ලස්සන වෙන්න හරියටම visualization භාවිතා කරන හැටි ඉගන ගන්න ! 💜🦋✨🧿

  Рет қаралды 250,381

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 1 200
@dew752
@dew752 10 ай бұрын
හො..හො පල්ලෙහට යන් නැතුව පොඩ්ඩක් නවතින්න..👀🌈මේ comment එක කියවන ඔයා ගොඩාක් ලස්සනයි 🖤
@weerasingheuyangodage6919
@weerasingheuyangodage6919 10 ай бұрын
Me comment eka upload karapu oya eeta wada lassanaiiii❤❤❤
@Sandali_29
@Sandali_29 10 ай бұрын
❤❤
@vasanthkumari4554
@vasanthkumari4554 10 ай бұрын
❤❤❤🎉
@sasinikashyamanthi4343
@sasinikashyamanthi4343 10 ай бұрын
♥️☺️😍
@hansikanishshanka567
@hansikanishshanka567 10 ай бұрын
@anjaleehirunika5917
@anjaleehirunika5917 10 ай бұрын
අනේ like 10 ක් me comment ekata🥺❤
@thyagadivyanjali
@thyagadivyanjali 10 ай бұрын
Like 10 k nevei onna like 500 k vithra lebila oyata 😍
@anjaleehirunika5917
@anjaleehirunika5917 10 ай бұрын
Thnq🥰♥️
@susanthabalasinghe9067
@susanthabalasinghe9067 10 ай бұрын
Matath one denavada 10k😁
@Irene_gwirl
@Irene_gwirl 10 ай бұрын
819 harida
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m 9 ай бұрын
අනේ පුතේ like 10k නෙවෙයි දරුවෝ like 984k ලැබිලා ඔයාට.❤
@boyscando8235
@boyscando8235 10 ай бұрын
අනේ හෙට මට විභයක් තියෙනවා. ඔයාලා හැමෝම මට සුබපතනවා😊නේද
@sanda965
@sanda965 10 ай бұрын
Good luck dear❤ බය වෙන්න එපා ඔයාට පුළුවන්❤️🔥
@boyscando8235
@boyscando8235 10 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@HansiNisansala-ep6oq
@HansiNisansala-ep6oq 10 ай бұрын
Good luck dear♥️✨
@boyscando8235
@boyscando8235 10 ай бұрын
Thank you ❤️🥰
@thisarikavindi6445
@thisarikavindi6445 10 ай бұрын
Good luck.hodata lianna😊
@swethamalithi3683
@swethamalithi3683 10 ай бұрын
අක්කාත් Marilyne වගේ ලස්සනයි කියන අය කෝ ❤❤
@ramanijayanthi3258
@ramanijayanthi3258 10 ай бұрын
ඒ වගේමයි❤
@binuriamalka3102
@binuriamalka3102 10 ай бұрын
Itath wadaa❤
@anuradhadilrukshi350
@anuradhadilrukshi350 10 ай бұрын
Ou.. a wagemai..man hithuwe a azraa sis kiyala
@amashanethsarani6251
@amashanethsarani6251 10 ай бұрын
Ou aththa🥰
@Phoenix3334-v9e
@Phoenix3334-v9e 9 ай бұрын
මට එයාව පේන්නෙම අයිශ්වර්යා වගේ 🥺
@udarisamarasinghe-r7e
@udarisamarasinghe-r7e 10 ай бұрын
මේක 100% ඇත්ත.. මං මේ දේ කරල ප්‍රතිඵල ලබා ගෙන තියනව.. 💛
@dulminideshani
@dulminideshani 9 ай бұрын
ගොඩක් තැන්කුයූ අක්කේ.... මේ විඩීයෝ එක බලන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා..... ❤❤❤❤❤❤❤❤
@sahi222
@sahi222 10 ай бұрын
ඔයා ආශ්චර්යා රායි 90' S වල වගේ❤. මේක කියවන ඔයා ලස්සන ගොඩාක්❤
@universeinyou
@universeinyou 10 ай бұрын
💜💜💜
@anuruddhikalakmali9218
@anuruddhikalakmali9218 5 ай бұрын
Ow ee wageemaii 🦋❤️
@Chanduli
@Chanduli 5 ай бұрын
@@chanyona.4077 Ou,south korea,thailand aya marama lassanai.blackpink la kochchara lassanada.meya ආශ්චර්යා රායි wage nam ne
@MethukiDihansa
@MethukiDihansa 4 ай бұрын
ඔව් එහෙම look එකක් තියෙනවා .ලස්සනයි❤️
@MethukiDihansa
@MethukiDihansa 4 ай бұрын
hri aiye, api katha athi mata wada me akka lassnai eka nisa lassnai kiwwe 🖐️aiya kiypu ratawala ayta thiyena me pathiwala inna ayge munuwalata wada muhunuwarak ne ithin aiyata eyalage e muhunuwara lassna athi,aiya kiyna widihta math naki rilawiyek wge wennathi kmk na eka mge ammagei thththagenui mata hambechcha lakshana mn ewata kmthiyi ❤️
@MadushaniMaheshika-fl1lx
@MadushaniMaheshika-fl1lx 10 ай бұрын
අවුරුදු දෙකක් අත් හදා බලලා ,පුරුදු උන දෙයක් දැන් පාසල් මිතුරියකටවට් අදුරගන්න බෑ මාව.කිසිම අඩුවක් නෑ ,visualize කරපු රූපෙම දැම් මට තියනවා.🌝🤎
@sithuthihansa4570
@sithuthihansa4570 10 ай бұрын
Kohmd try kreh
@Devine-x7p
@Devine-x7p 10 ай бұрын
@madhushani Maheshika Kawada visualize kre oya
@MadushaniMaheshika-fl1lx
@MadushaniMaheshika-fl1lx 10 ай бұрын
@@Devine-x7p එහෙම කාවවත්ම නෙමේ මන් මාවම මට ඕනි මට්ටමට creat krgtta හිතින් අව්රුදු දෙක පුරාවට ඒක upgrade කර කර ඒවෙනුවෙන් කැප වෙලා visualize කරා.
@MadushaniMaheshika-fl1lx
@MadushaniMaheshika-fl1lx 10 ай бұрын
@@sithuthihansa4570 mulinma awrudu 13n visualize කරා education and financial පැත්ත ගැන visualize ගැන දන්නෙවත් නෑ නිකම්ම හිතිලා කරපු දේවල් අද වෙද්දි හිතාගන්නවත් බැරි මට්ටමට මන්හිතපු හැමදේම මන් ලබාගත්තා ,ළඟදීම visualize කරේ මගේ eye lashes and hair growth එකට මාස 4ක් දැන් hair growth එක හිතුවා වගේම දැන් හොදයි eyelashes ලස්සනට ආවා ඒත් තාම ඒක කරනවා.
@Asoka-f1v
@Asoka-f1v 10 ай бұрын
Thank you very much
@sagaGayan
@sagaGayan 10 ай бұрын
"වැහි නොයෙනා ඉඩෝරෙකි ඔබ එහි ප්‍රාත්විහාරකි"
@universeinyou
@universeinyou 10 ай бұрын
✨💜🙏🏻
@manthinawoda8848
@manthinawoda8848 10 ай бұрын
Mathak kara witharai song eka . 🥰❤️
@sagaGayan
@sagaGayan 10 ай бұрын
❤❤
@sagaGayan
@sagaGayan 7 ай бұрын
මට කාගෙවත් පෙනුමෙන් වැඩක් නෑ ජීවිතෙ යහමගට ගන්න විදිය කියලා දෙන නිසා තමයි මම මෙ චැනල් එකෙ විඩියෝ බලන්නෙ
@VindyaSathsarani-jo6qm
@VindyaSathsarani-jo6qm 7 ай бұрын
Akki day vlog ekk oni
@samadhiedirisinghe2005
@samadhiedirisinghe2005 10 ай бұрын
අවශ්‍යම මොහොතේ අවශ්‍යම දේ මා වෙත ආකර්ෂණය කරලා දෙන විශ්ව මාතාවට හදවතින්ම කෘතඥ වෙමි !! 🙏💜️🎇🧚💐
@navodyafdo4292
@navodyafdo4292 10 ай бұрын
මේක ඇත්ත මම ගොඩාක් කල් ඉදලා කරනවා අව්රුද්දක වගේ ඉදලා .. හැමදාමත් ඇදට ගියාම ඇස් වහලා මම මට ඕනි දේවල් හිතනවා ... මනසෙන් මෙනෙහි කරනවා ... මන් දැන් ගොඩක් ආකර්දනීය වෙලා කොන්ඩෙ පස්සෙන් පහලට වැවිලා ඉස්සර පාටත් අඩුයි ඊත් දැන් මම කහ පාටයි ...... පුලුවන් හැම වෙලේම විශ්වට ස්තූති වන්ත වෙන්න ලැබෙන හැම දේකටම ... 🥺❤️
@TharukaKavindi-md9gu
@TharukaKavindi-md9gu 10 ай бұрын
මේකෙදි අපි අපිව කන්නාඩියකින් පේන විදියද දකින්න ඕන. කවුරිහරි පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. ඔයාලා visualize කරන්නෙ කොහොමද
@universeinyou
@universeinyou 10 ай бұрын
💜💜💜 ahannath sathutui 💜💜💜
@nelumlakshani3577
@nelumlakshani3577 10 ай бұрын
මෙ ලොකෙ ඉන්න හැම මනුස්සයෙකම ගොඩක් ලස්සන වෙන්න ඔනි රුපෙන් වගෙම හදවතිනුත් . 😊❤ ඉතින් ඔයා හරිම ලස්සනයි ලමයො
@TharushiKavindya-fh6ou
@TharushiKavindya-fh6ou 10 ай бұрын
@NilakshiVinodya
@NilakshiVinodya 6 ай бұрын
@@chanyona.4077ube Hti Blpmko 😅
@madushanudaya270
@madushanudaya270 8 ай бұрын
මට කුරුලෑ වලවල් නැති මුහුනක් ලබා දී මාව ලස්සන කරාට විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤විශ්ව ශකතිය ව්ශ්වාස කරන සියලු දෙනාම ලස්සනයි ❤❤❤❤
@Ceylon_spice_tales
@Ceylon_spice_tales 10 ай бұрын
මම ගොඩක් කඩවසම් .... රත්තරන් පාටට දිලිසෙනවා ..... මගෙ කොන්ඩය ගොඩක් ගනකම් ...... ඒ වගේම මගෙ හදවතත් ගොඩක් ලස්සනයි .......... විශ්ව මාතාවට මේ ලබාදෙන හැමදේටම ගොඩක් ස්තූතී 💜💜💜💜💜💜💜💜💜
@kithminirasangika9952
@kithminirasangika9952 10 ай бұрын
😅😅😅😅😅
@rashisanka5951
@rashisanka5951 10 ай бұрын
ඕක ඇත්ත..මාත් කාලයක් දුක් උනා මං ගැන.. මන් මහතට හිටියේ කොන්ඩේ දිගට තිබ්බේ නෑ , ආසාවෙන් හිටයට නියපොතු වැවෙන් නෑ.. මූන පැහැපත් නෑ පිම්පල් දානවා.. මං කන්නාඩිය ලගට ගියාම මටම කියාගන්නවා ලස්සනයි කියලා ඇග ශේප් එකට තියෙනවා විශුවලයිස් කරා.. දැන් ඇග ශේප් කොන්ඩෙත් දනහිසට පොඩ්ඩක් උඩට තියෙනවා..මූන පැහැපත්.. පිම්පල් නෑ.. පීරියඩ් දවස් වලට එනවා ඒක සාමාන්‍යයි.. ඕක ඇත්ත..දැන් මං මගේ ගැන සතුටු වෙනවා.. ඒක කරන ගමන් ඒවට ඕන කැපවීම් ටිකත් කරන්න ඕනේ.. නිකම් හිටියට නම් ඒම වෙන් නෑ හැබැයි
@Yusheekumar
@Yusheekumar 10 ай бұрын
godak sathutui oya gana. good luck❤
@nethz73
@nethz73 10 ай бұрын
Monawada oya kettu wenna konde diga wenna kare dr😍 thank u universe ✨🫰
@Maheshika-j4u
@Maheshika-j4u 9 ай бұрын
Godak kalayak karanna one da
@rashisanka5951
@rashisanka5951 9 ай бұрын
@@nethz73 diet kara.. kondet oil treatment kr youtube eke tynw hoda dewl hyl krnn
@rashisanka5951
@rashisanka5951 9 ай бұрын
@@Maheshika-j4u thamnge balapttu de ishta wnkm krnn
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 10 ай бұрын
මා හට මෙන්ම මෙ ලොකයේ සිටින සියලුම දෙනාට ලස්සන රූපයක් මෙන්ම ලස්සන හදවතක් ලබා දුන් ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏
@Chandima_Ranasinghe.
@Chandima_Ranasinghe. 10 ай бұрын
මේ ලෝකේ හැම කෙනෙක්ම ගොඩාක් ලස්සනයි.මහත අය, කෙට්ටු අය, සුදු අය, කලු අය, උස අය ,කොට අය,මේ හැමෝටම තමන්ට ආවේණික වෙච්ච ලස්සනක් තියනවා.ඉතින් ලමයෝ ඔයා ලස්සනයි.ඔයා ගතින් වගේම සිතිනුත් ගොඩාක් ලස්සන වෙන්න.ආකල්ප ගොඩ නගා ගන්න ධනාත්මක වෙන්න.එතකොට ඔයාගේ ලස්සන තවත් ඔපවත් වේවී.🥰❤️💝. ඒ වගේම azraa අක්කි ඔයා අපේ ජීවිත එළිය කරන්න ආපු හරි ලස්සන angel කෙනෙක්.ඔයාව අපිට මුන ගස්වපු විශ්ව මාතාවට බොහොමත්ම ස්තූති වන්ත වෙමි.💝❤️🥰💞💐💫
@universeinyou
@universeinyou 10 ай бұрын
♥️♥️♥️✨🙏🏻🌎
@halpageheshan
@halpageheshan 10 ай бұрын
ගොඩක් වටින පාඩමක්. මේ පාඩම පැහැදිලි කරලා දුන්න අස්‍රා අක්කටත් මේ පාඩම මා වෙත ආකර්ෂණය කරලා දුන්න විශ්වයටත් බොහොම ස්තූතියි.🙏 මේ comment එක කියවපු ඔයාගෙ වැඩ කටයුතුත් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍
@fashiongirl0404
@fashiongirl0404 10 ай бұрын
මෙච්චර දවසක් කරල තියෙන්නෙ කිසිම දෙයක් නොදැනනෙ 😂 හැබැයි කරපු දේ මේකමයි❤ හිතාගන්නත් බෑ. අවුරුදු 11ක් තිස්සෙ මං මේක කරා. ඕලෙවල් කාලෙ ඉඳන් දැන් මට 27ක් මං හැමදාම කණ්නාඩිය ගාවදි මාව හරි ලස්සනට දකිනව. මගෙ කොණ්ඩෙ දිගට වැවිල වවාව් ලුක් එකක් තියෙනව දකිනව. මුණ අතගගා මං නිකං ඒක සියුම්ව අල්ලල මුහුනෙ සියුමැලි බව විඳිමින් මං ලස්සන බවමවා ගන්නව. මං හිතුවෙ මං මේ කරන දේ ලෙඩක්ද දන්නෙත් නෑ කියලයි😢 හැබැයි මටමාරම ප්‍රතිපල තියෙනව්. මාව දැක්කම හැමෝම හිතන්නෙ ඒ ලෙවල් කරන ලමයෙක් කියලයි. මගෙ වයස පේන්නෙ නෑ ඒ තරමටම. ඒ මේ දේ නිසා තමයි❤❤
@nnnnkkkkkjnnbbbbjj
@nnnnkkkkkjnnbbbbjj 10 ай бұрын
අපිට ලස්සන වෙන්න කියලා දෙන ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනි අක්කෙ❤️
@StudyTeam-h6l
@StudyTeam-h6l 10 ай бұрын
Stop .. stop .. Who read this comment is the best gorgeous one & handsome one ❤
@mis_nixie
@mis_nixie 10 ай бұрын
Lv ♥️
@sachinigim2065
@sachinigim2065 10 ай бұрын
ඔයා ඇත්තටම ගොඩාක් ලස්සනයි . පෙනුම අයිශ්වර්‍යාරායි වගෙ.
@nilushikalayani3176
@nilushikalayani3176 10 ай бұрын
මාව දිනෙන් දින ලස්සන කෙනෙක් කරනවට මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා🙏❤️
@thushanijayanath9372
@thushanijayanath9372 10 ай бұрын
අනේ පුලුවන්නම් රෝග වලින් පීඩා විදින අයට සුව වෙන්න vid එකක් කරන්නකෝ❤
@tharu222
@tharu222 10 ай бұрын
ගොඩක් මානසික පීඩනයකින් හිටියෙ මේ ගැන 😢 හරිම වේලාවෙ අවශ්‍යම video එක ගෙනාවට Thankyou so much akka❤❤
@creativevlogs316
@creativevlogs316 10 ай бұрын
අපි හැමෝම ලස්සන වෙනවා දැනටමත් අපි ලස්සනයි අපිව ලස්සන කරපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්නත වෙමු.ආදරෙයි❤
@Termy609
@Termy609 10 ай бұрын
මං දැන් සති දෙකක් විතර ඉදන් visualize කරන්නෙ , පැහැදිලි වෙනසක් තියනව. මගෙ කොන්ඩෙ පවා ගණකම් වෙලා දික් වෙලා. සමෙත් පැහැදිලි වෙනසක් තියනවා ❤️ btw තවත් පැහැදිලිව මේක කියල දුන්නට thanks azraa akkii ❤️🌎
@pabasara8397
@pabasara8397 10 ай бұрын
ඔයා කලේ කොහොමද??මට නම් ටික දවසකින් කරන එක එපා වෙනවා result එකක් දකින්න් නැති උනාම
@sadunipradeepa6178
@sadunipradeepa6178 10 ай бұрын
ඇත්තටම මේ අක්කගේ වීඩියෝ වල කමෙන්ට් ටික කියෙව්වත් ඇති හිත නිමෙන්න ❤මගේ ආදරණීය විශ්ව මාතාවටත් අක්කේ ඔයාටත් ගොඩක් ස්තූතියි❤
@isuriovindiya3643
@isuriovindiya3643 10 ай бұрын
ඔයා අද ගොඩක් ලස්සනයි. ❤❤ මම ගොඩක් කෙට්ටුයි. 😊 මම වෙනස් වෙන්න කැමති විදිහෙ photos pinterest එකෙන් download කරලා මම ඒ විදිහට ලස්සන වෙලා ඉන්නවා, මගේ body එක මම ආස විදිහට shape වෙලා තියෙන්නෙ කියලා මම Visualize කරනවා. 🥺🥺 මම අද එලියට ගියාට පස්සෙ මාව කාලෙකින් දැකපු කීපදෙනෙක් Wow ඔයා ලස්සන වෙලා Skin එකත් bright වෙලා කියල මට එයාලා කිව්වා... 🥳🥳 මට මාර සතුටුයි... ❤❤ මම හිතන්නෙ මම ආස විදිහටම මගේ body එක change වෙමින් පවතිනවා. 🥺 මට ඒකට ගොඩක් සතුටුයි. 🥳 ඒ වගේම මම ඒකට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.. 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗 My Body Is A Gift. 🎁 ❤ I Treat It With Love & Respect.... 😘🍸
@universeinyou
@universeinyou 10 ай бұрын
♥️♥️♥️ thank you oya krn method eka apith ekka share karata ✨✨✨
@isuriovindiya3643
@isuriovindiya3643 10 ай бұрын
​@@universeinyou 💗💗💗💗💗
@niroshapriyadarshani-km9sw
@niroshapriyadarshani-km9sw 10 ай бұрын
ඔයත් ඒ වගේ ..ඇත්තමයි ඒ මූණ වගේමයි හැඩ රුව..ඒ වගේම ලස්ස්නයි ගොඩක්ම.....මගෙ රූපය ගොඩක් සුන්දර කර දුන් මගෙ ආදරණීය විශව මාතාවට ගොඩක් ස්තූතී 🙏🌼🥺❤🥰🥰
@HansiNisansala-ep6oq
@HansiNisansala-ep6oq 10 ай бұрын
මට english exam එකක් තියනවා. Please mata aka pass wanna wish karanna🌏✨
@HOGWArts-v9l
@HOGWArts-v9l 10 ай бұрын
good luck you can ❤❤✨✨
@HansiNisansala-ep6oq
@HansiNisansala-ep6oq 10 ай бұрын
@@HOGWArts-v9l thank youuuu
@Dahamiprarthana75
@Dahamiprarthana75 10 ай бұрын
විශ්ව මාතාවට ස්තූතීවන්ත වේවා.......ඒ වගේම අක්කිටත් හැමෝම දවසින් දවස බාහිර රූපයෙන් වගේම හදවතිනිත් ලස්සන වේවා....
@dinujiokithma2112
@dinujiokithma2112 10 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටපු video එකක්. Appearance change ❤
@malkabaddrani8862
@malkabaddrani8862 10 ай бұрын
Thank you so much mother universe
@chathurigayan
@chathurigayan 10 ай бұрын
අදමයි මං මෙයාව දැක්කේ.අයිශ්චර්‍යා වගේම ලස්සනයි අනේ...අනිත් දේ තමයි මෙයාගෙ වීඩියෝස් ගොඩක් වටිනවා..බලන් ඉන්න ආස හිතෙනවා ❤️❤️❤️❤️
@universeinyou
@universeinyou 10 ай бұрын
💜💜💜
@SumanavathiDsillwa-gm6gl
@SumanavathiDsillwa-gm6gl 10 ай бұрын
මම ඔයාගේ මේ සිතුවිලි වලට මේ දෙන ඔවදන් වලට ගොඩාක් කැමතියි ඔයාට තෙරුවන් සරනයි 🌹🌹🌹🌹❤️
@sandalihimasha6815
@sandalihimasha6815 12 сағат бұрын
මගේ කොණ්ඩය පස්සෙන් පල්ලෙහට තියෙනවා ගොඩක් ගනකම්.. මගේ පැහැයත් දැන් වැඩී.... හැමදේටම ස්තූති විශ්ව මාතාව❤
@shinadirashmina8733
@shinadirashmina8733 10 ай бұрын
ඔයාත් සුරංගනාවියක් වගේ හරිම ලස්සනයි🥰❤මේ ලෝකේ ඉන්න හැමෝගේම පෙනුම වගේම හිත් ලස්සන වේවා ❤❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබව මුනගැස්වූවාට❤🙏
@nethminijayalath2572
@nethminijayalath2572 10 ай бұрын
මන් ගොඩාක් ලස්සන කෙනෙක් මන් ගොඩාක් ආකර්ෂණීය කෙනෙක් ආදරනීය විශ්වය මා හට ලබා දුන් මේ ලස්සන ආකර්ෂණීය පෙනුමට මා අනේක වාරයක් මේ විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි.මේ comment එක බලන දකින සියලුම දෙනා ත් මන් වගේම ලස්සන ආකර්ෂණීය අයයි❤❤❤ මා ඇතුලු සියල්ලන්ගේ ම යහපත් බලාපොරොත්තු විශ්වය ඉටු කර දුන් නිසා විශ්වයට අනේක වාරයක් ස්තුති 🙏 මා හට විශ්වයේ ශක්තිය පිලිබද විශ්වාසයි .ආදරනීය අස්‍රා ඔබ හරිම ලස්සනයි .අප වෙනුවෙන් මේ කරනා දේට මන් ඔබට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි ❤❤❤❤❤❤❤🙏
@Dilhara1111
@Dilhara1111 10 ай бұрын
තාවකාලික රූපය වගේම ඔබගේ මනස තව තවත් ලස්සන කරගන්න ඔබට හැකිවේවා❤
@Kumari-rv8cb
@Kumari-rv8cb Ай бұрын
Thank you universe මට ලස්සන ආකර්ෂණීය නීරෝගී පෙනුමක් ලබා දීම පිළිබඳව
@deepadammika9446
@deepadammika9446 10 ай бұрын
මේ වීඩියෝ එක දකින්න සැලැස් වු විශ්වයටත් ඔබටත් බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම 🌈🌈🌞🌞🌞☀️☀️❤❤🌍🌍🙏
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 10 ай бұрын
අක්කා අක්කාට කියන දෙයක තියෙ එක මන් මනසින මාවා ගත්තා මගෙ අනාගත යට එක පියවරක් .මන් මනසන් හිතප විදියට ඒක මට ඇස් දෙකෙන් දකින්න පුලුවන් උනා ඒ හැම දේම අක්කාගෙ උපදෙස් නිසා ඒවගෙම මගෙ මනසයි මගෙ උතසහය නිසා අක්කාය ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏මෙ හැම දේටම .ඔයා ගොඩක් ලස්සන යි ඒන්ජල් ✨✨🌍🌍🌍අපෙ හැම දේම හොද විදියට සිද්ද වෙන්නවෙන්න අක්කා ගොඩක් ලස්සන වෙනවා තව ශක්තිය💆‍♀️💆‍♀️💆‍♀️ වැඩිවෙනවා
@universeinyou
@universeinyou 10 ай бұрын
Godak sathutui ✨💜 hamadema lassntma isht wewi !!!
@KaveeshaGallage-e7k
@KaveeshaGallage-e7k 10 ай бұрын
Akki mta hoda beauty subliminal ekk mention krnko plz 😊
@Savii510
@Savii510 10 ай бұрын
​@@KaveeshaGallage-e7k Rosmery subliminal kiyl search krnn 😊
@pabasara8397
@pabasara8397 10 ай бұрын
ඔයා ඒක කලේ කොහොමද කියන්නකෝ...මට නම් ටික දවසකින් පොඩිවත් result ekak දකින්න නැති උනාම එපා වෙලා යනවා
@piyumipiyumi2664
@piyumipiyumi2664 6 ай бұрын
​@@universeinyouakka me visualize karana eka dawasta kipark karanna ona da? Apita nidahas welawka karanna puluwn neda
@ShanViee
@ShanViee 10 ай бұрын
අක්කේ thumbnail එකේ Marilyn Monroeවයි අක්කවයි එකට දැක්කාම එක වගේ දැක්කේ...ඇත්තටම දෙන්නම ටිකක් සේම්.. 🤍✨️🥰
@ShashiniPiumali-et4wj
@ShashiniPiumali-et4wj 10 ай бұрын
අක්කා ඔයාගේ මග පෙන්වීම නිසා මගේ ලොකු හීනයක් ඉශ්ට උනා ඒලෙවල් ලියල උන ගමන්ම මට මන් කැමති ජොබ් එක මට ආකර්ශනය කර ගන්න ලැබුනේ අක්ක කීව විදිහටම වැඩ කරපු නිසා අක්කී ගොඩාක් තැන්ක්ස් අක්කා ♥️ azra අක්කා ඔයා නිසා මන් මගේ ජීවිතේ ගොඩ ගියා
@nuvaramanike
@nuvaramanike 10 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි . ආශ්චර්යා රායි වගේ.❤❤ ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝ එකක් අප වෙත ගෙන ආවට තෙරුවන් සරණයි.....!!!!
@shortsong1655
@shortsong1655 10 ай бұрын
හරිම අාකර්ශනීයයි අක්කෙ ඉදිරිපත් කිරීම.❤😍 විශ්වයේ යහපත් ශක්තීන් හා අපේ යටි සිත බලගැන්වීමෙන් යහපත් සිතුවිලිවලින් අපිට ජීවිතයට වටිනා දෙිවල් එකතු කර ගන්න පුලුවන් කියලා පුංචි කාලෙදි මට හිතුනා. අද අක්කා එ්ක හොඳින් පැහැදිලි කරලා දුන්නා. ගොඩක් ස්තූතියි අක්කට.❤💐 විශ්වයට ස්තූතිවන්ත වේවා!💐🙏
@Tharuwithstudy
@Tharuwithstudy 10 ай бұрын
❤ඕනිම වෙලාවේ ඕනම දේ හම්බුනා ❤ ඔයානම් ඒන්ජල් කෙනෙක් අක්කී.... හැමෝගෙම යහපත් ප්‍රාර්ථනා යථාර්ථයක් වෙනත් ඕනි... අනේ අක්කී මට අවුරුදු 16යි. මම ඉස්කූල් යන කෙනෙක් නිසා ඒ වයසේ අයට ගැලපෙන life style එකක් හදා ගන්න එක ගැන වීඩියෝ එකක් දාන්නකෝ...මන් හිතනවා ඔයා ඒ උදව්ව කරයි කියලා.... Thank you mother universe ♥️ Thank you Azraa akki, thank you my guardian angel 😇
@uveshorts
@uveshorts 10 ай бұрын
ඔයත් Marilyne Monroe වගේමයි❤❤
@SriyaniSriyanidewasurendra
@SriyaniSriyanidewasurendra 10 ай бұрын
ඔයා වගේම ඔයාගේ vidiyo බලන අපිත් ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤
@dmszone7195
@dmszone7195 10 ай бұрын
✨️✨️හදවත පිරිසිදුයි.. තවත් ලස්සන වෙලා ඔයා.❤❤ හැමෝටම ඔයා වගේ වෙන්න ප්‍රාර්ථනා කරනව.🙏🙏 තෙරුවන් සරණයි.! (30 Day - Challenge) අවුරුද්දක් පිරෙද්දි අපහු මම සම්බන්ද වෙනව..😊❤😘
@mashi5690
@mashi5690 10 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක් මේක,අපේ ජීවිත ලස්සන කරන්න උදව් කරන ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ 🙏❤ ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🌸 Thank you so much 🧚❤
@nilushikathilakarathne3316
@nilushikathilakarathne3316 10 ай бұрын
ඔයාගෙ අලුත් haircut1 ගොඩක් ලස්සනයි ,ඔයා තවත් ලස්සනට පේනවා
@universeinyou
@universeinyou 10 ай бұрын
Thank you 💜😇
@dilekanayaka1192
@dilekanayaka1192 10 ай бұрын
මේක හරි මං බබාලා හම්බෙන්න ඉද්දි කරා ඒ වගේම උනා ❤
@Manudulathapaththu1117
@Manudulathapaththu1117 10 ай бұрын
මට මේ වීඩියෝ එක අහම්බෙන් හම්බ වුනේ .... විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්තවෙමි ❤❤❤❤ ..... ගොඩක් ස්තූතියි ඔයාටත් univers in you ❤❤❤
@Mathishamihisara-rg1cr
@Mathishamihisara-rg1cr 5 ай бұрын
ඇත්තටම මන් ගොඩක් කාලෙක ඉදන් මෙහෙම කරනවා කන්නාඩිය ඉස්සරහට ගිහින්..මන් හිතුවෙ ඒක ලෙඩක් කියලා..හැමදාම මන් ඒක ඉස්සරහට ගිහින් හිතින් මවා ගන්නවා ඔය දේවල්..ගොඩක්.අය කිව්වේ ඒක වැරැද්දක් කියලා💫 ඉතින් මන් දන්නවා දැන් ඒක එහෙම දෙයක් නෙවෙයි කියලා...💫🙏 Thank you mother universe...🙏🙏🙏💗💗💗💗🦋🦋🦋🌸🌸🌸
@nayomijekop9845
@nayomijekop9845 10 ай бұрын
ගොඩක් ස්තුතියි ස්තුතියි ❤️ සහෝදරි. මේ ලෝකයේ හැමෝම ලස්සනයි විශ්ව මාතාවගෙ ආශිර්වාදයෙන් හැමෝම ලස්සන වෙන්න ඕනෙ.❤❤❤❤
@SewwandiKaushalya-sn8rn
@SewwandiKaushalya-sn8rn 10 ай бұрын
මා හට ලස්සන පිරිපුන් ඇගක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා 🙏 ❤
@sayurikavishka386
@sayurikavishka386 10 ай бұрын
මා හට ලැබී ඇති මේ හැමදේටම සහ මා හට ලැබෙන හැමදේටම විශ්වයට අනේක වාරයක් ස්තුති .... ඔබව මුනගැස්සුවට විශ්වයට ස්තූතිවන්ත වෙන්වා....
@Tikka-i3h
@Tikka-i3h 10 ай бұрын
Low of attention මේ ලෝකෙ කතා වෙන්න කලිම් මාත් මේවා කරලා සම්පූර්ණයෙන්ම ලස්සන උනු කෙනෙක්.අක්කා තරමට වගේ ලස්සනයි මාත් දැන්.ඉස්සර මන් මේ කතාව යාලුවන්ට කියනවා ඒත් හැමෝම හිතුවෙ මට පිස්සු කියලා.අද ලෝකෙම මේවා කතා වෙද්දි පුදුම සතුටක් දැනෙන්නෙ
@universeinyou
@universeinyou 10 ай бұрын
♥️♥️♥️
@senanayakamadushani5318
@senanayakamadushani5318 4 ай бұрын
Oya visualize witharada kare dr
@ImeshaJayasundara
@ImeshaJayasundara 3 ай бұрын
මේක බලන ඔයත් මමත් අක්කි ඔයත් ලස්සනයි .......විශ්වයට ස්තූතිය පුද කරමි ❤❤❤❤❤❤❤
@sayuriathapaththu
@sayuriathapaththu 10 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ඔයා වගේ සුරංගනාවියක් මුණගැස්සුවට ❤❤ ඔයා නිසා ⁣මගේ සිතුවිලි ධනාත්මකම වුනා, මට ගොඩාක් දේවල් මේ වෙද්දි ලැබිලා තියෙනවා , අනිත් හැමෝමත් ධනාත්මක සිතුවිලි විතරක්ම හිතට ගන්න ❤❤ අනිවාර්යයෙන්ම ජය❤ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤
@universeinyou
@universeinyou 10 ай бұрын
💜💜💜🌎✨🙏🏻
@DananjaniHerath-bc9ds
@DananjaniHerath-bc9ds Ай бұрын
Me video eka dakimath විශ්ව මාතාවට 🙏 ස්තුතිවන්ත වේවා
@_VISHUDDHA
@_VISHUDDHA 10 ай бұрын
හැමදාමත් වගේ මහන්සි වෙලා හදපු ගොඩාක් වටිනා වීඩියෝ එකක් Azraa🦋💫 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤. උතුම් තෙරුවන් සරණයි 😇🙏🌸
@Ruwanthika134
@Ruwanthika134 2 ай бұрын
මං දැන් ගොඩාක් ලස්සන වෙලා විශ්ව මාතාවට ස්තුතියි ❤
@pabasaradmadugalla2587
@pabasaradmadugalla2587 10 ай бұрын
හැමදේම දැන් හොදින් සිදුවනවා කියලා දැනෙනවා....
@udikadilrukshi1481
@udikadilrukshi1481 Ай бұрын
මමත් හැමදාම විශ්ව මාතාවට ස්තූති වන්ත ව්ව්නවා❤❤❤❤
@Dalton.1111
@Dalton.1111 10 ай бұрын
මේ ලොකේ ඉන්න හැම කෙනාම ගොඩක් ලස්සනයි මටනම් 😊💜️💫🌈️
@SavindiJayasooriya-wp1hb
@SavindiJayasooriya-wp1hb 10 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🧚❤️
@Sasa.Bw1111
@Sasa.Bw1111 10 ай бұрын
ගොඩාක් ස්තූති මන් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් ❤️✨️🦋
@hansikanchana2251
@hansikanchana2251 10 ай бұрын
අපි හැමෝම ගොඩාක් ලස්සනයී.ඔයාලා හැමෝම ආස කරන ලස්සන, ආස කරන විදිහටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
@Darkhorse-u9x
@Darkhorse-u9x 10 ай бұрын
ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි❤ ආදරණීය අක්කටත් අනේකවාරයක් ස්තූති වන්ත වෙමි❤ ආදරණීය මටත් අනේකවාරයක් ස්තූති වන්ත වෙමි❤ ආදරණීය ඔයාලා හැමෝගෙම හිත් අතුලේ තියෙන පිවිතුරු ලස්සන ඔයාලගේ බාහිර රූපයෙන් පේන්න ගන්නවමයි❤😌💜️💯 හිත පිරිසිදු ලස්සන බබාලා හැමෝටම මම ගොඩාක් ආදරෙයි
@darshi_vlogsD
@darshi_vlogsD 10 ай бұрын
Waiting for this..අලුත් වීඩියෝ එකක් එනකම් හැමදාම අක්කිගේ පරණ වීඩියෝස් ටික අහන ගමන් රෑට නිදාගන්නේ.. ❤🥺🍃🌹 waiting for new video.. Thanku mother universe 🫶🏻🌍🧿
@universeinyou
@universeinyou 10 ай бұрын
💜💜💜😇✨✨✨
@darshi_vlogsD
@darshi_vlogsD 10 ай бұрын
@@ayangadilrukshi507 ඔයත් බලනවද අනේහ් 🥺😍🌹
@Tashin-bi5su
@Tashin-bi5su 10 ай бұрын
Me too 🥺❤️
@darshi_vlogsD
@darshi_vlogsD 10 ай бұрын
@@ayangadilrukshi507 🥹🦋
@Dinu__weerasinghe
@Dinu__weerasinghe 10 ай бұрын
Akki oyath marilyne monroe wage matanam penne❤❤😊
@boyscando8235
@boyscando8235 10 ай бұрын
හැමදාම අක්කිගේ අලුත් video එකක් එනකම් අනිත් ඒවා මම හරිම ආශාවෙන් අහනවා❤. කොටින්ම ම්ගේ මුලුදවසම අක්කි ඔයා ලස්සන කරනවා❤. ස්තූතියි 🙏විශ්වමාතාවනි. අක්කිව මුන ගැස්සුවාට. ඔයා princes කෙනෙක් මට. ඔයාලා හැමෝම ගොඩාක් ලස්සන හිත්තියෙන ලස්සන රෑපයක් තියෙන අය😊.
@universeinyou
@universeinyou 10 ай бұрын
💜✨🙏🏻🌎 hamadama hina wela sathutin inna !!!
@boyscando8235
@boyscando8235 10 ай бұрын
ස්තූතියි අක්කි 🙏❤️ ඔයා මට ලොකු හයියක්🥰
@RishKesh-i8k
@RishKesh-i8k 21 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 10 ай бұрын
මම " now there is not pimples and scars on my face " කියන affirmation එක පාවිච්චි කරන්න අරන් සති දෙකෙන් ප්‍රතිඵල ලැබුණා... ස්තූතියි නංගි.. මම අවුරුදු දහයකට වඩා කුරුලෑ නිසා පීඩා වින්දා
@universeinyou
@universeinyou 10 ай бұрын
💜💜💜
@ChamodikaRathnayake
@ChamodikaRathnayake 7 ай бұрын
විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි මට ලැබුන හැමදේටම 💓💓
@sHENU-l2w
@sHENU-l2w 10 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට💖ඔයාගෙ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව,ඒ වගේම ඔයා හරිම ලස්ස්නයි🥺❤️
@HansaniSithumini
@HansaniSithumini 10 ай бұрын
තැන්කිව් azra අක්කේ ..විශ්වයට අනේකවාරයක් ස්තුති ❤
@MaheshikaNadeeshani-e2o
@MaheshikaNadeeshani-e2o 10 ай бұрын
අක්කි ඔයා හරිම නිහතමානී කෙනෙක්..ඒ නිසාම ඔයා ගොඩක් ලස්සනයි.ඔයාගෙ ජීවිතේ හැමදාම සතුටින් පිරෙන්න ඕනි❤️❤️
@universeinyou
@universeinyou 10 ай бұрын
Thank you 💜🌎🙏🏻✨✨✨
@user12_12SSahn
@user12_12SSahn 10 ай бұрын
අක්කා පුලුවන් නම් telepathy ගැනත් video එකක් කරන්නකෝ ❤
@PinkiKapukotuwa
@PinkiKapukotuwa 10 ай бұрын
මේ video එක බලන හැමෝටම තව තව ලස්සන වෙන්න ...❤!!! ආදරණීය විශ්වයේ ශක්තියෙන් අප සියලු දෙනා තව තවත් ලස්සන වෙනවා !!!😀🌍🙏🌍🌍🌍🌍🌍🌍🙏🙏🙏🙏🙏🙏🧚🧚🧚🧚🧚🧚 Thank you mother universe . 🌍🤗🙏🙏🙏🙏🙏 Thank you my guardian angel 🧚🧚🧚🧚🧚🙏🙏🙏🙏🤗❤️😘 Thanks dr❤🙏🙏🙏🙏🙏🙏🙏💖
@flying_girl1111
@flying_girl1111 10 ай бұрын
මේ විඩියෝ එක බලන හැමෝම හරිම ලස්සනයි ❤❤ ඒ වගේම ඔයාගේ හදවතත් හරිම පිරිසිදුයි ලස්සනයි ❤
@RasikaSampath-rw4qc
@RasikaSampath-rw4qc 10 ай бұрын
ස්තුති විශ්ව මාතාව මට මේ විඩියෝ එක දකින්න සැලැස්සුවාට...
@JayaniSandeepa.
@JayaniSandeepa. 10 ай бұрын
❤අක්කේ මන් දැන් අවුරුද්දක විතර ඉදන් අක්කගෙ vedios බලනව.ඇත්තටම ගොඩාක් හිත හයිය කරන් ඉන්නෙ අක්ක නිසා.Subliminals අහනව Visualization කරනව පුලුවන් තරම් සතුටින් ඉන්න මගෙ target වලට යන්න උත්සාහ කරනව.ඒත් අක්කෙ මගෙ පව්ලෙ අයත් එක්ක මට හරි අමරුයි සතුටින් ඉන්න්ව කියන එක.ගොඩක් වෙලවට මගෙ හිත රිදෙන දේවල් තමයි කරන්නෙ කියන්නේ....මන් ඒ අයට ගොඩාක් ආදරෙයි.ඒ අය මට මෙහෙම කරද්දි මට පුදුම දුකයි.මට වෙලාවකට හැමදේම ගැන කලකිරෙන්ව.සමහර දවසට දවසේම අඩ අඩා ඉන්නවා.හිත හදා ගන්න කරන්නේ අක්කගෙ channel එකට ඇවිල්ල vedios බලන එක.මන් මොක්කද කරන්නේ අක්කේ මේ දේවල් දරාගෙන් මන් කොහොමද සතුටින් ඉන්නේ.....මන් කොහොමද මගේ හීන වලට යන්නේ මේ දෙවල් දරගෙන.......මන් බලාපොරොත්තු වෙනව අක්ක මට මොනවම හරි දෙයක් කියාවි කියලා...❤
@kavishkaravishan298
@kavishkaravishan298 10 ай бұрын
Oya pawle ayata maiti bawanawa wadanna Pawle eka ekkena aramunu karala Eka karanna dannathinam ahasgawwa youtube chanel eke bawanawa karanahati balanna
@JayaniSandeepa.
@JayaniSandeepa. 10 ай бұрын
@@kavishkaravishan298 thanks dear....mn banath godak ahnw bawanath kr godak hemdam ath ak dn maga arila gihin magen......aye patan gnn onii...ane thanks oyat 🙏
@ireshapriyadharshani9780
@ireshapriyadharshani9780 10 ай бұрын
Hamadema daragana oyage targets walata yanna oyata shakthiya labenna kiyala man parthana karanawa.e dewal gana wadiya hithanna epa darling.dukak danena hama welawakata tikakin ewa amataka karala hitha sahalluwen inna try karanna.eka purudu unama nikamma sathuta oyata labei.❤❤
@JayaniSandeepa.
@JayaniSandeepa. 10 ай бұрын
@@ireshapriyadharshani9780 Thanks darling.oyala wge adahas thiyana Aya kathakrth hithata senasimak....🙏🙏.Oyageth hema target akktama ynn lebenn kiyal math prarthana krnwa.♥️♥️♥️
@kaushikaushalya2496
@kaushikaushalya2496 10 ай бұрын
ඒකත් visualize කරන්න එයාලා ඔයාට ආදරෙන් සලකනවා කියලා .... ඒ වගේම හිත රිදෙන දෙයක් වෙද්දී හිතන්න....හැමදේම හොදින් වෙයි කියලා .....positive වෙන්න
@Ivy_Gomez
@Ivy_Gomez 8 ай бұрын
අම්මෝහ් අක්කා..මට ලස්සන වෙන්න හිතිල නෙමේ ආවෙ ඔයාගෙ ලස්සන දැකලා..😙❤️‍
@muthumuthu-cl8ht
@muthumuthu-cl8ht 10 ай бұрын
ඔයත් ගොඩක් ලස්සන වෙලා අක්කේ
@universeinyou
@universeinyou 10 ай бұрын
Thank you 💜💜💜
@dilaninisansala4012
@dilaninisansala4012 10 ай бұрын
මාව තව තවත් ලස්සන කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@AvindyaUmanjalee
@AvindyaUmanjalee 10 ай бұрын
හැමෝටම තමන් කැමති දේ තමන්ට ලැබෙන්න ඕනි..❤❤
@medhii1111
@medhii1111 10 ай бұрын
හැමෝම ලස්සනයි ❤ ඉතින් ඔයා ගොඩක් ලස්සන සුරන්ගනාවියක් ❤💫🧚
@NethmiNethmi-w8t
@NethmiNethmi-w8t 10 ай бұрын
Thank you akki ❤ මේ වගෙ විඩියෝ වලින් ජිවීතේ ලස්සනම සාර්ථක කර ගැනිමට උදව් කරනවට ❤️🥰
@RandimaPremarathna
@RandimaPremarathna Ай бұрын
විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි ... ❤
@sakurasewwandiwasana5882
@sakurasewwandiwasana5882 10 ай бұрын
මේ වීඩියෝ එක බලන හැමොම ලස්සන වෙන්න ඕනී .අක්කි ඔයා ගොඩක් ලස්සනයි ✨️
@Sadadewdu08
@Sadadewdu08 10 ай бұрын
මේ ලෝකෙ හැමෝම ලස්සනයි.අපි ලෝකෙ දකින විදිහයි වෙනස් කරගන්න ඕනි.🙂❤🫶
@ranjaniranjani8126
@ranjaniranjani8126 10 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි දවසින් දවස ඔයා ලස්සන වෙන්න ඔන තෙරුවන් සරනයි
@siyanafatima8612
@siyanafatima8612 10 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි...
@Nimsha3720
@Nimsha3720 10 ай бұрын
ඔයා පුදුම ලස්සනයි අක්කී 🤗♥️ මේ දේවල් කියලා දෙනවට ඔයා දවසින් දවස තවත් ලස්සන වෙන්න ඕනි.😊❤
@seethakalyani3896
@seethakalyani3896 10 ай бұрын
මං පටන් අරන් ඉන්නෙ තව වැඩි දියුනු කර ගන්නවා ,ස්තූතියි
@Thilinikaushalya683
@Thilinikaushalya683 10 ай бұрын
අනේ ඔයා සුරන්ගනාවියක් වගේ හරිම ලස්සනයි අක්කි 🥺❤️🧚 මන් ඔයාගෙ videos දැක්කේ අහම්බෙන්..ඔයා කතා කරන විදිහට මට ආස හිතුනා.මන් ගොඩක් ලොකූ දුකකින් ඉන්නකොට තමයි ඔයාගෙ video එකක් හම්බුනේ.දැන් දවස් දෙක තුනක් ඇති ඔයාගෙ videos බලන්න පටන් අරන්.ඔයා දේවදූතියක් වගෙ අක්කි 🥺 ප්‍රශ්නයක් නිසා විදවනවට වඩා හිනාවෙලා සතුටින් ඒ ප්‍රශ්න විසදගන්න හැටි මන් ඔයාගෙන් ඉගෙන ගත්තා.ඒවගේම ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා අක්කි ඔයාව මට මුනගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏 දවස තිස්සේ අඬ අඬා විඳවමින් හිටපු මම ඔයා නිසා හිතේ සැනසීමෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා අක්කි 🥺❤️ඔයාට ගොඩක් පින් 🙏 මන් low of attraction ගැන අහලා තිබුනට follow කරේ නැ.එ ගැන හරියටම දැනගත්තෙ ඔයාගෙන්.මට හිතෙනවා මන් ඔයා කියලා දෙන දේවල් වලින් මගේ ජීවිතය වෙනස් වේවි කියලා.ඔයා මේ කරන සේවය ගොඩක් වටිනවා.Thanks you so much akki ❤❤❤❤
@universeinyou
@universeinyou 10 ай бұрын
Hi Thilinika oyge comment ekata thank you mata gdk sathutui 💜💜💜 hamadema lassnt wens wewi oyge jiwithe mge channel eka oyt hambawenna loku hethuwk athi oya asa widiht jiwithe oyt nirmanaya krgnna puluwn… me upades athhada blnna ✨ hithe thyn hama lassn balaporoththuwkma e widihtm isht wenna kyl hdwthinma prarthna krnwa 💜
@isuriovindiya3643
@isuriovindiya3643 10 ай бұрын
ඇත්ත 💯. ටික ටික channel එකේ videos මුල ඉදන් බලන්න පටන් ගන්න. දවසට video එක ගානෙ බලලා හරි තමන් ගැන අවබෝධ කර ගත්තොත් මාසයක් විතර යද්දි ඔයාට ඔයාගෙ ලොකු වෙනසක් ඔයා තුලින් ම ඔයා දකින්න පටන් ගනීවි..... ❤❤ අත්දැකීමෙන් කියන්නෙ මං අක්කි upload කරලා තියන හැම video එකක් ම දෙපාරකට වඩා බලලා තියෙනවා. ඒ හැම පාරම ඒ video වල ඉගෙන ගන්න දෙයක් අනිවාරෙන්ම තියනවා. මට මම ගොඩක් වටිනවා කියල තේරුම් කරලා දුන්නෙ Azra Akki... ❤❤❤❤❤ Thanks universe 💕 I love you universe ☺️ 🎉🎉🎉🎉🎉🎉
@Thilinikaushalya683
@Thilinikaushalya683 10 ай бұрын
​@@universeinyouඅනේ ඔයාගෙ reply එකට ගොඩක් thnks අක්කි🥺❤️ ඔයා කිව්වත් වගේ මේ චැනල් එක මට හම්බෙන්න ලොකු හේතුවක් ඇති මන් ඔයාගෙ වීඩියෝ ඔක්කොම එකින් එක බලනවා.❤එ හැම එකක්ම මට වටිනවා පරිස්සමින් ඉන්න අක්කි ❤❤❤ඔයාට මේ පිනම ඇති💚💚
@Thilinikaushalya683
@Thilinikaushalya683 10 ай бұрын
​@@isuriovindiya3643ගොඩක් ස්තූතියි ඔයාගෙ reply එකට🥺❤️ මමත් දවසකට එක ගානෙ මේ වීඩියෝස් බලනවා❤❤
@gayanthikayapapathirana7929
@gayanthikayapapathirana7929 10 ай бұрын
ඔයාටත් විශ්වයට ටත් ගොඩා................ක් ස්තුතියි ..සියලුම දෙනාගේ හදවත් සහා රූපය ඉතාමත් ලස්සන වේවා...❤❤❤❤❤
@Akshini_Perera
@Akshini_Perera 10 ай бұрын
කාලයක් තිස්සෙ බලන් හිටිය video එකක්. Thank you Azraa ❤
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН