Fatty liver ගැන සියල්ල දැනගන්න|Dr.DR

  Рет қаралды 135,371

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

හොඳට කන ගමන් බර අඩු කරගන්න| intermittent fasting ගැන දැනගන්න
Link - • හොඳට කන ගමන් බර අඩු කර...
intermittent fasting තරැණ පෙනුම සුරකින ලේසියෙන් ඇඟේ බර අඩු කරන ඩයට් ප්ලෑන් එක
Link - • intermittent fasting ත...
Cyber Clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....
#Fattyliver #Cirrohosis #Fat

Пікірлер: 366
@drops1298
@drops1298 3 жыл бұрын
මීලඟ විවාහක රූ රැජිනට ඉදිරිපත් වෙන්න. ඔබගේ පෞර්ෂයත් ඔබත් ලස්සනයි. ඔබට ශුභ පතනව. ජයවේවා!..
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@JapanwithDD
@JapanwithDD 3 жыл бұрын
එපා ඔබේ ගවුරවය නැති වෙයි බුදුසරණයි ඔබ තුමියට
@shanfdolive2886
@shanfdolive2886 2 жыл бұрын
Doctor mama vides gatha wela inne kenak mata oba thumiyawa contact kara ganna vidihak keyanna puluwanda
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 Жыл бұрын
🦢💘🙏
@lasithaamarasinghe6873
@lasithaamarasinghe6873 2 жыл бұрын
හරිම සරලව පැහැදිලි කරනවා. ඔබ තුමියට තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා.
@sahanviduranga6174
@sahanviduranga6174 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් ඩොක්ටර්. මොකද මගේ තාත්තත් මේ රෝගයට ගොදුරු වෙලා ඉන්නෙ.. මේ වගේ හොද වීඩියෝ හැමදාම ගේන්න ඔබ තුමියට ගොඩක් පින්...
@ashanfernando3589
@ashanfernando3589 3 жыл бұрын
ගොඩක් ස්තුතියි DR... ♥️💐ඔයා හරි ලස්සනයි. වැරදි විදිහට හිතන්න එපා .ඔයාට හරි ආදරේ හිතෙනවා DR. ලෝක රු රැජින ට ඉදිරිපත් වෙන්න කෝ ඔයාට ජය නියතයි DR. හදවතින්ම සුභ පතනවා.💐♥️💐♥️💐♥️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
😍😍
@මුතුඇටෙිවටෙි
@මුතුඇටෙිවටෙි 5 ай бұрын
ටොක්ටර් ඔබ තුමියට තෙරුවන් සරනයි .හැම දෙයක් ගැනම ඉතාම හොද පැහැදිළිකිරීමක් කරනවා.
@lathapiyaseeli4476
@lathapiyaseeli4476 3 жыл бұрын
ස්තුතියි ඩොක්ට .තෙරුවණ් සරණයි !🙏
@erangasanjaya84
@erangasanjaya84 3 жыл бұрын
ඩොක්ටර් ඔබතුමිය්ගේ මේ වැඩසටහන් ඉතාමත් ප්‍රයෝජනවත් .ස්වර්ණවාහිනී නිවේදිකවක් ලෙස වැඩ කරන කාලයේ වඩා අද හරිම සුන්දරයි. ජයවේවා !
@isiwarawedapiyasa1998
@isiwarawedapiyasa1998 2 жыл бұрын
අක්මාවේ තෙල් තැන්පත් වීමට ඉංග්‍රීසි බෙහෙත් නැති වුණාට හීං බෝවිටියා කොළ කැඳ කළු හීනටි හාලෙන් බීල බලන්න මාසයක් අක්මාවෙ තෙල් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා
@buddikadharmapriya1943
@buddikadharmapriya1943 Жыл бұрын
මට මේ ලෙඩේ තියනවා ...ඔයා දිලා තියන ප්‍රතිකාරය පැහැදිලි කරන්න පුළුවන් ද...
@prasannasampath7610
@prasannasampath7610 Жыл бұрын
මටත් තියෙනවා දවස ගානේ ම බොන්න ඕන ද
@renukamalkanthi6063
@renukamalkanthi6063 Жыл бұрын
Oya hari .. ape paule kenekutath thibila hotha una
@dasunipabodha4273
@dasunipabodha4273 Жыл бұрын
මාසයක් දිනපතාම බොන්න ඕනෙද...එහෙම බිව්වට අගුණයක් නැද්ද
@MaheeshaDiwyanjali
@MaheeshaDiwyanjali 11 ай бұрын
Matath kiynnko
@ireshkumara8383
@ireshkumara8383 10 ай бұрын
බොහොම වැදගත් වීඩියෝ ඵකක් ඩොක්ටර්.ගොඩක් අයට තියෙන රෝගයක් තමා අක්මාවේ තෙල් තැමිපත් වීම.
@madurahansijayawardana1923
@madurahansijayawardana1923 3 жыл бұрын
ඩොක්ට මට මේ රෝගය තියෙනවා බෙහෙත් බිව්වා එත් අඩු නෑ දැන් දවස් ගානක් තිස්සේ බඩ ගොඩක් රිදෙනවා වඩිවෙන්න කෑම කන්න බෑ රිදෙනවා ඒක ඩොක්ට කෙනෙක් කිව්වා සැත්කමක් කරන්න වෙනවා කියලා මං මේ සදහා කරන්න ඕනි මොනවද ඩොක්ට උදව් බලාපොරොත්තු වෙනවා
@ruwanhasini9543
@ruwanhasini9543 2 жыл бұрын
අනේ ගොඩාක් පින් මන් මේ video එක දැක්කෙ පස්සෙ ගොඩාක් පින් doctor 🙏🙏🙏🙏
@dilukshiniadikari7235
@dilukshiniadikari7235 3 жыл бұрын
පිත්තාශය ඉවත් කල කෙනෙකුගේ අක්මාවේ තෙල් තැන්පත් වීමේ හැකියාව ඉහල බව අහන්නට ලැබුනා. එය ඇත්තක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද doctor ?
@ashankerewgodage9928
@ashankerewgodage9928 3 жыл бұрын
ඩොක්ටර් ට අපේ රටේ අනෙකුත් ඩොක්ටර් ලා ට හොද ආදර්ශයක් මුඳලට මුල් තැන දෙන අයට
@everythingwithasitha666
@everythingwithasitha666 3 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්.ස්තූතියි ඔබතුමියට!
@manorigunasekera780
@manorigunasekera780 3 жыл бұрын
බොහෝමත්ම පිං ඔබ තුමියට......
@dilisyd4717
@dilisyd4717 3 жыл бұрын
හරිම ලස්සනයි doctor . කතා කරන විදිය හරිම පැහැදිලියි, හරිම ප්‍රසන්නයි. බලන් ඉන්න ආස හිතෙනවා. හැම video එකකම contents ඉතාම වැදගත්. ගොඩක් ස්තුතියි. ❤️❤️
@sameera9274
@sameera9274 3 жыл бұрын
මගේ fatty liver grade 1 වෙන ලෙඩකට scan කරා එතකොට අහු උනේ, ලංකාවේ ගොඩාක් අයට තියෙනවා fatty liver රෝග ලක්ෂණ පෙන්නන්නේ නැති නිසා දන්නේ නෑ. IBS ගැන විඩියෝ එකකුත් කරන්න. බොහොම ස්තුතිය 🙏
@hirunikapiumi5032
@hirunikapiumi5032 2 жыл бұрын
Ane matath ehemai. Wena ledakata scan karaddi hambune.
@sameera9274
@sameera9274 2 жыл бұрын
@@hirunikapiumi5032 දවසට පැයක් විතර ව්‍යායාම කරන්න කඩ කෑම කන්න එපා. පාන්පිටි කෑම අඩු කරන්න.
@udayakumara7403
@udayakumara7403 2 жыл бұрын
@@hirunikapiumi5032 oya beheth gatte kohenda
@dilwijesinghe4194
@dilwijesinghe4194 11 ай бұрын
Ane podi help ekak kranna puluvnd . Oya ayeth yatha thathvayata path kragaththada? Please reply
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් අද ඒ ගැන පැහැදිලි කරන්න මේ වගෙ වීඩියෝ එකක් අපිට රැගෙන ආවට 🌷🙏
@wijayanthgunawrdhana7372
@wijayanthgunawrdhana7372 3 жыл бұрын
☹☹
@udeshanikawshalya9898
@udeshanikawshalya9898 2 жыл бұрын
@@wijayanthgunawrdhana7372O at
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
ගොඩක් වැඩිහිටියන් ව්‍යායාම කරන්න අකමැත්තක් දක්වනවා.ඔවුන් කියන්නේ ගෙදර එදිනෙදා වැඩ කිරීම ප්‍රමාණවත් කියලා.
@shanbro4636
@shanbro4636 3 жыл бұрын
අහපං පුක සුදුයිද? කියලා එතකොට
@ramalkulathunga3957
@ramalkulathunga3957 3 жыл бұрын
Dear Doctor DR, Thank you very much for this video as I have been waiting for a while. Please do videos on Catarrh and Sinusitis /Sinus Infection. Thanks again for paying your attention to my request.
@koumarimadusani8378
@koumarimadusani8378 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුම්යට දැනුවත් කරාට බුදු සරනයි
@נילוסאלו
@נילוסאלו 3 жыл бұрын
හරි වැදගත් වැඩසටහන ගොඩක් ස්තුතියි පැහැදිලි කරලා දීම ගැන ඔබතුමියට
@kumudunikumarage1363
@kumudunikumarage1363 3 жыл бұрын
ගොඩක් පිං ඔබතුමියට ..බුදු සරණයි .🙏💖
@priyankahiroshini4363
@priyankahiroshini4363 3 жыл бұрын
මටත් මේක තියනවා ඩොක්ටර් මේ වෙද්දි තියන තත්වෙ දන්නෙ නෑ මං ටීචර් කෙනෙක් මේ අසනීපෙ ගැන හරිබයෙන් ඉන්නෙ ඔබතුමියගේ වීඩියෝ ගොඩක් මං බලනවා දිනපතා ගොඩක් පින් ඒත් දැන් තත්වෙ හියාගන්නබෑනෙ ඒක හිතට වදයක් කෑම අඩු කලත් ගෙදර ඉන්න නිසාඅහත් වෙලා ව්‍යායාමත් කරනවා ප්‍රෙෂර් එකත් තියනවා වයස අවුරුදු 50ක්
@supuntharuka2481
@supuntharuka2481 2 жыл бұрын
ගොඩක් ස්තූතියි Doctor.
@upaliarjuna7575
@upaliarjuna7575 3 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි වෛද්‍යතුමියනි
@shalikarathnayake2764
@shalikarathnayake2764 3 жыл бұрын
I watched many a healthy lessons of you. Most of them very important to our life to maintain good body with more lives
@ccb91ful
@ccb91ful 3 жыл бұрын
ඔබතුමිය ලබාදුන් දැනුමට බොහොම ස්තුතියි, උදරය ඉදිරියට නෙරා ඒම (Belly Fat) පාලනය කිරීම ගැන වීඩියෝ එකක් කරන්නට හැකි වෙයි ද ?
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
I have done.please watch
@kusumliyanage6162
@kusumliyanage6162 2 жыл бұрын
බොහොම ස්තුති oba thumiyata theruwan saranai
@amanithathsarani7402
@amanithathsarani7402 2 жыл бұрын
හෝර්මෝන මේ රෝගය සමග වෙනස් වෙලා නම් කලයුතු දේ මොකක්ද ඩොක්ටර්
@thilankaWickrama
@thilankaWickrama Ай бұрын
Explaining is excellent. Teruwan saranai dr.
@rohan9042
@rohan9042 3 жыл бұрын
Much Appreciate your valued Demonstration Dr Dinuja ...vital health information for all of us . Very Clear all of your Explanation ...thank you so much ♥️♥️♥️♥️🙇🙇
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@rohan9042
@rohan9042 3 жыл бұрын
@@CyberClinic ♥️♥️♥️
@kanchanadilhani9560
@kanchanadilhani9560 3 жыл бұрын
ඩොක්ටර්.... මහත් වෙන්නේ කොහොමද කියන එක ගැනත් video එකක් කරන්නකෝ...
@isharawijesuriya1711
@isharawijesuriya1711 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් Thank you Dr
@malanieindra123
@malanieindra123 3 жыл бұрын
ස්තුතියි 🌹 තෙරුවන් සරණයි
@sumithseneviratne2925
@sumithseneviratne2925 3 жыл бұрын
Very important information for those who affected with this condition .Tks & Gbu
@liyangeleena2354
@liyangeleena2354 2 жыл бұрын
bahavinma Esthuthi doctor..Apawa දැනුවත් kireema ගැන ...Theruwen Saranai ....
@darmahearath1407
@darmahearath1407 11 ай бұрын
ඔබ‍ට ගොඩාක් පින්
@nelupasewwandi6869
@nelupasewwandi6869 3 жыл бұрын
Dr. Obata godak pinsidu wenawa me wadasatahana magin nodanna ayawa danuwath karana eka...... Oba karanne mahagu sewayak.... Thank you very much.... Budusarani.......
@nirmasandamali2829
@nirmasandamali2829 3 жыл бұрын
බුදුසරණයි ඩොක්ට හැමදේම පැහැදිලි කරනවට ❤❤
@chamindapriyankarafernando5468
@chamindapriyankarafernando5468 3 жыл бұрын
බොහෝ ස්තුතියි doctor.... මමත් request කළා Fatty liver සම්බන්ධ video එකක් කරන්න කියලා . මම අහල තියෙනවා සුදු ලූනු හොඳයි කියලා ...
@shaanishara5704
@shaanishara5704 3 жыл бұрын
Dr , My fatty liver count is bit high. What should I eat everyday ? Please reply dr.
@chamaramadushanka6576
@chamaramadushanka6576 3 жыл бұрын
ඉතාමත් වැදගත් ඩොක්ටර්.. ඔබව හමුවෙන්න ක්‍රමයක් නැද්ද ඩොක්ටර්..??
@suniljayarathna8189
@suniljayarathna8189 3 жыл бұрын
ඩොක්ටර් හොඳ food supplement ekak kiyannako.
@lilanilamahewa3060
@lilanilamahewa3060 3 жыл бұрын
ඩොක්ටර් මට දියවැඩියාව තියෙනවා අක්මාවේ තෙල් තැන්පත්වීම දෙක මට්ටමේ තිබුණා කෑම පාලන හා ව්‍යායාම වලින් පසුව විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ඒ බෙහෙතුත් පාවිච්චි කරනවා E400 karol කරල් දෙකක් දවසට බීවා දැන් කරල් එකයි බොන්නේ මට දැන් හොඳටම හොඳයි නැවතත් අක්මා රෝගයක් ඇති විය හැකිද ?
@shalimafernando1297
@shalimafernando1297 7 ай бұрын
ඔබ තුමිය සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමය කුමක්ද?
@seethadahanayaka1897
@seethadahanayaka1897 Жыл бұрын
Thank dr දැනුවත් kalata
@kkumudhu1581
@kkumudhu1581 3 жыл бұрын
ඔබට පින් 🙏🙏🙏🙏🙏
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
ස්තුතියි 🙏
@Chandani-wd9qp
@Chandani-wd9qp 11 ай бұрын
මම ඉන්නේ විදෙස් රටක මට Fatty, Liver මේ සදහා කුමක් කල යුතුද
@reetasepali3219
@reetasepali3219 3 жыл бұрын
Doctor very good me program eka harima wadagath 👍👍👍 godak danumak oba thumiya laba denawa ❤️❤️❤️❤️❤️ thank you so much ❤️ doctor ❤️❤️❤️ all the best 💕💕💕💕
@Silva768-z3t
@Silva768-z3t Жыл бұрын
Doctor heen bovitiya ,..වලින් fatty liver හොඳ කරන්න පුළුවන් ද
@chuti9041
@chuti9041 3 жыл бұрын
අක්මාවක් නැති එවුන් තමයි unlike දාල තියෙන්නෙ 🤣🤣🤣
@chandanajayalal4327
@chandanajayalal4327 3 жыл бұрын
Very good videos, Thanks Dr.
@udagedara123
@udagedara123 Жыл бұрын
Godak ස්තුති doctor 🙏
@kithjayasubasinghe5786
@kithjayasubasinghe5786 3 жыл бұрын
Doctor , මේ රෝග තත්වය බෙහෙත් ගන්නවා නම් හොද වෙනවද?
@Chamani-yg1kj
@Chamani-yg1kj 10 ай бұрын
බොහොම ස්තූතියි මැඩම්
@shiranmadusanka3064
@shiranmadusanka3064 15 күн бұрын
sGPT ( ALT ) මට්ටම 105 U/L කියන්නෙ ගොඩක්ම වැඩිද?
@anushaabeywickrama3173
@anushaabeywickrama3173 10 ай бұрын
Thank you doctor,God bless you !!
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
අන් ලයික් දාන්නෙ බූරුවො ද...? බලංඉන්නබැරි අය ඇති........ ඔබ තුමිය කරන්නෙ පොදු මහත් සමාජයටම සේවයක්....👍👍👍👍
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@سوماسرلنكا
@سوماسرلنكا 10 ай бұрын
Obatumiyata bohoma istuti hoda pahadili kirimak jayawewa
@anushperera6346
@anushperera6346 Жыл бұрын
ඔබට හුගක් පින් 🙏
@nimmikariyawasam8564
@nimmikariyawasam8564 3 жыл бұрын
මට අවුරුදු 32 ක් වෙනවා. මටත් ඔය ලෙඩේ තියෙනවා. Danata grade 2 level එකේ ඉන්නේ. Docter තෙල්, පිටි කෑම පාලනය කළොත් මේ leden මිදෙන්න පුළුවන් ද
@chamindaherath6699
@chamindaherath6699 2 жыл бұрын
ඕට්ස් කන්න
@UdesikaMunasingha
@UdesikaMunasingha Ай бұрын
Dan obatumiyage lede hodaida hodakaragatte kohomada kiyanna pulluwanda karunakarala
@sriyanipeiris7624
@sriyanipeiris7624 3 жыл бұрын
Thank you doctor godak hodata theruna oba harima lassanai katha karana wa harima lassanI God bless you doctor🙏🙏🙏👍👍👍❤️❤️❤️
@lankacool3692
@lankacool3692 2 жыл бұрын
තැන්ක්ස් ඩොක්ට. බුදුසරණයි 🙏
@shiromiudayangani2430
@shiromiudayangani2430 3 жыл бұрын
Good job doctor.denaganna oni kiyala hitapu karunak.thank you doctor..
@thilinithushari1654
@thilinithushari1654 2 жыл бұрын
මැඩම් මම කරපු ස්කෑන් පරික්ෂණයේදී මට කිව්වා මගෙ අක්මාව ඉදිමිලා කියලා මට ඒ ගැන විතර ටිකක් දැන ගන්න ඕනෙ
@sepalikasenaratne1759
@sepalikasenaratne1759 2 жыл бұрын
Dr. can you explain about Reflux & GERD please . Love your valuable videos
@kavishkadilshan8535
@kavishkadilshan8535 7 ай бұрын
අක්මාව ඉදිමිමේන් ඇතිවෙන ගැටලු මොනවාද මිස්
@shehanmihiranga-qv7nw
@shehanmihiranga-qv7nw Жыл бұрын
දිර්ඝායුෂ ඩොක්ට!!❤
@elworld7642
@elworld7642 2 жыл бұрын
Wadagath topic ekak doctor.thanks.❤️❤️
@spiritualextinguishment5816
@spiritualextinguishment5816 2 жыл бұрын
තෙරුවන් සරනයි doctor ta
@virajinigunasekara26
@virajinigunasekara26 3 жыл бұрын
Adanam godak lassanai Doctor. Godak watinawa adahastika. ❤❤❤❤❤❤
@hemanthamanjula2436
@hemanthamanjula2436 2 жыл бұрын
මම හොයපු වීඩියෝව.ස්තුතියි ඩොක්ට
@darshanipathiraja3691
@darshanipathiraja3691 3 жыл бұрын
Thank you docter.godak watinawa
@mapinona1215
@mapinona1215 5 ай бұрын
ස්තුතියි ඩොක්ට
@d.d.s2965
@d.d.s2965 Жыл бұрын
බර ඉසිලීමේ වියායාම හොදයි ද ඩොක්ටර් ?
@p.e.ruwanthap.fernando9267
@p.e.ruwanthap.fernando9267 Жыл бұрын
Thank you very much..... Doctor 🙏
@Shanwijayarathna
@Shanwijayarathna 7 ай бұрын
ඔලිවු තෙල් භාවිතය හොද නැද්ද
@chanakalp
@chanakalp 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 ජයවේවා
@thilinadeshan2626
@thilinadeshan2626 Жыл бұрын
මම අවුරුදු ගානක ඉදන් මෙ අමාරුවෙන් විදවනවා මගෙ මුලු ඇගම ගිනි ගන්නව වගෙ දැනෙනවා ජිවත් වෙන්න අමාරුයි මෙහෙම කියක හිතෙනවා මට නෙ විඩීයෝව හම්බුනෙ හොද වෙලාවට ඒත් මම කොහෙන් පටන් ගන්නද තෙරෙන්නෙ නෑ
@samanthikama3198
@samanthikama3198 Жыл бұрын
Manasika watenna epa Meke thiyenawa neda heenboviya kaluheenati halen kada hadala biuwama hodai kiyala. A vidihata karala balanna Anith prathikara karana atharema Obata ikman suwaya labewakiyala parthana karanawa Thunuruwansaranae
@chanakasampathbandar
@chanakasampathbandar Жыл бұрын
Doctor, alt 60 , ast 48, is it indicate fattyliver or any other issues? Taking caltamin d and iron will cases to increase alt and ast?
@thejanijayasinghe68
@thejanijayasinghe68 Жыл бұрын
ස්තුතියි ඩොක්ට ♥️
@renukamalkanthi6063
@renukamalkanthi6063 Жыл бұрын
In English medicine no have fatty liver any option.. but in Sinhala medicine have so many options plz try to go ayurvetha hospital In live in abroad but with experience I am telling that
@hansimuthu6432
@hansimuthu6432 3 жыл бұрын
ඩොක්ටර්, මං මගෙ මුහුණෙ ඉන්නන් ඉවත් කිරීමට සුදුලූනූ ගාලා මූණ පිච්චුනා එකට විසදුමක් නැද්ද 😔
@amarnathdissanayaka6017
@amarnathdissanayaka6017 3 жыл бұрын
Thsnks.docter.danuwath Kalata
@arunanishantha1456
@arunanishantha1456 3 жыл бұрын
Thamk you doctor useful advice
@indranisilva6980
@indranisilva6980 3 жыл бұрын
Hi Dr thank you so much and God bless you and your family budu sarani 🙏👍❤️❤️
@damayanthis1623
@damayanthis1623 11 ай бұрын
Thaks docter
@suranganisurangani5244
@suranganisurangani5244 3 жыл бұрын
මැඩමි මගේ බර කිලෝ 80ක් උස 5/4මම මහතයි මට බර අඩු කර ගන්න මැඩමිගේ වීඩියෝ බැලුවා හැබැයි කෑම තියේන්නේම බත් රෝටි විතරයි මම රට ඉන්න කේනේක් මම මොකක්ද කරන්නේ
@chamindaherath6699
@chamindaherath6699 2 жыл бұрын
ඕට්ස් කියන කෑම නැද්ද ඔහෙ. ඉන්නෙ කොහෙද දෝහ නම් ඕට්ස් ඕන තරම් තියනව
@ajithkithsiri4347
@ajithkithsiri4347 3 жыл бұрын
oyata godak pin doctor Dr...
@shihamjiffry3691
@shihamjiffry3691 2 жыл бұрын
Great explanation.. Thanks a lot
@kreetha4601
@kreetha4601 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් ❤
@razeedniza2671
@razeedniza2671 Жыл бұрын
ඔබ තුම්ට ගොඩක් ස්තුතියි .ගොඩක් පින් ..🙏🙏🙏🙏🌹🌹🌹❤
@dushishri6954
@dushishri6954 3 жыл бұрын
Just after food why uncomfortable. Bloated puffy etc..
@nandanidonmahawattege1748
@nandanidonmahawattege1748 3 жыл бұрын
Thank you very much dr, I am from Paris ❤️🙏
@neranjansumedha2781
@neranjansumedha2781 3 жыл бұрын
Doctor What are the good AST ALT levels. ! which extent acceptable the deviation?
@adsbha6192
@adsbha6192 Жыл бұрын
හීං බෝවිටියා, කලු හීනටි හාලෙන් කැද හදලා මාසයක් බොන්න කියලා උඩ comment එකක තියෙනව බලන්න
@gawriy9289
@gawriy9289 11 ай бұрын
ඝ්තුති මැඩමි
@amithindika5609
@amithindika5609 2 жыл бұрын
Dr.liver aka gena check karaganna tiyena blood test monawada? Fatty liver check.
@sonaafernando4858
@sonaafernando4858 3 ай бұрын
Dr. Fatty liver tuyanakota orange juice bona eka hodaida
@surekadissanayaka224
@surekadissanayaka224 3 жыл бұрын
අක්මාවේ ගෙඩි hedanawa kiynne canser ekakda docter ?
@chandanivasanthi1071
@chandanivasanthi1071 3 жыл бұрын
It's great to hear from you doctor. Can we have video in English too. So that we can share those who know English. God bless you. Love from Sweden ❤️🇸🇪🇸🇪🇸🇪🇸🇪❤️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️🙏
@Mapabandara1000
@Mapabandara1000 Жыл бұрын
😂😂😂😂
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
EP 1. Talking Obesity with Dr. Rana Pullatt (PART-1)
23:34
Dr. Arasi Maran
Рет қаралды 1,5 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.