Tissa Jananayake - Episode 94 | මොකක්ද මේ - Fatty Liver

  Рет қаралды 440,254

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 882
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
ඔබතුමා ගේ ජීව විද්‍යා ව අපි ත් ඉගෙන ගන්න වැඩිහිටි සිසුවෝ. හරි ම සුන්දරයි .ජයෙන් ජය !
@wasanthakumari5032
@wasanthakumari5032 4 жыл бұрын
විෂය උගන්වන ගුරුවරු අතරේ අමිල මිනිස්කම හදවත ගැඹුරේ හොවා කියාදෙන ජීවිත අකුරේ නොනිමෙන පහනයි ලක් මව් අඹරේ... ..බුදු සරණයි සර්..❤️
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
ලස්සනයි කවිය
@wasanthakumari5032
@wasanthakumari5032 4 жыл бұрын
@@gaminijayasuriya2170 Thank you..
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
👍💯
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 4 жыл бұрын
Lassana kawiya♥️
@sujithakarunarathna8886
@sujithakarunarathna8886 4 жыл бұрын
@@gaminijayasuriya2170 mmu
@manikesumanadasa4881
@manikesumanadasa4881 2 жыл бұрын
තිස්ස ගුරු පියාගේ සැම විඩියෝ වක්ම බලන ම්ම වයස 76 ක අත්තම්මා කෙනෙක් දරුවන් වෙන්නුවෙන් ඔබතුමා කරන අමිල සෙවය් අනගිබවනියයි. ආඩම්බරයකි තෙරුවන්සරනයි.
@weerasuriyalasantha5049
@weerasuriyalasantha5049 3 жыл бұрын
අපිට ආයෙත් ඉස්කොලේ යන්න ඇත්නමිි කියලා හිතෙන්නේ දැන් තමයි සර්ගේ හැම වැඩසටහනක්ම බලනවා අනිවාර්යයෙන් 🥀🥀🥀❣️❣️❣️
@wimalp.k7727
@wimalp.k7727 4 жыл бұрын
සර් මම වයස අවුරුදු 62 ක කෙනෙකි. ඔබතුමාගේ ඉගැන්වීම් youtube මගින් බලන මමත් ඔබතුමාගේ ගෝලයෙකි.යහපත් සෞඛ්‍ය දැණුමක් හා සිරිත් එමගින් ලබා ගනිමින් සිටිමි.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .......!!!
@wasanafernando7734
@wasanafernando7734 3 жыл бұрын
ඇත්තෙන්ම අපිත් .එහෙම තමයි.අපගෙ සමහරක් කට්ටිය සර් ගේ ගොලයො සහ ගොලබාලයො ඉන්න ගුරුවරුන්..... 💐🙏💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👩‍💻👩‍🎓👩‍🏫👩‍⚖️👮👩‍✈️👩‍⚖️👩‍🎓👩‍💻👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Ayye,mata avrudu 43k venava.mamath me sirge vedio balanaekata gedara aya hinavenava.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@kmalakumari
@kmalakumari Жыл бұрын
​@@samaniwarakapitiya3532 loop
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 Жыл бұрын
මට 64 යි මයෙහිතේ....🤔 🙏
@dk4386
@dk4386 Жыл бұрын
අපිත් එහෙම්මම තමයි, අපි ඉගෙන ගත්තෙත් නෑ ඉගැන්නුවෙත් නැහැ මෙහෙම, සර්ට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.
@tharangithrusi4080
@tharangithrusi4080 3 жыл бұрын
ඇත්තටම සර් ඩොක්ට කෙනෙක් නොවී ගුරුවරයෙක් උන එක අපේ වාසනාවක්.නැත්නම් අපිට මේවා දැන ගන්න විදියක් නෑනේ.
@AnuWickramasingha
@AnuWickramasingha Жыл бұрын
ඔවු අනේ එක ඇත්ත
@sandunihansika9459
@sandunihansika9459 Жыл бұрын
Ou
@pushpamanel9039
@pushpamanel9039 4 жыл бұрын
ඉක්මනට විඩීයෝ එකක් කරාට ගොඩාක් පින් අපේ සර්ගෙන් ඉගනගන්න ළමයි හරිම වාසනාවන්තයි ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි සර්ට
@nimaldezoysa53
@nimaldezoysa53 3 жыл бұрын
Ppp
@disnabotheju5726
@disnabotheju5726 4 жыл бұрын
ආදරණීය ගුරුතුමනි ,මටම වටින පාඩමක් වගෙයි මට දැනෙන්නේ .ඒ තරමටම ඔබතුමා ඉගැන්වීමට හපනෙක්.හොඳින්ම තේරුණා කළ යුතු,නොකළ යුතු දේවල් .කෑමට සීමාවක් තිබිය යුතුමයි .ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@nayomidesilva2168
@nayomidesilva2168 4 жыл бұрын
🎀🎁
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
පින් පාට කියන්නේ දවස ගානේ සර් ලස්සන වෙන රහස.හිතේ පිරිසිදු කම තමා ඒ.ඒකයි රහස.ජීවිතේ ගොඩක් දේවල් ඔබෙන් ඉගෙන ගන්නවා.තෙරුවන් සරණයි සර් .අපිට ලෝබකමක් නැතුව දැනුම වගේම යහපත් සිතුවිලි කියලා දෙන පිනෙන් සර්ට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබෙන්න ඕනි.
@ayesharajapakshe860
@ayesharajapakshe860 2 жыл бұрын
මම bio කරල නැහැ. ඒත් මට හොඳට තේරුනා. දරුවන්ටයි අපි වගේ වැඩිහිටියන්ටයි දෙපිරිසටම උගන්නන ඔබතුමන් වගේ අය අපේ රටට වටිනා සම්පතක්. ඔබතුමන්ට තෙරුවන් සරණයි.
@romalitudawe9332
@romalitudawe9332 3 жыл бұрын
I am a pathologist, But the way you described fatty liver was professorial level. congratulatrions
@anushadesilva2041
@anushadesilva2041 4 жыл бұрын
සර් මට fatty liver 2වන අවස්ථාව තියන කෙනෙක්.මට දොස්තරලා කිව්වේ ගනන් ගන්න එපා හැමෝටම තියනවා කියලයි.සර් කල දැනුවත් කිරීමට ගොඩක් පින්!.දරුවෝ ගැන වගේම අපි වගේ අම්මලා ගැන හිතන ඔබතුමාට තිසරණ සරණයි!සියලු දෙවි රැකවරණයි!යහපතක්ම වේවා!
@thanudilru6317
@thanudilru6317 3 жыл бұрын
ඔබට දැනෙන ලක්ශන මොනවද
@anushadesilva2041
@anushadesilva2041 3 жыл бұрын
@@thanudilru6317 අධික මහන්සිය උදරය ඉදිරියට නෙරා ඒම නිදිමතගතිය
@Koreanwords517
@Koreanwords517 Жыл бұрын
හීන් බෝවිටිය කැඳ බොන්න පිටවක්ක කැඳ මොනරකුදුම්බිය කැඳ
@melishafernando2847
@melishafernando2847 4 ай бұрын
Very good sir
@surenishashikala913
@surenishashikala913 4 жыл бұрын
ඇත්තටම තිස්ස සර් ,සර්ගෙ අම්මයි තාත්තායි කොච්චර පින්වන්‍තද ? සර් වගෙ උතුම් දක්ශ ගුනවත් පුතෙක් ලබන්න,ඔවුන් දෙදෙනා නිසැක වම වාසනාවන්ත හොඳ තැන් වල ඉපදීලා ඇති!
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
👍💯
@grsdjjggfss3373
@grsdjjggfss3373 3 жыл бұрын
🙂❤️👏👏👏🌹
@kanishkalakmina3299
@kanishkalakmina3299 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් සර්.. මටත් Fatty Liver තියෙනවා. දැන් තමා ඒ මොකක්ද කියලා හරිම අදහසක් ඔලුවට ආවෙ❤️ දැන් දන්නවා ඒ ලෙඩෙන් බේරෙන්න
@avanthijanaki9
@avanthijanaki9 5 ай бұрын
අපිට අදහසක් ආවා මටත් තියනව කෑමෙන් අඩුකරගන්න පුලුවන් කියල කිවුවෙ❤
@samandasanayake790
@samandasanayake790 4 жыл бұрын
ඔබතුමා නියම ගුරුවරයෙක් . දරුවන් පමණක් නොවෙයි ඔවුන්ගේ දෙමාපියන් වත් ගොඩ දානවා 👍👍 ෆැටි ලිවර් වලට බටහිර බෙහෙත් නැති උනාට දේශීය සිංහල බෙහෙත් ඕනෑ තරම් තියෙනවා . හීන් බෝවිටියා කැඳ ( හීන්බෝවිටියා , කරපිංචා , ඉඟුරු , සුදුළූණු සමග තුන්වෙනි පොල්කිරෙන් කැඳ හදාගන්න) කිතුල් හකුරු සමග එක දිගට සතියක් පාන්දර බොන්න. යකිනාරං කොල කැඳ බොන්න අක්මාව පිරිසිදු වෙනවා අනිවාර්යයෙන්ම 👍👍
@samanthadilhan1976
@samanthadilhan1976 4 жыл бұрын
Sir ව සම්බන්ධ කර ගන්න විදිහක් කියන්න .please . මගේ අංකය .0972 israel 559894985
@vinodaninarayana7153
@vinodaninarayana7153 4 жыл бұрын
ඇල්කොහොලික් සිරෝසීස් වලට බටහිර / ආයුර්වේද / දේශීය වෙදකමේ ඖෂධ තියෙනවාද
@lalithpriyantha2279
@lalithpriyantha2279 4 жыл бұрын
🙌🙌👌
@gnccreations277
@gnccreations277 4 жыл бұрын
හීන් බෝවියා, කැදයි, රසකිද වැලේ කදේ පිටි (කිතුල් ගොබෙන් කිතුල් පිටි සාදාගන්නා ආකාරයට ) පිලියෙලකරගත්, මීපැනී සුදුහදුන් එක්ක තැබිලි ගෙඩියක වතුරට දියකරල ගෙඩියත් එක්කම රැයක් එලිවෙනතුරු තණකොල බිස්සක පින්නේ තියල පාන්දර පාන්දර දින 3ක්ද කොහේද බොන්න කියලත් මං අහලා තියෙනවා, ( තව ඖෂධ කීහිපයක් ඊට එකතු කරන්න තියෙනවා මට මතක නෑ) හැබැයි, සිරෝසිස් තත්වයේ මැරෙන්න ඔන්න මෙන්න හිටියත් ඒකෙන් ගොඩදාන්න පුලුවන් බව විතරක් මට මතකයි.
@laviniadouneedmy2ndname306
@laviniadouneedmy2ndname306 4 жыл бұрын
PIN SIDDAWENWA ...GODAK AYATA USEFUL
@ramyalathawijesundara4410
@ramyalathawijesundara4410 3 жыл бұрын
මෙතෙක් වෛද්‍යවරයෙකුවත් කියා නොදුන් පැහැදිලි නොකළ රෝග නිවාරණ වැඩසටහන් ඉතාම අගය කරමි.මුදල් පසුපස හඹා යන වෛද්‍යවරුටත් මෙය මහගු ආදර්ශයක් "!
@manikesumanadasa4881
@manikesumanadasa4881 3 жыл бұрын
V වයස අවුරුදු 75ක්‌ වන මමත් ඔබතුමාගේ සියළුම වීඩියෝ බලන ගෝලයෙක් වෙමි. දරුවන් වෙනුවෙන් රට වෙනුවෙන් අමිල සේවයක් කරන ඔබතුමාට දීර්ගායු වේවා!!තෙරුවන් සරණයි!!
@heshanmudannayaka1812
@heshanmudannayaka1812 Жыл бұрын
​@@manikesumanadasa4881❤😢rambutan
@fabianlalith5929
@fabianlalith5929 3 жыл бұрын
මගේ සුන්දර ගුරුතුමානනී, අද මා මෙිි නැරඹු ඔබතුමාගේ දේශනය තරමිි වැදගත් වු දේශනයක් මට තවත් නැතිතරමිි.. එයට හේතුව මමත් Faty liver කියා නිර්දේශිත වු පුද්ගලයක් ඇත්තෙන්ම අද මට ගොඩාක් සතුටු දවසක් මොකද දොස්තරවරයෙකුට වඩා ඉතාමත් පැහැදිලි ලෙස ඔබ එය විස්තර කරනු ලැබුවා...ඔබට අනේක වාරයක් පින්සිද්ධ වෙිිවා.
@rjlasantha3858
@rjlasantha3858 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ ගුරුතුමනි. අද දවස ආරම්බ කලේ ඔබතුමාගේ පාඩමක් ඉගෙනගෙන. මම අවුරුදු 60 ක ඔබතුමගේ ගෝලයෙක්. ජයවේවා .
@neeshdeesh117
@neeshdeesh117 4 жыл бұрын
සර් ,ඔබතුමා ළමයින්ට කියාදෙන පාඩම්වලින් අපිත් බොහෝ නොදන්නා දේ ඉගනගන්නව. ඔබතුමා කියාදෙන අාකාරය ඉතා සිත් අැදගන්නාසුලු නිසා අාශාවෙන් එ්වා බලනව.සර් ,ඔය diet බීමවර්ග සහ sugar free බිස්කට් වර්ග ශරීරයට බලපෑම කෙසේද කියා වීඩියෝ එකකින් පැහැදිලි කරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තුතියි.
@NelumLanka
@NelumLanka 3 жыл бұрын
මටත් අක්මාවෙ තෙල් G 2 ඔබතුමාට බොහොම ස්තූතියි පින් මේ වගේ දැනුවත් කිරීම් කරනවට .සියලු දෙනා ලොව සුවපත් වෙත්වා සියලු රෝගීන් සුවපත් වෙත්වා බුදුසරණයි
@twentyabc2751
@twentyabc2751 4 жыл бұрын
ඒක ඇත්ත sir මටත් වයස50ඒ උනාට මට හරිම දැනුමක් ලැබෙනව හරිම ආශාවෙන් මේ වැඩ සටහන බලන්නෙ sirට බුදු සරනයි
@pasinduudara7212
@pasinduudara7212 4 жыл бұрын
අම්මා එක්ක youtube බලද්දි අහම්බෙන් දැක්කේ සර්ගෙ වීඩියෝ එක. සර්ට පිං සිද්ධ වෙන්න දෙන්නත් එක්කම එකට බැලුවා
@pasinduudara7212
@pasinduudara7212 4 жыл бұрын
@V̋ 1745 ඔව් අපි ස්ටෙපනිගෙ සිංදු ටිකක් බලබල හිටියෙ
@lithmithennakoon8992
@lithmithennakoon8992 3 жыл бұрын
ජාතියේ පිනට පහල වුන ගුරුවරයෙකි තිස්ස සර් ! බුදුසරණයි ❤️🙏
@pubuduperera3950
@pubuduperera3950 4 жыл бұрын
මම උසස් පෙළට කලා විශය හැදෑරුවෙ. මේ දේවල් ගැන මූලික දෙනුමක්වත් නැහැ අපිට. හෙට දවසේ ශිරෝෂිස් හැදිලා මැරෙන්න ගිය මිනිහෙක් ගේ ජීවිතයක් සර් බේරුවේ. සර්ට ගොඩක් පින්
@indunilek1533
@indunilek1533 4 жыл бұрын
Sir මේක කවදහරි දානකන් බලන් හිටියේ..ගොඩක් පින්..තෙරුවන් සරණයි !
@inokajayasuriya6860
@inokajayasuriya6860 4 жыл бұрын
We need your wisdom every minute 🙏
@yhhh6036
@yhhh6036 3 жыл бұрын
හරිම අාශාවෙන් පාඩමට සවන්දිලා බොහෝකරුණු ඉගෙන ගත්තා නිරෝගි ජිවිතයක් සදහා....ඔබතුමාගේ දේශන කවදත් අහන්නෙ හරිම උනන්දුවෙන්...නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි!
@CPR1318
@CPR1318 4 жыл бұрын
Dear sir, I would like to suggest you a small program, actually I am an accountant and I don't have any idea about Biology. But i have been watching all your video from the very 1st video that you uploaded to your channel. So I would like to suggest you to do a monthly or twice a week some short note video class for all bio students. I think it's a very good thing that other srilankan students can take some more knowledge from you, bcz your such an amazing teacher I saw in my life even I didn't study biology.use your same KZbin channel.. I know you are not a tuition businessman. So can you pls do a small program like that focusing our all Bio students. I do not need to explain you how many poor students in srilnka that do not have any chance to learn subject from a teacher like you. So I humbly request you to do a small program like that . I hope I no need explain this more, bcz you know what I mean .
@ygcjayalal
@ygcjayalal 4 жыл бұрын
A great idea.
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 4 жыл бұрын
Of coz that is a good idea to be considered
@piumigallanga9843
@piumigallanga9843 4 жыл бұрын
Yes.even I agree with you.
@rohinimadurawala7957
@rohinimadurawala7957 4 жыл бұрын
Great
@tharakadasun3471
@tharakadasun3471 4 жыл бұрын
ITN එකේ වැඩසටහන හොඳයි, නමුත් හසන්ත මැද්දෙන් හැම එකටම හොට දානකොට එපාවෙනවා, එයාගේ කථා අඩු කරලා අනිත් අය කතාකරන තරමට වැඩසටහන තවත් ප්‍රයෝජනවත් වෙයි හිතෙනවා
@udarasamaravickrama8705
@udarasamaravickrama8705 4 жыл бұрын
සිරාවට.. මිනිහට අලියෙක් වලක වැටිච්ච සීන් එකක් නැතුව සාංකාවෙද කොහෙද
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 4 жыл бұрын
හපොයි ඔව්. හෙන පඩියා
@tharakadasun3471
@tharakadasun3471 4 жыл бұрын
@@udarasamaravickrama8705 එක තමයී 😁
@tharakadasun3471
@tharakadasun3471 4 жыл бұрын
@@ishankasamarathunge5822 ඔව් බං
@indraninoragalla1094
@indraninoragalla1094 4 жыл бұрын
ඒක nam ඇත්ත
@chamilsuranjan4856
@chamilsuranjan4856 4 жыл бұрын
ඇතතටම ගොඩක් ස්තුතියි අපි ඉන්නේ පිටරටවල් වල ඒ උනාට සර්ගෙ මේ program එක මම බලනවා මගේ පවුලේ උදවියටත් කියලා දෙනවා ජීවිතයට ඉතාම වැදගත් ඔබතුමාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි.
@ashokakanugala8913
@ashokakanugala8913 4 жыл бұрын
තෙරුවන් සරණයි sir පැහැදිලි කර දුන්නට බොහෝම පින් වැඩිහිටි අප හට ගොඩාක් වැදගත් මෙවැනි තත්ත්වය n නොදැන සිටියේ ඔබ තුමාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@darshanar1000
@darshanar1000 3 жыл бұрын
ගොඩක් පින් සිද්ධ වෙනවා සර් මේ පැහැදිලි කිරීමට..... ජීවිත ගණනාවක් බේරා ගැනීමක්...
@chandiranasinghe6014
@chandiranasinghe6014 2 жыл бұрын
සර්,ඔබ පැහැදිලි කරන මේ කාරණා අපේ ජීවිතය ට බොහොම වැදගත් .ඒ වගේ ම වටිනා දේ හැදෙන විදිහ වගේ ම එය වළක්වා ගන්නා ආකාරයත් කියා දෙනවා හරිම අගෙයි .අහන් ඉන්න ආසයි.වැඩිහිටි අපටත් දරුවන්ට වගේ ම ප්‍රයෝජනවත් .
@erandathiedissanayake6665
@erandathiedissanayake6665 2 жыл бұрын
අපි මේ වැඩසටහන් බලලා හරියට ඉගෙන ගන්නවා. ඔබට ගොඩක් පින්.
@chandrikaizednikularathne
@chandrikaizednikularathne 11 ай бұрын
I am 51 years old I learn lot about illness and Buddhism from you to change my life into right path .thank you. May triple gem bless you and your beloved family
@julanmax
@julanmax 2 жыл бұрын
අපි අවධානය යොමු නොකරන සරල දේවල් නිසා කොච්චර ලොකු විපත්තියට අපි නොදැනුවත්ව ගමන් කරනවාද. ඇත්තටම අද ඔබතුමා දුන්නේ වීඩියෝ එකක් නෙමේ බෙහෙතක්. ගොඩක් පින් ස්තුතියි සර් ❤️🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹තෙරුවන් සරණයි !!! ඔබතුමාට නිදුක් නිරෝගි සුඛ් සුවපත් වෙත්වා !!! දීර්ඝායුෂ ලැබේවා !!!
@sugathperera6344
@sugathperera6344 Жыл бұрын
Thank u somuch sir budusaranai
@padminisenevirathna6699
@padminisenevirathna6699 11 ай бұрын
ඔබතුමාගේ දේශන මම තවමත් අහනවා.දැනට නිරෝගීව ඉන්නවා බොහෝ දුරට.මගෙ වයස අවු.69යි.තවම හොඳට ගෙදර වැඩ කරගෙන ඉන්නවා.ඔබතුමාගෙ දේශන වලින් තමයි හොඳ දැනුමක් ලැබුනේ. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!
@OshadaJayasundara-hl9vw
@OshadaJayasundara-hl9vw 13 күн бұрын
ජනනායක තුමා ඔබ තුමාගේ පන්ති මම හත් අට වතාවක් බලනව ඊට අමතරව අන් අයට කියලත් දෙනව බර කිලෝ 45ක් අඩු කර ගත්ත මම දවසකට කි මී 10 ට වැඩිය සාමාන්‍ය ඇවිදින වෙගයෙන් ඇවිදිනව අයි පෝන් ඇප් එකේ බලන්න මම ඇවිදලා තියන ප්‍රමානය ඔබ තුමාට පින් නිවැරදි ක්‍රමය කියල දුන්නට රනවිරුවෙක්
@udarasulochani2326
@udarasulochani2326 4 жыл бұрын
මෙවන් ගුරුවරු රටට සම්පතකි.💐ආඩම්භරයි ඔබතුමන්ගේ ශිෂ්‍යාවක් වීම පිලිබදව.
@swarnadassanayake73
@swarnadassanayake73 2 жыл бұрын
ඔබතුමාගේ වටිනා දේශන දිනකට එකක් හෝ බලන එක දැන් පුරුද්දක් වෙලා .ඉතා වැදගත් වටිනා දේ වැඩිහිටි අපත් ඉගෙන ගන්නවා. මේ කරන සේවයට ඔබට පින් සිදුවෙනවා .ස්තුති කරලා මදි .
@ndissanayake1063
@ndissanayake1063 2 жыл бұрын
මං foreign medical ගිහින් අදයි මගේ report 1 ආවේ. ඒකේ තිබුනා මට fatty liver කියලා . මට වයස 26 මං report 1 එනකල්ම දන්නේ නෑ . සර් කිව්වා වගේ කිසිම රෝග ලක්ෂණයක් නෑ. ඇත්තෙන්ම මම විදේශගත වන නිසයි medical test 1 කලේ. මම මේ රෝගය ගැන කිසිම දැනුමක් තිබුණේ නෑ. සර්ගේ video 1 න් ගොඩක් දේවල් දැන ගත්තා. සර්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා..🙏🙏🙏
@araliyadiwyanjali268
@araliyadiwyanjali268 4 жыл бұрын
අප්පටසිරි සර්. අපිත් පන්ති වල කේක් ගෙඩි වගේ ඉදගෙන ඉන්නවා මිසක් A/L කරද්දී මහ ලොකුවට ක්‍රීඩාවක් වත් කරන්න ඉඩක් නෑ. අන්තිමට A/L results එද්දී fatty liver result එකත් positive වෙලා එද්දී කොහොමද නිකන් දැනෙන ආතල් එක! මේ vedio එක කරද්දී පන්තියේ හිටියේ අපි තමයි. ඕක කියපු නිසා ම මමත් " දවසක් දෙකක් " හීනියට වගේ exercise කළා. ඉතුරු ටික කරන්න වෙන්නේ exam එකෙන් පස්සේ තමයි.🥺 Stay safe 🌹
@mudithakulathilaka3923
@mudithakulathilaka3923 4 жыл бұрын
Mata leda hadila bn me lankawe A/l mala jarawak ane mnd
@sudarshanarasika2240
@sudarshanarasika2240 3 жыл бұрын
Sir, මම වයස අවුරුදු 12 ක ලමයෙක් මම මුලින් එක vidio එකක් බැලුවා ඊට පස්සේ sir ගෙ vidio ඔක්කොම බලන්න ආස හිතුනා
@pathmathilakaathukorala899
@pathmathilakaathukorala899 3 жыл бұрын
ඉතාමත් හරවත් ඔීනම කෙනෙකුට තේරුම් ගත හැකි සරලලෙස ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනව ස්තූතිය ඔබතුමාට
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 4 жыл бұрын
අනේ සංසාරේ ඉස්සර අපේ තාත්තලා උදේ ඉඳන් කුඹුරු කොටනවා නැත්තම් ලී ඉරනවා අම්මලා දර පලනවා වී පොලනවා මිරිස් අබරනවා වී කොටනවා කුරහන් ගල කරකවනවා කොච්චර නම් වැඩද දැන් ඒවට
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 3 жыл бұрын
මටත් FATTY LIVER තිබුන .මගෙ වයස 53.පසුව මම ව්‍යායාම මධ්‍යස්ථානය කට ගියා . පසුව fat burning exercise one year විතර කලා. අදටත් යනවා . මගෙ fat burning මාස 3 අඩු උන. දැන් මගෙ liver එක normal .
@ashanmanawadu5344
@ashanmanawadu5344 4 жыл бұрын
සර්ගෙ දේශන නම් ගොඩාක් වැදගත්...ජීවිතේට ..පවුලෙ අනෙක් අයත් දැනුවත් කරගන්න පුලුවන්
@rathnarathna2164
@rathnarathna2164 2 жыл бұрын
Watina guruwarayek budu saranay
@chamalabesinghe1763
@chamalabesinghe1763 3 жыл бұрын
අද කාලෙ ඉන්න දොස්තරලට වඩා සර් ගොඩාක් වටිනා අදහස් සමාජ ගතකරන්න දායක වෙනව.ඇත්තට තරුන දුරුවන්ට මේ වගේ පැහැදිලි කිරීම් කරනකොට මෙතනින් ඉදිරි පරම්පරාව වත් නිරෝගිව ජීවත් වෙන විදිහ ඉගෙන ගනීවි.ගුඩ් ජොබ් සර්..👌👌👌🙏🙏🙏
@anomadahanayaka2183
@anomadahanayaka2183 3 жыл бұрын
0
@ruvinipeeris946
@ruvinipeeris946 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියා පතමි . තෙරැවන් සරණයි !!! ලක් මෑණියන්ට මෙවැනි උතුම් පුතුරත්ණයක් බිහි කල ඒ දෙමාපියන්ට දෑත් ඔසවා මාගේ පුණාමය පුද කරමි . සියලු සත්‍වයන් සුවපත් වෙිවා !!!
@champaranasinghe756
@champaranasinghe756 Жыл бұрын
මම ත් You Tube බලන විට තිස්ස සර්ගෙ දෙමව්පියන්ට පින් දෙනවා. තිස්ස ගුරු තුමාට නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි!!!
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
දැනුවත් කලාට බොහොම පින් සර් නිරෝගීව ජීවත් වේවා දිර්ඝායුෂ ලැබේවා !
@rasikarathnayakamanika6757
@rasikarathnayakamanika6757 4 жыл бұрын
මේ වැඩසටහන කොච්චර වටිනවාද thanks sir ❤️
@dulanisumanaweera7112
@dulanisumanaweera7112 2 жыл бұрын
ගොඩක් වට්නවා සර් .අපිට ආයෙමත් ඉගෙන ගන්න ආස හිතේ නවා.ඔබ තුමාට ගොඩක් ස්තුතිය .
@madihahnazreen9103
@madihahnazreen9103 3 жыл бұрын
I'm a house wife, but I follow your program and I appreciate and thank you for your explanations and knowledge.
@mkudugama2880
@mkudugama2880 11 ай бұрын
අපිව දැනුවත් කල ඔබ තුමාට පින්. බුදු සරණයි. 🙏
@tharushadilshan3051
@tharushadilshan3051 3 жыл бұрын
මට අවුරුදු 2ක 3ක ඉදන් fatty liver තියෙනවා. දන්නේ නෑ level කීයද කියලා. අද වෙනකන් කිසිම doctor කෙනෙක් කීවෙ නැහැ මොකක්ද හරියටම කරන්න ඕන කියලා. එක පාරක් කීවා ඇවිදින්න ඕනා කියලා විතරක්. ඒත් පැයක් එක දිගට නවත්තන්නේ නැතිව ඇවිදින්න කියලා අදටවත් කියලා නෑ. ඔබතුමාට බුදු සරනයි.
@sulochanaherath8128
@sulochanaherath8128 3 жыл бұрын
සර්... අද පාඩම හරිම වටිනවා. මමත් stage 1 වල ඉන්න කෙනෙක්. හරීම සරලව පැහැදිලි අවබෝධයක් ඇතිවුණා. ජීවිතය ගැන වෙද ඇදුරෙකු වගේ අපිට කියලා දීලා නීරෝගීව ඉන්න දෙන උපදෙස් හරිම වටිනවා. ඔබටපින්. ඔබේ ජීව විද්‍යාව පන්තියේ වැඩිහිටි අපිත් ඉන්නවා.
@manofer4017
@manofer4017 2 жыл бұрын
සිනි ,පිෂ්ටය සමිපුර්නයෙන් අඩු කරන්න. Dr sten ekberg ,how reverse fatty liver ,utube eka බලන්න
@namaldesilva1905
@namaldesilva1905 3 жыл бұрын
Thank you Tissa sir for clearly explaining about Fatty Liver problem.This is very valuable for everyone.
@viridunalin
@viridunalin 4 жыл бұрын
අපේකාලේ දිසාපාමොක් ❤️❤️❤️ හුගාක් ස්තුති සර්🙏🏻🙏🏻🙏🏻
@AnuWickramasingha
@AnuWickramasingha Жыл бұрын
ඇත්තට ලෙඩ උනාට පස්සේ බේත් දෙනවට වඩා වැදගත් ඒ ලෙඩේ ගැන ජනතාව දැනුවත් කරන එක එක ඔබ තුමා කරනවා ආදරෙයි ගොඩාක් වෛද්‍යවරු කරන්න ඕනි වැඩක් මේ දෙසන ඔබ තුමාට උපදින කිසිම ආත්මෙක ලෙඩක් දුකක් නම් හැදෙන්නේ එපා මේ පිනෙන්ම අදුම ගානේ උණක් හෙන්බිරිසවක් හැදෙන්න එපා බුදුසරණයි
@senarathgemangalaekanayake8695
@senarathgemangalaekanayake8695 4 жыл бұрын
This is very very important lesson for all of us get to know about our health, dear sir please continue these programs and really appreciate
@kumudini4143
@kumudini4143 2 жыл бұрын
තිස්ස සර් මටත් fatty liver wayasa74 වෙනවා , දැන් තමයි හරි අවබෝදයක් ඇති උනේ ඒ සම්බන්දව , මම ඔබ තුමාගේ වැඩසටහන් බලන්න හරිම ආසයි , හොද පැහැදිලි කිරීමක් ,, අහන්න ආසයි , දිගටම මේ ජීව විද්‍යා වැඩ සටහන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා 🙏🏻 🙏🏻🙏🏻
@khatulandan3315
@khatulandan3315 4 жыл бұрын
සර් මම කුවේට් මගෙ වයස අවු 55 යි ඒත් ඔබතුමාගෙ වැඩසටහන් බලන්නෙ හරිම උනන්දුවෙන් දරුවන්ට උගන්නන පාඩම් වුනත් අපිටද ඉතාම වැදගත් ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි
@NEST10SD
@NEST10SD 4 жыл бұрын
මේ fatty liver රෝගය වත්මන් දරුවන් ට වැළදීම ට අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පාර කපා තිබේ ! මොහොතක් ඒ පිළිබඳව සිතා බලන්න ! තිත්ත උනත් ඇත්ත ඒකයි !
@tharindulakmal3010
@tharindulakmal3010 Жыл бұрын
මට ෆැට්ලිවර් මාස දෙකක ඉදලා බෙහෙත් කරනවා. හරියටන ලෙඩේ ගැන දැනගත්තේ අද සර්ගෙන්. බොහොම ස්තුතියි.
@kaweenmadhusanka1359
@kaweenmadhusanka1359 5 ай бұрын
Si mata අවුරුදු 22 mamath fatty liver grade 2 thiyenawa me vedio aken marama දැනුමක් labuna sir.sir ta godak pin
@musikdrift9600
@musikdrift9600 6 ай бұрын
මේ දෙන දැනුම ජීවත්වෙන්න ආස කරන කෙනෙක් ඇත්නම් මේ දෙන අවවාද පිලිගෙන තව ටික කාලයක් ජීවත් වෙයි. නැතිනම් ඔහු මැරිල යාවි ඔබතුමා කරන සේවයට බොහෝම පිං ස්තූතී🙏♥️🤝👍🌹🙏
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ,ජයවෙිවා ,❤️❤️❤️👑👑👑👑
@swarnajayasinghe5686
@swarnajayasinghe5686 2 жыл бұрын
ඇත්තෙන්ම ,ඔබතුමා අපගේ ජීවිතය ලෙඩ නැතිව ඉදිරියට ගෙනයාමට ලබාදෙන දැනුම ඉතා ප්‍රයොජනවත්.මමනම් ආසාවෙන් ඇහුම්කන් දෙනවා.
@pushpadharmasena4905
@pushpadharmasena4905 2 жыл бұрын
ඔබ තුමාට අනෙක වරායක් පින් පුදුමාකාර දැනුමක් ගුරු තුමනි නිදුක් නිරෝගි සුවය ලබමින් චිරාත් කාළයක් මිනිසුන්ට දැනුම ලබාදීම ට හැකි වේවා තෙරුවන් සරණයි
@fonsekadinesh8870
@fonsekadinesh8870 4 жыл бұрын
තුනුරුවනේ පිහිටයි අපේ සර්ට ලබන ආත්මේ සර්ගෙන් ඉගෙන ගන්න ලැබේවා
@dhammanandahingurakdamane2644
@dhammanandahingurakdamane2644 3 жыл бұрын
බොහෝම පින් ඔබ තුමාට ... තෙරුවන් සරණයි
@samanthiliyanage2372
@samanthiliyanage2372 2 жыл бұрын
ඉතා ගැඹුරු දැනුමක් සරලව කියාදෙන ඔබට බොහොම පින්
@kusumsamarasinghe6116
@kusumsamarasinghe6116 Ай бұрын
ජීවිතය,නිරෝගීව,ගතකිරීමට,මග,පෙන්වන,ඔබ,තුමා,මනුලොව,සිටින,ගුරු,දෙවියෙකි,ගොඩක්,පිං
@nalindesilva881
@nalindesilva881 4 жыл бұрын
Dear Brother. No words explain impotence of each and every season. Thanks 🙏
@thanujadayasri793
@thanujadayasri793 Жыл бұрын
මගේ ජීවිතේ වෙනස් කරපු video එකක්. බොහොම පින් ගුරුතුමණි !
@pushpanimuthukudaarachchi8060
@pushpanimuthukudaarachchi8060 7 ай бұрын
ඔබතුමාගේ දැනුවත් කිරිම ඉතාම අගය කරමි.
@romaineleonard7555
@romaineleonard7555 10 ай бұрын
I just came across this lesson, so interesting, well explained. Many blessings ❤
@sunethasunetha9992
@sunethasunetha9992 2 жыл бұрын
අනේ සර් මමත් හැම වැඩ සටහනක් ම බලනවා හරිම වැදගත් ගොඩක් වටිනවා හැම ලෙඩකටම කන බොන දේවල් ගැනත් කියන්න කො සර් ගොඩක් ස්තූතියි මමකුවෙටි
@malathiedesilva9472
@malathiedesilva9472 Жыл бұрын
ස්තුතියි ගුරුතුමණි ! ඔබතුමා ගෙ දැනුවත් කිරීම් අතිවිශිෂ්ඨයි ! දොස්තර මහතෙකුගෙන් මෙවන් උපදෙස් ලැබෙනු නැතිය , ඔබතුමාගේ වැඩිහිටි ගෝලයෙක් 😊
@arunodyasithumini577
@arunodyasithumini577 3 жыл бұрын
ගොඩක් වැදගත් video Akk ගොඩක් දෙවල් ඉගෙන ගත්තා THANK YOU SIR
@anurananayakkara6265
@anurananayakkara6265 4 жыл бұрын
What a great educational program is this . Sir ,you are doing a wonderful service to lot of people . I had been living in Australia for well over 40 yrs. but no one explain things in such simple manner for every one to understand . YOU DESERVED TO BE RECOGNIZED BY THE GOVT . OF SRI LANKA FOR THE GREAT SERVICE YOU RENDER TO THE SOCIETY IN GENERAL . THERUVANSARANAI !!
@rasikagamageenglish7142
@rasikagamageenglish7142 4 жыл бұрын
Ape jeewitha raka ganna hati kiya dena sirta දීර්ඝායුෂ labewa!🙏🙏🙏
@naveen1992ishantha
@naveen1992ishantha 4 жыл бұрын
🙏🙏🙏❤️ සර්ට පිං මිනිස්සුන්ගේ යහපත උදෙසා කරන මේ කර්තව්‍යයට💐💐💐
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
හැමදෙනාටම වැටහෙන විදිහට මේ කියලා දෙන ආකාරය හරිම වටින දෙයක් සර්, අපිට මේ දෙවල් ඇහෙද්දී සර් ලග ඉගෙන ගත්තු එ කාලේ මතකෙට එනවා ජීව විද්‍යා ව හා බැදුනු ජීවිත ව්ද්‍යාව ගැන මනා දැනුමක් ගෙන දෙන එකම අමිල සේවයක් සර්..👍💙☸️✝️🙏
@jayashanthawellala828
@jayashanthawellala828 3 жыл бұрын
Man godak asawen me KZbin video balanne harima watinewa obe thumata digayusha labewa
@sagarawaduge1248
@sagarawaduge1248 3 жыл бұрын
ඉතාමත් හොඳ කාලෝචිත ඉගැන්වීමක්.......සිතට දැනෙන විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් ......මේ දැනුවත් කිරීම තුලින්......තම ජීවිතයට යමක් එකතු කරගත්ත හැමෝම ඔබ තුමාටත් ඔබතුමාගේ දෙමව්පියන්ටත් අනේක වාරයක් පින් සිද්ද වෙන්න ඕන......🙏🙏🙏
@pkvithanage4680
@pkvithanage4680 3 жыл бұрын
බුදු සරණයි! සර් ,බොහොම ස්තුතියි
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
අයුබොවේවා ගුරුපියානනි ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා ඔබතුමාගේ දැනුවත් කිරීම අති විශිශ්ඨයි අපගේ ප්‍රනාමය තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට වාසනාව ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
@sahanattanayake9105
@sahanattanayake9105 4 жыл бұрын
Its true sir. I am also learning a lot about our body by your nice and clear explanantion. Theruwan saranai!!!
@nimalkumara5675
@nimalkumara5675 4 жыл бұрын
තෙරැවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@venerableananda
@venerableananda 4 жыл бұрын
ඒකනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දවසේ එක කොටසක් තුළ පමණක් දානේ ගන්න විනය පැණෙව්වේ... (අරුණ නැගීමේ ඉදන් හිරු මුදුන් වන තුරු පමණක්)... බණ භාවනා වේ යෙදෙන ස්වාමීන් වහන්සේ නමකට ඒක හරි පහසුයි.
@Shenaraya
@Shenaraya 3 жыл бұрын
අනේ සර් මට වයස 32යි.මගේ වකුගඩු වල ගල් තිබිලා ස්කෑන් එකක් කරා.එතකොට තමයි .fatty liver Gread1 කියලා දැන ගන්න ලැබුණේ .මට පෙුෂර් එකත් තියෙනවා .ඒත් ඩොක්ටර් කිවුවා ඩොක්ටර්ටත් fatty liver තියෙනවා ගන්නමි ගන්න එපා කිවුවා .සර්ගේ වැඩ සටහන බලලා ⁣වටිනා දෙයක් ඉගෙන ගත්ත.ස්තූතියි සර්.ගොඩාක් පිං ඔබට ...👍
@susanthashan6443
@susanthashan6443 4 жыл бұрын
ඔබතුමාගේ උපදේශයට බොහෝ පින්
@senarathpathirana8344
@senarathpathirana8344 8 ай бұрын
ඔබ තුමාගෙ ෆැටි ලිවර් එක ගැන වීඩියෝ එක බැලුවා ඒක බැලුවාට පසුව තමයි ඒකෙ භයානක කම තේරුනේ මටත් තියෙනවා ඒක ඩොක්ටර් කිසිම දෙයක් කිව්වෙ නෑ සතියට දින 3 ක් ඉක්මවා හැමදාම ඇවිද්දොත් ඒක හානියක් වේවිද කරුණාකර පිලිතුරක් දෙන්නේ නම් අගයකරමි ඔබ තුමාගෙ දැනුම මෙසේ බෙදා දීම ගැන බොහොම පිං ස්තුතියි
@seenapatabendigehemanthini3736
@seenapatabendigehemanthini3736 3 жыл бұрын
සර් fatty liver හා කොලෙස්ටරෝල්,අධි රැධිර පිඩනය අතර සමිිබන්දය මොකක්ද
@nilaniranasinghe2173
@nilaniranasinghe2173 Жыл бұрын
Sir හරියටම hari.wena test akakin දැන ගත්තේ .sir video aka balala ගොඩක් දේවල් ඉගෙන ගත්ත ...godak thanks.මේ කියපු දේවල් අනුගමනය කරනවා ..sir අපිට වටින සම්පතක් .
@dhammarakkithahimi2395
@dhammarakkithahimi2395 4 жыл бұрын
රටටම ගැලපෙන ලස්සන පාඩමක් බොහොම පිං
@Ur.cristianoo-prgl
@Ur.cristianoo-prgl 4 жыл бұрын
සර් කොරෝනා ගැන පැහැදිලි කරපු වීඩියෝ ආය බලන්න..
@giharisandaruwani9407
@giharisandaruwani9407 4 жыл бұрын
වැදගත් හැම video එකක්ම
@jayanthasenevirathna3750
@jayanthasenevirathna3750 2 жыл бұрын
ඔබ සඳහන් කලපරිදි, රටේ ආහාර නිෂ්පාදන කටයුත්ත කෙසේවෙතත්, වර්තමාන නායකත්වය විසින් ලබන වර්ෂය සඳහා මිලියන ගානක් මුදල් වෙන්කොට ඇත්තේ, (ඇවිදින මංතීරු) ඔබ විසින් පැහැදිලි කොටදුන් අසනීපයෙන් ජනතාව මුදවා ගැනීමේ අදිටනින් වෙන්ටැ !
@jkmusic8545
@jkmusic8545 4 жыл бұрын
Understood A to Z. Thanks sir for your best guidenc. After I watched your earlier vedio, my husband and my self started one hour joging every day. Once I watched this vedio, realized the best results of that and feel very happy. Respect you sir. Eargaly waiting for the next vedio.
@samanthadilhan1976
@samanthadilhan1976 4 жыл бұрын
අපේ sir ට කතා කරන්න අවශ්‍යයි. ඉතාම වැදගත් උපදෙසක් ලබා ගන්න .දන්න කෙනෙක් ඉන්නවා නම් මා ගැන අනුකම්පාවෙන් reply කරන්න .බුදුසරණයි .🙏🙏🙏
@samanthadilhan1976
@samanthadilhan1976 4 жыл бұрын
මගේ T.P (+972 israel ) 559894985
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 187 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
අනුරගේ සටන
47:38
Bharatha Thennakoon
Рет қаралды 12 М.
ITN Television Iskole - (2020-07-11) | ITN
54:16
ITN Sri Lanka
Рет қаралды 118 М.
Fatty liver ගැන සියල්ල දැනගන්න|Dr.DR
12:32
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37