අම්බානි පවුලේ ප්‍රසිද්ධ විවාහය ගැන අලුතෙන්ම ලීක් වුණු රහසිගත දේවල් 10ක් |Ambani Billionaire Wedding

  Рет қаралды 281,333

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 412
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
එයලා අපේ රට ලංකාවත් එකතු කරගන තියනවා.ඒ විවාහ උත්සවයට.ලංකාවෙි කෑම වලට තැනක් දිලා තියනවා ඒ ගැනත් අපි සතුටු වෙන්න ඔනි.❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹
@yasindusadeep2543
@yasindusadeep2543 10 ай бұрын
මම කොලබ විශ්වවිද්‍යාලේ නීති ශිශ්‍යෙක් අම්බානි දෙස බලලා ඔහුට හූල්ලනවා වෙනුවට අපිත් අපේ මහන්සියෙන් ජීවිතේ ජය ගත යුතුයි
@thusharauduwake2219
@thusharauduwake2219 10 ай бұрын
හරියට හරි
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
අන්න හරි ❤
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 10 ай бұрын
ඔයාට අනිවාර්යයෙන් පුලුවන් තෙරුවන් සරණයි
@GaminiUswaththa
@GaminiUswaththa 10 ай бұрын
අනිවාර්යෙන් 👍
@travelwithdil7073
@travelwithdil7073 10 ай бұрын
බලාපොරොත්තු වෙනව ඔබෙන් අවංකත්වය වෙනුවෙන් නීතිය ඉදිරියෙ පෙනී සිටියි කියල
@shashediri544
@shashediri544 10 ай бұрын
මුකේෂ් අම්බානිගේ පියා Dhirubhai Ambani ගොඩක් දුක් මහන්සි වෙලා තමය් මේ තැනට ආවේ.ඔහුගේ ජීවිත කතාවත් පුලුවන්නම් ගෙන්න.
@fai3379
@fai3379 10 ай бұрын
ඔව්
@uvatoday
@uvatoday 6 ай бұрын
ගුරු හින්දි චිත්‍රපටයේ තියෙන්නේ අම්බානිගේ පියාගේ කථාව
@rajlowreance8657
@rajlowreance8657 10 ай бұрын
නියමයි අම්බානි සර් තව තවත් දියුණු වීමට විශ්වයේ සක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 10 ай бұрын
ඒ මොනවා වුනත් තම පව්ලේ එකිනෙකාට බොහෝ සෙනෙහස දක්වන ආදරණීය ම පව්ලක්.
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
ආමිබානි පවුලට තෙරැවන් සරණයි !!! බලවත් ධනවතුන් විම එයාලාගේ පින.ඒ දිහා බලලා අපි සතුටු වෙමු.තව තවත් ජයම වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏
@kanthikumari4765
@kanthikumari4765 10 ай бұрын
,සතුටට කරැන නමි ලංකාවෙ කෑමවලට ඉහල පිලිගැනිමක් ලැබිම.සහබාගිවු සැමට බුදු සරනයි
@mrcricbozz777
@mrcricbozz777 10 ай бұрын
හැම කොල්ලෙක්ටම සල්ලිකාරයෙක් වෙන්න වාසනාව ශක්තිය ලැබෙිවා..
@rushand8003
@rushand8003 10 ай бұрын
එහෙම කොල්ලොන්ට ඒ වගේම සල්ලි තියන කෙල්ලෙකුත් ලැබේවා!😍
@siyakkaraya-622
@siyakkaraya-622 10 ай бұрын
@GaminiUswaththa
@GaminiUswaththa 10 ай бұрын
අනිවාර්යෙන්
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
​@@rushand8003අනිවා බම්....❤
@damsakperera-vb4jq
@damsakperera-vb4jq 6 ай бұрын
Aniwaren 💥💥
@PmkKoralage-tl2dd
@PmkKoralage-tl2dd 10 ай бұрын
ලංකාවේ අපේ පාලකයෝ ලංකාවේ හිටපු උපාලි විජේවර්ධන වගේ අයව මැරුවේ නැත්නම් අද ලංකාවෙත් මේ වගේ ව්‍යාපාරිකයෝ ඉන්නවනේ.
@ManoriPrasangika90
@ManoriPrasangika90 6 ай бұрын
අනිවාර්යයෙන්
@uvatoday
@uvatoday 6 ай бұрын
ඔවි ඒ දවස් වල ඔහු ලෝකයේ මුල් කෝටි පතියන් විස්ස අතර හිටියා..අපේ රටේ කරුමෙට තමයි ඔහු මියගියේ
@sanurivindula6839
@sanurivindula6839 6 ай бұрын
ඇත්තම ඇත්ත
@champaperera8487
@champaperera8487 6 ай бұрын
හරිම අපරාධයක් උපාලි මහතා ගේ අතුරුදහන් වීම . හිටියා නම් අපේ රටට ත් කලක් යන්න තිබුනා
@ManoPriyanthika-d5n
@ManoPriyanthika-d5n 6 ай бұрын
Aththenma ow.deshapaluwo kawadath kale okai
@jktradingSL
@jktradingSL 10 ай бұрын
මොනව වුනත් ඕනෙම කෙල්ලෙක් කැමති සල්ලි තියෙන කොල්ලෙකුට ඒක තමයි ඇත්ත 🤔 😮
@rushand8003
@rushand8003 10 ай бұрын
මොළේ තියන කොල්ලොත් එහෙම තමයි තමන් සාර්ථක වෙලා ඒ වගේම සාර්ථක වෙච්ච කෙනෙක් හොයාගන්නවා මිසක් හිගන්නියොන්ගෙන් වැඩක් නෑ 😂😂
@siyakkaraya-622
@siyakkaraya-622 10 ай бұрын
ඔව් උන් එතකොට ඕන විදිහට පු* දෙනවා....
@siyakkaraya-622
@siyakkaraya-622 10 ай бұрын
​@@rushand8003සිරා❤
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
ලස්සන වැඩක් නෑ....වයසට යන්න යන්න නැතිවෙනව...සල්ලි ඒමද....කෙල්ල නැතත් කමක් නෑ සල්ලි තියනවනම්.....😁
@sasifdo3642
@sasifdo3642 6 ай бұрын
ජුලි මාසෙ වෙඩින් එක බලලා මෙක.බලන මං වගෙ අය තවත් ඉන්නවද🙈🙈අනන්ද්ගේ සත්තු බලා ගන්න තැන ගැනත් විඩියො එකක් කරන්නකො🙏ලංකාවෙ කෑම 💪💪💪
@Dark_Knight_30
@Dark_Knight_30 10 ай бұрын
මේ Wedding එක ගැන හොයපු අය කෝ
@lastjocker5463
@lastjocker5463 10 ай бұрын
ඔහුගේ පින ට මගේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤
@SgianHasii
@SgianHasii 6 ай бұрын
අපරාදේ..ඇත්තටම අඩුම තරමේ Subh ashirwaad ceremony එකේ ශ්‍රෙයා ඝෝශාල් ගේ සින්දු ටිකවත් හරියට Release කලානම් 😢😢පුදුමාකාර ලස්සනයි ඒවා. සල්ලි නිසා රෙහානා ගැන හැමෝම කියෙව්වට ඇත්තම වීරවරිය ශ්‍රියා ❤❤❤❤
@KamalGallage
@KamalGallage 10 ай бұрын
ලස්සනට cuteව ඉන්න හැම තරුණියක්ම try කරන්න ඕන උගත් ,පොහොසත්,කරුණාවන්ත, ශක්තිමත් තරුණයෙක් තමන්ගෙ සහකරුවා කරගන්න.එතකොට තමයි වඩා සුවපහසු ජීවිතයක් ගත කරන්න පුලුවන්.නැත්තන් වෙන්නෙ උගත් උනත් දුප්පත් කෙනෙක් එක්ක ජීවිතෙ ගොඩදාගන්න ජීවිත කාලෙම දුක් විදින්න.මෙකට කාටවත් දොස් කියන්න බෑ හේතුව තමයි තමන්ට වඩා හොද ජීවිතයක් තෝරගන්න අවස්ථාවක් අවොත් ඒක පුලුවන් තරම් ඉක්මනට ගන්න ඕන.😊😊😊😊❤
@KamalGallage
@KamalGallage 10 ай бұрын
@@VishalNethmena-ny6qh ඇයි ඉතින් තමන්ට හොද අවස්තාවක් ආවම ඒක අත්හරින්නෙ.ඔයත් මෙතන නරක වචන කිය කිය ඉන්න එපා.මහන්සි වෙලා හොද තැනකට එන්න.😇
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
​@VishalNethmena-ny6qh ඊඊඊඊඊඊඊඊඊයා ගොබ්බයා
@KamalGallage
@KamalGallage 10 ай бұрын
@@BinaryTrading-eb2sm රිදුනද😌
@Crowntdr
@Crowntdr 10 ай бұрын
​@@KamalGallageblpn kuhaka kama😅kollo ubala wenuwen dukwidala salli hoynn ona.ubl rthakota unge age ellila godayanawa.wesa ganunge maru theory😂
@rushand8003
@rushand8003 10 ай бұрын
😂😂එහෙම කොල්ලොත් මොනවත් නැති උගෙන්ම ජීවිත කාලෙම පිනට යැපෙන්න බලන් ඉන්න හිගන්නියෝ බැදගන්නෙත් නෑ බන්😂😂😂😂😂😂
@sumithekanayake9217
@sumithekanayake9217 10 ай бұрын
පෙර දන්දීමේ කුසලය
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
ලස්සන විඩියෝ එකක් .ගොඩාක් ස්තුතියි .❤🙏🌹
@dilipcooray
@dilipcooray 10 ай бұрын
මගේ මස්සිනා ගියා මේ wedding එකෙ ලංකාවේ chef කෙනෙක් විදියට
@Mahsusnakamsm
@Mahsusnakamsm 6 ай бұрын
❤ වාව්
@narmadanayanathara9314
@narmadanayanathara9314 6 ай бұрын
Math ekka giye malli
@thusharialoka9156
@thusharialoka9156 6 ай бұрын
Uba ekka giye ambanige ekata newei bn e mage wdn ekata dekama eka wage ubala rawatila😅😅😅😅
@peshaladumidu1718
@peshaladumidu1718 10 ай бұрын
ඉන්දියාවට අමිබානි පවුල ඉන්නවා ............ ඇයි අපිටත් ඉන්නෙ ලංකාවටම සුද්දෙ දුන්න රාජපක්ෂ පවුල 😂😂😂😂😂😂😂😂😂😂😂
@champaperera8487
@champaperera8487 10 ай бұрын
සම්පූර්ණ ඇත්ත
@shamyathilakawardane1511
@shamyathilakawardane1511 10 ай бұрын
😂😂😂😂
@GaminiUswaththa
@GaminiUswaththa 10 ай бұрын
උන් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ පරිප්පු, පාන්, බෙහෙත්, වලට බදු ගහලා භාණ්ඩාගාරයට එකතුකරගන්න සල්ලියි, විදේශ ණය, ආධාර ඩොලර් ටිකයි හොරා කාල ලෝකේ වටේ ඇවිදිමින් රජ සැප විදිමින් ප්‍රොකෝටි පතියෝ වෙලා, රටේ ඉන්න හරක් උන්ටම බලයත් දෙනවා 😂
@404GamingPlay
@404GamingPlay 10 ай бұрын
සිරා බං. කාලකන්නි පවුල 💯
@rachelperaud1945
@rachelperaud1945 6 ай бұрын
අනේ බන් හැම දේකටම උන්ව මතක් කරන්න එපා. චිහ්
@sachinihansamali2345
@sachinihansamali2345 10 ай бұрын
මෙතරම් දනවතෙක් වෙන්න අම්බානිගේ පුතා කොතරම් පින් කරන්න ඇත්ද
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 10 ай бұрын
වැඩක් නෑනෙ.. ධනවතෙක් උනාට ඌ ලෙඩෙක්... අහලා නැද්ද... නිරෝගී කම තමා පරම ධනය කියලා😂
@aw4402
@aw4402 10 ай бұрын
Hmmmm oww ekata pina thiyenna one neda
@aw4402
@aw4402 10 ай бұрын
​@@NicoNicos-qw5mmminissunta ohoma kiyanna epaa ban
@rushand8003
@rushand8003 10 ай бұрын
bambuwa pina 😂😂uthsahaya, kapaweema vitharamai
@GaminiUswaththa
@GaminiUswaththa 10 ай бұрын
​උබ දන්න ධනය බුදුරජාණන් වහන්සේ දේශනා කලේ, ආරෝග්‍යා පරමා ලාභා කියලා, නිරෝගී කම උතුම්ම ලාභයයි කියලා, සන්තුෂ්ටී පරමං ධනං කියලා, සතුට උතුම්ම ධනයයි කියලා,, මිනිහා ලෙඩෙක් නම් ලෙඩ ඇදේ ඉන්න එපැයි, ඇදුම තියෙන මිනිස්සු ඕනතරම් පවුල් ජිවිත ගත කරන්නෙ,
@deepthidisanayaka4665
@deepthidisanayaka4665 10 ай бұрын
කොච්චර හොඳද තරුණ යුවළක් ඔහොම ඉන්න එක හා අපි සතුටු වෙන්න ඕනේ ❤️❤️❤️
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 10 ай бұрын
අම්බානිගෙ පුතාට අධික තරබාරුවට බෙහෙත් කරන හෙළවෙද මහත්තුරු ලංකාවේ ඉන්න පුලුවන්
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 10 ай бұрын
ලොකුම සතුට අපේ ආහාර ඇගයීම ගැන.
@sampathranasinghe9422
@sampathranasinghe9422 6 ай бұрын
බුදු න් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ ට උත්කර්ෂවත් දා නයක් දෙන්න ඇති අනිවාර්යයෙන් .
@oliviaferandes4297
@oliviaferandes4297 10 ай бұрын
කවුරු කොහොම කිවුවත් මේ ලෝකේ හැම ගෑනු ලමයෙක්ම කැමති සල්ලිකාර දනවත් උගත් තරුනයෙක් සමග විවාහ වෙන එක 🤭🙂💟
@amalinalika422
@amalinalika422 10 ай бұрын
Ane mehemath gon gaanu yakoo.. lajja nathuwa kiyana hati ewa
@user-ox1gn4is1j
@user-ox1gn4is1j 10 ай бұрын
එහෙම වෙන්න ඔනේ නැත්ත්ම් ලමයින්ටත් දුක්වින්න වෙනවා
@Shashika613
@Shashika613 10 ай бұрын
​@@amalinalika422ගොන් කම ඒකිගේ නෙමේ තොගේ තොපි වගේ කාලකන්නි දුප්පත් එකෙක්ව බැදන් මොකටද දුක් විදින්නේ 😂😂😂
@Shashika613
@Shashika613 10 ай бұрын
මේ ලෝකේ ඉන්න් හැම කොල්ලෙක්ම වගේ කැමති ලස්සන උගත් sexy දේපල තියන සල්ලි කාර පවුලකින් කසාදයක් කරගන්න 😂❤
@amalinalika422
@amalinalika422 10 ай бұрын
@@Shashika613 balan yaddi hama ekama balan inne thawa kage hari kare ellila goda yannane.. ane mehemath nikamo
@Jayani-i2t
@Jayani-i2t 6 ай бұрын
අපගේ රටේ නොව්වත් මේ වගේ දියුණුවන අය ගැන බලා සතුටු වෙමු
@premasirikwa
@premasirikwa 6 ай бұрын
බොහෝම ඉස්තුතියි ඔබට
@MohomadFayas074
@MohomadFayas074 10 ай бұрын
I absolutely enthusiastic this days this wedding is super and WORLD MOST GRAND WEDDING ❤❤❤❤❤
@thusharialoka9156
@thusharialoka9156 6 ай бұрын
Sinhalen dapan bn terune na😅😅
@aurora0534
@aurora0534 10 ай бұрын
රහසිගත නම් ඒවා ඒ විදියට තියෙන්න දෙන්නකෝ 😏. මෙයාලා හොයන දේවල් . 😂😂😂😂
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 10 ай бұрын
රහසිගත දේවල් තියෙන්නෙ අම්බානිගෙ ඇදුම අස්සෙ
@IndikaNuwan-rz6kp
@IndikaNuwan-rz6kp 10 ай бұрын
Ekane nango
@IndikaNuwan-rz6kp
@IndikaNuwan-rz6kp 10 ай бұрын
රහසිගත දේවල් ඒ විදියටම තිබ්බදෙන් නේද නන්ගො
@ashokawijetunga5131
@ashokawijetunga5131 10 ай бұрын
මෙි wedding එක කෙලින්ම business comfeirence එකක්
@lillyd3016
@lillyd3016 10 ай бұрын
Radhika Merchant කොහොමත් billionaire කෙනෙක්ගෙ දුවක්, එහෙම කෙනෙක් ඒවැනි කෙනෙක් සොයා ගැනීම හරි
@chandimabandara2138
@chandimabandara2138 10 ай бұрын
ලංකාවේ 🍽️ කෑම බීම ජය වේවා 🙏 ❤ 🌹 🌹 💐 අපේ රටේ කෑම හදපු කන්ඩායමට.❤
@poboda2003
@poboda2003 10 ай бұрын
Thank you for the quality content... glad that i watched without searching for some other gossip videos❤😊
@jayangani1973
@jayangani1973 6 ай бұрын
🎉🎉🎉🎉 බොහෝ පිං ඇති පවුලක්.ජයවේවා !
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 5 ай бұрын
Ananth kiyanne tenant ekak thamayi hemotama eya wage wenna bhe awankakama nihathamanikama ugath kama aadaraye arutha hondin wataha gath honda mahathmayek radikata mahatha gena ganakwath ne..🙏🙏🙏🙏🙏🙏👍🏼
@charuweerasooriya5215
@charuweerasooriya5215 10 ай бұрын
සල්ලී කියන දේ අද තිබුණා හෙට නැතිවෙන ජීවීතේට අවශ්‍යය සාදක වලින් එකක් ..ඒත් මේ මිනිසුන් සල්ලිම විතරයි ජීවීතේ කරගෙන ඉන්නේ කියලයි මට හිතෙන්නේ,.. මොකද වෙඩින් එකට එන්න අමුත්නෝ එන්නෙත් බිස්නස් කරන්න බලාගෙන, ඒත් ඉන්දියාවේ මොන තරම්නම් කන්ඩ ඉන්න හිටින්න තැන් නැති පාර ටොයිලට් යන ප්‍රාන්ත කොච්චර තියෙනවද, . ර්‍රත් මොන සල්ලි කරයද ඒවා දියුණු කරේ .. අන්තිමට මැරෙනකොට හිස් අතින් පොළවට හරි ගිනිමැලයකට හරි පිච්චිලා යයි .
@pasindudillshan6491
@pasindudillshan6491 10 ай бұрын
අනේ මන්දා බන් උබ😂
@onemanshow7554
@onemanshow7554 10 ай бұрын
ගොං පගයෙක් බන් උබ නම්.😂
@imalshabandara805
@imalshabandara805 10 ай бұрын
Ethkota thaman mahansi wela dukwidala salli hamba karanne anith unt kann bonn renna dennd😂
@AS-gj7jd
@AS-gj7jd 10 ай бұрын
ඒවට තමා අර මිනිස්සුම ජන්දෙ දීලා දේශපාලකයින්ව පත් කරන්නේ.රටේ ආර්තිකේ ගොඩනංවල ජීවන තත්වෙ දියුණු කරන්න.මේ මිනිස්සු තමන්ගෙ ආර්තිකේ ගොඩනංවගන තමන්ගෙ ජීවන තත්වය දියුනු කරන් ඉන්න එක වැරදියට ගන්න එපා.. කැමතිනම් දනට පින⁣ට දීපුවාවේ.අනික පොඩ්ඩක් හොයල බලන්න ඒ මිනිස්සු කොච්චර..චැරිටි කරනවද කියලත්. දෙනව කියල හම්බකරන සියල්ල කවුරුත් දෙන්නැනේ.එහෙම ඔයා දෙනවද . මං දෙනවද. නෑනෙ නෑනේ... තමන්ගෙ සතුට වෙනුවෙන් මේ වියදම් කරන්නෙ ඒ මිනිස්සු හම්බකරපුවා. අනික ආගම් පැත්තෙන් ගත්තත් ගිය ආත්ම වල දනට දීපු පිනෙන් තමයි මෙච්චර ලැබීම ඒ මිනිස්සුන්ට. ඒ හන්දා දීමේ ආනිසංස ඔයයි මායි කතා කරන එක.තේරුමක්ම නෑ. මොකද පැහැදිලිවම ඒ මිනිස්සු දීලා තියෙනව.ඉතින් ලැබෙනව. ඔයාටයි මටයි දීමේ පුරුද්ද සංසාරෙ එච්චරකට නැති හන්දා ලැබීම අපට අඩුයිනෙ..අපි අමාරුවෙන් හම්බ කරල ඩේටා කාඩ් දාගන එයාලට පිනට දීමේ ආනිසංස මතක් වෙනවනම් කොච්චර අගේද කිය කිය තර්ක කන්නව😅 🙏
@fai3379
@fai3379 10 ай бұрын
අනේ මනුස්සයො ඉන්දියාවේ ඕනතරම් දුප්පත් අය ඉන්නව, එව්වා එක පාරට නැති කරන්න බැ,අනික සමහර කුල ප්‍රශ්න,සම්ප්‍රදාය නිසා සමහර අයට දියුනු වෙන්න බැ, ඕක ඇත්ත
@disnasenanayake3323
@disnasenanayake3323 10 ай бұрын
තෙරුවන් සරනයි ඔවුන්ට
@FirozaHossen
@FirozaHossen 2 ай бұрын
Great stay blessed wishing all the very best ❤
@sachinihansamali2345
@sachinihansamali2345 10 ай бұрын
ඔය වගේ දනවත් වියාපාරිකයෙක්ගේ පුතෙක් එක්ක අපිටත් විවාහ වෙන්න තියෙනවනම් කොච්චර වටිද 🤭
@gaminisenevirathna-zf4rn
@gaminisenevirathna-zf4rn 10 ай бұрын
ammo yako, salli thiyenwnm one ekek ekka budiya gani ne.....
@aurora0534
@aurora0534 10 ай бұрын
​@@gaminisenevirathna-zf4rn ඒක එයාගෙ කැමැත්ත . තමන් බදින කෙනා මොනවගේ කෙනෙක්ද කියලා තීරණය කරන එක. කෙනෙක් සල්ලි වලට කැමති වෙද්දි තව කෙනෙක් රූපෙට කැමති වෙනවා. ඔයා උනත් එහෙමයිනෙ. කවුරුත් කියන්නෑනෙ මං බදින්නෙ සල්ලි නැති කැතම කැත කෙනෙක්ව කියලා. හැබැයි සල්ලි තියෙන ඕන එකෙක් කිව්වට එක්කෙනෙක් එක්ක විතරක් නම් තමා ඕකෙ . 😴
@IndikaNuwan-rz6kp
@IndikaNuwan-rz6kp 10 ай бұрын
ඔයා හරිපහත් කෙනෙක් සල්ලිවලට බැදෙනතැන ආදරයක් නෑ
@rushand8003
@rushand8003 10 ай бұрын
ඉතින් යකෝ ඌ බැන්දෙත් හිගන්නියෙක් කියල හිතුවද 😂😂😂😂ඒ කෙල්ලටත් සල්ලි තියනවා ඔයාටත් එහෙම බදින්න ඕන නම් ඉස්සෙල්ල ඔයත් ඒ වගේ සල්ලි හම්බකරන්න 😂මොකද සල්ලි තියන අය හිගන්නෝ ,හිගන්නියෝ බදින්නේ නෑ 😂මිනිහගෙන් ජීවිත කාලෙම පිනට යැපෙන්න ලැජ්ජ නැද්ද හිගන්නියෝ වගේ 🤣🤣eww
@gaminisenevirathna-zf4rn
@gaminisenevirathna-zf4rn 10 ай бұрын
ekenma cuddh@@rushand8003
@Crowntdr
@Crowntdr 10 ай бұрын
කොල්ලොත් අපරාදෙ කෙල්ලොන්ගෙ ලස්සනක් බලල love කරන්නෙ.මේකෙ comment දාපු බඩු දැක්කම ගෑනු ජාතියත් එපා වෙනෝ.කොල්ලොත් සල්ලි බලල love කරානම් හරි😂😂
@rushand8003
@rushand8003 10 ай бұрын
comments බලන්න දෙයක් නෑ බන් මන් නම් කොහොමත් ඉස්සර ඉදන් හිතුවේ හිගන්නියෝන්ගෙන් ඇති වැඩක් නෑ 😂
@Harshi5766
@Harshi5766 10 ай бұрын
Oya kiyana vidihata comment dala tiyennne ekama kena.mn hitanne e fake account ekakinda koheda danne
@Crowntdr
@Crowntdr 10 ай бұрын
@@rushand8003 😂😂atta
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 10 ай бұрын
Thnak u ඔබට ❤🇱🇰🇦🇪
@oliviaferandes4297
@oliviaferandes4297 10 ай бұрын
මේ ලෝකේ හැම පිරිමි ලමයෙක්ම මහන්සි වෙලා සල්ලි හොයනවනම් හැම ගෑනු ලමයෙක්ටම ලස්සනට ඉන්න පුලුවන්නේ
@ChamariShashikala
@ChamariShashikala 10 ай бұрын
Ei un innn ublt knn dennnda. Oy comment ekk dadddi tikkk mole pavichchi krnnnn. Oy nikn lejjj vnv
@amalinalika422
@amalinalika422 10 ай бұрын
Ganu lamektath barida ethakota hamba karanna.. minihage salli balanma inne nathuwa.. anika minihata salli thibila nathi unoth yaine wate inna salli kara kollo ekka..
@gaminisenevirathna-zf4rn
@gaminisenevirathna-zf4rn 10 ай бұрын
ane puthe😂
@aurora0534
@aurora0534 10 ай бұрын
යකෝ කෙල්ලො අපිත් සල්ලි හොයන්න ඕන. කාගෙවත් ඇගේ එල්ලිලා කූඩැල්ලො වගේ වෙන්නැතුව. තමන්ට කියලා ආර්ථික මට්ටමක් හදාගන්න . එතකොට දෙන්නටම ලස්සනට ජීවත් වෙන්න පුලුවන් .
@oliviaferandes4297
@oliviaferandes4297 10 ай бұрын
ඔව් අපිත් සල්ලි හොයන්න ඕනේ තමයි ඒත් අපි කොච්චර සල්ලි හෙවුවත් අපි විවාහ වෙන පිරිමි කෙනා ඒ සල්ලි නාස්ති කරනවනම් ඒ විවාහෙන් ඇති පලේ මොකද්ද
@sonalkss6973
@sonalkss6973 10 ай бұрын
පට්ට❤❤
@nadeeragoonetilleke
@nadeeragoonetilleke 5 ай бұрын
Admiring the Ambani family's incredible organizational abilities and deep respect for their rituals, one cannot help but be impressed by their generosity and the grandeur of their celebrations. However, it's essential to remember that true happiness is rooted in mental well-being, which transcends material wealth. While the Ambanis' opulence is dazzling, the constant presence of bodyguards and the lack of privacy might be a significant trade-off. Simplicity often brings a kind of peace and health that wealth alone cannot provide. Striking a balance between material success and mental tranquility is crucial for a fulfilled life.
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 6 ай бұрын
I wish ambani cn take our zoo.. ❤️anyway WHO R U PEOPLE.. IM AMAZED.. I LOVE THIS FAMILY heart n brain👍❤️
@rachelnithsara
@rachelnithsara 10 ай бұрын
Adath lassanai ❤ ayyala❤
@shanakafernando5068
@shanakafernando5068 5 ай бұрын
Mama hitanne budu rajanan wahansege kale hitapu dan dipu situwarayek wenna ati nawata ipadila tiyenne wiwahaya dawase duge ayatath kama beduwa tawa labenna ona ehama ayata.
@SangeethMadurangana
@SangeethMadurangana 6 ай бұрын
Math chef kenek widihata wedding ekta giya
@suneethamay3615
@suneethamay3615 10 ай бұрын
This couple going around the world and getting married as rich family members Telling the whole world look how grand from rich and beautiful super dupers Mustards no ashamed at all These are Padmini Kularatne teacher and her daughter as a wealthy couple
@rathnawaliperera6049
@rathnawaliperera6049 6 ай бұрын
Karunu kese vunath ei pavula ithama vasanavanthai kiyala mata hithenava
@avantikabhatia9078
@avantikabhatia9078 6 ай бұрын
Thanks.woow.
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 10 ай бұрын
හැමදේම සල්ලි වලින් මනින්න අපේ රටේ අය පුරුදු වෙලා ඉන්නෙ. ගොඩක් සල්ලි තියෙන අයට හැබැයි හොද ගුනවත් යහපත් චරිත හම්බ වෙනවා. අපේ මිනිස්සු පටු විදිහට මනින්නෙ. ලෝකෙ දැවැන්ත තරු විවාහ වෙලා ඉන්න කාන්තාවන් හෝ පිරිමින්ට යහපත් ගති පැවතුම්වලින් හෙබි අය බොහෝ විට ඒකට හේතුව ඒ මිනිස්සු මානසික මට්ටමින් ඉහලයි. සල්ලි නැති අය හිතන්නෙ සල්ලි සල්ලි සල්ලි තමයි ජීවිතේ කියලා ඕනවට වඩා සල්ලි තියෙන මිනිස්සු තේරුම් අරන් තියෙනවා සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි කියලා. එතනින් එහාට ගිහිල්ලා එයාලා ජීවිතේ සතුට හොයන්න ගන්නවා එතකොට එයාලට හරි හොදම දේ හම්බෙනවා. සල්ලි මේනියාව තියෙන්නෙ සල්ලි නැති මිනිස්සුන්ට. සල්ලි තිබුනට මදි බුද්දිය තියෙන්නත් ඕනෙ. නැත්තං අපේ රටේ රාජපක්ෂලා වගේ අය තමයි බිහි වෙන්නෙ අනුන්ගෙ සල්ලි හොරා කන.
@captainnemo3958
@captainnemo3958 10 ай бұрын
අනිවාර්යයෙන්ම නියම කතාව😊❤❤❤
@nipunjayakodi2780
@nipunjayakodi2780 10 ай бұрын
Mel gibson ගැන් වීඩීයො එකක් කරන්නකො
@madhuruberu8673
@madhuruberu8673 5 ай бұрын
ඒ මිනිස්සු තමන්ගෙ දරුවන්ට පුලුවන් උපරිමයෙන් ම කරන්න පුලුවන් හැම දෙයම කරනව.අනුන්ගේ දේවල් හොයන් නැතිව ලන්කාවේ තමන්ගෙ කුනු හෝදන්න හිතන්න
@sujithpriyantha1793
@sujithpriyantha1793 10 ай бұрын
මම හිතපු දේවල් ඔක්කොම හරි රිහානා ගෙ අභිප්‍රාය ඇරෙන්න.
@allans5586
@allans5586 10 ай бұрын
උදාහරනෙකට අපේ ලංකාවේ නිළියො සෙට් එක රිංගන්න ඕන හැම තැනම රිංගලා පස්සේ සල්ලිකාරයෙක්ගෙ කරේ එල්ලෙනවා😂😂
@ruwanperera491
@ruwanperera491 10 ай бұрын
Thanks brother
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 10 ай бұрын
කෝ බලන්න මේකෙ මහඑකාගෙ කටහඬ අහන්න ආපු එවුන්...
@oliviaferandes4297
@oliviaferandes4297 10 ай бұрын
ගොඩක් අය කියනවා ගෑනු ලමයි පිට යන්නේ එයාලගේ වල් කම හින්දා කියලා ඒත් මමනම් කියන්නේ තමන්ගේ සැමියට යහමින් සල්ලි බාගේ තියෙනවනම් මමනම් හිතන්නෙ නෑ කිසිම ගෑනු ලමයෙක් පිට යයි කියලා
@Pusspose
@Pusspose 10 ай бұрын
😂
@Dahamachintha
@Dahamachintha 10 ай бұрын
Hi ☺
@rushand8003
@rushand8003 10 ай бұрын
එහෙමයි කියල (මොළේ තියන) කොල්ලොත් මොනවත් නැති උගෙන්ම ජීවිත කාලෙම පිනට යැපෙන්න බලන් ඉන්න හිගන්නියෝ බැදගන්නෙත් නෑ බන්😂😂😂😂😂😂
@anushasamankumari1856
@anushasamankumari1856 10 ай бұрын
Oya hari
@ranjithfernando9122
@ranjithfernando9122 10 ай бұрын
Adath supiri
@JanakaalbeyrathneGalmangodagur
@JanakaalbeyrathneGalmangodagur 10 ай бұрын
Wadi wadiyen diunu wewa
@premadasaganewatta
@premadasaganewatta 6 ай бұрын
🎉🎉🎉 4:21 4:21 4:21
@SujithB.A
@SujithB.A 8 ай бұрын
ඔයා කොහොමද දන්නෙ
@chandranim9156
@chandranim9156 10 ай бұрын
Ape රටෙත් ඉන්නවා viyaparika මිනිස්සු namuth හැමදාම a අයwa hanwadu gahanawa rate දේවල් age kare na කවදාවත් hal mapiyo kiyaie ara මාපියෝ me මාපියෝ kiyaie කුඹුරක ta බැහැල wada karala balanna o ne bath tikak kanna මිනිස්සු mona tharam wehesenawa wada කියන eka(ape unta sharuk khan henen දැක්කා nam a hondatama athi
@pasindudulanjali8944
@pasindudulanjali8944 10 ай бұрын
ධනවත් කොල්ලෙක් බදින්න කලින් කෙල්ලො වෙන අපිත් ධනවත් වෙන්න ඔන.ඇයි පොසත් කොල්ලො විතරක් පොසත් කෙල්ලොත් ඉන්න ඔන
@thegoat-1107
@thegoat-1107 10 ай бұрын
Munkesh is the Indian Richest man...
@oliviaferandes4297
@oliviaferandes4297 10 ай бұрын
මගේ තත්තිත් වියාපාරිකයෙක් මට ඕනේ මගේ තත්තිත් බිලියන පතියෙක් වෙනවා දකින්න
@NethminaMihiranga-ej3gs
@NethminaMihiranga-ej3gs 10 ай бұрын
ඉතින් අපිට පුක ද
@Shashika613
@Shashika613 10 ай бұрын
ඔයගෙ තත්තිගෙ පුප සුදුද 😂
@yasindusadeep2543
@yasindusadeep2543 10 ай бұрын
මල්ලී ගෑනු ලමයෙක් නේ එහෙම කියන්න එපා
@lk940
@lk940 10 ай бұрын
මට හිතෙන්නේ ඔය අඩු කුලේ සුද්දන්ගෙන් name gathipu පවුලක kenek
@Shashika613
@Shashika613 10 ай бұрын
@@lk940 මේකි කෙල්ලෙක් නෙමේ බ්න් කොල්ලෙක් ඕකිගේ පොටෝ එක ගූගල් ගහලා බලහන්කෝ වෙනම එකියක් ඉන්නේ
@photocopymachinerepair7172
@photocopymachinerepair7172 10 ай бұрын
❤❤❤❤❤❤
@DamithaSBandara
@DamithaSBandara 10 ай бұрын
First comment💝🥀
@shanazweerabangsa5823
@shanazweerabangsa5823 6 ай бұрын
සල්ලි වැඩි නම් දනට, පිනට දෙන්න පුලුවන් නේ.ඉංදියාවෙම කොච්චර නම් දුප්පත් මිනිස්සු ඉන්නවා ද ?.
@manojde_
@manojde_ 10 ай бұрын
Happy Life guys ❤
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 10 ай бұрын
Kohomat radika hoda wife kenek.. eya thama adarei eyage husband ta
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 10 ай бұрын
රාදිකා උබට කිව්වද
@future1infamous
@future1infamous 10 ай бұрын
Me channel eka kalin Ayiya wikunalada? Dan daanne me wage maha wadakata nathi dewalne 😅😢
@SunilShantha-b3x
@SunilShantha-b3x 5 ай бұрын
Kochchar danaya thibunata kesema loku kamak na
@CrisSudes
@CrisSudes 10 ай бұрын
මල් මල්වලට ඵක්වෙනවා ගල් ගල්වලට ඵක්වෙනවා
@rushand8003
@rushand8003 10 ай бұрын
gas walata?
@hiruninimansa8681
@hiruninimansa8681 10 ай бұрын
Minissu me dennata kiyak nam dewal kiuwada aththatama kathawa mokakda kiyala dan nathuwa rupeta baninawa salli walata banda kiyanawa nitharama thawa kenekge adupadu viwechana karanawa kiyanne ehema ayage jewithe kisima sathutak nathuwa athi❤
@kumudinikumudini6141
@kumudinikumudini6141 6 ай бұрын
Anunge awa may hoyanne ammo dan a kollage mahata prasnayak
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 6 ай бұрын
💐💐💐❤️❤️❤️
@sriyanis-hb6hx
@sriyanis-hb6hx 10 ай бұрын
Kohoma unath manussa kama thiyena daruwek ananth
@kamalbuddhika6159
@kamalbuddhika6159 6 ай бұрын
මොන දේ තිබුනාත් නීරෝගී කම නැත්නම්???? මොනා කරන්නද...
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
ඔය ඔක්කොම කරුණු ඉන්දියන් චැනල් කිපයකම කිව්වා අනේ...😅😅
@supermovieclips5397
@supermovieclips5397 10 ай бұрын
😊😊
@dehanthewjana5742
@dehanthewjana5742 10 ай бұрын
hamadama oya vage vidieo danna
@RenukaRenuka-gd1se
@RenukaRenuka-gd1se 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@sirikanthigodawela
@sirikanthigodawela 6 ай бұрын
Hema genulamayekma salli passe yannene sallinethiwa jeewathwenna amaru unata wasanawantha family ekak
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 10 ай бұрын
❤🎉
@penithpenith9187
@penithpenith9187 10 ай бұрын
Kari molayak ambanith thiyenne uth දියුණු වෙනවා රටත් දියුණු වෙනවා
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 10 ай бұрын
❤......
@oliviaferandes4297
@oliviaferandes4297 10 ай бұрын
මමත් කවදාහරි විවාහවෙන්නේ දනවත් වියාපාරිකයෙක් එක්ක 🙂🤭💟😁😂
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 10 ай бұрын
ඇත්ත බං... පිරිමි ඉන්නෙ හම්බකරන්න විතරයි ... හම්බ කරන්නෙ නැති පිරිමියාගෙන් වැඩක් නෑ...හම්බ කරන කරන එක සූරන් කන්න ඕන.. එතකොට තමා ඕකුන් තවත් වැඩි වැඩියෙන් හම්බ කරන්නෙ... ඇත්තෙන්ම පිරිමි කියන්නෙ සල්ලි මවන මැසිමක්... හරියට නිකන් ATM එක වගේ
@KumudiniBandara
@KumudiniBandara 10 ай бұрын
Mamath
@rushand8003
@rushand8003 10 ай бұрын
පිරිමින්ගෙන් යැපෙන්න ලැජ්ජ නැද්ද බන් ඊය 😂😂😂😂තව comment කරලත් කියනවා😂😂
@YASHIRU_CHAMIKA
@YASHIRU_CHAMIKA 10 ай бұрын
අනුන්ගේ labbawal හොයන්නේ නැතුව නිදා ගැනීම් ගිහිල්ල 😏😒😒
@judywijesinghe7305
@judywijesinghe7305 10 ай бұрын
Hondin Pedili kerepu Nisa Sthuthy,🤗👏👏
@dilrukshijayalath877
@dilrukshijayalath877 6 ай бұрын
Onema tharabaruwakata hethuwa kammali kama akramawath ahara naraka purudu
@chandimachandima2135
@chandimachandima2135 10 ай бұрын
😮
@narmosl5521
@narmosl5521 10 ай бұрын
👍👍👍👍
@annebasnayake
@annebasnayake 6 ай бұрын
Me minissu diha baluwama mata nam penne me family eke godak gattana tiyana manasikawa duk widina family ekak kiyala. Ambhani and wife denna pita ta pennane boru adarayak… Ambhani inne asathutin kiyala Hodata terenawa..
@tissamarasinghe8122
@tissamarasinghe8122 10 ай бұрын
ඉන්දියාවට පමණක් නොවෙයි අපේ රටටත් හොදයි.
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara 6 ай бұрын
Harima nihathmani aya
@thushanfernando1953
@thushanfernando1953 10 ай бұрын
Ape mahinda mahaththayath kore wedimak lait bil geuweth iye pereda wena kauda gihilla 😂😂😂😂
@mohamadrasik319
@mohamadrasik319 10 ай бұрын
Indiyavae.gewalnethuwa.padikaweadikawe.geewathweanawa dahasgananing viswayea.balayak.thiyanawa mallee
@oliviaferandes4297
@oliviaferandes4297 10 ай бұрын
මම නම් කැමති නෑ බඩ තඩි මහත් රැවුල වවලා ඉන්න කොල්ලන්ට මම කැමති උස මහත ජවසම්පන්න රැවුල නැති ජවසම්පන්න කඩවසම් කොල්ලොන්ට හරියට අපේ කතෝලික කොල්ලෝ වගේ 💟✝️🙂
@Imasha561
@Imasha561 10 ай бұрын
ඇයි අනේ ආගම් ඇදල ගන්නෙ මේවගේ දේවල්වලට .අනිත් එක ජේසුගෙත් රැවුල තිබ්බ.ඉස්සල්ලම ආගම හරියට අදහන්න එතකොට තේරෙයි.ශුද්ධ වූ බයිබලය කියවල බලන්න. ආගම් වාදය ඇදෙන විදිහට මෙහෙම comment කරන්න එපා.ඒකෙන් ඔයාටමයි පවු පිරෙන්නෙ.😢
@Dahamachintha
@Dahamachintha 10 ай бұрын
🥲
@oliviaferandes4297
@oliviaferandes4297 10 ай бұрын
ඉතින් මම කිවුවෙ මම කැමති පිරිමි ලමයි ගැන අනිත් අය කැමති පිරිමි ලමයි ගැන මම දන්නේ නැස්
@Dahamachintha
@Dahamachintha 10 ай бұрын
@@oliviaferandes4297 Hm💔
@chandani9203
@chandani9203 10 ай бұрын
​@@oliviaferandes4297oyage modakama comment walin penawa
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19