ටින් ටින් කාටුන් එක ගැන ඔබ කිසිදා නොඇසූ අපුරු දේවල් 10ක් | 10 Things You Didn’t Know About Tintin

  Рет қаралды 107,118

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

10 Things You Didn’t Know About Herge & Tintin

Пікірлер: 504
@saajidluenzo
@saajidluenzo 3 жыл бұрын
ස්තූතියි අපේ පොඩි කාලේ ලස්සන කලාට හජේ ගුරු🙏🏼🖤
@hirojaya4679
@hirojaya4679 3 жыл бұрын
Thanks brother👍👍👍 ආසම කාටුන් චරිතෙ තමයි ටිං ටිං කියන්නෙ... ඒකෙ theme song එක ඇහෙද්දි කතාවෙ සමහර episodes මතක් උනා... සිරාවට...✋✋✋
@madhuraweerarathna1991
@madhuraweerarathna1991 3 жыл бұрын
වයස අවුරුදු 29 ක් වෙලත් තවමත් ආදරය කරන, cartoon ලෝකයේ නොමියෙන චරිතය "ටිංටිං"💯👌❣️👈
@mizu8745
@mizu8745 3 жыл бұрын
එකනම් ඇත්ත
@harshananandima6988
@harshananandima6988 3 жыл бұрын
මම ආසම cartoon එකක් ❤️❤️❤️
@pemithanesath9797
@pemithanesath9797 3 жыл бұрын
Ekanam aththa mn nam harima asai mekata
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
ටින්ටින් පට්ට කාර්ටූන් එකක්.
@chamindaabeyrathna2770
@chamindaabeyrathna2770 3 жыл бұрын
Yes
@bhanu7457
@bhanu7457 3 жыл бұрын
අපේ පුංචි කාලේ ලස්සන♥️ කරපු තවත් කාටූන් එකක්...ජීවිතේතම අමතක වෙන්නේ නෑ.😍😍 (සිරසට තමා ස්තූති කරන්න ඕන මේ වගේ කාටූන් පෙන්නපු එකට ♥️)
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
ටින් ටින් කාටුන් එක ජාතික රූපවාහිනියෙත් ගියා.
@sasumiropro2406
@sasumiropro2406 3 жыл бұрын
@@nuwanduminda5599 sirasata kalin giye rupawahiniye....
@janakipiyanthika4691
@janakipiyanthika4691 3 жыл бұрын
පට්ට
@kushanhansika9586
@kushanhansika9586 3 жыл бұрын
Pissuda oyata oka.muinma pennuwa jathika rupawahini eke
@SENZOGAMING
@SENZOGAMING 3 жыл бұрын
Sirasa ta kalin rupawahiniye
@prasadanuruddha6755
@prasadanuruddha6755 3 жыл бұрын
මට නම් මේක ගොඩක් වටිනවා මට අමතක නොවන cartoon එකක්
@chanudayadilwan1774
@chanudayadilwan1774 3 жыл бұрын
ඔව්
@harshananandima6988
@harshananandima6988 3 жыл бұрын
කවදාවත් අමතක වෙන්නෑ tin tin
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
අම්මො tin tin නම් කවදාවත් අමතක වෙන්නෑ..😌
@pgapgss
@pgapgss 2 жыл бұрын
මටත් එහෙමයි
@hasindujayarathna6710
@hasindujayarathna6710 3 жыл бұрын
පොඩිකාලෙ ඉදන් තාම ආසම cartoon එක tin tin 😍😍
@dilakshafernando9908
@dilakshafernando9908 3 жыл бұрын
Scooby Doo ගැනත් Special දේවල් තියන Video එකක් ඕනේ❤️
@pamudukithdara1738
@pamudukithdara1738 3 жыл бұрын
Ow bn onimai 🥺🥺
@shashediri544
@shashediri544 3 жыл бұрын
TIN TIN කතාවට අවසානයක් තිබුණු එක හොදය් .නැත්නම් ලංකාවේ යන මෝඩ මෙගා ටෙලිනාට්ට්ය වලට වෙන දේ වෙන්නේ.විශිෂ්ට නිර්මාණයක් උනාම හොද ආරම්බයක් මෙන්ම හොද අවසානයක් තිබියයුතුය්.
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
ඔව් බලන්නකො දෙවෙනිඉනිම.පල්වෙලා තියෙන්නෙ..
@nandananandana29
@nandananandana29 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති cartoon එකක් මම පට්ටම ආදරෙයි ටිං ටිං ට ......😁😄😄💖 පොඩි කාලෙ ඉඳන් බලනව...තාමත් කැමති..
@wargamulaya-816
@wargamulaya-816 3 жыл бұрын
බොහොම ආසෙවෙන් බැලුවා...🤩 මේ වගේ ස්කූබිඩූ, සූර පප්පා වගේ කාටුන් වලටත් පුලුවන්නම් හදන්න. නියම වීඩියෝ එක ❤
@lakshan3997
@lakshan3997 3 жыл бұрын
ඔයාලා මිනිස්සු දන්නේ නැති ගොඩක් වැදගත් දේවල් කියලා දෙනව ගොඩක් ස්තුතියි. ☺️👍. All the best wishma lokaya 👍
@nevithlasal
@nevithlasal 3 жыл бұрын
දැන් කාලෙ යන ඒව වගේද tin tin 😘😘💔 පට්ට ආසාවෙන් ඕක බලව්වෙ . තාමත් fb එකෙ ඕක බලනවා☺️❤️
@sidnientertainmentssl
@sidnientertainmentssl 3 жыл бұрын
ගිරිපුර ඇත්තො Cartoon එකගැන වීඩියෝ එකකකුත් ඕනි
@billybutcher6345
@billybutcher6345 3 жыл бұрын
අවංකවම පොඩින් කාලේ මතක් වෙනකොට ඇස් වලට කදුලු උනනවා. ඉස්සෙල්ලාම Scooby Doo ගියේ සතියේ දවස් වල හවස 4.50ට.5 ලං වෙලා. Scooby Doo බැලුවේ කලු සුදු TV එකේ. මට Tin Tin බලපු කාලේ මතක නෑ.ඒත් හෙන පොඩී.සූර පප්පා.අදටත් යද්දි පොඩි එකෙක් වගේ බලනවා. දගයා බලලා පංතියේ ළමයිට සීනි බනිස්,මාලු බනිස් කිය කිය නම් වානමුත් හැදුවා.දන්න අය දන්නවා මොකක් ගැන ද කියන්නේ කියලා.ඒ විතර ද? Harry Potter,Hermoine,Ron එක්කම ලොකු වුන ජීවිතයක් නේද කියල දැනෙද්දි හිතට අහිංසක සතුටක් දැනෙනවා.ඇත්තටම පුංචි කාලේ ලස්සන කරපු සිරසට හුගක් ස්තූති කරන්න ඕනි.හඩකැවීම් අතිනුත් කාටුන් අපේ ජීවිතත් එක්ක ජීවමාන කරා. ලෝකේ වටේ යන්න ආසාවක් ආවේ ගැජට් රාළහාමි නිසා.පස්සේ ජාතික රූපවාහිනීයේ ඔශීන්. මගේ ජීවිතේ බලපු හුගක්ම අඩපු,අදටත් මගේ ආසම TV series එක.ඒ කාලේ නිර්මාණ හරි අහිංසකයි. ඒ වගේ ම ලස්සනයි.🖤
@charshani144
@charshani144 3 жыл бұрын
සිය පාරකටත් වැඩිය බලල තියෙන ලස්සන කාටූන් එකක්.ගොඩක් tx හිතුවෙවත් නැති දේවල් දැනගත්තා.👍👍❤️❤️❤️💓💕
@shenonfernando1645
@shenonfernando1645 3 жыл бұрын
පොඩි කාලේ ඉදන්ම බලපු ඉතාම වටිනා කාටූන් නිර්මාණයක්.😊නොමියෙන මතකයක්.💖
@adisiproduction2188
@adisiproduction2188 3 жыл бұрын
❤️ අම්මෝ එ කාලේ මතක් වෙනකොටත් ආසයි...🙏..
@jinindusisikelum7832
@jinindusisikelum7832 3 жыл бұрын
අයියේ මම ඔයාගෙ video බලන්නේ ඔයා ගොඩක් නොදන්නා දේවල් සුපිරියට කියලා දෙන හින්දා. අනික් ගොඩක් අය කට හඩට කමැති හින්දා බලන්නේ. ඒ හැකියාව කලාතුරෙකින් කෙනෙකුට පිහිටන්නේ. සුබ පතනවා. Well done ❤️❤️
@nandananandana29
@nandananandana29 3 жыл бұрын
සිරා කතාව😂😂😄💖👌
@imeshns2445
@imeshns2445 3 жыл бұрын
මං ආසම කාටූන් එකක්😍 ඉස්සර ඉරිදා උදේට නැගිටලා බලන්නේ හරිම ආසාවෙන 😘 පස්සෙ පස්සෙ හවසත් යන්න ගත්තා නේ ❤️
@sidnientertainmentssl
@sidnientertainmentssl 3 жыл бұрын
Hmm
@pubuduudayanga2296
@pubuduudayanga2296 3 жыл бұрын
ඒ කාලේ ටිං ටිං කාටුන් එක බලන්න කාපු කට්ට..හරි හමන් tv එකක් වත් තිබුනෙ නෑ අපේ ගෙදර 🙄🙄
@kevinlasiya9130
@kevinlasiya9130 3 жыл бұрын
මම තාම කැමති කාටුන් එකක් ❤️
@dimuthunilangika5579
@dimuthunilangika5579 3 жыл бұрын
වාර්තාමය වැඩසටහන් කරන්න . ඇත්තටම බලාගෙන ඉන්න ආසයි .you are professional 👏👏👏👌👌👌
@sithiiv5158
@sithiiv5158 3 жыл бұрын
Harry potter, the loard of the rings, මේ කතා දෙක ගැන අනිවාර්යයෙන්ම ඕන
@imeshasewwandi5716
@imeshasewwandi5716 3 жыл бұрын
ඔව් load of the ring ගැන් හදන්න
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
මම නම් කැමතිම movie දෙකක්.☺️
@ireshmadushan3815
@ireshmadushan3815 2 жыл бұрын
Aniwa
@surangimadhushika7519
@surangimadhushika7519 3 жыл бұрын
ඒ චරිත වලට විතරක් නෙවෙයි ඒ කතාවට අදටත් හරිම ආදරෙයි.❤
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
අනිත් cartoons ඕනී මේ වගේම..😍😍
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
Oya thama babekda cartoon balanne..😁😁😁🤓🤓
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
@@nuwanduminda5599 😹😹
@r.mitstimetohike
@r.mitstimetohike 3 жыл бұрын
මටත් ඇපල් දෙනවාද
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 3 жыл бұрын
දැං යන්නෙ කාටුන්ද? දැං කාලෙ පොඩි උං පව්
@ZeroRaid
@ZeroRaid 3 жыл бұрын
සිරස නැත්නම් මේවා මට‍ මිස් වෙනවා
@chanudayadilwan1774
@chanudayadilwan1774 3 жыл бұрын
ඔව් අනේ
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
රූපවාහිනීයෙ මුලින් පෙන්නුවලු..
@keshikamadushanka5017
@keshikamadushanka5017 5 ай бұрын
මුලින්ම පෙන්නුවෙ ජාතික රූපවාහිනියෙ... රූපවාහිනියෙ ඩබින් මරු මට නම් සිරස එකට වඩා.....
@tathira6783
@tathira6783 3 жыл бұрын
සුපිරියි. තව මේවගේ වීඩියෝ ඔිනෙ.
@pasix_Art
@pasix_Art 3 жыл бұрын
මේ වගේ වීඩියෝ ටිකක් කරන්න කෝ අයියේ
@wishwayasoyanna995
@wishwayasoyanna995 3 жыл бұрын
kzbin.info/www/bejne/d3-yp3yQe7J0epo
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
හ(ර්)ජේ...බොහොම ස්තූතියි අපේ ළමා කාලය සුන්දර කලාට..! ❤🙏
@luckylover1848
@luckylover1848 3 жыл бұрын
Thank You සිරස TV ❤👌
@sheronlevin3524
@sheronlevin3524 3 жыл бұрын
නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා ස්තූතියි ගොඩාක් ♥️♥️♥️♥️
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
හජේ අපේ පොඩිකාලේ ලස්සන කරාට.තාමත් බලන්න ආසයි
@shiran7403
@shiran7403 3 жыл бұрын
ටිං ටිං තවමත් බලන අය ඉන්නවද
@mrpig-xl4vj
@mrpig-xl4vj 3 жыл бұрын
Ayee
@avishkachalanaminapalliyag3865
@avishkachalanaminapalliyag3865 3 жыл бұрын
මං තාමත් බලනවා.
@akashariyarathna9230
@akashariyarathna9230 3 жыл бұрын
ඔව්
@DoNotDial09
@DoNotDial09 3 жыл бұрын
Innooooooooooo
@heshankaveesha1564
@heshankaveesha1564 3 жыл бұрын
අපිනම් cd ත් ගෙනල්ලා බලනවා... 😅😅
@dlite791
@dlite791 3 жыл бұрын
විශ්ම ලෝකය හැමදාම වැදගත් දේවල් බෙදා දෙනව.. ❤️❤️❤️ රුසියාවේ සුන්දර ස්තානයන් කරා අප ගිය චාරිකාවන් බලන්න අප සමග එකතු වන්න.👈❤️❤️❤️
@hemanathmadusanka9960
@hemanathmadusanka9960 3 жыл бұрын
අයියේ ඔයාගෙ කථිකත්වය නම් මරු...කියන දේ පැහැදිලි....ඒ වගේම තව තවත් අහන් ඉන්න හිතෙනවා 🙂🔥
@mizu8745
@mizu8745 3 жыл бұрын
Maru අයියා ada video eka ලස්සනයි ඔහොම යමු
@erandakulatunga5129
@erandakulatunga5129 Жыл бұрын
සුපිරි video එක ඉවර වෙනකං බැලුවා thanks 👍විශ්ම ලෝකය ඔයාලගේ video මම නිතරම බලනවා tintin කොච්චර පරණ වුණත් මිනිසුන්ගේ ජීවිතයේ නොමැකෙන චරිතයක් 💟 අනාගත පරපුරට මේ වගේ cartoon තව හදන්න ඕනේ 🖥️
@inokadamayanthi5887
@inokadamayanthi5887 2 жыл бұрын
හරිම ආසාවෙන් බලපු කාටුන් එකක්,ස්තූතිය විශ්ම ලෝකය 👍👍👍👍🌎🌎
@maduvlog2152
@maduvlog2152 3 жыл бұрын
ගොඩක් ස්තුතියි විශ්මලෝකය මම අදටත් ටිං ටිං බලනවා මට අවුරුදු 30ක් වෙලත්
@ashanchandrasiri7409
@ashanchandrasiri7409 3 жыл бұрын
A theme song ring tone tiyanna
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 3 жыл бұрын
this vidio remains me my child grades, i haved a cracy about tin tin.i have a complete tin collection. thanks for this vidio your detemination and your performence. 😊😊
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 3 жыл бұрын
ගොඩක් ආස කාටුන් එකක..කොයිතරම් බැලුවත් එපා වෙන්නේනැ...
@salibromusicclub7288
@salibromusicclub7288 Жыл бұрын
තවමත් බලනවා පුළුවන් පුළුවන් වෙලාවට ❤❤
@lalithsusantha6570
@lalithsusantha6570 3 жыл бұрын
හරි ආසවෙන් බලපු කතාවක්
@sasenilleperuma3196
@sasenilleperuma3196 3 жыл бұрын
නියමයි අයියේ ඔයාගේ වීඩියෝ එක තමයි මම වැඩියෙන්ම කැමති මම කැමතිම youtube channel එක ඔයාගේ එක තමයි
@nimalijayasinghe7699
@nimalijayasinghe7699 3 жыл бұрын
James Bond ගැනත් video එකක් දාන්න
@nadeeshaliyanage4352
@nadeeshaliyanage4352 2 жыл бұрын
පොඩි කාලේ ඉදන් ආසාවෙන් බලපු කාටුන් එකක්.තවමත් හරිම කැමතියි.
@nimeshasamarathunge6196
@nimeshasamarathunge6196 3 жыл бұрын
බලන්න ඕනනම් ඔන්න කාටූන් 🤗🤗 scooby doo ඇර දැන් යන මගුල් මොනවද 😒❤️❤️❤️❤️
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
ඔව් එකාලෙ කාටුන් පට්ට.ආදරෂ්ශත් දෙනවා.දැන් නම් 😞
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
තාමත් උදේ හවස බලනවා හදවතේ කාටූන් එක කවදාවත් මේකට ගහන්න බෑ
@ayeshnilan2578
@ayeshnilan2578 3 жыл бұрын
Scoobydoo ගැනත් කරන්න මේ වගේම video එකක් කරන්න
@lasithachaminda2946
@lasithachaminda2946 3 жыл бұрын
Niyamayi mama podikaale tin tin baeluvaa. නියමයි
@assasingayan
@assasingayan 3 жыл бұрын
Hondata karala thiyenawa. Godak asa karana kathawaka pasubime wisthara tikak apita deema sehenna wedagath. Podi deyak, Bianca Castafiore vides ratakata gihin na kiyala sadahan una. Eka poddak balala hadanna. Good work guys. Keep it up 👍
@lakmalsomasiri2314
@lakmalsomasiri2314 3 жыл бұрын
මට දැන් වයස 30යි. තාමත් කම්මැලි වෙලාවට ටින් ටින් බලන්නෙ.
@menthusajaya
@menthusajaya 3 жыл бұрын
ටින් ටින් කියන්නෙ පොඩි කාලෙ ආසම කතාවක් 😊
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
ඔය cartoon එකට වගේම ඕකෙ music එකටත් මම මාරම ආසයි. 😍🎶
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
me too
@sureshgamage539
@sureshgamage539 3 жыл бұрын
ආදරේ බන්..ආයී පොඩි කාලෙට අරන් ගියාට 💜️💜️💜️
@anomadissanayaka7710
@anomadissanayaka7710 2 жыл бұрын
ඉස්සර මම දහම් පාසල් යන්නෙත් නැතුව ඉන්නවා මේක බලන්න. මොකද ඉරිදා දවස්වලටයි තිබ්බේ.ඒ තරම් ආසාවෙන් හිටියා ❤❤❤❤තාමත් කැමතියි
@chamindadesilva4306
@chamindadesilva4306 3 жыл бұрын
I expect videos like this movies and actors Hollywood marvel
@BeatyOfLife
@BeatyOfLife 3 жыл бұрын
Aiye scoobydoo ගැනත් ගෙන්න කෝ😁🌴
@heshankaveesha1564
@heshankaveesha1564 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@lahirumalshanananda
@lahirumalshanananda Жыл бұрын
අදත් හෙටත් හැමදාමත් මගේ කැමතිම Cartoon එක TinTin ❤❤
@methminhimsanda8478
@methminhimsanda8478 3 жыл бұрын
Iye Sherlock Holmes Ada Tintin thava mevage cartoon ekak one aiye😍
@inukapinsara6485
@inukapinsara6485 3 жыл бұрын
සුර පප්පා කාටුන් එක ගැන විස්තර කියන්නකො ☺️☺️☺️☺️☺️☺️
@diliproshan3165
@diliproshan3165 3 жыл бұрын
ow . please
@rashmikachamoth9847
@rashmikachamoth9847 3 жыл бұрын
බොහොම ස්තූතියි අපිව පොඩි කාලෙට එක්කගෙන ගියාට,
@EcoFactswithRohana
@EcoFactswithRohana 3 жыл бұрын
මායා බන්ධන Spellbinder ටෙලි නාට්‍යය මාලාව ගැනත් විඩියෝ එකක් දෙන්න
@madhurachamal8391
@madhurachamal8391 3 жыл бұрын
හොද කතාවක් සුපිරි
@DL12323
@DL12323 2 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක් "ටිංටිං"😇🥰
@sanduninimansha7131
@sanduninimansha7131 Жыл бұрын
පුංචි කාලෙ ඉදන් බලපු තවමත් බලන්න කැමති ලස්සනම ලස්සන කාටුන් එකක් ටිං ටිං... ❤️‍🔥💖😍
@CricketingWorld
@CricketingWorld 3 жыл бұрын
Tin tin Eke Theme song eka mara gamma aaa😍😍❤️❤️
@nadeeshanisamarawickrama990
@nadeeshanisamarawickrama990 3 жыл бұрын
මේ දවස් වලත් බලන ගමන් ඉන්නේ ❤❤❤💜️💜️💜️
@nisalanjanathenuwara1180
@nisalanjanathenuwara1180 3 жыл бұрын
ඉලුමිනාටිස් ගැන වීඩියෝ එකක් ඕනේ
@sujeewachandikagamage4155
@sujeewachandikagamage4155 3 жыл бұрын
Ou
@아이유-r5j
@아이유-r5j 3 жыл бұрын
අන්කල් මට ලමයා කියලා නම් කියන්නෙපා 😂😂😂😂 ඔන්න දැන් කාටුන් පව් දැන් ඉන්න පොඩි උන්😂
@rjdragons2804
@rjdragons2804 3 жыл бұрын
😂
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
ඔව් එකනම් ඇත්ත ඉස්සර ගියපු දොස්තරහොද හිත,ටින්ටින් වගෙ කාටුන් දැන් නැතිතරම්.
@rohanpriyankarapriyankara9755
@rohanpriyankarapriyankara9755 3 жыл бұрын
හැමදාම හොද විඩියෝ කරන්න .බුදු සරණයි
@janindunimsara3601
@janindunimsara3601 3 жыл бұрын
මගෙ ආසම කාටූන් එක ටින්ටින් අදත් මම ටින්ටින් බැලුවා
@dhanapara2856
@dhanapara2856 10 ай бұрын
මන් ආසම කාටූන් එකක්❤️❤️❤️❤️දැන් නෑනෙ අප්ප ඒ වගේ කාෆූන්.ශික්
@_KIzU_
@_KIzU_ 3 жыл бұрын
ටින් ටින් ට ආදරේ සෙට් එක like කරමු
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
තාමත් ටිං ටිං බලනවා මං.
@surangasunimal8062
@surangasunimal8062 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට අපි මිට අවුරුදු 23 පෙර බලලා තිබුනත් මේදේව ගැන දැනගේන සිටියේනැ.......👍👍👍👍👍👍👍
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
පොඩි කාලෙ මං ආසම කාටුන් එකක් ටින් ටින්.. 😍😍😍
@sahanajayamanna6512
@sahanajayamanna6512 3 жыл бұрын
I am a really big fan of tintin
@kd.shanilkanethminayapa8725
@kd.shanilkanethminayapa8725 3 жыл бұрын
Aiye ptta hodee eknm supiri channel 1 mn asama cartoon 1 song 1th maru oyalata suba pathanawa idiri gamanata eknm bs Good luck ❤❤
@narmosl5521
@narmosl5521 Жыл бұрын
අයියේ පුළුවන් නම් Ben 10 cartoon එක ගැනත් වීඩියෝ එකක් ගේන්නකො
@Helasiri
@Helasiri Жыл бұрын
ආසම කාටුන් එකක්... ❤❤❤❤❤❤❤😊
@Cookpodi
@Cookpodi 3 жыл бұрын
Aiyee ඉලොන්මාක්ස් ගේ පවුල ගැන විඩියෝ ඒකක්
@ishanlakshitha1228
@ishanlakshitha1228 3 жыл бұрын
මං ආසම කාටුන් එකක්
@pmwcars7924
@pmwcars7924 3 жыл бұрын
Congratulations bro for 1 million subscribers 🔥🔥🔥♥️🎉️
@greenhikers1999
@greenhikers1999 3 жыл бұрын
ගොඩක් ස්තූති❤️
@pushpadamayanthi2008
@pushpadamayanthi2008 Жыл бұрын
නිර්මාණ කියන්නේ මේවට තමයි ගොඩක් නිර්මාණත්මක ලක්ෂණ තිබෙන සමාජය විනිවිදව දුටු නිර්මාණයක් ඒ වගේම අනාගතය දුටු විශිෂ්ට නිර්මාණයක්
@menakachandharasinha5928
@menakachandharasinha5928 3 жыл бұрын
තව මේ වගෙ විඩියෝ ඕන
@chathuriwicky4184
@chathuriwicky4184 2 ай бұрын
😢 ආසයි ඒ කාලේ ට යන්න ආපහු 🥺💛හරිම සුන්දරයි ඒ කාලේ
@Subashana
@Subashana 3 жыл бұрын
මම ලමා කාලයේ ආසාවෙන්ම බලපු කාටූන මාලාව. හරිම ලස්සනයි.
@manjulaa6554
@manjulaa6554 3 жыл бұрын
හැමදාම වීඩියෝ 2 ක් දානවට කැමති අය කෝ.
@janithaprasad6620
@janithaprasad6620 3 жыл бұрын
උ පව් බන් උට එඩිට් කරද්දි ඔලුවත් රිදෙනවා ඇති😥😥😥
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද ? 😐😐
@manjulaa6554
@manjulaa6554 3 жыл бұрын
@@sahanhasaranga4355 කෙල්ලෙක්.
@manjulaa6554
@manjulaa6554 3 жыл бұрын
@RV ACADEMY ඔයාව මං සබ්ස්‍ර්‍යික් කලා.😉
@manjulaa6554
@manjulaa6554 3 жыл бұрын
@@janithaprasad6620 😬😬
@AIraper3627
@AIraper3627 2 жыл бұрын
ඒ background music එක ඇහෙද්දි තාමත් අමුතු ගැම්මක් එන්නේ 😘😘😘
@mandinuudayakeerthi4779
@mandinuudayakeerthi4779 3 жыл бұрын
මගේ ආසම කාටූන් ඒක ටිං ටිං
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
ඊළඟට Schoody doo එක ගැන ඕන 😘😘😘😘😘
@nisansaladisna7933
@nisansaladisna7933 3 жыл бұрын
Thank You
@hitzmobile5640
@hitzmobile5640 3 жыл бұрын
මම අාසම කාටුන් එක 😍😍😍😍😍😍😍😍
@janakadahanayake
@janakadahanayake 3 жыл бұрын
Ur voice is among best for this type of a video channel. And ur delivery is very professional. Try add english subtitles for other lqnguage people watching this. Cheers.
@SithumRandil
@SithumRandil 3 жыл бұрын
Garfield ganath kiyala denawada please
@lakkanasaputantri1244
@lakkanasaputantri1244 3 жыл бұрын
පට්ටම ආස cartoon එකක්.
@technicallokaya6726
@technicallokaya6726 3 жыл бұрын
Interesting part was when tin tin bought the concept of going to moon before Neil Armstrong with logical details.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН