"කවි 10ට ගී දහයක්" | Indhuragare Dhammarathana Thero | පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

  Рет қаралды 86,549

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 163
@pushpajayawardena3963
@pushpajayawardena3963 Жыл бұрын
ඉතාම ලස්සන වැඩ සටහනක් .වජිර මහතාණෙනි ඔබට බොහොම ස්තුතියි .පින් ❤️
@KasunRathnayake-
@KasunRathnayake- 3 жыл бұрын
ඉදුරාගාරේ ධම්මරතන හිමියන් හිමියෙක්ද කවියෙක්ද වචනයක් වචනයක් පාසා කවියක් වගේ.... ඔබවහන්සේ තරම් මේ වැඩසටහනේ මා නැලවූ කවියක් නැතිතරම්.. පිං සිද්ද වෙනවා අපෙ හාමුදුරුවනේ අපේ සිත සුව පිණිස මෙසේ කවිපැබැදුම් එකින් එක මුතුපොටක අමුණා සිත් පහන්කරවූවාට.. නිදුක්නිරෝගීම වේවා පිංවත් අපේ හාමුදුරුවනේ !!!
@ranganifernando7695
@ranganifernando7695 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ....ශාස්ත්‍රවේදී උපාධිය සඳහා සිංහල ව්‍යාකරණය මම ඉගෙන ගත්තේ ඔබ වහන්සේ ගෙන්....ඒ කාලේ ඔබ වහන්සේ ජීවිතේ ට ලබා දුන් පාඩම් අපමණය .අදටත් මම ඔබ වහන්සේ ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා....පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@vanlanka
@vanlanka 3 жыл бұрын
මා ඇසු රසබරම වැඩ සටහන අනර්ඝ තේරීම් සහ විශ්ලේෂණ..බැන්ද වීම බැඳීම. නියම වචන භාවිතය.
@deepikaathukorala9822
@deepikaathukorala9822 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඉතා වටිනවා ඔබ වන්සේගේ ධර්ම දේශනා
@janakakfn6049
@janakakfn6049 4 жыл бұрын
පුජ්‍ය ඉදුරාගාරෙ ධමිම රතන හිමිගේ වැඩසටහනක් මම ඇහැවිවෙි sirasa fm පන්සිල් මළුවෙන් , මෙි වැඩසටහන් එහිමියන්ගේ කවිත්වය හා සිංදුව කොතරමි අපුරුවට ,මැනවින් සංයෝජනය කරන හැටි ඉතා අලංකාරයි . ස්තුතියි වැඩසටහනට
@tharindumadusanka1433
@tharindumadusanka1433 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ හරිම රසයි කවිය.... කලබල සිතට පුදුම සිසිලක් දැණුනා... ඔබ වහන්සේට සියක් ආයූබෝවේවා.... !!❤️
@manuelaperera3663
@manuelaperera3663 3 жыл бұрын
කවි ගී ලියන්න පුළුවන් උනානම් ස්වාමින්වහන්සේ නමකට . කවියේ ගීතයේ අරුත පහදා දීම මට අනුවනම් හරි . හදවතින්ම ස්තූතියි සහ සුභ පතනවා මේ නාලිකාවට
@dilankaruwan1398
@dilankaruwan1398 4 жыл бұрын
ලස්සනයි program එක.ගොඩාක් ලස්සන කව්.ඒවා හොයලා කියවන්න හිතුණා.ට්වී චැනල් වල වල් පල් යද්දි මේ වගේ වැඩසටහන් හරි වටිනවා.මට peo tv නැහැ.මට 4n එක වටිනවා මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න.මන් මුලින්ම බැලුවේ ඉලක්ෂ සර් ගේ ප්‍රෝග්‍රෑම් එක.ඊට පස්සෙ බලන්න බැරි උන ගොඩාක් ඒවා බැලුවා.මිනිස්සු වෙනස් වෙයි මේ වගේ වැඩසටහන් නිසා.ඔබ සැමට ජය.මේ වගේ තව හොඳ දේවල් මිනිසුන්ට දෙන්න ශක්තිය ලැබේවා!
@sudarshanidewika6523
@sudarshanidewika6523 2 жыл бұрын
හොඳ වැඩසටහනක් ඔබ වහන්සේගේ විග්රහය ඉතාමත් සුන්දරයි ඔබ වහන් සේට තෙරුවන් සරණයි
@dinushahatharasinghe7748
@dinushahatharasinghe7748 2 жыл бұрын
හාමුදුරුවන්ගේ වචන භාවිතා කිරීම ලස්සනයි
@malibodadhammindahimi2072
@malibodadhammindahimi2072 4 жыл бұрын
ලස්සන .වැඩ සටහන් අතරින් ඉතාම වටිනා වැඩ සටහන k..හරිම .අර්ථවත් ...තෙරුවන් සරණයි
@amnalin6310
@amnalin6310 3 жыл бұрын
உண்மையாக இது நான் கேட்ட நல்ல ஒரு கலந்துரையாடல். மிக மிக மிக நன்றி எமது இதுராகாரே தம்மரத்தன நாயக்க தேரர்....சரன tv channel laக்கும் மிக்க நன்றி...🙏🙏🙏
@ජීවක3
@ජීවක3 Ай бұрын
උගත් කමේ ප්‍රාතිහාර්යයක් දිටිමි ඇසිමි....
@සචිනිඅනුත්තරා
@සචිනිඅනුත්තරා 4 жыл бұрын
දැනුමක් රස වින්දනයක් වගේම අතීතය මතක් කලා බොහොම පින් අපිටත් අර කටුමැටි පැලක් තිබුන හරිම සුන්දරයි එ ජීවිතේ
@yushen2298
@yushen2298 4 жыл бұрын
සචිනි අනුත්තරා m
@chandasomathero4638
@chandasomathero4638 4 жыл бұрын
ජිවිතේ අරුත් බර හැගුමන් දනවා ...සැනසුම දුන්නෙ දහමින් සනසා ..ඔබවහන්සේට තුනුරුවන් සරණයි ....
@hongkonglover9461
@hongkonglover9461 4 жыл бұрын
හැම තත්පරයක්ම රස වින්දා අපේ හාමුදුරුවනේ ..ගග ගැන කියද්දි ඇඩුනෙ නැති ටික විතරයි..මාව පිච්චුනා වගේ ඒ වචන ටිකට..මේ වැඩසටහන හරිම අර්ථවත්..නොවරදවාම නරබනවා,ජයම වේවා
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
හරි ලස්සන පැහැදිලි කිරීමක් හරියට ගීතයත් වගේ හරිම ලස්සනයි වජිර කරන මෙහෙය අගය කල යුතුයි මෙි වගේ අර්ථවත් සාරගර්භ වැඩ සටහනක් මෙි කාලයේ ඉතාමත් අවශ්‍යයි
@GihanPasinduBandara
@GihanPasinduBandara 4 жыл бұрын
🙏🙏 නානා විද ආටක නාටක ගෙන්ගෙට යන යුගයක, හිත සනහන කලාව සෞන්දර්යාත්මක බණ පදයක් ලෙස අප වෙත ගෙනෙන චරණට පිංපෙත් අත්වේවා.
@arunadissanayaka475
@arunadissanayaka475 Жыл бұрын
සැබෑ ස්වාමීන්වහන්සේ කෙනක් . හමුව සතුටක්.ස්තුතියි වජිර
@thusivlogs9199
@thusivlogs9199 4 жыл бұрын
විශිෂ්ට යි අපේ හාමුදුරුවනේ... භාෂාව අර්ථවත්ව හැසිරවීම උත්කෘෂ්ට යි. එමෙන්ම සමාජමය කාරණාවන් ඉතා ගැඹුරින් පිළිඹිබු කරන විචාරය ඉතා අගනේය. බොහොම පිං ඔබ වහන්සේට., එමෙන්ම චරණ කාර්යාලය මණ්ඩලයට ස්තූතිය.
@rathmalenipuna
@rathmalenipuna 3 ай бұрын
මෙ 2024 අදත් අහනවා කී පාරක් ඇහුව ද කියලා මතක නෑ.එක වචනය්ක් නෑ අහකට දාන්න පුලුවන් ඒ භාශා ශ්‍යිලිය හැසිරවීම මනරම් ස්වාමිනී ❤️🤍
@mawellemawelle8549
@mawellemawelle8549 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය ස්වාමීන් වහන්ස සහ වජිර ජයවර්ධන මහත්මයාණෙනි නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි.
@iamhermes9656
@iamhermes9656 3 жыл бұрын
ආසම වැඩසටහනක්..ආසම චරිතයක් එක්ක.
@pushpanalani6581
@pushpanalani6581 3 жыл бұрын
දර්ශන රත්නායක ජීවිතය කියා දුන් ගුරු පියාණනි ඔබ සිත පහන් වේවා.... ඉඳුරාගාරේ ගරුතර අප ස්වාමීන් වහන්ස ඔබද rathnayake sir මෙන්ම ජීවිතය හොඳින් කියාදෙන කළණ මිතුරෙකි
@jayasingha5607
@jayasingha5607 3 жыл бұрын
අහන් ඉනන හරිම ආසය අපේ හාමුදුරුවනේ කතරක තනවි ඉන්න විට මෙි වදන් මිහිරිය දෙසවනට ඔබ වහන්සේට දීර්ඝායු ලැබෙිවා.
@madushahasanthi4948
@madushahasanthi4948 4 жыл бұрын
ගොඩක් ලස්සන වැඩසටහනක්❤
@shrimathigunathilaka1346
@shrimathigunathilaka1346 4 жыл бұрын
සොභාදහමට පනදුන් කවිය ගැන වෙනස් අරුත් සොයා යාමට පාර පෙන්වූ සහ අතීතයේ දුක සතුට මතක් කල අතිශය අරුත්බර වැඩසටහනකි. ස්තුතියි.
@madusri3921
@madusri3921 4 жыл бұрын
ලස්සන .වැඩ සටහන් අතරින් ඉතාම වටිනා වැඩ සටහන k..හරිම .අර්ථවත් ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏
@thusarasampath6462
@thusarasampath6462 4 жыл бұрын
අපේ හාමුදුරුවන්ට, චතුර ඔබට, චරණට, බුදු සරණයි!!!!!!!!•
@isharaliyanage3504
@isharaliyanage3504 2 жыл бұрын
වැදගත් වැඩසටහනක්...😊🌸
@ashleyperera9604
@ashleyperera9604 4 ай бұрын
obawahnsege presentation is very attractive - BUDU SARANAI
@derangala
@derangala 3 жыл бұрын
අපි යමක් ඉගෙන ගන්නවා නම් මෙන්න ඉගෙන ගන්න දෙවල්
@kumudupriyangika3595
@kumudupriyangika3595 4 жыл бұрын
හරවත් ....බොහෝම ස්තුතියි ...
@හරිඳුතේනුවර
@හරිඳුතේනුවර 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට...
@vineethadesilva456
@vineethadesilva456 4 жыл бұрын
Just now i listen your program. I have no words to tell you. How nice all these songs. Very important facts in srilankan citizens. I.am very happy about meaning of songs.our suvamin vahanse is excellent.. Triple gem bless you and all.
@imashanishagi3854
@imashanishagi3854 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින වැඩසටහනක්... ගොඩාක් ස්තූතියි....
@r.ridigama7759
@r.ridigama7759 4 жыл бұрын
ඔබවහන්සේගේ දැනුම හරිම විශිෂ්ටයි.... 🙏 🙏 🙏
@majorlove2036
@majorlove2036 4 жыл бұрын
මාළු මරන්න... මුහුදට ගිය ධීවරයගෙ බිරිඳටයි... , සතුරන් මරන්න... යුද්දෙට ගිය සෙබලගෙ බිරිඳටයි... දැනෙන්නෙ... එකම හැඟීමද... මන්දා...
@HhSs-lm9tu
@HhSs-lm9tu 4 ай бұрын
මාගේ අමාමෑණී සම්මා සම්බුද්ධපුත්‍ර අතිගෞරවණීය ඉඳුරාගාරේ ධම්මමැණික නිවන්දක්නා ජාතිදක්වා මහාචාර්යම වේවා අවසානයේ අජරාමර නිවනින්ම සැනස්වා!!!!!!!!!!!!!!!!
@prasadsampathbandara2023
@prasadsampathbandara2023 4 жыл бұрын
හාමුදුරුවොන්ගේ කරුනු මනාව වැටහුනා වගේම.. කවිය ගැන ජීවිතය ගැන තේරුනා හොදටම. චරණ tv දිගටම මේ වගේ වටින සාකච්ඡාම ගේන්න... ❤❤
@sudathgamage4596
@sudathgamage4596 Жыл бұрын
අපේ හාමුදුරුවරුන්ගෙ මේ වැඩසටහන මම දෙවැනි වතාව මේ බැලුවේ.අපේ දර්ශන රත්නායක සර් මේ වැඩසටහනට කැන්ද ගෙන එන්න කියලා charan ඉල්ලා සිටිනවා
@premarathnagalkanda5175
@premarathnagalkanda5175 3 жыл бұрын
🙏ඔබ වහනසේට. තෙරැවන්සරණයි
@nilukarasadari2831
@nilukarasadari2831 4 жыл бұрын
අපූර්වයි.... රහයි.... 🌷🌷🌷🙏🙏අපේ ස්වාමින් වහන්ස
@revup4183
@revup4183 4 жыл бұрын
එවන් වටිනා වටින වැඩසටහනක්... අතිශය අරුත්බර යි.
@dulanjanjayasinghe6411
@dulanjanjayasinghe6411 4 жыл бұрын
මටනම් මෙක පට්ටම වටින වැඩසටහනක් එක් එකාගේ ඕපදූප හොය හොයා විවුස් හිගා කන්ව් වීඩියෝස් වලට වඩා
@SASH85
@SASH85 4 жыл бұрын
Aniwaryenma
@sewwandibhagya6678
@sewwandibhagya6678 4 жыл бұрын
Ow
@indrajithpunchihewa5876
@indrajithpunchihewa5876 3 жыл бұрын
Exactly
@mmnadee7841
@mmnadee7841 3 жыл бұрын
@@SASH85 vcgb
@mmnadee7841
@mmnadee7841 3 жыл бұрын
@@SASH85 7
@malthangarok7746
@malthangarok7746 4 жыл бұрын
හරිම රසවත් අපේ හමුදුරුවනේ...
@sf9714
@sf9714 4 жыл бұрын
ස්වාමිනි, වර්තමාන යාන්ත්‍රික සමාජයේ වල්මත්වී ඉන්න මිනිසුන් ඔබවහන්සේ චමත්කාරජනක මoපෙතකකට යොමුකරනසේක. ඔබවහන්සේට බොහෝම පිo.
@sandarekarathnayeka1125
@sandarekarathnayeka1125 3 жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනත් තෙරුව්සරනි
@nilukarasadari2831
@nilukarasadari2831 4 жыл бұрын
අපේ ස්වාමින් වහන්ස, මට‍ විද්‍යාලංකාර පිරිවෙන අපේ ස්වාමින් වහන්ස කළ දේශනා.. දර්ශන sir ව ඒ දේශන ආයෙමත් මතක් උනා...🙏🙏
@lilianatulugamagewaidyasek6476
@lilianatulugamagewaidyasek6476 4 жыл бұрын
Inspirational poetic experiences are wonderfully presented in an hour needed indeed. Anxiously awaiting for similar programmes. May the Rev. Poet attain the Supreme Bliss of Nibbana.
@lilianatulugamagewaidyasek6476
@lilianatulugamagewaidyasek6476 4 жыл бұрын
Enjoying the programme with great pleasure. Lot of Thanks.
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Wandaniya pujaniya pinwath Ape suwamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏 Oba wahanse dakinna labeemath pinak.
@merlynchandrarathna1211
@merlynchandrarathna1211 4 жыл бұрын
ඉඩ ලැබෙ ආකාරය අනුව මේ වැඩ සටහන නරඹන්නේ ආසාවෙන්. සියුම්ව දැණුම ලබා දෙමින් ගෙන යන මේ වැඩ සටහන විශේෂ ස්ථානයක් ගන්නවා. ඔබ වහන්සේ වැනි වියත් හිමිවරුත් වජිර වැනි බුද්ධිමත් විෂයට ප්‍රිය උපදවන වැඩ සටහන් ඉදිරිපත් කරන්නන් සිටීමත් වාසනාවක්.
@thilinavipul3883
@thilinavipul3883 4 жыл бұрын
ඔබ වහන්සේ වගේ හිතන්න පුළුවන්නම් උනානම් අපේ රටේ මිනිස්සුන්ට මෙරට අද කොතනද.
@taniyad9309
@taniyad9309 Жыл бұрын
බොහොම ස්තූතියි ❤
@lalithjayasooriya7701
@lalithjayasooriya7701 Жыл бұрын
අපි adhana ස්වාමීන් වහන්සේ නමක් derrghaushama වේවා ,
@samandarivitharana9283
@samandarivitharana9283 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ බැදලා කොලයකට අත්සන් කරලා දික්කසාද උනත් හිතින් දික්කසාද නොවන බැදිමක් මටත් තිබුනා,,,,දික්කසාද උනත් මගේ හිතේ ඒ ආදරය ඒ විදිහටම තිබුනා,,,තියෙනවා...
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
අනේ ඉතින් ඇයි වෙන්වුනේ?
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 4 жыл бұрын
ඉතා වටිනා උසස් වැඩ සටහනක්.🙏🙏🙏
@sumithchandana7404
@sumithchandana7404 4 жыл бұрын
ජඩ මාධ්‍ය හැසිරීමට ධනාත්මක පිළිතුරක් මින් සපයයි.ජන මාධ්‍ය වගකීම මනාව ඉටුකරයි.
@damiyacreations2558
@damiyacreations2558 4 жыл бұрын
ඉතා හරවත්..😍❤️
@ArachchigeRamyalatha
@ArachchigeRamyalatha 8 ай бұрын
Me wage wadasatahan daruwanta ahanna denna one harinam
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
වටිනාකම ඉහලයි.. ස්තුතියි
@manojmanjula9563
@manojmanjula9563 Жыл бұрын
හාමුදුරැවො දුන්න දොඹෙං යන්න❤
@konaramsiripala758
@konaramsiripala758 4 жыл бұрын
A great program. Excellent..
@gihankarunarathna47
@gihankarunarathna47 4 жыл бұрын
අනෙක් චනල් එක්ක බලද්දී මේ චනල් එකට අපි ආදරේ ඔලුව හදන හිත හදන මෙවැනි වැඩසටහන් නිසාය.
@neomalperera6449
@neomalperera6449 3 жыл бұрын
Thank yourgrace for the great teaching.
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Harimq lassanata pahadiliwa tharun karala dena wandaniya pujaniya Ape pinwath suwamin wahanseta namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏
@lakmalipathiranage5121
@lakmalipathiranage5121 4 жыл бұрын
නමස්කාර වේවා ....
@KavinduDewage
@KavinduDewage Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !
@arunaganganath8027
@arunaganganath8027 4 жыл бұрын
Band aka lassanai ❤️
@hpnnayana3061
@hpnnayana3061 3 жыл бұрын
Great programme Ape hamuduruwana
@CT-vl3iu
@CT-vl3iu 3 жыл бұрын
..7th ..10th songs.. almost all of them are absolute beauties...Thank you for selecting 2 brilliant voices to represent these best loved classic songs....excellent job!....Btw,...4th song should have been Doc Amaradeva's...Thaathaa unath ma batha sarikarana...Amma nubai....song
@AnjalikaHeraththalanjali
@AnjalikaHeraththalanjali 4 жыл бұрын
මේ වැඩසටහන නොනවත්වා ගෙනයන්න.. 🙏
@yushen2298
@yushen2298 4 жыл бұрын
Anjalika Herath. Hirutamuvaven
@punsiri14161
@punsiri14161 4 жыл бұрын
අපේ හමුදුරුවනේ...එළ. කියන්න වචන නැ.. මම බැලුව හොදම කවි 10ට ගි දහය.. පිලිගන්න මගේ ආදරය දෙපළම..💕💕💕
@MadushaniDharmasiril
@MadushaniDharmasiril 9 ай бұрын
Budu saranayi
@warunaliyanage9355
@warunaliyanage9355 3 жыл бұрын
බොහොම පීන්
@iamhermes9656
@iamhermes9656 2 жыл бұрын
මාස 10 කින් ආයෙ අහනව බන් මේක.
@lilianatulugamagewaidyasek6476
@lilianatulugamagewaidyasek6476 4 жыл бұрын
A fish like in the Pacific ocean , I swam around listening to such flow of different tastes
@doreenjayasooriya2076
@doreenjayasooriya2076 4 жыл бұрын
Amazingly good
@thusharifernando8817
@thusharifernando8817 4 жыл бұрын
ඉතාම වටිනවා.දිගටම කරගෙන යන්න.
@darshanaj5690
@darshanaj5690 2 жыл бұрын
Ape Hamuduruvo danuma bedanva
@hasarangadesilva3456
@hasarangadesilva3456 4 жыл бұрын
සිතාර් 😍😍😘
@malajayamanne781
@malajayamanne781 4 жыл бұрын
Great programme. Greatest day is this but the bell sound is so disturbing.
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 4 жыл бұрын
Thank you for presenting the great variation of poetry style. The way we suffer the punishment merited by our own sins.
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
මට ඉන්නට බෑ නෙවෙයි මට එන්නට බෑ විය යුතුයි
@abipprawijayanthini1512
@abipprawijayanthini1512 3 жыл бұрын
වචනවලින් කියන්න බෑ ඒ තරම් වටිනවා
@Readwithme670
@Readwithme670 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mayuraalagiyawanna2644
@mayuraalagiyawanna2644 3 жыл бұрын
අනේ ලංකාවේ සියලු මාධ්‍ය මේ වගේ අරුත් බර වෙනවා නම්... අපිත් අපේ අනාගත පරම්පරාවත් කොතරම් මනරම් වේද..
@indikasampath2392
@indikasampath2392 4 жыл бұрын
Hamuduruwanege vicharaya ♥️
@renukawarnakulasuriya4508
@renukawarnakulasuriya4508 4 жыл бұрын
Harima lassanai
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
mey ape lakderane mela kala nohaeke sampath naewath naewatha ahana hethenawa unwahansey weswawedylayak pinwath apey hamuduruwanta budu saranae
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 8 ай бұрын
මහ විසාල පොතක්
@nishantharathnayaka8698
@nishantharathnayaka8698 4 жыл бұрын
මනසින් නොව මසැසින් ඇසිය යුතු දැකිය යුතු සුසංයෝගාත්මක වැඩසටහනක්.
@Sujithkumara-s7k
@Sujithkumara-s7k 11 ай бұрын
ගරු හිමියන්ගේ වචන හරඹ මොනවට... සුඛී දීඝායු..!
@shirmilpraneeth8077
@shirmilpraneeth8077 4 жыл бұрын
2.00.23 fantastic talents.
@suneethagamage2166
@suneethagamage2166 4 ай бұрын
👍👍👍👍
@piyaranjana5
@piyaranjana5 2 жыл бұрын
Rev : Kalalelle Ananda Sagara -K A S
@rammyabandara7666
@rammyabandara7666 4 жыл бұрын
THERUWAN SARNAI, APE ATHI UTHUM GAWRAWANEERA MAHA SANGARATHNAYATA NAMASKARA WEWA,SADU SADU SADU, SWAMINWAHANSEGE DANUM BANDAGARAYATA SAMAKALA KENEK NAM NETHUWA, THAWAMA LAKBIMA, KAHATATH, DANUMAK BEDAA,,,,,,,, APE HITH SENASU MEDAA, PINWATH HIMI WATAA EKAWA NAMADIMU API SADAA.
@anushamadumali6334
@anushamadumali6334 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Rev Iduragare Dammarathana
56:31
වර්ණ ලංකා Warna Lanka
Рет қаралды 20 М.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Kavi 10ta Gee Dahayak | Ama Dissanayake
1:53:43
Charana TV
Рет қаралды 84 М.
වෙනස් බණක් | ven iduragare dhammarathana thero
1:03:01
ven mawarale baddiya thero
Рет қаралды 18 М.