No video

නයිමිරිස් වගාව scotch bonnet nayimiris සාර්තකව නයිමිරිස් වගාවක් කරන්නේ කොහොමද How to successfully

  Рет қаралды 308,053

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

නයිමිරිස් වගාව scotch bonnet nayimiris සාර්තකව නයිමිරිස් වගාවක් කරන්නේ කොහොමද How to successfully
Dilco Plantation ; 0776395088 whatsapp 0756418552
Dilco Plantation / dilcoplantation
නයිමිරිස් වගාව දැන් දැන් ඉතා හොදින් මුදල් ඉපයිය හැකි වගාවක් වෙලා තියෙනවා. ඒකට හෙතුව ඉල්ලුමට සැපයුම නොමැති කමත්, නයිමිරිස් අපනයනය කරන නිසවෙනි. කෙසේ වෙතත් නයිමිරිස් වානිජ වගාවක් ලෙස සිදුකරනකොට මුනදිමට සිදුවන ගැටලුද ඉතා වැඩි නිසා නයිමිරිස් වලට ඉහල මිලක් සෑම කලයකම පවතිනවා.
නයිමිරිස් වගාකරනවිට එලිමහනෙ වගේම අරක්ෂිත ගෘහ තුලද සිදුකර හැකිය. පොලවේ වලවල් කපලා මෙන්ම බෑක් වලද වගා කරන්න පුලුවන්.
1. එලිමහන් වගාවක්
මෙහිදි පොලවේ සිටවනවා නම් අඩි 2 x 2 පරතරයට වලවල් කපන්න ඕන වලක ගැබුර අඩි 1 1/2 විය යුතුයි. මෙහිදි වල පිරවීම සදහා මතුමිට පස් , කරදයියා , ගොම පොහොර සමාන කොටස් වලිම් ගත යුතුය. ඊට අමතරව වල පුරවන විට වලට මඩ පොහොර tsp ස්වල්පයක් එක්කල යුතුය. 5g පමන. ඉන්පසුව නිරොගිමත් පැල එක් වලක ( වයිරස් නැති නිරෝගී මත් ගස් වලිම් ලබාගත් හොද වර්ධනයක් ඇති ඉදුනු ගෙඩි වලිම් ලබාගත් පැල - සති 3/4 වන ) එක් පැලය බැගින් සිටවිය හැකිය.
මෙහිදි මෙම වගාව වට කර පොලිතිම් කෘමි ප්‍රතිරෝදි දැල් සාරි, රෙදි ආදිය මගින් වගාව වට කරන්න පුලුවන් නම් මෙම වගාවට කෘමි හානි හා කොල කොඩ වීම අවම කරගන්න පුලුවන්.
2 පොහොර බාවිතය
ඇල්බට්සොලුෂන් සතියකට වරක් ලෙස බාවිතාකරන්න පුලුවන් මේහිදි ගසකට 0.5g වන් ලෙස දියකර ගස් මුලට යොදන්න පුවන්. වගාව මාස තුන පසුකල විට මේ ආකාරයෙන් සතියකට වාර දෙකක් ඇල්බට්සොලුෂන් පොහොර යොදන්න පුලුවන්. නැතිනම් එකවර ගසකට 1g වන ලෙස යෙදිය හැක. ඊට අමතරව අස්වැන්න ලබාගන්න කාලයට k 44, k# වගේ ඒව බවිතා කරන්න පුලුවන්.
කර දහයියා
දහයියා අගුරු කියලා කියන්නෙ අර්දව පිලිස්සිමට ලක් කල දහයියා වේ. එනම් අළු විමට ඉඩ නොදි කළු පාට ව් විට නිවාගත් දහයියා වේ. මේ ආකාරයෙන් පුලුස්සාගන්න ආකාර කිපරක් තියෙනවා.
කුවිතාන්සිය මගින්
මේහිදි බැරලයකට බටයක් සම්බන්දකරගෙන ලිපක් සේ කව්ලු සාදා (පින්තුර ඇත) මෙයට දර යොදා 🔥 දහනය කරගෙන මෙම බටය උඩට සිටින සේ බැරලය වටේට දහයියා දාගනු ලබයි. ගොනි 5-10-20 කන්දක් සේ තිබෙන ලෙස. පැයකිපයක් යනවිට දහයියා දහනය වි වටේට කළු වෙනවා දකින්න පුලුවන් මෙලේස දහයියා ගොඩෙන් 80% වඩා කළු ව් විට මේම දහයියා ගොඩ තුනි කර හොදින් මල් බාල්දියකින් වතුරෙන් තෙත් කර නිවා ගත යුතුය.
සාමාන්‍ය ආකර
මේහිදි දහයියා ගොනි කීපයක් එක මත එක හලාගැනිමෙන් ගොඩක් ලෙස සාදා මුදුනෙන් සිදුරක්, වලක් ආකාරයට සාදා එයට පොල්කටු කිපයක් වෙනම දහනය කරවාගෙන මෙයට දමාගැනිමෙන් දහයියා ගොඩ දහනය කරගන්න පුලුවන්. ඉන්පසු ගිනි දැල්වෙන ඉස්තානයට අමු දහයියා යෙදිය හැක. එමගින් දහයියා ගොඩ ඇතුලෙන් දහනය විම සිදුවේ. මෙයද පැය කීපයක් යනවිට දහයියා ගොඩ කළු විම සිදුවේ. 80% වඩා කළු ව් පසු ගොඩ තුනි කර හොදින් මල් බාල්දියකින් ජලය යොදා නිවා ගත යුතුය.
දහයියා අගුරු
මාධ්‍යට එක්කල විට
1 ජලය සහ පෝෂක කොටස් අල්ලා රදවා ගනි. 2 මාධ්‍ය තද වීමට නොදි සවිවරව පවත්වා ගනි. නැතිනම් ජලය යොදන විට පස් තද වීම නිසා මුල් ගමන්කිරිම අපහසු වේ.
3 මාධ්‍ය වාතනය වීම පහසු කරයි.
4 තෙතමනය රදාවාගැනිම නිසා මුල් වලට ඇතිවන දිලිර රොග අඩු වේ. බෝගය දිලිර වලට ඔරොත්තු දෙයි.
නයිමිරිස් වල මුල් වර්ධනය වෙන්නෙ සෙමින්‍ මුල් වලට දිලීර රෝග වැඩිය එමනිසා දහයියා අගුරු නයිමිරිස් වගාවේදි මාධ්‍යට එක් කිරිම ඉතාම ප්‍රයොජනවත් වේ.
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening
Home Gardening,Organic Growing,Organic Gardening,Branching,ගෙවතුවගාව,ගෙවතු වගාව,කාබනික වගාව,බීජ පැලකිරිම,Agriculture,#agriculture nihal ranasingha,How to successfully cultivate Naimiris,නයිමිරිස් වගාව scotch bonnet nayimiris සාර්තකව නයිමිරිස; වගාවක් කරන්නේ කොහොමද,How to successfully,garden,gardening,නයි මිරිස්,scotch bonnet,scotch bonnet pepper,නයිමිරිස් වගාව,nayimiris,වගාවක් කරන්නේ කොහොමද,scotch bonnet nayimiris,සාර්තකව නයිමිරිස් වගාවක්,කරන්නේ කොහොමද

Пікірлер: 375
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 16 күн бұрын
කිසිම ගුරුමුස්ටියක් නැතුව, හැමදේම කියලා දෙනවා නිහාල් මහත්තයා,හරිම නිහතමානී මහත්මයෙක් , ගොඩාක් ස්තූතියි ඔබට ,ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා ,🎉
@ayodyauthpala4988
@ayodyauthpala4988 3 жыл бұрын
දේශීය ලාන්කිකයන් හා විදේශීය ලාන්කිකයන් දැනුවත් කරන නිහාල් අයියේ ගොඩක් ස්තූතිය බුදුසරනයි , ❤❤❤
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏🎀🎀🎀🎀🎀💕💕💕💕💕✔️✔️✔️✔️💯💯💯💯
@teamaustralian
@teamaustralian 3 жыл бұрын
Greetings from Australia! Very impressive program. I think Dilshan’s service is excellent and priceless. Since he is helping to setup the cultivation including to sell the product you can’t ask for more. This is a brilliant project and will help to make a very good income for many people in Srilanka. Wishing you Dilshan all the very best and big thanks to Nihal for the presentation of this lovely & valuable program.
@deepalmunasinghe4975
@deepalmunasinghe4975 3 жыл бұрын
Rate
@kaushalyamadushani6117
@kaushalyamadushani6117 2 жыл бұрын
@@travelwithudeshi g
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
​@@teamaustralian Thank you very much Team Australia. Hope to see you soon. Thank you again for you
@buddhimatarage8449
@buddhimatarage8449 3 жыл бұрын
එකම field එකේ youtube channel කරන අය එක එකාට ගැරහුම් කරනකොට නිහාල් රණසිංහ මහතාණෙනි ඔබ සම්මාන නොලත් ජාතික විරුවෙකි .ඔබගේ සරල ගැමි කම නිසා ඔබට තැනක් දෙන්නේ නැත ඔබ කරන සේවය දිගටම කරන්න ඔබලාට බුදු සරණයි
@sugathjayasundara513
@sugathjayasundara513 2 жыл бұрын
Aqua
@sugathjayasundara513
@sugathjayasundara513 2 жыл бұрын
Parindya
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 2 жыл бұрын
jathyta bark nathii jathee sampth ....
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
මමත් ආසයි ලංකාවට ආවට පසු මේ වගාවට සම්බන්ධ වෙන්න නිහාල් අයියාටත් ගොඩාක් ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි
@hotchillilanka3967
@hotchillilanka3967 3 жыл бұрын
පොලි ටනල් එකක තියන ලස්සන නයි මිරිස් වගාවක් kzbin.info/www/bejne/aJamfWyufaaifq8
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
@@hotchillilanka3967 ‍thanks
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/q2OmlYd5hZuDd8U
@nadeekagunarathna2199
@nadeekagunarathna2199 3 жыл бұрын
@@kvvidanalagevidanalage8614 phone no aka danako
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට.
@yumethtvs4009
@yumethtvs4009 2 жыл бұрын
මේවගෙ වැඩසටහනක් තුලින් ඔබ තුමා අපිව දැනුවත් කරාට බොහොම ස්තූති
@mrsandruwan7267
@mrsandruwan7267 3 жыл бұрын
ඇත්තටම හොය හොයා හිටිය විඩියෝවක් ගොඩාක් පින් නිහාල් අය්යෙ
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට.
@susantharajapaksha3467
@susantharajapaksha3467 3 жыл бұрын
නිහාල් මහත්තයෝ ඔබතුමන්ගේ විඩියෝ හැමඑකක්ම මාරම වටිනවා 🙏 මේ මහාපොලව රැකගන්න / හැප්පෙන/ ආදරය කරන අපේම භූමිපුත්‍රයන්ට මෙවැනි වටිනා වීඩියෝ ගෙනඑනවාට ඔබතුමාට ගොඩක් පිං 😊
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
💯💯💯💯💯💯💯💯
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/q2OmlYd5hZuDd8U
@vidurasanka2566
@vidurasanka2566 Ай бұрын
Niyama manussayek dilshan kiyanne wadasatahana anthimata kiyapu deta awankayek wage jaya wewa...❤❤❤❤❤❤😮 26:07 26:09
@nandanap9225
@nandanap9225 3 жыл бұрын
දක්ශ ලෙස ව්‍යාපාරයක් කරන දක්ශ දරුවෙක්. සුබපැතුම්!
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට. දිල්ශාන් පිරිස් හිමිකරු දිල්කෝ ප්ලාන්ටේෂන්
@merrycalista7522
@merrycalista7522 2 жыл бұрын
@@dilshanpeiris5749 b .
@devindadanushka8314
@devindadanushka8314 2 жыл бұрын
@@dilshanpeiris5749 මේ වර්ගයේ බීජ ගෙන්නව ගන්න පුලුවන්ද අපට ගෙදර පොඩි වගාවකට...
@wasanthanirmal768
@wasanthanirmal768 2 жыл бұрын
Agriculture Nihal Ranasingha ඔබ ඉතාමත් වටිනා කාලින අවශ්යතාවයකට උරදෙන යෝඨයෙක් මම ඔබේ ගොඩක් විඩියෝ බලලා තියෙනව හැම ඵකක්ම හරිම වටිනව රටට අාදර්ශයක් ඹබට ජයෙන් ජය!!!!!!! නිදුක්වේවා නිරෝගිවේවා ජයමවේවා!!!!!!!
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට.
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
නිහාල් අයියේ ජයවේවා ඔයාට ආදරෙයි සුපිරි විඩීයෝ එක
@charunyagayathri2814
@charunyagayathri2814 2 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක් නිහාල් මහත්මයා...බුදුසරණයි ඔබට 🙏
@nipunaditha-qb8pk
@nipunaditha-qb8pk Жыл бұрын
@hansilanka4522
@hansilanka4522 2 жыл бұрын
හරිම සතුටුයි. අපේ. දෙ. අපට. අගෙයි. මමත්. හරිම. අසම. දෙවල්. මෙහෙම දේවල් අපිට. වට්නවා.
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
මමත් ගොඩක් ආසයි වගා කරන්න නයිමිරිස් වගාව සම්බන්ධ සම්පූර්ණ විස්තර බලාගත්ත මෙම වීඩියෝ මගින් ටෙලි පෝන් නම්බර් එක ලියාගත්ත දැනට ඉන්නෙ කූවෙට්වල ලංකාවට ආවම මේසදහ ඔබතුමා සමග සම්බන්ධ වන්න බලාපොරොත්තු වෙනවා ස්තුතියි ඔබට
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට අප ගැන දක්වන විස්වාසයට.
@sudukumari4546
@sudukumari4546 3 жыл бұрын
Mamatha ගොඩක් කැමතියි ලංකාවට apuwahama වගා kranna කැමතියි ගොඩක් ස්තුතියි දැනුත් කිරීමට
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
💯💯💯💯✔️✔️✔️✔️✔️✔️🎉🎉🎉🎉
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට අප ගැන දක්වන විස්වාසයට.
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 ай бұрын
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/q2OmlYd5hZuDd8U
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට අප ගැන දක්වන විස්වාසයට.
@andyandy7194
@andyandy7194 9 ай бұрын
ඇත්තටම මමත් මේ නිහල් මහතාට ගරු කරනවා.හැමදේම ඉතාමත්ම හොදට සරලව කියල දෙනවා.
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
සල්ලි බලාගෙන නම් වගා කරන්න හොද නෑ නිකම් දෙන්න හිතාගෙන වගා කරන්න කිසිම කෘමි උවදුරක් සත්තු හානියක් එන්නෙ නෑ චේතනාව හොද නිසා සොබාදහම පවා උදව් කරනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@dilshansandaruwan8852
@dilshansandaruwan8852 Жыл бұрын
😂
@indunilsathsara1347
@indunilsathsara1347 Жыл бұрын
😂😅
@isuru5858
@isuru5858 Жыл бұрын
🤣🤣🤣
@kesharaweerasingha9273
@kesharaweerasingha9273 Жыл бұрын
සල්ලි කියන්නේ නරක දෙයක් නෙවෙයි බන් .සල්ලි නරක් වෙන්නේ ඒක තියෙන මනුස්සයාගෙ ස්වභාවය අනුව.
@premalalpremalal8076
@premalalpremalal8076 2 жыл бұрын
ඔබගෙ වීඩියෝ හැමදාම බලනවා ඉතාම හොදයි ...බුදු සරනයි
@lahirudhanushka5249
@lahirudhanushka5249 3 жыл бұрын
ඔයාගෙ ඔක්කොම වීඩියෝ හරිම වැදගත් 🤟සදා ජය
@priyanthaudayakumara6745
@priyanthaudayakumara6745 3 жыл бұрын
මම දිල්ශාන් මහතාගේන් ඉතා ගුනාත්මක ,සාරවත්, පැල ලබාගෙන දැනට සතුටු විය හැකි ආදායමක් ලබන කෙනෙක්. එයට මූලික හේතුව වන්නේ මම හිතන්නේ, මෙතුමාගේන් පැල ලබා ගත් පසුවත් සලසන සේවාවන්, සහයෝගයත්,සුහදශීලී භාවයත් ව්ය යුතුයි. (දිල්ශාන් මහතාණනි ! ඔබතුමා දිනෙන් දින දියුණු වේවා කියා පැල ලබාගත් හැමෝම වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා. .)
@dilshanpeiris5749
@dilshanpeiris5749 3 жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබ තුමාගේ වචන ටිකට. අනිවරයෙන්. ඔබ තුමාටත් ජයම වේවා.
@nadeeshafernando478
@nadeeshafernando478 3 жыл бұрын
@@dilshanpeiris5749oyagen pala aran api wauwoth oya aththatama apen paladawa milata gannawada ? Idiriyata rate thathwe anuwa unath oba thuma milata gannawa?
@wijesinghearachchilagekris1194
@wijesinghearachchilagekris1194 3 жыл бұрын
ටෙන්ටි එක ගහන්න කියක් විතර යනවද උත්තරයක් බලන් ඉන්නවා
@uthumpathum844
@uthumpathum844 3 жыл бұрын
Pecrchas 4 ida pramanayaka Vaga karanna puluvnda
@kosalafernando6340
@kosalafernando6340 3 жыл бұрын
නම්බර් එක දෙන්න පුළුවන් ද මට
@gentlemangentleman8943
@gentlemangentleman8943 2 жыл бұрын
පැල ගන්නකොට පරිස්සමින්.....තමන් ම හදාගන්න හරිම ලේසිියි.....
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
දැන්. ගොඩක් කාලෙකින් . නිහාල් මල්ලි වීඩියෝ දැමිමේ නෑනේ ... .. ඒ ඇයි.. . .. . තෙරැවන් සරණයි . පරිස්සමින්. ඉන්න.. ඔය පලාතේ කෝවිඩි වැඩීලුනේ
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/q2OmlYd5hZuDd8U
@suniljayantha956
@suniljayantha956 3 жыл бұрын
නිහාල් මහත්තයා ගොඩක් ස්තුතියි
@Oshithapramithpramith
@Oshithapramithpramith 2 ай бұрын
වටිනා වැඩසටනක් මටත් පටන් ගන්න හිතෙවා එත් මෙ දවස්වල පොලොන්නරුව ට වැස්ස පොඩක්වත් නැනෙ
@anupaindrajith827
@anupaindrajith827 3 жыл бұрын
බොහෝම ස්තුති නිහාල් මහත්මයා
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
💯💯💯💯💯🎉🎉🎉💝✔️💝
@hughfugj898
@hughfugj898 3 жыл бұрын
ithamath watina video ekak tnx nihal ayye oyata meweni video apata laba denawata
@indikaudayasaranga988
@indikaudayasaranga988 2 жыл бұрын
Thank you for both of you. so interesting video
@Luxurylifestyle-ri6du
@Luxurylifestyle-ri6du 3 жыл бұрын
දැනට මගෙ ගස් 25ක් විතර තියෙනවා දැන්නම් කරල් නෑ අවුරුද්දක් විතර වයසයි ගස්
@nirashakasankika938
@nirashakasankika938 2 жыл бұрын
K 44gahanna
@nilakshacooray4715
@nilakshacooray4715 3 жыл бұрын
Jaya wewa nihal aiye. Budusaranayi oyata
@h.d.rasikalakmalkarunarath4133
@h.d.rasikalakmalkarunarath4133 3 жыл бұрын
Great Work Dilshan. Your Plants Are Superb. Now 6 Months old 👍
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/q2OmlYd5hZuDd8U
@user-up2kf4mv3h
@user-up2kf4mv3h 6 күн бұрын
Oya dann adayamm gannwada kochchara pela dalaa thiyenaawada kopamannaa mudalak masrkaata upayannawada
@madurangasuraweera5507
@madurangasuraweera5507 3 жыл бұрын
සුපිරියටම තියනව වීඩියෝ එක good job
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/q2OmlYd5hZuDd8U
@anurashantha9747
@anurashantha9747 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Niyamai Aiye miris wagawa .asama kemak theruwan saranai
@harshaniekanayaka7459
@harshaniekanayaka7459 3 жыл бұрын
නිහාල් අයියට බොහොම ස්තූති 💓
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@Mohamed.yusr-83
@Mohamed.yusr-83 3 жыл бұрын
Niyamai ayye 👍👌💯💯💯
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
💯💯💯💯💯✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️
@RESHACN
@RESHACN 3 жыл бұрын
හැමොම ගෙවතු වාගාවට හිත යොමු කරපල්ලා
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/q2OmlYd5hZuDd8U
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
නිහාල් අයියා ඔයාගෙ වීඩියෝ හොඳයි මං නිතරම බලනවා. ඒත් අඩුපාඩුවක් තියෙනවා, මං ඒක කියන්නම්. *අපිට ඕනි හැම වගාවකම අදායම දැනගන්නයි.* එතනදි අපි ඔයාලගෙ වීඩියෝ වලින් බලාපොරොත්තු වන දේවල් ටිකක් තියනවා. පැල මෙච්චර ගානකින් මෙච්චර පලදාවක් ලැබෙනවා. කිලෝ එකක් කීයද.. පල හටගන්න ගතවෙන කාලය.. නිශ්පාදන වියදම.. අක්කරයක කොච්චර ප්‍රමාණයක් වගා කරන්න පුලුවන්ද? ඕ ටික ඕනෙ.... මේ වීඩියෝ එකේ ඒව තියනවා.ඒක හොඳයි.. ඔක්කොම වීඩියෝ වලදි මේ ටික පැහැදිලි කරන්න.... ❤️
@kalpaudara7693
@kalpaudara7693 2 жыл бұрын
යකෝ වීඩියෝ එකේ අක්කර කාලකට කොච්චර පැල ගානක්ද ඔනා කියලා තියනවා ඒක හතරෙන් වැඩිකරහං
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි .හරිම වටින වීඩියෝ එකක් .තෙරුවන් සරණයි
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/q2OmlYd5hZuDd8U
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 3 жыл бұрын
Thanks aiye oya enkma balgena hitiye
@gaminiattygalle6655
@gaminiattygalle6655 2 жыл бұрын
You are so kind, Helpfull information highly appricate. Good Luck!. God Bless!....
@pradeepkumara8686
@pradeepkumara8686 3 жыл бұрын
Oba thumage programe eka hari pehedili.oba thumata budu saranai..
@thamarakumari899
@thamarakumari899 3 жыл бұрын
Bohoma sthuthi obathumata theruwan saranai
@chamikajeewantha4925
@chamikajeewantha4925 Жыл бұрын
බොහොම වටින විඩියෝවක්⁣ බොහොම ස්තුතියි
@thusaradasanayaka3885
@thusaradasanayaka3885 3 жыл бұрын
Oba thumage wade niyamai eath oba thuma anek kena samaga katha karaddi kamarawata nemei ema puggalaya diha balagena katha karanna. Eaka wada sarthakai kiyalai mata hithenne
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Video eka godak watinawa.wikunanna thenak hoyaganna beruwa godak aya innawa .meka eyalata watinawa
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/q2OmlYd5hZuDd8U
@udayasilva7259
@udayasilva7259 3 жыл бұрын
Nihal Malli wade super budusarani
@maheshmahesh-bq6wr
@maheshmahesh-bq6wr 3 жыл бұрын
මග පෙන්වූවාට ස්තූතියි
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට.
@rukshalarasanjale9236
@rukshalarasanjale9236 3 жыл бұрын
Godak watina vedio ekak. Thank you mama Anuradha pura math asai akkara kalaka vithara naimiris wagawak karanna
@sarathkumara1055
@sarathkumara1055 2 жыл бұрын
නිහාල් මහත්තයා නයි මිරිස් පැල දෙකක් එක පොට් එකේ දැම්මට කමක් නැද්ද .tunnel එකේ හදන්නෙ
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Nihalmahathma dakkama Sathutui.👍
@wenurajayasooriya9901
@wenurajayasooriya9901 3 жыл бұрын
Thanks නිහල් අයියේ
@malinkanirmal7235
@malinkanirmal7235 3 жыл бұрын
Godak wedagath intarviu ekak thank you danuwath kirimak pilibadawa
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට අප ගැන දක්වන විස්වාසයට.
@hettiarachchi123
@hettiarachchi123 3 жыл бұрын
Man mulinm oyge video baladdi podi putha ekka sehena gemak dila video kragatte dekka.ada inna thena dekkama සතුටුයි ..බුදුසරණයි
@heemantha
@heemantha 3 жыл бұрын
carry on your venture to the national level. wisfh you all the best.
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
Thank you very much for your support
@coconutfarmingsl3861
@coconutfarmingsl3861 3 жыл бұрын
කරදහයියා කොච්චර දාන්න ඕනිද එක් පැලයකට?
@Surajanrhonyperera
@Surajanrhonyperera Жыл бұрын
මේ දවස්වල 1 kg එක රුපියල් 1500 ට වගේ මිළ වෙනවා නේද ...
@lahuertitadeguille582
@lahuertitadeguille582 3 жыл бұрын
EXELENTE VIDEO 👍👍👍❤ SALUDOS Y ABRAZOS DESDE LA HUERTITA DE GUILLE🍀
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
Thank you very much for your support
@sharmilavenu6648
@sharmilavenu6648 3 жыл бұрын
Excellent, thank u soooooooooooooooooooooooooooooòoooooo much
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
Thank you very much for your support
@puspakumaracahandana3070
@puspakumaracahandana3070 2 жыл бұрын
වටිනා වැඩක් මහත්තයෝ
@indikaupul1233
@indikaupul1233 3 жыл бұрын
jayen jayama wewa......
@prasannamahamaddumage5410
@prasannamahamaddumage5410 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@sadamana5846
@sadamana5846 3 жыл бұрын
ගොඩාක් ඉස්තුති
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට.
@neetagamage1820
@neetagamage1820 Жыл бұрын
All the best for your agricultural events. Thank you for sharing things with the people.
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Danuwath karata godak pin
@samanthiweeravanni1029
@samanthiweeravanni1029 2 жыл бұрын
එක වගාවකින් මාස කීයක් පලදාව ලගා ගත හැකිද. ස්තූතියි.
@patricanthanies1016
@patricanthanies1016 3 жыл бұрын
Supiri wadak.
@manjulabandara4442
@manjulabandara4442 3 жыл бұрын
ස්තූතියි ... ගොඩාක් ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට.
@lasanthaweerasinghe1862
@lasanthaweerasinghe1862 3 жыл бұрын
Excellent
@slreviewhub6222
@slreviewhub6222 3 жыл бұрын
ගොඩාක් වටිනවා....
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/q2OmlYd5hZuDd8U
@ayathmamethnara5665
@ayathmamethnara5665 3 жыл бұрын
Ayya dan wadiya video karanne na neda.godak watinawa ayyage videos.Thank you
@srimathichandrika8107
@srimathichandrika8107 2 жыл бұрын
ස්තූතියි
@thilakaranasinghe4189
@thilakaranasinghe4189 Жыл бұрын
ජයම වේවා
@chandrasena4321
@chandrasena4321 Жыл бұрын
Naimiris wagawa kragena yanna kamathiy upades awasshai
@ruwanipriyadarshani5610
@ruwanipriyadarshani5610 2 жыл бұрын
වගාමලු ලබාගන්නා ආකාරය කියන්න .
@DinushaLakmali-sv3de
@DinushaLakmali-sv3de 3 ай бұрын
මෙ වගා වටා උඩින් දැලක් da dala tiyenne...මමත් aasi මේක karanna එත් අපෙ paththta හැමදාම wahinawane......වැස්ස නිසා bari waida
@wahidegypt54
@wahidegypt54 3 жыл бұрын
Very nice video bro
@udeeppriyankararowel7003
@udeeppriyankararowel7003 3 ай бұрын
වැදගත් වීඩියෝවක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 ай бұрын
thank you
@niroshanijayaweera8429
@niroshanijayaweera8429 2 жыл бұрын
පැල 600 කින් පටන් ගන්න නෙට් හව්ස් එකක් ගහලා පැල වලට ත් එක්ක වියදම කියන්න පුලුවන් ද
@user-zj2jd7mp8s
@user-zj2jd7mp8s 9 ай бұрын
ස්තුතිය
@lakminikulathunga2226
@lakminikulathunga2226 Жыл бұрын
වැඩිදුර විස්තර ලබාගන්න පුළුවන් නම්බර් එකක් දෙන්න පුළුවන්ද. අලුතින් වගාවක් පටන් ගන්න හිතාන ඉන්නෙ
@sarathkumara1055
@sarathkumara1055 3 жыл бұрын
නියමයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමා අප ගැන දක්වන විස්වාසයට.
@madukasameera
@madukasameera 3 жыл бұрын
Me palawala bija kadawala thiyenawada ganna
@kapilanadeekumara7136
@kapilanadeekumara7136 3 жыл бұрын
කොච්චර ඕනද? මේ වත්තෙම ඒව දෙන්නද?
@sumanaguruge2987
@sumanaguruge2987 3 ай бұрын
Danuwath kala mathun dedanatama sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 ай бұрын
thank you
@saddabadda7921
@saddabadda7921 3 жыл бұрын
Wadagath video ekak. .
@nyuzi_mchemsho
@nyuzi_mchemsho 2 жыл бұрын
Nice looking farm
@Athula.
@Athula. 3 жыл бұрын
Jayaewa Nihal ! Best wishes from Paris !!:!
@dilshansriwarnasinghe1553
@dilshansriwarnasinghe1553 2 жыл бұрын
ස්‍තූතියි
@janakabodhinandagunathilak8007
@janakabodhinandagunathilak8007 2 жыл бұрын
සුබපැතුමිි... නමුත් අපි ලගදි ගත් පැල නියම ස්කොචිි බොනටිි නෙමෙ.කලවං...දේශිය මිරිසුත් තියනව.ඔබ පැල ගැනිමෙිිදි සැලකිලිමත් වන්න.
@bbcfishparadise1223
@bbcfishparadise1223 2 жыл бұрын
මේ පෙන්නන තැනින්ද ගත්තෙ
@janakabodhinandagunathilak8007
@janakabodhinandagunathilak8007 2 жыл бұрын
@@bbcfishparadise1223 ඔවිි
@janakabodhinandagunathilak8007
@janakabodhinandagunathilak8007 2 жыл бұрын
කැමති දෙයක් සිතා ගන්න.මොහුගෙන් අපි පැල 800 ගත්ත.පැල 600 ක් විතර දේශිය මිරිස්.ඔබට කැමති නමිි ගන්න මට පුුශ්නයක් නැ.ඇමරකාවෙ සිට ආපු ආයොජකයෙකුට පැල 5000 ක් දිල එයින් පැල 500 යි ස්කොචිි බොනටිි .....තව ඔිින තරමිි උදාහරන තියනව.මට ඔය ව්‍යපාර අදාල නැ.මම පැල විකුනන්නෙක් නෙමෙ
@priyanthaindunil9225
@priyanthaindunil9225 2 ай бұрын
Thanks
@chandramohanganeshan8398
@chandramohanganeshan8398 3 жыл бұрын
Very important message. I am interested do start a small project. I need a training can I get
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
Thank you for your support
@naveendralenagala6567
@naveendralenagala6567 3 жыл бұрын
Aiye oyage videos balala man Dan waga karanawa... Aiye miris, kochchi, malu miris, nai miris hadaddi kola 5k 6k awama dalla kadanna oneda???
@anjanikarunarathna6815
@anjanikarunarathna6815 7 ай бұрын
සුපිරි ❤❤
@greenceylonlk8251
@greenceylonlk8251 3 жыл бұрын
good job
@premalalpremalal8076
@premalalpremalal8076 2 жыл бұрын
නිහාල් අයියේ මෙික කොහෙද තියෙන්නේ. මම දෙසැම්බර් ලංකාවට ඇවිත් පටන් ගත්න හදන්නේ..
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට අප ගැන දක්වන විස්වාසයට. - Bandaragama
@shaninishadi2317
@shaninishadi2317 8 ай бұрын
Dilco ආයතනයට අලෙවි කරන්ඩ පුළුවන් ස්කොච් බොනට් විතරයිද?
@nadeeshafernando478
@nadeeshafernando478 3 жыл бұрын
Good job👍
@dilshanpeiris5749
@dilshanpeiris5749 2 жыл бұрын
Thank you very much for your support
@ajithdesilvaudayakumara-tz9ox
@ajithdesilvaudayakumara-tz9ox Жыл бұрын
අනේ මල්ලි අපි හදලා දෙන්න කෙනෙක් නැති වුනා..අපෙන් නිකන් ගන්න තමයි හැමෝම බලාගෙන ඉන්නේ.
@ravindupushapakumara6107
@ravindupushapakumara6107 3 жыл бұрын
බීජ ගන්න තැනක් තියෙනවද
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
ආරක්ෂිත ගෘහ තුළ නයිමිරිස් වගාව | How to grow Scotch Bonnet in polytunnel | Nayi Miris
19:37
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН