KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සාමා අමර එන්න අනුරගේ ජැකට් එක බලන්න | TALK WITH SUDATHTHA |
12:12
බෙස්ටී | Bestie - @Lochi
18:14
The evil clown plays a prank on the angel
00:39
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
“Don’t stop the chances.”
00:44
When you have a very capricious child 😂😘👍
00:16
ඝනයට අනුව ඔයා ගැන හෙළිවෙන අදුරු රහස් l චරිත ලක්ශන තිතටම
Рет қаралды 269,373
Facebook
Twitter
Жүктеу
1
Жазылу 634 М.
vinadiyak - විනාඩියක්
Күн бұрын
Пікірлер: 2 300
@kumariop272
6 күн бұрын
මමත් දේව ගනයේ. කියපු දේවල් හරියටම හරි. විශ්ව මාතාවට කෝට් කෝටි ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!!🎉🎉
@anastinmeri970
5 күн бұрын
Mmamfrva ganaye visvamatavanta stutiii🎉
@HemamalaHemamala-j5q
5 күн бұрын
රාක්ශ ගනයට කියපු දේ ඇත්ත🎉🎉🎉
@SapnaSapnakumarisapna
5 күн бұрын
ස්තුතියි
@graphicrider4900
5 күн бұрын
Maath
@AbilashAbhi-y8t
4 күн бұрын
කියපූ දේවල් ඇත්ත🥰❤️
@ChampaRajakaruna-k8u
5 күн бұрын
මම රාක්ශ ඝනයෙ. ඔබ කියපු සියලුම දේ සත්‍යයි.ඔබට ස්තුති ❤️❤️
@sanathzoysa9665
5 күн бұрын
මම රාක්ෂ රාක්ෂ ගනයෙ උන් ටික ලයික් දාමූ, 🙏🤟
@jeewapriyangani6585
5 күн бұрын
මමත් ඉතින් රාක්ෂ ගනේ තමයි සමහරක් ඇත්ත කිව්වා ස්තූතියි ඔබට
@SarojaniWeerapura
5 күн бұрын
Mama raksha gane kiyapu ewa hariyata hari
@Hathurusinha567
5 күн бұрын
Uba raksha gane wenna ba uba like higana gane
@sanathzoysa9665
5 күн бұрын
@Hathurusinha567 හිගා කෑවත් හිගමන් හම්බ වෙන්නත් පිං තියෙන්න ඕනේ, මෙතන ලයික් දාලා යන්න කිව්ව පලියට හැමෝටම ලයික් ගොඩක් එන්නෙ නෑ, ලයික් එකක් හම්බ උනේ මගේ පින නිසා,මට ලයික් දාපු උන් පින්වත් නිසා 🤨😍🙏
@NethmiImasha-qh4dl
4 күн бұрын
මම ❤️🙂
@NiroshaDilrukshi-r9e
5 күн бұрын
දේව ගනේ ඉන්න කට්ටියලයි ලයික් එකක් දාන්න විශ්වමාතාවට කෝටියක් ස්තූතියි. ඒ කියපු හැම දෙයක්ම හරි😊😊😊😊😊😊😊😊 තෙරුවන් සරණයි😊❤❤
@siriyawathekg
3 күн бұрын
මමදේවගනෙ
@geethikasujeewani9596
2 күн бұрын
❤
@PadamKaramu-p9g
2 күн бұрын
20 mathawa❤
@DammikaGamage-vx6dx
2 күн бұрын
මමත් kuwait
@samanthikumari6517
4 күн бұрын
මමත් දේව ඝනයේ හරියටම හරි විශ්ව මාතාවනි ඔබට බොහොම ස්තූතියි❤🙏🙏🙏
@niluirugalbandara5025
6 күн бұрын
මම රාක්ෂ ඝනය..කිව්ව දේවල් ..ඇත්තටම ඇත්ත..ගොඩාක් ස්තූතියි ..💐❤🙏
@PiumiWasana-f3b
4 күн бұрын
මමත් රාක්ශ ඝනයේ.මේ කියන හැම දෙයක්ක ඇත්ත. විශ්ව මාතාවට ගොඩාක් ස්තුතිය 🙏🙏🙏🙏
@RohiniAthukorala-r4w
5 күн бұрын
මමත් රාක්ශ ගනයේ කියපු දේවල් ඇත්ත විශ්ව මාතාවට ස්තුතියි❤ ස්තුතියි❤ ස්තුතියි❤ ස්තුතියි❤ ස්තුතියි❤ ස්තුතියි❤ ස්තුතියි❤ ස්තුතියි❤ ස්තුතියි❤
@ChatuHansa
2 күн бұрын
මනුස්ස ගනේ අය ගැන කියපු දේවල් හරියටම හරි.සල්ලි පස්සේ නම් දුවන්නැ.ජීවිතේ ජය ගන්න තවත් හිතා හිතා දුක් විදිනවා❤❤😊
@ErandikaPriyashan
2 күн бұрын
මම රාක්ශ ඝන කියපු දේවල් ඔක්කොම හරි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුටියි ❤❤❤
@sumithbandara7185
5 күн бұрын
මම මනුස්‍යගන ඔබ තුමා කියපු දේ හරියටම හරි තෙරුවන් සරණයි. විශ්ව මාතාවට ස්තූතියී ස්තූතියී ස්තූතියී
@SwarnaLatha-we4pf
5 күн бұрын
Hmmm mamath manussa ganaye
@AsokaAsola
5 күн бұрын
මමත්
@jayanthiweerasinghe5047
4 күн бұрын
මම ත් මනුෂ්‍ය ගනේ..ඇත්ත ස්තුතියි
@AchinthaDilshan-i2u
4 күн бұрын
Math manushya ganaye lameyaa ❤🙏😊🌞
@ShanthiSenevirathne
4 күн бұрын
Mama manusya ganaye
@MangalikaGamakumara
6 күн бұрын
මමත් දේව ඝන.ඔබ කිව්වා හරියටම හරි .මම හැමදෙයක්ම කරන්නේ අනික් අයව සතුටු කරන්න.හිතේ දුක් දරාගෙන ඉන්නව.දැන්නම් හරිම කලකිරීමෙන් තමා ජීවත් වෙන්නේ .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .ඔබතුමාට දීර්ගායු වේවා .බුදු සරණයි .
@varunapriyanka7523
5 күн бұрын
mamath....eth karapu honda gena hithanna..anika wena ayata kala nohekide oyata puluan e passionate nisa
@dorinperera6124
5 күн бұрын
Dekama thama matath kiyanne
@wkanthi
5 күн бұрын
රාක්‍ෂ ගණ හරියටම හරි.
@KMallika-j3c
5 күн бұрын
මමත් රාක්‍ෂ ගණයේ. ඔයා කිව්වා හරියටම හරි. Thanks
@DilhaniKumara
5 күн бұрын
Math🥺
@gayaniimasha6271
5 күн бұрын
මම රාක්ශ ගණයේ.කියපු හැම දෙයක්ම ඇත්ත.බෙහෙවින්ම ස්තූතියි 🙏
@AnojaBannahaka
Күн бұрын
මම දේව ඝණය,හරිටම හරි, ස්තුතියි, තෙරැවන් සරණයි .👍🎉️💐🎉️🎊️🎁🎊️
@rangalashiniranasinghe2154
5 күн бұрын
මම රාක්ශ ගනයෙ. ඔබ කීව සියලු දේ නිවැරදියි. ස්තූති ❤
@kamalajayantha3922
6 күн бұрын
මම මනුෂ්‍ය ගනය හරියටම හරි ස්තුතී ඔබට.👍
@nilminiseram6244
6 күн бұрын
මම දේව ගනයේ..ඉතින් මේ කියපු කාරනා 100000% සත්‍යයයි.❤❤ ඉතින් ඔබතුමාට ගොඩාක් පින්
@SaviDivyanka
5 күн бұрын
මම දේව ගණයේ ඔබතුමා කිව්ව දේවල් හරියටම හරි. ගොඩක් ස්තුතියි ඔබතුමාට. ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏
@RasikaWeeararathna
Күн бұрын
මමත් දේව ඝනය හරියටම හරි හැදාමත් අනුන්ට උදව් කරලා සතුටු උන කෙනෙක් කිසිම උදව්වක් බලාපොරොත්තු නැ 👍👍
@ThariduDeshan-coc
4 сағат бұрын
හරියටම හරි මම රාක්ෂ ඝන කියපුවා ඔක්කොම හරි එකක්වත් වැරදි නෑ.විශ්ව මාතාවට ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻
@SadamaliDisanayka
6 күн бұрын
මම රාක්ෂ ගන ඔයා කියපු දෙවල් සම්පුර්ණයෙන් ඇත්ත
@NadekaPeyatarsani
6 күн бұрын
❤❤ mage adaraniya viswa mathawata aneka warayak sthuthi❤❤ sthuthi❤❤ sthuthi❤❤ sthuthi❤❤ sthuthi❤❤ sthuthi❤❤ sthuthi❤❤ sthuthi❤❤ sthuthi❤❤
@ChandrakanthiGajaweera
6 күн бұрын
හරියට හරි
@MalKanthi-ul8xj
6 күн бұрын
මම මනුෂ්‍ය ගණය කියපු දේවල් හරියටම හරි
@rasikajayaweera2545
6 күн бұрын
Math
@migarasampath4419
5 күн бұрын
මමත් රාක්‍ෂ ගනේ කිව්ව දේවල් හරි
@HiruniGimhani-dl8bh
4 күн бұрын
මම නම් දේව ගණයේ.ඔයා කියන දේවල් ඇත්ත ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@deepapriyadarshani6718
6 күн бұрын
මම දේවගණයේ මේ කියපු දේවල් ඇත්තම ඇත්ත. මට මේ ගති පැවතුම් ලැබිල තියන්නෙ එහෙම නම් මම දේව ඝණයේ නිසාම වෙන්න ඇති. විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා 🌼🙏🌼
@yamunalasanthi2695
6 күн бұрын
Mama dawaganaya ma keyapu dawal hamadama aththa godak esthuthi ath mawa tharum ganna kawuruth na
@nalikafernando4188
6 күн бұрын
🙏🙏🙏🙏
@RenukanthiGamage
5 күн бұрын
මමත් දේවත්වයේ ඉතාමත් නිවැරදි
@AnushaKumara-m3i
3 күн бұрын
මමත් රාක්ෂ ඝණයේ ඇත්තම ඇත්ත කථාව.මට මම ගැනම ආඩම්බරයි!මටත් අසාදාරණය පෙන්නන්න බෑ.මම මොන යක්ෂයාටවත් බයත් නෑ.ඔබ සැමට තෙරුවන් සරණයි!
@nayanajayathilake1368
2 күн бұрын
රාක්ෂ ගනයේ...සියලුම දේ හරි ...ස්තූතියි ❤️❤️
@TamrowSJ
6 күн бұрын
දේව ගණයේ කෙනෙක් මමත්! මේ විස්තර 100%ක් නිවැරදියි. ඔබට ස්තූතියි මේවගේ වටිනා වීඩියෝ රැගෙන එනවට. ඒවගේම මේ වීඩියෝව මා වෙත මුනගැස්වූ විශ්වමාතාවටත් බෙහෙවින් ස්තූතියි!
@SirimathiChandrika
4 күн бұрын
මම දේව ඝනයේ විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤ කියපු දෙවල් සෙරම ඇත්ත 🙏🙏🙏
@chathurikaswarnamali-h8s
6 күн бұрын
මම රාක්ෂ ඝනයේ ඔබතුමා කිව්ව දේවල් ඇත්ත. ස්තූතියි ඔබට ❤
@prabuddasameera3793
14 сағат бұрын
මම මනුෂ්‍ය ගනේ.කියපු දේවල් ඔක්කොම ඇත්ත.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤
@tharangadilhani5429
2 сағат бұрын
හරියටම හරි මේ විශ්වයට විස්ව මාතාව ස්තුතියි ස්තුතියි සිතුතියි ❤මම රාක්‍ෂ ගණය.
@DhiliniChampha-q9b
5 күн бұрын
Mama රක්ෂ ගණයේ ...ඔබතුමා කිව hemadema ඇත්ත ...විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤❤❤❤
@dyanidyani4550
6 күн бұрын
මම දේව ගනයේ, වැඩ කරන්නෙ ඊශ්‍රායලයෙ caregiver කෙනෙක් විදිහට, මගේ ගතිගුණ එයාලා දකින්නෙ වැරදි විදිහට, 😊 මගේ දරුවෝ දෙන්න පිළිවෙලින් රාක්ෂ සහ මනුස්ස, කිවූ සෑම දෙයක්ම සත්‍යක් , ඔබට ස්තූතියි ,ජය සහ සතුට!!!
@Amitha-q6b
6 күн бұрын
😊
@Sew-7
6 күн бұрын
Mage yluwek visit awith saranagatha visa walata maru wela job karanna enawa ehe ewa hariyanawada dr?
@WanigasekaraWijewardhana
6 күн бұрын
මම දේවගන කීව දේවල් හරියටම හරි, විස්ව මාතාවට ස්තුති වේවා මගෙ සියලු පැතුම් ඉටු වේවා.
@SujaniPriyadarshani-i6r
Күн бұрын
මමත් මනුෂ්‍යගන ඔබ තුමා කියපු දේවල් හරියටම හරි දිර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට ජය වේවා බුදු සරණයි ඔබ තුමාට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@vishakaherath1270
10 сағат бұрын
මම රාක්ශ ගනයේ කියපු හැම දේම ඇත්ත. ඔබට බෙහෙවින් ස්තූතියි 🙏🙏🙏
@HksachiniSachi
6 күн бұрын
ඔයාට ගොඩාක් පිං. දේව ගණය පිහිටපු මං හැමදාම මං කලේ අනිත් අයව සතුටු කරන එක, සැනසීමක් දෙන එක. අගය කරන එක. නමුත් මට හිත රිදීම් පමණයි. අනිත් අයට කොච්චර ආදරෙන් සැලකුවත් එයාලගේ වචන වලට හැසිරීම් වලට හිත රිද්දගෙන කළකිරෙනවා. අද ඉදන්වත් මං මං ගැන හිතන්න ගන්න ඕනි. මං වෙනුවෙන් මං පෙනී ඉන්න ඕනි.❤🎉 ඔබට ජය🎉🎉🎉
@thennakoonpriyadarshani2412
5 күн бұрын
Hariytama hari vishawa mathawatq isthuti,mm raksha gana
@NadeekaThilakarathne-vy6gp
4 күн бұрын
අනිවාර්යයෙන් ම හරි...
@bangpinkworld6114
6 күн бұрын
මම මනුෂ්‍ය ඝනයේ. ඔබ කිව්වා හරියටම හරී. ඔබට බොහොම ස්තුතියි 🙏🙏🙏
@dananjaleeudari231
4 күн бұрын
මම රාක්ෂ ගණයේ. ❤. ඔබතුමා කියපු ඔක්කොම ඇත්ත. බොහෝම ස්තූතියි 🥰🙏🙏🧡
@kumarinaduwanthi1476
2 күн бұрын
ඔබතුමා කියපු දේවල් සියල්ල සත්‍යයකි විශ්ව මාතාවට ස්තුති කරමි තෙරුවන් සරණයි
@santhushheshan4404
21 сағат бұрын
මමත් රාක්ශ ගණයේ.කියපු හැම දෙයක්ම ඇත්ත.බෙහෙවින්ම ස්තූතියි 🙏
@ranjanisuneetha5143
6 күн бұрын
මමත් රාක්ෂඝණයෙ කියපු දේවල් හරියටම හරි එකගයි ස්තූතියි ❤❤❤ ඔබතුමාට
@dilaSanjiwani
6 күн бұрын
මම මනුස්ස ඝනෙ කීව දේවල් හරියටම හරි විශ්ව මාතාවට ස්තුතියි වෙිවා මගේ සියලු පැතුම් ඉටු වෙිවා
@NilukaPrasanthi-si5sn
5 күн бұрын
මම මනුෂ්‍ය ඝනේ ඔබ තුමා කියපු දේ හරියටම හරි තෙරුවන් සරනයි.විශ්ව මාතාවට ස්තූතීයි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthinawarathna6566
7 сағат бұрын
මම දේව ඝණයෙ ඔබ තුමාට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේවා
@ChanikaNilochini
4 күн бұрын
මම දේවගනයෙ කෙනෙක් .මේ කියලා තියන හැමදේම ඇත්ත ..ව්ශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි💖💖 ස්තුතියි💖💖 ස්තුතියි💖💖
@saumyakumari988
4 күн бұрын
ඔබතුමා කිව්වා හරියටම හරි, මං දේව ඝනය , බොහෝම ස්තූතියි, ❤
@indikaindika320
6 күн бұрын
ඔයා කීවා හරියටම හරි ..මම දේව ගණේ...ආඩම්බර කමකට කියනවා නෙවේ ..ඔයා කීව ගතිගුණ ඔක්කොම තියෙනවා ..ඒත් අපේ පරිත්‍යාග ශීලී බවේනම් කාටවත් වටිනාකමක් නෑ..ඒත් මම ..මම ගැන සතුටු වෙනවා ..ස්තූතියි ඔබට ..❤️❤️❤️
@AriyawathiSenarathna
6 күн бұрын
මම රාක්ශ ඝනයේ ඔබ කී දේ තරමක් හරි .කියලා හිතෙනවා මට . තෙරුවන් සරනයි !!!
@ramyaramya-fx9kk
6 күн бұрын
Me කියපු hama දෙයක්ම ඇත්ත..ඔයාට ගොඩාක් ස්තුති වේවා
@ChandimaSilva-sm6mu
5 күн бұрын
මම දේව ඝනේ, හරියටම හරි ඔබතුමා කියපු දේවල්. විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏
@MalikaMalika-pt3vr
15 сағат бұрын
මම දේව ඝනයේ කියපු සියලුම දේවල් ඇත්ත විශ්වයට ස්තුති වේවා
@KapilaChinthaka-m3m
5 күн бұрын
මමත් රාක්ශ කියුදේවල ගගොඩක්.නිවරදියි ඔබ තුමාහට මාගේ ප්‍රනාමය තෙරුවන් සරනයි 🙏🙏🙏
@ChampikaWeerasinghe-m1e
5 күн бұрын
මන් රාක්ශ සනයේ.. කියපු හැමදේම හරි...ස්තුති ගොඩාක් ❤❤❤❤
@MurukkuwaduraDelika
6 күн бұрын
මම දේවගනේ කියපු දේවල් ඇත්ත... විශ්වමාතාවට ස්තූතියි.❤❤🎉👑️✨️
@sajanisudeerasajani5505
5 күн бұрын
හරියටම හරි කිව්ව දේවල් මන් දේව ගණය..අනිත් අයගේ දුක් කරදර මට උනා වගේ දැනෙන..පුදුම විදිහට හිත උනු වෙන..හැමෝගෙම දියුනුව බලා සතුටු වෙන මහ පුදුමාකාර හිතක් ..ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 💕🙏💕
@NuniduDilshan
3 сағат бұрын
දේව ඝනය කිව්ව ඔක්කෝම ඇත්ත.... ස්තූතියි ❤️
@nadekawalideniya1358
5 күн бұрын
මන් දේව ගණ කියපු හැමදේම හරියටම හරි ඔබතුමාට බෙහෙවින් ඉස්තූතී තෙරුවන්සරණයි විශ්ව මාතාවටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී වේවා 🙏🙏🙏🙏🙏
@තිරරෙදිනිර්මාණය
5 күн бұрын
ඉතාමත් නිවැරදි යි කෙසේ වෙතත් මා නොපවසනු ඇති ගනය.
@NavodyaMadhubashanee
6 күн бұрын
මම දේව ගනේ හබැයි තර්ක කරන්න දක්ෂයි. සාමාන්යෙන් මට පුළුවන් මගේ වටේ ඉන්න හැමෝමව මගේ මතේට එකග කරගන්න. ආකර්ෂණය වෙන කතාව නං ඇත්ත. මං හුගාක් ලස්සන කෙනෙක් නොවුනත් මිනිස්සු අතර සෑහෙන්න කැපිලා පේනවා වගේමහුගක් අය කැමති 😮
@promodhabeykoone5307
6 күн бұрын
මම මනුෂ්‍ය ගනය, කියපු දේවල් හරියටම හරි. ස්තුතියි ...
@RuchiraRashan
6 күн бұрын
Mamath
@DinushaMuthumali-k6j
5 күн бұрын
❤
@ShamilaPrasadini
3 күн бұрын
මම දේවඝනයේ ඔබ කියූ සියලුම දේ හරි යාලුවන්ට උදවු කරලා වැරදිලත් තියෙයි.හැමදෙයක්ම හොද විදිහට විසදෙයි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏🙏
@roshanindunil5410
15 сағат бұрын
මම දේව ඝන ඔබතුමා කියු දේවල් ඉතා නිවැරැදි ගොඩක් පින් විශ්ව මාතවට ගොඩාක් ස්තුති
@ashokajayarani214
5 күн бұрын
මම මනුෂ්‍ය ගණයෙ ඔබ කියූ සියල්ලක්ම ඇත්ත විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@deepanisuramya4280
2 күн бұрын
You0
@erandaranaweera-i8p
5 күн бұрын
ගොඩාක් ස්තුතියි මන් දේව ඝනයේ... ඔබතුමා කීව දේවල් ඇත්ත... තමන් ගැන හිත්න්න කියලා මතක් කරලා දුන්නාට ස්තූතියි ....❤❤❤
@vasanthajayaweera4841
3 күн бұрын
මාත් දේව ගණයේ .ඔය ගතිගුණ එසේමයි.තමන් වෙනුවෙන් මොහොතක් වැය නොකරන මම අනුන්ගේ යහපත වෙනුවෙන් මහ රෑපවා නිදිවරා ගෙන වැඩ.අනුන් වෙනුවෙන් වැඩ නම් වෙහෙසක් දැනෙන්නෙත් නෑ.
@malinisamaraweera2359
5 күн бұрын
හරියටම හරි මම මනුෂ්‍ය ගනේ ඔබට බොහෝම පින් මේ විස්තර කීවට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙයදකින්න සැලැස්වීමට
@Chalanidewasurendra
7 сағат бұрын
මම රාක්ශ ගනයේ.. කියපු දේවල් ඔක්කොම සත්‍යයි..ස්තූතියි❤
@HansikaPrabodani-go4bf
2 күн бұрын
මන් මනුස්ස ඝනයෙ කියපු දේවල් ඇත්තටම හරී ❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූයි ❤
@ramanisriyalatha9719
6 күн бұрын
මම,දේව,ගනය,ඔබ,කිව,සියලු,දේ,ඇත්ත,ස්තුතියි,ඔබට,විශ්ව,මාතාවගේ,ආශිර්වාදය ලැබේවා,🙏🙏🙏
@rohana2931
5 күн бұрын
මම දෙව ගණයේ ඔබ පැවසූ සියල්ල සත්‍යයක් විශ්වයට බොහෝම ස්තූතියි ඔබට පිං ❤
@Shakilahewage-r4t
6 күн бұрын
මම රාක්ෂ ඝනයේ..කියපුවා හරි..❤❤❤ස්තුතියි ඔබටත් මේ විශ්ව මාතාවටත්..🙏🙏❤
@SanthaAmarasingha-d4f
6 күн бұрын
මහතයෝ හරියටම හරි ❤
@DammikaKumari-u1q
3 күн бұрын
මම දේව ගනේ මේ කියන සියලු දේ ඇත්ත ම ඇත්ත ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@RuviniShalika-b7x
Күн бұрын
මම මනුෂ්‍ය ඝනේ.. කියපු දේවල් ඇත්ත 100 % ක්. ස්තුතියි ඔබතුමට.
@jahimakanthi6687
6 күн бұрын
මම දේව ගනේ කිව්ව හැම දේම ඇත්ත❤❤❤❤ ස්තුතියි ඔබ ට
@Sasvindu.R
6 күн бұрын
මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන ලද විශ්ව මාතාවට ස්තූතිය ❤️
@HUNTER_FF_VIDEO
6 күн бұрын
Magula thama😂😂
@anusharanathunghe1955
6 күн бұрын
ඔබ කියපු ගණ. 03 නේම....කියපු දේවල් හරියටම හරි ....❤ ..ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ....ස්තුතියි ...ස්තුතියි ....🙏❤️🙏❤️🙏❤️
@pasinduyohan
2 күн бұрын
මම මනුෂ්‍ය ගණේ. මේ වගේ videos බැලුවාම කෙනෙක්ගෙ ජීවිතය ගොඩක් හදාගන්න පුළුවන් තමන් විසින්ම තමන් ගැන හිතන්න ගන්නවා 🥰 me chanal eka karana ayt thanks api wenuwen vinadiyak dunnata ❤️
@NilukaLakmali-lj2bp
2 күн бұрын
මම රාක්ෂ ගනේ. ඔබ කියපු දේවල් සියලු දේ ඇත්තම ඇත්ත ඔයාට ස්තුතියි ❤
@Dilani-e8z
5 күн бұрын
මම රාක්ෂ ගනේ ඇත්තම tami ස්තුතියි ඔබ තුමාට ❤️❤️❤️🎉🎉🎉🎉
@DK-1255
6 күн бұрын
මමත් දේව ගනයේ..ගොඩක් දේ ඇත්ත..ස්තුති විශ්වමාතවට ..
@iroshaperera4099
4 күн бұрын
මම රාක්ෂ ගණයේ ,ඔබ කිව සියලුම දේ හරියටම හරි ❤❤ ස්තුතියි , විෂ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@NilushaAthukorala
3 күн бұрын
🙏💜️ මම දේව ඝනේ.... ඇත්තටම කිව සේරම දේවල් සත්‍යක්.එකක් නෑරම..❤ඔබට උතුම් ත්‍රිවිධ රත්නත්‍රයේම පිහිටයි
@MaduFrenando-d1c
23 сағат бұрын
මාත් දේව ගනයේ ගෝඩාක්ම දේවල් හරි.විශ්ව මාතාවට 🙏 ස්තුති ❤
@donindikasiriwardana
5 күн бұрын
මනුස්ස...ස්තූතියි අන්තිමට දුන්න අවවාද වලට
@nilmininew2980
6 күн бұрын
නමෝ බුද්ධාය! "මනුෂය ඝණය" බුදු සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐
@Sasvindu.R
6 күн бұрын
😂😂
@UpulWeerasinha-l1f
4 күн бұрын
මම මනුස්ස ගනේ. ඔයා කියපු ඔක්කොම ඇත්ත.💯💯💯💯
@JournalwithChathu
4 күн бұрын
මම මනුෂ්‍ය ගණයේ😊. ඔබ කිව්ව ගොඩක් දේවල් ඇත්ත 💯. ස්තූතියි 🙏❤️
@Maneesha-g5c
5 күн бұрын
රාක්ශ ගනය ගැන කියපු හැමදේම හරියටම හරි...මට ලබාදෙන හැමදේටම විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තූති ❤❤❤
@ThivinuRandiya
6 күн бұрын
මට මේ තුනෙම තියෙන වැඩි හරියක් තියෙනවා ඒත් මම හිතන්නේ මම මනුෂ්‍ය ගනයේ. මෙතන ඉන්න හැම කෙනෙක් ම ඉතා විශේෂ දක්ශ මිනිසුන්. හැමෝටම ආදරෙයි ❤❤❤🎉
@RoshanChinthaka-v4u
4 күн бұрын
Comment wala mama heuwe oyawa mokada matath me gana 3ma gathi thiyenawa ,ahenam (me,,api kauruda,,,)...?.😊😊😊 Api wage ayath me vishwaye innawa.athakota ape ganaya mokada?.(Budu Bana asai nam )pilithura labei
@kamalamapa
6 күн бұрын
මම දේව ගන කියපු දේවල් ඔක්කෝම හරි විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතිය ස්තුතිය
@morinperera4128
6 күн бұрын
දේව ගනය ❤🙏
@waruniJeewanthi-bn7ke
6 күн бұрын
මම මනුෂ්‍ය gane වුනත් dewa gane ගතිගුණ තමයි තියෙන්නෙ
@KumuduniPerera-cg5zs
3 күн бұрын
හරියටම හරි පුතේ ඔයා කියපු දෙවල් මම දෙව ඝනයේ මම ගොඩක් අයට උදව් කරන්න කැමතියි එත් හිත් වෙදනා බොහෝමයි තනියෙම හැමදේම දරා ගන්නවා god bless you
@chamarinilanthisomaweera7385
8 минут бұрын
මම දේව ගනයේ.කියපු දේවල් හරි ව්ශ්ව මාතාවට ස්🙏 💐
@Nadeeshani-w2i
6 күн бұрын
මමත් දේව ගණයේ..ඇත්ත මේ හැම දේම..
@erangiwijesekara9758
6 күн бұрын
මම මනුස්ස ගනේ..කියපු හැමදේම ඇත්ත..❤❤❤
@manjulafonseka9029
6 күн бұрын
මම දේව ගණේ කිව්ව දේවල් හරි ස්තුතී ගෝඩ් බ්ලෙස් යු ❤️
@Havindu1121
4 күн бұрын
මම දේව ගණයේ❤ කියපු හැමදේම හරි🎉 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤
@tireshasandamali7683
5 күн бұрын
මම දේව ඝන..❤️❤ ඔයා කියපු ඒ හැම දේම ඇත්ත..ස්තූතියි විශ්ව මාතාවනී..🙏☺
@lalanikumari39
6 күн бұрын
මනුස්ස ගනේ මම හරියටම අනේ Thank you
@King12345-u
6 күн бұрын
මනුෂ්‍ය = 1:26 දේව = 5:29 යක්ශ = 9:19
@champaheenkende5252
5 күн бұрын
Thank you 🙏❤
@AnnerangikaUdirippuwaduge
5 күн бұрын
මම මොන ගනයෙද කියලා හොයා ගන්නේ කොහොමද
@trianglelivingcare4000
5 күн бұрын
Yes,raksha
@matheeshamalaka8392
4 күн бұрын
🙏
@anandaweerasinghe2669
6 күн бұрын
රාක්ෂ ඝනය කියන දේවල් හරි.ස්තුතියි .
@pushpafernando-qo3mr
6 күн бұрын
Mama.raksha.gane.siyalla.aththa.sthuthi
@ranjaniruwanpathirana3188
4 күн бұрын
මම රාක්‌ෂ ගනයේ කෙනෙක් කියපු දේවල් ඔක්කොම ඇත්ත. බොහෝම ස්තුතියී❤
@DammikaGurusingha-p8n
5 күн бұрын
මම රක්ශ ගනයේ ඔබ තුමා කියපු දේ ඇත්ත ඉස්තුතියි ඔබට
@Nishanka_tharangani
6 күн бұрын
මමත් මනුෂ්‍ය ගනයේ .හැමදේම හරි කියපු❤️👍
12:12
සාමා අමර එන්න අනුරගේ ජැකට් එක බලන්න | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 43 М.
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 1,7 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
20:04
Hospital නවතින්නත් වුණා 🥺| එයත් අපිව දාලා ගියා | දුක සතුට එක්ක අවුරුදු සතිය
Pawani Perera
Рет қаралды 34 М.
9:48
මේ හීන වලින් එකක් හරි දැකලා තියේ නම් ලෑස්ති පිට ඉන්න l ලගදීම පෝසතෙක් වෙන බව හගවන හීන
vinadiyak - විනාඩියක්
Рет қаралды 9 М.
8:12
තුන්වෙනි ඇහැ විවෘත වෙද්දී අත්විදින අමුතු දේවල් 09ක් l හැමෝටම මේ බලය ලැබෙන්නේ නෑ
vinadiyak - විනාඩියක්
Рет қаралды 160 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,1 МЛН
14:29
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 957 М.
10:25
අනුර කටුනායකට ගොඩ බසී පාස්කුව පත්තු වෙයි.
Channel 4
Рет қаралды 121 М.
10:41
මේ දේවල් හරියට කරොත් ගෙදර සල්ලි උතුරාවී. l 2025 ඔයාගේ සුභම අවුරුද්ද වේවී.
vinadiyak - විනාඩියක්
Рет қаралды 102 М.
53:29
උපන් දිනය අනුව 2025 වසර ඔබට කොහොමද?යුටියුබ් නාලිකාවක පලමු වතාවට ජන්ම අංකය අනුව කියූ නිවැරදිම අනාවැකි
DASATHA PRODUCTION
Рет қаралды 114 М.
42:29
වැවකින් හම්බවුණු කැම්පස් සිසුවියගේ මළසිරුරෙන් හෙළිවූ ඝාතන අභිරහස | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 6 М.
8:18
ඔයා කරගන්නේ ලොකුම ලොකු වැරැද්දක් l ඒ වෙනුවට මේ දේ කරොත් ගෙදර සල්ලි උතුරාවී
vinadiyak - විනාඩියක්
Рет қаралды 436 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН