No video

ලෝකය තුළ මිනිසාගේ බලය අහෝසියි, කෘතිම බුද්ධිය මිනිස් මොළය අභිබව යයි! | AI Technology In The 2050

  Рет қаралды 11,992

Naifm

Naifm

Күн бұрын

ඒ අයි තාක්ෂණය කියන්නේ වර්තමානය වෙන කොට විශාල වශයෙන් කතා බහට ලක් වෙන මාතෘකාවක්. කෘතීම බුද්ධිය ගැන අපි කතා කරන්න ගත්තේ මීට දශක ගණනාවකට පෙර සිටයි. නමුත් පසුගිය වසර තුන තුලදී කෘතීම බුද්ධිය ඉතා සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත් පත් කරගන්නට සමත් වුනා. මේ නිසාම බොහෝ දෙනෙක් මේ වෙනකොට කෘතීම බුද්ධිය ගැන දක්වන්නේ සුවිශේෂී උනන්දුවක්. ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙමින් තියෙන මේ කෘතීම බුද්ධිය අපේ රටට, අපේ ලෝකයට අනාගතයේදී මොන වගේ ප්‍රතිඵල ලබා දෙයිද? බොහෝ දෙනෙක් තුල ඒ ගැන තිබෙන්නේ කුතුහලයක්. ඉතින් අද වීඩීයෝව වෙන් වෙන්නේ එ වෙනුවෙනුයි. 2050 වසර වෙනකොට කෘතීම බුද්ධිය අපේ ලෝකය කුමන මානයකට අරගෙන යයිද? අපේ ලෝකය කොහොම වෙනස් වෙයිද? ඒ ගැන හැමදේම අද වීඩියෝවෙන් අපි කතා කරනවා.

Пікірлер: 64
@user-ke3ww5hr5o
@user-ke3ww5hr5o Жыл бұрын
අන්තිමට කියපූ කතාව නම් ඇත්තම ඇත්ත. ලංකාව පිරිහීමට ප්‍රධානතම හේතුවක් තමයි.දේසපාලකයින්ට බැන බැන ඉඳීම
@nilanthifernando6309
@nilanthifernando6309 Жыл бұрын
ඔබ හරි රාජාන්ගනේ හාමුදුරුවෝ වාගෙ පන්සල පුරා බුදුපිලිම රාජාන්ගනේ පුරාම මුරුංගා දිවුල් කැලෑ දොඩම් කන්ඩ නෑ කිය කියා දේශපාලනය ට කුනුහරුප කියනවා
@srilankatourist2891
@srilankatourist2891 Жыл бұрын
ඔය මොන තාක්ෂණය ආවත් ලෝකය දවසින් දවස විනාශයට යන එක වගේම මිනිසාගේ පිරිහීම නවත්වන්න නම් මොන සක්කරයටවත් බැරි බව අප අවබෝධ කර ගත යුතුයි. 🙂👌
@ireshadilhani-dd4rn
@ireshadilhani-dd4rn Жыл бұрын
🖐️
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
අමතක නොකරන්න කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කරෙත් මනුස්සයෙක් කියල
@swarnajayanthiofficial
@swarnajayanthiofficial Жыл бұрын
ලෝකය විනාස වෙන්න දෙන්න බෑ..🥺❤
@keirahessen.2202
@keirahessen.2202 10 ай бұрын
ලෝක විනාසේ නවත්තන්න බෑ. බුදු හාමුදුරුවොත් දේශනා කරපු සත්‍යක් ඒක...
@nawaloka4123
@nawaloka4123 Жыл бұрын
නියමයි අයියේ❤❤සුපිරියට පැහැදිලි කරනවා🥰
@walawwa-5057
@walawwa-5057 Жыл бұрын
නියමයි අයියේ❤❤❤❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
👌👌👌👊👊👊🔥🔥🔥 👑👑👑👑👑👑👑👑👑 දියුණූ වෙමු පරිඝරය රැක ගනමින්...ලොව රැක ගනිමින්...මිනිඝාට පිඩාවක් නොවි...👍👍👍🔥🔥🔥
@swarnajayanthiofficial
@swarnajayanthiofficial Жыл бұрын
අනාගතයේදි වැදගත් වෙන ක්ෂේත්‍ර වගේම ඒවට ඕනෙ කරන සුදුසුකම් ගැන වීඩියෝ එකක් කරන්න. ඒක ගොඩක් ඉගෙනගන්න වයසෙ අයට වැදගත් වේවි.
@bangalawa8368
@bangalawa8368 Жыл бұрын
Artificial Intelligence නිසා ගොඩක් දරුණු දේවල් සිද්ධ වෙන්න පුළුවන්.
@arunalu5202
@arunalu5202 Жыл бұрын
ලංකාවේ සෙව්වන්දි මෑණියෝ පොල්ගෙඩි කෙලින් කරනවා . කොච්චර ලොකු දෙයක් ද එක කෘතිම බුද්ධිය කැලෙ 😍😍😍
@colombodigital4526
@colombodigital4526 Жыл бұрын
වටිනා වීඩියෝව ස්තූතියි
@haritvdigital514
@haritvdigital514 Жыл бұрын
මම මේ දවස් වල හොය හොය හිටපු විශයක් 👍
@illeperuma-yc4kg
@illeperuma-yc4kg Жыл бұрын
මේවා ගැන හිතන්න ඉස්සේල්ලා අඩුවට විදුලිය ලබාදිම ගැන හිතුවනමි හෝද නැද්ද ,ඉදිරියේදි ලන්කාවේ නිවේස් වලවිදුලි බිල ගේවාගන්න මාර ගේමක් දේන වෙියි
@khvlogs27
@khvlogs27 Жыл бұрын
මේක අපිට අවශ්‍යම වීඩියෝවක් ලෝකේ දියුණු වෙනකොට අපිට මුලට යන්න හොද නෑ දැන් ධම්මික පෙරේරා foundation එකේ education එකත් එක්ක එකතුවෙමු. තව දේවල් අපි ඉගෙන ගමු a.i වැනිදේ බැරි නෑ ඉදිරියට යන්න ජය වේවා ❤👍 🇱🇰
@arunalu5202
@arunalu5202 Жыл бұрын
ඉස්සරහට වැඩිම ඉල්ලුමක් නිර්මාණය වන රැකියාව තමා software engineer .....😈
@atfghf
@atfghf Жыл бұрын
Na Artificial intelligence❤ Software Engineering 2010-2020
@chathuraalwis5679
@chathuraalwis5679 Жыл бұрын
මිනිස්සු වෙනස් උන දවසට දේශපාලකයොන්ට ඕන ඕන විදිහට නටන්න හම්බෙන් නෑ. හිතම ඊළග පාර අළුත්ම එක්කනෙක්ට චන්දේ දුන්නා කියලා. එයත් මේ වගේම අපිව රැවට්ටලා රට කෑවොත්. හැමදාම දේශපාලකයොන්ට විතරක් බැන බැන ඉන්න තමයි වෙන්නේ! ඒකට එකගයි!👍👍👍
@475Journalist
@475Journalist Жыл бұрын
තාක්ෂනයේ දිව්ණුව නිසාම මිනිස්සු දිනෙන් දින කම්මැලි වෙලා.. ❤❤❤
@-thunmulla4729
@-thunmulla4729 Жыл бұрын
අපිට අපේ මනස දියුණු කරන්න පුළුවන් උනොත් කාටවත් අපිව වට්ටන්න බෑ, අතීතයේදී ලෝකයේ සර්‍ශකම රට, හැම පැත්තෙන්ම ඉහලින්ම හිටපු රට, අනාගතයේදීත් මේ දේ වෙනවා.
@MR.Science12
@MR.Science12 Жыл бұрын
eka karana ekane wadee
@sinhalacinema9469
@sinhalacinema9469 Жыл бұрын
දියුණු තාක්ෂණය උකහාගත් අය ලංකාවෙ ඉන්නෙ නැහැ .ඔවුන් රට අතහැර යනවා.අනික ඔවුන්ට ලංකාවට තුළ ඒකට පහසුකම් නැතිකම සහ ප්‍රාග්ධනය නැතිකමයි.
@Flowers5
@Flowers5 Жыл бұрын
Can you do video about your KZbin studio (income, views)
@shakthi983
@shakthi983 Жыл бұрын
අද video එක ඉවර උනා.දන්නෙම නෑ
@Yasiru_Abhiman
@Yasiru_Abhiman Жыл бұрын
Waw nice vedio
@naifm
@naifm Жыл бұрын
❤️
@ragamedia7653
@ragamedia7653 Жыл бұрын
ඔයා හරි කාටවත් බැණලා වැඩ නැ තම තමන්ගේ දියුණුව තියන්නේ තම ගේ අතේ.......ඒක ලංකාවේ ගොඩක් අඩුවෙන් තමයි දන්නේ
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
ම ilectronic වාහනවලට ආසයි ඒත් ඒව charge කරන්න , දැන් තෙල් සෙඩ් තියෙනව වගෙ හැමතැනම චාර්ජින් ස්ටෙශන් තියෙද , මට මතක විදියට මං අන්තිමට හොයල බලද්දි , 100 ක් වගෙ තියෙ කියල කතාවක් අහල තිබ්බ හැබැයි මෙ වෙද්දි ඊට වඩා ස්ටේශන් ඇති
@kandytv4639
@kandytv4639 Жыл бұрын
දැනටමත් ඔය වාහනේට අවශ්‍ය AI ට අදාල තොරතුරු වාහනයට අවශ්‍ය විදියට දාන එක ඊශ්‍රායල් එක්ක ලංකාවෙ ආයතනයක් කරනවා දන්නවද❤
@twins7892
@twins7892 Жыл бұрын
Oya okkoma light thiyenkal withari ne light kapuwanum Hari ne
@narmosl5521
@narmosl5521 Жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා අයියේ ඇයි ඉතින් අයියේ Tech company Ai වලින් මිනිසාට වෙන හානිය ගැන Research නොකරන්නෙ
@naifm
@naifm Жыл бұрын
❤️
@gangaappuwa7795
@gangaappuwa7795 Жыл бұрын
👌👍🙏🙏🤝
@shakthi983
@shakthi983 Жыл бұрын
3D modelling nuth issarata ona wei😎
@janithuranuditha6789
@janithuranuditha6789 Жыл бұрын
අනේ cricket videos ගෙන්නකෝ ඒවට ගොඩක්දෙනෙක් ආසයි
@dhammika.presanga1738
@dhammika.presanga1738 Жыл бұрын
Niwanata.yana. Maga. Ahurana. Hati..kalakanni
@kumarathungamunidasa4216
@kumarathungamunidasa4216 Жыл бұрын
තව ඉවරවෙන්න දෙයක් තියෙනවද. හෙට අනිද්දම youtube video එකක් බලාගන්නවත් විදිහක් නැතිවෙයි.
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
දම්මික පෙරේරා මහතා අපේ ඉලෝන් මාස් ❤️
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
මම හිතන්නේ ලංකාවෙනම් තව අවුරුදු 10 මේ තියන විදියම තමා බං
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
🤗👌❤️
@naifm
@naifm Жыл бұрын
❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😬😬
@janithuranuditha6789
@janithuranuditha6789 Жыл бұрын
Cricket videos oni
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
හොදයි නරකයි දෙකම තියෙනවා 😮
@baggayasankalpani
@baggayasankalpani Жыл бұрын
ඒත කොට සුභාහවික සුන්දරත්වය නෑති වෙයි
@skd999100
@skd999100 Жыл бұрын
♥️♥️♥️♥️👍👍👍🌷🌷🌷
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
බුද්ධියක් නැති මිනිසුන් කෘතිම බුද්ධිය පිටුපස හඹා
@mahinda7988
@mahinda7988 Жыл бұрын
😭😭😭
@janithvishwajith1248
@janithvishwajith1248 Жыл бұрын
👽🌷♥
@g3production699
@g3production699 Жыл бұрын
එහෙනම් දකුනු කොරියාවේ මෙච්චර AI Technology,Robitic technology එක බාවිතා කරලත් ඇයි තාමත් මානව සම්පත මේ රටවල් වලින්ම හොයන්නේ?
@darkcreationsl
@darkcreationsl Жыл бұрын
human brain ekta wena replacement ekk nathi nisa
@t.klepardtv4860
@t.klepardtv4860 Жыл бұрын
හැබැයි මොනවහරි ප්‍රශ්නයක් වුණොත් sorry තමයි.
@pasindulakshan4100
@pasindulakshan4100 Жыл бұрын
😍😍😍😍
@nirmaltharusha5532
@nirmaltharusha5532 Жыл бұрын
👍👍🇱🇰🇱🇰👏👏
@marrysrikanth7855
@marrysrikanth7855 Жыл бұрын
Hmmm Monday
@colombodigital4526
@colombodigital4526 Жыл бұрын
ඇඩෙනවා තනි ඇහැට
@-thejunction6586
@-thejunction6586 Жыл бұрын
අපිට එලවන්න වාහන තියෙයිද කියලත් ශුව නැ ලංකාව යන විදිහට
@shiranthibandara33
@shiranthibandara33 Жыл бұрын
Yako kruthima Buddhiya was created by a human not from the sky. Anyway humans too are not self it is too nissatho nijjivo shunyo.
@Malintha_Rathnayake
@Malintha_Rathnayake Жыл бұрын
Hgfhfdsddyfusurugidufg😚uddudydud🥺g😚f😚d🥺gg😚f🥺dyfd🥺f🥺frjfjdudud🥺duwut🥺d😚f🥺fufuff🥺f🥺f😚f😚f🥺gff😚f🥺dudysydydusf😂d😂
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 83 МЛН
2050 මෙන්න මේ වගේ තියේවි | World in 2050
13:02
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 40 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН