විනාඩි 10 උදේ/රෑ කෑමට මසාලා තෝසේ | lunch box idea | masala dosa | hal piti roti | ලන්ච් බොක්ස් එකට

  Рет қаралды 457,556

nira S

nira S

Күн бұрын

Пікірлер: 389
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මුං පැල අත්‍යාවශ්‍ය නෑ. හාලුයි පරිප්පුයි ඇති. තියනවා නම් මුං ඇටත් මේස හැන්දක් හාල් එක්ක පෙඟෙන්න දාන්න අපැහැදිලි තැන් තියේ නම් කමෙන්ට් එකකින් අහන්න. තැටිය හොඳටම රත් වෙලා තියනකොට තමා ක්‍රිස්පි ගතියට තෝසේ එක අල්ල ගන්නේ. වීඩියෝ එක හරියටම බලාගන හදා ගන්න. යීස්ට් නැතුව කෑම ඕනේ කිව්ව අයට ඔන්න ගෙනාවා. හරිම ලේසියි හරිම රසයි. ඔයාලට මේ ගේන ලේසි කෑම මමත් වැඩ ඇරිලා ආව ගමන් ඉක්මනට හදාගන්න කෑම වර්ග. මම අබුඩාබි ඇවිල්ලා දැනට අවුරුදු 15 ක් වෙනවා. ඉස්සර ඉදලම අපි ගොඩක් ඉන්දියන් අයගේ කෑම කාලා තියනවා. රසම ඒවා තව තියනවා ඔයාලට ගේන්නම්. මේ රෙසපිය නම් මම ආසා විදිහට පෝශණීය දේ එකතු කරලා හදපු එකක්. ගෘහනියක් විදිහට සල්ලි නැත්නම් මේ විදිහට තමන්ගේ පවුලට පෝෂණය දෙන්න දැනුවත් වෙන්න ඕනේ. අවශ්‍ය දේවල් කැකුළු හාල්, සුදු හාල්, භාශ්මතී ඕන එකක් ගන්න කෝප්ප 1 පරිප්පු කෝප්ප 1/2 මුං ඇට මේස හැඳි 1 (මුං පැල හදන්නේ නැත්නම් මුං ඇට පෙඟෙන්න හාල් එක්කම දාලා කොටා ගන්න) වතුර අමු මිරිස් ඉඟුරු කෑල්ලක් මසාලා මිශ්‍රණය සඳහා සාමාන්‍ය ප්‍රමානයේ අල 2 මුරුංගා කොල කෝප්ප 1 පොල් තෙල් සුදුළූනු අබ කහ කුඩු කෑලි මිරිස් ලුනු ළූනු අමු මිරිස් කරපිංචා ඔයාලට ජය. නීරෝගී සුවම වේවා!! .බුදුසරණයි. ආදරෙයි.❤❤🥰😍😘 තව ලේසි ගුණ ආප්ප රෙසපියක් ඕනා අය මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න 1cup rice recipe | කැකුළු හාල් කෝප්පයයි පොල් කිරි වලින් ආප්ප | appa hadana hati |hal piti walin kama kzbin.info/www/bejne/bnO9Z415qpejnac
@deepikagunawardana3013
@deepikagunawardana3013 2 жыл бұрын
0p
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
❤❤❤❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අවශ්‍ය දේවල් කැකුළු හාල්, සුදු හාල්, භාශ්මතී ඕන එකක් ගන්න කෝප්ප 1 පරිප්පු කෝප්ප 1/2 මුං ඇට මේස හැඳි 1 (මුං පැල හදන්නේ නැත්නම් මුං ඇට පෙඟෙන්න හාල් එක්කම දාලා කොටා ගන්න) වතුර අමු මිරිස් ඉඟුරු කෑල්ලක් මසාලා මිශ්‍රණය සඳහා සාමාන්‍ය ප්‍රමානයේ අල 2 මුරුංගා කොල කෝප්ප 1 පොල් තෙල් සුදුළූනු අබ කහ කුඩු කෑලි මිරිස් ලුනු ළූනු අමු මිරිස් කරපිංචා
@DancewithSUHA8724
@DancewithSUHA8724 2 жыл бұрын
Halui parippui godak pegenna thiyaganna onida akki
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@DancewithSUHA8724 na naga
@tarachi1994
@tarachi1994 Жыл бұрын
ගොඩක් ලස්සනයි පිරිසිදු ගුණවත් රස කෑමක් ගොඩක් පින් දුවේ බුදු සරණයි මැණික
@malkisilva5253
@malkisilva5253 2 жыл бұрын
මම හැදුවා ,,,හරිම රසයි ඒ වගේම ගුණයි,,,ගෙදර හදන නිසා රසකාරක දාන්නෙ නෑ කියලා sure ....thankyou ....
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඒකනේ
@nandaninarangoda8879
@nandaninarangoda8879 6 ай бұрын
හරිම ආස හිතෙනවනංගි ඔයාගේ වැඩසටහන් ජය වේවා
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
😍
@iranganisilva9009
@iranganisilva9009 Жыл бұрын
ශා.... හරිම ශෝක් කේමක්. ගොඩක් ස්තුති .
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
ස්තුතියි ⁣ගොඩාක් නීරා. ලේසි කෑම ගොඩාක් දානවා. නීරෝගිමත් ජීවිතයක් ඔයාටත් පවුලේ සැමටත් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@chathu571
@chathu571 2 жыл бұрын
ගොඩක් හොද රෙසිපි එකක් ඇත්තටම රසයී...මුං ඇට තිබ්බේ නෑ මං ඒකට බිත්තරයක් දාලා හැදුවේ....මුරුංගා කොළ නැතිව ඒ වෙනුවට මුගුන කොළ දාලා හැදුවා ... ගොඩක් රසට ආවා....තෑන්ක්ස් අක්කේ 💞
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
නියමයි
@sewwandiweerasingha9923
@sewwandiweerasingha9923 Жыл бұрын
හරිම රසයි මමත් හැදුවා ඔයාට ගොඩක් ස්තුතියි
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 2 жыл бұрын
මමත් හදන්න අශායිපඑකනමිඔයාට.ස්තුතියි තෙරැවන් .සරනයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️ බුදුසරණයි
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Harima hodai thanks manika.
@gayaniwasantha
@gayaniwasantha 2 жыл бұрын
Thank you හරිම පැහැදිලිව කියලා denaw
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@LOTUSSPA360
@LOTUSSPA360 2 жыл бұрын
Ane oyata godak sthuthi me wage recepice ekak genawata ada mm meka haduwa eththatama harima rasai... me wage recepice thawath genna.. budu saranai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි සුදූ
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 Жыл бұрын
Ane adai resapiya dakke ekanam hadanna pahasui vadi viyadamkuth nahane budusaranai oyata
@milamila-ie2ni
@milamila-ie2ni Жыл бұрын
Ane akkiyo apith heduwa harema rasai.thanks akkiyo..❤️❤️ bs
@sachinikaushalya5916
@sachinikaushalya5916 2 жыл бұрын
මං හැදුවා අද මේක..හරිම රසට ආවා..බොහොම ස්තුතියි රෙසෙපි එකට 👍😍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@chandrapushpakanthi6440
@chandrapushpakanthi6440 Ай бұрын
Very taste recipe thanks dear
@RaNi-gr6ch
@RaNi-gr6ch Жыл бұрын
ගොඩක් ස්තූතියි වීඩියෝ එකට
@ruwansanjeewa9444
@ruwansanjeewa9444 2 жыл бұрын
Mama Ada haduwa. Harima rasai. Thank you oyata mevage vatina recipe kiyala denawata oyata budusaranai.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
💖💖💖
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අවශ්‍ය දේවල් කැකුළු හාල්, සුදු හාල්, භාශ්මතී ඕන එකක් ගන්න කෝප්ප 1 පරිප්පු කෝප්ප 1/2 මුං ඇට මේස හැඳි 1 (මුං පැල හදන්නේ නැත්නම් මුං ඇට පෙඟෙන්න හාල් එක්කම දාලා කොටා ගන්න) වතුර අමු මිරිස් ඉඟුරු කෑල්ලක් මසාලා මිශ්‍රණය සඳහා සාමාන්‍ය ප්‍රමානයේ අල 2 මුරුංගා කොල කෝප්ප 1 පොල් තෙල් සුදුළූනු අබ කහ කුඩු කෑලි මිරිස් ලුනු ළූනු අමු මිරිස් කරපිංචා
@kumudicagodellawatta9439
@kumudicagodellawatta9439 2 жыл бұрын
ඔයාට බොහොම ස්තුතියි මේ වගේ පාන් පිටි නැති වටිනා රෙසිපි කියා දෙනවට.❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️ ඔයාලා මේවට කැමති එකට මට සතුටුයි. පරිස්සමටීන්න
@dhammikaperera1255
@dhammikaperera1255 2 жыл бұрын
වටින ආහරයක් . ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@thiliniperera2095
@thiliniperera2095 2 жыл бұрын
ගොඩක් හොදයි . අඩු වියදමකින් වැඩි පෝෂණයක් . ඔයාට ස්තූතී .👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් සුදූ
@nelkaperera1093
@nelkaperera1093 2 жыл бұрын
budusaranai_obata_ 👌👌👍👍♥️♥️💐💐🌹🌹🙏🙏✋✋✋✋
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️❤️
@pamodachamali8918
@pamodachamali8918 Жыл бұрын
රසයි වගේ අක්කේ... මමත් හදනවා
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
මං මේක හැදුවා අක්කෙ, රසයි, තෑන්ක්ස් ඔයාට... 🤗😊
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@nandawathikumarihami7853
@nandawathikumarihami7853 2 жыл бұрын
Shaaaa....lesiy pahasuy gunadayakai very good !
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 жыл бұрын
Thanks so mach.❤❤❤❤❤❤❤❤👍👍👍👍
@nandakumari2879
@nandakumari2879 2 жыл бұрын
ඔයානමි නියමයි පුතේ ඔයා වාසනාවන්ත දුවක් බුදුසරණයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
budu saranai oyatath
@nisharacassim2114
@nisharacassim2114 2 жыл бұрын
Thank you
@villagegirlmadu8432
@villagegirlmadu8432 2 жыл бұрын
ada udema haduwa akke harima rasai
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 2 жыл бұрын
රසයි මම හැදුවා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ශා
@pushpalatha1183
@pushpalatha1183 2 жыл бұрын
Thanks nanga. Man dan udeta me recipe eka haduwa. Hodata rasata thibuna. Pahasuwen ikmanin hada gaththa. Supiri rasata ude kama tika niyamai. God bless u nd ur family.🙏❤🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Shaaa ❤️❤️
@bweera
@bweera Жыл бұрын
I really like the way you explain. Thanks.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
So nice of you
@anjuanju9133
@anjuanju9133 2 жыл бұрын
Wooow rasai ape yaluwek හැදුවා
@nimalsigera1461
@nimalsigera1461 2 жыл бұрын
ගොඩාක් පිං නොදන්න දෙයක් අද දැනගත්තා.හෙටම අපි මේක හදනවා.තෙරුවන් සරණයි.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@sididi8960
@sididi8960 2 жыл бұрын
Thank you so much for you. 💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺😁😁😁👍👍👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@dantidanti1017
@dantidanti1017 Жыл бұрын
බුදු සරණයි ඔයාට
@priyanganimudalige6193
@priyanganimudalige6193 2 жыл бұрын
Godak hodai budusaranai oyage poldala haduwa appa mama haduwa rasai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ශා නියමයි. ස්තූතියි
@MaariStela
@MaariStela Ай бұрын
Thank you❤
@sawarna..........jayalath9586
@sawarna..........jayalath9586 2 жыл бұрын
very nice ....උයන්න දන්නැති අයට හරිම වටිනව ඔබේ පැහැදිලි කිරිම..බොරු ටෝක් නැ..good luck නංගී
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@padmarajapaksha7815
@padmarajapaksha7815 2 жыл бұрын
Apith kawa harima rasai akke
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි සුදූ
@chandranijayasundara8935
@chandranijayasundara8935 2 жыл бұрын
Theruwan Saranai obata sthuthiy
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 2 жыл бұрын
ස්තුතියි 🙏 තෙරුවන් සරනයි ...❤💜️❤💜️🙏🙏🙏🙏🙏🙏
@sriyaniadikari4040
@sriyaniadikari4040 2 жыл бұрын
හොඳ රෙසිපී එකක් .ස්තුතිය .
@hemasudarshani7505
@hemasudarshani7505 2 жыл бұрын
බුදුසරණයි බොහොම ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@champajanaki228
@champajanaki228 2 жыл бұрын
අනිවාර්යයෙන් හදලා බලනවා නිරා 😘😘😘😘😘
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@RaNi-gr6ch
@RaNi-gr6ch Жыл бұрын
ගොඩක් ස්තුතියි
@liyangeleena2354
@liyangeleena2354 2 жыл бұрын
Wadi denek nodanna karunu Oba thumiya Lassanata pahadili kara dema Harima hodai...Ata warga pala kara Aharayata ganemath posyadai bawe mathak kara demath godak watinawa... Theruwen Saranai...
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
Good....good.....thanks...👍👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@kawminidilrukshi4773
@kawminidilrukshi4773 2 жыл бұрын
Thanx harima රසවත්
@somasiliperera7142
@somasiliperera7142 Жыл бұрын
Ayadañbdla
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 2 жыл бұрын
ඔයාගේ recipi හරිම වටිනවා චූටීයෝ.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@lalithapriyangani892
@lalithapriyangani892 2 жыл бұрын
Thank you so much🎶🎶🎶
@amitha9371
@amitha9371 Жыл бұрын
හරිම හොදයි .නියමයි. 👍🏼💐
@rthnawathrathnawathi1438
@rthnawathrathnawathi1438 2 жыл бұрын
නියමයිනේ 🌟🌟🌟🌟🌟
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@tharugamage9635
@tharugamage9635 2 жыл бұрын
රස පාටයි.ආසාවෙන් බලන් හිටියෙ 👍❤️ හදලා කියන්නම්කො
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Ha hadannako
@githaduran1240
@githaduran1240 2 жыл бұрын
ගොඩක් හොදයි ඇත්තටම ස්තුතියි ඔබට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@pawaniniwarthana2902
@pawaniniwarthana2902 2 жыл бұрын
අම්මෝ ස්තූතියි අක්කේ මේක නම් දැන්ම හදනවා.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@beatricesamaraweera932
@beatricesamaraweera932 2 жыл бұрын
ස්තූතියි මහත්මිය.
@Shiromi960
@Shiromi960 2 жыл бұрын
Great tnx❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@sriyanirodrigo9074
@sriyanirodrigo9074 2 жыл бұрын
Hoda guna recipe ekak thank u
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
ගොඩක් හොදයි .. අපිත් වැඩිපුර කන්නේ හාල් පිටි කෑම . මේකත් හදනවා..
@maleeshaperera956
@maleeshaperera956 2 жыл бұрын
Thank u sis.godak watinawa
@roshiniwaidyaratne2346
@roshiniwaidyaratne2346 Жыл бұрын
Veryheaalthyyfoodo
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Thank you niras❤️
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි !
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 2 жыл бұрын
⁣බොහොම ස්තුතියි දුව තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා ..........!¡¡ 💛🌷💛 💙🌹💙
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@madubashiniweerasekara9785
@madubashiniweerasekara9785 2 жыл бұрын
වටිනා video එකක් 👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@wasanawasana2495
@wasanawasana2495 2 жыл бұрын
Ammo ammo එක දිගටම video thanks thanks nago ❤❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හොදම ඒවා තෝරගන කාලා බීලා බෝලෙ වගේ ඉන්න ❤️
@wasanawasana2495
@wasanawasana2495 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤❤
@geethaneehemamalakatipeara8561
@geethaneehemamalakatipeara8561 2 жыл бұрын
Your recepes.. Very good...important... Thank you very much....❤❤❤❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@maleehansika888
@maleehansika888 2 жыл бұрын
මන් අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවෙ..බුදුසරණයි ඔයාට .❤🙏🇦🇪
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි සුදූ. තව වීඩියෝ ගොඩාක් තියනවා. හිමීට බලන්න.
@champajayaweera5807
@champajayaweera5807 2 жыл бұрын
Thaks dear
@vijecompanyt6767
@vijecompanyt6767 Жыл бұрын
Thanks.......👍👍👍
@oliviafernando6422
@oliviafernando6422 2 жыл бұрын
Godak hodai thanks
@chaniratnayake467
@chaniratnayake467 2 жыл бұрын
ගොඩක් වටිනවා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️ ස්තූතියි
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 2 жыл бұрын
නියමයි ආා සුපිරි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️ ස්තූතියි බාශි
@ranjithweerawardana3300
@ranjithweerawardana3300 Жыл бұрын
Very nice!
@anjalivijayange392
@anjalivijayange392 2 жыл бұрын
ගොඩක් පෝෂණය පිරුණු තෝස එකක්.. ගොඩක් ස්තුතියි ඔබට 🙏💐
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් ඔව්. බුදුසරණයි
@priyankapriyadrsani9791
@priyankapriyadrsani9791 2 жыл бұрын
Godak vatina video akka tanku you so much
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
Shaa....කැමැති ma kemak...anith eka halpitinathi nisa..godak hodai ..stutiy ..oyata th deergayusa wewaa..😘👌
@bussl195
@bussl195 2 жыл бұрын
Superb video
@Yoru88818
@Yoru88818 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ..හැමදේම පැහැදිලි කරලා දෙනවා පිලිවෙලට ..ගොඩක් ස්තුති ..
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@roshankumara7895
@roshankumara7895 2 жыл бұрын
හ්ම්ම් 😋😋❤👌 තොසෙ නම් මරැ කැමක් අක්කේ මරැ අනිවාර්යයෙන් හදනවා ආසම කැම 😋😋💐👍 ඔයාට බුදු සරණයි චැනලයට ආදරෙයි 💓💓💓💓👍❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 හැමදාමත් වැඩෙ එල අක්කේ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@ayomimeethalawa1720
@ayomimeethalawa1720 Жыл бұрын
ගෛඩක් ස්තූතියි
@lalithaudawattage4055
@lalithaudawattage4055 2 жыл бұрын
ස්තූතියි සුදු නංගී ට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️😍
@ranimalkanthi5809
@ranimalkanthi5809 2 жыл бұрын
Going to make now
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Ok Dr
@kumari-vf3cz
@kumari-vf3cz 2 жыл бұрын
Hoda watina raecipeyak...wooow super
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@kithminikumari6163
@kithminikumari6163 2 жыл бұрын
Godak sthuthi.....❤️❤️❤️❤️❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
ගොඩක් හොඳ රෙසිපි එකක් ඇත්තටම මුං ඇට පැල වුනාම ප්‍රෝටීන ප්‍රමාණය වැඩි යි මස් මාළු ඕනෙත් නෑ ස්තුතියි 👍♥️🥰♥️🤗❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@niroshi5943
@niroshi5943 2 жыл бұрын
නියමයි නියමයි ❤️❤️❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Rasawath Gunawath Kma Hadana Hati Harawath Vdehata Kiyala Dena Oyata Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa Oyatat paule Siyalu Denatama 🙏❤Adarei Godak❤❤❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාට දීර්ඝායුශ වේවා!!
@kasunsanda6700
@kasunsanda6700 Ай бұрын
Nangiyo me misranaya reta blend karala thiya ganna barida udeta ganna....
@kasunsanda6700
@kasunsanda6700 Ай бұрын
Mona halda ganna one
@niraSrecipes
@niraSrecipes Ай бұрын
ඕනම හාලක්. ෆ්‍රිජ් එකෙ දාලා තියාගන්න
@mddj4337
@mddj4337 2 жыл бұрын
Wow thank you
@swarnarohini3616
@swarnarohini3616 2 жыл бұрын
Thanks Nira
@wow2337
@wow2337 Жыл бұрын
ඉදි ආප්ප හදන විදිය ගැන කියල දෙන්න පුලුවන්ද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හා ගේන්නම්
@hasmeinkantrea7809
@hasmeinkantrea7809 2 жыл бұрын
Good video 👍 Thanks
@priyadarshaniranathunga1940
@priyadarshaniranathunga1940 2 жыл бұрын
godak Honda poshaneeya aharayak
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
thanks dear
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Athtatama superb supiri hadanna Oney good luck 👍👍👍👍💗💗💗💗 BS
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@ashanashan707
@ashanashan707 2 жыл бұрын
Thosa eka parippu wala thiyana power eka anawana akata mokakda karanna ona puluannam danma reply ekak apann plz
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ko ithin oya ? power eka kiyanne mokakda
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Mey thosey Eka hadala pirawuma nathuwa wena Curry Ekak ekka Kanna puluwan da? Thank you good luck 👍👍👍👍❤️❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් ඔව් පුලුවනි
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
@@niraSrecipes thank you very much good luck
@anuruddhikashirani2945
@anuruddhikashirani2945 2 жыл бұрын
Attatama super
@wamangalika3841
@wamangalika3841 2 жыл бұрын
GodAk watina resapiyak me kale ta
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@chandranihewasinghe6125
@chandranihewasinghe6125 2 жыл бұрын
Mamath heduwa masala. Very tasty THANK YOU DAUGHTER
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Wow
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Robot 🤖 cleaning 🧹
0:57
Bunnal 𝚃𝚎𝚌𝚑
Рет қаралды 4,7 МЛН
Brass Casting Vintage Iron With Amazing Skills
1:00
Amazing Technology & Skills
Рет қаралды 8 МЛН
Cobra vs Mongoose
1:00
Holistic Channel100
Рет қаралды 14 МЛН
Extreme off-roading on a narrow brigde #shorts #shortsvideo
1:00
DASH CAM CN
Рет қаралды 11 МЛН
28 сентября 2022 г.
0:25
@лис@
Рет қаралды 2 МЛН
Bài học cho kẻ dám bắt nạt trẻ trâu #shorts
0:55
Bibonbon Gaming
Рет қаралды 7 МЛН
Cut the Rope Challenge ✂️ #shorts
0:56
Mr DegrEE
Рет қаралды 9 МЛН