Horton Plains National Park | Documentary | වළාකුළු වනාන්තරයක දින හතරක් | 4K

  Рет қаралды 223,852

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 757
@amilawarnakawijethun
@amilawarnakawijethun Жыл бұрын
මොන ට්‍රිප් එක ගියත් ඔයාලා අරක්කු සිගරට් බොන්නේ නෑ,ඒක නම් පට්ටයි අපේ තරුන සෙට් එකට අරක්කු නොබී ට්‍රිප් එකක් ගිහින් ජීවිතේ විදින විදිය කියල දෙනවට බොහොම ස්තූතී❤❤
@Nethsara-138
@Nethsara-138 Жыл бұрын
හිත ගිනිගන්නවා එක එක දේවල් වලින් ඒත් "ආයුබෝවන් මම දිනේශ්"මේ වදන් පෙල ඇහුන සැනින් ඒ ගින්න නිවිල යනවා....... හදවතේ සංචාරකයා DAP💛
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
සොබාදහමේ සිසිල් සුලග මනුස්සයෙක්ව නිවනවා. බොහෝමයක් ස්තූති
@Nethsara-138
@Nethsara-138 Жыл бұрын
@@DineshAPathum ඒ සුලගට ඔබේ හඩත් මුසු උනාම හිතට තනිකරම ඖෂධයක් 💛
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐😇
@travelsoul2842
@travelsoul2842 Жыл бұрын
ලංකාවේ film එකකවත් නෑ දිනේශ් අයියගෙ වගේ shots❤ මේකත් ඉතින් හැමදාම වගේ Film එකක්ම තමා♥️💚
@kavindushengraphics3611
@kavindushengraphics3611 Жыл бұрын
හෝටන්තැන්න කියන්නෙම මගේ ජීවිතේ දකින සුන්දරම පරිසර පද්ධතිය 🥺😍
@kazzmi_editzz
@kazzmi_editzz Жыл бұрын
ස්වභාවධර්මය විසින් මැවූ අපූරු මිනිසා . Dinesh A Pathum ❤❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති
@විශ්වයෙන්ඔබට
@විශ්වයෙන්ඔබට Жыл бұрын
ඒ මීදුම. ඒ වැහි පින්න. ඒ අදුරු බව. අනේ ඒ කාලගුණය හරිම සරාගීයි ..🥺🥺
@sksolo4363
@sksolo4363 Жыл бұрын
සීතල වැඩි අවස්තා වලදි ශරිර උෂ්ණත්වය නියමිත අගයක පවතවා ගැනීමට වැඩි ශක්තියක් වැය වෙන නිසා තමය් අපිට වැඩිපුර බඩගිනි දැනෙන්නෙ....❤ 1:01:41
@champitheexplorer1425
@champitheexplorer1425 Жыл бұрын
දිනේශ් පුතේ. දින ගණනක් නිවාඩුවට ගෙදර හිටියා අතරතුර බලන්නට හැකිවුන ඉතා අපුරු රෑප රචනා ටිකක් ...හරිම ආසාවෙන් නැරඹීමට හැකි වුනා ...හරිම ලස්සනයි ලොස් ඇන්ජලීස් සිට මම චම්පි
@geetheranthaa-xo6kl
@geetheranthaa-xo6kl Жыл бұрын
"හදවතේ සංචාරකයා.❤" තවත් සුන්දර hike එකක් ආදරෙයි අයියේ 🍃💚
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති 🎉
@wasanapathirana3285
@wasanapathirana3285 Жыл бұрын
ආයුෂ බොහෝ වේවා දිනේෂ් අයියා.. අපේ රටේ වටිනාකම සෞන්දර්ය ලෝකෙට පෙන්නන්න ශක්තිය තව තවත් ලැබේවා.. හදවතේ සොදුරු සංචාරකයා... ආදරෙයි අයියේ හැමදාම.. 💚
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති .
@nishanthawijekoon6752
@nishanthawijekoon6752 Жыл бұрын
❤❤❤
@heshan973
@heshan973 Жыл бұрын
හරි අපූරු සංචාරයක් 😍💚🍃 ජයවේවා හැමෝටම ❤️❤️ DAP💚🖤
@shanifernando5287
@shanifernando5287 Жыл бұрын
වැස්සත් එක්ක මාර සීතල ඇති නේද? 😮😮😮 mara lassanai video eka , අනිවාර්යයෙන් අපිත් ඔය අත්දැකීම් ගන්නවා , 👍👍👍
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
ගහ කොළ, වැස්ස,සුළඟ,මීදුම කියන්නේ සොබාදහමට අයිති දේවල්..... දැන් දිනෙශ් අයියා කියන්නෙත් සොබාදහමෙම කොටසක්.... 💚🍃🍃🍃🍃 ඔයා හරිම වාසනාවන්තයි, අපිත් වාසනාවන්තයි ඔයාගේ වීඩියෝ වලින් මේ පුංචි පරාදිසයේ ලස්සන තැන් දකින්න..ආදරෙයි අයියේ 💚 කට්ටියටම ජය වේවා
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති නංගි
@nilakshikolambage9447
@nilakshikolambage9447 Жыл бұрын
රූපරචනාවේ සුන්දරත්වය විස්තර කරන්න වචන නැති තරම්. සොබාදහමේ වර්නවත් විචිත්‍රවත් අපූර්ව නිර්මාන , සිසිලස හා ඒ සොදුරු නිස්කලංක බව අපේ දෑස් මානයට ගේනවට ගොඩක් ස්තූති. මව්බිමේ සුන්දරත්වය හා අභිමානය ලෝකය හමුවේ තැබීමට කරන වෑයමට අනේක වාරයක් පින්..🙏❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති නංගි
@tharindujaythunga4982
@tharindujaythunga4982 Жыл бұрын
මොනතරම් ලස්සන රටක්ද මේ .මහ එලිය තැන්න .....මේ අපේ හදවත ........කාලෙකින් යන්න බැරි උනා.මෙහෙම හරි දකින්නට ලැබුණු එකට බොහොම පි0 මල්ලි ❤❤❤
@behappyalways9091
@behappyalways9091 Жыл бұрын
ඒක මාරයි...බලලා ඉවර වෙද්දි හීන ලෝකෙක ඉඳලා ආවා වගේ...ගස් කතා කරනවා දැක්කා...මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර ට්‍රිප් යන්න පුලුවන් කියලා සමාජයට පෙන්නන එකම වටිනවා..අවාරේ සිරිපා කරුණාවෙන් පස්සේ ආසම චාරිකාව මෙය ලෙස මතකයේ ඉතිරි වේවි ! බොහොම පින් මේ රූප රචනා බලලා එක හිතක් හෝ පරිසරයට ආදරේ කරන්න තරමට වෙනස් වේවි ! ඔබ ඇතුළු කණ්ඩායමට දිරිය ශක්තිය වාසනාව ලැබේවා !ලැබේවා !ලැබේවා !💚🌈️🌱ශාක සුසාන ගැන දැන ගන්නට කැමතියි...😊
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති. අනිවාර්යයෙන්ම මම ඒක මීලග හෝර්ටන්තැන්න සංචාරයේදී පෙන්වන්නම්. හැම වීඩියෝ එකකම වගේ මේකටත් පුංචි කුතුහලයක් ඉතුරු කරා
@MsShantha
@MsShantha Жыл бұрын
දිනේශ් මල්ලි, ලොකු පීරිස් ඔයාල beach පෙන්නුවත් වෙන ගොඩනැගිලි පෙන්නුවත්, වෙන campaign site පෙන්නුවත්, වෙන කදු පෙන්නුවත්, ඒ මොකකටවත් horton plains වලට සම කරන්න බැහැ. මගේ අදහස ලොවෙත් නැහැ මේවගේ තැනක්.♥️♥️♥️♥️ thanks
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
මගේ රට තරම් වෙන සුන්දර රටක් වෙන කොහෙද..❤️🇱🇰 සීතල මීදුමෙන් වසාගත් කොළපාට ගහකොළත් එක්ක මේ සොබාදහම වචනවලට ගලපලා ලියන්න බැරි තරමට ගොඩාක් ලස්සනයි 🥹💚🌿 සොබාදහමට මේ තරම් ඇබ්බැහි කලේ ඔයා දිනේෂ් අයියා🥹🥰 ඔයා තරම් කැපකිරීමක් කරන්න කාටවත්ම බැහැ. ස්තූතියී මේ ආදරයට🥹🙏, ලෝකයටම ඔයා ආදර්ශමත්,හදවතින් නොමැකෙන ආදරණීය චරිතයක් ❤️පරිස්සමින් හැමදාමත්,තෙරුවන් සරණයි හැමෝටම 🙏
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති 🎉
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
@@DineshAPathumඔයාටත් ස්තූතියී 🙏❤ඔයාගේ ඇස් දෙකෙන් දකින මේ ලස්සන අපිටත් බලන්න දෙනවට🥹💚🌿
@silverarrow3534
@silverarrow3534 Жыл бұрын
මම දුටුව නිර්මාණශීලී , බොරු ආටෝප නැති හොදම ගවේශකයෙක්....❤
@nithya7434
@nithya7434 Жыл бұрын
ස්වභාදහමට ආදරණීය ජීවයක්. සොදුරුතම ශ්‍රී ලාන්කික හදවතක්. ජය ප්‍රාර්ථනා කරනව ඉදිරි ජීවන ගමනට හදවතින්ම. 🇱🇰💐
@m.asugath354
@m.asugath354 Жыл бұрын
ඇත්තටම වෙනම ලෝකයක්. ඒ පරිසර සුන්දරත්වය ❤ මම ගොඩාක් හොදින් වින්දා දිනෙශ් ඔබටත් ඔබගෙ යහලුවෝ හැමෝටමත් ගොඩාක් ස්තූතියි ❤❤❤
@senarathpe4742
@senarathpe4742 Жыл бұрын
පුතා ඔයා සෞන්දර්ය විදින ගමන් එය විස්තර කරනකොට අපත් ඒ පරිසරයෙහි ඉන්නව වගේ හැගීමක් දැනෙනවා.සුබ පතනව ඉදිරි සංචාරකයන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
ඔය සීතල ඔය විදියටම විඳලා තියන නිසා මාත් ඔයාල එක්ක ආවා වගේ හැඟීමෙන් මේ රූප රචනාවෙදී දැනුනේ මටනම් ... ඇත්තටම අපේ රට මාර සුන්දර යි ... ඉක්මනින් අපේ රට ලෝකේ ඉහලටම යන්න ලැබේවා අපිටත් ආපහු මේ මව් තුරුලට එන්න ඉක්මනින් ලැබේවා .. ජය වේවා දිනේෂ් අයියේ 🎉🎉🎉🎉❤ අපි ආව දවසේ ඒත් ඔච්චර වැස්සනම් හම්බුන්නෑ 😊❤
@traveldreams8814
@traveldreams8814 Жыл бұрын
මමත් මීට අවුරුදු ගානකට කලින් දවසක මහඑලිය සංචාරක බංගලාවේ ඔය විදියෙම රැයක් පහන් කරා...මේ වීඩීයෝවත් එක්ක මමත් මොහොතකට අතීතයට ගියා...වාසනාවන්ත සොදුරු සංචාරකයා DAP.. හැමදාම උඹට හරියන්න ඕනෙ මල්ලි..💚💚💚
@ranjandias1185
@ranjandias1185 Жыл бұрын
Nice , it’s quality about to international level… keep it up.
@kalanamadusanka7945
@kalanamadusanka7945 Жыл бұрын
කියලා නිම කරන්න බැරි සුන්දර පරිසරයක්.
@priyamahagalawattha1763
@priyamahagalawattha1763 Жыл бұрын
නිහඩවම බැලුවා සේරම වීඩියො ටික හරිම ලස්සනයි වගෙම සුන්දර ලංකාව අපිට ලගට අරගන ඇවිත් පෙන්නනවට බොම පිං.❤
@nirmanianuradha1213
@nirmanianuradha1213 Жыл бұрын
ඇත්තටම ලස්සන ගොඩක් සිසිල් පරිසරයක්‌ 💚💚💚🍃. නොසන්සුන් හිතක් නිවන්න පුළුවන් මේ වගේ සොබාදහමේ සිතල පරිසරයකට. එකට වැස්සත් එකතු උනාම භවනාවක් වගේ ❤️.. එතන හිටියා වගේ හැගීමක් තමා දැනුනේ 🍃🍃🍃.ශාක ගැනත් නොදන්න දේවල් හුගක් දැනගත්තා. මේ හැම දේටම thank you 🌸 දිනේෂ් අයියේ. අනික හැමදාමත් එක වගේ ඉන්න මේ වගේ යාලුවෝ ඉන්න එකත් ජිවිතේට ලොකු හයියක් ❤️. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි 🌸
@pradeepkariyawasam7263
@pradeepkariyawasam7263 Жыл бұрын
මේක නං ලස්සනම සුපිරි වීඩියෝ දෙක තප්පරයක් නෑර සේරම බැලුවා පුතාලා දෙන්නත් දෙපෙත්තෙන් ඉඳගෙන බොහොම ආසාවෙන් බැලුවෙ ❤️🍀☘️🌴🌳🌱🙏👣
@mayurithakshila4352
@mayurithakshila4352 Жыл бұрын
කොච්චර ආසාවෙන් හිටියත් බලන්න දැන් තමයි ⁣බලන්න යන්නේ වෙලාව රැ 11.30 පහුවෙලා මෙ තමයි හොඳ ම වෙලාව 🥺😊😊👍🙏💓
@Daysofpragee
@Daysofpragee 10 ай бұрын
හිත නිදහස් නැති හැමවෙලේම මේ video බලනවා සොබාදහම හරි අපූරුවට හිත නිවනවා 🍃🥹✨
@Maheshi-g5w
@Maheshi-g5w Жыл бұрын
මාරම ලස්සනයි..💚 ජීවිතේ විදින්නම ඕනි අත්දැකීමක් .රූප රචනයෙන් මේ සුන්දර පරිසරය දකින්න සැලස්සුවට හදවතේ සංචාරකයා ❤💚 දිනෙශ් අයියට ගොඩක් පිං
@nadeekatharangani6069
@nadeekatharangani6069 Жыл бұрын
සංචාරයක් පමනක්ම නොකර ඒ සංචාරයට අදාල පැරණි මෙන්ම නවතම තොරතුරුත් අප හට ලබා දෙමින් මේ ගෙන එන සුන්දර රූපරචනා වලට ස්තූතියි .💚
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති. ඇත්තටම මම තැනකට යන්න කලින් ගොඩක් ඒ ගැන හොයනවා. ඒ වගේම ඒ හොයාගත්ත දේවල් හැමෝත් එක්කම බෙදා ගන්නවා. ඇත්තටම ස්තූතී මේ අගය කිරීමට
@SawariPaala
@SawariPaala Жыл бұрын
ලස්සන සන්චාරයක්. තවත් මේ වගේ වීඩියෝ කරන්න
@dunethchadeera5838
@dunethchadeera5838 Жыл бұрын
යන්න ආසම කෙතරම් ගියත් කිසිදා එපා නොවන ලංකාවේ ඇති අති රමණීයම, සුන්දරතම පරිසර පද්ධතිය තමයි මහ එළිය තැන්න කියන්නේ. වෙනදා වගේම මනසට ඔසුවක් මේ වීඩියෝ එක. බොහොම පිං මේ වගේ මහන්සි වෙලා ඒ අත්දැකීම, රූප රචනාව අපිත් එක්ක බෙදා ගන්නවට.. ඒ තිබුණ මීදුම, හරිත වර්ණ සංකලන, සීතල, වැසි කාලගුණය, තද සුළං මෙන්ම පැරණි බංගලා ද හෝර්ටන් තැන්න අපේ රටේ විචිත්‍රත්වය කෙතරම් ද යන්න ඔප්පු කරා. ඉතිං ආයෙත් දවසක කිරිගල්පොත්ත අසීරු ගමනාන්තය වෙත ළගා වීමේ බලාපොරොත්තුව අපෙ හිත් වල තියෙනවා. පරිස්සමින් ඒ අත්දැකීමත් අපට සමීප කරන්න ලැබේවා කියා හදවතේ සංචාරකයාට මගෙන් ආශිර්වාදය 🌳🌿🍀☘️💚 . . . DAP 🇱🇰💚
@TravelSana-SL
@TravelSana-SL Жыл бұрын
වෙනම ලෝකෙකට ගියා වගේ. හැමදාමත් ආසාවෙන් බලන ‍චැල් එකක් තමයි DAP කියන්නෙ. ආසයි අයියලා සෙට් එකත් එක්ක මේ වගේ ගමනක් යන්න. ❤❤💕💕✨✨
@AnuruddikaRajapaksha-n9i
@AnuruddikaRajapaksha-n9i Жыл бұрын
Hadawathe sancharakaya,❤තවත් මේ වගේ රෑප රචනා කිරිමට ශක්තිය ධෛර්යය 🎉🎉 ලැබෙවා🎉🎉🎉🎉
@UpulNishantha-m2w
@UpulNishantha-m2w Жыл бұрын
Adrei hemadama oyata.
@dulakshanakodithuwakku5951
@dulakshanakodithuwakku5951 Жыл бұрын
ඒ පරිසරයේ ලස්සනට ලෝබ හිතෙනවා
@prabodanigamage9163
@prabodanigamage9163 Жыл бұрын
මග හැර යන්න නොහැකි සුන්දර චාරිකාවක්❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ඇත්තටම ඒක සොදුරු සංචාරයක්
@meedumagraphics301
@meedumagraphics301 Жыл бұрын
Godaaak lassana wadak....Suba Pathanawa......
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
ඔහිය.. අඹේවෙල.. පට්ටිපොල.. මේ පැත්තේ ලස්සන.. නොයිදුල් වනාන්තර ඇති තරම්.. ❤❤❤
@mithilaranmal5204
@mithilaranmal5204 Жыл бұрын
කොච්චර මොනවා බැලුවත් dap❤❤හදවතේ සංචාරකයාගේ විඩියෝ එකක් බලන්නේ නෑ කියන්නේ කෑම නෑ වගේ බුදුසරණයි ඔයාගේ සගයොන්ටත්
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐😇
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතේ සංචාරකයා ආදරෙයි 😍😍❤❤🚶‍🚶
@dilanprasanna
@dilanprasanna Жыл бұрын
2007 වගේ කාලෙක අපි Leo club එකෙන් බස් 3 ක් පුරවගෙන ගිහින් කෑම්ප්ව් 3 රැ දෙකක් ඉදල යුලෙක්ස් ආක්‍රමණ ශාකය ගලවන්න ගියා. හරිම සුන්දර අත්දැකීමක්.
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm Жыл бұрын
මෙවන් සුහද මිත්‍රයන් පිරිසක් සමග වගේ සොදුරු ඉසව්වක සංචාරය වෙනමම ජීවිතයක් ..... 😍මෙතෙක් දවසක් අයියා කල රූප රචනා වලින් මම වැඩිපුරම ආසා කලේ හෝර්ටන් තැන්න සංචාරය 💚🌿 ඒ හුලගට ආසා හිතුනා ...ජය වේවා අයියේ..🫂 තවත් ලස්සන රූප රචනයක් ගෙනෙන තුරු බලන් ඉන්නව ... 🥺💚
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
නිවාඩුව හිතේ හිතේ ප්‍රශ්න කෝටියක් තියෙන්නෙ වෙලාවක් . හිතුවා ඊයෙ මේ වීඩියෝ එක දායි කියලා . ස්තූතී ප්‍රශ්න වලට සැනසීම දුන්නට 🇱🇰 හැමදාම හිත නිවන භාවනාවක් දිනා ඔයා ❤ ආදරණීය ගමන් සගයා ලොකු පීරිස් ඔබත් හදවතින් ඉන්නවා ආදරෙයි ස්තූතී ඔබට අපිව නිවනවට පරිස්සමට වැඩ කටයුතු සාර්ථක වේවා බුදු සරණයි ජේසු පිහිටයි
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ඊයේ දාන්න හිටියේ. upload එකට වෙලා ගියා. කොහොම නමුත් ජීවිතය තියෙන්නෙ පොඩි කාලයයි. ඒ ජීවිතය සැනසීමෙන් විදින්න. අනිවාර්යයෙන්ම මොකක් හරි උදව්වක් තිබ්බොත් කියන්න. ජය වේවා. ගොඩාක් ස්තූති
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
@@DineshAPathum ස්තූතී ඒ වචන වලට ලොකුම උදව්ව තමා අපේ ඇස් පාදපු එකට සහ මානසික සතුට සැනසීම පෙන්නුවට.දිනා පුලුවන් වෙලාවට වීඩියෝ එකක් දාන්න අපිට බලන්න . මම දිනේශ් අයියගේ මුල් විඩියෝ එක බලපු දවසේ ඉදලා තමා ජීවිතේ වෙනස් කරගත්තේ . මම මුල් සබ්100 ඇතුලේ ඉන්න කෙනෙක් . මම ඉස්සර තනියම ඉද්දී බොනවා නිවාඩුවට යාලුවෝ එක්ක ඒත් දැන් ලස්සන ලස්සන තැන් හැමදාම යාලුවෙක් එක්ක බලන්න යනවා ඒ යන තැන් වල කුණු ඔක්කෝම එකතු කරන් හරි තැනකට දානවා පරිසරය රකිනවා ආදරය කරනවා හැම ලෙඩක්ම දැන් සනීපයී හිත පිරිලා ජිවිතේට හොදම මෝටිවේශන් එක දුන්නේ ඔයා දිනා දැන් බොන්නේ මාසෙට සැරයක් වගේ හැම නිවාඩුවකටම ලස්සන ලස්සන තැන් බලනවා දැන් දන්නේ මම ඉන්න වට පිටාවේ මගේ අවට කොච්චර ලස්සන දේවල් පරිසයේ තිබිලද කියලා මම නොදැක්ක ස්තූතී ඒ දේවල් පෙන්නුවට දිනා ජය ❤
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
ලොකු දැනුමක් එක්ක පිස්සු හැදෙන වීඩියෝ එකක් අයියා ❤️❤️ අර කිව්වත් වගේ "ලංකාවේ ඉදලත් මේ ලස්සන ඇස්දෙකෙන් වින්දේ නැත්නම් අපරාදේ" අපි හැමෝටම පොඩ්ඩ පොඩ්ඩ හරි විදවන ලෝකෙන් මිදිලා විදින ලෝකයක් හොයාගෙන යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍 මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
@chathukasandaruwan2177
@chathukasandaruwan2177 Жыл бұрын
Aiye eheta kadulu awa marama atitha kalekata giyawa wage ❤❤❤❤❤
@GeethaJayasooriya-c2f
@GeethaJayasooriya-c2f Жыл бұрын
පුදුමාකාර ලස්සන ක් කියන්න වචන නැ .......... ......ඔයාල සියලු දෙන්නා ටම බුදු සරනයි 🙏🙏 ..... ..... හුලග🦋 මිදුම☁️ කොල පැහැති පරිසර ය🌿🌿🌿🌿 මල්🌺🌺🌺 .............ලස්සන ශ්‍රී ලංකා 🇱🇰 .......🔥🔥...❤❤
@anuramarasinghe5167
@anuramarasinghe5167 Жыл бұрын
සොබාදම් අසිරිය මනාව විදිමින් ඒ අපූරු අත්දැකීම් අන්‍යයන් හා බෙදාහදා ගන්නා සොදුරු සැරිසරන්නාට හදපිරි ප්‍රණාමය ..! 😍🙏🇺🇸
@paslakshanLakshan
@paslakshanLakshan Жыл бұрын
අයියනම් පට්ට වාසනාවන්තයෙක් 😍❤️🗣️
@PawanMadusara-d2p
@PawanMadusara-d2p Жыл бұрын
හදවතේ සංචාරකයා 💚 ආදරෙයි හැමදාමත්❤
@cddr2203
@cddr2203 Жыл бұрын
මචං උඹට අනේක විධ දුක්ඛ දෝමනස්සයන් දුරුව,...ඉදිරි ජීවිතය සොබාදහම උපරිම ලෙස විදිමින් ගත කිරීමට හේතු වාසනා වේවා!! කියලා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං 🙏🙏🙏උතුම් ශ්‍රී දළදා වහන්සේ ගේ පිහිට...ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏උඹට සදා ජය ✊✊👍👍
@harshanuwan1679
@harshanuwan1679 Жыл бұрын
මේක නම් පිස්සුවක් . හදවතේ සොදුරු සංචාරකයා අපේ DAP❤️❤️ අයියා .
@chamothchamoth8593
@chamothchamoth8593 Жыл бұрын
ලොකු පීරිස් ටික ටික කතා කරනවා දැක්කම පොඩි සතුටක් එනවා 😁❤️
@bjs1984
@bjs1984 Жыл бұрын
කුරිරු සතුටක්
@chutta..3622
@chutta..3622 Жыл бұрын
මොකද්ද ඔය ලොකු පිරිස්ගෙ සීන් නෙක
@surangaaruna539
@surangaaruna539 Жыл бұрын
Aniwa
@HasithNima2006
@HasithNima2006 Жыл бұрын
@@chutta..3622 oya kalin videos blnn ethkot terei
@chamothchamoth8593
@chamothchamoth8593 Жыл бұрын
@@chutta..3622 ලොකු පීරිස් වැඩිය කැමරාවට මූන දෙන්න කැමති නෑ. ලොකු පීරිස් ඉස්සර වීඩියෝ වල කතා කරන්නෙම නෑ 😅
@kaveeya4261
@kaveeya4261 Жыл бұрын
හරි අසාවෙන් බලන චැනල් එකක් අයිය හොදට කරනව හැම දාම බලනව අදරෙයි ❤️
@uthpalaishanka5700
@uthpalaishanka5700 4 ай бұрын
හරිම අහම්බෙන් දවසක් ඔයාගේ විඩියෝ එකක් බැලුවා එදා ඉදන් අද වෙනකන් හරි ආසාවෙන් මේ විඩියෝස් බලන්නේ හොය හොය..විශේෂයෙන්ම වෙන රටක ජීවත් වන අපි වගේ අයට ලංකාවේ මේ ලස්සන දේවල් විදින්න පුලුවන් ඔය වගේ ව්ලොග් එකකින් තමා, ආපු දවසක අපිත් ඔයා ආවා ගිය තැන් වල යන්න හිතන් ඉන්නවා.. ඔයාගේ මේ වැඩේ දවසින් දවස දියුණු වේවා!💐
@akilasadharuwan9504
@akilasadharuwan9504 Жыл бұрын
මැරුනත් අමතක වෙන්නැති සංචාරකයා දිනේෂ්❤❤❤❤❤
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
හදවතේ සංචාරකයා ස්තුතිය මෙ ලස්සන පෙන්නන්නවට ආසාවෙන් බලපු සොදුරු සංචාරකයක් වටිනවා ගොඩක් ජය වේවා සහෝදරයා ආදරෙයි ❤
@cnniro7827
@cnniro7827 Жыл бұрын
ගෙදර ඉදන් හෝර්ටන් තැන්නේ ඇවිදින්න එක්කකන් ගියාට ගොඩක් ස්තූතියි.
@maduranonis7627
@maduranonis7627 Жыл бұрын
I enjoy this more than watching blockbuster movie ❤❤❤❤
@sathindudhanushkadezoysa3956
@sathindudhanushkadezoysa3956 Жыл бұрын
color grading superb 💚
@Isururavishangamage
@Isururavishangamage Жыл бұрын
හදවතේ සංචාරකයා DAP 💚💫🌱🌏 Dinesh Ayya ❤️ much love 🫶
@traveler900
@traveler900 Жыл бұрын
🎉බලපු හොදම සීරීස් එක. වෙනම documentary බැලුවා වගේ.❤️❤️🇱🇰🌿🌏
@ddtwins
@ddtwins Жыл бұрын
අයියේ දැන් තමයි හෝර්ටන් තැන්න දෙවෙනි වීඩියෝ එක බැලලා ඉවර කලේ. මාරම මාර ලස්සන වීඩියෝ එකක්. පැය එකහමාරක් තිබුනාට වෙලාව යනවා දැනුනේම නැහැ. මාරම ලස්සන වීඩියෝ එකක්. අද university ගිහිල්ලා ඇවිල්ලා මාර මහන්සියකින් හිටියේ ඒත් අයියාගේ වීඩියෝ එක නොබලා ඉන්නම බැරිවුනා. කොහොමහරි බැලුවා. බොහෝම පින් අපේ දිනේශ් අයියාටත් ලොකු පීරිස් අයියාටත් ගමන් සගයෝ හැමෝටමත් අපිට මේ ලස්සන තැන් ගැන ලස්සන රූපරචනා ගෙන එනවට. ජයෙන් ජයම වේවා අයියලා හැමෝටම.... 😍😍😍🥰🥰🥰❤❤❤💪💪💪✌✌✌👌👌👌
@sithariadikari848
@sithariadikari848 Жыл бұрын
මේ වගේ විඩියෝ තමයි දිගටම ඕනා සුපිරි
@IsuruSaranga-ut9kp
@IsuruSaranga-ut9kp Жыл бұрын
Clip wala tiyena cinematic eka 😍💖
@illyasmohomad7209
@illyasmohomad7209 Жыл бұрын
ඒක නම් මරු ඈ...❤
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා. ආදරෙයි දිනේෂ් අයියා.!!!💚🌳🌎🍃❤😊
@ishaniwickramarathne7604
@ishaniwickramarathne7604 Жыл бұрын
හරිම සුන්දර යි අපිට කවදාවත් දකින්න නොලැබෙන තැන් ඔයාල පෙන්වන එක ඔයාලාට ගොඩාක් ස්තුතියි වෙලාව ගෙවුන දැනුනෙවත් නෑ තවත් සොදුරු ඉසව්වක් ලැබනකන් නොවිසිල්ලෙන් බලගෙන ඉන්නවා සියල්ලන්ටම තෙරුවන් සරනයි
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
Niyamai niyamai niyamai 💪💪💪👊👊👊
@manothvindana2761
@manothvindana2761 Жыл бұрын
32:40 කමාන්ඩෝ ෆිල්ම් එකක කෑල්ලක් වගේ❤❤
@ravindunimalka8529
@ravindunimalka8529 Жыл бұрын
ලොකු පීරිස් අයියා කතා කරනවා දැක්කා ගියපු සෙට් එක සීතල නැති කරගන්න කරපු ආතල් ටික දැක්කා බලපු වීඩියෝ වලින් ආතල්ම ටික ඒක පට්ට අයියේ 💚☺️🌻
@hashansandaruwan555
@hashansandaruwan555 Жыл бұрын
ඒකනම් පහරක්ම තමා දිනේශ් අයියේ ඒ ෆීල් එක වචන නෑ කියන්න සුපිරිම ප්ලේස් එකක් එක්ක සුපිරිම චරිතයක් ❤️ හම්බෙමු ආය දවසක ජය වේවා
@sovislius4014
@sovislius4014 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තූතියි ඔයාට අපිට මේවා පෙන්නනවාට
@kavinduanjana5966
@kavinduanjana5966 Жыл бұрын
ඒ ෆීලිං එක වීඩියෝ එකෙන්ම දැනුනා,, ගිහින් බලන්න ඕනි තැනක් අනිවාරෙන්ම ❤️ ජයවේවා!
@nilanthaamarasekara6372
@nilanthaamarasekara6372 Жыл бұрын
Really nice... super Natural.... talking to our Hearts... Thanks and wish you all the best !
@keshani4188
@keshani4188 6 ай бұрын
Very educational and interesting video. Hope your team will be able to create more of this quality videos particularly about wildlife. We see lot of camping and hiking videos but very rarely we can see wildlife videos. Hope you would bring more wildlife encounters in the future. Good luck to you and your team !
@mahanama6969
@mahanama6969 Жыл бұрын
Maco ge voice eka ela ela,👍🏼👍🏼
@nayomadilani3680
@nayomadilani3680 Жыл бұрын
හදවතේ සංචාරකයා ❤ තවත් මේ වගේ රූප රචනා කරන්න ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා ...! ආදරෙයි හැමදාම පණ වගේ අයියෙ ❤ 😘
@sampathlakkantha2261
@sampathlakkantha2261 Жыл бұрын
Thanks for sharing this educational and valuable video clip 👍
@wownidu2669
@wownidu2669 6 ай бұрын
Hadawathe sancharakaya.... Niyamai 🎉❤🎉❤🎉❤
@ruvinimedagedara
@ruvinimedagedara Жыл бұрын
වැඩි වචන නෑ කියන්න.. මේක පිස්සුවක්..❤🔥😍
@koshilamadurangani236
@koshilamadurangani236 Жыл бұрын
කුකුරුමුවන් ගෙඩිනේ.😍😍😍ආයිම හෝටන් තැන්නෙ ඉක්මන්ට ඇවිත් කොටි බලමු.මේව නම් එකපාරක් බලලා මදි.දෙතුන් පාරක් වත් බැලෙන වීඩියෝවක්.මාරම ලස්සනයි අයියෙ.
@gayanasadunthika53
@gayanasadunthika53 Жыл бұрын
දෙයියනේ මේකනම් ෆිල්ම් එකක් වගේමයි..කියන්න වචන නෑ..නියමයි.❤
@nishanthakarunarathna343
@nishanthakarunarathna343 Жыл бұрын
Hariema lassanaie🍃🌱🌿🌱🍃🌿
@xgiha
@xgiha Жыл бұрын
This is not just a vlog it's a cinema with a experienced director 🍃💚. The most important thing is the people you are traveling with bcz it is very easy to travel and feel the nature vibe with people with the same mindset and that's a fact.
@ruwanjayalath4549
@ruwanjayalath4549 Жыл бұрын
ඔබේ කතා විලාසය ඉතා අගනේමය ❤️❤️❤️
@nathidurahal4574
@nathidurahal4574 Жыл бұрын
Niyamai කියන්න වචන ne සහෝදරයා lankawe හැමතැනම යන්න ශක්තිය ලැබේවා budusarani ජයවේවා .
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 Жыл бұрын
සොබාදහමේ සොදුරු සංචාරකයා දීනේෂ් අයියා ඇතුළු අපේ සංචාරකයන්ට ආදරෙයි හැමදාමත් ජය ඔයාට
@chathuridhanapala9244
@chathuridhanapala9244 9 ай бұрын
බුදු අම්මෝ ලස්සන 💚 ♥️
@12nalitha
@12nalitha Жыл бұрын
wow.. niyamai
@upekshaabeyratne7005
@upekshaabeyratne7005 11 ай бұрын
ජීවිතේ විඳින....සොදුරු සංචාරකයින්ට ජය ❤ හෝටන්තැන්නට පිවිසුම් මාර්ග දෙකෙන්ම ගිහින් තිබුණත්...ආයෙත් යන්න හිතෙන තරමට සුන්දර අත්දැකීමක් 😇❤
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
අම්මො මෙච්චර ලස්සනට ස්භාවදහම පෙන්නවට ගොඩක් පින් .දිනේශ් අයියයි සන්චාරයයි කියන්නේ ඒක වෙනමම දෙයක් සුපිරි ඒකට එකගනම් ලයික් එකක් දාගනම යන්න යාලුවනේ ❤🎉
@nayanaweihena7859
@nayanaweihena7859 Жыл бұрын
හරිම වටිනා වැඩසටහන් .වැස්ස ශීතල නොතකා මේ ගමන පෙන්වන එක හරිම වටිනවා බොහොම ස්තූතිය ි❤
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් දිනේෂ් ... ඔයාටත් , ලොකු පීරිස් අයියා ඇතුළු සියළුම දෙනාටත් බෙහෙවින්ම තුති හැම බිම් අඟලකම ලස්සන වටිනාකම මේ විදියට හැමෝටම දකින්න විඳින්න දෙන්න කරන කැපකිරීමට...❤❤❤නිදුක් නීරෝගී දීර්ඝායුෂ හැමදෙනාටම .... තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏
@shanuupunchihewa3748
@shanuupunchihewa3748 Жыл бұрын
හදවතේ සංචාරකයා ❤️❤️
@sampathbandara9080
@sampathbandara9080 Жыл бұрын
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා ගොඩක් පින් මේ සුන්දරත්වය අපිට දැකබලාගන්න සලසනවා ට ❤️🌿🍃🌱❤️
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
මේ vlog එක බලද්දී දෙනුන හැඟීම් වචන වලට පෙරලන්න අමාරුයි .හරිම අපූරුයි .WOW දිනේෂ්
@charifdocharifdo
@charifdocharifdo Жыл бұрын
I have never ever seen a such a beautiful water fall like St.Clair.. RATNA DEEPA JANMA BHOOMI LANKA DEEPA VIJAYA BHOOMI ME APE UDARA WU MATHRU BUMIYAYI. Thak you Dinesh and the crew fr taking us to see various unseen wonderful places in our country. God bless u all once again thank u It just happened to see Ur clips they are truly beautiful.❤💖💖💗💗💗🤗🤗😇😇😇really enjoyed.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН