මේ ලක්ෂණ 10 තියෙනවා නම් ඔබ සුවිශේෂී පුද්ගලයෙක් - 10 Signs You Are Special

  Рет қаралды 86,681

Wishma Lokaya TV

Wishma Lokaya TV

Жыл бұрын

මේ ලක්ෂණ 10 තියෙනවා නම් ඔබ සුවිශේෂී පුද්ගලයෙක් - 10 Signs You Are Special.
#wishmalokayatv #wishmalokaya
මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 202
@borntosuccess2047
@borntosuccess2047 Жыл бұрын
යුද්ධයක් ළඟ තිබ්බත් සන්සුන්, ඇඳුම ගහක කොලයක් උනත් කමක්නැති, අත් අකුරු හකුරු මෙන් ඇති, තමන් සමග කතා කරන අහිංසක, බුද්ධිමත් මම 😂💔🇱🇰🌟🌸
@rindiseesathya592
@rindiseesathya592 Жыл бұрын
ශාලොක්කා ශා මාර ලස්සන කවියක් නේ 😂 ♥️
@lakindusathsara3844
@lakindusathsara3844 Жыл бұрын
අඩෝ හකුරු රහයි.අකුරු හකුර තමා හොද😎
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
හත් දෙයියනේ මේමිනිහ රහත් වෙලාද කොහෙද ,අර සමන්ත බද්‍රයත් රහත් වෙලානම් මෙයාට බුදු වෙන්න සුදුසුකම් තියෙනවා
@saumyarekhani5012
@saumyarekhani5012 Жыл бұрын
අපිළිවෙළ අත් අකුරු ගැන අද තමයි සතුටක් ඇති වුණේ.
@dinukaperera4602
@dinukaperera4602 Жыл бұрын
Amboo ekh
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
Ane eka eththa mage akuru lassnai e වුණාට mama liyanne maara apiliwelata 🥰🥰🧚🧠🧠🙂but i every day class frist
@nadunthisitha
@nadunthisitha Жыл бұрын
සිරාවටම බං
@scyoutube3910
@scyoutube3910 Жыл бұрын
Sirawata bn
@Sasiya_Beatz_SL
@Sasiya_Beatz_SL Жыл бұрын
Eththak
@janubabebe6668
@janubabebe6668 Жыл бұрын
මම ගොඩාක් වෙලාවට තනියෙන් කතා කරනවා.සමහර වෙලාවට අම්මා මට බනිනවා .එ්ත් එ්ක ගැන අද තමයි සතුටු හිතුනේ ..මටත් තද නිල් පාට අැස් තියනවා.😇
@nethminikeshala9711
@nethminikeshala9711 Жыл бұрын
Maath aasai nil as walat
@freyamadushani1189
@freyamadushani1189 Жыл бұрын
Oyata kohenda blue eyes .Europe ayatane thiyenne?😐
@chamindafernando3631
@chamindafernando3631 Жыл бұрын
@@freyamadushani1189 ai matath
@freyamadushani1189
@freyamadushani1189 Жыл бұрын
@@chamindafernando3631 pudumai
@ubetattt
@ubetattt Жыл бұрын
😅😅
@janaki__gammudali7091
@janaki__gammudali7091 Жыл бұрын
*අපිලිවෙල අත් අකුරු තියෙන අය විශේෂ වෙන්න හේතුව* 🥂💚 අැත්තටම ඔය කියන විදියට එයාලා තමන්ගේ මනසින් බුද්ධිමත් ගොඩක් එ් වගේම මොලේ වේගය වැඩි බුද්ධි වර්ධනයත් ඉතා ඉහලයි...👀❤ඉතිම් එයාලා ලියනකොට කල්පනා කර කර ඉන්න ඕනි නැ ...🦋.ඉක්මනට ලියනවා...ඉතිම් අකුරු පිලිවෙලක් නැ🤷🏻‍♀✨
@Bluere190
@Bluere190 Жыл бұрын
අනිවාර්යයෙන්
@manojsampath4466
@manojsampath4466 Жыл бұрын
අනිවාර්යයෙන් 👍
@amiraperera8219
@amiraperera8219 Жыл бұрын
සක්ෂි එක්ක දාපු මේ විඩියො එක ගැන ගොඩක් වටිනවා💞
@iranirathugama2502
@iranirathugama2502 Жыл бұрын
8 ක්ම හරි සතුටුයි අත්අකුරු ගැන දැනගත්තදේගැන ගොඩක්ම සතුටුයි
@pmpm8461
@pmpm8461 Жыл бұрын
ස්තුතියි
@sudarshanisaki7643
@sudarshanisaki7643 Жыл бұрын
බොහොම වටිනා විඩීයෝ එක ඔබට තව තවත් ප්‍රක්න්‍යව ලැබේ වා
@k.nashonshenath1163
@k.nashonshenath1163 Жыл бұрын
ලක්ශන 10 ම තියෙන එක gana ගොඩක් සතුටුයි.
@Dilan-ho8pv
@Dilan-ho8pv Жыл бұрын
නියම වීඩියෝ එකක්
@sanjukaamarasinghe589
@sanjukaamarasinghe589 Жыл бұрын
මට ඔය කියපු සුවිශේෂී ලක්ෂණ 10 අතරින් 9 ක් තියෙනවා 😊
@gamebuddysl5167
@gamebuddysl5167 Жыл бұрын
ලක්ෂණ 8 ක්ම තිබීම ගැන.. ඉතාමත් සතුටුයි
@kfunnyshortfilms
@kfunnyshortfilms Жыл бұрын
Highly appreciate your motivation speech 😍💪💪
@yashithpreboddaya
@yashithpreboddaya Жыл бұрын
අත් අකුරු ගැනයි,තනියම කත කරන එක ගැනයි අද තම දැන ගත්තේ
@Thayo__girl
@Thayo__girl Жыл бұрын
ඔක්කොම තියෙනවා.අන්තිම එකට තමයි ගොඩක්ම සතුටු උනේ
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 Жыл бұрын
මෙි සේරම මං..එකක් හැර.. වටෙි සද්ද තියෙද්දි නම් අවුල් ..🙏❤
@ravindifernando
@ravindifernando Жыл бұрын
Attac🙄🙂
@cutedogsandcats7231
@cutedogsandcats7231 Жыл бұрын
Woww ... Thank you for these beautiful videos From dehansa koralagamage
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
බොහෝ දුරට නිවරදි අදහස් තමයි ඉදිරිපත් කලේ
@diluka287
@diluka287 Жыл бұрын
thanks danuwath kalata obathumata
@niramanirama5938
@niramanirama5938 Жыл бұрын
Theruwan saranai obata mageth me kiyana ලක්ෂණ tikak thiyenawa . Igana ganna godak dewal thiyenawa. Godak watinawa vedio eka .
@user-ku4nr4hf2d
@user-ku4nr4hf2d Жыл бұрын
වෙනදා කටහඩ කෝ.
@tharukaherath9291
@tharukaherath9291 Жыл бұрын
බලන් ගිහාම ඔක්කොම සුවිශේශී පුද්ගලයොනෙ 😹👍
@kavishkavikum6915
@kavishkavikum6915 Жыл бұрын
🤣🤣🤣🤣
@heshalikaushalya7802
@heshalikaushalya7802 Жыл бұрын
අන්නඑකයි 🤣🤣
@artinlanka1016
@artinlanka1016 Жыл бұрын
Eka thamai😂
@janushasulakshani7997
@janushasulakshani7997 Жыл бұрын
Aniwaryenma
@army3730
@army3730 Жыл бұрын
සිත නිවන කතා😅😹
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
හෙසල් නට් දාලා හදන chocolate තමයි මම ආසම.
@dinushanilakshi5865
@dinushanilakshi5865 Жыл бұрын
😋😋😋.... I ..... A... So
@prabashwaraabeygunasekara7809
@prabashwaraabeygunasekara7809 Жыл бұрын
Super video ekk ❤️
@narisingheashoka8266
@narisingheashoka8266 Жыл бұрын
10 තියෙනවා 😎
@preethijayasinghe789
@preethijayasinghe789 Жыл бұрын
I love this video 💖💖💖💖💖💖💖
@sithijakumarathunga4016
@sithijakumarathunga4016 Жыл бұрын
අන්‍තිම දෙක නෑ.... අනිත් ඔක්කොම තියේ 🥺🤚❤️
@vimashanimsara6059
@vimashanimsara6059 Жыл бұрын
9ක් තියනවා ❤️
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
මම චොකලට් කනව, වැඩි ආසාවක් නැහැ ,ගෝශාතැනක වැඩ කරන්නත් අමාරුයි,ඒ කරුනු දෙක හැරුනම ඉතිරි ලක්ශන අට මගේ ලග තියෙනව ,ඒ උනාට මගේ බිරිඳ කියන්නෙ මම හුගාක් මෝඩ වැඩ කරනව කියල
@user-nw9cx3je6q
@user-nw9cx3je6q 7 ай бұрын
මගේ කැත අකුරු ගැන අදයි සතුටු වුන
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
Thank you very much shearing with us.. budu saranai 😘😘😘❤❤
@nisharafernandopulle
@nisharafernandopulle Жыл бұрын
👍
@pirasannemano8924
@pirasannemano8924 Жыл бұрын
තනියම කතා කරන එක අපේ සමාජයේ නම් පිලිගන්නේ මානසික රොගයකින් පෙලෙන පුද්ගයෙකු ලෙසයි. එවැනි අයට සමාජයේ විහිලුවට අපහාසයට ලක්වෙනවා මම අනන්තවත් දැකලා තියෙනවා.
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
ඇත්ත මමත් සමහර වලාවට තනියෙන් කතා කරනවා ඒ කවුරුවත් නැති වෙලාවට ,මිනිස්සු ඉන්න වෙලාවක කතාකලොත් පිස්සෙක් කියා එලවයි ඔබ කියපු විදියට
@nishadigunawardena9596
@nishadigunawardena9596 Жыл бұрын
Hair wadagat
@parathnaweera7945
@parathnaweera7945 Жыл бұрын
මගෙත් අකුරැ නම් කැතයි තද කලු ඇසුත්තියෙනවා අනිත් ඒවත් 8 ම පිහිටිලා තියෙනවා ඒත් අම්මා මන් මෝඩයි කියන කොට මට හිතෙන්නෙ මන් මෝඩයි කියලා මට ම හිතෙනවා😔😔☹😟🙁☹
@DarkQueen45
@DarkQueen45 Жыл бұрын
10
@spidy9576
@spidy9576 Жыл бұрын
8
@thisaraimanjaya3138
@thisaraimanjaya3138 Жыл бұрын
Best motiveshan❤️
@abeywardhanastores4230
@abeywardhanastores4230 Жыл бұрын
maruu..
@vishwapramod4585
@vishwapramod4585 Жыл бұрын
Thanx brother ♥️
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
ඇඳුම් ගැන හිතන්නෙ නැතුව ඇසුත් නිල්පාට හෝ තද පාට වුනානම් සුවිශේෂී වෙන්න තිබුනා 😂
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
දහයෙන් පහක් වත් ලකුනු තියෙනවානම් ඔබ බුද්දිමත් පැත්තේ,පහට අඩුනම් චොකලට් වත් කන්න පුරුදු වෙන්න යන්න එපා රින පැත්තට ,කොහොම හරි දන පැත්තෙ ඉන්න මහන්සි වන්න
@krishanisanjula5255
@krishanisanjula5255 Жыл бұрын
Meokkama attanam mama goda
@Nethu_x_Music_Vibes
@Nethu_x_Music_Vibes Жыл бұрын
10 ම තියනව
@chamikaranethmal366
@chamikaranethmal366 Жыл бұрын
Aluth voice eka set na ✌️
@dinidhukanchana4850
@dinidhukanchana4850 Жыл бұрын
Eka elama
@rosithahaliela8758
@rosithahaliela8758 Жыл бұрын
හැගීම් තමයි පලනය කරන්න අමාරුම 😌
@Koriya85
@Koriya85 Жыл бұрын
Nil as tiyena aya me pattata enna 😊🤭
@shashithwickramasekara3975
@shashithwickramasekara3975 Жыл бұрын
10/9k thiyenawa eth thawama ekama thean, ai ehma wenne,pahdili karanna puluwanda?
@ranindunethsara887
@ranindunethsara887 Жыл бұрын
9 k
@MR_GeeTH_Vlogs
@MR_GeeTH_Vlogs Жыл бұрын
ඔබ දැන සිටියාද ඇල්බට් අයින්ස්ටයින් ගේ ඇස්වල පැහැය දුඹුරු බව .
@bodhiprashalipathirana2107
@bodhiprashalipathirana2107 Жыл бұрын
නෑනේ😁
@dinushanilakshi5865
@dinushanilakshi5865 Жыл бұрын
ඒ කාලේ හිටියේ නෑනේ 😢😢
@tharidu6792
@tharidu6792 Жыл бұрын
මම කොල්ලෙක්වෙලත් නිල් පාට ඇස් තියනවා
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
Wow 😮🧚
@gaming3628
@gaming3628 Жыл бұрын
Aththd😒
@nirashacharuni9069
@nirashacharuni9069 6 ай бұрын
6
@historylessonsinhala1970
@historylessonsinhala1970 Жыл бұрын
Mata oya okkoma thiyenawa. 😁 thank you
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
අත් අකුරු අපිළිවෙළ weema hamathissema බුද්ධිය පෙන්නන්නේ na,
@diamondstatus9481
@diamondstatus9481 Жыл бұрын
9ක් තියේ 😁
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Жыл бұрын
Ketha ath akuru
@ruwandikasandamali43
@ruwandikasandamali43 Жыл бұрын
godak dewal galapenawa,saddeta ninnda yannaha, chocolate walata podi oluwa ridena gathiyak enawane,so nidaganna hithenawa,so kaalaya ithuru wenawa
@hwnadeeka9433
@hwnadeeka9433 Жыл бұрын
🙂
@nimashasamaradhiwakara3944
@nimashasamaradhiwakara3944 Жыл бұрын
ඔක්කොම ලක්ෂන තියනෝ නිල් ඇස් නං නෑ හැබැයි තද කලුපාට ඇස් දෙකක් නං තියනෝ 🙂❤️😎🤓
@shipra3364
@shipra3364 Жыл бұрын
තනියම කියවන මම 😮
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
Oya pissuwa matath oonawata wediya thiyenawa 🧚🥰🙂😂🤏🤭
@chithradamayanthi158
@chithradamayanthi158 Жыл бұрын
😶
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
ඝුපිරියි
@santhakumara7773
@santhakumara7773 Жыл бұрын
Ada tama video 1n mage hita satutu une.
@preethijayasinghe789
@preethijayasinghe789 Жыл бұрын
Mama me video ekata harima asayi ay kivvoth oya video eke thiyena serama deval mama gawa thiyenawa
@preethijayasinghe789
@preethijayasinghe789 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@beautycity3341
@beautycity3341 Жыл бұрын
thaniyen katha karna aka nam tiyeno
@dulithanimsara8842
@dulithanimsara8842 Жыл бұрын
බුද්දිමත් කෞරුත් මෙ video ekh balanne na 😼 (mokada kalaya aparade nisa) 🙂 mamanm kohomath modayai 🥀
@nimsarasewmini5787
@nimsarasewmini5787 Жыл бұрын
Oya thamai hodatama buddimath kenaa🥲
@sandunmaduranga6202
@sandunmaduranga6202 Жыл бұрын
මට හිතෙන්නෙ මෙයා වක්‍රාකාරව කරන්නෙ හැමෝම සුවිශේශි කියල තේරුම් කරවන එක. එතකොට හැමෝම තමන් මෝඩයෙක් නෙවෙයි කියන එක හිතනව. එතකොට හැමෝම පොසිටිව් හිතනව. එකෙන් මිනිස්සුන්ගෙ හැන්ගිච්ච දක්ශතා එලියට එන්න පුලුවන්.අනිත් එක හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. මෙයා මේකෙන් කරන්නෙ මිනිස්සුන්ට දනාත්මකව හිතන්න සලසන එක. ඒකත් හොද වැඩක්. තමන් මෝඩයි කියල හිතන අය ඒ ඍනාත්මක අදහස් හිතින් අත අරිනවනෙ.
@ireshlasanthalasantha9190
@ireshlasanthalasantha9190 Жыл бұрын
මට අටක් තියෙනවා
@chabika3489
@chabika3489 Жыл бұрын
8 i
@gamingshadow5494
@gamingshadow5494 Жыл бұрын
Oya hinda thamai danagatte mn visheshitha kenek kiyala
@Kingofunfunnyjokes
@Kingofunfunnyjokes Жыл бұрын
මමත් ආසම තිත්ත ගතිය තියන Black Chocolate වලට 🤤
@niroshashamali9140
@niroshashamali9140 Жыл бұрын
10/10
@tharushigamage9106
@tharushigamage9106 Жыл бұрын
5,9,10 arenna anith okkoma lakshana thynwa
@isururanasingha7571
@isururanasingha7571 Жыл бұрын
Mata othanin 1 i naththe
@daminimadusham3936
@daminimadusham3936 Жыл бұрын
❤❤❤
@Dinuka814
@Dinuka814 Жыл бұрын
Why I should worry? Nothing to worry because I'm also special 😁💖
@peumithakshila4554
@peumithakshila4554 Жыл бұрын
Mata lakshana 4k tiyenawa.
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
බුදු හාමුදුරුවෝ උගන්නපු විශ්ව සත්‍ය තමයි video eke introduction eke කිව්වේ 😍❤️
@udithanawod689
@udithanawod689 Жыл бұрын
Mage akuruth kathai.
@sandayakingolla8496
@sandayakingolla8496 Жыл бұрын
👋👋👋👋
@bhagyasewmini9517
@bhagyasewmini9517 Жыл бұрын
Video eka hodai❤..... eth aduma genanm salakilimath wenn oni😒👍
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 Жыл бұрын
තනියම කතා කරන මන් වගෙ තවත් අය සිටීද..🤭
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
ඔව්
@user-zv3bv8ng9d
@user-zv3bv8ng9d 10 ай бұрын
හැමදාම trouser එකයි t shirt එකයි ඇදලා ලංකාවෙ ඕන කෙලවරකට වගේම ගම වටේ යන මම 🙂🙃
@lahirunimantha7752
@lahirunimantha7752 Жыл бұрын
9 k tiyanawa
@rasaraamandi6537
@rasaraamandi6537 Жыл бұрын
mukuth nathi mama...
@chathurikadilrukshi7521
@chathurikadilrukshi7521 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@w.w.p.r7601
@w.w.p.r7601 Жыл бұрын
Wenada thiyena voice aka nemeine 😮
@ravindukalyana954
@ravindukalyana954 Жыл бұрын
මම හිතුවෙ තනියම කතාකරන එක මගෙ අව්ලක් කියලා දැන් එක වෙනස් කියල හිතුනා
@sihancreations-vijayrasiga8242
@sihancreations-vijayrasiga8242 Жыл бұрын
Brother oyage voice ekata man patta asai ❤super
@akashwijesekara3437
@akashwijesekara3437 Жыл бұрын
ඇඳුම් නැති හින්දා හැමදාම එකම ඇඳුම අඳින මම😅
@notigaming9503
@notigaming9503 Жыл бұрын
දෙන්න bro අත් මාත් 🙂
@nethmisanjana8767
@nethmisanjana8767 Жыл бұрын
Mageth ath akuru kethii , thmnge werdi anun pit dannne nee
@sandunmaduranga6202
@sandunmaduranga6202 Жыл бұрын
මට හිතෙන්නෙ මෙයා වක්‍රාකාරව කරන්නෙ හැමෝම සුවිශේශි කියල තේරුම් කරවන එක. එතකොට හැමෝම තමන් මෝඩයෙක් නෙවෙයි කියන එක හිතනව. එතකොට හැමෝම පොසිටිව් හිතනව. එකෙන් මිනිස්සුන්ගෙ හැන්ගිච්ච දක්ශතා එලියට එන්න පුලුවන්.අනිත් එක හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. මෙයා මේකෙන් කරන්නෙ මිනිස්සුන්ට දනාත්මකව හිතන්න සලසන එක. ඒකත් හොද වැඩක්. තමන් මෝඩයි කියල හිතන අය ඒ ඍනාත්මක අදහස් හිතින් අත අරිනවනෙ.
@sumithpananwala5881
@sumithpananwala5881 Жыл бұрын
9 ක් තියෙනවා😊
@dhanushwimaladharma2524
@dhanushwimaladharma2524 Жыл бұрын
10 ma thiyenava
@alankaricreations2881
@alankaricreations2881 Жыл бұрын
10 න් 6ක් විතර නම් තියෙනව
@danukalpani4100
@danukalpani4100 Жыл бұрын
තනියම කතා කරනෝ
@danielrichi1997
@danielrichi1997 Жыл бұрын
Honda welawata iwara wenakan hitiye😍 Thanks 🤝
@hiruniupeksha9106
@hiruniupeksha9106 Жыл бұрын
7ක් තියෙනවා
@royalmusic6544.
@royalmusic6544. Жыл бұрын
දහයම තියේ
@anujadilshan5868
@anujadilshan5868 Жыл бұрын
Nil as ma ooneda kola paata vage as thibboth 😢 Mata la kola paata vage thiyenne Podi nil paatakuth thiyenava
@dinushanilakshi5865
@dinushanilakshi5865 Жыл бұрын
ඔයා පූස් කොල්ලද.... රතු චූටි එකේ 😂
@anujadilshan5868
@anujadilshan5868 Жыл бұрын
@@dinushanilakshi5865 naa naa haloo 😅💔 nikan gray color ekata huru nilui kolai mix ekak thiyenne amuthu paatak eeka 😹💔
@dinushanilakshi5865
@dinushanilakshi5865 Жыл бұрын
@@anujadilshan5868 🤣🤣
@HD-pr3by
@HD-pr3by Жыл бұрын
Tikakata kalinuth rate nathi wikarayk hithala awl gihin hithapu mama 😶💔
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 127 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27