No video

ශ්‍රියා - මාකඳුර හිටිවන ම කවි සංවාදය | Sriya - Makandura hitiwana kavi | ගලගෙදර කවි මඬුව 2022.03.26

  Рет қаралды 48,851

Sriya Hindurangala

Sriya Hindurangala

Жыл бұрын

පාදුක්ක, ගලගෙදර හිටිවන ම කවි මඬුව | 2022.03.26
ශ්‍රියා හිඳුරංගල කිවිඳිය - මාකඳුරේ අමරසිංහ කවියා අතර කවි සංවාදය
ගලගෙදර සමඟි වැඩිහිටි සමිතිය සංවිධානයෙන් සුරාජ් විතානගේ මහතා ඇතුළු පිරිසගේ අනුග්‍රහයෙන් 2022.03.26 දින හිටිවන ම කවි මඬුවක් පැවැත්විණි. අලුත් අවුරුද්ද ආසන්න ව ගලගෙදර ගුණවර්ධනාරාමයේ පැවති මෙම කවි මඬුවේ දී කෙරුණු හරබර හිටිවන ම කවි සංවාදයකි, මේ. මෙම කවි මඬුවේ සම්බන්ධීකරණය පවිත්‍ර සංකල්ප වැලිකන්නගේ කවියා ය.
විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
Please subscribe my youtube channel.
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #galagedara #padukka #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi

Пікірлер: 78
@HemaNanayakkara-xu5df
@HemaNanayakkara-xu5df 3 күн бұрын
මාකදුරෙ කවියාට නිවන් සුව ලැබේවා
@viseekiy3971
@viseekiy3971 4 ай бұрын
උසට හරියන රත්තරන් කද කවි ලොවේ රාජිනිය ඔබ නොවෙද අමරේ නැති තැනක ඔබ අඩසද අමරේ වෙනුවට මම එන්නද ❤❤❤❤❤❤❤❤❤ හැමදාම ඔබ දෙපලගේ කවි අහනවා ❤❤ ඒත් අද මාකදුරේ අමරේ මහතා මියගිය බැවින් ඒ හිස් තැන පුරවන්න කෙනෙක් පේන තෙක් මානයක නැත 😢😢😢😢 මා දැක්ක දක්ෂ තවත් කවියෙක් තමයි ගොඩවෙල කෝකිල කුමාර කවියා. එතුමත් අවුරුදු 86ක් ආයු කාලයක් ජීවත්ව මෑතක මියගියා.
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 ай бұрын
Kavi rasen Lakabara nahauu Amara kavi rajune Utum niwan pura doratu vewara wawa obata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepakalyani4735
@deepakalyani4735 Жыл бұрын
මාකදුරේ අමරේ, ශ්‍රියා හිදුරංගල, හටන්ගල,මැණිකේ සේනානායක, ආදී බොහෝ කවි කිවිදියන් අපේ මහාර්ඝ සම්පත්.මේ හැම දෙනාම රැක ගැනීම අපගේ යුතුකම ය.අර්ථ රසය, ශබ්ද රසය,තාල රසය සමග ශෘංගාරය කැටිකොට සූකිරි මීපැණි අස්සේ දමල එළි වැට රැකගෙන පෙරා දෙන සියලු කවි කිවිදියන් ට දළදා හිමි රැකවරණයි.
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@pubudujayasekara9394
@pubudujayasekara9394 9 ай бұрын
හිටිවන කවි සම්ප්‍රාදාය අපි රැක ගත යුතුය. සියලුම කවින්ට දීර්ඝායුෂ සම්පත්තිය පතමී.චිරාත් කාලයක් නිදුක් නිරෝගි ජිවත් වීමට හැකි වේවා💞💞💞💞 හදවතින්ම ප්‍රාර්ථනා කරමී හිටිවන කවි ලොවේ මහ ජගතා වූ මාකදුරේ අමරේ කිවිදුන්ට නිර්වාණ සම්පත්තිය ලැබේවා ප්‍රාර්ථනා කරමි
@viseekiy3971
@viseekiy3971 4 ай бұрын
උසට හරියන රත්තරන් කද කවි ලොවේ රාජිනිය ඔබ නොවෙද අමරේ නැති තැනක ඔබ අඩසද අමරේ වෙනුවට මම එන්නද ❤❤❤❤❤❤❤❤❤
@priyadarshanahewage6734
@priyadarshanahewage6734 9 ай бұрын
අපි හරි ආසාවෙන් බලන්නෙ,මේවා, අපෙන් ඈත් වී යන,කවි කලාව,ඉදිරියටත් පවත්වාගෙන යාමට,ඔබ තුමිය ඇතුලු,සියලු දෙනාටම දීර්ගායූ ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ,අමරෙ මාමාට නිවන් සුවය ලැබේවා , 🙏🙏🙏🙏🙏🙏🙏
@surangibasnayake
@surangibasnayake 9 ай бұрын
කිව්වත් එදා මේලෙස සෙල්ලමට වගේ අමරේ සිතන්නට නැහැ වචනයක.රගේ ඔබ ගැහැනියක මුත් මම මෙය කරමි අගේ හරි ලස්සනයි කර මත ගිය ගමන ඇගේ
@shanthifatung4993
@shanthifatung4993 Жыл бұрын
Man harema asai me denna kiyana kavi ahanna
@ChandanaPradiip-hf5vt
@ChandanaPradiip-hf5vt 9 ай бұрын
Amare niwan suwa abewa
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 9 ай бұрын
Ane Amare mama kochchara mihiri kawida! E wagemai Sriyath❤❤❤❤❤❤❤
@pubudujayasekara9394
@pubudujayasekara9394 5 ай бұрын
මාකදුරේ අමරසිංහ හඩ තවමත් අමරණියයී
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
මාකදුර මාම මාර දක්ෂයෙක් ..... නැන්දත් නියමයි,.. හැමෝටම තෙරැවන් සරණයි.......
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 17 күн бұрын
අමරේ මහත්මයාගෙත් ශ්‍රියා මහත්මියගෙත් කවි සංවාද වලට බොහෝ සේ ඇලුම් කරන අතර රාජකාරි අදික දිනවල මොහොතක් කන් දීමේන් ගතේ සිතේ විඩාව දුරු වී යයි. අමරේ මහත්මයාට නිවන් සුව පතන අතර ශ්‍රියා මහත්මියට නිදුක් නිරෝගි දීර්ඝායුශ දෙපා නැමද පතමි
@sriyahindurangala
@sriyahindurangala 17 күн бұрын
ස්තුතියි සතුටුයි
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 Жыл бұрын
නැගුවොත් නගන්නේ රසබර වදනක්ය කරලිය නිතින් හැඩ කළ රස කලසක්ය හිටිවන කවිලොවට ලෙන්ගතු සවියක්ය දෙපොළම සදා දිවමන් වන කවියක්ය
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
බොහොම ස්තුතියි
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
නැගුවොත් නගන්නේ රසබර වදනක් ය හිටවන කවි ලොවේ කවිලොව ලොවේ රසබර වදනං ය 🌹❤
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
බොහොම ස්තුතියි
@sugathrathnayaka1751
@sugathrathnayaka1751 9 ай бұрын
ආදරේයි හැමෝටම
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Man kamathima denna😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@anushaliyanage9236
@anushaliyanage9236 Жыл бұрын
ඔබ දෙදෙනා අප රටට සමිපතකි
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@gunegune9936
@gunegune9936 Жыл бұрын
Niyamai
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@kdlalani8440
@kdlalani8440 Жыл бұрын
මේ දෙපලගෙ කව් සංවාද නියමයි. හුඟක් රස ව්න්දා.
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@niroshanmadushanka783
@niroshanmadushanka783 Жыл бұрын
Ane harima hodai... Eka rasayakata. Ida nodeema vatinava
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@darshanpati3366
@darshanpati3366 Жыл бұрын
Kamatima kaviyan tikk inna..b.s
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@sandiyakumari1558
@sandiyakumari1558 Жыл бұрын
Budu saranai
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@sanjimasanjima8521
@sanjimasanjima8521 Жыл бұрын
මම ආදරේම කිවිඳියක් සහ කිවිවරයෙක් 😘🌹💐🙏 සුභ පැතුම් හදවතින්ම
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 Жыл бұрын
ඔබ සැමටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .තෙරුවන්සරණයි !
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 4 ай бұрын
Oyalage kawi asanawita hina.
@sriyahindurangala
@sriyahindurangala 4 ай бұрын
ස්තුතියි
@punchiiskole8752
@punchiiskole8752 Жыл бұрын
ජයවේවා..අපූරුයි දෙපලම..
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@dilhankumara5288
@dilhankumara5288 Жыл бұрын
කාලයක් බලාගෙන හිටපු දේවල් ❤️❤️❤️
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@karuahangama5697
@karuahangama5697 Жыл бұрын
කවි රජා සහ රැජින ජයවේවා
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@tamarajayathilake6072
@tamarajayathilake6072 Жыл бұрын
ඔන්න අපිත් ආවා ශ්‍රියා ...ආදරේ හිටිවන කවි සූරයෝ
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
හරිම අමාරුවේන් හොයා ගත්තේ... හරිම ලස්සනයි තෙරුවන් සරණයි🙏
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@slrrproduction5196
@slrrproduction5196 Жыл бұрын
Excellent keep it up the good work . Congratulations
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
Thanks
@pubudujayasekara9394
@pubudujayasekara9394 9 ай бұрын
@pubudujayasekara9394
@pubudujayasekara9394 9 ай бұрын
හිටිවන කවි සම්ප්‍රාදාය අපි රැක ගත යුතුය. අනර්ඝ සම්පත් වූ සියලුම කවි කිවිදියනට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා💕💕💕💕 දීර්ඝායුෂ සැප වේවා💞💞💞💞 චිරත් කලක් නිදුක් නිරෝගි වැජඹේවා💞💞💞 අප අතරින් වෙන් වූ හිටිවන කවි ලොවේ මහ ජගතා වූ මාකදුරේ අමරේ කිවිදුන්ට අමා නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරමි
@dilhankumara5288
@dilhankumara5288 Жыл бұрын
ජයවේවා ❤️❤️❤️❤️
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@gavi8763
@gavi8763 Жыл бұрын
These two are the best
@mahindakuruwitage9490
@mahindakuruwitage9490 Жыл бұрын
හොදයිට ගැලපෙන දෙදෙනා තෙරුවන් සරණයි
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි කුරුවිටගේ මහත්මයා
@MrThilanga
@MrThilanga Жыл бұрын
කවිකාර හදවත්වලට සෙනෙහසේ ඇමතුමක්.හදවතින්ම සුබ පැතුම් අක්කේ
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@surangibasnayake
@surangibasnayake 9 ай бұрын
මම යමි ගෙදර මාකදුරෙව කරේ තියා කිව්වේ මීට කලකට පෙර අනේ ඔයා උනුසුම මැකෙන්නත් පලමුව මෙසේ කියා දෙව් ලොව ගියා මාකදුරෙව කරේ තියා
@anuradhahiripitiyage4673
@anuradhahiripitiyage4673 Жыл бұрын
නියමයි
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@sandiyawarnakula4378
@sandiyawarnakula4378 Жыл бұрын
ඔන්න අමාරුවෙන් subscribe කරගෙන මමත් ආවා කවි මඩුව බලන්න .email fail වෙවී.හරිම ලස්සන හිටිවන කවි ආසාවෙන් බැලුවා.ඔබ දෙදෙනාටම සුබ පැතුම් වාසනාවන් තෙරුවන් සරණයි
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@slmobile1592
@slmobile1592 Жыл бұрын
හරිම ලස්සනයි ඔබ සැමටම තෙරුවන් සරණයි ❤❤❤
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@bandulakumara8285
@bandulakumara8285 9 ай бұрын
ඔබ තුමා නැති කවි මඩු ගැන දැන් හිතන්නවත් බැ
@pubudujayasekara9394
@pubudujayasekara9394 9 ай бұрын
😢😢😢😢😢
@g.kodikara8735
@g.kodikara8735 Жыл бұрын
Math asai kavi kiyanna eth galapanna baha b s
@karunaratnaml
@karunaratnaml Жыл бұрын
කියන්න වචන නැත.
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
@jayalathjayalath-zh7he
@jayalathjayalath-zh7he 6 ай бұрын
😂
@dimuthupradeepjayasinghe3477
@dimuthupradeepjayasinghe3477 Жыл бұрын
නියමයි
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
ස්තුතියි
Kavi Maduwa (කොයි ගෑනිත් එකයි අමරේ කරුවලට) Amare VS Sriya
12:23