කැලණි සරසවි කවි මඬුව - 1 කොටස | සංවිධානය - ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය | 2022.09.08

  Рет қаралды 62,831

Sriya Hindurangala

Sriya Hindurangala

Күн бұрын

කැලණි සරසවිය - "කෝඩුකාරයින්ට පිදෙන කවිකාර හැන්දෑව - ඉසිඹුලන සුයාමය" | 2022.09.08
කැලණිය විශ්වවිද්‍යාලයීය ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය සංවිධානය කළ "කෝඩුකාරයින්ට පිදෙන කවිකාර හැන්දෑව - ඉසිඹුලන සුයාමය" කවි මඬුව පසුගිය දා විශ්වවිද්‍යාලයීය පඤ්ඤාරාම නේවාසිකාගාර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, සමාජ විද්‍යා අංශයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මියගේ උපදේශකත්වයෙන් නවක සිසු පිරිස දැනුම්වත් කිරීම සඳහා ලිංගික අධ්‍යාපනික වැඩසටහනක් ලෙස පැවැත්වූ මෙහි ප්‍රධාන දේශනයේ කියැවුණු කරුණු කවියෙන් කියන ලෙස සංවිධායක මණ්ඩලය කළ අභියෝගය හමුවේ කවි කිවිඳියන් සභාව රස ගැන්වූ අයුරුයි, මේ.
රත්න මුත්තෙට්ටුපොළ, ශ්‍රියා හිඳුරංගල, රතුපස්වල ලලිත් ප්‍රේමතිලක, තුෂාර හෙට්ටිආරච්චි, මැණිකේ සේනානායක, අමිතා කුමාරි ද සිල්වා යන කවි කිවිඳියෝ මීට සහභාගි වූහ.
විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #sriyahindurangala #hindurangala #sriyamakandura #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #kelaniya #kelani #kelanicampus #sarasaviya #kelaniyakavi #kelanikavi #kelanihostel #rathupaswala #lalith #rathnamuttettupola #menike #thushara #amitha #centerforgender #gender

Пікірлер: 70
@virasekarabandara3591
@virasekarabandara3591 2 жыл бұрын
කැමාරා කරු කරදරක් සුභ පතමි
@sanathherath1598
@sanathherath1598 Жыл бұрын
ශ්‍රියා හිඳුරංගල කිවිඳියෙනි ඔබට දීර්ඝායුෂ....
@indikaudayangani4385
@indikaudayangani4385 Жыл бұрын
මේ කැමරා කාරයා ට ටොක්කක් ඇන්නනම් සුපිරි.
@lasnthapriyadarshani4134
@lasnthapriyadarshani4134 2 жыл бұрын
රතු පස්වලින් ඇහෙනා විට රස කවිය පසු බැස්සේ නැහැ නි හිදුරංගල අවිය හරි ලස්සනට අරගෙන සුපුරුදු සවිය කැම්පස් කොල්ලන්ගෙ දුක් ගින්දර නිවිය හරිම ලස්සනයි ඒ කවි ටික ආදරෙයි හැමදාමත් හිටිවන කවියට සහ කවිකිවිදියන් හැමෝටම ❤️❤️😊🙏🙏
@buddadasamegodawickrama
@buddadasamegodawickrama Жыл бұрын
,
@tamarajayathilake6072
@tamarajayathilake6072 2 жыл бұрын
හරිම අගෙයි. අපේ කවි කිවිඳියො රැන. හරිම ආදරෙයි හැමෝටම
@rohanaceb4830
@rohanaceb4830 Жыл бұрын
කැමරාකාරය මලම වාතයක්, කවි ටික සුපිරි
@user-gu2nh8iy5b
@user-gu2nh8iy5b Жыл бұрын
ඉතාම ලස්සනයි
@karuahangama5697
@karuahangama5697 2 жыл бұрын
අපූරුයි රස සාගරයක්
@dumindadarshana
@dumindadarshana Жыл бұрын
sriya hiduranagala kiyanne duk widan kaviya rakka kenek. Tikak kal hari E sewane inna labeema satutak. harima lassanai. asai dawasak oya wedikawaka inna aith. Budud saranai
@sandiyakumari1558
@sandiyakumari1558 2 жыл бұрын
Jaya wewa budu saranai oyalata
@උඩවත්තමාලියූකවි
@උඩවත්තමාලියූකවි 2 жыл бұрын
හරිම ලස්සනයි කිවිඳියනි
@vijesirijayakodi8436
@vijesirijayakodi8436 2 жыл бұрын
කවි රස විද ගත්තට වාදය හොඳයි එමට එත් එකතුව් විකට බදා උනාකැමරාවට
@MisduRasikala-bk1kc
@MisduRasikala-bk1kc Жыл бұрын
කමරා කාරයට හිරිවතෙද?
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ජය වේවා හරිම ලස්සනයි කවි ටික
@dilhankumara5288
@dilhankumara5288 2 жыл бұрын
නියමයි ජයවේවා ❤️❤️❤️
@senavirathnatv1970
@senavirathnatv1970 Жыл бұрын
ලස්සනයි ජයවේවා
@punchiiskole8752
@punchiiskole8752 2 жыл бұрын
ජයවේවා ❤❤❤❤කවි නම් කවි
@PriyanthaNanayakkara-or7cy
@PriyanthaNanayakkara-or7cy Жыл бұрын
කැමරාකාරය මහම මෝඩයෙක්
@ranawakaarachchi9794
@ranawakaarachchi9794 Жыл бұрын
නියමයි අද දවසෙ ඹයලගෙ කවි මඩුව කීමට දුකයි නොකියම බැරි මේ‍ බඩුව යනවකො පැත්තකට කැමරන් අලි ඔලුව ඊ ලග දවසෙ අවොත් උබ යවනව එලොව.
@කෞෂිමද්දුමබංඩාර
@කෞෂිමද්දුමබංඩාර 2 жыл бұрын
මරු ඒක නම් නියමයි 👍👍
@thilankaravinathwijegunara9605
@thilankaravinathwijegunara9605 Жыл бұрын
හරිම ලස්සනයි . ඊලඟ දවසෙ ඔය කැමර්මන්ට පැත්තක ඉඳන් වැඩේ කරන්න කියන්න ❤️❤️
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
ජය වෙලා ❤❤❤
@user-ix1wc1ig7n
@user-ix1wc1ig7n 7 ай бұрын
❤❤❤❤❤
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 Жыл бұрын
මෙී කැමර කාරය ඉස්කෝලෙ නොගිය එකෙක් කවිමඩුවෙ රස විදින්න නමි ඉස්සරහ දගලන එකාගෙ කන පලන්න ඔීනෑ
@තිල0ග.තිල0ග
@තිල0ග.තිල0ග Жыл бұрын
💃
@krisanthaprasad5823
@krisanthaprasad5823 2 жыл бұрын
Meka maha karadarayak
@mahindakuruwitage9490
@mahindakuruwitage9490 Жыл бұрын
හරිම ලස්සනයි
@mariebhagyafernando6538
@mariebhagyafernando6538 Жыл бұрын
හරිම ලස්සනයි...ජයවේවා!
@isuru.dilshan5253
@isuru.dilshan5253 Жыл бұрын
සැමට සරසවි පිහිටයි
@wijithweheragala1928
@wijithweheragala1928 2 жыл бұрын
මොකාද මේ පොටෝ ගහන මී හරකා. උගේ පිටනෙ පේන්නෙ.
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
Ahenawetade kawe rasa me lesata age, ennata nohaka naleyanwa katath mage,
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
Niyamai
@thusithamahendra
@thusithamahendra Жыл бұрын
Kawudaoyadalipiyadunapotogahanna
@sandungunathilaka156
@sandungunathilaka156 2 жыл бұрын
😍
@ksw2700
@ksw2700 Жыл бұрын
බූරුවෙක් photo ගහනකොට ඔහොම තමා.
@karunaratnaml
@karunaratnaml 2 жыл бұрын
වීඩියෝ කරන එකක් එකයි ෆොටෝ ගන්න එකත් එකයි.
@vendhammaogha2046
@vendhammaogha2046 Жыл бұрын
මොන මඟුලක da ඔය hollanne
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 2 жыл бұрын
ලද පන්නරය හිටිවන කවි කියලාම දුටුවෙමි හැඳින්නෙමි නොසිටිමි නොකියාම කැලණිය සරසවිය අප රස විඳි බෝම කවි සංසදය මතකය කලතයි තාම Cyprus
@rupasirikaluthanthri5267
@rupasirikaluthanthri5267 Жыл бұрын
මේ යකා පොටෝ ගන්නවා කවි අහන්න වෙන්නේ බලන්න වෙන්නේ මේ යකාගේ පස්ස බලාගෙන ද යකෝ.
@nadeeshasandaruwangunarath2140
@nadeeshasandaruwangunarath2140 2 жыл бұрын
අයියෝ පිස්සෙක් කවර් කරනවානේ
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
මේ photo ගහන කොල්ල හරිම කරදරයක් වගේ
@karunaratnaml
@karunaratnaml 2 жыл бұрын
ඔව් හරකෙක් වගේ වැඩේ කරන්නෙ.
@tharangasubashana1927
@tharangasubashana1927 2 жыл бұрын
aka aethta u harakekma tama
@monikamonika7460
@monikamonika7460 2 жыл бұрын
Matath okama hethuna mala wathayak una
@dharmasridissanayake327
@dharmasridissanayake327 Жыл бұрын
අර මගුල් ගෙවල් වල වීඩියෝ කාරයො වගේ වැදගත්ම දේ වහල දානව කොල්ල.
@jayarathnajayarathna7374
@jayarathnajayarathna7374 Жыл бұрын
හැමතැනම ඉන්නව ඔයවගෙ හරක්
@kumarahewage4479
@kumarahewage4479 Жыл бұрын
Mokaada me photo ganna haraka..
@sajithanuwan1172
@sajithanuwan1172 Жыл бұрын
තුක් නොදකින් poto ගහන ගොං හරක කැමරාව දීපන් ළමයෙකුට
@rajithasanoj9155
@rajithasanoj9155 Жыл бұрын
🔥💙
@අමරසීලිකේ.බී
@අමරසීලිකේ.බී 2 жыл бұрын
සබරගමුවෙ කවි කිවිදියො අති දස්ස වැස්සෙව්වත් කැලණියේ ගොස් කවි වැස්ස වැඩිපුර දැක්කෙ කැමරාකරුගේ පස්ස මමහිටියනම් ඊට ගලවනවා හොස්ස
@yapakumara1880
@yapakumara1880 2 жыл бұрын
මෙ කැමරා කාරය මොකද කරන්නෙ පේන්නැ මු නිසා
@BEAUTIFULCOLOURARTS
@BEAUTIFULCOLOURARTS 2 жыл бұрын
කැමරාකරනය ඉගෙනගත යුතු කැමරාකරුවෙක්.
@srilankanakinihi.9088
@srilankanakinihi.9088 Жыл бұрын
Photo gahana kena කරදරයක්
@susilranjith1431
@susilranjith1431 Жыл бұрын
කැමරාකරු නම් ඇත්තටම වාතයකි
@anuradhahiripitiyage4673
@anuradhahiripitiyage4673 2 жыл бұрын
😀
@lionelsomachandra3852
@lionelsomachandra3852 Жыл бұрын
Poto කොල්ල මාර අවුල්
@SudarshaniRukmani
@SudarshaniRukmani 21 күн бұрын
Camar man balu
@sriyahindurangala
@sriyahindurangala 21 күн бұрын
කැමරමන් කෙනෙක් මේකෙ නෑ මගෙ දුව පෝන් එකකින් තමයි වීඩියො කරන්නෙ
@anujawickramanayaka3845
@anujawickramanayaka3845 Жыл бұрын
මේ. ළමයා. ගේ. කැමරාකරණය. වැඩ සටහනට. කොයි තරම්. බාදාවක්ද
@manojwedage7391
@manojwedage7391 Жыл бұрын
Mokada oya photo gahana hal paruwa
@JayanthaSamararathna
@JayanthaSamararathna 17 күн бұрын
කැමර කරය පිස්සන් කොටුවෙන් පැනල ඇවිද
@sriyawathibandarigoda3342
@sriyawathibandarigoda3342 2 жыл бұрын
Kamarmange mole kachalda?
@guestguest1220
@guestguest1220 2 жыл бұрын
Poto gahana ek a pala pettakata
@RasnayakeRasnayake
@RasnayakeRasnayake 4 ай бұрын
කැමරා කාරයා අයින් වෙන්නකො
@jayanthasarath788
@jayanthasarath788 Ай бұрын
😂😂😂
@sriyahindurangala
@sriyahindurangala Ай бұрын
🤣
Whoa
01:00
Justin Flom
Рет қаралды 60 МЛН
රැටියල කවි මඩුව - ratiyala kawi maduwa
16:57
Rev,Deeyakaduwe Saranasiri
Рет қаралды 20 М.