ලොව ධනවත්ම මෝටර් රථ සමාගම Toyota සමාගම ගැන පුදුම දේවල් 08ක් |Richest Car Company In The World Toyota

  Рет қаралды 226,958

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 546
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
මගේ කාර් එක 1987 නිෂ්පාදනය කල 1500cc Toyota Carina AT 150 ❤️ අදටත් Running Condition 100% 🔥
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
වෙනත් සුඛෝපභෝගී සන්නාමයන් අතර ඒ මිලට වඩා අඩුමුදලකට ලබාගත හැකි වාහනයක් ලෙසට තමා යුරෝපයේ ජනතාව පවා සලකන්නේ ටොයෝටා වාහනය.ලියුමක මුද්දරේ පවා අලවනකොට ඒ ගැන සැලකිලිමත්වන ජනතාවක් ඉන්න ජපානයේ හැදුවනම් දෙයක් ඉතිං ඒ ගැන ගන්න කෙනාට වැඩිය වදවෙන්ට අවශ්‍ය නෑ.තාම පරන ටොයෝටා කාර් පාරේ දුවනවා හරි උජාරුවට.
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
ලංකාවේ ඉදන් කාර් ගන්නනම් අමාරුයි රට යන අතට ඩොලර් $ එකක් ලංකාවේ රුපියල් 300 කිට්ටුයි.😔Toyota car ❤️
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
රටක්‌ හොද තැනකට ගෙන්න හොද අද්දීහපන ක්‍රමයක් තියෙන්න ඕනි.... ගිරවුන් බිහි කරන අද්දීහපන ක්‍රමයක් තුල රටක් දිඋණු කල නොහැක..
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
අද දෙවෙනි video එක. දැන් විශ්ම ලෝකය video එකක් දෙනකන් බලාගෙන ඉන්න එක පුරුද්දක් වෙලා. ඒ තරමටම විශ්ම ලෝකය අපිට සමීපයි. අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක ඉන්නවා අයියේ.
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
ඒක ඇත්ත . දැනුම වැඩි කරගන්න හොඳ youtube channel එකක්
@tenet6717
@tenet6717 2 жыл бұрын
Mn aurudu dekaka idn pata gaththe,okkoma videos tika baluwa
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
@@tenet6717 විෂ්ම ලෝකය පලවෙනි වීඩියෝ එක කෑම හදන එකක් ගැන තියෙන්නෙ .ඒ වගේ පටන් ගැනීමකින් මේ තරම් දුර ආපු එක නම් සුපිරියි .
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
@@Madhuranga99 ow. දැන් subscribers ලා මිලියන දෙකකට කිට්ටුයි.
@madumal3484
@madumal3484 2 жыл бұрын
එකෙම්ම සහහො
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
Toyoda,,toyota කියලා වෙනස් උන හැටි දැනගත්තේ අද....අනිත් දේවල් නම් දැනගෙන හිටිය . ස්තුතියි ...
@bandaraweerasingha8938
@bandaraweerasingha8938 2 жыл бұрын
We love 💘 Toyota vehicles, thanks oll of you. Good luck 👍
@shiran7403
@shiran7403 2 жыл бұрын
ටොයෝටා කියන්නෙ ඉතින් සුපිරිම කාර් නිෂ්පාදිත බ්‍රෑන්ඩ් එකක් ♥️
@dmnsdissanayaka3071
@dmnsdissanayaka3071 2 жыл бұрын
ඔව් yes
@stefansheron1112
@stefansheron1112 2 жыл бұрын
Puka thama 😂
@thusithaudaya
@thusithaudaya 2 жыл бұрын
Yes
@missioncomplete6909
@missioncomplete6909 2 жыл бұрын
Danna de thamai
@stefansheron1112
@stefansheron1112 2 жыл бұрын
ඊයා😂
@upulcolombage1520
@upulcolombage1520 2 жыл бұрын
නොදන්නා දේවල් බොහොමයක් දැනගත්තා. ඔබට බොහොම ස්තුතියි බුදු සරණයි.
@salindanimeshpunchihewa8836
@salindanimeshpunchihewa8836 2 жыл бұрын
අයියේ බී.එම්.ඩබ්ලිව් සමාගම ගැනත් සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න.
@criclovereditz427
@criclovereditz427 2 жыл бұрын
Ow
@benzlovers9250
@benzlovers9250 2 жыл бұрын
Oooo
@vidunsandula4258
@vidunsandula4258 Жыл бұрын
ඕනේ
@ලක්වරුණ
@ලක්වරුණ 2 жыл бұрын
ලෝකයේ විශ්මයන් විශ්ම ලෝකයෙන් ජය වේවා wishma lokaya😍🤩❤👍👌
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
ටොයෝටා ලාංජනයේ පාත්‍රයක් ඇතුලෙ තියෙන වී ඇටයක් නිරූපණය වෙනවා කියලත් මම අහලා තියෙනවා..
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
Toyota /Lexus ❤❤❤
@කවීශ-ච9ඟ
@කවීශ-ච9ඟ 2 жыл бұрын
සුපිරි හැමදාම විශ්ම ලෝකය අපිට අලුත් දේවල් කියා දෙනවා👍👍👍👍👍
@ushanbandara6795
@ushanbandara6795 2 жыл бұрын
වැඩේ හොදයි. ඒ වුනාට කතාව සම්පූර්න වෙනස්. • toyota කියල town එකක් මෙහෙ කලිං ඉදලම තියෙනව. සමහර ප්‍ර්දේශ වල නම් ජප්පන්ගෙ surname එක වෙලා තියෙන්නෙ. ඒක සාමාන්‍ය දෙයක්. * ජපනෙ (ta) pronounce කරන්නෙ (තා) කියලා. • toyota (豊田-තොයොතා /තොයොදා/තොයොඩා) ඒ වචනෙ ජැපනිස් වලිං pronounce කරද්දි තොයොදා කියලත් කියනව තොයොඩා කියලත් කියනව. International system එකට හරියන්න තමා toyota වුනේ. *
@janakakaushalya4087
@janakakaushalya4087 2 жыл бұрын
අයියේ ඔයාගේ Voice එක නම් සුපිරි. විශ්ම ලෝකය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ..😃
@slgamer2188
@slgamer2188 2 жыл бұрын
අය්යෙ bmw සමාගම ගැන වීඩියො එකක් ඕන please
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
toyota වගේම විශ්ම ලෝකයත් සුපිරි...ආදරෙයි හැමදාම අපිට වැදගත්,වටිනා videos ගේනවාට ❤️😘❤️😘
@romeshdecostajayawardena8000
@romeshdecostajayawardena8000 2 жыл бұрын
Lokaye lokuma samagama kumakda, Hilton hotels business smagamwalin palawan eka.Meyath witara karanna sir. Thank you
@Music_Shorts_Yoshika
@Music_Shorts_Yoshika Жыл бұрын
අපේ තාත්තාට තියෙන්නේ corolla Axio එකක්. ඒ උනාට මන් ආසම වාහනය Toyota Premio එක. මං කවදා හරි මගේම සල්ලිවලින් කාර් එකක් ගන්නවා කියලා හිතාගත්තා.ඔයාලගේ හීන ඉෂ්ට වෙන්න කියලත් මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤
@KumuduniRanaweera-p7g
@KumuduniRanaweera-p7g 11 ай бұрын
Ubath mama wage kochchar wahana thibbath preimo ekata hitha yanawa Jaya wewa gemmak Kohima Hari gemu gemak gahanna Jaya wewa
@KaaalaDu
@KaaalaDu 4 ай бұрын
❤❤
@Chamudithajanidu
@Chamudithajanidu 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි බෝහොම හොද වීඩියෝ එකක් දැනගෙන හිටියේ නැති ගොඩාක් දේවල් ටිකක් දැනගත්තා ටොයෝටා කොම්පැනිය ගැන ආඩම්බරයි හැමදාම හොද විඩියෝ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@cjpromax_1770
@cjpromax_1770 2 жыл бұрын
Toyota, the world's best & largest automobile manufacturer. I love toyota very much!😘
@janinduH2004
@janinduH2004 2 жыл бұрын
Toyota එකට ගහන්න තව නෑ 💯🤛❤️ Superb video 💯
@chamathkalpriya1045
@chamathkalpriya1045 2 жыл бұрын
අයියෙ nissan,ford,isuzu, වගේ brand ගැනත් වීඩියෝ ඕනේ.......
@themiya99
@themiya99 2 жыл бұрын
හිට්ලර් ගැන Video එකක් කරන්නකො. 1 ලෝක යුද්ධයෙන් පීඩා වින්ද ජර්මනියට කෙටි කාලෙකින් අනිත් රටවල්වලට දුවන්න ගහන්න රට හැදුවා . ඒක හින්දා දැන ගන්න ආසයි. 😃😃
@sisirapremakumara8495
@sisirapremakumara8495 2 жыл бұрын
ව්ශ්මලෝකයට ගොඩාක් ස්තුතියි සැමදාමත් අලුත් දෙයක් ගෙන එනවාට. හැකිනම් TOYOTA සහ BMW කර්මාන්ත ශාලාවල ඒවා නිශ්පාදනය කරන ආකාරය දැකබලා ගැනීමට වීඩියෝවක් ඉදිරිපත් කරන්න.ඔබට ස්තුතියි . තෙරුවන් සරණයි .
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 жыл бұрын
Manufacturing plants wala video godak tiyanawa youtube eke
@nevithlasal
@nevithlasal 2 жыл бұрын
අයියෙ QUEEN band එක ගැන video එකක් කරන්නකො ❤️
@rumeshdilshan4638
@rumeshdilshan4638 2 жыл бұрын
පොඩි වරදක් තියෙනවා ඒක ගානක් නෑ හැබැයි දැනගත්තොත් කට්ටියට හොඳ වෙයි කියල හිතුනා ටොයොටා නෙවෙයි හරි නම ඕක ජපන් භාශාවෙන් කියන්නෙ තොයොතා කියලා ඒක ඉංග්‍රීසියෙන් කියද්දි තමයි ටොයොටා වෙලා තියෙන්නෙ මොකද ජපන් භාශාවෙ ට අකුර නෑ ඒ ශබ්දය නෑ මේ වීඩියෝ එක නියමයි ගොඩාක් වටිනවා මේකත් කට්ටිය දැනුමට දාගන්න
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
මං කැමතිම කාර් සමාගමක්🌏💖අය ඉතින් පට්ට කාර්
@songswithcars2531
@songswithcars2531 2 жыл бұрын
කාර් ගැන බලන්න මේ වීඩියෝ එක බලන්න kzbin.info/www/bejne/epbJe4KuZ9p_eLM
@shanakap077
@shanakap077 2 жыл бұрын
@@songswithcars2531 නෑ ඕන් නෑ...😅
@heshanthathsara4125
@heshanthathsara4125 2 жыл бұрын
ලංකාවේ Vega සමාගමටත් ලෝකේ කලබවන්න පුලුවන්...♥️
@thiranjayasamudika7280
@thiranjayasamudika7280 2 жыл бұрын
හොද ආණ්ඩුවක් ආපු දවසට
@heshanthathsara4125
@heshanthathsara4125 2 жыл бұрын
@@thiranjayasamudika7280 ඔව් ඒක නම් ඇත්ත 😪
@missioncomplete6909
@missioncomplete6909 2 жыл бұрын
Na bn eka wenne na amarikawe ehema ganagannewath na vaga eke thakshane thiyenne anithratawak ella baluwama godak oahathin ekai prashne anika aduwa kisi salakillak na
@sacheeclips
@sacheeclips 2 жыл бұрын
@@thiranjayasamudika7280 aniwren
@Nck44Ah2y4S
@Nck44Ah2y4S 7 ай бұрын
@@missioncomplete6909 එහෙනම් මොකද බන් ලෝකෙටම ගහන වේගා කාර් 25න් 9ක්ම ඇමෙරිකාවෙන් ප්‍රී ඕඩර් දාල තියෙන්න.😂😂 මෙච්චර පහසුකම් තියෙන ඇමරිකාවෙ ටෙස්ලා රෝස්ටර් කාර් එකේ ටොප් ස්පේඩ් එක 400යි. වේගා evx එක 380යි.
@Mrwera
@Mrwera 2 жыл бұрын
බැටරිය (විදුලිය ගබඩා කිරීමේ ක්‍රම) පිළිබද video එකක් දාන්නකෝ...
@cyrildesilva5185
@cyrildesilva5185 2 жыл бұрын
හොද දැනුමි සමිභාරයක් අපට ලබාදීම ගැන ඔබතුමන්ලාට බෙහේවින්ම ස්තුතියි තවත් විශ්වය ගැන තොරතුරැ ලබා දෙන්න ජයවෙිවා
@ජීවක
@ජීවක 2 жыл бұрын
99 මම ටොයෝටා සමාගමේ වැඩට යන්න ගිහින් වෙනත් කරුණක් නිසා එය අතහැර දැමුවා,,,මිට්ෂුබිෂි, නිසාන් සමාගම්වල මම වැඩ කර තියෙනවා,.
@nihalnihal3301
@nihalnihal3301 5 ай бұрын
ස්තුතියි
@_KIzU_
@_KIzU_ 2 жыл бұрын
*අද දවසට වීඩියෝ දෙකයි නේ මරුhabay* 💕😋👍
@sachiniatapattu4983
@sachiniatapattu4983 2 жыл бұрын
විශ්ම ලෝකය channel එක superb.ඔයාලගේ ගොඩාක් Videos මං බලනවා.දන්නෙ නැති ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.මං ගොඩාක්ම ආස මේ video එක කරන voice එකට.පුළුවන්නම් ඒ voice එකෙන්ම කරන්න.තවත් ආස හිතෙනවා බලන්න.Good luck.👍
@nimalkumara5675
@nimalkumara5675 2 жыл бұрын
ඇත්තටම වටිනා vedio එකක්.ගොඩාක් ස්තුතියි
@anurathennakon6246
@anurathennakon6246 2 жыл бұрын
ටොයෝටා සමාගම ගැන විස්තර හරිම වටිනවා... ස්තුතියි ඔයාට මල්ලි
@chamikavlogs4039
@chamikavlogs4039 2 жыл бұрын
1st comments ,😉😉හැමදාමත් පට්ට ඒවා‌තමා ගේන්නෙ ....අදත් පට්ට
@mkfamily9112
@mkfamily9112 2 жыл бұрын
Toyota පවුලේ සාමාජිකයන් like කරමු නෙහ්
@lahiruridmal3173
@lahiruridmal3173 2 жыл бұрын
Hoda video ekak 🔥👌
@KanishkaSahan7788
@KanishkaSahan7788 2 жыл бұрын
ඔකේ ලාංජනයෙන් කියවෙන්නේ-: පාත්තරයක් ඇතුලේ තිබේන වී ඇටයක් හොදට බැලුවොත් එකේන් කිය වෙන්නේ සෞභාග්‍යමත් බව ටොයෝටා ආයතනයේ...😊
@tharinduthivanga1807
@tharinduthivanga1807 Жыл бұрын
Nissan gtr ගැන වීඩියෝ එකක් ඕනෙ 🥺
@jpgaminghub3524
@jpgaminghub3524 2 жыл бұрын
අයියේ marvel studio එක ගැන වීඩියෝ එකක්
@slcarombro3789
@slcarombro3789 2 жыл бұрын
ප්‍රධාන පෙලෙ බයික් නිෂ්පාදනය නය කරන සමාගම් ටිකෙ විස්තර ටිකත් ඕනේ (අධි බලැති බයික්)high Capacity
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 2 жыл бұрын
කාර් නම්TOYOTA , TOYOTA නම් කාර් තමා ඉතින් 👈. NO.01 AUTOMOBILE BRAND IN THE WORLD.
@thiranjayasamudika7280
@thiranjayasamudika7280 2 жыл бұрын
Toyota එකේ ආසම වාහනේ prado එක තමා🔥🔥
@mithilaherath5812
@mithilaherath5812 2 жыл бұрын
Mn nm asa lc300
@g.royalsmusic1477
@g.royalsmusic1477 2 жыл бұрын
TOYOTA HARRIER♥️♥️♥️♥️♥️♥️
@モヴィンド
@モヴィンド 2 жыл бұрын
Mage asama car eka supra 🔥🔥
@champikasilva9355
@champikasilva9355 2 жыл бұрын
land crusier 🔥🔥
@pasindupramod6204
@pasindupramod6204 2 жыл бұрын
YAMAHA සමාගම ගැනත් වීඩියෝ එකක් කරන්න
@dilushalakshan5663
@dilushalakshan5663 2 жыл бұрын
මටත් තියෙන්නෙ ටොයෝට හයිලක්ස් 28 ශ්‍රී එකක්
@diltv5079
@diltv5079 2 жыл бұрын
Toyota V8 තමයි මම ආසම ❤❤❤👌👌👌
@Anusharanasinghe050
@Anusharanasinghe050 2 жыл бұрын
Mage Toyota GT 86❤
@umeshashintha5718
@umeshashintha5718 2 жыл бұрын
ඇපල් සමාගම ගැනත් ඕනි
@අනුරාධඑදිරිසිංහ
@අනුරාධඑදිරිසිංහ 8 ай бұрын
මගේ කාර් එක ලෙක්සස් LC 500 කුඩා අනුරුවක් තියනවා .
@badboy8479
@badboy8479 2 жыл бұрын
Boru kiyana godak channel asse, me wage hoda channel godak watinawa, good luck wishma lokaya 💕💕💕🔥
@වේළුසුමන
@වේළුසුමන 2 жыл бұрын
නියමයි 💖👌
@chamindusupunkaushalya6651
@chamindusupunkaushalya6651 2 жыл бұрын
JAPAN වීඩියෝ නම් ඕන එකක්..🇯🇵❤ JAGUAR Car ගැන වීඩියෝ එකක් දෙන්න..
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
ආර්ජන්ටිනාව ගැන වීඩියෝ එකක් කරන්න .
@wenurathennakoon2319
@wenurathennakoon2319 2 жыл бұрын
TOYODA-TOYOTA ek hrima pudumai😯😯✌️ godk krunu danagatta ada tnx wishma lokaya......💗💗❤️😁
@thejanjayasiri1090
@thejanjayasiri1090 2 жыл бұрын
Freddie silva ගැන එකක් ඕනා
@kalanaliyanage1905
@kalanaliyanage1905 2 жыл бұрын
Ada rata inna ayata dollar bank ekata ewanna kiyanawa loku gaanak paadu krn,me dakwa hitapu kisima rajayak dollars ewanna puluwn ayata permit ekkwat dunne netuwa ada udaw illanawa,itin minissu hithe satutin anduwata fun gnna dollars bank ekata ewayda
@malithsandaruwan5585
@malithsandaruwan5585 2 жыл бұрын
නියම video akak අයියා
@දුසන්තාචිත්රපට
@දුසන්තාචිත්රපට Жыл бұрын
SAMSUNG ගැන වීඩියෝ එකක් එවන්න ✌
@siransiran5107
@siransiran5107 2 ай бұрын
ජයෙන් ජය වේවා❤❤
@pasindujayakody7332
@pasindujayakody7332 2 жыл бұрын
ආසම Brand එක ආසම Company එක බොහෝම ස්තූතියි ජය වේවා සහෝ❤❤❤❤
@amanthachamalka1668
@amanthachamalka1668 2 жыл бұрын
Mitsubishi ගැනත් කරමු..💖👌
@nilminisamantha2871
@nilminisamantha2871 2 жыл бұрын
Top 10 malware ගැන video එකක් කරන්නකෝ.
@sanjayacharith4675
@sanjayacharith4675 2 жыл бұрын
ඔයාගෙ video මරු.❤❤❤
@Offi__dinuu__xx
@Offi__dinuu__xx 2 жыл бұрын
Mercedes-Benz ගැනත් වීඩියෝ එකක් දාන්න
@cycle_vlogs280
@cycle_vlogs280 Жыл бұрын
Volvo truck ගැනත් වීඩියෝ එකක් ඕනෙ
@randayaudesh
@randayaudesh 2 жыл бұрын
Kdh ගැනත් සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්නකෝ
@kumaridisanayaka409
@kumaridisanayaka409 2 жыл бұрын
ස්තූතියි දැනුවත් කලාට
@malitharukashan1296
@malitharukashan1296 2 жыл бұрын
ආදරෙයි අයියේ දැනුම් දෙන අපේ අයියා ❤️❤️❤️🙏🙏🙏😘😘
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
ඇමරිකාවේ ,genaral mortors ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ...
@supertracklk8414
@supertracklk8414 2 жыл бұрын
Nissan එක ගැන වීඩියෝ එකක් ඕනේ
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
GR SUPRA😎❤💪supiriyak thama wishma lokaya 🔥
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 жыл бұрын
Sira
@duleninsuka2450
@duleninsuka2450 2 жыл бұрын
ආසම කාර් බ්‍රෑන්ඩ් එක තමයි Toyota ❤️❤️😘😘
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
ලස්සනයි අයියා
@betterthings3208
@betterthings3208 2 жыл бұрын
Kia Motor Vehicle GANAi Europe wala Prasidda nouu motor vehicle GANAi video ekak dendoo
@sanukatv6174
@sanukatv6174 2 жыл бұрын
අය්යේ honda ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@shashikahasanthi9098
@shashikahasanthi9098 2 жыл бұрын
දුප්පතගේ වාහනේ ත්‍රී රෝද රථ ගැනත් video 1කරන්න.
@dilooshamalan4559
@dilooshamalan4559 Жыл бұрын
Woow great video Hoda danumak ❤labuna 👍
@sanathpriyankara8780
@sanathpriyankara8780 2 жыл бұрын
Niyamai aiye..oyata godak lassana hadak thiyenawa..aiye puluwannam galadari hotel 1sambandawa video 1k karanna..
@harshanapradeepmakewita1016
@harshanapradeepmakewita1016 2 жыл бұрын
Maldives gana video ekak karannako plzz...
@poornaherath6442
@poornaherath6442 2 жыл бұрын
Supiriyak thama
@chamithrasanjana8960
@chamithrasanjana8960 2 жыл бұрын
අපේ රටේ ජාතයන්තරයට නැව් හදන එකම සමාගම colombo dockyard එක ගැනත් vedio එකක් දාමුද
@asithakumara4575
@asithakumara4575 2 жыл бұрын
Excellent
@Kavinda_wickramasinghe.
@Kavinda_wickramasinghe. 2 жыл бұрын
වොල්මාර්ට් ගැන එකක් ඕන
@ranjansinha1744
@ranjansinha1744 Жыл бұрын
👍👌 ' වොක්ස්වැගන් ' company ය ගැනත් කරන්න.. 👊
@dewminaabisheka2321
@dewminaabisheka2321 2 жыл бұрын
වොක්ස්වැගන් සමාගම ගැනත් කියන්නකෝ
@ChamikaLakmal-bi2qx
@ChamikaLakmal-bi2qx Жыл бұрын
Land Rover RANGE ROVER ආසම❤❤❤❤❤
@kavinduthejan622
@kavinduthejan622 2 жыл бұрын
Mitsubishi motors ලා ගැන කියන්නකෝ
@kamaleshwaranpoopalapillai6570
@kamaleshwaranpoopalapillai6570 7 ай бұрын
Thanks for the valuable information ❤❤❤
@Dilshan...
@Dilshan... 2 жыл бұрын
Thanks aiye🙂❤
@anurahemantha3204
@anurahemantha3204 2 жыл бұрын
සුපිරි
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
නියමයි අයියේ 💯
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 жыл бұрын
Good luck ♥️♥️♥️♥️
@sathsaraudaykumara8951
@sathsaraudaykumara8951 2 жыл бұрын
ආසම එක toyota dolphin ❤️
@thekandyan4553
@thekandyan4553 2 жыл бұрын
Need video of Springboks(South African rugby champions)
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 2 жыл бұрын
සුපිරියක් ❤❤
@rajendranabilash7437
@rajendranabilash7437 2 жыл бұрын
Good work vishma lokaya channel .god bless ...
@janithabhanuka9252
@janithabhanuka9252 2 жыл бұрын
Haki nm mcc diyaspora and imf eken apita wasi kokada kiyala video ekak dannako
@lochanachandupa7918
@lochanachandupa7918 Жыл бұрын
Hummer ගැන ඕන.nissan GTR
@tharukarodrigo8675
@tharukarodrigo8675 2 жыл бұрын
ඇමරිකාවේ යුද බලය ගැන video එකක් කරන්න
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Chinese Electric Vehicles | ආසියාවේ ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපොල
8:09
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.