No video

ලොව පුරාම ජනප්‍රිය මර්සිඩීස් බෙන්ස් කාර් සමාගම ගැන පුදුම දේවල් 08ක් | History of Mercedes-Benz Car

  Рет қаралды 151,117

Wishma Lokaya

Wishma Lokaya

2 жыл бұрын

8 Things You Didn't Know About Mercedes-Benz Cars and its Company
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 348
@bhagyatharun9172
@bhagyatharun9172 2 жыл бұрын
බෙන්ස් කාර් කියන්නෙත් ඉතින් කොල්ලෝ කෙල්ලො හදවතින්ම ආදරේ කරන හදවතෙහි ලැගුම්ගත් අමුතුම දෙයක්...... ❤❤❤❤.. හැමදාම වගෙ පොඩි ළමයින්ට පවා වැදගත්වන මේ වගේ වීඩියෝ upload කරන්න අයියා.... කාර් කිව්වම තියෙන ඒ ආදරේ කවදාවත්ම වෙනස් වෙන් නෑ...
@bhagyatharun9172
@bhagyatharun9172 2 жыл бұрын
❤❤❤❤ වචන ටිකේ නම් පට්ටම පට්ට අර්ථයක්‌ තියෙනවා... ❤❤❤❤
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
මාත්
@shiran7403
@shiran7403 2 жыл бұрын
Benz කාර් වල fans සෙට් එක කෝ ♥️🔥?
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 2 жыл бұрын
කර් එකක් තියා බයිසිකලයක් වත් ගන්න බැරි කරපු මේ පාණ්ඩුව ගෙදරයවන අරගලයට ඡයවේවා... 💟💟💟💟💟💟💟💟💟💟💟💟💪💪💪💪💪💪
@unknownuser12513
@unknownuser12513 2 жыл бұрын
සිරා බම්
@buddikadeshan3032
@buddikadeshan3032 2 жыл бұрын
අනිවා අරගලයට ජයවෙවා ❤️
@pasindudesilva9219
@pasindudesilva9219 2 жыл бұрын
අනිව
@r-techstudio640
@r-techstudio640 2 жыл бұрын
හොරුන්ට වැඩි ආයුෂ නෑ. තව අවුරුදු දහයක් යද්දිවත් අපිට ගොඩයන්න හැකි වේවා කියල ප්‍රාර්තනා කරමු
@yasithmadushan3190
@yasithmadushan3190 Жыл бұрын
Ou 🥺🥺🥺🥺💔
@IshanSachira
@IshanSachira 2 жыл бұрын
All-time favorite brand එක තමයි Mercedes Benz කියන්නෙ. ලොකුම Dream එකක් ❤️❤️❤️
@statusking1950
@statusking1950 2 жыл бұрын
බෙන්ස් කාර් එකක් ගන්න ආස කට්ටිය කෝ.❤️✌️😍my dream car.❤️😍🥺
@binarasathsanda__28
@binarasathsanda__28 2 жыл бұрын
Bmw ❤️❤️
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@IshanSachira
@IshanSachira 2 жыл бұрын
same here bro ❤️❤️❤️
@mihirangax968
@mihirangax968 2 жыл бұрын
bmw🥺❤️
@coolbeeguy
@coolbeeguy 2 жыл бұрын
මට Lamborghini යක් තියෙද්දී මොකටද benz?
@pasindujayakody7332
@pasindujayakody7332 2 жыл бұрын
වාහනේ දැක්කමත් ආකර්ෂණීයයි, සැප පහසුව, ආරක්ෂාව, නවීනත්වය අතින් ඉහළයි, වැඩියෙන්ම ආස හිතෙන්නේ මර්සිඩීස් බෙන්ස් කියන ගරු ගාම්භීර නම❤❤❤. හැමදාම මේ වගේ වටින වීඩියෝ ගේන ඔයාට ගොඩාක් ස්තූතියි ජය වේවා.
@shiran7403
@shiran7403 2 жыл бұрын
Mercedec-benz concept කාර් නම් සුපිරියක් 🤩♥️🔥
@KasunSL03
@KasunSL03 2 жыл бұрын
BMW ගැනත් වීඩියෝ එකක් ඕනෙ❤️✨️
@yeshanbro
@yeshanbro 2 жыл бұрын
Benz කාර් එකක් කියන්නේ හීනයක් තමා thank you මේ වගේ දේවල් අපිට කියලා දෙනවට ❤️🔥🔥
@gsayesh
@gsayesh 2 жыл бұрын
අනිත් ඔක්කොම කාර් වෙද්දි බෙන්ස් එකක් කියන්නේ වෙනම වාහනයක් කියල හිතන් හිටපු අතීතයක් මටත් තිබුනා... ඒවගේ තව Mistubushi ආයතනයේ Lancer ගොඩක් ආදරය කලා... රට හොද තත්වෙක තිබුන නම් මමත් මේ වෙද්දි බෙන්ස් C class වාහනයක සාඩම්බර අයිතිකාරයෙක්...මේ වාහනයක් ගන්න ආසවෙන් මාර හීන මැව්ව...දැන් ඒ හීන නොවටිනා ගණන්... ඒ මේ කලාකණ්නි දේශපාලුවො අපේ හීන අමු අමු අමුවෙම මරල වල දැම්ම
@Nck44Ah2y4S
@Nck44Ah2y4S 2 ай бұрын
evo ekath maru neda mitsubishilage
@deshanrathnayakeofficial
@deshanrathnayakeofficial 2 жыл бұрын
Benz වලත් Mercedes Benz AMG SL65 Black Series සුපිරිම කාර් එකක් Manual Transmission තියෙන ඒඅ V8 V10 V12 engine version වලින් released කරලා තියෙනවා හැබැයි මේ කාර් එක හරිම දුර්ලභයි.. AMG Series එක ඒ වගේම Sprinter van එකත් සුපිරියි තව ලංකාවේ දකින්ට නැති වුනාට Benz Bus ,Lorries ,Prime Movers එහෙමත් තියෙනවා තවත් දෙයක් කියන්න තියෙනවා 7:13 බ්‍රිතාන්‍යයෙනුයි , ප්‍රංශෙනුයි ලංකාවට හොදම වාහන ගෙනාවේ නැහැ... බ්‍රිතාන්‍යය වාහන වලින් හොඳම වාහන වන Rolls Royce, Bentley, Aston Martin වෙනුවට ලංකාවට ගෙන්නුවේ low budget ඒවා.. ඒ කාලෙත් ප්‍රංශයේ තිබුන Renault සහ Bugatti ලංකාවට ගෙන්නුවේ නැහැ...
@sanuka_1239
@sanuka_1239 2 жыл бұрын
Thank you amathara danumak dunnata
@siyathranasinghe7456
@siyathranasinghe7456 2 жыл бұрын
Benz actros kiyana prime mover eka ape rate thiyenawa
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
අපේ රටෙත් සුපිරිම වාහනයක් හැදුවා Made in sri lanka 🇱🇰සංනාමය යටතේ vega කියලා සුපිරි 👍 car එකක් ඒත් අපේ රටේ පාලකයෝ ඒ වගේ රටට වැඩදායි මිනිසුන්ට අත හිත දීමක් සිදු කරන්නෙ නැ 😔එහෙම කෙරුවනම් අපේ රට ගොඩක් ඉස්සරහට ගිහින් 🥺
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@tractorwork5551
@tractorwork5551 2 жыл бұрын
😭😭
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
Benz කාර් කියන්නෙ ඉතිම් ගැම්මක් තමයි🔥.යුරෝප්,ඇමරිකන් වාහන වලට ගහන්න වාහන නෑ ❤️
@DILSHAN_2005
@DILSHAN_2005 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු VIDEO එකක් THANKS විෂ්ම ලෝකය ❤️ 🙂👍
@Futeditz710
@Futeditz710 2 жыл бұрын
මේ වගේ Car Brands ගැන වීඩියෝ ගොඩක් බලාපොරොත්තු වෙනවා....❤️‍🔥
@sithijapahasara
@sithijapahasara 2 жыл бұрын
Ow ow 😍
@Jesseey
@Jesseey 2 жыл бұрын
"Yesterday is history" "Tomorrow is mystery" "Today is gift" "That why it's called present" 🎯💖😊
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@pasindudesilva9219
@pasindudesilva9219 2 жыл бұрын
ලෝකයේ luxury ම බස් ගැනත් එකක් ඕනි
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
Leyland bus ගැන විෂ්ම ලෝකය කලින් වීඩියෝ එකක් කරා.ඒක බැලුවද?
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
@NOT GAMING ⚔️🍷 wishma lokaya leyland කියල search කරන්න .එතකොට හොයාගන්න පුළුවන් .
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@Air4Flyers
@Air4Flyers 2 жыл бұрын
@@Madhuranga99 leyland kiyanne luxury bus da😂 Jarava
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
@@Air4Flyers luxury bus gana video ekk kiyl mn kiwwe na.leyland bus gana video ekk tiyenw kiyl kiwwe .comment ek ayet hariyt kiyawnn.
@dinukalakshan9130
@dinukalakshan9130 2 жыл бұрын
Formula 1 වල benz වලට සෑහෙන තැනක් තියනව 💜️🖤 2014-2021 තමා හොදටම තිබුනෙ බලන් හිටපු video ekak ❤️ nice one
@sakindunuwansith2447
@sakindunuwansith2447 2 жыл бұрын
Champions 💥💥
@paultyga4153
@paultyga4153 2 жыл бұрын
@@teampatrol61 are you crazy son of $$?
@skysounds2000
@skysounds2000 2 жыл бұрын
One of my dream Mercedes-Benz🥵❤️❤️
@user-nq3qq7cd6l
@user-nq3qq7cd6l 2 жыл бұрын
🇩🇪 බර්ලින් තාප්පය ගැන විඩීයෝ එකක් කරන්න බැරිද බොසා
@unknownuser12513
@unknownuser12513 2 жыл бұрын
අම්මට සිරි දේසපේමිය🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sherondeeshan1554
@sherondeeshan1554 2 жыл бұрын
2014 සිට 2021 දක්වා. 2021 constructor championship එක ගත්තෙත් Mercedes. අනික මේකේ WEC,DTM ගැනත් මතක් කරා නම් හොඳයි කියලා හිතුනා
@click_my_picture_watch_my_vids
@click_my_picture_watch_my_vids 2 жыл бұрын
Benz company eka api බංකොලොත් karala damu hode 😊✌
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@tharushahanshan1028
@tharushahanshan1028 2 жыл бұрын
BMW CAR ගැනත් ඕනෙ ❤️
@amithrajitha5896
@amithrajitha5896 2 жыл бұрын
අයියේ හැමිල්ටන් ඇල ගැන වීඩියෝ එකක් දාන්නකෝ....
@sisirakumara8298
@sisirakumara8298 2 жыл бұрын
Audi කාර් ගැන වීඩියෝ එකක් ඕන 😍😍❤️❤️
@insaarmohamed3219
@insaarmohamed3219 2 жыл бұрын
මිත්‍යා හා වියාජ මූල්කරගෙන ජීවත්වන අප මෙයින් මිදිලා කවදාද ඉදිරියට යන්නේ? ඔබගේ මේ වැනි වැඩසටහන් බලද්දි එක අතකින් පුදුමයට පත්වෙන ගමන්ම අනිත් අතකින් කනස්සල්ලටත් පත්වෙනවා. සොයාගත් මිනිසා භුක්ති වින්දේ අබ මල් තරම්. නමූත් ජනතාව විඳින්නේ කීමට බැරි තරම්. එහෙම නම් අපි පල්ලිය පන්සල කෝවිල් හදන්න ඕනේ කාටද? "මිනිසාමයි ලොවදෙවියන් වන්නේ... මිනිසාමයි.. අති විශිෂ්ටයි මහත්මයාණනි.
@slpunk8078
@slpunk8078 2 жыл бұрын
ලොකුම හීනයක් mercedes benz❤️❤️
@Nawo530
@Nawo530 2 жыл бұрын
Rolls Royce ගැනත් මේ වගේම vedio එකක් ඕනි ම්ම්ම්
@duleninsuka2450
@duleninsuka2450 2 жыл бұрын
ආසම කාර් නිෂ්පාදන සමාගමක් Thank you විශ්ම ලෝකය ❤️❤️👍👍
@r-techstudio640
@r-techstudio640 2 жыл бұрын
benz, lamborgini, bmw කියන්නෙ වෙනම කලාවක්
@_su_p_un_
@_su_p_un_ 2 жыл бұрын
මන් ආසම f1 ශුරයා තමයි Lewis Hamilton. එයා නියෝජනය කරන්නේත් Mercedes fetronas f1 team eka. ❤️🔥විෂම ලෝකය අයියේ lewis hamilton ගැනත් video එකක් ඕනි
@gblock23
@gblock23 2 жыл бұрын
The best F1 driver in the world❤LH💜
@vishmithashyamal8257
@vishmithashyamal8257 2 жыл бұрын
අයියේ BMW ගැන තොරතුරු දෙන්නකෝ
@salindanimeshpunchihewa8836
@salindanimeshpunchihewa8836 2 жыл бұрын
BMW CAR Company එක ගැනත් ගේන්න.
@sandeshkumara4018
@sandeshkumara4018 2 жыл бұрын
මේ විඩියෝ එක බලන හැම කෙනාටම benz car එක්ක යන්න ලැබේවා 😌💕
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@motohub_SL
@motohub_SL 2 жыл бұрын
❤✋
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
බෙන්ස් ගැන බැලුවට ලංකාවේ මේ තියෙන තත්ත්වෙ එක්ක කරත්තයක් ගන්න එකත් ලොකු දෙයක් ☹️☹️☹️ කොහොමත් කරත්තයක් තමයි ගන්න වෙන්නෙ පෙට්‍රල් ලීටර් දහයක් ගන්නවාට වඩා හරකට තනකොල ටිකක් දීලා වතුර ටිකක් දුන්නා නං පැයට කිලෝමීටර් 10 උපරිම වේගයක් ගන්න පුළුවන් ☹️☹️☹️☹️
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@danu4492
@danu4492 2 жыл бұрын
BMW ගැනත් වීඩියෝ එකක් ඕනි😁
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
ආසම Brand එකක් ගැන නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා .. බොහොම ස්තුතියි ..!
@hirushachamikara4002
@hirushachamikara4002 2 жыл бұрын
මේ car ගැන නම් හා ඔය දාන ඕන දෙයක් මන් බලනව එ තරං වැදගත් oya දැන දෙවල් සාමාන්‍ය දැනුමට නම් මරු එත් මේ දවස් වල අපේ රටේ politics ගැන දන්න නැත්තන් ඉලග මැතිවරණයේදී මිනිස්සු මොකට දෙයිද දන්නේ නැ ඔය එක නිසා ඔළු ටික හදන්න 🙂🙂
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@anjanabettafish5506
@anjanabettafish5506 2 жыл бұрын
Aubi සමාගම ගැන වීඩියෝ එකක් ඔනේ
@autosrilanka1238
@autosrilanka1238 2 жыл бұрын
අම්මො අදවත් විඩීයෝ එක දුන්නා නේ හැම දාම ඉල්ලුවෙ මෙ වගේ විඩීයෝ එකක්.🥳
@vijiwij409
@vijiwij409 2 жыл бұрын
In love with “ Mercedes Benz “ 💛 Very informative!!! Thanks
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
බලාපොරොත්තු වුණ video එකක් , video එක සුපිරි , Nice විශ්ම ලෝකය... 😃❤️
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
සිම්බාබේ ගැන Video එකක් ඕන...🥀
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
ලෝකයේ භයානකම නගර ගැන වීඩියෝ එකක් කරන්නකෝ...ප්ලීස් ...💐💐🙏🙏
@jayaweerasarath4840
@jayaweerasarath4840 2 жыл бұрын
Colombo ganada?😂😂😂
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
@@jayaweerasarath4840 😁😁
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 жыл бұрын
Madamulana
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
හරිම ලස්සනයි විශ්ම ලෝකය..ඹයාගෙ කටහඬත් එක්ක තමයි මේ හැම video එකක්ම අහන්න,බලන්න ගොඩක් ආස හිතෙන්නේ.....👍👍👍
@mg6040
@mg6040 2 жыл бұрын
BMW ගැනත් ඕන මචන් ❤️💪 අද vedio එක සුපිරි 👍
@MrMerc-um1de
@MrMerc-um1de 2 жыл бұрын
German cars are the best. 🇩🇪❤ •Mercedes Benz •Audi •Porsche •BMW (BMW group: Rolls Royce,Mini) •Volkswagen (Volkswagen group: Lamborghini,Bentley,Bugatti,Ducati)
@thiranjayasamudika7280
@thiranjayasamudika7280 2 жыл бұрын
අයියේ පුලුවන් නම් JAGUAR LANDROVER (JLR) ගැන විඩියෝ එකක් කරන්නකෝ🔥
@Madushanshanuka565
@Madushanshanuka565 2 жыл бұрын
Voicenm pattam clear 👌👌♥️♥️♥️
@teampatrol61
@teampatrol61 2 жыл бұрын
Mclaren history එක ගැන video එකක් කරන්න,
@amilatharindu2895
@amilatharindu2895 2 жыл бұрын
අද කාලෙ හීනයක්😪ආසම වීඩියෝ එකක් මොනව උනත්❤️
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@renukadamayanthi7086
@renukadamayanthi7086 2 жыл бұрын
Defender එක ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ 😪🤭😊plz ....
@pradishge
@pradishge 2 жыл бұрын
Benz car thanks aiya......!!!♥️🇱🇰😍♥️♥️♥️
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
Mercedes Benz කියන්නෙම පිස්සුවක් 😍😍😍 Thanks විශ්ම ලෝකය. ඉස්සර ඉඳලම ඉල්ලුවා Jeep සමාගම ගැන වීඩියෝවක්.ඒකත් ඕනේ ඉක්මණටම 💖💖💖
@steminanusas5233
@steminanusas5233 2 жыл бұрын
Luxury අතින් මම ආසම කාර් එක 🔥🔥🔥♥️♥️♥️♥️
@click_my_picture_watch_my_vids
@click_my_picture_watch_my_vids 2 жыл бұрын
Api eh company eka bankoloth karala damu hode 😊✌
@kusalkavishka2880
@kusalkavishka2880 2 жыл бұрын
BMW ganath karanna. Video eka supiri. Good luck 🥰🥰🥰
@slsadaruwan9145
@slsadaruwan9145 2 жыл бұрын
Best top 10 Actorsලා ගැන video එකක් ඕනෙ
@diltv5079
@diltv5079 2 жыл бұрын
BMW ගැනත් video එකක් කරන්න අයියේ මගේ ආසම brand එක BMW
@user-ik5hh9em4r
@user-ik5hh9em4r 2 жыл бұрын
Australia ගැන video එක ඉක්මනට ඕනේ😟
@user-fd4zl6nx3h
@user-fd4zl6nx3h 2 жыл бұрын
බෙන්ස් නම් සුපිරියක් තමා😍🤩❤👍👌
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
super....
@naleenranasinghe6939
@naleenranasinghe6939 2 жыл бұрын
විඩියෝ එක නියමයි අත්භුත විඩියෝ ඔිනා 😄😄❤👍
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
👍 👍 👍 සුපිරි අයියේ 👍 👍 👍 👍
@ashansenarathna6490
@ashansenarathna6490 2 жыл бұрын
Dream කාර් එක 🥰
@Wickramasinghepro
@Wickramasinghepro 2 жыл бұрын
@Wishma Lokaya ඔයාගේ monthly Salary එක කීයද? ඔයා ඉන්නේ කොහෙද?
@rusirudahamkarunadasa7150
@rusirudahamkarunadasa7150 2 жыл бұрын
Audi car ගැනත් වීඩියෝ එකක් ඕනෙ ❤️❤️🧡
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@Lilisaysme
@Lilisaysme 2 жыл бұрын
My dream car❤️🥺🥺
@Jesseey
@Jesseey 2 жыл бұрын
😊😊
@chasithasanoj601
@chasithasanoj601 2 жыл бұрын
රාජපක්ෂලා ඉන්නකම් මෙවා නන් ගන්න හම්බෙන්න නැ කොල්ලෙක්ට
@ameer4043
@ameer4043 2 жыл бұрын
Adarei Hamadamath wishmalokaya❤️
@gamingheadshot197
@gamingheadshot197 2 жыл бұрын
Patta aiyw
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@SLGhostMaster
@SLGhostMaster 2 жыл бұрын
ආසියාවේ එක රටක් තිබ්බා ඒ රට දෙවනි උනේ ජපානෙට විතරයි.ඒ රටේ ඉස්සර දිවුවෙ බෙන්ස් බස්. අන්තිමට ඒ රටේ එතෙක් මෙතෙක් ඉදපු පාලකයො ටික එකතු වෙලා ඒ රට ලෝකෙම හිගන රටක් කරා
@sakinduathukorala7433
@sakinduathukorala7433 2 жыл бұрын
walmart company එක ගැන වීඩියෝ එකක් කරන්න
@ceshcco-op3640
@ceshcco-op3640 2 жыл бұрын
BMW ගැනත් ඔය වගේ සුපිරි video එකක් ඕනි 😋
@user-ik5hh9em4r
@user-ik5hh9em4r 2 жыл бұрын
Benz😍❤️‍🔥
@nethilnejan1935
@nethilnejan1935 2 жыл бұрын
plz do a video about f1 legend lewis hamilton 🙏
@kithsirisamarakoon2456
@kithsirisamarakoon2456 2 жыл бұрын
Nissan සමාගම ganath video eka karannako
@kavinduperera7147
@kavinduperera7147 2 жыл бұрын
Apeth hinayak thamy ithin benz eka....😄😊🧡🧡
@thilinathineth21
@thilinathineth21 2 жыл бұрын
BMW,Audi ගැනත් ගේන්න.
@tm-ki4vf
@tm-ki4vf 2 жыл бұрын
BMW ගැන වීඩියො එකක් දෙන්න පුලුවන්ද
@Inf1nity-r5f
@Inf1nity-r5f 2 жыл бұрын
අදත් සුපිරි.𝙒𝙞𝙨𝙝𝙢𝙖 𝙇𝙤𝙠𝙖𝙮𝙖💖👍
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
Supiriyak thama 🤩forza horizon 5 eke mention karapu car ekath mercedes benz amg project one ekane😃
@JK-ru7sj
@JK-ru7sj 2 жыл бұрын
Boeing සමාගම ගැනත් ඕනෙ😊
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
මගෙ ආසම brand එක. #MercedesBenz.
@kkumaraanilantha5806
@kkumaraanilantha5806 2 жыл бұрын
Asama maththu kawak thanks video ekata 😍😍👍👍👍
@nehasilva2810
@nehasilva2810 2 жыл бұрын
mth german wl Mercedes- Benz ekt giya mrai,,,,, habi mn mechchra dewala danagena hitiye nh,,,, thanks oylta😃😃
@sonal7328
@sonal7328 2 жыл бұрын
BMW ganath one😃
@harshadgamage2098
@harshadgamage2098 2 жыл бұрын
Range Rover එකට පස්සෙ😁 g wagon තියෙන්නෙ පට්ට වාහන collectors ලා ගාව Range Rover සාමාන්‍ය එකක්
@JOKER-jg7go
@JOKER-jg7go 2 жыл бұрын
BMW ගැනත් වීඩියෝ එකක් ඕනි අයියෙ
@yaumalperera4871
@yaumalperera4871 2 жыл бұрын
බෙන්ස්නම් පිස්සුවක් තමයි 🖤
@garfield2981
@garfield2981 2 жыл бұрын
අයියෙ මනෝ විද්‍යාව ගැන විඩියෝ එකක් දෙන්නකො..ඒක 100% හරිද..මනෝ වෛද්‍යවරුන් ඉක්මවා යන්න පුළුවන් මිනිස්සු ඉන්නවද වගේ දේවල්..
@sithijapahasara
@sithijapahasara 2 жыл бұрын
Supiri 😍 audi bmw car wala ganath one video ekak 🤗🥰
@srilanka2829
@srilanka2829 2 жыл бұрын
අයියේ ඇනෝනිමවුස් හැකස්ලා මේ රජය කරපු ඔක්කොම හොර වැඩ ලේකනයක් සකස් කරලා සමාජ මාද්‍යට මුදා හැරියා ඒ සම්බන්දෙන් වීඩියෝ එකක් ඕනේ අනිවාරෙන්ම.
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@gemingsudda8516
@gemingsudda8516 2 жыл бұрын
patta watino ban video eka
@gemingsudda8516
@gemingsudda8516 2 жыл бұрын
666
@lahiru-madushan
@lahiru-madushan 2 жыл бұрын
𝗚 𝗰𝗹𝗮𝘀𝘀 තමා මගෙ 1 🖤
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@BOSS_30
@BOSS_30 2 жыл бұрын
GLS Maybach & Range Rover SV තමා 😎
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
අයියේ අපේ විශ්වය වගේ තවත් විශ්වයන් 9ක් තියෙනවා ද කියන එක ගැන වීඩියෝ එකක් ගේන්නකො අයියේ
@kaviyakaviya9543
@kaviyakaviya9543 2 жыл бұрын
Ayya❤️❤️❤️❤️❤️❤️👌
@tharushathathsara61
@tharushathathsara61 2 жыл бұрын
kzbin.info/www/bejne/iKG2oISZmc9mg9k
@didulamadhubhashana5207
@didulamadhubhashana5207 Жыл бұрын
Benz තමයි Number 01 මගේ ආසම වාහනය
@chamindudulanjana9504
@chamindudulanjana9504 2 жыл бұрын
Not a lot of dreams. only dream Benz car ❤❤
@Minecraftshorts35
@Minecraftshorts35 2 жыл бұрын
Live එකක් ඕනෙ විශ්ම ලෝකය ටීම් එකේ 😌😁😁
@anjanajanadhi8840
@anjanajanadhi8840 2 жыл бұрын
Coriolis force ගැන විස්තරයක් දෙනව ද...???
@rusiruthathsara8860
@rusiruthathsara8860 2 жыл бұрын
නියමයි අයියෙ 🤗❤️❤️❤️❤️
Anura Kumara Dissanayake's real life story that no one knows
13:12
Hiru Lakbima
Рет қаралды 245 М.
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 25 МЛН
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 25 МЛН