කේක් පාඩම් මාලාව -1 (කේක් තැටි,මෙෂරින් කෝප්ප සහ හැදි)

  Рет қаралды 94,071

RASA UYANA

RASA UYANA

Күн бұрын

කේක් තැටි, මෙෂරින් කෝප්ප සහ හැදි ගැන මේ වීඩියෝ එකෙන් ඉගෙන ගමු.

Пікірлер: 248
@ramyaliyanage919
@ramyaliyanage919 5 жыл бұрын
Wish you a very happy new year and give our respect with lot of love for your new deccision for making cake. 🎆😍
@thilinilord8454
@thilinilord8454 4 жыл бұрын
දිගටම ඔයාගෙ වීඩියෝ මම බලනවා. ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. කේක් හදන්න මුල ඉදල ඔයා කියලා දෙන එක අපිට ගොඩාක් වැදගත්,පැහැදිලි.. ස්තූති ගොඩාක්.🙏
@priyanikusum2785
@priyanikusum2785 4 жыл бұрын
මාත් අද සිට ඔබ සමග පඩම් කරනවා ඔබට බොහොම 🙏
@AnomasKitchen
@AnomasKitchen 5 жыл бұрын
Wow! Finally, we got to see you. What a pretty lady you are. Wish you a wonderful New Year ahead!
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Thank you so much! Wish you a very prosperous and happy new year as well!
@shihanrashmika1333
@shihanrashmika1333 3 жыл бұрын
😠😠😠
@shihanrashmika1333
@shihanrashmika1333 3 жыл бұрын
😜😜😜😜
@chandanistephen9632
@chandanistephen9632 2 ай бұрын
It’s true 🤗❤
@zamrarizna
@zamrarizna 3 жыл бұрын
Godaa watinawa,,,,pls digatama pilivelata kagena yanna.
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
ඔයා ගොඩක් හොදයි හොදට කියලා දෙනවා සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා සුබ නවවසරක් වෙවා ❤ ❤ ❤ තෙරුවන් සරනයි මදු කරුනනායක මම
@sinharathushari8707
@sinharathushari8707 5 жыл бұрын
අද තමයි මිස්ව හරියටම දැක්කෙ.මම ඉල්ලීමකුත් කලා, මූන පේන්න new year එකට අපිට කතා කරන්න කියලා.හරිම ලස්සනයි.ප්‍රයෝජනවත් video එකක්.සුබ පැතුම්! 🎂🎂🎂
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
😄😄
@shashikaudari6279
@shashikaudari6279 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්,දිගටම කේක් පාඩම් ටික කරගෙන යන්න,ඉගෙන ගන්න ආසයි.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
හොදයි.
@dinushibagya79
@dinushibagya79 3 жыл бұрын
Aththatama man hari asawen inne cake hadana thank you me wage vatina dewal kiyala denawata
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
බොහොම ස්තුතියි.
@indikafernando8475
@indikafernando8475 5 жыл бұрын
Thanks mis godak dawas idan balaporoththu wechcha deyak .
@udeshiamarasinghe298
@udeshiamarasinghe298 5 жыл бұрын
Sha... godak watina video ekak.. man me wage piliwelata cake hadana video malawak hoya hoya hitiye.... thanks oyata... digatama karagana yanna suba pathum....
@j.d.bmanohari2265
@j.d.bmanohari2265 4 жыл бұрын
ගොඩක් හොඳයි .හරිම පැහැදිලිව කියලා දුන්නා.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
බොහොම ස්තුතියි.
@svetlanachamathkanimeshi6629
@svetlanachamathkanimeshi6629 5 жыл бұрын
Shaaa ape auntiyage ලස්සන... සුභ අලුත් අවුරුද්දක් වේවා!! godak watina video tikak aunty kiyla denna wage hadanne. Auntyooo ane onna 2020 awa mage tylo fondant eka kiyla denkm mn bln ඉන්නවා...
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Ow man ekath mekata ma dala kiyala denawa.
@b.amanjumanjula3101
@b.amanjumanjula3101 4 жыл бұрын
Maruuuuuu
@b.amanjumanjula3101
@b.amanjumanjula3101 4 жыл бұрын
Mama hamadam oyage lessons balanava.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
😊😊
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
@@b.amanjumanjula3101, bohoma sthuthiyi
@charunyagayathri3584
@charunyagayathri3584 4 жыл бұрын
මිස් ඔයා හරිම ලස්සනයි....❤ ඔයාගේ වීඩියෝ හරිම ප්‍රයෝජනවත්
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
😊😊 bohoma sthuthiyi
@malamunasinha256
@malamunasinha256 5 жыл бұрын
Wish you happy new year miss hodata phadili karala dunnata stuti
@sanduiperis168
@sanduiperis168 3 жыл бұрын
Mis oya හොදටම කියලා දෙනවා 👍👍👍
@gayanidilrukshi766
@gayanidilrukshi766 3 жыл бұрын
Ms honda cake trays hanna puluwan kohenda
@alexiadesilva3008
@alexiadesilva3008 5 жыл бұрын
😍😍😍monada oya gana kiyanne kiyala hitha ganna baa.harima lassanai Aunty oya.God bls u..
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
😄😄
@priyankapriyamalie167
@priyankapriyamalie167 4 жыл бұрын
Oya hari lassanai. Karunawantha paatai
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
😊😊 Bohoma sthuthiyi.
@dehemidivyanjali353
@dehemidivyanjali353 4 жыл бұрын
අනේ ඇන්ටි ඔයාට ගොඩක් ස්තූතියි මාත් හරි ආසයි මුල ඉදන්ම කේක් හදන්න ඉගෙන ගන්න.. බුදු සරණයි
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
බුදු සරණයි.
@champarajapakse5288
@champarajapakse5288 4 жыл бұрын
Good show learn a lot about cake trays wish you all the very best
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Thank you so much.
@inojaniokandapolage7794
@inojaniokandapolage7794 5 жыл бұрын
Thank you mis...pahadiliwa kiyala dunnaa..godak watinwa..samahara thati gana hariyata danagena hitiye naa..
@udenilakmali1465
@udenilakmali1465 3 жыл бұрын
Mis mam kawadawth mewa Kerala ne mat Meka atthtma paryojnwath una tnxis
@roshangunathilaka8264
@roshangunathilaka8264 4 жыл бұрын
Godak sthuthi thawa thawath aluth dewal apita kiya denna
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
බොහොම ස්තුතියි. 😀😀
@sinharathushari8707
@sinharathushari8707 5 жыл бұрын
Harima pehediliwa kiyala dunna.thanks
@annesilva1366
@annesilva1366 5 жыл бұрын
HAPPY NEW YEAR! oyata godak isthuti...harima watina me video aka.math mula idanma igana gana yane me video walin...
@mohomedazwer7576
@mohomedazwer7576 4 жыл бұрын
Lots of thanx for your valuable video😘😘😘
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
My pleasure. 😊😊
@maduekanayake3948
@maduekanayake3948 5 жыл бұрын
Thank you❤️❤️❤️ very useful video I like make. cake please continue your videos as course it'll be very helpful for home cake makers like me☺️☺️❤️❤️❤️
@yoshinimunasinghe9518
@yoshinimunasinghe9518 5 жыл бұрын
Wish ua very happy new year..💐❤ovan ekak na . Convection microwawe ovan ekak tiyenne eke hadana vidiyat danna akke .
@ameeralihabeebullah9684
@ameeralihabeebullah9684 5 жыл бұрын
Hurry finally we saw you.happy and healthy new year to you and your family mam.great tutorial for cake decorating fundamentals thank you.this demo took me back my start 27 yrs ago mam.keep.up the good work. Still waiting for the kade sponge mam if u can.thankyou.
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
😄😄
@sewwandipurnima307
@sewwandipurnima307 2 жыл бұрын
Mis oven gena video ekak karnnkoo eka use karan widha
@melanigunarathna5179
@melanigunarathna5179 5 жыл бұрын
2020 සුබ නව වසරක් වේවා අක්කෙ ඔයාටත් පව්ලේ සියලු දෙනාටමත් ,හරිම වටිනව මේ විඩියෝ ව,ගොඩක් ස්තුති අක්කෙ ඔයාට ..🌹🌹🌹
@AbdulSalam-pk5qj
@AbdulSalam-pk5qj 5 жыл бұрын
ආනේ මේ සරීනා සුලෙයිමාන් නේ. ඔයා ඉන්නේ අපේ ගෙවල් ගාව. කටහඩෙන් සහ ෆොටෝ එකෙන් මම හිතුවා. මමත් මුස්ලිම් වුනාට ආයු‍බෝවන් කියනවා. කොච්චර හොඳද. සුබ නව වසරක් වේවා.
@chandanistephen9632
@chandanistephen9632 2 ай бұрын
Thank you so much 😊
@shamalisenevirathne9524
@shamalisenevirathne9524 5 жыл бұрын
Dark red colour fondant hadana wediya kiyala dannko miss thank you 😊
@chamidissanayake7574
@chamidissanayake7574 3 жыл бұрын
Ane thanks digatam mewage video karanne akke godak watinwa
@dilisyd4717
@dilisyd4717 5 жыл бұрын
Anee aunty adane hariyatama dakke. Video eka dakkata passe hithuna aparade kalin videos hangila kare kiyala. 🥰
@j.renukakumari1415
@j.renukakumari1415 4 жыл бұрын
Oyatath asema wewa miss
@casildarajaratnam9108
@casildarajaratnam9108 5 жыл бұрын
Wish you a happy and prosperous new year. Thank you so much for deciding to start on this important aspect - Cakes. Very useful video. Will definitely follow the series to come in future, Thanks alot.
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
My pleasure .
@kumarikumari6027
@kumarikumari6027 4 жыл бұрын
හරි විදියට කියලා දෙනවා නියමයි මිස්
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
😊😊
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
Anee nubata dirga ausha hodata terenawa kiyana dena ewwa budu saranaui
@vinithakum6299
@vinithakum6299 5 жыл бұрын
Thank you miss oyage watina adahas walata.
@indikafernando8475
@indikafernando8475 5 жыл бұрын
padamak widihata batar cake eke idanma yanawanam hodai
@hansikafernando6691
@hansikafernando6691 4 жыл бұрын
Miss math cake hadana igana gna godak asai.digatma apita cake warga, birthdya cake designs wage dewal kiyala dena
@inokadilrukshiinokadilruks6984
@inokadilrukshiinokadilruks6984 5 жыл бұрын
අදයි මුණ දැක්කේ සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා තවත් කෑම රැසක් අප වෙත ලැබේවා
@thilangikamanike1032
@thilangikamanike1032 Жыл бұрын
Thanks you so much
@ishanmadura6039
@ishanmadura6039 5 жыл бұрын
Oyava adai hariytama dakke harima lassanai
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
🙂🙂
@dilantharajapaksha1786
@dilantharajapaksha1786 5 жыл бұрын
Wow.. good to see u
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
😄😄
@inokasandamali1774
@inokasandamali1774 3 жыл бұрын
බොහොම අගෙයි.❤️❤️❤️❤️
@nayomeekularathna9655
@nayomeekularathna9655 5 жыл бұрын
Aneee lassana vedio ekak auntie.oya harima lassanai.
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
😄😄
@fathimanarzana2143
@fathimanarzana2143 5 жыл бұрын
Hi very nice video useful... How to make one ki brownie so I want to know the tray size? Please reply
@ssmendis1232
@ssmendis1232 4 жыл бұрын
Harima lassanata pahadiliwa kiyala denawa. Thank you 😍
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Bohoma sthuthiyi.
@topmost1151
@topmost1151 4 жыл бұрын
Mis 5kg oven thiyenawada lankawe ganna.thiyenawanam kohenda ganna puluwan.kiyal withara weida
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
ඔව් ලංකාවේ තියෙනවා. අබාන්ස් , සිංගර් මෙගා බලන්න. 75000 -80000 ක් අතර වෙයි.
@deepikalakmali5402
@deepikalakmali5402 4 жыл бұрын
Godak watinawa...thank you miss
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Bohoma sthuthiyi.
@sujanifernando8492
@sujanifernando8492 4 жыл бұрын
Thank you mis... Math me channel eka ahamben dekke...harima pahedili...man cake hadann igena ganna asai ...eth course ekak Nam karanna beri una... Puluwan Nam digatama me course eka karanna....obatumiyata sthuti .... 🥰
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
ඔව් මම දිගටම මේක කරනවා. ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැනටම පාඩම් 13 ක් දාලා තියෙනවා. ඒවා බලන්න.
@sujanifernando8492
@sujanifernando8492 4 жыл бұрын
@@rasauyana7919 thank you...
@oshanimaduhansioshanimaduh9547
@oshanimaduhansioshanimaduh9547 3 жыл бұрын
Cake 250g ta awashya pramanayan kiyanna puluwanda.mgr 1st cake eka..plzzz
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
sorry for the late reply. බිත්තර 1 පිටි 60 g සීනි 60 g බටර් 60 g බේකින් පව්ඩර් තේ හැදී 1/2
@shiyamaleenavarathnepathir4480
@shiyamaleenavarathnepathir4480 4 жыл бұрын
ඉස්තුති කියන්න පුළුවන්ද convection microwave oven ekak ගන්ඩ ඕනේ නොබ්ස් කරකවන්න එකක් ද touch ද හොද ,එවගේම brand එක මොකක්ද මගෙ oven එක ගොඩාක්ම පරන නිසාවෙන් ගන්ඩ හිතුවෙ please help me ,i follow your cake lessons txz
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Samsung, panasonic, whirlpool හොදයි. Beko ටිකක් ගණන් . touch ලේසියි නේද.
@shamalisenevirathne9524
@shamalisenevirathne9524 5 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වෙිවා!! ගොඩක් වැදගත් විඩියෝ එකක් මිස්.1kg cake එක මන් දාන කේක් තැටිය අගල් 8 1/2 පලල.2 උස තැටියක් එක කමක් නැද්ද? ස්තුති 💐
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Ow, kamak naha. Mage ilaga video eka balanna. Eke mama anthimata 1 kg butter cake ekak kapala penwanawa. Eka agal 8 rawum thatiyak. Agal 2 k usayi.
@shamalisenevirathne9524
@shamalisenevirathne9524 5 жыл бұрын
Thank you miss 💐
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
කතාකරනවා දැක්කාට මුන දැකලා නැහැ හරි ලස්සනයි ඔයා හඩත් ලස්සනයි මම ඔයාගෙ ව්ඩ්යො සෙරම බැලූවා අසනිපයෙන් ඉන්න කෙනෙක් නිසා බෙඩ් එකෙ ඉදගෙන තෙරුවන් සරනයි ❤ ❤ ❤
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Bohoma sthuthiyi. Ayi asanipen kiwwe. Ikman suwaya pathanawa. Theruwan saranayi!!
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
@@rasauyana7919 ඉස්නායු රොගයෙන් කොන්ද බෙල්ල කොරවෙලා වගෙයි වෙලවකට පැය තුනක් හතරක් හිටගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන් මට සැලොන් එකක් තිබුනා ගොඩක් ආසවෙන් මම කලේ දන් වහලා උයන්නත් ගොඩක් හොදට පුළුවන් එත් මම මානසිකව වැටිලා ඉන්නෙ මම ආසවෙන් ඔයාගෙ ව්ඩ්යො බලනවා නිවරදිව කියලා දෙනවා සොබන නැහැ ඔයා ❤ තෙරුවන් සරනයි සුබ අනාගතයක්
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
@@madukarunanayake3110 , ශක්තිමත් මනසක්ඇති කර ගන්න උත්සහ කරන්න. ඔයිට වඩා ලෙඩ අය කොච්චර අසරණව ඉන්නවාද කියලා හිතන්න. හිත හැම දේකටම බලපානවා. අපිව උස්සලා තියන්නෙත්, අපිව වට්ටන්නෙත් හිතම තමයි. මම විවේක වෙලාවට ඒ.එස් බාලසුරිය මහතාගේ විඩියෝස් බලනවා.හිත සැනසෙනවා . ඒ වගේම සුවපත් චරනයත් බලනවා. අපි අහන දකින දේට වඩා කොච්චර දේවල් තියෙනවද කියලා එතකොට හිතෙනවා. මගේ ලොකු පුතයි , මමයි දෙන්නාම එක වගේ. අපි ඒ දේවල් හොයනවා. අපි වටා තියෙන දේවල් බොහොම තාවකාලිකයි. මොන වෙලාවක ඒවා අත හැරලා අපිට යන්න වෙයිද දන්නේ නැහැ. ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා. විවේක වෙලාවට මම කියපු අර විඩියෝස් බලන්න. තෙරුවන් සරණයි!!
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
@@rasauyana7919 ගොඩක් පින් ඔබ තුම්යට මට ශක්තිය ධෛර්යය දුන්නාට තෙරුවන් සරනයි ❤
@diaswerehouse4230
@diaswerehouse4230 5 жыл бұрын
THNK U MISS. VERY USEFUL IDEAS. I LEARNT A LOT. THANKS. HAPPY NEW YEAR. HYACINTH
@nadeenilakshi6279
@nadeenilakshi6279 4 жыл бұрын
Mama missge vidios walata aluth ahamben dakke misge vidios ....wedding cake akak karanna kiyala illimak karanna thiyanawa mis( thattu cake akak rajefom aken )
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Ow idiriyedi balamu. Me dawas wala badu hoya ganna bahane.
@isharasewwandi6668
@isharasewwandi6668 4 жыл бұрын
Godak wedagath miss thank you
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Bohoma sthuthiyi.
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 4 жыл бұрын
Measuring cups measuring spoons set eka kiyak vithara wenawada kiyannkooooo
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
එච්චර ගණන් නැහැ. ප්ලාස්ටික් cups රු. 175 - 250 ක් වගේ ඇති. spoons රු. 100 ක් වගේ ඇති.
@dilrashi9484
@dilrashi9484 5 жыл бұрын
Mis l iitar walin kohomada kilo ganne
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
ලීටර් 1 ක් කියන්නේ කිලෝග්‍රෑම් 1 යි.
@amani5829
@amani5829 4 жыл бұрын
Well explained dear thank u sooo much
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
My pleasure.
@nishadanifernando3243
@nishadanifernando3243 4 жыл бұрын
thank you so.. much miss. Cake tray wala usa kohomada miss?
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Agal 2 yi, 2 1/2 wage.
@achalaweerasingha7110
@achalaweerasingha7110 3 жыл бұрын
Thank u
@waishuwaishnavee3622
@waishuwaishnavee3622 3 жыл бұрын
Thnk you anty 😘
@padmapereira315
@padmapereira315 5 жыл бұрын
Nice to see you.
@SRIYANGIANU
@SRIYANGIANU 4 жыл бұрын
Cake purawanakota mix eken bagayakata wada thatiyata pireuwoth harida
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Thatiyata mishranaya dana kota thatiyen 3/4 k purawanna. Ithuru 1/2 pipila enawa. E nisa thatiya ida thiyenna one.
@SRIYANGIANU
@SRIYANGIANU 4 жыл бұрын
RASA UYANA thank you🥰
@SRIYANGIANU
@SRIYANGIANU 4 жыл бұрын
Miss cake hadanakota ganna cup ekak g kiyada
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
මෙෂරින් කප් එකේ තියෙන්නේ 237 g යි. කප් එකක් කිව්වොත් ඒ ගාන තමයි.
@punyasrimathikarunarathne9279
@punyasrimathikarunarathne9279 5 жыл бұрын
thanks aunty.you are so pretty...lady.pls tell me abt colourings.specially jell colours.i couldn't find it in the market.
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Normally I'm using Wilton gel colours for sugar flowers. Those are available at "Hants " For cakes I'm using rasako liquid coloring.
@chamooodaa4587
@chamooodaa4587 3 жыл бұрын
Miss, roum tray ekak thiyanawa palala 7.5" ,usa 4" .me tray eka usa wadida 1kg cake ekakata. Oven eka 16L
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
1 kg දාන්න පුලුවන්. ප්‍රශ්නයක් නැහැ.
@chamooodaa4587
@chamooodaa4587 3 жыл бұрын
Thank you very much udau kalata. Godak de igenagannawa oyagen. Ithin godak pin.
@subashinisandamali1937
@subashinisandamali1937 4 жыл бұрын
Mata turn table ekakui tawa cake hadanna badu wagayak ganna one.eka tenak tiyenawada badu ganna.mama battaramulle inne.
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Wallawaththe 3 star yanna. Nathnam kotuwe 3 star, sequence ekata yanna. Kotuwe sequence ekata issella hambenawa Krishna cake kiyala thanak. Ethanath thiyenawa. Tutus pahukarala tikak issarahata yanna one .
@wasanapiyemanthi949
@wasanapiyemanthi949 2 жыл бұрын
Thank you Teacher💚💚💚
@fathifathi5692
@fathifathi5692 4 жыл бұрын
Silicon trays ganna thiyeidha mehe
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Ow. Kotuwe sequence, 3 star ganna thiyenawa.
@nadeeshak6899
@nadeeshak6899 5 жыл бұрын
Tnq mis..තවත් cake vedio karanna..
@Iresha74
@Iresha74 3 жыл бұрын
2 " height 12 x12 tray ekak daanna berinam mage oven ekata mama 2kg cake ekak hadaa geniimata demiya yuthu tray size eka kiyanawada ? Pls
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
අගල් 10×11 , උස අගල් 2 1/2 පුලුවන් වෙයි.
@chathukodithuwakku2537
@chathukodithuwakku2537 Жыл бұрын
Cake hadana theati walata dana puluwan cake respi akath kiyala denawa mam pin sida wenawa 750 wage hadanawa nam cake kochara danawada bater aka avan akath dana welawa kiyala denan.🙏🙏
@rasauyana7919
@rasauyana7919 Жыл бұрын
අගල් 6 රවුම් තැටියකට ග්රෑම් 500 අගල් 7 රවුම් තැටියකට ගරෑම් 600-700 අගල් 8 රවුම් තැටියට 750-800 ක්. දිග, පලල 7×7 ,8×7 , හතරැස් කිලෝ 1. වෙලාව අවන් එකෙන් අවන් එකට වෙනස් වෙනවා. මුලින් 160-170 විනාඩි 25-30 ක් තියල මදි නම් තව විනාඩි දහයක් විතර තියන්න .
@chathukodithuwakku2537
@chathukodithuwakku2537 Жыл бұрын
Piti 500 Sini 500 Bithara ? Baking powder ? Avan aka thiyana time ? Pls mata akath kiyala dena. Agal 6 akata dana. Pramane ne
@chathukodithuwakku2537
@chathukodithuwakku2537 Жыл бұрын
1.250 kg. Tra akata dana pramane. Kiyana plsssssss avan dana pramaneth kiyana akka
@chathukodithuwakku2537
@chathukodithuwakku2537 Жыл бұрын
Mage avan aka (highray) warge. Akak
@rasauyana7919
@rasauyana7919 Жыл бұрын
@@chathukodithuwakku2537 බිත්තර 8-9 ක් බේකින් පවුඩර් තේ හැදි 4 1/2 පැයක් තියල මදි නම් තව විනාඩි පහලවක්, විස්සක් තියන්න. අගල් 6 ට ග්රෑම් 125 ගානේ. බේ. ප තේ හැදි 1 යි.
@ashafernando3501
@ashafernando3501 5 жыл бұрын
Thank you
@dammia5993
@dammia5993 4 жыл бұрын
Thank u madam
@nirushathushari9686
@nirushathushari9686 3 жыл бұрын
Mis 5ml kiyanne tee spoon ekada
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
තේ හැදී 1 යි.
@rasikaharshani3191
@rasikaharshani3191 4 жыл бұрын
Mesharin cup gann thanak kiyannko mis mama colombo inea
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Arpico super centre thiyenawa. Kotuwe sequence, 3 star thiyenawa.
@dhammikapathiranawasam5322
@dhammikapathiranawasam5322 5 жыл бұрын
godaak watinawa
@හිනායනහැකරකට
@හිනායනහැකරකට 3 жыл бұрын
Cake Hadan a ganna hodma oven eka mokakda
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
මගේ ලග නම් තියෙන්නේ elba අවන් එකක් . අවුරුදු 10 ක් වගේ පාවිච්චි කරා, තාමත් හොදට තියෙනවා. අබාන්ස් එකෙන් ගත්තේ. Beko අවන් හොදයි. සිගර් එකේ තියෙනවා. Indesit ඒ වගේම Hafele කියලා තව තියෙනවා. ඒවා ඔක්කොම හොදයි.
@nadeeshaabeygunasekara6075
@nadeeshaabeygunasekara6075 5 жыл бұрын
Thank u sooo much miss..❤
@thisarikenasha6400
@thisarikenasha6400 Жыл бұрын
❤🎉
@fathimahareesa9376
@fathimahareesa9376 3 жыл бұрын
Me set okkama keeyyada miss oya kohetha
@rasauyana7919
@rasauyana7919 3 жыл бұрын
එක එක ගනන්. හරි ගානක් කියන්න අමාරුයි. මමත් ගත්තේ සැරෙන් සැරේ.
@asankayatawara6200
@asankayatawara6200 4 жыл бұрын
Wow
@jasminariz
@jasminariz 5 жыл бұрын
Thanks and welcome dear
@nayomeekularathna9655
@nayomeekularathna9655 5 жыл бұрын
Auntie ge kitchen eka Hari piliwalai
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Bohoma sthuthiyi.
@swarnadias5846
@swarnadias5846 5 жыл бұрын
Thank u naga
@randimasurammi9780
@randimasurammi9780 4 жыл бұрын
Good job
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Thank you.
@sewwandifernando5025
@sewwandifernando5025 5 жыл бұрын
Ane miss mata poddak kiyanna puluwanda lankawe ganna tiyena electric oven hodama brand eka mokakda kiyala.ane godak pin sidda wei missta
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
Mama gaththe Abans walin. Elba electric oven ekak. Germany saha italy ewa monawada kiyala ahanna. Ewa godak hodayi. Abans, Singer wagema dishan trade centre eketh oven thiyenawa.
@sewwandifernando5025
@sewwandifernando5025 5 жыл бұрын
@@rasauyana7919 bohoma sthuthi miss. Elba kiyanne e oven eke brand ekada miss
@sewwandifernando5025
@sewwandifernando5025 5 жыл бұрын
@@rasauyana7919 man ahanne ara podi oven gana miss. E brand eken podi oven thiyenawada ganna.
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
@@sewwandifernando5025, abans kiyala podi oven ekak thiyenawa. Mage nangi kenek abans walin gaththa. Eka hodayi . Poddak balanna.
@rasauyana7919
@rasauyana7919 5 жыл бұрын
@@sewwandifernando5025, ow.
@akeeebaba5912
@akeeebaba5912 2 жыл бұрын
අනේ ටීචර් මටත් ආසයි ඉගෙන ගන්න...
@gangakuruwita7728
@gangakuruwita7728 4 жыл бұрын
Miss oya lassanai ada dekke
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Bohoma sthuthiyi.
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 5 жыл бұрын
Lassanai oya😍
@nikivlogs1707
@nikivlogs1707 3 жыл бұрын
3k hadanna oni vidiyta badu tika kiynnkoo
@kumariajith5374
@kumariajith5374 3 жыл бұрын
Thanks ❤❤❤❤
@sehanisabaragamuwa1491
@sehanisabaragamuwa1491 4 жыл бұрын
Miss මේ තැටි galvanized ewada
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Ow
@sehanisabaragamuwa1491
@sehanisabaragamuwa1491 4 жыл бұрын
@@rasauyana7919 බොහොම ස්තූති miss ❤️❤️
@sehanisabaragamuwa1491
@sehanisabaragamuwa1491 4 жыл бұрын
Miss which is better, galvanized or aluminium trays
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
@@sehanisabaragamuwa1491 , That doesn't matter. You can use both.
@sehanisabaragamuwa1491
@sehanisabaragamuwa1491 4 жыл бұрын
Thank you very much miss
@piumalanu
@piumalanu 4 жыл бұрын
Dummy ekak cover karana hati kiyala denna puluwanda
@rasauyana7919
@rasauyana7919 4 жыл бұрын
Idiriyedi pennannam
කේක් තැටි ගැන දැන ගනිමු..
16:49
Janani Gurusinghe
Рет қаралды 21 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 86 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 66 МЛН
Cake baking and decoration tools
5:20
Shehani Roshaliya
Рет қаралды 31 М.