ඊලෝන් මස්ක් අනාගතයේ කරන්න හිතාගෙන ඉන්න අපූරු දේවල් 08 ක් | Remarkable Things Elon Musk Is Working On

  Рет қаралды 177,781

Wishma Lokaya

Wishma Lokaya

3 жыл бұрын

Music - www.bensound.com/

Пікірлер: 443
@RUKOREA7
@RUKOREA7 3 жыл бұрын
මට මහා ලැජ්ජාවක් දෙනවා මෙවන් උසස් ජාතික ඉපදී මං මොනවද කරන්නේ මිනිසාගේ යහපතට කියලා. ඔහු දෙන වයිෆයි එක භාවිතා කරන හීන දකින එකවත් ඔහු හදන විදුලි කාරය ගන්න හීන දකින එක නොව ජාතියක් විදියට අපටත් දෙයක් කරන්න පුළුවන් බව අපි අමතක නොකළ යුතුය.
@pasinduamantha6345
@pasinduamantha6345 3 жыл бұрын
Respect 💙👊
@dulansuranga2441
@dulansuranga2441 3 жыл бұрын
මේ රටේ නම් කිසිම දෙයක් කරන්ඩ හම්බෙන් නෑ එහෙනම් ඒ වෙන රටකට ගිහින් තව අවුරුදු ලක්සයක් ගියත් මේක දියුනු වෙමින් පවතිනම තමයි මිසක් දියුනු උන නම් නෙවෙයි
@RUKOREA7
@RUKOREA7 3 жыл бұрын
@@dulansuranga2441 ඉතින් ඒකට වැරදි ඔබ සහා මම නෙමෙයිද අපි මොකද්ද රට දියුනු කරන්න කරලා තියෙන්නේ අපිට නිදහස් අද්ධ්‍යපනයක් ලැබිලත් එකට රටට සාධාරණයක් කාරද ඊළොන් මාස්ක් ට එහෙම දේ වල් ලැබිලා නෑ
@neluwakookie9564
@neluwakookie9564 3 жыл бұрын
♥♥♥♥
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
අනිවා.අනිවාර්යයෙන් මොකක් හරි වෙනසක් කරලම තමා මැරෙන්නෙ. 😃💞💞💞
@aseldissanayake409
@aseldissanayake409 3 жыл бұрын
ලංකාවේ A/l papers හදන මහචාර්යවරැ වාහන තදබදය,පරිසර දූශනය වගේ එවගෙන් ප්‍රශ්න හදල පොරවල් වෙන්න හදනවා😂😂😂....එකට ඊලෝන් එවගෙන් මිදෙන්න බලනවා.....
@warunarajaguru1393
@warunarajaguru1393 3 жыл бұрын
Niyma kathawa
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 3 жыл бұрын
Elon mask නම් හෙන කල් ජීවත් වෙන්ඩ ඕනි මිනිහෙක්
@memaraya-4977
@memaraya-4977 3 жыл бұрын
අපි පොඩි කාලෙ කරන්ඩ බෑ කියල හිනාවුන දේවල් Elon Musk සැබැවින්ම කරල පෙන්නනව අමරණීය වෙන රහසත් වැඩි කාලයක් නොගිහින් මෙයාට හොයාගන්න බැරි නෑ, දීර්ඝායු වේවා Elon Musk!
@roshanlakmal9366
@roshanlakmal9366 2 жыл бұрын
අමරණීය වෙන්න නම් ඉතිං බෑ කාටත්...ඒක මෝඩ අදහසක්...ඕන්නම් පුලුවන් වෙයි තාක්ෂණයත් එක්ක...කෘතිමව ආයුශ දීර්ඝ කරගන්න 😂
@sf2fan418
@sf2fan418 Жыл бұрын
@@roshanlakmal9366 එහෙම බෑමයි කියලා කියන්න බෑ. සමහර විට අනාගතේ අපිට අපේ සිත රොබෝ සිරුරක්‌ ඇතුලට දාගන්න පුළුවන් වෙයි.
@sf2fan418
@sf2fan418 Жыл бұрын
@@roshanlakmal9366 ඒකකරන්න බෑ කියලා හිතන එකයි මෝඩ අදහස. කරන්න බැරි දේවල් ඕන තරම් මිනිස්සු කරලා තියෙන්නේ.
@roshanlakmal9366
@roshanlakmal9366 Жыл бұрын
@@sf2fan418 බෞද්ධ ද 🤣 ඔක්කොටම කලින් ටිකක් බුදු දහම ගැන ඉගෙන ගෙන වරෙං කොල්ලෝ...🤣 මැරෙන්නේ නැතුව ඉන්න හම්බ වෙන්නෑ ඔය මොක කරත්...පුලුවන් වෙන්නේ තාක්ෂණයත් එක්ක ශරීරය දිරන එක මන්දගාමි කරන්න විතරයි...නිකං yt channels වල දාන videos බලලා මනෝ ලෝකවල ඉන්න එපා බං 😂
@roshanlakmal9366
@roshanlakmal9366 Жыл бұрын
@@sf2fan418 කරන්න බැරි කියන එක නෙමෙ මෝඩ අදහස...හැමදාම මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා හිතන එකයි මෝඩ අදහස...😂 මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් නේ...ඒත් ඒ කියන කියන හැම රෙද්දම ඇත්ත වෙන්නෑ...හැමදේටම පුලුවන් සීමාවක් තියෙනවා...ස්වභා දහමේ පැවැත්මට challenge කරන්න කරන්න පුලුවන් ද බං 😂🖐️ නිකං විහිලු නොකිය හිටහං...😂 ස්වභාව දහමට හැමදේම යටයි...😂
@amilaushan675
@amilaushan675 3 жыл бұрын
ලංකාවේ වෙගා නිෂ්පාදනය කරන්න මහන්සි උන සෙටි එකටත් ඒකෙන් ම ගරැ කරන්න ඔනි මෙ වගෙ මහා දැවැන්තයෙක් එක්ක කරට කර යන්න ගත්ත මොරාල් එකට එකත් එක්තරා පිස්සූවක්
@user-tj7hy1qi7j
@user-tj7hy1qi7j 2 жыл бұрын
අනිවා
@devonfernando3662
@devonfernando3662 2 жыл бұрын
@@sachi.KT5098 තොපි වගේ කාලකන්නියො හින්දා තමා මේ රට දියුණු වෙන්නෙ නැත්තේ පිටරට එකෙක් මොකක් හරි කරොත් අගය කරනවා,අපේ එකෙක් කරොත් joke එකක් කරලා හරි වට්ටනවා,මේ රටට සාප උබලා,උබලා දෙයක් කරන්නෙත් නැ,මොකෙක් හරි කරොත් ඌවත් විවේචනය කරනව
@devonfernando3662
@devonfernando3662 2 жыл бұрын
@@sachi.KT5098 දැන් උබ අපේ දේ බාල්දු කරලා නෙවේද කතා කරේ,joke එකට උනත් අපේ දේ බාල්දු කරන්න එපා
@devonfernando3662
@devonfernando3662 2 жыл бұрын
@@sachi.KT5098 😂 මේ imoji එකෙන් අදහස් වෙන්නෙ බාල්දුව නෙවේද,ඔයා දැනගන්න ඕනා imoji use කරද්දි හරියට use කරන්න ඒකට මට කරන්න දෙයක් නෑනේ
@devonfernando3662
@devonfernando3662 2 жыл бұрын
@@sachi.KT5098 උබ ඒ imoji එක අයින් කර ගනින් එතකොට මම අයින් කරනම්
@tharidulakshan1296
@tharidulakshan1296 3 жыл бұрын
ලොකයේ පිනට පහලවුණු බුද්ධිමත් මනුස්සයෙක් Elon Musk කියන්නේ මගේ ලොකයේ වීරයෙක් ❤️❤️
@hashanmadushanka8471
@hashanmadushanka8471 3 жыл бұрын
දැනට මේ මේ ලෝකය තුල බිහිවී සිටින උත්සහවන්තම හා නුවනින් ඉතා ඉහල දාර්ශනිකනිකයා ඉලෝන් මස්ක් ❤❤💪💪💪
@thenujajayasuriya2305
@thenujajayasuriya2305 3 жыл бұрын
Eka aththa
@gihanisashikala8639
@gihanisashikala8639 3 жыл бұрын
ඔහුගේ ජීවිත කතාව අහල බලන්නකො ❤️❤️
@krishanthakumara6914
@krishanthakumara6914 Жыл бұрын
👍
@lakshannimalka6721
@lakshannimalka6721 3 жыл бұрын
දිගාසිරි ලැබේවා ඊලෝන් මාමේ...😍
@heshanfernando9640
@heshanfernando9640 2 жыл бұрын
වචනයට පමනක් සීමා නොවුනු දනපතියෙක්❤️. ලෝකය තවත් වෙනස් කරන්න ඔහුට ශක්තිය ලැබේවා. ඔහුගේ අරමුනු සියල්ල ඉටු වී එහි සතුට විදින්නත් අවස්තාව ලැබේවා❤️✊
@r4rghost244
@r4rghost244 2 жыл бұрын
Dwasaka ඔහොම තැනකට math යනවා 😋😋😘
@danushkachamara2401
@danushkachamara2401 3 жыл бұрын
අනේ දැන්ම මැරෙන්න නම් එපා...ඔය මොළෙන් ලෝකෙට තව වැඩ ගොඩක් කරන්න පුලුවන්...
@devonfernando3662
@devonfernando3662 2 жыл бұрын
දුකකට තියෙන්නේ ඔය දේවල් අපේ රටට එන්න තව ගොඩ කාලයක් යයි,ඇමෙරිකාව 2000 අවුරුදු වල තාක්ෂණය වත් තාම අපිට නැ,එහෙම එකෙ ඕව එන්න කොච්චර කල් යයිද
@user-tj7hy1qi7j
@user-tj7hy1qi7j 2 жыл бұрын
ඉලෝන් මස්ක් (වෙනස්ම මනසක් තියෙන වෙනස්ම විදිහට හිතන් කෙනෙක් ) ජයවේවා
@supunchamara2662
@supunchamara2662 3 жыл бұрын
මේ මනුස්සයගේ වටිනාකම මිල කරන්න බැරි තරම්. ලෝකයේ පිනට ඉපදුණු සැබෑම මනුස්සයෙක්
@amilacango4802
@amilacango4802 3 жыл бұрын
ඌ එවා කරයි....යමන් අපි තව ඉන්දියන් කසිකබල් මෙගා ටෙලිනාට්‍ය බල බල tiktok එකක් කර කර.....ඔහේ ඉමු
@btelgalle7267
@btelgalle7267 3 жыл бұрын
වැදගත් මනුස්සයෙකුට කතා කරන්න ඉගන ගන්න ඕනා ඉස්සෙල්ලා පවු ජිවිත
@prabathmadhushan6232
@prabathmadhushan6232 3 жыл бұрын
යා ඒක දුන්නා රිදෙන්න හොද කොල්ලෙක් එල බොක්කක් නියම සින්හලයෙක්
@thusithabandara8628
@thusithabandara8628 3 жыл бұрын
ඊලෝන් මස්ක් කියන්නේ පෘථිවිය සහ ඉන් පිටත සුපිරිම වෙනසක් ඉතාමත් කෙටි කලක් තුල කල හැකි දිගුකල් දක්නා නුවනක් ඇති සුපිරිම මිනිසෙක්.......
@nuwandon6776
@nuwandon6776 3 жыл бұрын
අපේ රටේ ඉන්නව මේ වගේ හොඳ දක්ෂයො වැඩ්ඩො ඒත් උන්ට ඉදිරියට යන්න අවස්ථාව දෙන්නෙ නෑ නව නිර්මාණයක් කරොත් හිරේ යවනව දඩගහනව කලින් හිටිය අවි ආයුද හදන්න පුළුවන් හොඳ දකශයො කෝ දැන් කොහෙද ඉන්නෙ හිරේ යවලා අමාරුවෙ දාල දැන් උන්ව වෙන රටවල් වලින් උස්සලා උන් හොඳට ගෙවල සලකනව අන්නේකයි ඇත්ත ජනාධිපති තුමන්ගෙ මැදිහත් වීමෙන් තමා මේ හැම සම්පතක්ම ආරක්ෂා කරන්න ඕන
@babygaming9037
@babygaming9037 2 жыл бұрын
මොලයක් නෙමෙයි මොල ගෙනාපු නැවක් 🙏
@sheshanhebron6702
@sheshanhebron6702 3 жыл бұрын
අන්න පොරවල්❤️❤️❤️
@dinabro957
@dinabro957 2 жыл бұрын
මගේ ලෝකේ වීරයෙක් . අභියෝග හමුවේ නොසැලී සිටින දැවැන්තයෙක්
@Bruhh253
@Bruhh253 2 жыл бұрын
Elon tesla ආරම්භකයෙක් නෙවෙයි , ආරම්භයකයන්ව පන්නල දාලයි අයිතිකාරය උනේ. ඒක ඇර අනික් කරුනු හරි . මම පට්ටම අගය කරන චරිතයක් .👌🔥
@user-wl6rf9jc5e
@user-wl6rf9jc5e 3 жыл бұрын
මම දැකලා නැතත් මම ගරුකරන ලෝකයේ සුපිරිම මිනිසා ඉලෝන් මක්ස්
@tharindusadeepa8908
@tharindusadeepa8908 3 жыл бұрын
මමත්❤
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 3 жыл бұрын
නෙද්දකින්.
@Ruby_jane189
@Ruby_jane189 2 жыл бұрын
@@nisansaladilrukshi7823 තමුන් මන් මේ ලෝකෙට මොනවද කරේ ගෑනීයේ , තව කෙනෙක් එහෙම දෙයක් කරද්දි නෙදකින් කියන්න එපා 😂😂 උබ මහ එකීද 😂😂😂
@prassannapradeep6307
@prassannapradeep6307 3 жыл бұрын
බුදු සරනයි ඔබතුමාට ඉලෝන් මාස්ක්
@chinthakadhanapala4717
@chinthakadhanapala4717 2 жыл бұрын
මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම ඊලොන් මස්ක් වගේ හිතුවනම් ලෝකෙ තවත් ලස්සන වෙයි...ඊලොන් මස්ක් ඔබට දීර්ඝායුෂ ලබේවා!!!
@tharinduperera2673
@tharinduperera2673 3 жыл бұрын
ඇත්තෙන්ම විශ්ම ලෝකය තුලින් බොහෝ දේවල් දැනුමට එකතු කරගෙන තියෙනවා.. පොඩි යෝජනාවක්, හැකිනම් Writer කවුද, Voice කවුද, Visuals කවුද කියන දේත් හැම Video එකකටම ඇතුලත් කරන්න.. ❤️
@November1998
@November1998 3 жыл бұрын
මිනිහා අනාගතයේදී COD Advanced warfare ගේම් එකේ Atlas සමාගමේ අයිතිකාරයා වගේ වෙයි ද දන්නේ නෑ. 😨😨😨
@dilshanchanuka9146
@dilshanchanuka9146 3 жыл бұрын
මටත් ඒක හිතුන වාර අනන්තයි bro😂🙄
@LA-hx5kk
@LA-hx5kk 3 жыл бұрын
Tesla stock market එකෙ 2000$ ට වාඩා එක කොටසක් price එක.ඉටපස්සෙ Stock එක spielt කරා ලගෙදි වඩියෙන් Invest කෙරන්න පුලුවන් වෙන්න.කලින් Tesla stocks ගත්ත කට්ටිය හොද ලාබයක් ගත්තා.
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
ලෝකෙට පහල උනු මිනිස්සු අතර මනුස්සයෙක්.. 🙏🙏🙏
@jgsstudiocreation
@jgsstudiocreation 3 жыл бұрын
මේ ලෝකෙට වටිනා සම්පතක් ඉලෝන් මක්ස් කියන්නේ...
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
" *If something's important enough, you should try. Even if you - the probable outcome is failure* " - _Elon Musk_ -
@MusicLover-pj7gp
@MusicLover-pj7gp 3 жыл бұрын
සිංහලෙන් කියන්ඩ බැරිද පොඩි එකෝ🐂🐂🐂💨💨💨💨💨💨💨
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
💖💖💖
@memaraya-4977
@memaraya-4977 3 жыл бұрын
අයිසෙක් නිව්ටන්ලට වඩා මම දැක්ක ලෝකෙ ඉන්න ශේෂ්ඨම බුද්ධිමතා - Elon Musk -
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
@@memaraya-4977 වර්ථමානේ musk ල වගේ අයගේ වැඩවලට පදනම වැටුණේ අතීත විද්‍යාඥ්ඥයන්ගෙන්ම තමා.
@vidurasankalpa
@vidurasankalpa 2 жыл бұрын
@@MusicLover-pj7gp ubata english therum ganna barida podi eko. 🦒🦒
@Pasindu412
@Pasindu412 2 жыл бұрын
දෙයක් ඉටු කරන්න එන මිනිසෙක් එම කාර්‍ය ඉටු කරල ඉවර වෙනකල් මැරෙන්නෑ.මරන්නත් බෑ.හැම ගමනක්ම සාර්ථක වේවා.☺️🙏 ලෝකයේ ගැලවුම් කාරයා විදියට අනාගතයේ පොඩි අය ඉගෙන ගයි.☺️
@sujithpriyantha909
@sujithpriyantha909 3 жыл бұрын
Good Luck... හැම අදහසක්ම ලෝකයට වැදගත්,,,
@bartiranasinghe5086
@bartiranasinghe5086 2 жыл бұрын
සුභවාදී මිනිසුන් පුතුවියට අවශ්‍ය වේ දිඝාසිරි 💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟
@buddhabumisrilanka
@buddhabumisrilanka 3 жыл бұрын
සාර්ථක වෙවා තෙරුවන් සරණයි
@unstoppable6117
@unstoppable6117 3 жыл бұрын
තම්බින්ගේ තෙල් 25 දී. ඉවරයි. තම්බින්ට හිගා කෑම ආරම්බ වේ ❤️❤️👍
@kimtaelover8616
@kimtaelover8616 3 жыл бұрын
he is very strong man. and he trust him self. he gone on him way. I like him very well and respect him. and he my hero
@theekshanabandara9293
@theekshanabandara9293 3 жыл бұрын
Wow. This video is very well created! Well researched. I learnt a lot of things I didn't know about Elon's plans from this video! Excellent! Keep up the good work ❤
@prabathwijayamanna1403
@prabathwijayamanna1403 3 жыл бұрын
💙 godak වටිනවා thank 💙
@gayathindeepa8555
@gayathindeepa8555 3 жыл бұрын
Elo mask අමරනීය වෙන්න ඕනි 😎
@tharindusadeepa8908
@tharindusadeepa8908 3 жыл бұрын
@Bruhh253
@Bruhh253 2 жыл бұрын
එපා ඒක හොඳ නැහැ .
@sf2fan418
@sf2fan418 Жыл бұрын
@@Bruhh253 මොකක්ද අවුල?
@lowapitupasa6524
@lowapitupasa6524 3 жыл бұрын
සුපිරි චරිතයක්...
@kithminadissanayaka8595
@kithminadissanayaka8595 3 жыл бұрын
සුපිරියි
@learningpoint52
@learningpoint52 3 жыл бұрын
දැන් Elon Musk කියන්නෙ ලෝකයේ ධනවත්ම පුද්ගලයා.
@artgallery8574
@artgallery8574 3 жыл бұрын
නියමයි අයියේ ගොඩාක් ලස්සනයි වීඩියෝ එක
@darshanaudayanga1896
@darshanaudayanga1896 3 жыл бұрын
Godaak watina video ekk ❤❤
@randika9908
@randika9908 3 жыл бұрын
සුපිරි දැක්මක් තියන මනුසයෙක්❤️
@ama-vb4rv
@ama-vb4rv 3 жыл бұрын
මේකා ලෝකෙම කනපිට ගහයි වගේ තව අවුරුදු 4 ක් යනකොට,උමං මාර්ග හදලා,ඔක්කොම කාර් ඉලෙක්ට්‍රික් කාර් කරලා,අනේ මම්ද බන් මෙව්වා,අපිත් මොනා හරි කරන්න ඕනි බන්😎😎❤😒😂😂✌️
@sadewudeeshsasathruvan37
@sadewudeeshsasathruvan37 2 жыл бұрын
දීර්ඝා යුෂ වේවා
@nethmikawya4490
@nethmikawya4490 3 жыл бұрын
දකුණු කොරියාව ගැන video එකක් කරන්නකො
@lahirusampathdissanayaka665
@lahirusampathdissanayaka665 3 жыл бұрын
niyamai episode ekanam dear❤️
@malikasenali8791
@malikasenali8791 2 жыл бұрын
Mr.Elon Mask, my favorite person ❤️💯
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Жыл бұрын
බුදු දහමට අනුව , අමරණිය විමට ...විද්‍යාවට බැහැ. බුද්ධියට ගරැකල යුතු උවත් , ⁣ආයුෂ තමන් ගෙන ආ ප්‍රමාණයට බව බුදු දහමට අනුව තිරණය ..වෙනව. නමින් අමරණිය වන පුද්ගලයෙක්,
@chanucrishmal346
@chanucrishmal346 3 жыл бұрын
දාපු ගමන් බලන්න ආවා ❤❤
@samanthidinesha7825
@samanthidinesha7825 2 жыл бұрын
සුපිරි
@melanmaxgaming9220
@melanmaxgaming9220 3 жыл бұрын
පට්ටම් පහරක් ❤️❤️❤️
@HyperSounds
@HyperSounds 3 жыл бұрын
*Very informative video.*
@thisarapadma9473
@thisarapadma9473 3 жыл бұрын
Thanks for reporting !
@ghhrsilva9477
@ghhrsilva9477 3 жыл бұрын
මෙන්න නියම වීරයෝ.....
@speedsearchlife.5341
@speedsearchlife.5341 3 жыл бұрын
Aththenma godak hodai mage videos dana eka....
@adolfdias8997
@adolfdias8997 3 жыл бұрын
සුපිරි වීඩියෝ එක
@user-kj7pi8vg9u
@user-kj7pi8vg9u Ай бұрын
Me channel ekt හරිම නම දාල තීබව විශ්ම ලෝකය සුපිරියට ගලපෙනව 🫶
@chethasikamuthukuda949
@chethasikamuthukuda949 2 жыл бұрын
Hithuwata wada hodayi kolla
@nadeeshawickramasingha2523
@nadeeshawickramasingha2523 2 жыл бұрын
Thank you Vishma lokaya.😘👍
@travelwithhiruwa9202
@travelwithhiruwa9202 3 жыл бұрын
පහරක් ❤️❤️❤️
@gwtnsomasiri2630
@gwtnsomasiri2630 2 жыл бұрын
Free wifi අපි කරන ඔනි දෙයක් elon ගෙ company walin data ගන්නව
@pudhumaineda5011
@pudhumaineda5011 3 жыл бұрын
mage viraya thama me . me thama mage anagatha balaporoththuw
@fbfunnybro3255
@fbfunnybro3255 3 жыл бұрын
meya aniwaryen sarthaka wenawa... video eka niyamai.. mewage videos genna..
@italyboys2463
@italyboys2463 3 жыл бұрын
Super molayak tamai,, best
@samanthidinesha7825
@samanthidinesha7825 2 жыл бұрын
ජය ෙවවා
@gaminghiruna4996
@gaminghiruna4996 3 жыл бұрын
Ela thava onee ❤️❤️❤️
@buwanekadilshan401
@buwanekadilshan401 3 жыл бұрын
Elon musk ge hama sihinayaka ma සාර්ථක wa awasan karanna ලැබේ waa!!🙏🙏🙏. Loka yudda samaye sidu u punarudayak me wei aniwarenma,...👍
@Julieya89
@Julieya89 3 жыл бұрын
supiri....
@devindurandeepagamage8747
@devindurandeepagamage8747 3 жыл бұрын
Niyamai❤️❤️❤️
@isurusumpath6299
@isurusumpath6299 3 жыл бұрын
Niyamai
@warunat
@warunat 3 жыл бұрын
Awesome thanksVL
@ranganatharindu7395
@ranganatharindu7395 3 жыл бұрын
ජය වේවා
@dhanushkajayawikkrama8644
@dhanushkajayawikkrama8644 3 жыл бұрын
මෙතුමා ලෝකෙටම යහපතක් කරන්නහද මනුස්සගතිගුන පිරිච්ච නියම බුද්දිමත් මනුස්සයෙක් ආඩම්බරයි.
@thalinduayodhaya9851
@thalinduayodhaya9851 2 жыл бұрын
මරු🙂
@sahansanka4856
@sahansanka4856 3 жыл бұрын
The greatest man I have ever seen after 2000 " Elon musk" real life Tony stark
@infinitysongs3761
@infinitysongs3761 2 жыл бұрын
Yes tony stark
@pasinduamantha6345
@pasinduamantha6345 3 жыл бұрын
ලැජ්ජයි මට මං ගැනම 💪
@salla5302
@salla5302 3 жыл бұрын
එ ඇයි
@januthchathuminasenevirath6292
@januthchathuminasenevirath6292 3 жыл бұрын
@@salla5302 😂😂
@hansanarubasingha8363
@hansanarubasingha8363 2 жыл бұрын
Mtth
@eddie-code-2413
@eddie-code-2413 3 жыл бұрын
How wonderful it is surrounded by ones of such talents 👊
@kapilabandara1001
@kapilabandara1001 3 жыл бұрын
සුපිරි මිනිසා.... .
@desilvasuranga262
@desilvasuranga262 3 жыл бұрын
Mr.Elon Mask,Wish you all the Best! May your All Dreams come true!
@chinthakalakmal9352
@chinthakalakmal9352 3 жыл бұрын
මේ වගේ මිනිස්සු ලෝකෙටම වාසනාවක්
@user-od5ip8og3n
@user-od5ip8og3n 3 жыл бұрын
Thank ..❤️👍👈
@dinisurudewnath5944
@dinisurudewnath5944 3 жыл бұрын
My motivation !
@sadewudeeshsasathruvan37
@sadewudeeshsasathruvan37 2 жыл бұрын
රීලෝන් මස්ක් හැමදාම ජීවත් වුනොත් මේ ලෝකයට යහපතක්ම වෙයි
@srimalkarunarathne
@srimalkarunarathne 3 жыл бұрын
Athi supiri..
@gaminikumarafonsekasadusad8820
@gaminikumarafonsekasadusad8820 3 жыл бұрын
Very good presentation 👍
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
Good work 💖 💞
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
ම්‍යි ස්වීට් වොයිස් .😘😘😘😘😘😘😘😘😘 ඇස් පියාන අහන් ඉන්න පුළුවන් .
@siridesayearutha
@siridesayearutha 3 жыл бұрын
පෙරපින් සැමට මෙත් සිතිනි . , බුද්ධ විශය අචින්ත්‍යයි , පරමගාම්භීර යි. මේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු නොවු යමෙක් ගැටෙයිද ඔහු අරිය උපවාද කරගෙන අන් අන් තරිකව නිරයට සතරඅපායට යනබව ගෝතම සම්බුදු හිමිගෙ නාමයෙන් පරම සත්‍යකි . එබැවින් මේ උතුම් දර්මතාවය න් සමග අසරන සත්ත්වයෝ නොගැටෙත්වා.................!!!!!!!!! මන්ද,,,? මා එසේ කරගෙන එම අරිය උපවාද යෙන් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර සිවුපිලිසිබ්යා පත් මහ අරහතුන් වහන්සේ සමාකරගෙන එම ආනන්තරික පාපකම්ම වලින් මිදුණු අයෙක් නිසාවෙනි ..! මෙය පරම සත්‍යකි . ... බුද්ධ ආගම හා බුදු දහම යනු 2 කි ,ආගම නොමැති නම් අපි සැමදා 4 අපායේය. ආගම සුගති පැවැත්ම සදහායි , දහම යනු හේතුපල දහමයි . හේතු 03 කි තේසං හේතුං තතාගතෝ ආහ. ඒ රාග දේශ මොහ යනුයි ප්‍රියදේට ඇලීම අපිරිදේට ගැටීම හා පිරි අපිරි අතර මැනීම (මෝහය නොහොත් මුලාවිම,නොහොඳකම් ) යනුයි . රාග දේශ මොහ ඛය කිරීම නොහොත් උපදින උපදින තැන කපාහැරීම නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද යන හේතු බිහි කිරීම නතර කිරිමයි. නිබ්බාන යනු රාග දේශ මොහ වලින් වලින්ජනිත පල නැතිකිරීමයි. නෝබැදීනයි. නිබ්බානම් පරමන් සුඛම් යනු බුදු පසේබුදු සහ අරහත්ත බුද්ධ උතුමන් වහන්සේලා පෙන්වාදෙන විමුක්ති සුවයයි. මේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ උතුම්ම සම්බුදු සසුනයි . මනුස්සත්ව පටිලාබයයි, ත්‍රිහේතුඛප්‍රතිසංදියයි. මේ විශය අචින්ත්‍යයි පරමගාම්භීරයි. මේ උතුම් දර්මතාවය තේරුම් ගැනීමට අවස්තාව උදා වනුයේ ආගම් තුලින් පෙරපින් කරගත් කෙනෙකට පමනි. එයට කදිම උදාහරනය පතිරූප දේශ වාසෝච පුබ්බේතකත පුන්න්‍යතා අත්තසංමා පනිදීත අරිය සච්චානදස්සනං යන සෝතාපත්ති අංග 4 සදහන් ගාතාවයි. රාග දේශ මොහ වලින් ජනිත චිත්තසංතානයේ මුල්බැසගත් කෙලෙස් නිසා ස්ව්තත්ව බවින් සත්ව ලෙස 31තලයක පැවැත්මක් තම තමන් දායාදකරගනියි. බුදුවරුන් මේ 31ක් පැවැත්ම 4 අපා ( 6 )සදෙව් ලෝක , 20 බ්‍රක්මලෝක පෙන්වා දි මනුස්සත්ව පටිලාබෝ පරම දුර්ලභෝ ලෙස හැදින්නුවේ , අස්සුතවත් පෘතග්ජන කමින් තල 31 හි දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමට පෙරපින් හේතු වශයෙන් පෙන්වාදී නට උතුම් මනුස්සත්ව පටිලාබය ලැබූ විට දුර්ලභ පහලවන බුදුහිමියන්ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානයනැමත උතුම් බුදු බන පදාය අසා රාග දේශ මොහ වලින් මිදිනිදහස් වීම තුලින් මේ 31ක් තලයෙහි පැවැත්ම නැමත ලෝක නැමති අදුරෙන්, දුකෙන් සදහටම මිදිනිදහස් වීමයි. පින්කමක් කර රජ සැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතු බුදුවන මෛත්‍ර බුද්ධ සාසනය දක්වා මේ දුක් පැවැත්ම හදන්නේ බුද්ධ ආගමේය ඒ විපරිණාමය දර්මතාවය නිසා හේතුපල දහම අභාවයට ගිය විට භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වූ බැවින් අස්සුතවත් පෘතග්ජන මහනබනුනන්ට ඒ නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය කියාදීමට ඔහුන් නොදන්නා කමටයි . පවත්තන් අප්පතිවත්තියන් කියා බුදු පියාණන් දේශනා කලේ මේ 31 තලයෙන්ම මිදී නිදහස් වීමය .සම්මතය යනු පෙවැත්මයි පරම අර්තය නැවැත්මයි ඒ රාග දේශ මොහ වලින් ජනිත දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීම විනා සම්මත බුද්ධ ආගම තුල නිකායවලට බේදී දේපොල රෑස් කරන උපාධි පශ්චාත් උපදි හදාරා මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන අස්සුතවත් පෘතග්ජන සිවුරුදැරූ හාමුදුරුවන් වහන්සලා නොහොත් හේතුපල දහම නොදන්නා මහනබනුනන් කලුරිය කිරීම නොවේ. මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කළ මේ යුගයේ පහලවු අනුබුදු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health
@socialmediaanalyser352
@socialmediaanalyser352 3 жыл бұрын
මොනවද කියවන්නෙ
@sf2fan418
@sf2fan418 Жыл бұрын
😂
@neelabogahathanna14
@neelabogahathanna14 Жыл бұрын
තව එලෝන් මස්ක් ගැන වීඩියෝ ඕන
@slgamminghub365
@slgamminghub365 2 жыл бұрын
niyamai lankawe diolog slt kelawilama yawi oka apuwahama
@ravindumaleesha4580
@ravindumaleesha4580 2 жыл бұрын
meken karunu aran ude rasweemk kara maruwt ahan hitiya seram thnx wishma lokayat😍
@131p9
@131p9 3 жыл бұрын
super
@nimalrathnayake3338
@nimalrathnayake3338 2 жыл бұрын
තමන් වළ දාන්නෙ කොතනද කියන එක නෙමෙයි වැදගත්. මරණින් මතු තමා යන තැනයි වැදගත් . ජීවත්ව සිටි කාලය තුළ අඩුම ගානෙ පන්සිල්වත් රැක ගන්න බැරි වුණා නම් ජීවත්ව සිටියදී දුටු අඟහරැ ලෝකයට අමතරව මරණින් මතු යම ලෝකයත් දැක ගන්න පුලුවන් වෙයි .
@sithumnirbeeth7333
@sithumnirbeeth7333 3 жыл бұрын
thanks
@TheEntertainerLK
@TheEntertainerLK 3 жыл бұрын
habai steering wheel nm MUST. naththn Race padinne kohomada??? Paare ynna wenne ibba wagee thamaa
@gayathindeepa8555
@gayathindeepa8555 3 жыл бұрын
Wooooooooooooooooooooooow නේ
@naveenperera2917
@naveenperera2917 2 жыл бұрын
My hero...❤️❤️
@mahindainfuturethefactscen6361
@mahindainfuturethefactscen6361 Жыл бұрын
Best
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 104 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 104 МЛН