අඩු වියදමකින් වෙඩින් කේක්-1 /Wedding cake part-1

  Рет қаралды 397,747

RASA UYANA

RASA UYANA

Күн бұрын

රසට, වියදම අඩුවෙන් වෙඩින් කේක් එකක් සාදා ගන්නා ආකාරය ඉතා පැහැදිලිව ඔබට ඉගෙන ගත හැක. ඒ වගේම පලතුරු ගැනත් , නරක නොවී තබා ගන්නා හැටිත් හොද දැනුමක් ලබා ගන්න පුළුවන්.
මෙහි දෙවන කොටස/ wedding cake part 2 :- • අඩු වියදමකින් වෙඩින් ක...
Ingredients:-
500 g rulang/semolina
500 g cashew nuts
750 g golden raisins/black raisins
250 g red cherries
250 g green cherries
500 g plums/sultana
750 g pumpkin preserve
350 g ginger preserve
500 g chow chow
300 g candied peel or orange peel
250 g golden syrup
600 g mixed fruit or pineapple jam
25 egg yolks
8-10 egg whites
500 g butter
1 kg icing sugar
500 g local cherries
6 teaspoons vanilla essence
3 tablespoons almond essence
2 tablespoons rose essence
2 tablespoons spice powder
5 ounce brandy (150 ml)
spice powder:-
10 cardamoms
7 cloves
5 inch' cinnamon stick
1 nutmeg
2-3 mace
**අඩු වියදමින් :-
රුලන් 500 g
කෑලි කජු 500 g (මේකේ ගාන අඩුයි)
කළු පාට රේසින් එක ගන්න 750 g (ගාන අඩුයි)
ප්ලම්ස්/සුල්තානා 500 g
පුහුල් දෝසි 750 g
චව් චව් 500 g
ජින්ජර් ප්රිසව් 350-500 g
කැන්ඩිඩ් පිල් 300 g
ගෝල්ඩන් සිරප් බෝතල් 1/2 (250 g)
මික්ස් ෆ්රුට් ජෑම් බෝතල් 1 (600 g)
බිත්තර කහමද 25
බිත්තර සුදුමද 8-10
ඇස්ට්‍රා 500 g (හයිලන්ඩ් , කොත්මලේ බටර් ගණන් නිසා )
අයිසින් සිනි 1 kg
ලෝකල් චෙරිස් 1 kg
වැනිලා තේ හැදී 7
ආමන්ඩ් එසන්ස් මේස හැදී 3
රෝස් එසන්ස් මේස හැදී 2
ස්පයිස් පව්ඩර් මේස හැදී 2
බ්‍රැන්ඩි අවුන්ස 5

Пікірлер
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 2 жыл бұрын
I also made the wedding cakes according to your recipe and it came out extremely well. It was very tasty. Thank you so much for explaining so well and also those little tit bits you explain in addition. If you could have an English translation of this recipe I am sure the international community could benefit tremendously. Wishing you all the very best.
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Thank you so much. It means a lot to me 💕😍
@dammikumari574
@dammikumari574 4 жыл бұрын
මේ ගෙවුනු දවස් ටිකේම වෙඩින් කේක් රෙසපි බැලුවා. මේ තරම් හොදට කියලා දීපු හොදම විඩිඔව.ඔබ අහල තියෙන හැම ගැටලුවකටම පිලිතුරු දෙනවා.මට පුදුමයි. ඒ ඔබේ පිලිතුරු බලලා මගේ ගැටලු ගොඩක් විසද ගත්තා.ඔබට ගොඩක් පින් අනේ.නිදුක් නිරෝගි සුව ලැබේවා! ඔබ වගේ ගුරුවරියක් දැකීමත් වාසනාවක්.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
😀😀💕💕ගොඩක් සතුටුයි. බොහෝම ස්තුතියි.
@chathuminiyashodha4356
@chathuminiyashodha4356 Жыл бұрын
I've never made wedding cake in my life and for my wedding I decided to make wedding cake by my self. Therefore I went through youtube and found out these two videos. She explains everything clearly and this recipe also superb. Here the amount of ingredients were given for 80 pcs and I wanted to make 400 pcs then I calculated the amounts and I never thought this recipe will be owesome as it is. Thank you so much for explaining everything from A-Z clearly. Highly appreciate your effort and highly recommend these two videos for those who are willing to make their wedding cake by themselves.
@rasauyana7919
@rasauyana7919 Жыл бұрын
Thank you so much ❤❤
@ccreation7020
@ccreation7020 8 ай бұрын
Thanks miss ඔයාගෙ මේ recipe එක බලලා මම 2022 මගේ වෙඩින් එකට තනියම කේක් ටික හදා ගත්තා මුල්ම වතාවට. හොදට ම ආවා. ඊට පස්සෙ මට වෙඩින් කේක් ඕඩර් එකක් ආවා මේ ලගදි ඉතිං මං ඔයාගේ වීඩියෝ එක youtube එක පීරලා හෙව්වා. ඔයාට ගොඩාක් ස්තූතියි මිස් 🥰🥰🥰🥰🥰❤
@amaliyamuna1800
@amaliyamuna1800 Жыл бұрын
Thank you very much akka. මම ඔයාගෙ රෙස්පි එකටම ඒ විදියටම හැදුව ඕර්ඩර් එකකට normal cake 280pcs. හරිම ලස්සනට රසට ආවා.. thanks a lot again ..❤❤❤❤
@rashfdo60
@rashfdo60 Жыл бұрын
Meke 500 pcs wage recipe ekak thiyanavada oya gawa
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 Жыл бұрын
Me receipy eken keli 280 k hadanawa da. Me lady kiwwe 2x2 80 pcs kiyalane. Mata ona 100 k wage. 2x2 x1 usata keli 100 k receipy eka denna
@dhanushikagamage8886
@dhanushikagamage8886 9 ай бұрын
Meken eggs 25 harida.mata keli 250 k ona. එතකොට බිත්තර කහමද 63 ක් නෙද.
@nir1009
@nir1009 4 ай бұрын
Local cherries 500g ද, 1kg ද, රෙසිපි දෙකේ දෙකක් ???
@lifeismusic9337
@lifeismusic9337 3 жыл бұрын
Thank you very much oya Hari kramayata kiya dunno bohoma pahadili god bless you🙏🙏🙏
@yasaradewanarayana1002
@yasaradewanarayana1002 Жыл бұрын
ගොඩාක් හොදට කියලා දුන්නා.. ගොඩාක් ස්තූතියි .. 🙏
@indraniwikramathilaka1816
@indraniwikramathilaka1816 9 ай бұрын
Mamath laghadima hadanawa.godak pahadiwa kiya dunna.godak pin & thanks❤❤❤❤
@shenikalakshani858
@shenikalakshani858 Ай бұрын
Hi...miss ...wedding cake ekata raising ganan adu eka da.moth cake eka dark wenawa wadida.
@nilanthifernando5641
@nilanthifernando5641 Жыл бұрын
Thanks godak dewal igana gaththa
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
I made 20 pieces of wedding cake from your recipe and I did exactly what you said. Wow. I got it. It’s really delicious. You didn’t hide anything and your explanation with step by step made it easy to understand. I really appreciate you and thank you very much. I wish you all the best.
@rosy5551
@rosy5551 29 күн бұрын
Can you please share the ingredients for 20 pieces
@devinieattygala7210
@devinieattygala7210 2 жыл бұрын
මිස් මේ recipe එකට මං wedding cake හැදුව. හරියටම හරි ගියා. මම වෙඩින් කේක් හදපු පළවෙනි පාර. කේක් එක නියමෙටම ආව. හැමෝම කිව්ව හරිම රසයි කියල. මිස්ට ගොඩක් ස්තූතියි. ගොඩක් පිං. මම මිස්ගෙන් කීපවතාවක්ම comment දාල අහපු ප්‍රශ්න ඔක්කොටමත් මිස් ඉතාමත්ම පැහැදිලිව කියල හොඳින් කියල දුන්න Thank you very very much miss 😍🥰😘
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
ගොඩක් සතුටුයි. 😍😍
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 Жыл бұрын
Cake piece 1k 2x2 nam.ganakama 1/2" athi da???
@shenokavi3309
@shenokavi3309 3 жыл бұрын
Eththatam api cake clz ekkta ghnwath mechchara hoda pehedili kirimak dunneh naa.. Eththatam gdk wedagath video ekak miss thank you so much❤❤
@marytharmarajah8827
@marytharmarajah8827 3 жыл бұрын
God bless you very very teast thank you happy Christmas 🎄
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
😍😍💕💕
@ansibasi786
@ansibasi786 5 жыл бұрын
Thanks very much for this video... can not wait to watch the next video.. I’ve been looking for this video for a long time... your instructions are very clear.. 👍
@thushiniabnilusha7360
@thushiniabnilusha7360 2 жыл бұрын
Mata hariyatama keli 200 kata esanes pramanawal.kiyanna puluwanda miss?? Esanes bottle ganna kota keli 200 kata bottle eka ml kiyak wenna onida??? Resipe eke tiyana golden siypap danne koi weletaa??? Miss harima pehadili kiyala denawa,,godakk pin👍❤️
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
මේ රෙසිපි එක තියෙන්නේ කෑලි 80 කට. 80×2= 160 80÷2= 40 ______ 200 (මේ විදිහට දෙකෙන් වැඩි කරලා, දෙකෙන් බෙදලා රෙසිපි එක නැවත ලියා ගෙන එසන්ස් ගාන කෑලි 200 කට හොයා ගන්න. ) ගෝල්ඩන් සිරප් දාන්නේ දෙවෙනි දවසේ. මේකේ සෙකන්ඩ් වීඩියෝ ඵක බලන්න. ඔක්කොම විස්තර ඵ්කෙ තියෙනවා
@dilkshisamadhi3008
@dilkshisamadhi3008 4 жыл бұрын
Brandi essence wenuwta.white apple dann beida
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
apple එසන්ස් එක ගැනද අහන්නේ.
@donitadassanayake7384
@donitadassanayake7384 Жыл бұрын
Well expland Thankyou
@kumarikumari7136
@kumarikumari7136 3 жыл бұрын
මිස් ඔයා හරිම පැහැදිලිව කියලා ඔයාට ගොඩාක් ස්තුතියි
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
Thank you dear 💕💕
@dinupriyangika8411
@dinupriyangika8411 Күн бұрын
Miss dan hodama wedding cake 2×2 price kiyanna please
@nayomeekularathna9655
@nayomeekularathna9655 5 жыл бұрын
Auntie mama godak dawasakin KZbin awe.oyage me program eka balanna hithuwa.oyage profile update eka dakka.harima lassanai.bs
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Thank you dear.
@sonaliliyanage3856
@sonaliliyanage3856 2 жыл бұрын
Superb Recipe 💯👍I also tried this and it was really super tasty and the best one of all. ❤
@svetlanachamathkanimeshi6629
@svetlanachamathkanimeshi6629 5 жыл бұрын
Tnx my auntyoooo godak dawas math illuwa me video eka thnk u soooo mch
@kumariajith5374
@kumariajith5374 7 ай бұрын
Thanks so much ❤❤❤
@dineshmichaelharmerharmer282
@dineshmichaelharmerharmer282 3 жыл бұрын
Palathuru kapala dawas 5 k vithara thibboth golden color eka wenas wenawada....brandy wenuwata red wine dammoth eth color eka wenas wenawada
@himajayathilaka7452
@himajayathilaka7452 3 жыл бұрын
Thank you so much for giving all the tips frankly I really appreciate
@emashaemashakawindi7614
@emashaemashakawindi7614 2 жыл бұрын
Me ingredients walin hadan piece ekk kiyakata wageda denna පුළුවන්
@nelalakmali6127
@nelalakmali6127 2 жыл бұрын
Apata me palathuru genath firij eke dala thiya ganna puluwannda.hadanna sathi 3kata kalin
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Fridge eke danna epa. Eliye thiyanna. Mewa narak wenne naha.
@gamingcharu9210
@gamingcharu9210 4 жыл бұрын
thank you so much nandeee apita meee vedio eka loku gaammak
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Godak sathutuyi. Bohoma sthuthiyi . ❤❤💖💕
@prasadinisansala927
@prasadinisansala927 3 жыл бұрын
Brandy venuvata brandy esance use kalata kamak nadda miss
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
පුලුවන්. පොඩ්ඩක් දාන්න. එසන්ස් හරි strong/සැරයි.
@SATISFACTION_EDITZ1025
@SATISFACTION_EDITZ1025 2 жыл бұрын
Shall we use tooti fruity to prepare rich cake
@yethucreations2874
@yethucreations2874 4 жыл бұрын
thank u miss 🙏 miss hodata hamadema kiyala denawa.godak dewal igena gatta misge vedio balala.miss weding cake ekata dana plums ehema hodala ganna onada.poddaka kiyannako mis e ganath
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
බොහොම ස්තුතියි. 🥰🥰 නැහැ ඒවා හෝදන්න යන්න එපා. හොද තැනකින් ගන්න. මම ගන්නේ ලතිෆියා හරි පෙටා එසන්ස් වලින් හරි තමයි. ඒවගේ වැලි නැහැ. කොලිටි හොදයි. කෙලින්ම පලතුරු දාන්න.
@prabaniwasana4854
@prabaniwasana4854 10 ай бұрын
මිස් අඩු වියදමින් හදන වෙඩින් කේක් කෑල්ලක් දැන් දෙන්න පුලුවන් මිල කීයද..2×2×1
@ireshashamali4925
@ireshashamali4925 9 ай бұрын
Thanks❤️
@danuchathu716
@danuchathu716 Жыл бұрын
Miss mata kiyanna puluwanda golden syrup eka palathuru tika mix karaddi golden syrup eken bagayak wage dammata kamak nadda kiyala
@iroshaweerasingha2453
@iroshaweerasingha2453 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Bohoma sthuthiyi .
@VimarshaDhanushika-dg3qm
@VimarshaDhanushika-dg3qm 9 ай бұрын
Me brandy podi bottle kohenda ganna puluvan
@anularathnayake2487
@anularathnayake2487 4 жыл бұрын
Ane mama hoyapu recipe ekk. Thank you very much. Mage duwage wedding ekata mage athingma hadhanna aashawen hitiye. Mata godak sathutui. Hondata phediliwa kiyala dunna. Podi pramanayak hadhala purudu wenava ikmanatama.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Godak sathutuyi. Hadala balanna.
@anjilinipunsarani3369
@anjilinipunsarani3369 9 ай бұрын
100 haduwath spicy powder eka me daala thiyena pramana walinda ganne?
@sherogirl2456
@sherogirl2456 5 жыл бұрын
Thank you so much. Can’t wait for next episode
@sherogirl2456
@sherogirl2456 5 жыл бұрын
Hope other KZbinrs won’t copy your recipe.
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
@@sherogirl2456, 😊😊
@ajithsisildias350
@ajithsisildias350 5 ай бұрын
😊😊😊😊😊Thanks ❤❤❤❤
@madushikaherath9297
@madushikaherath9297 18 күн бұрын
Mis den 2,2,1 wedding cake peace 1 den price kiyada
@nuoow.1612
@nuoow.1612 2 жыл бұрын
Do you use black currents?
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
No
@imayamalshi6071
@imayamalshi6071 2 жыл бұрын
Miss , brandy wenuwta brandy essence use krnwnm, komda danne? (80 piesces)
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Mesa hadi 2 k wage
@annesilva1366
@annesilva1366 5 жыл бұрын
godak isthuti...
@dineshmichaelharmerharmer282
@dineshmichaelharmerharmer282 3 жыл бұрын
Miss table spoon ekak kiyanne gram walin keeyada
@deepthifernando2499
@deepthifernando2499 2 жыл бұрын
Thanks miss.
@nelalakmali6127
@nelalakmali6127 Жыл бұрын
Mis wedding ekata dawas 3ta kalin repin karala thiya ganna puluwanda.eliye kamara ushnathwe
@rasauyana7919
@rasauyana7919 Жыл бұрын
Ow puluwan
@devikarajapaksha4155
@devikarajapaksha4155 5 жыл бұрын
Harima kramayatama denawa samaharu ehema neha oyage vidoeos mama balanawa godak hodai budu saranayi
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Bohoma sthuthiyi. 😊😊 Budu saranayi!!
@upulsuraj2135
@upulsuraj2135 4 жыл бұрын
Mis mata danaganna. Puluwanda 500g k hadaganna awashya pramana kohomada.ikmn pilithurak balaporoththu wemi .
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
මම දීලා තියෙන රෙසිපි එක 8 kg වගේ බරයි. මේ ප්‍රමානවල් 10 න් බෙදලා ගන්න. එතකොට 700-800 g බර කේක් එකක් එනවා.
@shenikalakshani858
@shenikalakshani858 4 жыл бұрын
Thank you miss. ethakota cake eka dawas thuna hatharakata kalin hada gena thiya ganna puluwanda miss. ehema thiya gannawanam room tempreture eke da nath nam fridge ekeda thiya ganne miss.pls reply.thanks.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Puluwan. Room temperature eke thiyanna
@dinithidonsekara6363
@dinithidonsekara6363 5 жыл бұрын
ගොඩක් වැදගත් information ටිකක් ..ස්තුතියි කියලා දෙනවට .
@ruchiraherath6118
@ruchiraherath6118 5 жыл бұрын
හැමදෙයක්ම පැහැදිලිව කියලාදෙනවා ඔබතුමියට බොහොම ස්තුති
@koshalanirashmin5508
@koshalanirashmin5508 3 жыл бұрын
❤️❤️❤️❤️
@devilkakarunatilleke8844
@devilkakarunatilleke8844 5 жыл бұрын
Could you pl tell what is the best brand of brandy?
@kavindyadivyanjani124
@kavindyadivyanjani124 4 жыл бұрын
Miss me pramana walata brandy essence danawanam kochchara danawada
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Vanilla podi bothalayakin 1 k wage danna.
@gaynaisanjeewani6344
@gaynaisanjeewani6344 3 жыл бұрын
Mis mewage diga,palala,usa enne kohomda
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
ඒ ප්‍රමාණේ තැටියට දැම්මහම එනවා
@gaynaisanjeewani6344
@gaynaisanjeewani6344 3 жыл бұрын
@@rasauyana7919 mn laga තැටියක් ne mis
@nelalakmali6127
@nelalakmali6127 3 жыл бұрын
Mis aisin ekata kaju aduwen dala hadanna puluwanda
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
ඔව් පුළුවන්.
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
nice sharing .stay blessed.
@ayanthiprem9088
@ayanthiprem9088 4 жыл бұрын
mama hoyapu, hondama recipe eka.. thank you so much
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Thanks dear. 😊😊
@isharamaduwanthi-pl8gp
@isharamaduwanthi-pl8gp 9 ай бұрын
Den wedding cake kallak kiyada
@nimeshamadushani6928
@nimeshamadushani6928 3 жыл бұрын
Miss me dala thiyena pramanawalin bage aran keli 40/50hadanna puluwanne
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
ඔව් පුළුවන්
@nimeshamadushani6928
@nimeshamadushani6928 3 жыл бұрын
Miss keli 400kata pranana kiyannako
@devinieattygala7210
@devinieattygala7210 2 жыл бұрын
Miss me fruits kapala dawasa deka thunak tiyala haduwata kamak nadda?
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Kamak naha
@devinieattygala7210
@devinieattygala7210 2 жыл бұрын
@@rasauyana7919 Thank you miss 💖😍
@nimashaudayanthi9816
@nimashaudayanthi9816 4 жыл бұрын
Godak watina video akak
@evelynfernando3660
@evelynfernando3660 4 жыл бұрын
Thank You Putha Mama. Me. Gobak Hqala. Thiyanva. එත්. මෙවාගෙ හැදුවෙ. නැහැ. මැසින්. එකෙ. හැදුවා මෙක. හොඳ ය්. නෙ. 👍👍👍👍❤️❤️❤️❤️
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Hadala baluwada. Godak sthuthiyi.
@kaveeshamadubashini9681
@kaveeshamadubashini9681 3 жыл бұрын
Miss me eka cake kallak kiyakata wage denna puluwanda. Mila adu ekai wadi ekai
@shenikalakshani858
@shenikalakshani858 4 жыл бұрын
Thank youso much...miss wedding cake eka dawasin unath hadanne puluwan neda? fruits 10-14 k pal nokara.pls reply..
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Ow puluwan
@nadeekas.gunathilaka9755
@nadeekas.gunathilaka9755 3 жыл бұрын
thank you so much for the recipe, madam.
@dskumarasinghe5023
@dskumarasinghe5023 4 жыл бұрын
1×1/2 cke piece 1ka saamnyen price khmda akke????
@vvfamily2572
@vvfamily2572 3 жыл бұрын
dawas kiyak palathuru tiyanna onada
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
දවස් 7 සිට 10 දක්වා කාලයක්.
@vijithabasnayake236
@vijithabasnayake236 5 жыл бұрын
Very happy about u 👍👍👌👌
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Thank you.
@jayanidilrukshi6964
@jayanidilrukshi6964 4 жыл бұрын
Miss mata100ta withara rataidi dala hadaddi ganna palathuru jathi warga saha pramana tika dennako godak loku udauwak. Rataidi dala nornal wedding cake hadaddith golden wedding cake hadana krametama hadapuwama hari neda ane mis aniwaren reply karanna
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
mama kawadaawath rataidi daala wedding cake hadanne naha. oyata onenam me widihta daanna. black raisins 250 g rataidi 500 g ( golden raisins/black raisins 750 g wenuwata thamayi me 2 damme. Ithuru ewa e widihatama daala hadanna)
@jayanidilrukshi6964
@jayanidilrukshi6964 4 жыл бұрын
@@rasauyana7919 thank you missa.
@jayanidilrukshi6964
@jayanidilrukshi6964 4 жыл бұрын
Miss cake walata dana brandi wargayak thiyanawada naththam ona wargayak danna puluwanda
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
@@jayanidilrukshi6964 , ehema brandy wargayak kiyala naha. Kamathi wargayak danna.
@madhushinishadi7559
@madhushinishadi7559 3 жыл бұрын
Me resapice dekema pramanada ekakada
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
ප්‍රමාණ එකයි
@nelalakmali6127
@nelalakmali6127 Жыл бұрын
Mis wedding cake tika katu keli walata hadala passe aicing eka hadala demmata kamak nedda.eka dawase kara ganna amaru nisa
@rasauyana7919
@rasauyana7919 Жыл бұрын
Kamak naha
@harishmaleema
@harishmaleema Жыл бұрын
miss me recipe ekata chaw chaw 200g wage thawa wadi karagatgthoth eka awlak weida.
@rasauyana7919
@rasauyana7919 Жыл бұрын
Wadiyi neda. 75g wage nam kamak naha
@harishmaleema
@harishmaleema Жыл бұрын
@@rasauyana7919 thank you miss.
@harishmaleema
@harishmaleema Жыл бұрын
@@rasauyana7919 miss meka dawas 4k 5k wage thiyla bake karanna gaththata kmak nadda
@rasauyana7919
@rasauyana7919 Жыл бұрын
@@harishmaleema kamak naha
@harishmaleema
@harishmaleema Жыл бұрын
@@rasauyana7919 reply kalata godak thanks miss.puluwnnm mekatath reply ekak denna..mage wedding eka decamber 26.eth party eka thiyenne january 2 e kiynne homecoming party ekak.mamai cake tika hadanna yanne miss 25 wage cake tika othala thibboth thel paadeida pachmant paper ekata.
@thusithaperera4690
@thusithaperera4690 5 жыл бұрын
Very useful video!
@randunugihan5818
@randunugihan5818 2 жыл бұрын
Miss meka ekadawasin hadanawanm okkom ekawelawata dammt kmk ndd
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Kamak naha
@shiranigunarathna3712
@shiranigunarathna3712 3 жыл бұрын
Miss me pramanayata 2#2 ho2#1/2 kali keyaka ganna puluwan da
@shiranigunarathna3712
@shiranigunarathna3712 3 жыл бұрын
2.1/2#2
@shiranigunarathna3712
@shiranigunarathna3712 3 жыл бұрын
Sorry 2# 1 1/2
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
2x2 කෑලි 80 2x 1 1/2 කෑලි 100
@maleeperera9055
@maleeperera9055 4 жыл бұрын
Thank you so much for sharing the method of making wedding cake without hiding anything. Best of luck.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
My pleasure. Enjoy 💖💖
@kumariajith5374
@kumariajith5374 3 жыл бұрын
බොහෝ ස්තුතියි ලස්සන 🎂 කේක් එකක් 🎂🎁🎁🎁🍰🍰🍰💟💟💟
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤❤
@minsadhiwijewickrama9584
@minsadhiwijewickrama9584 9 ай бұрын
Akke golden wedding cake walai normal wedding cake walai wenasa mokadda
@manoriachini2812
@manoriachini2812 4 жыл бұрын
Miss Mehema palathuru kapala kochara kalayak tiyanna puluwanda one month vitara tibbata kamak nadda
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Echchara thiyanna one naha. Wadima dawas 15 k thiyanna.
@hasiniwijesuriya8997
@hasiniwijesuriya8997 4 жыл бұрын
Alcohol use karanna akamathi ayata brandy essence dala hadanawanam kochchara prmanayak danna onada miss
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Brandy essence mesa hadi 2 k wage danna.
@hasiniwijesuriya8997
@hasiniwijesuriya8997 4 жыл бұрын
@@rasauyana7919 thankyou misd
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Me tike Kali kiyak kapanna puluwanda akke
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
අගල් 2×2 කෑලි 80 අගල් 1 1/2 × 2 කෑලි 100 ක් පුලුවන්
@indraniwikramathilaka1816
@indraniwikramathilaka1816 9 ай бұрын
Obathumita Theruwan saranai.
@deepthifernando2499
@deepthifernando2499 2 жыл бұрын
Hi: How long can we used Almond Icing marzipan of wedding cake?
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Maximum 2 weeks.
@tharushikawickramasingha4997
@tharushikawickramasingha4997 4 жыл бұрын
Miss mage wedding ekatat last year me recipe ekata cake keli 800k heduwa.hodatama awa..dan a wedding ekata apu keneke wedding ekakata cale keli 130la order ekak dunna...ada thamai hadala iwara kare..ekat hodatama awa. Godak isthuti missta. Miss mehema hadana one piece ekak price eka kiyak gannadaa
@BH-zb7dh
@BH-zb7dh 2 жыл бұрын
oya 800ta gaththa recipe eka dannkoo..mage wedding ekata hda ganna
@tharushikawickramasingha4997
@tharushikawickramasingha4997 2 жыл бұрын
@@BH-zb7dh anee dan a recipe eka nene.mn me missge recipe ekata wedi karala hdagaththe
@nadeeshafernando5530
@nadeeshafernando5530 2 жыл бұрын
Madam wedding cake mixer eka hadala ekak bake ewnakn ithuru mixer eka fridge eke danna hoda nadda
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
ෆ්රිජ් එකේ දාන්න ඵපා. එලියේ තියන්න
@worldkitchenwithkeshi
@worldkitchenwithkeshi 3 жыл бұрын
miss mata meka poddak wenna hadala balanna oni ehema puluwanda keli 20 wage ethakota kochchra pramanawalinda ganna oni
@nimsdiary
@nimsdiary 3 жыл бұрын
මටත් ඒක දැන ගන්න ඕන
@ritafaber4063
@ritafaber4063 7 ай бұрын
Wedding cake එක බේක් කලාට පසු අයිසිං කරනකම් මාසයක් වගේ කාලයක් තියාගන්න පුළුවන්ද
@yethucreations2874
@yethucreations2874 4 жыл бұрын
Mis cali 25kata brandy aunsayak dammama atida..mepanith dammata kamak nadda.miss kiyannakoo
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Brandy awunsayak daanna. Meepani poddak dammata kamak naha. Mesa hadi 2 k wage.
@dmini6196
@dmini6196 3 жыл бұрын
Kohomada miss meka eggless cake ekak vidihata hadaganna puluwan
@lakshmipushpakumari7394
@lakshmipushpakumari7394 2 жыл бұрын
Dawas kiyak thiyala thiyanna onadsa miss.
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
දවස් 7-10 ක්
@ifkhairfan8650
@ifkhairfan8650 4 жыл бұрын
Without alcohol can i substitute with any fruit juice
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Without using brandy just use 3 essence. That's enough. Don't use any fruit juices.
@lasanthichampikakariyawasa1459
@lasanthichampikakariyawasa1459 3 жыл бұрын
Mrs ge recipe ekata mama haduwa pices 25 godak hodatama awa mrs busisnes ekata karanwa nam adu wiyadamin karana recipe eke red green glez cherres nodama kiyala quility eka adu wenwada mrs e wenuwata local cherry witarak 1kg danna onada mama kalin haduwe wadi wiyadamin hadana eka eth bisness karana kenek ta labayak ganna nam e resipe eken ingrdians adu nokara parmana adu kaloth harida mrs
@udarigunathilaka1991
@udarigunathilaka1991 3 жыл бұрын
Cake Japanese nathiwa chochchra kal thiyanna puluwanda ..
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
Japanese nathiwa kiyanne mokakda?
@suranganikulasekara9919
@suranganikulasekara9919 2 жыл бұрын
වෙඩින් කෙක් එකට අයිසිං සීනි ,වෙනූවට සීනි කුඩූ කරල දමන්නද ? ඒ දෙවර්ගයෙ වෙනසක් තියෙනවද ? පිලිතුරක් ලබාදෙන්න . හරිම ආසාවෙන් බැලුවා . Thanks
@dilujayathilaka3473
@dilujayathilaka3473 2 жыл бұрын
Brandy essence danna baida mekt
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
Puluwan
@dilujayathilaka3473
@dilujayathilaka3473 2 жыл бұрын
@@rasauyana7919 kali 100 ,brandy essence kochchrakd danna ona miss
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
@@dilujayathilaka3473 , mesa hadi 1 1/2 withara danna.
@dilujayathilaka3473
@dilujayathilaka3473 2 жыл бұрын
@@rasauyana7919 thanks miss
@thilangifonseka6964
@thilangifonseka6964 3 жыл бұрын
Kaali 80k kapaganna recipe ekata gaana wadi cherries danawada.list eke ehema thiyenawa
@lalanthanilmini7001
@lalanthanilmini7001 2 жыл бұрын
Mage duwage wedding eka august mula. Oba thumiyage veedoi eka godak sarayak baluwa. Mama mulma wathawatai wedding cake hadanne. Mama hithanawa mata puluwan wei kiyala. Oba hodata kiyala dena nisha. Danma hadanna gaththata kamak nedda. Narak wenne nedda. Mata pahada denawada. Please
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
ජූනි අග වගේ හදන්න.
@lalanthanilmini7001
@lalanthanilmini7001 2 жыл бұрын
Oba thumiyata godak pin. Meka mage lokuma ashawak. Mage ekama duwa wenuwen hadana eka. Theruwan saranai.
@lalanthanilmini7001
@lalanthanilmini7001 2 жыл бұрын
Madam keli 300 k hadanna samanyen keeyak withara yavida. Please madam
@rasauyana7919
@rasauyana7919 2 жыл бұрын
@@lalanthanilmini7001 දැන් බඩු ඔක්කොම ගනන්. මම ලඟදි හැදුවේ නැහැ. එ නිසා මට හරියටම කියන්න අමාරුයි.
@nishagamage1836
@nishagamage1836 2 жыл бұрын
Hariyata pahadiliwa kiyadenawa
@nelalakmali6127
@nelalakmali6127 3 жыл бұрын
Mis sugar sirap eka gedara hadala demmoth cake eka kal thiya ganna berida
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
Sugar syrup mokatada? Mama wedding cake ekata damme nahane
@nelalakmali6127
@nelalakmali6127 3 жыл бұрын
Ne weradunane.golden sirap gedara hadapuwa dammoth cake eka kal thiya ganna puluwanda mis
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
@@nelalakmali6127 , oya hadala thiyenawada? Hariyata, hodata hadala nam kamak naha. Api ganna ewa wage thick ekata thiyenawada?
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
ОН ПРЕКРАСЕН💖ничего ЛИШНЕГО😍УКРАШЕНИЕ ТОРТА КРЕМОМ
17:00
Красивые торты Beautiful cakes
Рет қаралды 4 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН