මිලියන 1.2ක පඩියකට ඇමරිකාවට ගිය මගේ ගෝලයා | Tissa Jananayake with Life (EP 42)

  Рет қаралды 115,221

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 378
@hgperera6038
@hgperera6038 Жыл бұрын
ස්තූති sir 🙏 මගේ දුවලා දෙන්නම sir ගෙන් ඉගෙන ගත්තෙ ලොකු දු දැන් අැමෙරිකාවෙ P H D පොඩි දුව විද්‍යා ගුරුවරියක් එයාත් තව උපාධියක් කලා එයාත් යන්න ඉන්නෙ U S A බුදු සරණයි 🙏
@neviltec4687
@neviltec4687 Жыл бұрын
ඒ වගෙ ළමයකුට උදව් කරපු එක ලොකු දෙයක් සර්..ගොඩක් ස්තූතියි
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
ඒ කතාව අහද්දි මාව හිරිවැටිල ගියා සර්...ආඩම්බරයි එහෙම දරුවො ගැන... ඔබ වැනි ගුරුවරයෙක් ගැන හරිම ආඩම්බරයි...සර් ගොඩක් වටිනා කෙනෙක්...තෙරුවන් සරනයි සර්ට
@travelwithweerasinghe8992
@travelwithweerasinghe8992 Жыл бұрын
සර් ගේ තියන ආදරයටයි ඒ නිහතමානී කම නිසා තමයි අර සර්ගෙ ගෝලයා අද මෙහෙම තැනක අද ඉන්නෙ ඇත්තටම ගෝලයට වැඩිය සර් මහන්සි වෙලා තියෙනවා. සර්ට ගොඩක් ස්තුති කරන්න ඕන මේ වගේ අසරණ අයට උපකාර කිරීමට කැපවීම ගැන. ජයවේවා අපේ සර්ට. ❤❤❤❤🇺🇸🩺🏥👍 ආදරෙයි සර් හැමදාම.❤❤
@neronero4412
@neronero4412 Жыл бұрын
දරුවන්ගේ මනස හදනවta sir ta ගොඩක් pin ❤❤
@kithsiriwl7657
@kithsiriwl7657 Жыл бұрын
ඔබතුමා නම් දෙවියෙක් ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏
@ushaniedhara3287
@ushaniedhara3287 Жыл бұрын
I'm a BMS working for the NHS in UK today Sir. I completely agree with what you mentioned. I was one of your students back in 2013. So grateful for all the knowledge and guidance you gave to us. Thanks a lot Sir.
@maaliskitchen3254
@maaliskitchen3254 Жыл бұрын
සර්ගෙ වටිනාකම biology ඉගෙන නොගත් අපිටත් මහ ලොකුවට දැනෙනව. 🙏
@7cloudslk
@7cloudslk Жыл бұрын
Biology කියන්න අකුරුත් වැරැදි..පෙනව ඉගෙන ගෙන නැ කියලා🎉
@Reaper.2008
@Reaper.2008 Жыл бұрын
Biology valata spellings dakkama peenava igena gena na kiyala🤣🤣
@IceAge-t5w
@IceAge-t5w Жыл бұрын
යකෝ job කරන ගමන් ඉගෙනගන්නෙ කොහොමඩ?😂 න්ථ්තං A 3 k ගන්න තිබ්බා
@cj5214
@cj5214 Жыл бұрын
you can study anything your self free now, just find proper websites. if you find a IT jobs you still get same or higher salary with much better environment and lifestyle.
@maaliskitchen3254
@maaliskitchen3254 Жыл бұрын
@@7cloudslk ඒකනෙ කිව්වෙ biologie දන්නෙ නෑ කියල 😂
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
අන්‍යරටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත නර්තනාදී කලා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටට ගුණනුවණ හීන බෙලහීන කම්මැලි මිනිසුන් බිහි කළහ.කාමුම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සති සමාධි නුවණ වනසන කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම මාධ්‍ය හා කලාවෙහි රසිකයන් කරවීම සීමා කලයුතු වෙති . මෙවැනි මාධ්‍ය හා කලාව අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.....
@top1000gadgets
@top1000gadgets Жыл бұрын
කාමුක කළාව kiynne industry ekak USA walA billion dollars earn karana awuruddakata
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
සර් ....ඉගෙනීමෙන් ඵලක් නැහැ කියන මතවාදය මිනිසුන්ගේ ඔළුවලට නිතරම ඔබන්නේ බංකොලොත් දේශපාළුවෝ තමයි.මොකද ,ඉගෙනුම දියුණුවෙන තරමට උන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය කරගැනීමට උන්ට අපහසුවෙනවා. ඔය වගේ අදහස් සමාජයට කාන්දු කරන හැම එකාගෙම දරුවෝ බැලුවොත් අද්‍යාපනය ලබන්නේ විදේශවලයි...ඔබ තුමාට ගොඩක් ස්තුතියි ඔය වගේ බහුබූත අදහස් දරුවන්ගේ ඔලුවලින් ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව ..❤❤❤
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏,!
@jeeniyaanne7683
@jeeniyaanne7683 Жыл бұрын
තෙරුවන් සරණයි sir ඔබ තුමාට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ඒ දරුවාට සියලු දෙවියන්ගේම පිහිටයි..❤❤❤
@JesusChrist-Gives-Eternal-Life
@JesusChrist-Gives-Eternal-Life Жыл бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
කාලොචිත රත්තරන් කථාව ඔබ අපි හැමෝගෙම ගුරුතුමා
@hthushara4716
@hthushara4716 Жыл бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට උතුම් තෙරුවන් බලයෙන් දළදා සමිඳු පිහිටෙන් නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.... ගොඩක් ආදරෙයි මගේ සර්ට....
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 Жыл бұрын
Thank you 🙏
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සමලිංගිකයෝ කියල කියන්නේ ඉතාම ජරා ජාතියක්, ඔවුන් සටන් කරන්නේ සමලිංගික කම පවත්වාගෙන අන් අයටත් බෝකරගෙන ගොඩාක් අයුතු ප්‍රයෝජන ලැබෙන දෙයක්නම් පමණයි, ඔවුන් අන් අයට සාදාරණයක් කරන්න කවදාවත්ම ඉදිරිපත් වෙන්නේ නැහැ, ඔවුන් යුක්තිය අයුක්තිය ගැන දන්නේ නැහැ නොතේරෙන නිසා,සාදාරණය සහ යුක්තිය ඔවුන්ට එකෙන් වැඩක් නැහැ, සමලිංගිකයන් පාපය යහපත විදියට සහ යහපත පාපය විදියටයි සලකන්නේ, සමලිංගිකයෝ මහා ජරාම ජාතියක්, මුලු ලෝකයටම පිළිකාවක්, අබ්බගාතයෙක් වෙලා ඉපදෙන එක වගේ එකක් තමයි සමලිංගික කියල කියන්නේ සමලිංගික ලෝකයක් සෑදීමට වඩා යහපත් අබ්බාගාත ලෝකයක් බිහි වෙන එක, උපදින හැම කෙනෙක්ම අබ්බගාත වෙලා ඉපදෙනවානම් පමණයි සමලිංගික අයට සමාන අයිතිවාසිකම් දෙන්න ඔනා නමුත් සමලිංගික අයට සාමාන්‍ය මිනිස්සුන්ට වගේ සමාන අයිතිවාසිකම් දුන්නොත් මුලු ලෝකයම විනාශයි
@AsokaJay
@AsokaJay Жыл бұрын
ඔබතුමා ගේ සිසුවකු නොවුනත් ,රත්තරන් වටින කථාවට අපේ ඇස්වලටත් කඳුළු උනනවා. ඔබතුමාට තෙරුවන් සරණ ලැබේවා!
@seethawasala2866
@seethawasala2866 Жыл бұрын
උගත මනා ශිල්පය මයි , මතු රැකෙනා...🙏
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 Жыл бұрын
ඇත්ත සර්, අධ්‍යපනය තමයි එකම විසදුම. සර්ට තෙරුවන් සරණයි. 🙏
@upuljayalath5881
@upuljayalath5881 Жыл бұрын
මේ රටේ ගොඩක් මිනිස්සුන්ගේ හිත්වල පුදුම කුහක කමක් තරහක් තියෙන්නේ මං කියන්නේ බොරුවක් කියල හිතනවනම් කමෙන්ට් ටික කියවලා බලන්න . දවසට 1500 හොයාගන්න දවසෙම කටිට කන අපිටනම් 1.2 million කින්නේ ලොකු මුදලක් ...
@krishperera5050
@krishperera5050 Жыл бұрын
නැහැ එතන තීයෙන් න්නෙ කුහක කම නෙවෙයි ඒ ක තමයි සත්‍ය. අපි පීටරට වල ඉන්න නීසා අපි ට කීයන්න පුළුවන්. නමුත් ඒ ළමයි ලංකා වේ කට්ට කාපු ලමයෙක් හැටි යට ලොකු ගානක්. නමුත් දැන් රටේ තත් වේ හැටි යට ලංකා වේ ගොඩක් උගත් අය උසස් රස්සා කරපු අය වීදෙස් රට වල ට ඇවී ල් ලා අඩු පඩී යට වැඩ කරන්න වා මොකද ළමයි වෙනුවෙන්. මේ රට වල ලමයී න් ට හොද අධ්‍යාපන ක්‍රම යක්‌ තීයෙන නීසා.
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
මිලියන 1.2 ඩොලර් වලට හැරෙව්වම සාමාන්‍යයෙන් $3500ක් විතර. ලoකාවේ ඒක ලොකු ගානක් උනාට එහෙ විය හියදම් එක්ක කරන්න පුලුවන් ලොකු දෙයක් නෑ. ඇමරිකාවෙ ඒක පුද්ගල ආදායම $5000ට (රු. මිලියන 1.6කට) ආසන්න මුදලක්. (සියලු දත්ත දැනට තිබෙන ඩොලර් අගය අනුව)
@krishperera5050
@krishperera5050 Жыл бұрын
@@motivefactoryy you're correct 👍.
@defenderofnation6955
@defenderofnation6955 Жыл бұрын
Ow. Doller millon 1.2. Wage kiyanne loke one thanaka loku salary ekak.
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
​@@motivefactoryyoya hri
@mangalarajasinghe61
@mangalarajasinghe61 Жыл бұрын
මම ඇමරිකාවේ ඉන්නේ කතාව සීයට සීයක් ඇත්ත
@vavavavavavvavava
@vavavavavavvavava Жыл бұрын
සර්ගේ කතාව අැත්ත.ඒත්. USA වල මෙික විශාල මුදලක් නෙවෙයි.ඒත් හොදින් ඉන්න පුලුවන්.මෙි වගේ දේවල් කියලා අපේ දරැවන් දිරිමත් කරන්න ඔබට පිංන්.ලංකාවෙි වැඩිදෙනෙක් වගේ තනියම බුදු වෙන් නැතිව,😊😊😊
@CGRCOOL
@CGRCOOL 11 ай бұрын
තනියම බුදු වෙන්නේ නැතිව හතර පස් දෙනෙක් එක්ක සෙට් වෙලා ගිහිං බුදු වෙන්න ද? අනික සර් කොතැනක දි වත් කීවද 1.2M කියන්නේ මහා විශාල ගාණක් කියලා???
@food-SO-about-FOOD
@food-SO-about-FOOD Жыл бұрын
ඉතාමත් වටිනා ආදර්ශයක් . අපේ පරපුරට ඉගෙනගැනීම පිළිබඳ කියලා දෙන්න . නැතිනම් පුදුමාකාර විනාශයක් වෙන්නෙ...
@greshanananda744
@greshanananda744 Жыл бұрын
ස්ර් ගුරුවරයෙක් වගෙම ,මෝට් වේසන් ප්‍රොගෑම් කරන්නකො ,මාරම විදියට හිතට වදිනවා කියන දේවල් ,,💖💖💖💪💪🙏🙏
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@anurawijewickrama5062
@anurawijewickrama5062 Жыл бұрын
Sir කියපු කතාව හරි කේරල නස්ල මැදපෙරදිග රටවල් වල හොස්පිටල් වල ඉන්නව
@chandima9276
@chandima9276 Жыл бұрын
ඉගෙනගන්න එකම තමයි අන්තිමට අපේ පිහිටට තියෙන්නේ 😇
@mcsamaraweera1282
@mcsamaraweera1282 Жыл бұрын
මටනම් දැනෙන්නෙ ඒදරැවා ආපු ගමන් මග ගැන බලනකොට එයා ලබපු ලොකුජයක්.සමහර අයට ඒක පොඩිමුදලක් වෙන්ගන පුලුවන්.ලදදෙයින් සතුටු වෙමු 9:40
@Unseenworld-99
@Unseenworld-99 Жыл бұрын
රටේ අනාගතය අධ්‍යාපනයි. මිල අධික වාහන යකඩගොඩවල් ගේනව වගේ අනවශ්‍ය බොහෝ දේ ඩොලර් මිලියන ගනනින් වියදම් කරනව.රටේ අනාගතය ගැන නොසිතා.හොර දේසපාලුවො.හදාපල්ල රටේ අනාගතය.රටේ ස්කෝල කීයක්නම් තියනවද.අඩුම ටොයිලට් එකක් වත් නැතුව. පන්තිකාමර යල්පැනපු ඒව.පුස්තකාලයක් නෑ.විද්‍යාගාරයක් නෑ. දවල්ට කන්න බත්මුලක් ගිනියන්න තරම්වත් ආර්ථික තත්වයක්නෑ.මුලු රටම එකතුවෙලා ළමයින්ට හොඳින් උගන්වමු.අවශ්‍යනනම් නීතිත් සම්මත කරමු ප්‍රතිපාදන වෙන්කරගන්න.අපේ රටේ අධ්‍යාපනය දියුණු වුන දවසේ සිට අවුරුදු 20 කින් 25කින් මේරට හදන්නෙ බුද්ධිමතුන්.එතකොට මේරට සංවර්ධිත රටක් වෙයි. ඒකට කරුණාකර පියවර ගන්න බලධාරී හැමෝම. නැත්නම් මේරට සංවර්ධිත රටක් කරන එක හීනයක් පමණයි.අපේ රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනක් ලබලදීල හොඳ මොලකාරයො ටිකක් නෙවෙයි ගොඩක් බිහිකරල මේරට ගොඩගමු.බුදු සරණයි හැමෝටම🙏❤😊
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
1.2 million (aproximately 4000 usd) කියන්නෙ ලංකාවෙ හැටියට ලොකු මුදලක් වුනාට U.S වගේ රටක සාමන්‍යෙ වැටුපක්..පොඩි නිවසක් rent එකට ගත්තත් අඩුම 800 USD ත් වෙනවා.. ඒ කියන්නෙ Rs 250000 වගේ ආසන්න මුදලක්.😊 ලංකාවෙ Rs 50000 ක සාමන්‍යෙ වැටුපක් වගේ තමයි U.S වල 4000 usd කියන්නෙ..however ඒ ගෝලයට මගපෙන්වලා යහපත් ජීවිතයක් ලබාදෙන්න කටයුතු කරපු එකට ගරු කරනවා සර්.❤
@dulminianupama5970
@dulminianupama5970 Жыл бұрын
Exactly. Lanakwe innawanam eka Lokui. But cost of living beluwama eka Loku ne.
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
@@dulminianupama5970 ඔව් අනිවාර්යයෙන්ම. මේවා මෙහෙම කිව්වට බෑ බ්‍රෝ.ගිහිල්ලම බලන්න ඕනේ.එතකොට තමයි තේරුම් ගන්න පුලුවන්.
@prabadiakmeemana5316
@prabadiakmeemana5316 Жыл бұрын
E wunata lankawe 50000/ ta wada 4000usd walin USA wala hodama hoda life ekak gahtha krnna pulwuan.. development country walai ape ratawal Walai athara wenasa eka…..
@mayurif44
@mayurif44 Жыл бұрын
Rs 1.2M කියන්නේ ඇමරිකාවේ සාමාන්‍ය වැටුපක් (Ave3500/- $4000/- monthly) නමුත් සුදුසුකම් අරගෙන එවැනි රැකියාවක් කිරීම ගැන සතුටුයි.
@hiranyawg
@hiranyawg Жыл бұрын
1.2 Million $ kiyane americawe loku watupak thami
@cj5214
@cj5214 Жыл бұрын
@@hiranyawg it is a Nursing Job he might get around $100,000 US with overtime. not a big salary, but average.
@plean-tb1wg
@plean-tb1wg Жыл бұрын
@@hiranyawg ඩොලර් මිලියන 1.2 ගෙවන්නෑ යකෝ පිස්සුද , 😂 CEO kenek da
@QubitTechnologies
@QubitTechnologies Жыл бұрын
Agree. Avg salary. After expenses nothing much left. but can have 10 times better life than sri Lanka.
@kevinsansoni
@kevinsansoni Жыл бұрын
I'd USD. It's ues a big one. But I'm sure it's not
@shaveenfernando5315
@shaveenfernando5315 Жыл бұрын
හරියට ඉගෙන ගත්තොත් ලංකාවේ ඉදලම රු මිලියනයකට වඩා වැටුප් ගන්න පුළුවන් රැකියාවන් තියෙනවා. දක්ෂ හෙදියන්ට පවා. තමුන්ගේ අගය (value) වැඩි කරගන්න දැනුමින්, චරිතයෙන් සහ performance වලින්
@IceAge-t5w
@IceAge-t5w Жыл бұрын
😂😂🤣
@gangapadmasiri2642
@gangapadmasiri2642 Жыл бұрын
Koheda දන්නෑ තියෙන්නෙ 🤣🤣
@AMAZONLANKA_555
@AMAZONLANKA_555 Жыл бұрын
😂😂😂
@kghjjay4360
@kghjjay4360 4 ай бұрын
ඕනි තරම් ඉන්නවා
@randikakasun2154
@randikakasun2154 Жыл бұрын
ආදරෙයී සර් ඔය උතුම් ගතිගුණ වලට ❤❤❤
@damindadarmasiri9104
@damindadarmasiri9104 Жыл бұрын
සර්ට තෙරුවන් සරනයි.දීර්‍ගායුස ලැබේවා ඔබ තුමාට
@btsarmyforever1260
@btsarmyforever1260 Ай бұрын
I'm so grateful for tissa sir for helping your students like a real father ❤
@helaniperera3219
@helaniperera3219 Жыл бұрын
ස්තූතියි සර් ගොඩක් දේවල් ඉගෙන ගත්තා හරිම වටිනවා.
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
බුදුවරයෙක් වගේ ගුරුවරයෙක්!!! කීදෙනෙක්ට මග පෙන්නුවද සර්!!!! 🙏💐💐💐
@chamisri232
@chamisri232 Жыл бұрын
හදවතේ ගුරුතුමා ❤
@dhammikaabandara7285
@dhammikaabandara7285 Жыл бұрын
ලක්ෂ 12.5 ක් කියන්නෙ ඇමෙරිකාවේ විශාල වැටුපක් නෙවෙයි. ලංකාවෙන් ගිය ඔය වැටුපක් ගන්න සමහරැ පාට් ටයිම් ජොබ් කරනවා.
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
අපිට නම් ඒක ලොකු ගානක්,👍👌සර්ට ජේසු පිහිටයි❤❤
@vegaremix5121
@vegaremix5121 Жыл бұрын
හැමදාම වගේ ගොඩක් වටින වීඩියෝ එකක්, බොහෝම ස්තූතියි ❤️
@dilinijayasinghe5996
@dilinijayasinghe5996 Жыл бұрын
⁣ස්තූතියි සර්..🙏 ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නෙ හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇඳය හොයන එක..😂 සමහරුන්ට එදා වේල හොයා ගන්න බැහැ.ඒත් ඒ ළමයගෙ salary එකේ අඩු පාඩු හොයනවා😂 ළමයින්ව motivate කරලා ඉගෙන ගන්න ආසාව ඇති කරන්න කියපු දෙයින් ගත යුත්ත ගන්නෙ නැතිව මේ කියන දේවල් දැක්කහම මේ වගේ මිනිස්සු ඉන්න රටක් මේ තත්වයේ තියෙන එක ගැනත් සතුටුයි .😂😂 සැ.යු.- ගොන් පොර සදහා, වටිනා කාලය වැය කරනු නොලැබේ.😂
@Lazy570
@Lazy570 Жыл бұрын
Oo deyak kara gannath ba kara gaththu awunta paduwe innath naa😂😂
@chathuranga7740
@chathuranga7740 Жыл бұрын
සර්ගේ ගෝලයෙක් වෙන්න පෙරැම් පුරන මන්😊
@jmsbandara5343
@jmsbandara5343 Жыл бұрын
ඔබතුමට තෙරුවන් සරණයි !
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
සර් උතුම් කාර්යයක් කරල තියෙන්නෙ ඒත් අර ටොක්කක් ඇන්න කිව්වම මට කනගාටුයි එයින් ඇයට ආබාධයක් ඇතිවුණාද කියලා මට හිතෙනවා ඒ මගේ මානසික තත්ත්වයේ හැටි
@user-ww3bg5ls7d
@user-ww3bg5ls7d Жыл бұрын
😂 😂
@madushihettiaratchi740
@madushihettiaratchi740 Жыл бұрын
මසුරන් වටින කතාව සර්!
@kalanadulanjana2963
@kalanadulanjana2963 Жыл бұрын
ඒ Motivation එක සර්...🙏🥺💚
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 Жыл бұрын
theruwan saranai sir!🙏🙏
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
අද අමුතු ලස්සනක්නෙ සර්..💐
@gunap7326
@gunap7326 Жыл бұрын
ස්තුති ඔයවගේ උපදෙසක් දුන්නට ලමයින්ට. අද කියන්නේ පාරට බහින්න, හර්තාල් කරන්න, ගිනි තියන්න වගේ දේවල්නේ. සමහර පක්ෂ තරුනයින් ඉගෙනගන්නවට, රට යනවට කැමති නැහැ. රැවටිලා ඉගෙනනොගත්තෝත් අනාතයි.
@krishperera5050
@krishperera5050 Жыл бұрын
කවුරුවත් පාරට බහීන් න හර්තාල් කරන්න ඕනේ නැහැ රටේ දේශපාලන ස්ථාවරයක් තීයෙනවා නම් තරුණ යන් ට හොද අධ්‍යාපන දැනුමක් වීශ්ව වීධ්‍ය ල පහසුකම් එක්ක දෙනවා නම් ඒ අය මේවා කරන්නේ නැහැ. අපේ රටේ දේශපාලන ය වෙනස් කරන්න කම් මෙහෙම තමයි. අපි ඉන්න රට වල උනත් වීශ්ව වීද්‍යා ල තරුණ පීරිස් උද්ගෝෂණ ය කරන්නේ නැතුව නෙවෙයි. ඒ අයට අසාධාරණය ක්‌ උන ගමන් පාරට එනවා..
@rammyabandara7666
@rammyabandara7666 Жыл бұрын
Theruwan Saranai, sir… Oman 🇴🇲 රටෙත් න්‍නර්ස්ලාට. ඔමනි රියල් 1200/- විතර ලැබුනා.. දැන් නම් අඩුයි ලු... 1 million w විතර ලෙබුනා...USA වලට වඩා cost of living බොහො අඩුයි... අපෙ අයට ඉන්ගිරිසි දැනුම අඩුයි අනිසා Philippines, Indian ගොඩාක් ඉන්නවා. Oman private hospitals wala 99% “Indian nurses and even Doctors too. කාලකන්නි දෙශපලුවො මෙ සියල්ලටම වග කිව යඋත්තෙ.
@wjkalana100
@wjkalana100 Жыл бұрын
1.2 million කියන්නෙ එච්චර ලොකු පඩියක් නෙමෙයි ඇමරිකාවෙ. මම එම කෙනාට සුබ පතනවා තව වැඩිපුර පඩියක් සොයා ගන්න පුලුවන් වෙන්න කියලා.
@amanthapiris8788
@amanthapiris8788 Жыл бұрын
සුභ පතන්න ඕන නෑ registered nurse කෙනෙක් වුනාම ඕකේ ඩබල් එකටත් වැඩි ගානක් වෙනවා සැලරි එක 😂
@user-oz5fo2ox2u
@user-oz5fo2ox2u Жыл бұрын
මෙයාට ඉතින් ලොකු දෙයක් වෙන්ඩ ඇති.මෙයාගෙන් ඉගෙනගෙන ඔහොමහරි ගොඩයන්නෙ කීයෙන් කීයද😂
@amanthapiris8788
@amanthapiris8788 Жыл бұрын
@@user-oz5fo2ox2u ගොඩ ගිහින් ලක්ෂ ගනන් පඩි ගන්න එකෙක් කමෙන්ට් කරලා 😂😂😂
@wjkalana100
@wjkalana100 Жыл бұрын
@@amanthapiris8788 ඔව් එකට nursing degree එක කරන්න වෙනවා. හැබැයි ඔය වීඩියො එකෙ කියලා තියෙන weekend කතාව බොරැ, මෙහෙ ඔනම nurse කෙනෙක් වැඩ කරන්නෙ දවසට පැය 12 ගානෙ සතියට දවස් 3. සතියට දවස් 4 holiday. එකෙ සමහර nurse ල private තැන් වල වැඩ කරනවා.
@user34557
@user34557 Жыл бұрын
@@user-oz5fo2ox2u I think it is not good to insult a teacher like that. I believe that your teacher's students may have failed. It is not the teacher's fault at all.
@itndu6012
@itndu6012 Жыл бұрын
කොල්ලෙක් වෙලත් කැම්පස් නොයා nursing (nts) යන්න බලන් ඉන්න මම සතුටෙන්😁😁😁 කොහෙද ඉතින් ගොබ්බ ආණ්ඩුව ඒක ගැසට් කරන් නෑනෙ AL කරල අවුරුදු 3ක් වෙලත්.ඒ නිසා මම දුකෙන්😢😢😢
@ireshashamanthi9202
@ireshashamanthi9202 Жыл бұрын
Pvt karanna..ලෝකේ හුගාක් රටවලට දැන් ඉල්ලනව
@wijithabandara6382
@wijithabandara6382 Жыл бұрын
1.2 M Rupees is not a big salary in USA. Some store workers make more than that even they do not have High school diploma (Equivalent to A/L).
@defenderofnation6955
@defenderofnation6955 Жыл бұрын
1.2 million dollers
@d0d099
@d0d099 Жыл бұрын
​@@defenderofnation6955😂
@kisalsamaranayake9000
@kisalsamaranayake9000 Жыл бұрын
@@defenderofnation6955 hama thanama 1.2 million dollers gaga haminenna epa yako. poddak google krala balapan. buru patiya.. monthly 1.2 million dollers gewana usual rassa na US wala unath. (CEO wage exceptional arunama)
@user-tu9tn3fv7b
@user-tu9tn3fv7b Жыл бұрын
​@@defenderofnation6955😂 dollar?😅
@udayasuranga1609
@udayasuranga1609 11 ай бұрын
මමත් ලංකාවට ආව කාලෙක සර් ව හම්බවෙන්න එන්න ඕන ; අපේ රටේ නංගිලා මල්ලිලාට අධ්‍යාපනේ ඇති වැදගත් කම ගැන කියලා දෙන්න... කැම්පස් යන්න බැරි උනත් අද මම ජීවිතයේ යම් සාර්ථකත්වයක ඉන්නේ AL වලට science කරපු නිසා ...
@cj5214
@cj5214 Жыл бұрын
If anyone has a Nursing Degree thy can come to US, Canada, UK and NewZeland .
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@antdarmawardana1742
@antdarmawardana1742 17 күн бұрын
සර්ගෙන් ඉගෙන ගන්න ඕනි නිසාම බයෝ කරපු මම ❤❤
@pradeepkothalawala2024
@pradeepkothalawala2024 Жыл бұрын
සර් ඔබතුමා ගැන කියල වැඩක් නෑ මම සර් ගේ ගෝලයෙක් විම ගැනත් පොඩ් ආඩම්බරයක් ❤❤
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 Жыл бұрын
සුන්දයි සර්
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 Жыл бұрын
sceance වලින්Sතුනක් තියාගන හෙදනිලධාරිනි. තනතුරෙනුත් විසිවෙලා මැදපෙරදිග ගෘහසේවයට ලැබිම තිබෙනමම ඔබවැනි ගුරුභවතුන් හමුවුවානමි ජිවිතේ ඉරනම වෙනස්වෙන්න තිබුනා යැයි හිතෙනවර අපමනයි තෙරුවන්සරනයි ගුරු තුමානෙනි
@prageethsameera5309
@prageethsameera5309 Жыл бұрын
මටනම් තවම හිතෙන්නෙ අමු කුහක පක්කිලි ජාතියක් සිංහල උන්.........මම මේරටේ ඉපදීම ගැන සතුටු වෙන්නෙ බුදු දහම තිබෙන නිසා.....අනිත් සෑම අතකින්ම මේ ජාතිය එපාකරවපු උන් ඉන්නෙ.......
@ireshashamanthi9202
@ireshashamanthi9202 Жыл бұрын
මාරයි මටත් ඔය ටිකම හිතිල තියනව නේ...රටත් ලස්සනයි...මිනිස්සුන්ගේ ආකල්ප නම් අන්තිමයි...හදන්නම බෑ
@ingriedludowye4834
@ingriedludowye4834 Жыл бұрын
ITs so true 💯
@nilanthaskitchen
@nilanthaskitchen Жыл бұрын
හැබැයි ඔය සමහර මිනිස්සුන්ට සද්දෙ දාන නර්ස්ලාට නම් ඒ රටවල් වල මිනිස්සුන්ට අපේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට වගේ සද්දේ දාන්න හම්බ වෙන්නේ නැ මේ රටේ වගේ ගරැ බුහුමන් ලැබෙන්නෙත් නැ වෙලාවට වැඩ මිනිස්සු අහන දේට සන්සුන්ව උත්තර දෙන්න වෙනවා අපිට වගේ ඇගට කඩා පනින්න බැ කෙටියෙන්ම කියනවනාම් ඔලුව පාත්කරන් ඉන්න වෙනවා එහෙම සැර පරැෂ අයට දිට්ටධම්මවෙදනිය කර්මය පඩිසන් දෙනවා රටකට ගියාම
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
එහෙම දේකුත් තියෙනව.🤔🤔🤔🤔
@student01onlinelearning7
@student01onlinelearning7 Жыл бұрын
එහෙම දිට්ඨදම්මයක් නෑ බන්🤣 ඒ රටවල නොමිලේ සෞඛ්‍ය නෑ. උන් බෙහෙත් ගන්නෙ සල්ලිදීල.
@buddhiprasa8111
@buddhiprasa8111 Жыл бұрын
අනික තමා එහෙ ඩොලර් අරං මෙහෙ වියදමත් එක්ක ගලපන්න හදනවා. එහෙ ඩොලර් වලින් එහෙම පොරක් වෙන එකයි වැඩ්ඩෙක් කියන්නේ..
@channaihalagedara7720
@channaihalagedara7720 Жыл бұрын
Ape aiye batch eke yaluwek america wala boeing company eke hardware engineer giya.$20000 monthly salary eka..
@prabanwsdb3499
@prabanwsdb3499 Жыл бұрын
ඇමරිකාවේ කඩේක වැඩ කොරත් 1 million nothing. ඉන්න පලාත් අනුව ජීවන වියදමත් 1 million ම කිට්ටුයි....
@amanthapiris8788
@amanthapiris8788 Жыл бұрын
උඹ ඇමරිකාවෙද ඉන්නෙ 😂
@prabanwsdb3499
@prabanwsdb3499 Жыл бұрын
@@amanthapiris8788 yp
@amanthapiris8788
@amanthapiris8788 Жыл бұрын
@@prabanwsdb3499පලයන් බන් යන්න 😂😂😂
@Lazy570
@Lazy570 Жыл бұрын
Ane bn boru nokiya hitapan😂
@Sml20064
@Sml20064 4 ай бұрын
🤣🤣
@ChathuRanwaka
@ChathuRanwaka Жыл бұрын
හරියට හරි.USA, UK, AUSTRALIA වැඩිම පඩි. Gross income එක වැඩියෙන්ම ගන්නවා. ජොබ්ස් ඕනේ තරම්.
@hiruwagaming5451
@hiruwagaming5451 Жыл бұрын
ආයි කියන්න ඕන එක වදින්නම කියනවා ළමයින්ට❤
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
හරිම වැදගත් vediowak.තැන්ක්ස්.
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
සර් ඒ ලමයා මිලියන 1.5 පඩියට ඇමෙරිකාවට ගියා අහද්දි දැනුනු සතුටට මට නොදැනීම අත්පුඩි ගැහුනා!!!
@sadnamendis1221
@sadnamendis1221 Жыл бұрын
Good luck Sir ❤
@babykitti537
@babykitti537 Жыл бұрын
ලංකාවෙ සුදුසුකම් වලට ඇමරිකාවෙ හෙදියන්ට දොස්තරලාට වැඩකරන්න බැහැ. ඇමරිකාවේ විභාග පාස්වෙන්නම ඕනේ. මම දන්න දොස්තර කෙනෙක් ඉන්නවා ඇමරිකාවෙ විභාග පාස්කරන්න බැරිවෙලා ඇමරිකන් කෙනෙක් සමග විවාහවෙලා ඉන්න නිසා තැපැල් කන්තෝරුවක රැකියාවක් ලැබිලා ඵතන වැඩ කරනවා.
@mrs.villager3654
@mrs.villager3654 Жыл бұрын
True, Need RN or LPN Licenses here
@arthurmall4688
@arthurmall4688 Жыл бұрын
1.2M is not a big salary in America. $850-$900 per week. That's normal.
@Charlie-n6c
@Charlie-n6c Жыл бұрын
In reality 1.2 million is normal in australia (but need to check the expenses as well)This is monthly salary for a assistant nurses .If you get registered (RN)with OT and weekend working you can earn more that subjected to exchange rate conversions
@defenderofnation6955
@defenderofnation6955 Жыл бұрын
Doller million 1.2
@mrmtpofficial2080
@mrmtpofficial2080 Жыл бұрын
@@defenderofnation6955 this idiot thinks they pay a nurse 1.2 mil dollars , they don't even pay surgeons that much , they don't treasure even their own people , do you thing they care about immigrants , their filling blanks using immigrants
@rumeshctc
@rumeshctc Жыл бұрын
@@defenderofnation6955 Oyage danuma gana adambarai..
@tarafernando2199
@tarafernando2199 8 ай бұрын
Are u crazy? Highest earn average salary in australia is also 600,000. Unless u are a billionaire u won’t earn that much. Unless u are talking about 1.2 million in lkr
@bandaraweerasingha8938
@bandaraweerasingha8938 Жыл бұрын
Good luck sir 🎉❤
@chandanawijaya7
@chandanawijaya7 Жыл бұрын
Sir, in addition to IELTS, pls explain how she find the proper link to go to USA. I mean which agency. This one will be helpful.
@ssap3717
@ssap3717 Жыл бұрын
do nursing and watch Sunday observer news paper or apply to green card lottery
@majialwis
@majialwis Жыл бұрын
අපේ මිසීලා මාසෙකට දවස් 45 ක් 50 ක් මෙහේදිත් වැඩකරනවා සර් 😅
@SandunLakmal-rl4yc
@SandunLakmal-rl4yc Жыл бұрын
Respect tissa sir♥️🔥
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
May Triple Gem Bless sir. and your family 🙏🌸❤️
@upulshantha8688
@upulshantha8688 Жыл бұрын
ඒ එහෙම උනාට සර් මම දන්න මගේ යාලුවො ඉන්නවා o/l විතරයි අඩුම තරමේ ඉංග්‍රීසී ලියන්නවත් බෑ මෙහේ මිලියන 12 ක් විතර හොයනවා ඒ වගේම masrer digre එක කරපු ලෙනාත් ඒ ගානමයි
@ahamedarshad752
@ahamedarshad752 Жыл бұрын
Also nurses are very high demand in New Zealand
@crishanthikd7542
@crishanthikd7542 Жыл бұрын
තිස්ස ජනනායක සර් තෙරුවන් සරණයි🙏🙏🙏
@indikadarshani651
@indikadarshani651 11 ай бұрын
ඒ දරැවට මග පෙන්වු සර්ටත් දරැවටත් බුදු සරණයි
@thusitha.senaratna
@thusitha.senaratna Жыл бұрын
ඇත්ත caregivers වලට එහෙමයි
@IshanUdayanga
@IshanUdayanga 3 ай бұрын
ඒක ඇමරිකාවේ අයට ලොකු වැටුපක් නොවුනට ලංකාවේ අයට ලොකු වැටුපක්. අනික පිනට ගන්න පඩියක් නෙවෙයිනේ. අතේ සතේ නැති මිනිස්සු මෙහේ ඉදන් ඒක ඇමරිකාවේ ලොකු පඩියක් නෙවෙයි කිය කිය තාමත් රජයෙන් පිනට කන්න බලන් ඉන්නවා.
@padmawijesekara9164
@padmawijesekara9164 Жыл бұрын
Budusaranaiy ඔබ thumata
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
*ඉස්කෝලේ ඉගෙන ගන්න බැරි වෙච්ච එකෙක් ට කවදාවත් ගුරුවරයා මගේ ගෝලයෙක් කියලා කියන්නේ නැත ඉගෙන ගත්ත සල්ලි තියෙන උන් විතරයි ගුරුවරයගේ ගෝලයෝ වැඩේ කැතයි නේ 😂😂😂😂*
@amanthapiris8788
@amanthapiris8788 Жыл бұрын
කමිර ගොබ්බයෙක් උඹ නම් 😂
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
@@amanthapiris8788 ඇත්තනේ කිව්වේ ඔය ටියුෂන් ඉස්කෝලෙ වැඩ බැරි උන්ට කවදාවත් ගුරා මගේ ගෝලයෙක් කියලා කියන්නේ නැත
@Lazy570
@Lazy570 Жыл бұрын
Uba faild
@Jmkays66
@Jmkays66 4 ай бұрын
Fail උන්ට ගෝලයො ගෝලයො ගගා යන්න කවුරුත් කැමති නෑ 😂 හරියට උබට වගේ😂
@indranijayakody3381
@indranijayakody3381 Жыл бұрын
Very good motivation video!! thank you very much!
@surangagunasekara1331
@surangagunasekara1331 Жыл бұрын
Income tax eka Adu karaama oken thunen dekak vithara thamai athata labenne. House rent ekata ithuru tiken baagayak vithara yanawa. Ewa meyaala danne nehe.
@ravindugayan3265
@ravindugayan3265 Жыл бұрын
Qatar වලත් ඉන්නේ kerala, Philippines nurseලා
@wmdsweerasooriya9090
@wmdsweerasooriya9090 Жыл бұрын
It’s very true ❤❤ there will be huge opportunities in the world for Nursing jobs. One of my best friend he is working as a paint maker and his salary 2.3 million in gulf ❤❤
@ranidas5788
@ranidas5788 Жыл бұрын
Sir anapu tokkathama mathak athe alamayata obatumage awanka iganwemanam keyala nemakarannabaha obatumata seyalu deweyangema pehetae mama kuwet seta
@juliyanasoris6479
@juliyanasoris6479 Жыл бұрын
Good advice for young generations ❤
@neranjanawijerathne1100
@neranjanawijerathne1100 Жыл бұрын
සතුටුයි සර්,සර් ගැන .🙏
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 6 ай бұрын
සර් දැන් සිංගප්පුරුවේ නර්ස්ල 400 ක් ඉන්නවා...❤❤
@harshanisandamali3457
@harshanisandamali3457 Жыл бұрын
Sir theruwan saranai digasiri labewa
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
Budu saranai srata
@JayanthamanikeIdekatiyahewage
@JayanthamanikeIdekatiyahewage Жыл бұрын
ඔහොම ගුරුවරුන් godak වටිනවා
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
රට කඩාවැටෙනවා නොවෙයි රට කඩා වට්ටවනව.. එය පැහැදිලිවම පෙනෙනවා...ලංකාවේ සිටින යම් හෝ දැනුමක් තිබෙන යමක් කළහැකි පිරිසක් සිටිනම් ඔවුන් ලංකාව බිද වට්ටවන රටවලටම භාගන්නවා..ඔවුන්ට ඉහල වැටුපක් දී ඔවුන්ගේ ලෞකික ආශාව උපරිමයටම ලබදී පසුව ඔවුන්වම යොදාගෙන මෙන්ම ඔවුගේ දියුණුවම පෙන්වා ලංකාවේ අනෙකුත් බුද්දිමත් පිරිසද රට පැටවීමට සහයෝගය ලබාදෙයි..අඩුම තරමේ අපි කලයුත්තේ ලංකාව මෙසේ ආර්ථිකය බිද දැමීමට මුලික හේතු සොයා එසේ ආර්ථිකය බිද දැමීමේ යටි අරමුණු අවබෝද කරගෙන ලංකාව එසේ බිදදැමීමට කුමන්ත්‍රණ කෙරුව, කරන රට පාවා දෙන්නන්ගෙන් රට බෙරා ගැනීමට ආර්ථිකය ගොඩ නැගීමට මාර්ගයන් විවර කරගැනීම නේද... එයට, රට තුල දැනුමට අදාල රැකියාවක් වැටුපක් නොමැතිනම් ඔවුන්ට විදේශ ගත ඉහල වැටුපක රැකියාවකට ගොස් මුදල් උපාය ජිවිතය ස්ථාවර කරගෙන දැනුම සහ බුද්දිය තව වර්දනය කරගෙන ලංකාව විනාශ කරන ආර්ථිකය බිද දමමින් ලංකාවේ පොලව මංකොල්ල කෑමට උත්සහ දරන ඇමෙරිකන්, ඉංදියන්, චීන..etc ප්‍රධාන කුමන්ත්‍රණ කරුවන්ගෙ පදයට නටන පාපී නිවට දේශපාලුවන් සහ සියලු දේශ පාලන පක්ෂ වලින් රට බේරාගැනීමට අවශ්‍ය උපරිම සහයෝගය දී ලංකාව නැවත දියුණු රටක්, සැමට නිදහසේ ජීවත්විය හැකි ඒකීය රාජ්‍යක් බවට පත්කර දීම සදහා ගුරුවරුන් ලෙස රට වෙනුවෙන් ළමුන්ට මාර්ගය පෙන්වදියයුතුයි නොවේද..... එසේ නැතුව ලංකාවේ සියලුම ජනතාවට ලංකාව අතහැර විදේශ ගතවිය හැකිද??..අසරණ දෙමාපියන් ඇතුළු දුප්පත් අහිංසක ජනතාව තව කොපමණ ලංකාවේ සිටිනවද.. ඔවුන්ගේ බදුමුදලින් නොවෙයිද අප සියලු දෙනාම වගේ අද්‍යාපනය ලැබුවේ...ඔවුන් වෙනුවෙන් මෙන්ම ලංකා රාජ්‍ය රැකගැනීම වෙනුවෙන් දිවිපුදු අපේ මුතුන් මිත්තන්ගේ ඒ අසහාය නිර්භීත කැපවීම වෙනුවෙන් අප නොබියව දැනුම බුද්දිය වර්ධනය කරගනිමින් ලංකාව රක ගතයුතු නොවේද...නිදහස් අද්‍යාපනය නිදහස් සෞක්‍යට නොයෙකුත් කෙනෙහිලිකම් කරමින් එය විනාශයට ඇදදමමින් රටේ සියලු ජනතාවට නිසි දැනුම බුද්දිය ලබාගැනීමට ඇති අවස්ථාවන් අවම කාරමින් අබුද්දීමත් නුගත් ජනතාවක් මේ වනවිටත් ගොඩ නාග තිබීමම නොවෙයිද ලංකාවට මෙතරම් විනාශයන් ආක්‍රමණයන් පැමිණීමට හේතුව..ලංකාවේ සියල්ල පෞද්ගලිකරණය වුන තැන රටක් ඉතිරි නොවෙනු ඇත.. ලිබියාව, පැනමාව, හයිටිය, සියෝර ලියොන්,..etc වැනි රටවල් ගණනාවක් අදවනවිට පත් වී ඇති ඉරණම මිනිසුන්ට නොපෙනෙන්නේ ඇයි??...ලංකාවට ආදරය කරන සියලුම ජනතාව ලංකාව රැකගැනීමට ලෝකයේ කොහේ සිටියත් තමන්ට හැකි උපරිමයෙන් දායකත්වය දියයුතුමයි... රට පාවා දීමට, විනාශ කිරීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුමයි..
@prasad-8827
@prasad-8827 Жыл бұрын
එහෙ පීසා ඩිලිවරි කරලා හෝ ටැක්සි දුවලත් ඔය ගාන හෝ ඔයිට වඩා හොයන්ඩ බෑ කියලද කියන්නේ..? එහෙ කන බොන වියදම එක්ක බැලුවම ඔය ගාන ලන්කවට දැනෙන තරම් එහෙ දැනෙනවාද ආ... ?
@D.M.lahirusampathdissanayake
@D.M.lahirusampathdissanayake Жыл бұрын
First shy bio failed anith subject dekata S2yi . 2shy maths walin kalA S 3😊
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Theruwansaranai sir
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 51 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
මේව තමයි නියම Stand-up comedy | Tissa Jananayake with Life (EP 17)
20:21
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 51 МЛН