුදි ..රටේ ..සිට..
@thusithalekhamge1188
@thusithalekhamge1188 3 жыл бұрын
Adarshamath wedagath paulak❤️ Hemomatama budusaranai
@zemzemchua7937
@zemzemchua7937 5 жыл бұрын
👍👍👍👍බුදුසරණයි
@alaayonis2669
@alaayonis2669 5 жыл бұрын
Godak lassanai asawen balana wedasatahanak oba semata theruwan saranai 💖💖💖💖💖💖💖💖💖💖
@malsharanadeera6068
@malsharanadeera6068 5 жыл бұрын
Budusaranai mulu paulatama.katha baha ahagena iddi puduma satutak hitata danune.apita adambarai oba siyalu denaganama.
@monicajanz2576
@monicajanz2576 4 жыл бұрын
අම්මා හරි අහිංසකයි . සිරියාවයි
@anjuanju3707
@anjuanju3707 5 жыл бұрын
Harima sathutui obalata deergausa jayen jaya.hari adambarai.budusaranai.
@poipoi117
@poipoi117 5 жыл бұрын
ලස්සන පවුලක්.බුදු සරණයි
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 5 жыл бұрын
Suwapath wewa oba siyaluma denata theruwan saranai......
@hemalathakumarikumari3463
@hemalathakumarikumari3463 5 жыл бұрын
Godak hoda pawlak ... hama daenaatama thunuruwan saranai.!!!
@soongifdo6478
@soongifdo6478 5 жыл бұрын
Mamath harima asawen balana weda satahanak. Maga balagena inne danakan. Me paule siyalu denatama jesupihitai
@malanichandra6942
@malanichandra6942 5 жыл бұрын
athtatama harima wadagath samagiyen wadakarana thana ithama diwnuwak tibenne teruwan saranai oba samata
@madhujayaweera6801
@madhujayaweera6801 5 жыл бұрын
Ane balagena hitiya me wedasataha 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@מהנה-ה8צ
@מהנה-ה8צ 5 жыл бұрын
බුදු සරණයි 💖
@menikeugd441
@menikeugd441 5 жыл бұрын
Hoda.wadasatahanak.harima.sathuthuyi.buwani.gana.sanwara.adum.adine.nesa.budu.saranayi
@shiranimangalika4907
@shiranimangalika4907 5 жыл бұрын
Godak asawen balana wada satahanai,theruwan saranai hamotama
@amaliamali4147
@amaliamali4147 5 жыл бұрын
Obalata budu. Saranai. Bohoma. Pin. Mewan. Wadasatahanata
@nilminianthony9549
@nilminianthony9549 5 жыл бұрын
Dharmayen jeevath weddi dharmaya visin ounwa rakinwa. Dewa ashirwadaya labewa. Suba anagathayk oba paule samata.
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 5 жыл бұрын
සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි
@prasangikafernando1766
@prasangikafernando1766 5 жыл бұрын
හරිම ආසාවෙන් බලන වැඩ සටහනක්.
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 5 жыл бұрын
A amma nam harima tharuna, godak pin paata , wasanawantha mawak. Apitath harima sathutui. Hamadaamath mey ekamuthukama thiyaa ganna .
@weerefernando6975
@weerefernando6975 4 жыл бұрын
Godak sthuti samatama,me Adarshaya Ragena, me sathuta oba samata labewa
@manikeabeysinghe6405
@manikeabeysinghe6405 4 жыл бұрын
Godak lassana wada satahana budu sarani
@champajanaki228
@champajanaki228 5 жыл бұрын
Atthamai ahan enna asa hituna.බුදු සරණයි ඔයාලට
@nilaniwitharana2913
@nilaniwitharana2913 4 жыл бұрын
Thunuruwan saranaii
@sharmilathaygee
@sharmilathaygee 5 жыл бұрын
මේ වැඩසටහන බලන හැමදාම මටත් හිතෙනවා අඩුම ගානේ දරු පැටව් පස්දෙනෙක්වත් හදනවමයී කියල .මේ වැඩසටහන කවදාවත් නතර කරන්න එපා අනේ ..... .
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 4 жыл бұрын
Hari.wadagath.kath.adrsamath.wada.sar.ta.hanak..Oba.samata..Theruwan.saranai🇺🇸
@chamee1016
@chamee1016 5 жыл бұрын
Kiribathgoda chanananda loku swamin wahansege baudda Sradda tv chanal eka. Loku swami wahansetath godak pin.
@nimtherahettiarachchi9099
@nimtherahettiarachchi9099 5 жыл бұрын
Ane harima lassanai tatthage sinduwa pawle sigalu denamat b.s.d.p
@sandyfernando6391
@sandyfernando6391 5 жыл бұрын
අම්ම ලස්සනයි 💋💋💋💋
@kanthiperera2208
@kanthiperera2208 5 жыл бұрын
Theruwan saranai deergaushama labeewaa! Raththaran paulak.hareema sathutui.matath daruwo 5 k innawa.darumunupuran 11 k innawa danata
@gayansuranjith1351
@gayansuranjith1351 5 жыл бұрын
ජෙසු පිහිටයි හරිම ලස්සනයි
@Rnm-n6o
@Rnm-n6o 4 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻Lovely Family 👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@pereranpereran6412
@pereranpereran6412 5 жыл бұрын
God bless your family
@kapilasri2341
@kapilasri2341 4 жыл бұрын
Kiyanna wachana madi me wage paul dekkama. Theruwan saranai oyalata.
@terezater7755
@terezater7755 5 жыл бұрын
අපේ රටට සම්පතක් තෙරැවන් සරනයි⭐🌷👍🙏❤️👌🌈️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@navodajayarathne5022
@navodajayarathne5022 5 жыл бұрын
Theruwan saranai mulu pawlatama. As dekata kadulu inuwa oyalage katha baha ahuwama...
@nandinidilani3676
@nandinidilani3676 5 жыл бұрын
Budusarani siyalu denata .
@jeradneeljayakodiarachchig3660
@jeradneeljayakodiarachchig3660 5 жыл бұрын
Ape game me wage lassana adarshamath paulak inna aka gana sathutu i budu sarani
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН