ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දේශපාලන ගීත 05 | Top 05 Most Famous Political Songs In Sri Lanka

  Рет қаралды 68,881

SMILING WORLD

SMILING WORLD

Күн бұрын

Пікірлер: 397
@pubuduchamara5611
@pubuduchamara5611 3 ай бұрын
පාලකයා අවුල් උනාට හොදම සින්දු තිබ්බෙ මහින්දට ඒවට ගහන්න ආවේ නෑ
@M.D.Hettikanda
@M.D.Hettikanda 3 ай бұрын
"රජුන් එපා මින් මතුවට" අහන්නකෝ...
@tharakasandaruwan2003
@tharakasandaruwan2003 3 ай бұрын
@lahirumihiran3456
@lahirumihiran3456 3 ай бұрын
පාලකයා අවුල් උනෙත් අන්තිම අවුරුදු 5නෙ...
@chamithathukorala1985
@chamithathukorala1985 3 ай бұрын
ලස්සන සිංදුව තිබ්බේ ප්‍රතිපත්තියක් නැති අවජාතකයෙකුට 😞
@rangifernando-xs6vo
@rangifernando-xs6vo 3 ай бұрын
Aniwaryenma....yudde iwara karala ain Una nam adatath dewiyo wage adagana kenek...e sinduwa aheddith aga hiri wetenawa.aparade
@SantakumaraSantakumara-y4k
@SantakumaraSantakumara-y4k 2 ай бұрын
පලවෙනිම සිංදුව ගැම්මක්............👍👍.හිතට පට්ටටම වැදිච්ච සිංදුවක්...
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 2 ай бұрын
ආසම සිංදුව සිව් මහ බඹුන්.... ❤
@thesword2621
@thesword2621 3 ай бұрын
අනුර ජනාදිපති උනාට පස්සෙ බලන අය ඉන්නවද
@DenuwanPrabashwara-q6v
@DenuwanPrabashwara-q6v 3 ай бұрын
anura thama janadipathi shuwr sot
@kumudunidissanayaka805
@kumudunidissanayaka805 2 ай бұрын
ඔව් 😀😀😀😀
@WidhushaAbineth-ib7me
@WidhushaAbineth-ib7me 2 ай бұрын
Ow den
@thesword2621
@thesword2621 2 ай бұрын
ජන්දෙට දවස් තුනක් තියලා මං මේක දැම්මෙ.කොහොමද විශ්වාසෙ.
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 2 ай бұрын
ඔව්.
@PathmaKumara-p1j
@PathmaKumara-p1j 2 ай бұрын
ගෝඨාභය මැතිතුමාගෙ සින්දුවට කැමති අය කෝ බලන්න❤️🙂
@Lakshan-b3y
@Lakshan-b3y 2 ай бұрын
මේ පාර මම ඡන්දෙ දුන්නෙත් අනුර කුමාරට. බල ලෝභී කම නිසා අවසානයේ තම ප්‍රතිපත්ති පාවා දුන්නත් රට එක්සේසත් කිරීමේ ගෞරවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට හිමි විය යුතුයි..
@sanjayapathirana5063
@sanjayapathirana5063 2 ай бұрын
ඒක නං ඇත්ත ජාතියට ලොකුම දේ කරපු ලොකුම අප්පච්චි අන්නිමට බලු උනා...කෑදරකම
@hansakasenevirathne5319
@hansakasenevirathne5319 2 ай бұрын
ඔව් බලයටයි සල්ලිවලටයි ලෝභ වුනා
@sachinthabandara160
@sachinthabandara160 2 ай бұрын
ඒ කරපු දේවල් වලට.. මිනිස්සු එහෙනම් අදහනව මනුස්සයව . තමා විසින්ම විනාස කරගත්තා කෑදර කම නිසා.
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 2 ай бұрын
මිනිස්සු දෙවියෙක් වගේ අදහපු කෙනා , අද එයාගෙ නම කියද්දිත් මිනිස්සුන්ට අප්පිරියයි... " කාලය මැවු වෙනසක අරුමේ " 🙂
@AmilaPethum-bq4ww
@AmilaPethum-bq4ww Ай бұрын
අනිවාර්යයෙන්ම 2009 කුරිරු යුද්ධය ඉවර කලා
@yasindujeywin5355
@yasindujeywin5355 2 ай бұрын
තාමත් මහින්ද ගේ සින්දුව ඇහෙද්දි වෙනම ගැම්මක් එන්නේ... ❤🎉😢
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඒකනං වැඩක්නැ සුපිරිම ඒ අසහාය නායකයා නැති කලේ (නාමල් (බැසිල්) දෙවියෙක් වගේ හිටපු මහින්ද මහත්මයා අද බලුවෙලා කවුරු මොනවා කිවත් මම ගරු කරනවා මහින්ද මහත්මයාට
@rusandusinura8734
@rusandusinura8734 2 ай бұрын
මෝඩ මිනිස්සු හින්දා තමයි මේ රට තවත් අගාදෙට වැටෙන්නේ🤨🤨
@rusandusinura8734
@rusandusinura8734 2 ай бұрын
රට කාපු අයටම කඩේ යනවා 🤨🤨
@sachinthabanuka9195
@sachinthabanuka9195 Ай бұрын
@@rusandusinura8734Sindu lassani bn
@pansilukavinda8127
@pansilukavinda8127 23 күн бұрын
@@rusandusinura8734කොහෙද කෑවේ කිවුවත් ලේසි අදුරගන්න 😂
@Naturerosaliya
@Naturerosaliya 2 ай бұрын
සිව්මහ බඹුන් .....! ♥️😍 චිරං ජයතු
@jayathilakark6403
@jayathilakark6403 Ай бұрын
මේ ගීතවලට පණ දෙන අපේ රටේ ආදරණීය දරුකළගේ සුවහසක් වූ බලාපොරොත්තු අබමල් රේණුවකට නොසලකා පාලකයින්ගේ උන්නතිය වෙනුවෙන් පමණක් කටයුතු කළ අයුරු කොතරම් ඛේදනීයද.?. එවන් වූ ආදරණීය තාරුණ්‍යයට පාලකයින් උරුම කර දුන් මේ මහා ඛේදවාචකයට කිසියම් දිනක සොබාදහම විසින් විනිශ්චය ලබා දෙන තුරු සියලු බලාපොරොත්තු සුන් වූ රටක දරුවන් හදවතින් ඉකි බිඳිමින් බලා සිටිනවා.
@aroundtheworld_4U
@aroundtheworld_4U 2 ай бұрын
මේ ටික වගේද මේ පාර සින්දුව. ඇඩ් එකක් දැම්මත් එකෙ තිබ්බේ ඇත්ත ජීවීතවල කතාව.🧭✖️🚩
@MaleeshaMaduwanthi-nf5qr
@MaleeshaMaduwanthi-nf5qr 2 ай бұрын
සීලරත හමුදුරුවන්ගේ සිංදුවට ගහන්න සිංදු නෑ 😁
@wishwayaka_arumaya
@wishwayaka_arumaya 2 ай бұрын
මහින්දගේ සින්දු ටික පට්ට ❤
@TharuDasanayake-y9j
@TharuDasanayake-y9j 3 ай бұрын
ජන්දේ මාලිමාවට ❤ හැබැයි සින්දුව මයිත්‍රිපාලගෙයි මහින්දගෙයි තමයි ඉතින් ❤
@Bhagyajayasinghe-q4h
@Bhagyajayasinghe-q4h 3 ай бұрын
Mahindata gahuwa song eka topma.age hirikaduth pipenwa.patta.ekara gahanna thawa song ekk awe na❤
@yasakulasirinaga6055
@yasakulasirinaga6055 3 ай бұрын
තුන් වෙනි සිංදුව නම් එච්චර සෙට් වෙන්නේ නැහැ.. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට හදලා තිබ්බ සේනානායක වේරලියද්ද මහතා ගයන අවදි කරනු මැන ගීතය දැම්මා නම් හොඳයි කියලා හිතෙනවා. පාට පක්ෂ බේදයකින් තොරව හොඳම ගීත නිර්මාණය වුණේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙනුයි. ❤
@vishwamadushan4135
@vishwamadushan4135 2 ай бұрын
එදත් රජෙක් අදත් රජෙක් අපිට නම් ඒ මනුස්සයා ❤ ❤
@AsankaPradeep-th8vv
@AsankaPradeep-th8vv 2 ай бұрын
මහින්දට ගහපු සිංදු වලට ගහන්න සිංදු නැහැ එන්නෙත් නැහැ එක වෙනම ගැම්මක් එ එඩිතර කම කගෙවත් දැක්කෙ නැහැ
@dilshanmaduwanthajayasekara
@dilshanmaduwanthajayasekara 2 ай бұрын
2005 - 2010 හිටිය මහින්ද රාජපක්ෂ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ඒ අවුරුදු පහේ හිටිය මහින්ද රාජපක්ෂ චරිතයට අදටත් ආදරෙයි.බල ලෝභීත්ත්වය නිසා විනාශ වුණත් එදා යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂට හිමිවිය යුතුයි.මෙහෙම කිව්වා කියලා ආයේ රාජපක්ෂට ඡන්දය දෙන්නෙ නෑ.ඒ නිසා ටිපර් වෙන්න එපා.ගෞරවය දිය යුතු තැනට ගෞරවය දෙන්න තරම් නිහතමානී විය යුතුයි අපි.
@kavindunawarathna502
@kavindunawarathna502 2 ай бұрын
Aniwaren
@chamathsandeepa5564
@chamathsandeepa5564 2 ай бұрын
Ekanam Atta e Mahindata patta adarei wagema 2010 passe Mahindata waira karanawa
@AshenMalisha27
@AshenMalisha27 2 ай бұрын
ස්තුතියි සහොදරවරුනි
@chethiyalakshan5797
@chethiyalakshan5797 Ай бұрын
අනිවාර්යයෙන්ම අපි පොඩි කාලේ ඉඳන් ඡන්ද කැන්වසින් කරා අපි දැක්කා ගම්වල මිනිස්සු රාජපක්ෂ මැතිතුමාට දක්වපු ගෞරවය ❤
@AshenMalisha27
@AshenMalisha27 Ай бұрын
@@chethiyalakshan5797 ඔබට ස්තූතිය පුද කර සිටිමි මව්බිමෙ අබිමානය ගොඩනගන්නට එලෙසින්ම නැවතත් පෙළගැසෙමු..
@crazyworld-r5z
@crazyworld-r5z 3 ай бұрын
සිරාවටම ලස්සන මයිත්‍රීපාලගෙ සින්දුව තමා 🙂❤️❤️
@chamithathukorala1985
@chamithathukorala1985 3 ай бұрын
දෙවෙනියට ගොටාගේ එක ❤
@indrajalikaya-97
@indrajalikaya-97 3 ай бұрын
එයිට වඩානම් මහින්දට ගහපුවා පට්ටයි. ගොටගෙ එකත් එ වගෙ. පට්ට හොරු ටිකකට දිශානුරාගි සින්දු ගැහුවේ
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 2 ай бұрын
හිටන් හුටන්😂😂😂
@krishanthilanka4702
@krishanthilanka4702 2 ай бұрын
Aniwaryen ❤
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 2 ай бұрын
ගැම්ම මදි
@Anuhasanuhas13
@Anuhasanuhas13 2 ай бұрын
මහින්දගේ සින්දුව 😢❤
@laksithliyanage1009
@laksithliyanage1009 2 ай бұрын
Mahinda... ❤ Kawuru monawa kiwwath mama marenakam mage hadawathe e naayakaya innawa. Api dakka me rate minissu prabahakaran kiyana minimaruwa nisa apaa duk winda hati. Theruwan saranai Mahinda janapathithumani❤❤❤
@bhanukabimsara7597
@bhanukabimsara7597 2 ай бұрын
දේශපාලන ක්‍රියාකලාපයට විරුද්ධ උනාට මහින්දගේ සින්දු වලට ගහන්න තරම් political song එකක් ආයෙ එයි කියල හිතන්න ආමාරුයි... සින්දු වල තිබුණ දේවල් ඇත්තටම කළා නම් අද එයාට මේ ඉරණම අත් වෙන්නෙ නෑ....
@AshenMalisha27
@AshenMalisha27 2 ай бұрын
ජය වේවා
@namalnamalsanjeewa
@namalnamalsanjeewa 2 ай бұрын
😂
@NilminiPriyadarshani-m5x
@NilminiPriyadarshani-m5x 28 күн бұрын
එදා තිබ්බ ගෞරවයෙන් හිටියා නම් අදටත් මිනිස්සු ආදරෙ කරන හොද චරිතයක්. (Mahinda) අපරාදේ.
@NishenManula-st3tm
@NishenManula-st3tm Ай бұрын
Old mahinda was peak❤
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 2 ай бұрын
ආයුබෝවේවා 1
@LakshuXZY
@LakshuXZY 3 ай бұрын
අද චන්දේ කාට දුන්නත් මහින්ද තරම් එඩිතර නායකයෙක් ආයෙ බිහි වෙන්නෑ❤ "තණ්හාය ජායතී සෝකෝ"
@NaVooMaHii
@NaVooMaHii 2 ай бұрын
😂
@janithevon147
@janithevon147 2 ай бұрын
😂😂😂😂
@PathmaKumara-p1j
@PathmaKumara-p1j 2 ай бұрын
❤❤
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 2 ай бұрын
මහින්ද තරම් හොරෙක් කුත් තව නැ 😂
@Ashen8176
@Ashen8176 2 ай бұрын
හරි බන්😂
@udithalakshan5719
@udithalakshan5719 2 ай бұрын
Vote එක අනුරට.🚩 My3 ගේ සිංදුව පට්ට. ✌
@sltour8414
@sltour8414 2 ай бұрын
රට කෑවේ මෙයිත්‍රිපාල.මෙලෝ වැඩක් නැති එකෙක්.අපේ උන් වෙනස ඕන නැති වෙලාවේ ගියානේ වෙනසක් කරන්න .2015 වෙද්දි තිබ්බටත් වඩා වැටුණා. අනුර කුමාර මහත්මයා අනිවාර්යයෙන් වෙනසක් කරයි.
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 2 ай бұрын
සිංදු දෙකම එක්කෙනාගෙ
@Ushaniperera123
@Ushaniperera123 Ай бұрын
My3 මෝඩ උනා ඒ මනුස්ස රනිල්ගේ, මහින්දගේ ගැටේ ට අහු උනා, ඒ කලේ රට පාලනය කරේ බාගයක් රනිල්, ඉතුරු බාගේ මහින්ද
@hansiwijerathna3040
@hansiwijerathna3040 20 күн бұрын
ඒ ආප්පයා තමයි රට කෑවේ
@dileesha17dasun
@dileesha17dasun 3 ай бұрын
හොදම ඒක මහින්ද රාජපක්ෂ ❤️
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 2 ай бұрын
හොදම හොරාත් එකා තමයි 😂😂😂
@sltour8414
@sltour8414 2 ай бұрын
රට කෑවේ මෙයිත්‍රිපාල.මෙලෝ වැඩක් නැති එකෙක්.අපේ උන් වෙනස ඕන නැති වෙලාවේ ගියානේ වෙනසක් කරන්න .2015 වෙද්දි තිබ්බටත් වඩා වැටුණා. අනුර කුමාර මහත්මයා අනිවාර්යයෙන් වෙනසක් කරයි.
@NIK-jh1lo
@NIK-jh1lo 2 ай бұрын
හොදම ඒක කිව්වෙ 🍌 ද😌😌
@sathirawisidagama2387
@sathirawisidagama2387 2 ай бұрын
මහින්ද හොරා හදවත් හොරා ඔබතුමා අපේ හදවත්ම හොරකන් කරන් හිටියා නම් මේ රට කොච්චර ලස්සන වෙයිද.ජනාධිපති කෙනෙක්ගේ දකින නියම ගාම්බීරත්වය තිබ්බේ ඔබතුමාට විතරයි.ඒත් ඉතින් ගාම්බීරත්වයෙන් කන්න ජීවත් වෙන්න බෑනේ.ඒ නිසා අපි මාලිමාවට හැරුනා.
@NandanaThilakarathne-l1i
@NandanaThilakarathne-l1i Ай бұрын
ඔව්
@IsuruGamage-tm5kt
@IsuruGamage-tm5kt 2 ай бұрын
1- සිව් මහ බඹුන් 2- දකුනු කරෙන් එන්න 3- වැඩ කරන අපේ විරුවා 4- රටකට ඕනෑ 5- රනිල්ගේ සින්දුව
@SupunKumara-ui2kn
@SupunKumara-ui2kn 2 ай бұрын
අපි මාලිමාවට කතිරෙ ගැහුවට ඔබතුමාට තියෙන ගෞරවය කවදාවත් නැතිවෙන්නේ නැහැ
@nimanthagihan8347
@nimanthagihan8347 28 күн бұрын
😂😂😂
@PrasadDissanayaka-i8c
@PrasadDissanayaka-i8c 2 ай бұрын
මහින්ද ❤❤
@harshanamadusanka7448
@harshanamadusanka7448 2 ай бұрын
Gota song supiri
@RasikaPriyangani-o1h
@RasikaPriyangani-o1h 2 ай бұрын
හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා ❤
@kavindudanodaya1895
@kavindudanodaya1895 2 ай бұрын
යුද්දෙ කාලේ ඒකෙන් දුක් වින්ද මිනිස්සු අදටත් දෙවියන්ට වගේ සලකනවා මහින්දට ඒ කාලෙ මිනිස්සු දුක් වින්දේ එකෙන් ඒ නිසා එහෙම දැන් ඉන්න අය අර්තික තත්වෙන් දුක් විදිනවා ඒකෙන් රට බේර ගන්න කෙනාට එහෙම සලකනවා එක එකා කල වලට ඒ ඉන්න සමජ පංති ඔවුන්ට තියන පීඩාවෙන් බේරගන්න කෙනාට සලකනවා එකයි ඇත්ත 😊
@Proheshan
@Proheshan 2 ай бұрын
MY3පාලගේ සින්දුවනම් ලස්සනයි ඌට ගැලපෙන්නෑ 😢
@සම්පත්බණ්ඩාර
@සම්පත්බණ්ඩාර 2 ай бұрын
පලවෙනි එක🔥
@ramiru_vip
@ramiru_vip 2 ай бұрын
රජෙක් වෙන්න තිබුන විහින් බලු වුනා
@janadithayasas5591
@janadithayasas5591 27 күн бұрын
අවදිකරනු මැන - වේරලියද්ද රටකට ඕනේ අපමණ අගයක් - කසුන් Best of bests 🔥
@KavindaBandara-t1x
@KavindaBandara-t1x 2 ай бұрын
රනිල් මහතාගේ මේ පාර සිංදු ටිකත් ලස්සනයි.
@AyonWiloshana
@AyonWiloshana 2 ай бұрын
අවදි කරනු මැන එකත් දාන්න ඕනෙ මේකට
@anushanmiyusara2064
@anushanmiyusara2064 2 ай бұрын
මහින්ද තමා පොර😌❤️ මිනිහා කරපු වැඩ වෙන එකෙක්වත් කරන්නෑ එකයි ඇත්ත❤️
@SureshMaliyadda
@SureshMaliyadda 25 күн бұрын
හොරකම් කරන්න නේද බං.
@manojkodithuwakku679
@manojkodithuwakku679 3 ай бұрын
My3 ge intro ek සුපිරි
@hashiya8179
@hashiya8179 2 ай бұрын
ආදරෙයි මහත්තයෝ ඔබතුමා වෙන්න කාටවත් බෑ.ආයෙ මේ ලංකාවේ මහින්දලා බිහි වෙන්නෙ නෑ මිනිස්සුන්ට ඒක තේරෙන්න ටිකක් කල් යාවි.පවුලෙ අය එකතු වෙලා නැති කරපු ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්.මිනිස්සු රැල්ලට බැන්නට ඔබතුමාට විරුද්දව මිනිස්සු කුලප්පු කරපු අයට ඒව පලිසන් දේවි අනිවාර්යයෙන් .ඔබතුම වෙන්න බෑ කාටවත් ❤️ කවුරු රැගුවත් ඔබතුමා වෙන්න බෑ...ආයෙ මහින්ද යුගයක් එන් නෑ ඔබතුමාට බනිද්දි අපේ පපුව රිදෙන්නෙ මේ රටේ තිබුනු යුද්දෙ බිහුසුනු බව ගැන හොදටම දන්න කෙනෙක් හින්ද මම
@MaliduArunod-lm8fc
@MaliduArunod-lm8fc 2 ай бұрын
ඒක නම් ඇත්ත
@nishananurudda3888
@nishananurudda3888 2 ай бұрын
Sira kathawa mcn.❤
@oshadhalawanya8651
@oshadhalawanya8651 2 ай бұрын
@PrasadDissanayaka-i8c
@PrasadDissanayaka-i8c 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@therurallife4056
@therurallife4056 2 ай бұрын
මචන් අර සබ්මැරීන් ටික එහෙම තව දියුණු කරගත්ත නම්,ගුවන් බලය දියුණු කරගත්තා නම් මේ වෙනකොට මොනවා වේවිද...බැසිල් කියන කාලකණ්නියා කෑවා අර මනුස්සයාව..කොහොම කලත් අදටත් මම නම් මයිනා කියලා අපහාස කරන්නේ නෑ..නහයට අහන්නේ නැති රුහුණේ නහරකාරයා නොහිටින්න අද රටක් ඉතුරු වෙන්නේ නෑ..
@kaveenhanasana9754
@kaveenhanasana9754 3 ай бұрын
මොනා උනත් වැඩ කරන අපේ විරුවා ඇහෙනකොට ඇග කිලිපොලා යනවා 😂 පෝලිම් එහෙම මතක් වෙලා 😂
@JRsumedha28
@JRsumedha28 3 ай бұрын
වැඩ කරා බන් ඒ මේ හොදට ඉද්දි වැඩ කරන විරුවෙක් ගෙනාව😂
@sandunweerarathna9643
@sandunweerarathna9643 2 ай бұрын
😂
@kusumsurirajapasha9573
@kusumsurirajapasha9573 2 ай бұрын
එදා බස්වලට බොම්බ තියල ළමයි මැරෙනකොට රට ජාතිය බෙරල දෙන්න කියපු මිනිස්සු දැන් මෙවිදියට මඩ ගහන එවුන්ට සාපවෙවාඃ
@thisulrathnayake5365
@thisulrathnayake5365 2 ай бұрын
අනිවාර්යයෙන්
@SurajManusha
@SurajManusha Ай бұрын
Ehema bera gaththa rata vikunuva bn marenakam ee gauravaya denava mahindata habai namal ta nam jande denna aluth gamnak yannava parana deval amathaka karala😊
@pansilukavinda8127
@pansilukavinda8127 23 күн бұрын
⁠@@SurajManushaකොහෙද විකුණුවේ 😂 අදටත් ලංකාවේ gdp එක මහින්ද 2015 යකෝට තිබ්බ gdp එකට වැඩ dollar billion 1 වැඩි 😂 මහින්ද ඇවිල්ලා අවුරදු 10 ලංකාවේ GDP එක Dollar billion 60කින් වැඩි කරා 😂 මහින්ද නිසා තමයි අදටත් රටට මෙච්චර කෙලවිලා තියෙද්දීත් මේ තත්වෙන් තියෙන්නේ 😂💔 වෙන එකෙක් හිටියනම් අද අලිට රටක් තියා අලයක් වත් නැති වෙනවා 😂
@DinuwanAnanda
@DinuwanAnanda 19 күн бұрын
යකො මහා ජනතාව ඡන්දෙන් සන්නද සේවාවන් වල ප්‍රධානියා කරේ ඒක කරගන්න තමයි 😂😂 නැතුව සුනාමි අධාර හොරකම් කරන්න නෙමෙ
@kalindukodagoda
@kalindukodagoda Ай бұрын
Oya ekek ge wath ewa wadak na. Okkoma un kare awilla ratatai apitai arala giyapu eka. Oya okkoma sindu ain karala dapan Anurage sinduwa. Eka thamai hodama eka🙌
@MatiVation-mt2
@MatiVation-mt2 2 ай бұрын
Udam ralak see nagi nagi❤ Song
@jayanidudimantha2576
@jayanidudimantha2576 2 ай бұрын
ආයේ ආයේ නොම ඉවසන් එකත් එන්න තිබ්බා
@chethiyalakshan5797
@chethiyalakshan5797 Ай бұрын
2005 ඉඳලා ආදරේ කරපු එකම ජන නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා.2015 පළමු ඡන්දය දුන්නෙත් එතුමාට, ඒත් දැන් ඉස්සර තරම් ගෞරවයක් දැනෙන්නේ නෑ
@sarathsarathchadra5266
@sarathsarathchadra5266 2 ай бұрын
Mahapolawe payagasa sitina miniseku wenam... Orginal Song.... Rajun Epa Minmathuwata. 7:04
@Bhagyajayasinghe-q4h
@Bhagyajayasinghe-q4h 3 ай бұрын
Chiran jayathu mahinda mahaththaya❤
@TUTU-yq3np
@TUTU-yq3np 2 ай бұрын
අනුරගේ සින්දුවා තමා සුපිරිම
@pubudusenanayake1805
@pubudusenanayake1805 2 ай бұрын
😂😂
@lakshaniapsara4315
@lakshaniapsara4315 2 ай бұрын
මහින්ද මහත්තය නියම නායකයෙක් ❤
@sankethmendis5403
@sankethmendis5403 2 ай бұрын
😅😅
@SLYeshika-y3c
@SLYeshika-y3c 3 ай бұрын
මරු සිංදු ටික😂❤
@Bhagyajayasinghe-q4h
@Bhagyajayasinghe-q4h 3 ай бұрын
සින්හයෙක් මහින්ද ❤
@ChanulDewanmith
@ChanulDewanmith 3 ай бұрын
The loin was dead bro
@LoL-q6q3v
@LoL-q6q3v 3 ай бұрын
කැරි මයිනා
@Tg30618
@Tg30618 2 ай бұрын
Eyi ubat mokkd වුණේ 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬​@@LoL-q6q3v
@dinushkanirmal9887
@dinushkanirmal9887 2 ай бұрын
සිංහයා උනත් බලු වැඩක් කරොත් බල්ලෙක් ගානට වැටෙනවනෙ..සිංහයෙක් විදිහට විශ්‍රාම යන්න තිබුනා..අපරාදෙ
@SudaSharma-i8r
@SudaSharma-i8r 2 ай бұрын
හම පොරව ගත් හිවලෙක්
@Bhagyajayasinghe-q4h
@Bhagyajayasinghe-q4h 3 ай бұрын
Adatath janadipathi warayek widihata dakka maha raja thamai mahinda..❤
@mangalikapadmini-b6t
@mangalikapadmini-b6t Ай бұрын
Sinduwa nam lasssni
@dulajlakshitha2166
@dulajlakshitha2166 2 ай бұрын
2015 මෛත්‍රි, මහින්ද ලා ඌවත් කෑවා නැත්නම් දැනටත් රටේ ජනාධිපති වෙන්නෙ මෛත්‍රී
@dilininilushika8111
@dilininilushika8111 2 ай бұрын
එදා ඉඳන් අපි රැවටුනා කියලා දැන් හිතෙද්දි වැලලෙන්න හිතෙනවා දෙවියනේ
@jeewanharsha3619
@jeewanharsha3619 2 ай бұрын
Ouu sahathika aththa
@sunethrabandara2123
@sunethrabandara2123 2 ай бұрын
Ranilge song ekath lassanai
@forexbinary8885
@forexbinary8885 3 ай бұрын
kathama eka 3weni sinduwai kiyana ekathath melo rahakna moral ekak na eke lamakai
@NilanthiRanepura
@NilanthiRanepura Ай бұрын
මහින්ද මහත්තයගෙ සිංදුව තමා ලස්සනම
@luckyphoto470
@luckyphoto470 26 күн бұрын
මේ පාර අනුරට දුන්නත් , හදවතේ නායකයා
@MalithSithara-v8y
@MalithSithara-v8y 25 күн бұрын
මහින්ද මහත්තයා තමයි රාජපක්ෂ පවුලෙන්ම රටට සේවයක් කල එකම නායකයා අනිත් සහොදරයො දෙන්නම හොරැ ❤😊
@manalrenuka3278
@manalrenuka3278 2 ай бұрын
attamai
@Ushan442
@Ushan442 2 ай бұрын
KZbin eke one million views gaththe songs dekai ‘Ekak wada karana ape viruwa’ Anika ‘rata anurata’
@rash890
@rash890 2 ай бұрын
🥺💔 තණ්හාව නිසා හැමදේම නැති උනා 😢 ගෞරවය , මිනිස්සුන්ගේ ආදරය 😢💔
@ICTatHOME
@ICTatHOME 2 ай бұрын
අවදි කරනු මැන එන්න ඕන 3 ට
@tharinduprasad2287
@tharinduprasad2287 2 ай бұрын
ඉතින් හදමු අපි අලුත් රටක් 💚💚💚
@sanjayapathirana5063
@sanjayapathirana5063 2 ай бұрын
සින්දු කියපු/ලියපු උං ආය ආවෙ නෑ නේද බොලව්..මං මේ අහන්නෙ දන්නෙ නැතිකමට..
@dulangadharmasena34
@dulangadharmasena34 Ай бұрын
මහින්දගේ සිංදුවලට ගහන්න සින්දු එන්නේ නේ මේ කපේට
@bb-un5jq
@bb-un5jq Ай бұрын
Super star my3
@tharkanaprabhath5263
@tharkanaprabhath5263 2 ай бұрын
"අයේ අයේ නොම ඉවසන්" සිංදුවට ගහන්න සිංදුවක් නෑ
@pubudusenanayake1805
@pubudusenanayake1805 2 ай бұрын
ඒක ගූ ගොඩක්
@tharkanaprabhath5263
@tharkanaprabhath5263 2 ай бұрын
@@pubudusenanayake1805 සිංදුව ගැන මෝඩයො කීවෙ
@aluthgamagemeetalawe5546
@aluthgamagemeetalawe5546 2 ай бұрын
Hora thakkadi Mahinda(val balla) Your Hara varige goto hel😮
@NethmiMalsha-q1l
@NethmiMalsha-q1l 2 ай бұрын
Gotabayage sinduwa thmi lassanama.habai miniha ratath kala giyee anthimt
@lifewithlove2319
@lifewithlove2319 25 күн бұрын
මේ සිoදු ඔක්කෝටම උඩින් රට අනුරට සිoදුව තිබ්බා
@JayanthaPushpakumara-jr1xt
@JayanthaPushpakumara-jr1xt 2 ай бұрын
වැඩ කරන අපේ විරුවා මව් බිමට හොදට ඇරිය්ා
@slvoice5151
@slvoice5151 Ай бұрын
Great personalities Mahinda & Gotabaya. Anura kumara even cannot touch that. That's the Truth.
@punsara9108
@punsara9108 23 күн бұрын
පුක තමයි..අනුර කියන්නෙ 3%තිබ්බ පක්ශයක් ගොඩදාපු නායකයෙක්..ඒකත් රෙකෝඩ් පිට රෙකෝඩ් තියලා..මහින්දට ගෝටට හිතන්නවත් බෑ එහෙම දෙයක්...ආයෙ එහෙම කරන්න පුලුවන් නායකයෙක් එන්නෙත් නෑ..අනුරටම විතරයි පුලුවන්..🔥
@sltour8414
@sltour8414 2 ай бұрын
අසාර්ථකම මෙලේ වැඩක් නැති ජනපති තමා මෙයිත්‍ර්‍පාල
@COD-x4x
@COD-x4x 2 ай бұрын
ai maina
@sltour8414
@sltour8414 2 ай бұрын
@@COD-x4x eeta maithripalaya u melo wadak kale na rata winasa karala giya
@COD-x4x
@COD-x4x 2 ай бұрын
@@sltour8414 uta ranil karanna dunneth na
@forexbinary8885
@forexbinary8885 3 ай бұрын
eda mahinda nam u kena hora kawe nathnam nambu kara widiyata gedara unnanam ada minissu wadinawa oba thumata e tharam waddek oba thuma eda >>>>>>>>>> ada balu unata obamai obe gawrawaya nathi kara gaththe lankawe pahala una waddek ballek una bala thanhawa nisa
@tharakanayanajith6738
@tharakanayanajith6738 2 ай бұрын
Chiran jayathu
@SumedhaPradeep
@SumedhaPradeep 2 ай бұрын
Mahinda ❤
@inokasewwandi1022
@inokasewwandi1022 3 ай бұрын
රනිල් 💚💚💚💚
@_sanjulaferdinandzz_
@_sanjulaferdinandzz_ 3 ай бұрын
😂😂
@PeramunaAshan
@PeramunaAshan 3 ай бұрын
😂😂😂😂😂
@umayanganakoshani
@umayanganakoshani 2 ай бұрын
Ada api nidahase inne mahinda mahaththaya janadipathi una nisa
@sachinthabanuka9195
@sachinthabanuka9195 Ай бұрын
මහින්දගෙ දකුනු කරෙන් එන්න මට නම් ඒ දවස් වල වෙනම vibe එකක්. දෙවනියට ආස npp එකේ ඇසුනාදෝ.
@AmilaPethum-bq4ww
@AmilaPethum-bq4ww 2 ай бұрын
2015 නොපැරදුනානම් අදටත් ජනපති මහින්ද රාජපක්ෂ
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 2 ай бұрын
😂😂😂 නාකි මයිනා හොරා
@MR_GeeTH_Vlogs
@MR_GeeTH_Vlogs 2 ай бұрын
පිස්සුද බං ලංකාවේ ව්‍යවස්ථාවෙන් එක මනුස්සයෙක් ට ඉන්න පුළුවන් උපරිම අවුරුදු දහයයි
@pradeepmaduranga7628
@pradeepmaduranga7628 2 ай бұрын
ඇත්ත
@malingaherath4288
@malingaherath4288 2 ай бұрын
ව්‍යවස්ථාව හදපු මනුස්සයා දන්නවා තුන්වෙනි පාරටත් එකම මනුස්සයා ජනාධිපති වුණොත් ජනාධිපතියත් පිස්සු හැදෙනවා. රටේ ඉන්න මිනිස්සුන්ටත් පිස්සු හැදෙනවා උෟගේ වැඩ නිසා.
@krishanthilanka4702
@krishanthilanka4702 2 ай бұрын
2015 dinnanam apiwath dan vikunala a yaka..😅🤣🤣🤣
@r.adikaram30
@r.adikaram30 2 ай бұрын
රජෙකු අපට ලැබුනා. (මහින්ද යුගය ) රජුන් එපා මින් මතුවට - අප පෙළනා කිරුළු කුමට... (උදා වුන අනුර යුගය
@laksithliyanage1009
@laksithliyanage1009 2 ай бұрын
Anura ta rajek wenna baa ne ban! 😂 Ekai un issarahata kirulu nopathanne. Janadipathi wena hama ekatama Mahinda wage minissunge hithe rajek wenna Pina shakthiya na.
@PasinduGunathilaka-x4m
@PasinduGunathilaka-x4m 2 ай бұрын
​@@laksithliyanage1009රජා අන්තිමට බලු උනා😂💔 හොර බල්ලො😂💔
@laksithliyanage1009
@laksithliyanage1009 2 ай бұрын
@@PasinduGunathilaka-x4m pissu pusek helmet dan comment ekak daala gihin. Aiyo salli 🤣
@rasindurishmitha1387
@rasindurishmitha1387 Ай бұрын
​@@PasinduGunathilaka-x4mබලු උනේ නෑ බන් තාමත් මටනම් රජෙක් මිනිස්සු චන්දෙ නොදුන්නෙ එයා වයස නිසා 2022 මහින්ද කෙලින් හිටියනම් අරගල එන්නෙ නෑ ඒ වෙද්දි මහින්ද මහත්තයා වයසයි ඒ මනුස්සය අෘදු 10ට කරපු වැඩ ටික තව අව් 100කටවත් ජනාදිපති කෙනෙක්ට කරන්න බා
@wimukthipremarathne3668
@wimukthipremarathne3668 2 ай бұрын
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙ සිංදුවක් තිබ්බේ බිඳුනු සිත් යා කරන නව බලය ඔබ ළඟයි සිංදුව තියෙන කෙනෙක් මට එවන්නකො
@Anuraputha67
@Anuraputha67 2 ай бұрын
Lankawa vinasakarapu palakaingen hodatama rata vinasakara appachi!
@slbooster
@slbooster 2 ай бұрын
Monwa nethath apita kuriru yuddya nathi karla nidhase inna ratak ithuru wela thiyenne methumanla nisa.e karapu jathika mehewara kawdawth amthka wenne naa.
@sltour8414
@sltour8414 2 ай бұрын
රට කෑවේ මෙයිත්‍රිපාල.මෙලෝ වැඩක් නැති එකෙක්.අපේ උන් වෙනස ඕන නැති වෙලාවේ ගියානේ වෙනසක් කරන්න .2015 වෙද්දි තිබ්බටත් වඩා වැටුණා. අනුර කුමාර මහත්මයා අනිවාර්යයෙන් වෙනසක් කරයි.
@SanjayaMalshan
@SanjayaMalshan Ай бұрын
අපට කියලා මෙ ලොකෙ කිසිම දෙයක් නැ සියලු අනිත්තියයි මාරයා යන් කවුවාම යන්න වෙනවා
@sunethrabandara2123
@sunethrabandara2123 2 ай бұрын
Maha rajaneni best
@ranjanik9774
@ranjanik9774 3 ай бұрын
Okkotama wediyen puluwan sri Lanka Barchige song eka lassanai 🥰💚
@nOnAme-uy4ys
@nOnAme-uy4ys 2 ай бұрын
Amal nemeda😂
@NiroshaSisukulasuriya
@NiroshaSisukulasuriya Ай бұрын
Hmm❤❤❤❤❤❤😢anurata❤❤❤❤❤❤❤
@kosalaedirisingha6603
@kosalaedirisingha6603 2 ай бұрын
2005...ඉඳන් 2010...වෙනකං මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටට රටෙ මිනිසුන්ට ආදරේ කරපු රත්තරන් මනුස්සයෙක් 2010...passe...බලයට ලොබ උණු පවුල විතරක් හොඳට හිටියොත් ඇති කියලා රට විනාස කරපු කාලකණ්ණි මනුස්සයෙක්
@pawanilakshaweerarathna9821
@pawanilakshaweerarathna9821 2 ай бұрын
යුද්ධය ඉවර කරපු ක්‍රෙඩිට් එක අනිවාරෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ලැබෙනවා..නෑදෑ සනුහරේයි ලමයිතුයි තමයි මෙතුමගේ ගමන්මග කෑවේ..නැත්නම් තාමත් මිනිස්සු ආදරෙයි මේ මනුස්සයට..සිරිසේන ප්‍රමුක unp ආන්ඩුව ලංකාව කෑවා...මොනා උනත් දැන් අපි මාලිමාව සමග...අනුර කුමාර ජනාධිපතිතුමාට අපේ රට මේ වැටිලා තියන තැනින් ගොඩගන්න ශක්තිය ලැබේවා..
@Handlewifcare
@Handlewifcare 25 күн бұрын
Mawbimata semin keliya 😢
@Liyan-l6h
@Liyan-l6h 2 ай бұрын
මෛත්‍රී ගෙ සිංදුවෙ පවර් එක නිසාමයි එදා චන්දෙන් මහින්ද පැරදුනේ ඒ නිසා තර්කයක් නෑ මොනතරම් අසාර්ථක පාලකයෙක් වුනත් ලස්සනම ගීතය හැදුනෙ මෛත්‍රී ට❤
Chamara Weerasinghe - Tribute Performance | SLIM KANTAR PEOPLES AWARDS 2024
9:53
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Mura Devwara Sena II Nirosha Virajini & Bachi Susan | SL Army Song
3:58
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41